[S02 E14 P03] Online mental health education - Dayarohana Athukorala - ATH PAVURA 2nd Mission

  Рет қаралды 16,197

ATH PAVURA

ATH PAVURA

Күн бұрын

Пікірлер
@SLFirst
@SLFirst 5 жыл бұрын
මහාචාර්ය දයාරෝහණ අතුකෝරාල මේ ක්ෂෙත්‍රයේ ලංකාවේ ලෙජන්ඩ්‍රියක් වගේ පුද්ගලයෙක් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් මේවගේ ව්‍යාපාරිකයන්ගෙන් ආයෝජකයන්ගෙන් ආයෝජන ඉල්ලීමත් නුසුදුසුයි.
@LayaBro
@LayaBro 5 жыл бұрын
එයා දක්ශයෙක් නම්, එයා ඇයි ඇත්තුන්ගේ සහය ඉල්ලන්නේ. ඔහුගේ ක්‍රම වලින්ම දියුනු වෙලා තනිව වියාපරය පටන් ගන්න ඔන තරම් කාලය ඇති.
@pradeepkumara5348
@pradeepkumara5348 5 жыл бұрын
@@LayaBro aniwaa, pttama charter wedak
@harshagunasekara7184
@harshagunasekara7184 5 жыл бұрын
This project has a very big potential in the future to change the people destiny who speaking Sinhala.
@thanujdamindaalahakoon1124
@thanujdamindaalahakoon1124 5 жыл бұрын
Aiyyo professer!!
@AnjuIshanKarunarathna
@AnjuIshanKarunarathna 5 жыл бұрын
Good Luck *PROFESSOR DAYA ROHANA ATHUKORALA...*
@ALLinONE-pc6dk
@ALLinONE-pc6dk 5 жыл бұрын
පට්ට 👌👌👌
@LayaBro
@LayaBro 5 жыл бұрын
සල්ලි දීලා ඔයවගේ පාටමාලා හදාරන්න සැලකිය යුතු පිරිසක් හොයා ගන්න අපහසු වෙවි. ඔවනි පාටමාලා ඔන තරම් ඉන්ග්‍රිසි මාද්‍යෙන් නම් තියන්වා youtube. බොහොම ඉක්මනින් ඔයවගේ පාටමාල සිංහලෙන් youtube එකට එවි.
@seolanka
@seolanka 5 жыл бұрын
He just try to make good connections to improve the scale of the business model and that why they stick with percentage of shares.
@isharasrinath6692
@isharasrinath6692 5 жыл бұрын
දියුනුවේ රන් දොරටුව.😂😂😂
@isharasrinath6692
@isharasrinath6692 5 жыл бұрын
ඇයි කෝටිපතියෙකු වීමේ මග
@chanuxbro876
@chanuxbro876 3 жыл бұрын
@@isharasrinath6692 😂😂😂😂
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 2 жыл бұрын
ජයවේවා
@dailymind
@dailymind 5 жыл бұрын
very good concept
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
ithama hoda wadak,,,
@lakshmieudawatta7270
@lakshmieudawatta7270 5 жыл бұрын
Good luck sir....!!!
@hasankasandaruwan2058
@hasankasandaruwan2058 5 жыл бұрын
ධනාත්මක චින්තනය උගන්නන මහාචාර්ය වරයට ලක්ෂ 10ක් නැද්ද? පෞද්ගලික ජීවිතයය ඕක apply කරගන්න බැරුව තව කාටවත් කියාදෙන්නේ කොහොමද..
@rukshanmadhusanka6884
@rukshanmadhusanka6884 5 жыл бұрын
🤣🤣🤣
@nisinithikini3339
@nisinithikini3339 5 жыл бұрын
ඔබ තුමා හරි .අපි ශක්තිමත් නැතිව කොහොමද ? තවත් අය ශක්තිමත් කරන්නේ .මට උපාධි නැ .මම ඉගෙන ගත්තෙ අවුරුදු 8 විතර ඉදලා වැඩ කරලා .හම්බ කරේ ශත 5 ඉදලා .මහාචාර්ය තුමා වාගේ වැඩි වයසකුත් නැ මට . නමුත් අද මම ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. ලක්ෂ 10 කියන්නේ මොකක්ද ? ඇයි මෙයාලා මෙහෙම යදින්නේ හැමොම ඉදිරියේ ....කෝ තමන් ගැන ධානාත්මක දේ...
@madeinceylon
@madeinceylon 5 жыл бұрын
LOL
@chalifantastic5041
@chalifantastic5041 3 жыл бұрын
Oba thumage danuma , sampathak.minissu danne naha prayojana ganna.
@priyangarajith
@priyangarajith 5 жыл бұрын
Athtu me paranam paraduna.
@damiththaranga9821
@damiththaranga9821 4 жыл бұрын
professer kenek idiriye Athtu monunda.
@rajlowreance8657
@rajlowreance8657 5 жыл бұрын
මේකයි හැම දේම සල්ලි වලින් මනින්න බැ. මේ සර් ලොකු සමාජ වගකීමක් කරපු කෙනෙක්. වියාපා රයකට. ණයක් ගන්න එක හිගා කැමක් නොවේ.
@sampathk1212
@sampathk1212 5 жыл бұрын
මම 1996 අවුරුද්දෙ වයස 16 දී මගෙ බෝඩිමේ ඇඳ යට අතුගානකොට " දියුනුවේ රන් දොරටුව " කියල මේ මනුස්සය ලියපු පොතක් මට අහම්බෙන් හම්බුනා. පුදුම වැඩේ වැඩේ කියන්නෙ මේ පොත ලියපු කෙනා 1996 ඉඳන් තාම දියුනු වෙලා නෑ ))) ධනාත්මක චින්තන කාරයො ඔහොම්මයි. අලි බොරු කාරයො.
@kkkkkk738
@kkkkkk738 5 жыл бұрын
😂😂😂😀😀😀😁😁😆😆🤣🤣🤣😃☺
@nethu312
@nethu312 4 жыл бұрын
Thamuse oya kiyanne daya sirtada.
@chalifantastic5041
@chalifantastic5041 3 жыл бұрын
Danuma thiyana minisunta,mudal naha,mudal thiyana minisunta danuma naha.
@shiranthifernando2093
@shiranthifernando2093 5 жыл бұрын
Aiiyo mamath kamathi me sir ta , sahayogaya denna
@anuradhasirscience1169
@anuradhasirscience1169 5 жыл бұрын
ඇත්තු පලමු වතාවට ද මංදා ,තමගේ ලාභය අඩු කර ගත්තේ..😃😃
@RUKOREA7
@RUKOREA7 5 жыл бұрын
🤔
@sandaruwan7592
@sandaruwan7592 5 жыл бұрын
අඩුකිරීමක් 😜....
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
Think and Grow Rich 1
2:04:25
Daya Rohana Athukorala
Рет қаралды 5 М.
How to win a argument
9:28
ajaxkmr (ajaxkmr1986)
Рет қаралды 708 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН