මගේ බබා ගොඩක් ක්‍රියාශීලියි අනිත් දරුවන්ට වඩා - Saara Abeywardane - Chandimal Jayasinghe Birthday

  Рет қаралды 70,636

Tharindu Welhenage

Tharindu Welhenage

2 ай бұрын

මගේ බබා ගොඩක් ක්‍රියාශීලියි අනිත් දරුවන්ට වඩා - Saara Abeywardane - Chandimal Jayasinghe Birthday
#SaaraAbeywardane #ChandimalJayasingheBirthday

Пікірлер: 219
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage මගේ KZbin නාලිකාව Subscribe කරමු 🔥❤️ youtube.com/@talkwiththarindu
@IndraIndra-qd6cf
@IndraIndra-qd6cf Ай бұрын
ලමයි,හැම කෙනාම, ක්‍රියාශිලියි, පිස්සු ගැනියක්
@sehanirangila4256
@sehanirangila4256 Ай бұрын
හැමොගෙම කමෙන්ට් කියවපු මම😊
@SithijaAmarasooriya-hb9ho
@SithijaAmarasooriya-hb9ho Ай бұрын
මූනට නෙට් එකක් දාගෙන ඉන්නෙ මදුරුවො කන නිසාද ඕයි 😂
@pramudinawodya
@pramudinawodya Ай бұрын
😂
@rumeshikafernando8724
@rumeshikafernando8724 Ай бұрын
Mala vikaara
@Spg791
@Spg791 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣eththata pupen hinawena imojiyak neethi eke awula dekkada yalu
@randimarodrigo4588
@randimarodrigo4588 Ай бұрын
😂😂
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
😂😂
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n Ай бұрын
අපි දැක්කෙ නම් එයාගෙ නොහොබිනා විලාසිතා විතරයි . මොකද මේක ලංකාව අනිත් රටවල මිනිස්සු තමන්ගෙ රටේ දේ කරන්නෙ තමන්ගෙ රටේ සංස්කෘතියට ගරු කරන්නෙ . නමුත් මෙයාලා වෙන රටවල්වලට ගිහිල්ලා ඒ රටවල් වල විසබීජ ගෙනල්ලා මේ රට නැති කරනවා. මම යුරෝපෙ ජීවත් වෙන්නෙ අවුරුදු 10 ක ඉදලා . ඒ මිනිස්සු අනිත් අයගෙ දේට ගරු කරනවා අගය කරනවා නමුත් ඒවා අනුකරනය කරන්නෙ නැහැ ඒයාලා කියන්නෙ ඒක අපේ සංස්කෘතිය නෙමෙයි කියලා. ඉතිං මෙයාලා ලොකු උගත් බුද්දිමත්තු වගේ පරසක්කල ගැහුවට කිසිම දෙයක් තෝරා බේරා ගන්න දන්නෙ නැති අය. පුලුවන් තරම ඇග එලියෙ දාගෙන බඩ පෙන්න පෙන්න නටලා එයාගෙ අමාරුව පෙන්නන්ඩ ඊට පස්සෙ කියනවා මගෙ දරුවා සහා එයාගෙ නිරෝගි බව හිතලා නැටුවා කියලා. මෙයා කියන විදිහට ඉස්සර හිටපු අම්මලගෙ දරුවො ඔක්කොම ලෙඩ්ඩු නටන්නෙ දගලන්නෙ නැති අම්මලගෙ දරුවො ලෙඩ්ඩු. අම්මා කෙනෙක් මුලු ගැන්වෙන්න ඕනෙ නැහැ වැඩ කරන්න ඕනෙ, සතුටින් ඉන්න ඕනෙ නමුත් නිරුවත් වෙවී බඩ එලියෙ දාගෙන ස්ටේජ් වල දගලන්න ඕනෙ නැහැ මෙයා වගේ. මෙයාලට අත්පොඩි ගහන මෙලෝ රහක් නැති මෝඩ සෙට් එකකුත් ඉන්නවනෙ මේ රටේ...මිනිස්සු ආකල්පමය වෙනසක් වෙන්න ඕනෙ හැබැයි ඒ වෙනස මේක නෙමෙයි. එයාට නටන්න ඕනෙ නම් නැතුවට කමක් නැහැ ඇගේ නූල්පටක්වත් නැතුව නමුත් ඒක සමාජ මාද්‍ය පාවිච්චි නොකර මොකද මේ රටෙ ඔයාලා වගේ එකකටවත් නැති උන් කරන දේවල් නිසා මේ රටේ තරුණ පරපුර නැත්තට නැති වෙනවා, පොඩි දරුවො නැති වෙනවා මොකද ඒ ලමයින්ගෙ බුද්දි මට්ටම මේ රටේ අධ්‍යාපනය ඒ දේවල් බුද්දිමත් දකින්න මනස හදලා නැහැ . මේ රටේ වෙනස ඇති කරන්න ගොඩක් දගලන්නෙ නිලියො නැට්ටුක්කාරියො හෙලිව පෙන්නලා... එයාලගෙ ප්‍රමිතියක් නැති කම තමයි බුද්දිමත් පිරිස දකින්නෙ. අනිත් රටවල් වල සමාජයේ කැපී පෙනෙන තරු කරන්නෙ එක එක සංගම් වල තමන්ගෙ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා දුප්පත් රටවල් වලට ලෙඩුන්ට ලෝක ප්‍රසිද්ධ යුනිසෙෆ් වගේ ආයතන වලට සල්ලි හොයන්න දායක වෙනවා. ඔයාලා වගේ අය හම්බ කරන්න සල්ලි ටික විලාසිතා වලට හෙලිව ප්‍රදර්ශනය කරන්න තමන්ව පෙන්නගන්න මහන්සි වෙනවා... වැඩිය ඕනෙ නැහැ අල්ලපු රට ඉන්දියාවෙ පවා ලොකු සල්ලිකාරයො දුප්පත්තු වෙනුවෙන් මාර විදිහට කැප වෙනවා . අපේ රටේ එක්කෙක් එහෙම ආයතනයක් බිහි කරන්න ඔය කලාකාරයන්ට හැකි වෙලා තියෙනවද. පන්සල් පාරවල් ගානෙ දන්සල් වෙසක් එකට දන්සලක් දීලා දවසක් රැස් කරගන්න පින නෙමෙයි වටින්නෙ මේ සමාජයට පවතින්න දෙයක් කරන එක. එයාලා කරන්නෙ එයාලගෙ පැවැත්ම හදා ගන්නවා හෙලිව පෙන්න පෙන්න මේ රට දූශනය කර කර. මේ රටේ එන්න එන්න මිනිස්සුන්ගෙ අවශ්‍යතා වැඩි වෙනවා. කලාකාරයො පිස්සු කෙලිනවා මල විකාර.. ඇත්තටම ඔයාලා වගේ සත පහේ youtubeslath කරන්නෙ මෙයාලා වගේ උන්ට කඩේ යනවා මිසක් මේ රටට වැදගත දේවල් නෙමෙයි මේවා. කතාව දෝලාවෙන් ගමන ගැන කියලා වැඩක් නැහැ මේ මිනිස්සු ඉන්නෙ සුරංගනා ලෝකවල . පොලොවෙ ඉන්න මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නෙ නැහැ.
@Skwsamanthi
@Skwsamanthi Ай бұрын
එකෙන්ම 👌👌
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
ඔයා හරියට කියලා ...👍
@deepthiherath8883
@deepthiherath8883 Ай бұрын
💐💐💐💐💐💐💐💐💐
@pramudinawodya
@pramudinawodya Ай бұрын
😊
@SMML-mr4em
@SMML-mr4em Ай бұрын
සුපිරි කමෙන්ට් එකක්
@SLWADDA-ou5fo
@SLWADDA-ou5fo Ай бұрын
අනේ අපේ දරුවොත් active .😏
@user-je2nn9yh6w
@user-je2nn9yh6w Ай бұрын
A genita pissu. Net ekak oluweth dagena. Eyage lamaya witharai lamaya
@E..co_feel
@E..co_feel Ай бұрын
ඉස්සර අම්මා ගෙදරට ඇපල් ගෙනාවම මම😂😂😂
@Bsjh5377
@Bsjh5377 20 күн бұрын
😂😂
@kumaribandara2442
@kumaribandara2442 Ай бұрын
Compatible නෑ කියලා තේරෙනව ඇදුම අතින් එහාට මෙහාට ඇද ඇද හදද්දි .
@kokilasamuduni1441
@kokilasamuduni1441 Ай бұрын
yes... not Comfortable
@Sanizdu
@Sanizdu Ай бұрын
අනේ මන්දා හිනාගිහින් පණයනව දැක්කම.
@pramudinawodya
@pramudinawodya Ай бұрын
Ow ane😂
@Spg791
@Spg791 Ай бұрын
Ayyoo kiyala wedak naha.mewada fashion kiyanne😂😂oluwata Dala thiyena net eka kohenda gatte Dr..😂
@RM-rw7ns
@RM-rw7ns Ай бұрын
පිස්සු හු.....ක්....
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Ай бұрын
Mata matak una "sombiyak".
@alienriders
@alienriders Ай бұрын
අනේ මන්ද දරුව මේ වගේ විහිලුවක් නොවුනොත් හොදයි
@dionesplaytime8100
@dionesplaytime8100 Ай бұрын
First very happy to hear about your little baby... As a mom always think every child is special child to this world....❤
@kushi784
@kushi784 Ай бұрын
අනේ බන්.ගෑනියෙ.අනිත් ඔයගෙ ලමයා විතරක් නෙමෙ අනිත් දරුවොත් හරිම active ...මේ නිලියො හිතන් ඉන්නෙ උන් ගෙ ලමයො විතරයි දක්ශ ,ක්‍රියාශීලි කියලා 😂
@sanjeewaranasinghe8709
@sanjeewaranasinghe8709 Ай бұрын
Aka atta ai ape lamait kiriyasheeli pessu mala vekara under lamae vetarada kiryasheeli
@Skwsamanthi
@Skwsamanthi Ай бұрын
උන්ගේ ලමයී අහසින් ආපු අය ඒකයි අනේ ලමයි වැරදි නෑ මේ මහන්තත්ත අහංකාර ගෑනු ලමයිවත් විකුනගෙන කනව..ලමයා ලොකු වෙල අම්මගෙ හෙලු කොට්ටන් එවා දැක්කම ලමයගෙ මානසික මට්ටම ඔපවටත් වෙයි
@user-gt7je3jo8u
@user-gt7je3jo8u Ай бұрын
Owu..meya katha karnne anith babala okkoma modayo kiyala
@ss-wd6oe
@ss-wd6oe Ай бұрын
😊😊😊
@chandhaninarasingha9814
@chandhaninarasingha9814 Ай бұрын
අනේ ඇක්ටිව් උනාට කමන්නෑ.ඔය මොන්ගල් ගති නම් යන්න එපා ඔය දරුවන්ට
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
අනේ මේ ගෑණු කෙනා කියනදේ අහලා බබාලා හම්බෙන්න ඉන්න අම්මලා ළමයා ඇක්ටිව් වෙන්න කියලා විකාර වැඩනම් කරන්න එපා. මෙයාගේ ළමයා පිටසක්වලින් ඇවිල්ලද අනිත් ළමයිට වඩා ඇක්ටිව් කියන්නේ. දක්ෂ ඇක්ටිව් දරුවෝ තව ඕන තරම් ඉන්නවා. ඒ ළමයි බඩේ ඉද්දි ඒ හැම අම්මා කෙනෙක්ම හෙළුවෙන් උඩ දදා නැටුවේ නෑ.
@GayaniPriyadarshani-yx4uw
@GayaniPriyadarshani-yx4uw Ай бұрын
මේ ගෑනිට මානසික ලෙඩක් වගේ මට නම් හිතෙන්නේ😂😂😂😂😂😂
@sandeepanidissanayake2997
@sandeepanidissanayake2997 Ай бұрын
ඒක​නෙ
@RM-rw7ns
@RM-rw7ns Ай бұрын
ඔව් ඇත්තටම ...ලෙඩෙක් මේ ගෑනී...
@ashokakumuduni2704
@ashokakumuduni2704 Ай бұрын
Babek labenna innakota wada karanna oni Natanna oni. Sara karapu dein samastha ganunta adarshayak. Banina minissu modayooo ❤❤❤❤
@user-iw1uh1sb4m
@user-iw1uh1sb4m Ай бұрын
Thamange daruva koiammatath ahead thama
@niroshakumari8235
@niroshakumari8235 Ай бұрын
Punchi kale apith ohomai apple genavama eke cover eka ohoma oluwe dagena innva
@nilaniroyal6567
@nilaniroyal6567 Ай бұрын
😂
@relaxingmind34
@relaxingmind34 Ай бұрын
🤣🤣🤣🤣
@h.a.ruwani566
@h.a.ruwani566 Ай бұрын
😂😂😂
@LangolinodeiBambini1
@LangolinodeiBambini1 Ай бұрын
😅😅😅 eka patta 😂
@pramudinawodya
@pramudinawodya Ай бұрын
😂
@nilangarandeera4905
@nilangarandeera4905 Ай бұрын
Supiri saya
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Ай бұрын
@chathuxvibesofficial
@chathuxvibesofficial Ай бұрын
පනුවෝ ගහන නිසා කවර දාගෙන ඇවිත් 😂
@vitztoyota8712
@vitztoyota8712 Ай бұрын
කෑවේ නැතෙයි party එකෙන් 😂😂😂😂
@GayAnIdILuKa
@GayAnIdILuKa Ай бұрын
😂😂 අනේද කියන්නෙ
@SameeraAththanayaka
@SameeraAththanayaka Ай бұрын
😂😂😂
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Ай бұрын
කොන්ඩෙ වැව්ව නම් ලස්සනයි
@SujaniAbeskaera
@SujaniAbeskaera Ай бұрын
අනේ ලමයි ඔක්කොම එකයි..උබේ ලමය හදෙන්ද ආවේ
@IsharaSewmini-by5no
@IsharaSewmini-by5no Ай бұрын
Kiyala wadak nah 😂
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm Ай бұрын
Mun කොහොමද අම්මලා වෙන්නේ.මෙකිට විතරයි ලමයි හ්ම්බෙලා තියෙන්නේ .අම්මාගේ චරිතයටවත් සුදුසුද මුන්
@thakshiladilhani7194
@thakshiladilhani7194 Ай бұрын
Meyage lamya vitharak nemei loke hama daruvekma active😢😅
@rohanasanjeewa7444
@rohanasanjeewa7444 Ай бұрын
😂😂😂😂
@RM-rw7ns
@RM-rw7ns Ай бұрын
අපේ අම්මාලා නම් ඔහොම නැටුවේ....එත් අපී ඇක්ටිව්
@Sandu2960
@Sandu2960 Ай бұрын
Aththatama oyata penne meka lassanai kiyalada.
@user-gt7je3jo8u
@user-gt7je3jo8u Ай бұрын
Eka thamai halo
@SheZ_TV_3
@SheZ_TV_3 Ай бұрын
Heeellooww
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
දැන්නම් ට්‍රැක් වගේ 😂😂😂 මිනිහා කොහොම මේ වගේ ගෑනියෙක් එක්ක ඉන්නවද මන්දා
@ram763
@ram763 Ай бұрын
Fashion eka 😁
@user-je2nn9yh6w
@user-je2nn9yh6w Ай бұрын
Aththada anith babalata wediya active kiyanne kohomada. Eya awidinawda 5 month walin.
@mistrymonarchy
@mistrymonarchy Ай бұрын
If hypertensive then check ADHD
@ashokakumuduni2704
@ashokakumuduni2704 Ай бұрын
Sara adan avith thiyenne a dishin ekata mach wena vidiyata. Oluwata aniwaren dala enna oni adume lassana avith thiyenne ekin ❤❤❤❤
@kalaniranasinghe5165
@kalaniranasinghe5165 Ай бұрын
If so , Check for ADHD
@Peshika424
@Peshika424 Ай бұрын
අපේ ළමයිනුත් active තමා බන්.ුබේ ලමය විතරද අපි නැටුවෙ නෑ කියල අපේ ළමයි හොදට ඉන්නව..අපිත් අම්මල තමා..මෙයා හිතන්නෙ මෙයා තරම් කෙනෙක් නෑ.මෙයගෙ ලමය තරම් කෙනෙක් නෑ කියල කෝමත්..එක එක cream වලට promotion දෙනව මූනෙ වලවල් ගොඩයි මේකප් තට්ටුව නැති උනාම
@deminijayasooriya6466
@deminijayasooriya6466 Ай бұрын
අපේ කොලු පැටියා පැය බාගෙකට බලාගන්න දුන්න නම් ඇක්ටිව් කියන්නෙ මොකක්ද කියලා ඇත්තටම දැනගන්නවා .😂
@deminijayasooriya6466
@deminijayasooriya6466 Ай бұрын
දැන් ඉන්න බබාලා කොහොමත් ඉස්සරට වඩා ගොඩක් ඇක්ටිව්. ඒක්ට නැටුවත් නැතත්. එයාලා ගොඩක් ඉක්මනට හිතනවා සහ බුද්දිමත්. ❤
@hirunidissanayake7674
@hirunidissanayake7674 29 күн бұрын
hema demaupiyektma thmange babala active thma.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilanigangewaththa9325
@dilanigangewaththa9325 Ай бұрын
පාටියට ගිහින් කෑම කෑවෙ කොහොමද කියලා කල්පනා කරන මම🤔
@sampathravindra8901
@sampathravindra8901 Ай бұрын
අනිත් දරුවන්ට වඩා කියන්නේ අපේ ලංකාවේ ඉන්න හැම දරුවෙක්ම ගොඩාක් දරුවෝ active තමා
@janakikaralliyaddenavaratn8545
@janakikaralliyaddenavaratn8545 Ай бұрын
අනේ මන්දන්නෙ නෑ. මට හිතෙන්නෙ මේත් අම්මෙක් නෙ. ඵයා මොනවා කීවත් අනික් අය අහගෙන ඉන්න මේ වගේ channels බලනවා නම්. හැම බබෙක්ම active උනත් මේ අම්මගෙ ඇතිවෙලා තියන අභිමානයට challenge කරන එක හරි නෑ. මේත් කවර හෝ දරුවෙකුගේ අම්මෙක් නෙ. ඒ බබාට වගේම මේ උතුම් මවු පදවිය දරන කාන්තාවටත් සුබ පතමු අපේ මවුබිමට නිරෝගී දරුවකු බිහිකිරීම නිසා
@kevinbravo1355
@kevinbravo1355 Ай бұрын
හරි හරි පංපෝරි ගහන්න එපා පලාතම අසූචි ගද ගහනවා... අපි " සමස්ථ ලංකා හොදම බබා " තරගය තියලා... ඔයාගෙ බබාට 1st place දෙන්නම්කෝ.......🤔👍👍👍
@tharuperera6313
@tharuperera6313 Ай бұрын
ane ape lamayinut 5 months active tama ..oyage lamaya malen ipadilada
@lakminiirangika8936
@lakminiirangika8936 Ай бұрын
Lankawe lamai bade thiyegena heluwen dagalanathi unata daruwo badethiyagenaoita wada mahansiwena ammalage lamai innawa eyalathama meloke hariyata haride karala jaya ganne
@champikamanel7606
@champikamanel7606 Ай бұрын
එයාගේ බබා අගහරු ලෝකෙන්ද ආවේ ? එයාගේ බබාව එච්චර වර්ණනා කරපු එක මෝඩකමක්
@pramudinawodya
@pramudinawodya Ай бұрын
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 😂😂
@hansanikariyakaranage7408
@hansanikariyakaranage7408 Ай бұрын
අනේ ඔව් බැන්දට පස්සේ තමන් ගැනවත් හිතන්නේ නැතිව.,බබෙක් ඉපදුනාම ඒකත් නැතිව ,කිසිම පිලිවෙලක් පිරිසිදුවක් නැතිව ඉන්න ගෑනූ ටික තමා මේ මනුස්සයට බැනලා තිබ්බෙ.ඇත්තටම නටපු එක වැරදි නම් අපේ ස්කෝලේ නැටුම් ටීචර් ත් එහෙම තමා මෝඩ මිනිස්සු .ලිදේ ඉන්න ලිං මැඩියෝ වගේ සමාජයක් නැති උනාම ඔහොම තමයි.ලස්සනට ඉන්න නිසා පිටි මුට්ට වගේ ගෑනුයි.උන්ගේ පිරිමියි තමා මේ මනුස්සයට බැන්නේ.ලෝකයේ මීට වඩා දේවල් වෙනවා.
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
මුලින් තමුන් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න. ඔයා කිසිම අඩුපාඩුවක් නැති සර්වසම්පුර්ණ දිව්‍යංගනවක්ද? පිට්ටු බම්බු ගගා කියන්න ලැජ්ජා නැද්ද. ඔයා මෙයාගේ පැත්තට හොද වෙන්න කතා කරාට මෙයාට බැනපු ගැහැණු අයට වඩානම් ඔයා පහත් කතා කතා කරේ. 🤮
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm Ай бұрын
මේ වගේ කමෙන්ට් දාලා එ වගේ කාලකන්නි පිරිමි උඩින් තියන්න එපා මොඩයෙක් වගේ.ගැහැනු කමටත් අපහසයක්.එහෙනම් තමුසේ කන්නාඩි දානව කියලා බැදලනම් මිනිහා ගියානම් හරිද
@SameeraAththanayaka
@SameeraAththanayaka Ай бұрын
Ane ganiyak apit lamay hadala inne e unata wikara na.lassanata piliwelata gdra wadatikat Karan satutin innawa.rata wate gihin atal denna 😊
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
පිටි මුට්ට වගේ කියල මිනිස්සුන්ට අපහාස කරන්නෙ තමුන්ටත් කණ්ණාඩි කාක්කා කීවොත් ෂෝක් ද
@Hasinipriyanka33
@Hasinipriyanka33 Ай бұрын
Lokegena dannawanan karannadewal mitawadatiyei
@PoorNima-vu5vy
@PoorNima-vu5vy Ай бұрын
Anit hama daruvekma active.dan hama daruvekutama hoda knowledge ekak active ekak thiyanava.
@sA__Ki2007
@sA__Ki2007 Ай бұрын
Net eka dagena kanne kohomada ane🥲
@user-cq6kx4hs8q
@user-cq6kx4hs8q Ай бұрын
Ane yako dan hama lamayama active❤❤❤
@thushiliyo9501
@thushiliyo9501 Ай бұрын
Dan Hama babama active thama issara daruwo wage neme
@vlog_mix113
@vlog_mix113 Ай бұрын
මරු supportive husband 😂 බබා හම්බෙලා එයාව පෙන්නුවෙත් phone එකෙන්. ලගවත් නෑ ඒ මනුස්සයා😅😅😅😅
@sllogsjs8343
@sllogsjs8343 Ай бұрын
Meki hithan inne hari ලස්සනයි kiyala vikarayak msha
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho Ай бұрын
මෙයා ලෙස්බියන් වගේ දැන් 😂
@brightcleenaccountsdepartm4695
@brightcleenaccountsdepartm4695 Ай бұрын
ඒ කියන්නෙ මෙයාගෙ බබා අගහරු ලෝකෙන්වත් ඇවිල්ලද, අනිත් බබාලට වඩා ඇක්ටිව් ඉන්නෙ
@Ravi56774
@Ravi56774 Ай бұрын
Actvie ගතිය වැඩි නං ඒකත් ප්‍රශ්නයක් මන්දබුද්ධික ලමයි ඉන්නව අධි ක්‍රියාකාරි
@maheli6363
@maheli6363 Ай бұрын
අපේ රටේ මේ වගේ අය එක පාරටම මතු වෙනවා, කොහෙන් මොනවා කරලා එන අයද මන්දා, ඊට පස්සේ අපේ මෝඩ මිනිස්සු කොට්ටශයකුත් ඉන්නවනේ ඔලුව උඩින් තියා ගන්න, එක රැයින් ප්‍රසිද්දයි, ටීවී චැනල් මේවට පුදුම උදවු දෙන්නේ 😃😃😂😂😄😄😂😂
@user-qe9gu4nh6e
@user-qe9gu4nh6e Ай бұрын
මානසික ලෙඩ්ඩු මේ ඉන්නේ... මෝඩ ගැණු
@user-ig3kr8ju6e
@user-ig3kr8ju6e Ай бұрын
ඉයා කැතේ බැහැ. තිලියෝ සෙරේමගේ ඇදුම් කැතයි.
@Gek2043
@Gek2043 Ай бұрын
Parti eke kawe kohomada 😂
@nayanasenatathna4590
@nayanasenatathna4590 Ай бұрын
කවුද අනිත් දරුවො 😂
@ravindrarathnabandara143
@ravindrarathnabandara143 Ай бұрын
ලංකාවෙන්ම එයාටතමා ඉස්සෙල්ලාම ලමයෙක් හම්බුනේ😅😅.එයා ඇක්ටිව්නෙ🖕
@itsb2619
@itsb2619 Ай бұрын
මක්කය් මෙව්වට කියම්නෙ😮
@madugunathilake4440
@madugunathilake4440 Ай бұрын
මෙයාගෙ දරුව විතරද ක්‍රියාසීලි ගෙඩෙක් අය එකත්වෙලා හදපු දරුවනෙ බඩුනෙ😅😅😅😅
@dell7781
@dell7781 Ай бұрын
Mgayaga baba anith pathan anna athi esarahin nathuwa munta monawa kiyanada tharana na.edakin katha ba
@sandalisahaswi9468
@sandalisahaswi9468 Ай бұрын
කන්නෙ කොහොමද😋
@AnnoyedLaboratory-ht8fz
@AnnoyedLaboratory-ht8fz Ай бұрын
😂
@pahandisaundarya2432
@pahandisaundarya2432 Ай бұрын
අනේ තමයි
@user-kn9ot5tv8p
@user-kn9ot5tv8p Ай бұрын
අනේ මන්දා ,මම නන්දා
@piyumilakmali5562
@piyumilakmali5562 Ай бұрын
Net eka dagena kewe kohomda kiyl klpna krna mn 😮
@Hasinipriyanka33
@Hasinipriyanka33 Ай бұрын
Ekanan eththa
@kalanibalasooriya4440
@kalanibalasooriya4440 Ай бұрын
5 months and too active isn’t good at all. Don’t get me wrong but u need to be aware on those movements. Just fyi
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Ай бұрын
Ammage dahangale adu karanna hadanawa athi ikmanata😅lamayata balan inna beri thana..😅
@user-fn1cs9zg2y
@user-fn1cs9zg2y Ай бұрын
Apple gedi wala thiyana net eka wage😂😂😂😂
@nishaliperera7089
@nishaliperera7089 Ай бұрын
Aththama kiwoth oya othana nam kethai.anith than walata wada
@slad8853
@slad8853 Ай бұрын
🍎 🍎 ගෙඩියක් වගෙ
@asenie
@asenie Ай бұрын
ane bn hema maasa 5 babekma eka thamai ehema special ne 😂
@augustm2056
@augustm2056 Ай бұрын
ලමය හම්බ වෙන්න ඉන්න කාලේ සිංගල් මම් කිය කිය වැලපුනා නේද මෙයා.
@deepashyamali6340
@deepashyamali6340 Ай бұрын
Harima ketai me geni. Lunu urayak oluwata dagena😅😅
@harindananjay4715
@harindananjay4715 Ай бұрын
Mage puthata dn masa 8i.eyalth hodatama active thmai.hama babekma ahema thma.nattn ledek wenna e oni baba.
@sprsurangi458
@sprsurangi458 Ай бұрын
Anee me genige lamaya vitharai active kiyla hithan inne.ape lamai ehenm කොච්චර active da.pissu geni.beheth ganin gihin.
@Piumiridmika
@Piumiridmika Ай бұрын
නටපු හින්දා වෙන්න ඇති බබා ඇක්ටිව් අනේ නිකන් හිටපන් ගෑණියේ අනිත් අයගේ ළමයිනුත් එහෙම තමයි 😂
@kateangel977
@kateangel977 Ай бұрын
😂 ඇයි ඔයාගෙ ළමය අලි පුකෙන්ද ආවෙ
@bawanthikabawanthika8793
@bawanthikabawanthika8793 Ай бұрын
Oyage lamaya votharak active kiyanna epa anith daruwoth acþive hodai me loke ekama eka daruwa oyage newei
@kanchanashyamalee502
@kanchanashyamalee502 Ай бұрын
ඔලුව රෙද්දකින් වහං ආවා නම් ඉවරයි.පිස්සු මොංගල් ගෑනි
@chandrikahalangoda4966
@chandrikahalangoda4966 Ай бұрын
Eyage baba masa 5 ta avidanawalu ekai kiyanne....😂😂😂😂😂
@upendraindunil6122
@upendraindunil6122 Ай бұрын
ADHD
@user-hz8rb5zx2w
@user-hz8rb5zx2w Ай бұрын
හෙට අනිද්දා මුන් ඔක්කෝටම වෙස් මූණු දාන්න වෙන්නේ කොහොමත් .රටට ගිය කලක් . මුන් එක්ක ඉන්න මිනිස්සුන්ට වෙනම ගානක් දෙනවා ඇති
@dilrukshijayalath877
@dilrukshijayalath877 Ай бұрын
Payin gahala elawanna thiyenne me ballita
@user-sb6nv4rh3p
@user-sb6nv4rh3p Ай бұрын
Oya. Black. Weal. Eka. Danne. Wadipurama. Christiens. La. Maranayakadi ho. Tamman. Widow. Num. Pamanai. Pitarata sudu. Jatika. Kantawan. Oyage. Konde. Hadaganna. Oya. Pata. Oyata. Galapenne. Naha. Kalin. Wage. Lassanata. Inna. Aduma. Num. Cheep.
@supunmadusanka3588
@supunmadusanka3588 Ай бұрын
Mokekda ban meki mekige daruwa active kiyanna 🤔🤔🤔🤔🤔
@HarshaniWarnakulasooriya-ey3ob
@HarshaniWarnakulasooriya-ey3ob Ай бұрын
Aduma dunne spider man wenna athi
@cybertechstudio914
@cybertechstudio914 Ай бұрын
මේකිගෙ ළමයට මාස පහේදිම නැගල😂
@sunethrak.a.9079
@sunethrak.a.9079 Ай бұрын
Munga මිනිස්සු pottyo වගේ ඉන්නවා මුන් Heliwan ගියත්
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 Ай бұрын
😅
@Nisansala-c9v
@Nisansala-c9v Ай бұрын
බබා නටනවද දැන්ම😂😂😂
@user-vy4ht8xd2t
@user-vy4ht8xd2t Ай бұрын
Ai bn ape lamai manda buddikada? Ape lamainuth Hoda kriya sili manik
@ganagasrimali3870
@ganagasrimali3870 Ай бұрын
Anith lamainta wada active kiyanne manussa patiyek wenna ba mata hithenne.😂😂😂😂 normal gaanata active unith madida manda
@vlog_mix113
@vlog_mix113 Ай бұрын
Overconfidence 😂😂😂😂
@saveechajayarathna5216
@saveechajayarathna5216 Ай бұрын
Active wadi nisa lamaya lowata kawarayak dala ewala😂😂😂😂😂
@maheshikadulshani8461
@maheshikadulshani8461 Ай бұрын
Eya kiyanne kagevath lamai active na kila nevei.eya natuvata eyage baba hodin active eke innava kila.ammo ape lankave sankruthiya gana hithana ayamane inne.😂😂comment vala inne diunu minissu nevei.modakamath ekka gal yugaye minissu tika😊
@Peshika424
@Peshika424 Ай бұрын
ඇයි කියන්නෙ මගේ ලමය වෙනස් කියල😂
@sunethrak.a.9079
@sunethrak.a.9079 Ай бұрын
මුන් සල්ලි පස්සේ දුවන කරුම
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Ай бұрын
🤣🤣🤣🤣
@sewwandilakmali6377
@sewwandilakmali6377 Ай бұрын
Hama daruwama active Dan . Oyage lamaya witarak neme . 😂😂😂
@subairrilwan5485
@subairrilwan5485 Ай бұрын
Eya nombida koheda 😂😂😂😂 eka hinda kanna bane ,ehinda net ekk dan awillada koheda 😂😂😂
@user-kp6mg8ji6m
@user-kp6mg8ji6m Ай бұрын
Saarata pissu
@gsmsbandaragsmsbandara9325
@gsmsbandaragsmsbandara9325 Ай бұрын
කැත
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,1 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН
Kathawa with Ash / Ashini Ariyathara / LGBTIQ / Transgenders
23:39
SEE YOU || EPISODE 102 || සී යූ || 1st August 2024
21:30
Swarnavahini TV
Рет қаралды 71 М.
ToRung short film: i sell watermelon🍉
0:38
ToRung
Рет қаралды 23 МЛН