ඇත්තටම ටැටූ ගහලා ජපන් එන්න බැරිද? | Ryoko 47 | Aloka Tattoos

  Рет қаралды 5,249

 Ryoko 47

Ryoko 47

Жыл бұрын

ආයුබෝවන් කොන්නිචිවා
Welcome to the RYOKO 47 youtube channel.
***************************************
ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. පොඩ්ඩක් බිසි උනා පහුගිය දවස් ටිකේ. අද ඇත්තටම ටිකක් විශේෂ වීඩියෝ එකක්. ලංකාවේ දක්ෂයෙක් හොයාගෙන තමයි අද වීඩියෝ ඒකේ ගියේ. මෙයා ඇත්තටම ජපානේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්. ටැටූ වලට කැමති කෙනෙක්නම් අද වීඩියෝ එක ඔයාලට විශේෂයි.
එහෙනම් බලලා හොද නරක කියන්න. දැන් ඉදන් දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා.
#ryoko47 #tattoo #alokatattoosjapan
@ryoko47
➡️ Connect with us on Facebook - / ryoko47
______________________________________________________________________
ලස්සනට ටැටූ එකක් කරගන්න ජපනේ ඉන්න අයට,
☑️ Aloka Tatoos japan - profile.php?...
☑️ Contact Number - 08055355784
ලස්සනට ටැටූ එකක් කරගන්න ලංකාවේ ඉන්න අයට,
☑️ / alokatattoos

Пікірлер: 51
@ryoko47
@ryoko47 Жыл бұрын
ලස්සනට ටැටූ එකක් කරගන්න ජපනේ ඉන්න අයට,
@malindaranshika4202
@malindaranshika4202 Жыл бұрын
ඔක්‍තෝම්බරයේ ජපානෙට විසා හැමෝටම ලැබේවා ! හැමෝගෙම හීන සාර්තකම වේවා!❤️🙏🏻
@AdithyaSemina
@AdithyaSemina Жыл бұрын
Channel එක නවත්තලද 🥲
@neeshavihangi-sv1yk
@neeshavihangi-sv1yk Жыл бұрын
Aiya Aviation field eka gana video ekak karannako.😊
@sinethrashmika8246
@sinethrashmika8246
Waddek ❤
@shanthinijayasena5739
@shanthinijayasena5739 Жыл бұрын
පුතා mage පුතා japan school ava ඉගෙන ගන්න.
@vinushhareesha5815
@vinushhareesha5815 Жыл бұрын
අලුත් විඩියො එකක් නැද්ද
@nuwanthashenal8491
@nuwanthashenal8491 Жыл бұрын
Kaluwara kamare music concert eke vlog ekath one ayiye 🤘❤️
@ajithrohana5625
@ajithrohana5625 Жыл бұрын
Mama Japan enna basawa igena gannawa.cook job visa ewanna puluwanda
@yadhavan30
@yadhavan30
aiye den samara kattiya student eke evila veda karanava ne school yannethuva egolanta prashna venne neddhaa?
@Matheesha_K
@Matheesha_K Жыл бұрын
Brother ඔයාගේ job එක මොකක්ද.daigaku ගිහින්ද ඕකට ගියේ පොඩ්ඩක් කියලා reply එකක් දාන්නකෝ
@akilaniwarthna
@akilaniwarthna Жыл бұрын
අදත් විඩියෝ එක සුපිරී අයියා 💦💞
@chamalidanuka7495
@chamalidanuka7495 Жыл бұрын
Supiri aiya❤
@pasinduniranjana5768
@pasinduniranjana5768 Жыл бұрын
Aiya oyge vedio supiri
@ashiboy8748
@ashiboy8748
Video naddo😢🙂💔
@lakshanfernando6049
@lakshanfernando6049 Жыл бұрын
Alokage malli kiiyanne itin aye ahanna deyak na ❤️
@vimukthirajapaksha6254
@vimukthirajapaksha6254
SSW visa ekend Student visa ekenda PR ganna lesi Japan wala
@kavindaekanayake7757
@kavindaekanayake7757 Жыл бұрын
කාලෙකින්😍
@dineshmadushanka1142
@dineshmadushanka1142 Жыл бұрын
Supiri ❤🇯🇵
@sahankavinda4825
@sahankavinda4825 Жыл бұрын
Vlogs one
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 41 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
ජපානයේ University විස්තරේ | Ryoko 47
25:54
බලන්න වටින tattoos Set එක
3:11
Swarnavahini TV
Рет қаралды 218 М.
හරියට දැනගෙන Tattoo කරමු |Dr.DR
6:18
නාමල පිපුණාවැ
32:03
Bharatha Thennakoon
Рет қаралды 20 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН