හරියට දැනගෙන Tattoo කරමු |Dr.DR

  Рет қаралды 46,849

Cyber Clinic

Cyber Clinic

2 жыл бұрын

Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/ZSek6pbmn/
Instagram
cyberclinic...
#tattoo #tattooart #cyberclinic

Пікірлер: 158
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 2 жыл бұрын
Tattoo කියන්නේ කලාවක් ❤️ ජීවිතේ ලස්සනට විදින අයට ඒක කලාවක් මමත් ගොඩාක් ආදරේ tattoo ❤️
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
මං නම් tatto වලට ආස කෙනෙක් නෙමෙයි.නමුත් ආස අයට බනින කෙනෙකුත් නෙමෙයි
@rowdykolla4158
@rowdykolla4158 Жыл бұрын
Resepet
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@rowdykolla4158 🤙
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 5 ай бұрын
අපෙ generation එකේ උන් එහෙමය් හැබැය් අපෙ අම්මල තාත්තලනං හදන්ඩ බෑ එයාල හිතාං ඉන්නෙ tatto කරන්නෙ කුඩිකාරයො කියල ඒකය් සීන් එක
@sisilabalasooriya1577
@sisilabalasooriya1577 2 жыл бұрын
Tatoo එකක් කරන්න හිතන් ඉන්නෙ. Thank you doctor.. ❤
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
tattoo ගැන දැනුවත් කිරීමක් පිළිබඳව ඔබතුමියට බොහොම ස්තූතියි.💕💐
@warunamadhusankha99
@warunamadhusankha99 2 жыл бұрын
ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක් ... බොහොම ස්තූතියි...
@navindunadushan7
@navindunadushan7 10 ай бұрын
ස්තුතියි ඔබ තුමියට මේ දැනුවත් කිරීම ගැන. 🙂❤
@kayndark2372
@kayndark2372 2 жыл бұрын
Another amazing video, doctor would you please bring another video about lack of sleeping, also changing the daily routines instantly, how effect to the biological clock and how can we manage the sleep properly🙂🙂🙂and thanks for inspiring me and keeping motivated under such a hard circumstances.
@malakanethsinghe1209
@malakanethsinghe1209 2 жыл бұрын
Valuable and great program.doctor may God bless.
@roshani2339
@roshani2339 2 жыл бұрын
Mama godak asai tatoos walata Thank you so much Dr.Dr 😍🖤
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
Thank you doctor godak watinawa vedio eka 🙏
@vinuvihanga5881
@vinuvihanga5881 2 жыл бұрын
Thank you so much..Dr. DR 💐❤️
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
අනෙ ගොඩක් හොද programme එකක්.මාත් tattoo වලට ගොඩක් ආසයි.tattoo එකක් කරන්න ආසාවෙන් ඉන්නෙ.
@pushpamalisakunthala
@pushpamalisakunthala Жыл бұрын
Math
@pubuduthilina9699
@pubuduthilina9699 2 жыл бұрын
Harima වැදගත් video ekak
@roshan3987
@roshan3987 2 жыл бұрын
Thanks Dr. DR ❤️❤️❤️
@naveenavishka6024
@naveenavishka6024 2 жыл бұрын
Thank u so much ma'am 😊😊🙂
@senarathyaapa1465
@senarathyaapa1465 Жыл бұрын
Thank You Doctor 💚💙
@maheshwikramasingha5764
@maheshwikramasingha5764 2 жыл бұрын
Thank you doctor ♥️♥️
@solutionatv7775
@solutionatv7775 2 жыл бұрын
Is it effect bad when in blood donation
@nh5206
@nh5206 2 жыл бұрын
Thank you !!! ✨
@hansikasewwandi61
@hansikasewwandi61 2 жыл бұрын
Diyawadiyawa thiyena kenekuta tatoo ekak gahanna hodaida??
@prasangafernando3446
@prasangafernando3446 2 жыл бұрын
හරියට කිවේ නැත.. හැම දෙම කියනවා කියලා අරම්භ කලාට අවසානය දන්න දෙ පමණයි දැන ගත්තෙ..
@PataleeThisera-vw4rt
@PataleeThisera-vw4rt 10 ай бұрын
Privet hospitalswalata Nursing yanna prashnayak wen na neda doctor?
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
ස්තුතියි Doctor. මේ යන විදිහට ටැටූ කරන්න ඇඟේ මස් ඉතිරි වෙන්නෙත් නැති පාටයි.
@dinushawijerathna8547
@dinushawijerathna8547 2 жыл бұрын
😂😂
@mahindakosgolla8552
@mahindakosgolla8552 2 жыл бұрын
Yes
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
Thank you doctor 🤗🤗🤗
@thalagalakumari2280
@thalagalakumari2280 11 ай бұрын
පොතු කබර ගැන video එකක්‌ ඕනේ
@ishankarohini4029
@ishankarohini4029 2 жыл бұрын
Alji wnawada kiyla kalim balanna puluwanda
@menushaisuri5306
@menushaisuri5306 2 жыл бұрын
Docter keloids thiyana kenekt tattoo karana puluwnd ??
@manojsuranga1468
@manojsuranga1468 2 жыл бұрын
So Beautiful Doctor ❤️❤️❤️👍👍👍
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
Great video ❤
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති
@nissankakumara2790
@nissankakumara2790 2 жыл бұрын
Doctor daibadis thiyanawanam tatoos karanna hoda nadda
@virashavidumini9029
@virashavidumini9029 2 жыл бұрын
Thank u doctor ❤️
@thalagalakumari2280
@thalagalakumari2280 11 ай бұрын
Psoriasis thiyana kenek ta tatoo ekak karanna barida plz reply ekak oone dr
@iamvishwaabilash9444
@iamvishwaabilash9444 2 жыл бұрын
Thnks
@sulekaperera5097
@sulekaperera5097 2 жыл бұрын
Tatooo gahapu eykak ain karanne kohomada doctor
@sulekaperera5097
@sulekaperera5097 2 жыл бұрын
Mage akkata kolla kemathi na eya amaruwen eyka maka ganne eyka dan balnda ba pichchila wage puchchapu eke mark eyka arindath cream eykak thiyanawada doctor ,puluwannam kiyanda loku deyak .jp ❤️🙏😍
@mareenadeepika881
@mareenadeepika881 2 жыл бұрын
Thanks ❤️
@RoshaniJayamanna-iy3br
@RoshaniJayamanna-iy3br Жыл бұрын
Dr mage write colour birthmark ekak tiyanwa ekata medical tattoo karaganna doctor kenek kiyanna plz
@channawijesekara8327
@channawijesekara8327 2 жыл бұрын
💕💕💕👌 thank q doctor 💕💕
@manjulapriyadarashani6298
@manjulapriyadarashani6298 Жыл бұрын
Tattoo karapu kenekuta rata yanna awasathawak ne kiyanne aththada
@Abc12825
@Abc12825 2 жыл бұрын
ඩොක්ටර් 🔥❤️😁🙊Thx
@ruveebernard3570
@ruveebernard3570 Жыл бұрын
Laser krama pilikawa hadenawad
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 2 жыл бұрын
@Cyber Clinic ඩොක්ටර් අපි මත්පැන් බොන කොට ටික කලක් ඒව බොද්දි අපිට මත් වෙන්න ගන්න අවශ්‍ය කරන ප්‍රමානය වැඩීනෙ ඒ කියන්න බොන්න පටන් ගද්දි මත්වෙන්න බොනවට වඩා දැන් වෙද්දි ගොඩක් බොන්න ඕනි මත් වෙන්න ඒ ඇයි ? කොහොමද ආයි ඒක හරි ගස්සන්නෙ ? එකට උත්තරේ ඔබ තුමිය එද ඊලග විඩියෝවෙන් දෙනවා කීව තාම දුන්නෑනෙ පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් ද
@iamrose1786
@iamrose1786 Жыл бұрын
Yes
@e7engineering550
@e7engineering550 16 күн бұрын
#club Wasantha tattoo. Tattoos are dangerous. Thank you MADAM Dr. DR 😂🎉
@imeshalakshani4528
@imeshalakshani4528 2 жыл бұрын
Doctor , Piyayuruwl podikale idan thiyen gatiththak thiyenwanan eek asamanyad🤕
@nalanithilaka3229
@nalanithilaka3229 6 ай бұрын
Mis mee tatoo valata cancer hadenne nadda😮
@nayanajithrukshan2530
@nayanajithrukshan2530 2 жыл бұрын
👍👍👍👍❤️Thanks
@kaweeshsena1446
@kaweeshsena1446 2 жыл бұрын
දියවැඩියාව තියෙනව කෙනෙක් tatoo එකක් කරනවනම්, කරන්න ඔනා කොහොමද කියලා දැනුවත් කරනවද/
@virudissa883
@virudissa883 2 жыл бұрын
Doctor how can we contact you?
@gayathrinilmini8699
@gayathrinilmini8699 2 жыл бұрын
Doctor can I contact you personally ?
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 2 жыл бұрын
මිස් මට දීර්ඝකාලීන පීනස, සෙම ; හෙම්බිරිස්සාවට ප්‍රතිකාරයක් කියන්න කෝ ඉංග්‍රීසි බෙහෙත් ගත්තට එවෙලේ නතර වෙලා ආයි ඇති වෙනවා, මේකෙන් මගේ අවට අය හිරිහැරයට පත් වෙනවා එක්කම ඊට වඩා මට හිරිහැරයක් ඉතින් මේකට කරන්න පුලුවන් සාර්ථක දෙයක් කියන්න කෝ
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 2 жыл бұрын
ඩොක්ටර් අපි මත්පැන් බොන කොට ටික කලක් ඒව බොද්දි අපිට මත් වෙන්න ගන්න අවශ්‍ය කරන ප්‍රමානය වැඩීනෙ ඒ කියන්න බොන්න පටන් ගද්දි මත්වෙන්න බොනවට වඩා දැන් වෙද්දි ගොඩක් බොන්න ඕනි මත් වෙන්න ඒ ඇයි ? කොහොමද ආයි ඒක හරි ගස්සන්නෙ ? එකට උත්තරේ ඔබ තුමිය එද ඊලග විඩියෝවෙන් දෙනවා කීව තාම දුන්නෑනෙ පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් ද
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@franklin10133
@franklin10133 2 жыл бұрын
Tatoo ghwama blood donate krnna barida
@herathherath6865
@herathherath6865 2 жыл бұрын
Ammo Dr.Dakka kal 🇵🇸🇵🇸🇵🇸🇵🇸👍👍🙏🙏🙏
@kanchanawimalarathne713
@kanchanawimalarathne713 2 жыл бұрын
වැල් වටාරම් නෙමේ. Tatoo ගහනකොට use කරන ink ගැන අනිවාරෙන් කියන්න. Ex. Scan වලදි ink react කරන විදිහ.
@arunasomarathna5636
@arunasomarathna5636 Жыл бұрын
Thank you mam
@CyberClinic
@CyberClinic Жыл бұрын
Keep watching
@shehara4186
@shehara4186 2 жыл бұрын
2022 Al karana ayata study plan ekak dennako doctor pls
@gayansameera9319
@gayansameera9319 2 жыл бұрын
danuwat karata bohoma istuti 👍
@ruwand07
@ruwand07 Жыл бұрын
Wena wada natnam hondai tattoo gahaganna
@PataleeThisera-vw4rt
@PataleeThisera-vw4rt 10 ай бұрын
Doctor,mama nursing course ekak karana kenek.mama tatoo ekak karala thiyenne.mata eka job ekata prashnayak weida?
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 Жыл бұрын
Kondaya කළු pata කරන්න හොඳ hana ak කියන්න ස්තුති
@mithunisewwandi8627
@mithunisewwandi8627 2 жыл бұрын
Doctor tatoo remove කරන විදිහ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ.
@SankaRupasingha
@SankaRupasingha Жыл бұрын
මටත් ඒ ගැන දැනගන්න ඕන
@subashinipriyangani3722
@subashinipriyangani3722 8 ай бұрын
Matath denagnna ona...pls doctor a genath kiynna
@taprobaneonlineshopping
@taprobaneonlineshopping 2 жыл бұрын
Math tattoo gahanna idiye. Mata watinawa meka
@hewageanura6473
@hewageanura6473 2 жыл бұрын
Apiwage gothrika ratawal wala vitharai jobneththe owata
@ravinduyuvantha2101
@ravinduyuvantha2101 2 жыл бұрын
D. Tato ain karNna puluwnda
@ravindralakmal8961
@ravindralakmal8961 2 жыл бұрын
Godak watinawa
@Romeshdarshana5
@Romeshdarshana5 2 жыл бұрын
🙏
@maheshpradeep7437
@maheshpradeep7437 2 жыл бұрын
👍
@tngalpha9975
@tngalpha9975 Жыл бұрын
Mata wayasa14 math kakule kurusayak gahala thiyenne😌
@Sathsarani1
@Sathsarani1 2 жыл бұрын
🤩
@buddikapremathilaka
@buddikapremathilaka 2 жыл бұрын
👍👍👍👍
@maheshkodi2993
@maheshkodi2993 2 жыл бұрын
❤️❤️
@hiranshanaka6160
@hiranshanaka6160 2 жыл бұрын
@upekshaperera6649
@upekshaperera6649 2 жыл бұрын
❤️❤️❤️
@Moicave
@Moicave 4 ай бұрын
Cancer athi wenawada doctor tattoo walim
@Dilawi
@Dilawi 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nishudirathnayake7672
@nishudirathnayake7672 2 жыл бұрын
Lazer ක්‍රමය මගින් tattoo ඉවත් කරන එක අවධාන්මක්ද ,?
@samanhettiarachi1590
@samanhettiarachi1590 9 ай бұрын
Ow ow
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 2 жыл бұрын
❤️🙏👍
@Hatharaathe
@Hatharaathe 2 жыл бұрын
Tattoo නිසා යන්න බැරි job මොනවද
@ashanpalinda6402
@ashanpalinda6402 2 жыл бұрын
Doctor, Tattoo එකක් කරාම blood donate කරන්න බැරිද...? ඒ ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද..? Thanks for this video♥️♥️
@pradeepmadhusanka9252
@pradeepmadhusanka9252 2 жыл бұрын
Blood donate karaddi purawana ෆෝම් eke ahana widiyatanam masa 6k hoo auruddak yanakam blood donate karanna be. Ita passe puluwan
@ashanpalinda6402
@ashanpalinda6402 2 жыл бұрын
@@pradeepmadhusanka9252 thanks brother♥️♥️
@roshinidilrukshiamarasingh8736
@roshinidilrukshiamarasingh8736 2 жыл бұрын
Doctor පියයුරු මත කරන tattoo නිසා පියයුරු පිලිකා ඇතිවීමේ හැකියාවක් තියෙනවද
@athulakumara8601
@athulakumara8601 Жыл бұрын
oya gahuwada
@gamingdinu5083
@gamingdinu5083 Жыл бұрын
rata yanna bari docter tatto gahala
@chathurawarnasekara3345
@chathurawarnasekara3345 2 жыл бұрын
ඩොක්ටර් මම ටැටූස් ගොඩාක් ගහපු කෙනෙක්.මතයක් තියෙනවා ටැටූ ගහපු අයට ලේ දෙන්න බෑ කියලා.. ඒක ඇත්තක්ද? Thank u in advance ❤🙏
@nirmanatc
@nirmanatc 2 жыл бұрын
ලේ දෙන්න පුළුවන් බ්‍රෝ tattoo එකක් කරලා මාස 6ක්‌ ගියාට පස්සේ ලේ දෙන්න පුළුවන් මම එහෙම කලා ප්‍රශ්නයක් නෑ
@chathurawarnasekara3345
@chathurawarnasekara3345 2 жыл бұрын
@@nirmanatc Thank u bro 🙏😊
@sandunpradeep4879
@sandunpradeep4879 2 жыл бұрын
@@nirmanatc අවුරුද්දක් නේද??🤔🤔
@sumudusanjeewa9874
@sumudusanjeewa9874 2 жыл бұрын
Mtath auruddkin passe anna qwe
@mohamednawfeek1478
@mohamednawfeek1478 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️Good 👍 Beautiful you ❤️ 💗 💖
@nithushasamaradasa4878
@nithushasamaradasa4878 6 ай бұрын
❤Tatto
@shiromiperera7161
@shiromiperera7161 2 жыл бұрын
❤❤❤💖💖🙉🙉
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 5 ай бұрын
doctors ලට ටැටූ ගහන්ඩ බැරිද?
@somerandomstupid8515
@somerandomstupid8515 3 ай бұрын
ur eyes bit red color
@supunmaduranga5476
@supunmaduranga5476 Жыл бұрын
,,❤️❤️
@Shamiya0
@Shamiya0 2 жыл бұрын
Doctor මන් නැවකට join වෙන්න තමයි හිතන් ඉන්නේ මගේ මොලේ සෙම නරක් වෙලා දැන් අවුරුදු 1 හමාරක් තිස්සේ එක දිගට බෙහෙත් ගන්නවා ඒක අවුලක් යාවිද medical එකේදී
@shamalimohotti3887
@shamalimohotti3887 Жыл бұрын
Dan hodaida
@rasanjanamadusanka4779
@rasanjanamadusanka4779 2 жыл бұрын
දැන් කරල ඉවරයිනෙ 😶
@sonalixt3238
@sonalixt3238 Жыл бұрын
මාත් ලොකු වෙලා ටැටූ එකක් ගහනවමයි
@scorpionfinix
@scorpionfinix Жыл бұрын
Tattoo gahuwama license ekata medical gaddi awulak වෙන්නෙ නෑ නේද
@RealmeC11-ww7vi
@RealmeC11-ww7vi Жыл бұрын
E gahanna epa avla bm
@scorpionfinix
@scorpionfinix Жыл бұрын
@@RealmeC11-ww7vi ehenam gahanna wenne na
@RealmeC11-ww7vi
@RealmeC11-ww7vi Жыл бұрын
@@scorpionfinix ovne licene ekata prashnayak tatoo vageda bn bike padina eke atal eka apine danne 😅❤️‍🩹
@scorpionfinix
@scorpionfinix Жыл бұрын
@@RealmeC11-ww7vi ekane ekane bn
@priyankadilrukshi8966
@priyankadilrukshi8966 2 жыл бұрын
Doctor tattoo nisa cancer hadenawa kiyana kathawa aththakda. Doctor e gena katha kale nehe ekai man ahanna hithuwe. Please give an answer 🙏🙏🙏
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
ඒක හරියට සොසේජස් කාපුවම cancer හැදෙනවා වගේ මිත්‍යා මතයක්.
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
ඒක හරියට සොසේජස් කාපුවම cancer හැදෙනවා වගේ මිත්‍යා මතයක්.
@vishvabanuka6781
@vishvabanuka6781 2 жыл бұрын
@@ruchirabandara ඔය සොසේජස කතාව වගේ අනිත් ඒවා එන්නේ ඇයි කරලියට .මොකක්ද ඔය බොරු සමාජ ගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ගොල්ලා
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
@@vishvabanuka6781 ලංකාවේ තියෙන දුර්වල ආර්ථික රටාව නිසා medical research වලට කවුරුත් invest කරන්නේ නැහැ.medical research වලින් ගොඩක් නිවැරැදි තොරතුරු ගන්න පුළුවන්.විශේෂයෙන්ම cancer වලට .
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
ඔයාලට කෙලින්ම ඇමරිකාවේ වෛද්‍ය සමීක්ෂණ තොරතුරු මගින් සනාථ වෙන අලුතින් update වෙන වෛද්‍ය කරුනු දැනගන්න පහත youtube channel වෙත යන්න. "Dr.eric berg "ආහාර සම්බන්ධයෙන්. "Anthony youn md " රූපලාවණ්‍ය ප්ලාස්ටික් ශල්‍යකර්ම සඳහා. ඉහත channel ඉතාමත් update.
@ddtravel3157
@ddtravel3157 Жыл бұрын
Yam tharamaka wedanawak newei mis ammooo oninaaaaaa....😁
@jayanisilva8615
@jayanisilva8615 Жыл бұрын
Ridenawada ane godak. Mamath kamathie tattoo ekak karanna eth bayai
@ddtravel3157
@ddtravel3157 Жыл бұрын
@@jayanisilva8615 mmm ehemathm naa..mnnm iwasagen hitiya.....tikk rideno ithin....eth shooi ithin...
@vishvabanuka6781
@vishvabanuka6781 Жыл бұрын
​@@jayanisilva8615 ගහනවනම් අතම sleeve කර ගන්න.නිකන් චූටි චූටි ඒවා ගහන්නේ නැතිව.
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
හොඳ video එකක්.ලංකාවේ tatoo රැල්ල වර්තමානයේ පටන් ගත්තට යුරෝපයේ ඇමරිකාව ඔස්ට්‍රේලියාව තුල tatoos කියන්නේ out of fashion . ලංකාවේන් පිට tatoos නොගහා ඉන්න පුද්ගලයන් තමයි fashion එක.
@vishvabanuka6781
@vishvabanuka6781 2 жыл бұрын
ඔයා ඔය කතාව කියන්න out of updates ඉන්න කට්ටියට.
@kdiwya8824
@kdiwya8824 Жыл бұрын
ප්.....හිස්සු😂
@surangabandara8652
@surangabandara8652 2 жыл бұрын
ටැටු කරාට පස්සේ ලේ දන්දෙන්න බෑ කියන්නේ ඇත්තද , සමහර රටවල් වලට යන්නත් බෑ කියනවා ජපානය වගේ රට වලට ඇත්ත්ද දන්න කෙනෙක් කියන්න
@vishvabanuka6781
@vishvabanuka6781 2 жыл бұрын
ජපානය කියන්නේ සම්ප්‍රදායික රටක්.
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
Japan wala godak inne aya tattoos karala ne bn inne ithin
@surangabandara8652
@surangabandara8652 Жыл бұрын
ඉන්න එවුන් ගැනනෙවයි බං කියන්නේ අපිවගේ පිටින් යනවුන් ගැන කියන්නේ
@dhammikaabandara7285
@dhammikaabandara7285 Жыл бұрын
Japan wala rakiyawakata yanawa nam tottoo gahapu aya ganne ne. Mama danna kenekuta ehema una nisa kiyanne.
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 636 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 43 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 69 МЛН
තරුණ පෙනුමක රහස් |Dr.DR
15:15
Cyber Clinic
Рет қаралды 160 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 43 МЛН