මගේ results awe iye miss mata agri science walata s ekak thiynwa mata තරග විභාගය තියෙනේ english walinda kiyala danaganna puluwanda miss... thawa me auridde november wala application danna puluwan neda miss...
@betterthings3208 Жыл бұрын
Thanks
@vihangadimodi7668 Жыл бұрын
මං 2021 A/ l කළේ.... මට ජීව විද්‍යාවට S සාමාර්ථයක් තියනවා. මට සා. පෙළ විභාගෙ විද්‍යාව විශයට B සාමාර්ථයක් , ඉංග්‍රීසි විශයට B සාමාර්ථයක් සහ ගණිතය විශයට C සාමර්ථයක් තියෙනව. මට අයදුම් කරන්න පුලුවන් ද. ඒ වගේම අයදුම කරන්නෙ කොහොමද කියලත් දැන ගන්නෙ කොහොමද