Рет қаралды 66,631
Thirathi Amoda - "MAMATH" Official Music Video Directed By Isura Kavinda @isurakavinda1227
Artist : Thirathi Amoda
Lyrics : Thirathi Amoda
Melody : Thirathi Amoda
Music Producer : Deemal Chandima @DeemalChandima
Mix & Mastering : Deemal Chandima
Guitars : Sasanka Gunasekara
Keys : Ashmitha Gamage
Starring : Wenuri Himansika | Thirathi Amoda | Deemal Chandima
DOP : Isura Kavinda
Editor & Colorist : Isura Kavinda
A Film By : Isura Kavinda
- Special Thanks -
Sriyani Uduwila
Sunethra Uduwila
Hasindu wijerathne
Niroshan De mel
Bhathiya Lakshan
Charith Dilshan
Available On All Streaming Platforms
• Spotify : open.spotify.com/track/2uudrr...
• I Tunes : music.apple.com/lk/album/mama...
- Subscribe to Thirathi Amoda : / @thirathiamoda
- Follow Thirathi Amoda -
Tik Tok - www.tiktok.com/@thirathiamoda...
Instagram - thirathiamo...
Facebook - share/urR6av...
📝 Lyrics 📝
මමත් ආදරේ කලා...
දැනත් මිරිගුවක් කියා...
ඒ හිනාව ඒ කතාව
මාව මෝහයෙන් වෙලා...
ඉඩක් නැද්ද හිත හිතා...
ඔබෙන් ප්‍රේමයක් පතා...
මා නොදන්න ඒ කතාව
මමම හිතැති ලෙස ලියා...
ඔබ මා ලඟින් තියාන මම මැවු ඒ හීන
දෙස බලමින් ඔබ මම මටම හිනාවුනු ඒ වාර
සුන්දරයි...පියකරුයි ඒ සිතුවිලි දුන් හැඟුම්
මම තාම ඉන්නෙ මේ අතරමංව නිදි නේන
මමත් ආදරේ කලා...
දැනත් මිරිගුවක් කියා...
ඒ හිනාව ඒ කතාව
මාව මෝහයෙන් වෙලා...
ඉඩක් නැද්ද හිත හිතා...
ඔබෙන් ප්‍රේමයක් පතා...
මා නොදන්න ඒ කතාව
මමම හිතැති ලෙස ලියා...
ඇය ආ ලෙසින් මවාන හිත හැඬූ කවි කීව
ගැන ගයමින් අපි ගිය මගම බලාගෙන උන්නාට
සුන්දරයි...පියකරුයි ඒ සිතුවිලි දුන් හැඟුම්
මම තාම ඉන්නෙ මේ අතරමංව නිදි නේන
මමත් ආදරේ කලා...
දැනත් මිරිගුවක් කියා...
ඒ හිනාව ඒ කතාව
මාව මෝහයෙන් වෙලා...
ඉඩක් නැද්ද හිත හිතා...
ඔබෙන් ප්‍රේමයක් පතා...
මා නොදන්න ඒ කතාව
මමම හිතැති ලෙස ලියා...
#mamath #mamathadarekala #mamath_adare_kala #thirathi #thirathiamoda #deemalchandima #sinhalanewsongs2024