ජප්පෝ හෙළුවෙන් නානා ජපානයේ උසම ස්වාභාවික උණුවතුර උල්පත |Honzawa Onsen | Ryoko47

  Рет қаралды 2,070

 Ryoko 47

Ryoko 47

Күн бұрын

2150m උස ජපානයේ උසම ස්වාභවික Hot Springs එක බලන්න අපි ගියා. ඒක තියෙන්නේ නගානෝ ප්‍රාන්තයේ
මේක "Honzawa Onsen Unjo no yu" සහ "Honzawa Onsen, ලෙසත් හදුන්වනවා. වලාකුළු වලට ඉහලින් පිහිටි ස්වාභාවික උණුවතුර ලිදක බැහැලා ඉද්දි දැනෙන්නේ පුදුමාකාර සනිපයක්.
Tokyo ඉදන් වාහනයක යනවනම් පැය 3:30 පැය 4 ගමනක්.අපි කන්ද නගින්න පටන් ගත්තේ උදෑසන 10:10 ට
මාර්ගය හොද තත්වේ තිබුන නිසා අපිට එතරම්ම වෙහෙසක් දැනුනේ නැහැ.ඒ වගේම උඩ සීතලයි.
මගේ බැක් පැක් එක කිලෝ 15-20 අතර බරක් තිබුන නිසා අමතර වෙහෙසක් දරන්න සිදුවුනා උඩට නගින්න.
උඩට නගින මාර්ගය දෙපැත්තේ කිහිපදෙනෙක් කෑම්පින් කරනවා. කන්ද උඩ කෑම්පින් කරන්න එක්කෙනෙකුට යෙන් 1000ක් අය කරනවා.
ටිකක් දුර යනකොට අපිට ආහාර පිලියල කරගන්න කදු නගින්නෙක් මුණ ගැහුනා. පෙනෙන විදිහට ඔහුගේ වයස අවුරුදු 60 වඩා වැඩී.
ජපානය පුරාම මේ කාලේ රස්නය උනත් කන්ද උඩට යන්න යන්න පුදුමාකර සිසිලසක් දැනුනේ ඒක අපිට ලොකු උදව්වක් වුනා අමතර වෙහෙසක් නැතුව කන්ද නගින්න.
කොහොම හරි පැය දෙකහාමාරක ගමනකින් පසුව අපි කන්ද උඩට ආවා. මෙතන කොටේජ් තියනවා දවසක් ඉන්න කැමති අයට රෙන්ට් එකට ගන්න පුලුවන්.
හොට් ස්ප්‍රින් එකට යන්න ගාන යෙන් 1000¥ ඉතාමත් කරුනාවන්ත පුද්ගලයෙක් තමයි අපි ගියපු වෙලේ ටිකට් ගන්න තැන හිටියේ.
කොහොමහරි ටිකට් ගන්න තැන ඉදලත් තව මීටර් 500-600 යන්න ඕන Hot spring එකට
මාර්ගය පටු වගේම අවදානම්
අන්තිමේට අපි එතනට පැමිනියා ඇස් අදහා ගන්න බැරි තරම් ලස්සනක් අවසට පරිසරය. උදේ ඉදන් රෑ වෙනකන් තෝකියෝ වල අහස උසට බිල්ඩින් දැකලා මේ වගේ තැනකට ආවහම ආයේ යන්න නම් හිතෙන්නේ නැහැ.
මේක ස්වාභාවික hot spring එකක් නිසා නොයෙක් නොයෙක් ලවන මේ වතුරේ අඩංගුයි. වතුරෙ උෂ්ණත්වය 40.8c
අමාරුවෙන් අමාරුවෙන් වතුරට බැහැලා ඉද්දි ඇගේ තිබුන වෙහෙස නැති වෙලා යනවා.
පැය දෙකහාමාරක් කන්ද නැග්ගට අපතේ ගියේ
නැහැ.
Hot springs එකට පහලින් කුඩා දිය ඇල්ලක් ගලා යනවා
නිකමට ගිහින් බැලුවා පුදුමා කාර සීතලක් තියෙන්නේ.එක මිනිත්තුවක් වතුරේ ඉන්න බැහැ මුලු ඇගම ලොක් වෙනවා
කොහොම හරි මිනිත්තු කිහිපයක් Hot Springs එකෙත්
තත්පර කිහිපයක් සීතල වතුරෙත් ඉදලා අපි ආයේ Fresh වුනා. මහන්සිය හැමදේම නැතිවෙලා ගියා.
ගෙදර ඇවිදිනුත් Hotspring එකෙන් එන අමුතු ගද ඇගෙන් එනවා.
අනිතිමේට ජපානයේ මගේ තිබුන තවත් එක් Bucket list එකෙන් එකක් Cover කරගන්න පුලුවන් වුනා..

Пікірлер: 63
@sanirathisharaweerasingha4531
@sanirathisharaweerasingha4531 8 ай бұрын
SSW Food Service එක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්නකෝ අයියේ පුලුවන්නම්... ❤️❤️
@thilinasampath6329
@thilinasampath6329 8 ай бұрын
Super ❤👍
@ashiboy8748
@ashiboy8748 Жыл бұрын
Amboo vido ekak danakan balan hitiye❤
@ryoko47
@ryoko47 Жыл бұрын
Thank you ❤️🥺
@user-mb5nw3zc5e
@user-mb5nw3zc5e 9 ай бұрын
ඔයාගේ විඩියො නෑ නෝ සහෝදරයා අලුත් එකක් දෙන්න 😊
@malindasenarathna2433
@malindasenarathna2433 7 ай бұрын
❤❤
@a.kmiusic7036
@a.kmiusic7036 Жыл бұрын
Video ekak danakan balan hitiye
@ryoko47
@ryoko47 Жыл бұрын
Thank you 🙏🥺❤️
@ayeshmadhurangagallage399
@ayeshmadhurangagallage399 9 ай бұрын
අයියා කලෙකින් දැක්කෙ ❤❤❤ අයියා student කලේ දාඩිය දානවා කිව්වෙ yaki tori restaurant එකක වැඩ කලේ
@hasithjayaranga1628
@hasithjayaranga1628 Жыл бұрын
Super ayye 🔥
@a.kmiusic7036
@a.kmiusic7036 Жыл бұрын
palaweni comment eka magen netha 🙃✨
@ryoko47
@ryoko47 Жыл бұрын
Ow oya ❤️🥺
@sameeraprabath4496
@sameeraprabath4496 Жыл бұрын
Harima lassanai bro.. thank you.. arigatou...
@ryoko47
@ryoko47 Жыл бұрын
Thank you ❤️
@ceng.practicalwork6487
@ceng.practicalwork6487 11 ай бұрын
Apita deyk bllnna ona wagema , igena gnnth ona godk dewal
@buddhikachathuranga4912
@buddhikachathuranga4912 Жыл бұрын
amazing 🤩😍
@shanka5777
@shanka5777 Жыл бұрын
Harshana ayya nedda dan
@hasirudesilva
@hasirudesilva Жыл бұрын
Ambo menn video ekk dala👍❤️
@ryoko47
@ryoko47 Жыл бұрын
He he 🥺❤️
@ruki9248
@ruki9248 11 ай бұрын
Oya kiyana oya bittara smell eka salfur, magnesium wage( minerals ) bahulawa hot springs wala tiyenwa nisa tamai bro enne. oya " beppu" onzen pette giyoth ohoma wagema denei bro👍👍
@liyanagedilshan5835
@liyanagedilshan5835 Жыл бұрын
Day vlog danna ko aiye balanna asai❤🥰
@hasithjayaranga1628
@hasithjayaranga1628 Жыл бұрын
❤🔥✔️
@KavinduViduranga-gi2ir
@KavinduViduranga-gi2ir Жыл бұрын
Patta kalekinne bro😊
@ryoko47
@ryoko47 Жыл бұрын
ඔව් මාස 5 විතර 🥺
@suviniperera8239
@suviniperera8239 Жыл бұрын
Amazing 🤩🤩
@ryoko47
@ryoko47 Жыл бұрын
Thank you Suvi ❤️
@sinethrashmika8246
@sinethrashmika8246 Жыл бұрын
@esyfirr5054
@esyfirr5054 11 ай бұрын
Road trip thawa ona
@paveendeshan2960
@paveendeshan2960 Жыл бұрын
after long time bro
@ryoko47
@ryoko47 Жыл бұрын
Yes brother 🥺
@ceng.practicalwork6487
@ceng.practicalwork6487 11 ай бұрын
あに , video Wala oya katha krana, Japan conversation ekath dnna hamathnkma mkda API Japan igena ganna gmn inne eka apita hodi ,😊
@hirumaldewinda952
@hirumaldewinda952 7 ай бұрын
Japan student avilla europe country ekaat yana puluvan da poland / france vage
@nithunithu1599
@nithunithu1599 Жыл бұрын
🖤
@tharux_24
@tharux_24 10 ай бұрын
Kazuke aiyla ekka karate team ekk gihin joka pitin basse api anith team wala un nm heluwen thami basse 😂😅
@user-uw8yj4ef1t
@user-uw8yj4ef1t 11 ай бұрын
Ayye mta stammering thiyenva mta student enna puluvnda part time vlta aulkndaa
@Gokudilshan
@Gokudilshan Жыл бұрын
mehe igena gena degree ekk karala europe country yana ekada hoda japan awith igena ganna ekada hoda reply ona
@upulsenarathna4870
@upulsenarathna4870 Жыл бұрын
lassanai .. trip eka maru......😇😍Oya Koheda weda karanne mokakda job eka
@ryoko47
@ryoko47 Жыл бұрын
Thank you ❤️
@dilanlakshitha1893
@dilanlakshitha1893 8 ай бұрын
අයියා සමිබන්ද කරගන්න විදියක් නැද්ද
@chethanasathsarani6800
@chethanasathsarani6800 Жыл бұрын
හතිය තියන එක සීතල කාලෙදි පර්ශනයක් වෙන එකක් නැහැ නේද 🇯🇵
@SeNuRa.2004
@SeNuRa.2004 Жыл бұрын
Vlog eka maru. 😊 Car sell wala bike sell wala vlog ona price ekkama 🥹 Puluwannam video dennako vehicle gana 😊
@ryoko47
@ryoko47 Жыл бұрын
Thank you ඉස්සරහට කරමු
@dissanayaka2972
@dissanayaka2972 5 ай бұрын
Oyawa contact කරන්න බැරිද.
@Lakidupamidu
@Lakidupamidu Жыл бұрын
Oya ethkota heluwend nanne🤣😅💔😹
@M-suraj
@M-suraj Жыл бұрын
Khd affa idiye🙋⚠️️⚠️️
@ryoko47
@ryoko47 Жыл бұрын
වැඩ ටිකක් වැඩි උනා පහුගිය කාලෙ .🥺
@lahirusankalpa498
@lahirusankalpa498 Жыл бұрын
අම්මො දැක්ක කල්🥺
@ryoko47
@ryoko47 Жыл бұрын
ඒකනෙ 🥺🥺
@hydragaming5532
@hydragaming5532 Жыл бұрын
උස kiyd oyge
@travelevents3900
@travelevents3900 Жыл бұрын
Kalakin
@ryoko47
@ryoko47 Жыл бұрын
ඔව් මාස 5 කින් 🥺
@VGS844
@VGS844 Жыл бұрын
ගොඩක් අය Language scl එක ගැන videos කරනවා. Language scl ඉවර උනාට පස්සේ Technical college yanne කොහොමද kyla video ekak danna puluvanda? අපිට follow krna පුලුවන් course ගැන එහෙම
@yoi2740
@yoi2740 Жыл бұрын
Google eke blnn hama dema thiynw
@colorhabit505
@colorhabit505 Жыл бұрын
monwd bn mechchr kal kre.vedio ekkwth dnme na
@ryoko47
@ryoko47 Жыл бұрын
වැඩ ටිකක් වැඩි වුනා පහුගිය කාලේ.
@hwakilasrimantha5395
@hwakilasrimantha5395 11 ай бұрын
❤️❤️❤️
@sahansandeepa2596
@sahansandeepa2596 Жыл бұрын
♥️♥️♥️
@ryoko47
@ryoko47 Жыл бұрын
❤️
@kavinduranhara3177
@kavinduranhara3177 Жыл бұрын
💖
@ryoko47
@ryoko47 Жыл бұрын
❤️
@ashennirmal8137
@ashennirmal8137 Жыл бұрын
❤❤❤
@naturelk1
@naturelk1 Жыл бұрын
@ryoko47
@ryoko47 Жыл бұрын
❤️
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Living in Japanese Countryside as a Foreigner
9:59
TAKASHii
Рет қаралды 1,1 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 194 М.
ජපානයේ PR එක ගන්නේ කොහොමද ? || How to Apply PR in Japan || 永住権
13:21
Sinhala Japana - සිංහල ජපනා
Рет қаралды 3,5 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
AWS Certified Cloud Practitioner Training 2020 - Full Course
3:58:01
freeCodeCamp.org
Рет қаралды 6 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН