No video

සාල වනේ කුසුම් පිපී - තිරති අමෝදා | Sāla Wane Kusum Pipi - Thirathi Amoda

  Рет қаралды 22,565

Thirathi Amoda

Thirathi Amoda

Күн бұрын

සාල වනේ කුසුම් පිපී
ගායනය : තිරති අමෝදා
පද රවනය: ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය සේනාරත්න කාරියවසම්
සංගීතය: ශාන්ත ජයලත් තිසේරා
Video Production - Mayantha @ Zavoha
ගී පද
සාල වනේ කුසුම් පිපී සුවඳ හමන්නේ
මාල ගිරව් පේලි සැදී සාධු කියන්නේ
කාරණාව බුදුවන බෝසත් ලොව උපදින්නේ
පුර හඳ කළුවර අතරින් එබී බලන්නේ
නිවා සත සිත
ගලා මෙත් ගඟ
තිලෝ තල නිවුනා
හමා මද නල
අමා දිය ගෙන
සමාධිය ඇදුනා
දෙසා වදහල
දහම් පද මැද
ලෙවන් මග සැදුනා
වෙසක් සඳ පෙත
ගයා හිස මත
නිවන් මල පිපුනා
පන්සාලිස් වස ගෙවුනා
සුර නරනා නෙත් තෙමුනා
සල් වනයේ මල් සැලුනා
පුර සඳ අවරට හැරුනා
සුර නරනා නෙත් තෙමුනා
පුර සඳ අවරට හැරුනා
සල් වනයේ මල් සැලුනා
පුර සඳ අවරට හැරුනා
සුර නරනා නෙත් තෙමුනා
පුර සඳ අවරට හැරුනා
සුර නරනා නෙත් තෙමුනා
පුර සඳ අවරට ඇදුනා

Пікірлер: 153
@wellassekaviarana-7206
@wellassekaviarana-7206 12 күн бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත්..!!!
@SanduDisanayaka-z8j
@SanduDisanayaka-z8j 8 күн бұрын
ආර්යයන් වහන්සේගේ දහම සත්‍යයි..🙏🙏🙏
@Nextschool23
@Nextschool23 3 күн бұрын
භාවනාවක් වගේ කටහඬ.. හිත නිවෙනවා.. ❤❤
@user-jo5kf4nq7j
@user-jo5kf4nq7j Жыл бұрын
අර්යන් වහන්සේ කියනවා හෙම සරේම අක්කා ගැන.සුවපත් වේවා
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඒ උතුම් සම්බුදු රජාණන් වහන්සේ ගැන ගීතයක් ගායනා කිරීම පවා වාසනාවක්.
@SiraniTirans-fe2ee
@SiraniTirans-fe2ee Жыл бұрын
අපේ ආරිය වතුන් වහන්සේ තරමි වෙන කෙනෙක් නැ අක්කි😥🥲🥲
@user-rf4wu1be4w
@user-rf4wu1be4w 9 ай бұрын
ඒක ඇත්ත...🥺🙏
@wellassekaviarana-7206
@wellassekaviarana-7206 12 күн бұрын
සුවපත් වේවා..! පින්වත් thirathi diyaniyani
@user-pf2in6fv7w
@user-pf2in6fv7w 7 ай бұрын
අක්කෙ ඔයා ආරයන් වහන්සේ වෙනුවෙන් කියපු මේ සින්දුවනම් මාරම ලස්සනයි.සුවපත් වේවා.
@chandanividanagamachchi8275
@chandanividanagamachchi8275 6 ай бұрын
Very beautiful song and You have a heart touching nice voice. Keep it up. Duwa, wish you all the very best 🎉🎉sachith's mother
@sewminivihara1187
@sewminivihara1187 2 жыл бұрын
ලස්සනයි අක්කේ 🥺❤️❤️ සුවපත් වේවා ❤️🙏
@dushchathalaxman862
@dushchathalaxman862 8 ай бұрын
හිත නිවෙනව අක්කි 💗 සුවපත් වේවා❤️!.....
@dinushikapriyadarshani378
@dinushikapriyadarshani378 9 ай бұрын
ඔයා ආරාමයට ආපු විදිය දැන් ඉන්න විදිය දැක්කම සතුටුයි ...තිරති
@Danujadilshan-jk8wk
@Danujadilshan-jk8wk 25 күн бұрын
සුවපත් වේවා ❤❤❤
@sanjeewafrenando4164
@sanjeewafrenando4164 Жыл бұрын
Katahada lssani akkige ❤️ සුවපත් වෙත්වා 🙏🙏
@pubudinibadra6547
@pubudinibadra6547 Жыл бұрын
සුවපත් වේවා දුව ..මම කැමති ඔයාගෙ තව මේ wage ගීතය කට හිත සුවපත් වෙනවා ..
@budhdhiiresha3041
@budhdhiiresha3041 2 ай бұрын
ලස්සනයි හිත නිවන ලස්සන සින්දුවක් ❤️ තවත් මේවගෙ සින්දුවක් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා සුවපත් වේවා තිරති
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා දියනියනි .....
@MusicCharithe-ri7rb
@MusicCharithe-ri7rb 6 ай бұрын
දුකට පත් හැමදෙනාම සුවපත් කරන අපේ ආර්‍යතුන් වහන්සේ ට තවත් ඒ කාර්‍යයන් කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා !!! 🙏🙏🙏
@nikilasachintha4844
@nikilasachintha4844 Жыл бұрын
බුදු සරණයි සුවපත් වේවා .........
@neelkumara3300
@neelkumara3300 Жыл бұрын
අහන් ඉන්න හිතෙන ලස්සන කටහඩකට ලස්සන ගීත යක්
@priyangaparakatawella3703
@priyangaparakatawella3703 Жыл бұрын
❤❤❤❤ සුන්දරයි සුවපත්වේවා...
@takeshidanushika950
@takeshidanushika950 Жыл бұрын
Suwapath wewa
@sandhayakumari5331
@sandhayakumari5331 Жыл бұрын
Lassanai manika
@sampathgunathilaka3646
@sampathgunathilaka3646 2 жыл бұрын
සුවපත් වේවා අක්කි 🙏🙏
@chamo978
@chamo978 2 жыл бұрын
ලස්සනයි.අමුතුම ගී රසයක්.සුවපත්වේවා.නිදුක් නීරෝගිවේවා.
@sigeerajapaksha9198
@sigeerajapaksha9198 Жыл бұрын
සිත සුවපත් කල ගීතයක්....සුවපත් වේවා ....!!!
@SiraniTirans-fe2ee
@SiraniTirans-fe2ee 11 ай бұрын
Akki api thawa sinduwakk hadamuko
@sudheeraharindu5707
@sudheeraharindu5707 3 жыл бұрын
සුවපත් වේවා!
@kamanimalkanthi3554
@kamanimalkanthi3554 11 ай бұрын
මාරම ලස්සනයි අක්කේ ඒකටනම් මගේ හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා ♥️ සුවපත් වේවා!
@SiraniTirans-fe2ee
@SiraniTirans-fe2ee Жыл бұрын
සුවපත් වෙිවා අක්කියෝ😊🤗❤️❤️
@chanakagayan8682
@chanakagayan8682 Жыл бұрын
ලස්සනයි නංගී සිංදුව සුවපත් වෙිවා 🙏🙏
@SanduDisanayaka-z8j
@SanduDisanayaka-z8j 8 күн бұрын
🙏🙏🙏
@ARCHE2006
@ARCHE2006 Жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@keshimanga
@keshimanga 7 ай бұрын
දෝණි ඔයා අරියන් වහන්සේ වෙනුවෙන් කරපු මේ ගීතය හරිම ලස්සනයි, අර්ථවත්. ඔයාගේ හැකියාවන් තව තවත් වර්ධනය කර ගැනීමට කායික මානසික සුවතාවය අධිෂ්ඨාන කරමී. සුවපත් වේවා...........
@chandimakumari4378
@chandimakumari4378 7 ай бұрын
❤️❤️❤️💐
@sisirarathnalanka689
@sisirarathnalanka689 4 ай бұрын
ලස්සනයි ❤
@mrmathiya
@mrmathiya 2 жыл бұрын
Suwapath wewa❤️🙏
@DanujaDil-kc3lb
@DanujaDil-kc3lb 10 ай бұрын
සුවපත් වේවා සාධු සාධු සාධු නිවන. අවබෝධය වේවා!!! 🌹🌹🌺🌺🏵️🏵️
@DanujaDil-kc3lb
@DanujaDil-kc3lb 11 ай бұрын
සුවපත් වේවා !!! Oba නිවන් dakithwaa theruwan saranaii අක්කේ ඔයාට 🙏🌹🙏
@ashaniindunil9330
@ashaniindunil9330 Ай бұрын
🙏
@sisirarathnalanka689
@sisirarathnalanka689 4 ай бұрын
🙏🙌❤️👍
@user-pk9ns5nd2j
@user-pk9ns5nd2j 7 ай бұрын
සිත නිවන ලස්සන හඩ ලැබුනේ පෙර පිනටමයි
@nuwanattanayake7642
@nuwanattanayake7642 4 жыл бұрын
From the lyrics, music, to singing this is a great combination. Good job Thirathi!! you are a versatile artist. Keep up the great work and shatter all ceilings!!
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Nuwan Attanayake Thank you so much ayiya!
@thuhini
@thuhini 7 ай бұрын
Suvapath weewa nangi,aryanwahanseta nirogi suwa deergayusha labewa
@SaubhagyaPrarthana
@SaubhagyaPrarthana 4 ай бұрын
🙏🙏🌸
@neranjalagangani6363
@neranjalagangani6363 11 ай бұрын
ලස්සනම ලස්සනයි දුවේ....❤️❤️❤ උතුම් නිබ්බානයම ලැබේවා
@isuripriyashi3226
@isuripriyashi3226 Жыл бұрын
සුවපත් වේවා 🙏❤️
@manojasajeewani1585
@manojasajeewani1585 Жыл бұрын
හරිම ලස්සනයි නංගී , ආඩම්බරයි .සුවපත් වේවා ...
@user-ri5fl4sc8e
@user-ri5fl4sc8e 5 ай бұрын
ලස්සනයි නංගී ❤❤❤ සුවපත් වේවා 😊
@DiwyaDiwya-yd5vy
@DiwyaDiwya-yd5vy Жыл бұрын
Apith giya kotagama oyge sinduwa ahuna harima lassanai akke suwapath wewa akki 🙏♥️
@user-iy6gv9qn7y
@user-iy6gv9qn7y 8 ай бұрын
😮
@lakshanshashmika3759
@lakshanshashmika3759 3 жыл бұрын
Akka good job... Suwapathwewa..🙏
@anuruddaassajee5441
@anuruddaassajee5441 Жыл бұрын
Voice ekath lassanai music ekath lassanaiii ❤️‍🔥❤️‍🔥❤️
@dehemigamadhammaloka74
@dehemigamadhammaloka74 Жыл бұрын
As your teacher I am very proud of you. Wish you congratulations. May the triple gem bless you.
@sanjanaattanayake4231
@sanjanaattanayake4231 4 жыл бұрын
When Words fail music speaks....😊 It's Elegant❤❤👍 Keep it up Tera ! WE WANT MORE🙏🙌
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Sanjana Attanayake Thank you so much Sanjana!
@chinthakacreations4140
@chinthakacreations4140 Жыл бұрын
අදටත් හදවතට සිසිලක් දෙන සින්දුවක් 💚💜️🧡💛
@sanjeewinalika2007
@sanjeewinalika2007 5 ай бұрын
Lassanayi akkiyo...❤❤❤❤
@user-iy6gv9qn7y
@user-iy6gv9qn7y 8 ай бұрын
සුවපන් වෙිවා
@FoniProduction
@FoniProduction 4 жыл бұрын
මිහිරි කටහඩක්..😍😍😍
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Manoj Fonseka Thank you Sir!
@eronikadilhari6408
@eronikadilhari6408 Жыл бұрын
සුවපත් වේවා ! දුව
@ayomapriyadarshnai7796
@ayomapriyadarshnai7796 Жыл бұрын
Harima lassanai hitha niwanawa...suwapathwewa nanngi
@shavendrawijewardana2514
@shavendrawijewardana2514 4 жыл бұрын
Just heard your song on the radio ...... Claim your royalty ... Good work Thirothy ... Keep it up
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Shavendra Wijewardana Thank you so much!
@hasini7991
@hasini7991 Жыл бұрын
ලස්සනයි අක්කේ සුවපත් වෙිවා
@lily4373
@lily4373 11 ай бұрын
සුවපත් වේවා අක්කේ...🌼
@KamalaWeerasingha
@KamalaWeerasingha 7 ай бұрын
සුවපත් වේවා❤
@kmmkumari1898
@kmmkumari1898 Жыл бұрын
Suwapath wewa nangiyo. Lassnai song eka
@samanmali9659
@samanmali9659 2 жыл бұрын
ලස්සනයි අක්කෙ 😍සුවපත් වේවා🙏🙏🙏🙏
@univers5414
@univers5414 Жыл бұрын
සුවපත් වේවා ! 🦋✨️
@virtuosolanka548
@virtuosolanka548 Жыл бұрын
ඔයා හරි අපුරුයි..
@slchannel6121
@slchannel6121 17 күн бұрын
අනේ මේ සිංදුවෙ mp3 එක දෙන්නකෝ...
@kanchanaherath4602
@kanchanaherath4602 9 ай бұрын
🎉🎉Suwa path weva
@asirirathnayaka6027
@asirirathnayaka6027 Жыл бұрын
සුවපත් වේවා...! 🙏🙏
@upadanidilrukshi4018
@upadanidilrukshi4018 11 ай бұрын
ලස්සනයි අක්කියෝ❤
@kaushalanayanajith8074
@kaushalanayanajith8074 Жыл бұрын
සුවපත් වේවා!!!❤
@chamarakumarasiri4871
@chamarakumarasiri4871 Жыл бұрын
සුවපත් වේවා
@user-gl2us8rj1y
@user-gl2us8rj1y 6 ай бұрын
Suwapath wewa 🙏
@kusunmenike9303
@kusunmenike9303 Жыл бұрын
Ane Hari lassanai nangi 😙
@ishikaeranga4858
@ishikaeranga4858 4 жыл бұрын
Wooow... 💯 it's amazing Tera ❤️
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Ishika Thank you so much Ishika!♡
@chamathkanethumini
@chamathkanethumini Жыл бұрын
සුවපත් වේවා🙏🙏
@ruwinyamalporu6005
@ruwinyamalporu6005 4 жыл бұрын
Great job Thirathi❤️
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Ruwinya Malporu Thank you so much akki!
@ksadami6137
@ksadami6137 8 ай бұрын
So beautiful ❤
@nimeshi5337
@nimeshi5337 3 жыл бұрын
🙏🙏 Lassanai akkii ...
@thirathiamoda
@thirathiamoda 3 жыл бұрын
Thankyou!
@kapilayatiwella2151
@kapilayatiwella2151 Жыл бұрын
ලස්සනයි
@harshanadhanuka9397
@harshanadhanuka9397 4 жыл бұрын
Supirir🤩
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Harshana Dhanuka Thank you so much!
@gayanthaliyanage8310
@gayanthaliyanage8310 4 жыл бұрын
Good job nangi..lassanai godak.. all the best💐💐💐💐
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
gayantha liyanage Thank you so much!
@vipulaweerasinghe9793
@vipulaweerasinghe9793 Жыл бұрын
Suwapath weeva
@warunavishwajith3989
@warunavishwajith3989 Жыл бұрын
@shakthirajakaruna2841
@shakthirajakaruna2841 2 жыл бұрын
Suwapathvewa........🌸🌸🌸
@harshanadhanuka9397
@harshanadhanuka9397 4 жыл бұрын
Thirathi i want more video's from you waiting...................…....
@thirathiamoda
@thirathiamoda 3 жыл бұрын
Harshana Dhanuka Thank you so much! Sure!
@thenukidiansa2449
@thenukidiansa2449 2 жыл бұрын
Beautiful akki
@omethperera2354
@omethperera2354 Жыл бұрын
🎉❤
@therunirupasinghe9584
@therunirupasinghe9584 4 жыл бұрын
Good job thirathi!!😍❤️Good Luck with everything!!💞so proud of you!!💞
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Theruni Rupasinghe Thank you so much akki! Means alot!
@mayanthajayasinghe3955
@mayanthajayasinghe3955 4 жыл бұрын
Way to go Thirathi, Good luck 😃❤️
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Mayantha Jayasinghe Thank you so much!
@bimsarajayampathi2472
@bimsarajayampathi2472 4 жыл бұрын
Thirathi its awesome 🥺😍.. Keep it up kellah
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Bimsara jayampathi Thank you so much Bimsara!
@thusithasilva3824
@thusithasilva3824 Жыл бұрын
❤️❤️❤️
@dewindirathnayake2807
@dewindirathnayake2807 Жыл бұрын
🙏🙏🙏🙂
@FunnyMoments-im5ox
@FunnyMoments-im5ox 4 жыл бұрын
😍😍
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
CrYzaEx Thank you!
@navodikaushalya4159
@navodikaushalya4159 2 жыл бұрын
❤️🙏❤️
@sammanividanaarachchi6872
@sammanividanaarachchi6872 3 жыл бұрын
Lassanai nangi..😊😊😊
@thirathiamoda
@thirathiamoda 3 жыл бұрын
Thank you akki!☺️
@arunihemakumari6324
@arunihemakumari6324 4 жыл бұрын
Good luck thirathi❤❤❤
@thirathiamoda
@thirathiamoda 4 жыл бұрын
Aruni Hemakumari Thank you so much Teacher!!!
Malwaram | Raini Charuka - R&B Cover by Thirathi Amoda
3:30
Thirathi Amoda
Рет қаралды 10 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 19 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
Mawa Galewwe
5:41
Jeewanayata Maga
Рет қаралды 549 М.
Chandani Payala | B&S - Cover by Thirathi Amoda
4:21
Thirathi Amoda
Рет қаралды 53 М.
Handakare amba mal wata  Rohana Weerasinghe
3:22
Kumaradasa Saputhanthri
Рет қаралды 38 М.
Thirathi Amoda - "MAMATH"  Official Music Video
5:06
Thirathi Amoda
Рет қаралды 72 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН