මගේ ළමයින්ගේ තාත්තා විදිහට මට එයාව පෙනුණා ඒකයි Marry කලේ | කාන්තාව තමයි හොදම දෑවැද්ද | Hari tv

  Рет қаралды 109,317

Hari Tv

Hari Tv

9 ай бұрын

#lahirumudalige #saraabegunawardana #model
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 260
@VladimirPutin-ww4mn
@VladimirPutin-ww4mn 9 ай бұрын
සමාවෙන්න ඕනේ මිස් !!... අපිත් ගෑණු කරන ඔය වැඩ ටික අගය කරනවා , වගේම ගරු කරනවා .... ඒත් ගොඩාක් පිරිමි ඔය කියන විදිහට ඔය ගෙදර වැඩ ටික, ළමයින්ගේ වැඩ ටික නොකර හිටියට ඒකෙන් කියන්නේ බෑ ....ගෑණුන්ට විතරයි ඒ වැඩ කරන්න පුළුවන් අනිත් හැම පිරිමියෙකුට ඒ වැඩ බෑ කියලා .... හොඳම උදාහරණේ අපේ රත්තරං තාත්තා ... එයා රස්සාවකුත් කරගෙන , ගෙදර වැඩත් කරගෙන , ළමයි තුන් දෙනෙකුත් බලාගෙන ඔය කියන ඔක්කෝම කරා ....අම්මත් නැතුව තනියම ....මම ඉපදෙන කොටම අම්මා නැතිවෙලා ...මට අයියා කෙනෙකුයි,අක්කා කෙනෙකුත් හිටියා ...ඒත් අපේ තාත්තත් කෑම ඉව්වා ,අපේ රෙදි හේදුවා , ඉස්කෝලේ යැවුවා, පන්ති යැවුවා , home work බැලුවා , අපේ අනිත් අඩුපාඩුකම් සේරම කියන්නත් කලින් හොයලා, බලලා සම්පූර්ණ කරා ...වෙන ගෑණියෙක් ගෙදරට ගේන්න හිතකින් වත් හිතලා නෑ ...එහෙම පිටින් එන ගෑණු කෙනෙක් කවදාවත් එයා වගේ ආදරෙන් ඒ වැඩ නොකරන බව එයා දන්නවා කියලා අපිට කියලා තියෙනවා .... එයත් හැමදාම පාන්දර 4.00 ට නැගිටලා අවුරුදු 25 ක් තිස්සේ ලොකු යුද්ධයක් කරා .... 😄 දැන්, අයියත් කැම්පස් එකේ last year , අක්කත් කැම්පස් එකේ, මමත් ගිය අවුරුද්දේ A/L කරලා දැන් results ඇවිල්ලා campus යන්න select වෙලා ඉන්නවා ...
@gayenihemali910
@gayenihemali910 9 ай бұрын
harima hoda thaththa kenek ❤
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 9 ай бұрын
තාත්තාව ආදරෙන් බලා ගන්න...ඔබ වාසනාවන්තයි...
@hannahseth3998
@hannahseth3998 9 ай бұрын
හරි ම සතුටුයි එහෙම අහන්නත් ලැබීම...මගේ තාත්තත් ඔය වගේමයි..❤
@nilanthigamage7963
@nilanthigamage7963 9 ай бұрын
Ahannath atthatama godak asayi...oyala 03 denama harima pinwantha daruwo wagema oyalage kepawima godak watinawa..diyunuwen diyunuwata path weawa...samada samatama sathutin inna labewa....may god bless you all.... .
@Twilightt09
@Twilightt09 9 ай бұрын
ane sathutui oyage thaththata deergayusha labennone!!!!
@TUTU82083
@TUTU82083 9 ай бұрын
කතා බහෙන් තෙරෙනවා ගොඩක් හොද නිහතමානී කෙනෙක් කියලා ඇත්තටම එයා හරි මනුස්සයෙක් වුනාම තමන් කැමති දෙ අදින්න කරන්න පුලුවන් වෙන්න ඕනෙ. ඔබට බුදු සරණයි සාරා 🙏☸️
@sigmamale1793
@sigmamale1793 9 ай бұрын
ළහිරු !! උඹට ආදරෙයි පැලෙන්න කොල්ලෝ !!...❤️ අපි මොන කණුහරුපයක් දැම්මත් උඹ කමෙන්ට්ස් delete කරන්නේ නෑ ... එල කොල්ලෙක් ... හොඳ වැඩක් ..... එකග වෙච්ච අදහස් වගේම විරුද්ධ වෙච්ච අදහසසුත් ප්‍රකාශ කරන්න නිදහසක් තිබිය යුතුයි ... අයිතියක් තිබිය යුතුයි ... ඒ අතින් චැනල් එකට respect ළහිරු එකෙන්ම ....🔥👍
@dinalidevika11
@dinalidevika11 9 ай бұрын
Love you. Respect you proud of you. So beautiful. Budu saranai Sara oyata saha babata. Adaraneeya kanthawa
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng 9 ай бұрын
එයා හරි ...ගැහැනුන්ට පුළුවන් ඕනම දෙයක් කර ගන්න ...ලස්සන කතා බහක්...වටින කතාවක්.ආදරෙය් අක්කි ❤❤❤
@anojamadumathi7018
@anojamadumathi7018 9 ай бұрын
Niyama katha bahak. Oya kiyana kathawa sampurnayen aththamai. Adarei oyata. 💖💖💖💖💖💖
@asenie
@asenie 9 ай бұрын
මෙහෙමයි මගේ මතේ නම් පිරිමි වැඩක් නෑ කියලා අපිට ඉන්න බෑ husbandගේ රැකවරණය ආදරේ එයාට තියෙන respect එක ඉවසීම හැමදේම එයා ඒ සේරම husband කෙනෙක් wife කෙනෙක්ට අනිවාර්යයෙන් ඉන්න ඕනා නමුත් අපි ගොන් ගෑනූ වගේ කිසිම education එකක් නැති ඔහේ එහෙම ඉන්න බෑ හොදට ඉගෙන ගෙන හොද job එකක් කරලා ලස්සනට සල්ලි හම්ම්බ කරලා තමන්ගේ ජීවිතේ තමන් හම්බු කරන දේ රැක ගෙන husband ටත් උදව්වක් දීගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනා ❤
@rushand8003
@rushand8003 9 ай бұрын
menna ganu
@Vicky19819
@Vicky19819 3 ай бұрын
අපි හම්බ කරලා ළමයිගේ වැඩයි ගෙදර වැඩයි, එයාගේ වැඩයි ඔකෝමත් කරලා ගෙදර හැමෝම සන්තෝසෙන් තිබ්බත් බෑ වටේ යන එකා කොහොමත් යනවා ගිහින් පවුල නැති නාස්ති කරගන්නවා. එහෙම උනහම අතැරලා පාඩුවේ ඉන්න ඕනේ.
@manudisithumya523
@manudisithumya523 9 ай бұрын
මාර ලස්සන කතාවක් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@ilovercricket..8879
@ilovercricket..8879 9 ай бұрын
ඕනම කෙනෙක්ට ඕනම පුද්ගලයෙක්ට එයාලට කැමති විදියට හිතන්න පුලුවන්.,ඒක ඒ කෙනාට ති‍යෙන මූලික අයිතිවාසිකමක්...ඒ වගේම ඕනම කෙනෙක්ගේ ජීවිතයේ හොද සහ නරක දෙකක් තියෙනවා. ඒයින් හොද දේ ජීවිතයට අරන් ජීවිතය හදා ග්න්න 😊😊මම පොද්ගලිකව හිතනවා සාරා කියන දේ හරි.. ❤💯 ළහිරු අයියා මේ progaram eka lassanata karnawa.. thawath idhiriyata saarthakawa kara gena ynna shakthiya labenne oona ☺️✨️
@SLAFPOLICE994
@SLAFPOLICE994 9 ай бұрын
අම්මො.ගෑණු comment සෑහෙන්න අඩුයි. 😂😂😂😂😂 මොකද මේ අපේ පිරිමි FIRE වෙලා ? 😂🔥 ,පව්ලක් රැකගන්න දෙන්නම කැපවෙන්න ඕනෙ.බැදල වගකීම් වලින් ඈත් වෙලා එකෙක් පිට යනව නම් ඌට/ඒකිට කසාද ඕනෙ නෑ අන්තප්පුරයක් දාන් හිටිය නම් හරි.ගෑනුන්ට විතරක් හොද නෑ කියල හංවඩු ගහන එක වැරදි ✌❤💗අම්ම හොද යි කීවත් වැරදි/තාත්තා හොද යි කීවත් වැරදි. එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙන්නම හොද ය කියා 💗❤️ LIKE එකක් දාන් යමු 💛
@mohammedalputin6368
@mohammedalputin6368 5 ай бұрын
අනේ පල හුත්ති 🤣
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 9 ай бұрын
වැදගත් කතාබහක් ❤
@binariranasinghe5523
@binariranasinghe5523 9 ай бұрын
❤ මම ආසයි සාරා ඇදගෙන ඉන්න ඇදුම සම්පුර්ණව දකින්න.. හරිම ලස්සන ගවුමක් වගේ.. ඔබට තෙරුවන් සරනයි සාරා......🎉🎉🎉🎉
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
ආප්ප සීන් නේ ඔයා😁😹
@user-hz7vk8cm3w
@user-hz7vk8cm3w 9 ай бұрын
Harii lassna penumak thiyenne 🥰❤ e wagemai good personality ekk 🔥❤
@user-tv5wh8tc5s
@user-tv5wh8tc5s 9 ай бұрын
කිසිම කෙනෙකුට බඩුවක් කියන්න හොඳ නැහැ මොකද තමන්ගෙ ගෙදරත් අම්මා සහෝදරයෝ ඉන්නවා නෙ ඇයි මිනිස්සු නපුරු මේ තරම්
@sududhoni8763
@sududhoni8763 9 ай бұрын
අපි එහෙම හිතුවට හැමෝම එහෙම නැ
@user-li6nv2ww5s
@user-li6nv2ww5s 9 ай бұрын
අසම චරිතයක් බුදුසරණයි පරිස්සමෙන් ❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 8 ай бұрын
සාරා කියන්නේ හරි සරල සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක් ඔබතුමියගෙ ඒ හැඳින්වීමට මම කැමතියි ජයවේවා
@yasangigamage4978
@yasangigamage4978 9 ай бұрын
Very Informative!Great Job Saara!
@damekadmer8433
@damekadmer8433 9 ай бұрын
She is soo freedom and fairlady ❤❤❤❤❤❤❤❤❤❤❤
@SupunWijesingha-hy5ce
@SupunWijesingha-hy5ce 9 ай бұрын
Saara mn harima asa character ekak..💕✊🏻
@eriyndelivera6347
@eriyndelivera6347 9 ай бұрын
I admire this lady very much.She is a strong personality.Beautiful and outspoken
@namaleemakalandawa7967
@namaleemakalandawa7967 9 ай бұрын
Sha great woman wish all the best
@dulsharagamage8126
@dulsharagamage8126 9 ай бұрын
කතා කරනවා හරිම ලස්සනයි ❤️ ආස චරිතයක් ලස්සන කෙනෙක් 😘
@user-bs7tw6fs7q
@user-bs7tw6fs7q 9 ай бұрын
Man asama charithayak❤❤❤ coment kiyewwama pirimi unge waradi tikak kiwwama tiper wenne.😮😮
@lifewithachi3145
@lifewithachi3145 9 ай бұрын
ආසම චරිතයක් ❤
@seuw_ruth
@seuw_ruth 9 ай бұрын
One of favorite character ❤ waiting this😊
@heavenstars5669
@heavenstars5669 9 ай бұрын
I like your personality sara. 😊❤
@nadeeshakelum582
@nadeeshakelum582 9 ай бұрын
Kelin katha krana , educated, cleaver ,beautiful,niyama gahniyak❤😊
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 9 ай бұрын
❤️❤️❤️❤️i like that character ❤❤
@dulsharagamage8126
@dulsharagamage8126 9 ай бұрын
Brand ඒක තමන් 😍 අපේ ඇග ලස්සනයිනම් ඕනේ දෙයක් branded තමයි 😍
@dilhanirathnayaka4637
@dilhanirathnayaka4637 9 ай бұрын
Love you saraaa❤❤❤
@sandunudaya3768
@sandunudaya3768 9 ай бұрын
Super Sara💐👍
@user-dz7qm1xl2p
@user-dz7qm1xl2p 9 ай бұрын
Sara maru ❤kathawnm mara lassnai cuter ekk wage aneee
@dope4534
@dope4534 9 ай бұрын
ආස චරිතයක්... කියන කියන වචනයක් ගානේ ගන්න දෙයක් තිබුණා ❤❤❤
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 9 ай бұрын
Meke sara ge personal taraha karayo hoo gala comment danawa😂😂😂
@cal5358
@cal5358 9 ай бұрын
Love her!
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Ай бұрын
Good words,grateful girl, C.M.S Girl is very powerful 👏🙌😂❤
@Chamu_____
@Chamu_____ 9 ай бұрын
Perfect character එකක් ❤️
@maleesha778
@maleesha778 9 ай бұрын
Lassana kanthawak...❤
@sachinihimesha1435
@sachinihimesha1435 9 ай бұрын
මම ආසම චරිතය තමා සාරා ❤ ඔයාගේ බබාත් ඔයා වගේම ලස්සනට ඉදිවි❤
@nilukabandara8690
@nilukabandara8690 8 ай бұрын
මං ආසම චරිතයක් ❤සාරා
@janakanishantha4044
@janakanishantha4044 9 ай бұрын
මම ආසම චරිතයක්❤❤❤ගරු කරනවා ඔබට
@AvinduTeekshana-bi8eb
@AvinduTeekshana-bi8eb 9 ай бұрын
math oyta godak kamathi අක්කේ ❤❤❤
@khauzarlailadeen3571
@khauzarlailadeen3571 9 ай бұрын
Love you sarah🥰🥰😘😘🤩🤩
@user-lr9fh8mu9c
@user-lr9fh8mu9c 9 ай бұрын
මම ආසම චරිතයක්...❤ ආදරෙයි...😘
@sudarshanimahakumbura2347
@sudarshanimahakumbura2347 9 ай бұрын
ආසා කරන චරිතයක් ❤
@AmazingdayOut
@AmazingdayOut 9 ай бұрын
Isham shamsudeen රන් කෙවිටෙ හිටියෙ එයාගෙ interview එකක් ඕනේ.....
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 9 ай бұрын
Aththa kathawa.Loketa gihilla nathi Lankawe bahutharayak inna gothrika kuhaka ammandila tikatayi ,samahara namata witharak pirimi wechcha untayi therum ganna beri aththa thamayi me.Nugath ,igena gaththath wichara buddhiyak nathi ewunuyi sadakal kuhaka kam kara kara minissunta apahasa karanawa.
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 9 ай бұрын
Saara godak hoda kenek awasy tamata adina paladina kenek lassana kantawak
@indranijayathilaka4064
@indranijayathilaka4064 9 ай бұрын
ahana kenata meyage kathawa ahana kenata menikak wei godak adarsawath kathawak ❤❤❤❤🎉
@SujeewaPriya-id6rh
@SujeewaPriya-id6rh 9 ай бұрын
Mama goda..k adarei akkata
@defenderofnation6955
@defenderofnation6955 9 ай бұрын
Minnisu focus karanne eka welawakata eka deyak nisa tami me internet ,computer. Medicine hemadema tiyenne. So dont forgrt to say thak you to us.
@user-zy4ct4oc4q
@user-zy4ct4oc4q 9 ай бұрын
ලහිරු අයියගේ වෙනසක් පේන්නේ මට විතරද? නිකම් අසනීප පාටයි
@dhanushkawalpitagamage8065
@dhanushkawalpitagamage8065 9 ай бұрын
මම කැමතිම කාන්තා පෞරුෂයක්......
@sigmamale1793
@sigmamale1793 9 ай бұрын
" හෙලුවැලි අම්මට " comments දැක්කම දුක හිතිලා ...😹 Paid fans ලා ටිකක් එවලා ඒකිට බැනලා comments දාපු එවුන්ට බනින්න ....😁 අනේ !!... සිගිති චීත්ත වැඩ කරන්න එපා බැල්ලියේ ....🥴 අපිට උඹත් එක්ක කිසිම පෞද්ගලික තරහක් / ප්‍රශ්නයක් නෑ ... උඹේ ස්ත්‍රිවාදී පම්පෝරි යයි , රැඩිකල් අදහස් එක්ක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ .... උඹ කවුද කියලා අපි දන්නෙත් නෑ .. උඹ මොනවා කරත් අපිට වැඩකුත් නෑ ... උඹේ අදහස් එක්ක විතරමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ .... Okay...😹
@humptydumpty-on6gy
@humptydumpty-on6gy 9 ай бұрын
Insta asahane 😂😂😂😂
@kaushalyaariyarathne3153
@kaushalyaariyarathne3153 8 ай бұрын
@shanisilva6389
@shanisilva6389 9 ай бұрын
Ad එකෙන්, viewer rights,abuse.
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 29 күн бұрын
මං මාරම ආස කෙනෙක් ....
@thilakshamanori1118
@thilakshamanori1118 Ай бұрын
❤❤❤
@prabapraba3178
@prabapraba3178 9 ай бұрын
ලහිරු අයියා ජින්ජර් අක්කා ගේන්නකෝ..මම දැකලා නෑ ..වැඩසටහන් වල්ට එනවා..
@SLAFPOLICE994
@SLAFPOLICE994 9 ай бұрын
Yesss ❤
@SenilaKumarasiri2-gz3zq
@SenilaKumarasiri2-gz3zq 9 ай бұрын
මෙයාගේ ඔක්කොම හොඳයි ...හැබැයි මෙහෙමයි ... " නූගත් කමයි " " ගොං කමයි " " පංපෝරි ගැසීමයි " " ස්ත්‍රිවාදී වීමයි " " පිරිමි ඇරියස් වීමයි ".... හැර අනිත් ඔක්කොම හොඳයි ...😁
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv 9 ай бұрын
කෙල්ලෙක් පොඩ්ඩක් තමන්ගේ දෙයක් කරගෙන දියුනු උනාම ස්ත්‍රීවාදීලු 😂
@briancolombage9113
@briancolombage9113 9 ай бұрын
Gon comments noda idapan lolla
@briancolombage9113
@briancolombage9113 9 ай бұрын
@@SenilaKumarasiri2-gz3zq katu kanne ubane lollo Kumarasiri nemei uba pimpisiri gukanna
@UshanOfficial
@UshanOfficial 9 ай бұрын
ඔව් අන්නේකයි..👊😁
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
🌟❄️පිරිමි ගොඩක් ආශ්‍රය කරල තියනවලු.ඇහුවොත් කියන්නෙ හැමෝම කොල්ලා අවංක නෑ කියල.ඒත් ඒකි තමයි බූට තියල තියෙන්නෙ ඇත්තටම.ඔය කියන්න ලැජ්ජාව තියෙන්නෙ ඒක ගැන.මේකිනම් හොඳට පිරිමි එක්ක බුදියගත්ත අමු බඩුවක් කියල පේනව.මුන්ව හොඳ ගහල අතෑරිය ඇන්න පැන්න.😹😁
@KM-oo8gy
@KM-oo8gy 9 ай бұрын
මේ මොකෙක්ද මේ? මාර upset එකෙන් වගේ comment කර කර ඉන්නවා. ඔයා කවුරු උනත් ලොකු අසහනයක් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔයාටවත් නොතෙරෙන එකයි අවුල​. ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නැතුව,දැක්කාවගේ කතා කිය කිය​, තනිකරම ඔයා පිස්සෙක්.
@slsuddah8388
@slsuddah8388 9 ай бұрын
බුදියන්නම ඕනේ නෑ පිරිමි ආශ්‍රය කරන්න මේ වගේ කමෙන්ට් දකිනකොටත් පිරිමි කවුද කියලා කියන්න පුලුවන්.. 😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
@@slsuddah8388 ඔයාගෙ පප්පත් ඒමද ම්හ්😹😁
@rushand8003
@rushand8003 9 ай бұрын
@@slsuddah8388 ekek dekek ohoma comment karata hama pirimiyama ohoma na, ai oyata thaththa kenek nadda
@susannichole978
@susannichole978 9 ай бұрын
Eya oyata kamaththa dunne nadda 😂😂😂 Eka thamai pissek wage dagalanne
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 9 ай бұрын
ශෝටයි ස්කිනි එකයි ඇදන් මුහුදෙ නාමු❤.Yes it works though....
@chaturanuwan1257
@chaturanuwan1257 9 ай бұрын
Good
@vihangathathsaranirusso3874
@vihangathathsaranirusso3874 9 ай бұрын
10000% true ❤❤❤
@kusumkalhari1461
@kusumkalhari1461 9 ай бұрын
Lankawa pirimi hoda na davadda balaporottu wanava kallak hambunama ada edala davadda akatu karanna ona mata ada una
@kanchanasarnaweera5312
@kanchanasarnaweera5312 9 ай бұрын
Mello rahak gu kali promote karanna epa nu gath kama hodata penawa
@briancolombage9113
@briancolombage9113 9 ай бұрын
Comment ekenma penawa kauda nugath kiyala
@hirunikaveesha2003
@hirunikaveesha2003 9 ай бұрын
❤❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
🌟😌බ්‍රෑන්ඩ් එක හදාගත්තෙ ඉතිම් මෙයා කාටත් තියෙන ඇඟ පෙන්නලනෙ.නිරුවත පෙන්නන්න ඕන එකියෙක්‍ට පුලුවන්.ඔය පත්තිනි අම්මල වගේ එවුන් ලීක් උනාට පස්සෙ ඕන දහදුරා music video ඒක රඟපායි.මුන්ව ඉතිම් නාවල ගත්තත් මදි.😓😁
@KM-oo8gy
@KM-oo8gy 9 ай бұрын
මේ මොකෙක්ද මේ? මාර upset එකෙන් වගේ comment කර කර ඉන්නවා. ඔයා කවුරු උනත් ලොකු අසහනයක් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔයාටවත් නොතෙරෙන එකයි අවුල​. ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නැතුව,දැක්කාවගේ කතා කිය කිය​, තනිකරම ඔයා පිස්සෙක්.
@kds.kk2819
@kds.kk2819 9 ай бұрын
පව් සතෙක් මූ
@dcnmaitipe8688
@dcnmaitipe8688 9 ай бұрын
උඹලා වගේ උන් බ්‍රෑන්ඩ් වෙලා තියෙන්නේ ලෝකෙටම විහිළුවක් වෙලා අනුන්ට අපහස කරලා.සුනඛයා 😒
@sudarshibandara4917
@sudarshibandara4917 9 ай бұрын
කවුද බන් මේ....😂😂
@rushand8003
@rushand8003 9 ай бұрын
muta maara irisiyawak thiyenne , ai ube gani wate giyada
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
🌟❄️11:40 ඒකනෙ 100ක් එක සැරේ ඇඳ උඩ දාල ගැහුවත් ඊට පස්සෙත් "තව දාන්න මේයාහ්" වගේ රෙඩි පිට ඕන වෙලාකට.එක සැරේ වැඩ දෙකක් කරන්න පුලුවන් ඇති ගටට කන්න ගමන් polu bassaganna මේකිට මාර හැකියාව.😹😁
@KM-oo8gy
@KM-oo8gy 9 ай бұрын
මේ මොකෙක්ද මේ? මාර upset එකෙන් වගේ comment කර කර ඉන්නවා. ඔයා කවුරු උනත් ලොකු අසහනයක් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔයාටවත් නොතෙරෙන එකයි අවුල​. ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නැතුව,දැක්කාවගේ කතා කිය කිය​, තනිකරම ඔයා පිස්සෙක්.
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 9 ай бұрын
මේකෙ මාතෘකාව ගැහැණියද?😅😅😅😅
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
බය නෑ නෙවෙයි බම් තනිකර ලැජ්ජ නැතිකම පෙන්නන්නට මුන්ට හෙලුව😹 කය අනිත්‍යයි කියල හිතන්න බැරි තරමට සමහරක්ගෙ වෙලානෙ කුරුවල් ඔලුව❄️ පය තිබ්බ එකෙක් නැති තරම් සාරගෙ වරායක් තරම් පලල් මලුව😁 ඔය බඩුකම් සේරම වහගන්නෙ මුවා කරන් නේද මවු නම් සලුව🌟
@KM-oo8gy
@KM-oo8gy 9 ай бұрын
මේ මොකෙක්ද මේ? මාර upset එකෙන් වගේ comment කර කර ඉන්නවා. ඔයා කවුරු උනත් ලොකු අසහනයක් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔයාටවත් නොතෙරෙන එකයි අවුල​. ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නැතුව,දැක්කාවගේ කතා කිය කිය​, තනිකරම ඔයා පිස්සෙක්.
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 9 ай бұрын
pissek
@LakshaniNawanjali-yb2pu
@LakshaniNawanjali-yb2pu 8 ай бұрын
👍
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 9 ай бұрын
💚
@nipuniumanda2973
@nipuniumanda2973 6 ай бұрын
අම්මා වගේ හැම වැඩක්ම කරන මතු බුදු වෙන්න ඕන තාත්තලා අනන්තයි අම්මා නැති ගෙදරක තාත්තා තමයි සේරම බලා කියාගෙන ඉන්නෙ පිරිමි නැත්තම් ලෝකෙ පැවැත්මක් නෑ ඒකයි ඇත්ත ලෝකෙ හැම දේම නිශ්පාදනය ඉදන් සේරම පිරිමියා අතින් උන දේවල් බබෙක් උනත් ශුක්‍රාණුක් නැතිව හැදෙන්නෑ ගර්භාෂයක තිබ්බට වැඩක් නෑ ශුක්‍රාණුක් ඕනමයි බබෙක් එන්න අපිත් අපි බදින කෙනාට ෆුල් සප් එක දීලා එයාට ශක්තියක් වෙන්නම ඕන එතනින් තමයි සාර්ථකව පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන් ඒ වගේම පිරිමියාට වැදගත් තැනක් අනිවාරෙන් දෙන්න ඕන එතකොට එයත් ගැහැණියට නියම තැනක් දෙනවා
@slgaming4117
@slgaming4117 9 ай бұрын
Naki patai dan !!
@UshanOfficial
@UshanOfficial 9 ай бұрын
පූජාවට්ටි වගේ අතින් අතට යන ගෑනුන්ට "වේසියෙක්" කිව්වම සමහර උන් එනවා "ඔයාට අම්මෙක් නැද්ද, ඒත් ගැහැණියක් නේද...." ගාන් මරිමොංගල් කතා කියන්.😏 උන් හිතන්නෙ pregnant වෙන එක, දරුවෙක් බිහි කරන එක පමණක් සිදුකරන හැම ගෑනිම "අම්මෙක්" කියලා.😂 පව් ඉතින්.. 🔹අනික ගැහැණිය විතරක් නම් පවුලක් ගොඩනගන්න මහන්සි වෙන්නෙ එහෙව් ගෑනු බල්ලෙක් බැඳගත්තා නම් අහවරයිනෙ.🤣 මොකද Feminist උන්ට පිරිමියෙක්ගෙන් වැඩක් නෑනෙ.💩 🔹සමහර පිරිමි උන් ගෑනියක් බඳින්න යන්නෙ ගෙදර වැඩ කරන්නයි, උයන්නයි, නිදිවදින්නයි විතරක්නම් බඩු සීන් එකේ ඉන්න වැඩකාරියක් බැඳගනිං.😂 ලාබයි.. ✳️ මොකද පවුලක් ගොඩ නගන් ඒක maintain කරන්න දෙන්නාගෙන්ම 50-50 ක වැඩ කොටසක් වෙන්න ඕන. එක්කෙනෙක් එක වගකීමක් අතැරියොත් අනිත් කෙනා ඒක balance කරගත්තෙ නැතොත් ප්‍රතිඵලය නරක්වෙනවා.🙂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
😁අඩෝ අඩෝ සිරාම.උන් පව් බම්.උන් මේ දරුවෝ බිහිකරනව කියල ලෝකෙම පිරිමින්ගෙන් අවධානය හිඟාකන්නෙ.අනික උබට මතකද පිරිමියෙක් ගැබ්බර උනා.කෝමද ගෑනු බයවෙලා දාපු කොමෙන්ටු.උන්ට බය හිතෙන්න ඇති පිරිමින්ටත් ලමයි බිහිකරන්න පුලුවන් උනාම අපිට ඔය තියෙන තැනත් නැතිවෙනවනෙ කියල.උන් ඔය කරන හැම දහදුරා වැඩටික වහන් ඉන්නෙ දවසක අම්මෙක් වෙනව කියල කියන කබායෙන්.උබම හිතාම් ගෑනුන්ට ලමයි බිහිකරන්න බැරිඋනොත් උන්ට මොන වගේ තත්ත්වයක් උදාවෙයිද.ඒනම් උන්ට කවුරු ගරුකරන්නෑ බල්ල මාක් තමා.ඕපපාතිකව ජීවින් බිහිවන ලෝකවල ඒකයි ගෑනුන්ට ගරුත්වයක් නැත්තෙ.රත්තරං බෝධිසත්ව ගති තියන ගෑනු ඕන තරම් ඉන්නව.මන් කිව්වෙ දාර බඩු හා අවධානය හිඟන්නියො ගැන.❄️
@user-bs7tw6fs7q
@user-bs7tw6fs7q 9 ай бұрын
Pirimi lamai wadanna giyanam bijja kapagena marenawa bn😂😂😂API nodann pirimi
@UshanOfficial
@UshanOfficial 9 ай бұрын
@@meghnadhsenavirathna6973 කියලා වැඩක් නෑ.👊 මෙතන ඉන්නවා මේ උන්දැට කඩේ යන ඒ ජාතියෙම සෙට් එකක්.💩 උන් හිතන්නෙ "අම්මා" කියන වටිනා චරිතෙයි, "බඩුව" කියන්නෙයි එක්කෙනෙක් කියලා.😂 🔹මේකි ලස්සනයි, හැඩයි, එයාගෙ dancing හොඳයි.🔥 මෙයාගෙ කතාවෙ සමහර කරුණු වලට මාත් එකඟයි.👍 හැබැයි ඒ කතාව තුල 60% ක්ම තනිකරම Feminist.💁‍♂️ ඒකයි මං කලිනුත් කිව්වෙ පිරිමි Allergic නම් බල්ලෙක් බැඳගන්ඩ. ලාබයිනෙ.😂 මෙයා කියන විදියට බඳින කොට "දෑවැද්ද" හොයන්නෙ ගොඩේ උන්. හැබැයි එහෙව් උන් divorce උනාම පිරිමින්ගෙන් "වන්දි" ඉල්ලද්දි ඒක posh.🖕😂 Feminist උන්ට දෙයක් තේරුම් කරනවාට වඩා සරලයි හරක් බානකට ගනන් පාඩමක් කියලා දෙන එක ඕයී.🤣🤣
@kamalwijayantha
@kamalwijayantha 9 ай бұрын
තමුන් හෙලුවෙන් ගියත් අපිට මොකෝ. තමන්ගේ මට්ටම් තම්මට්ටම්
@nilushikadissanayaka9137
@nilushikadissanayaka9137 9 ай бұрын
Man asa charithayak adareii
@ranilpriyanka9914
@ranilpriyanka9914 9 ай бұрын
asama charithayak ❤❤❤❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 9 ай бұрын
❤❤❤❤
@techshan2001
@techshan2001 9 ай бұрын
අපේ අක්කලා දෙන්නට මේ කතාව කියන්න පුලුවන්නම් හොදයි. උන් දෙන්නා ලොකූ දෑවැද්දක් අම්මටයි තත්තටයි බලකරලා අරන් ගියා මිනිහගෙ දිහා....😂😂
@user-nh1ro7te4f
@user-nh1ro7te4f 9 ай бұрын
Eka maru😂
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 9 ай бұрын
😂😂😂😂
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 9 ай бұрын
දැවද්දක් ඉල්ලන මිනිහෙක් කසාද බදින්න එපා
@jayalathsoma
@jayalathsoma 9 ай бұрын
අපොයි උන් පිරිමි වෙන්න බැහැ.මම බැන්දෙ යාලුවෙලා නෙමෙයි කතා කරපු එකක්.මට ගෙදරින් ඉඩමක් දුන්නා බැදපු දවසෙ හස්බන්ඩ් ගත් කටටම කිව්වෙ මෙච්චර කල් දුවව හදන්න වෙච්ච මහන්සියට මමයි දෙන්න ඔීනෙ කියල.ඉඩම ගත්තෙ නැහැ.බැදල අව්රුදු 18ක් අදටත් දෙමව්පියන්ට බලන්නෙ මගෙ හස්බන්ඩ්. මටවත් රැකියාවක් කරන්න දුන්නෙ නැහැ.
@d.v.m.wickramathunga9418
@d.v.m.wickramathunga9418 9 ай бұрын
​@@jayalathsomaindeed a good man akka....adui ehema aya
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
"🌟❄️කාන්තාව නැතුව පරම්පරාවක් කොහෙද" අනේ යකෝ.හුලඟට රෙද්ද උස්සල වෙන්නැති ඒනම් ගෑනු ලමයි වදන්නෙ.ගස් එක්ක ramanaya කරල ගෑනු ලමයි හදනව වගේ මුන්ගෙ කතාව.ලෝකෙටම නිරුවත පෙන්නන wesangananta තියෙන අවනම්බුවත් වහගන්නෙ ලමයි බිහිකරනව කියන කොළ අත්තෙන්.😹😁
@jayanthikumari6139
@jayanthikumari6139 9 ай бұрын
👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
😓😁ඔව් කැපෑසිටි තියනවලු.1000ක් ගැහුවත් "තව ගහන්න" කියන්න පුලුවන් තරමෙ කැපෑසිටි එකක් තියනව.😹❄️
@SenilaKumarasiri2-gz3zq
@SenilaKumarasiri2-gz3zq 9 ай бұрын
දෑවැද්ද බලාපොරොත්තු වෙන්න එපා නං !!... ඩිවෝස් වෙනකොට මිනිහගෙන් ඩෝරි එක ,නඩත්තු ගාස්තු , වන්දි මුදල් ඉල්ලන්නත් එපා !! .... Okay....ඒවා තමා සම අයිතිවාසිකම් කියන්නේ ...😌
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
🌟❄️ලොකුම දෑවැද්ද ඒකිලු.100කට 200කට කියල හාගත්ත බොරවුන කුඹුරක් මොකාද බාරගන්නෙ.මේකි වටේ ගිහිල්ල ඒකිවම උස් කරගන්නව අපි තමා ලොකුම දෑවැද්ද කියල.අනේ ඉතිම් ලෝක බඩුවකට ගිය කලක්.😹😁
@humptydumpty-on6gy
@humptydumpty-on6gy 9 ай бұрын
Uba dekkada 😂😂😂.ube ammath baduwak kiyala hithanna ehenan apitath puluwan .chick cheeththa pirimi
@jilaniperera5150
@jilaniperera5150 9 ай бұрын
​@@humptydumpty-on6gyathatha thamai ganunta apahasa karanne chiiththa pirimi
@SujeewaPriya-id6rh
@SujeewaPriya-id6rh 9 ай бұрын
Yako aluthin lokaya diha balapiyau,ethakotawath me hena gehunu ratata tikak wath hari yai,me manussaysge rupeta newei hadawathata ebola balapalla
@AlfaMale-wt2np
@AlfaMale-wt2np 9 ай бұрын
"මේ හෙලුවැලි බැල්ලියෙක් ඇවිත්" පෙර කරුමෙකට..... ගෑණියෙක් වෙලා ඉපදිච්ච දුකට මෙතන ඇවිල්ලා උන් ගැනම ස්වයං පම්පෝරියක් ගහගෙන දුක නිවා ගන්නෝ .... ඉදකින් " පම්පෝරි කුසුමා "🥴
@S.MGunadasa
@S.MGunadasa 9 ай бұрын
මෙච්චර පැහැදිලිව දැනමුතුකමින් කතා කරන මනුස්සයෙක්ට පම්පෝරි බැල්ලි කියන ඔයාගේ අම්ම කවුද කියන එක ප්‍රශ්නයක් මචන්
@AlfaMale-wt2np
@AlfaMale-wt2np 9 ай бұрын
අම්මව අල්ලලා ගහගනින් බන් උඹේ පුකේ හිලේ ....🤣🤣
@user-nh1ro7te4f
@user-nh1ro7te4f 9 ай бұрын
Pawu yako ohoma kiyanna epa..
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 9 ай бұрын
umba issella gahal balapan ballo@@AlfaMale-wt2np
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
🌟❄️කාලයක් නට නට හිටියලු.දැනුත් නට නට ඉන්න එකනෙ මේකි කරන්නෙ.මේකි බඩුපොට් ඒකද කොහෙද ඉපදිලා තියෙන්නෙ.බඩු පාට මූණෙ බේරෙනව.😹😁
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 9 ай бұрын
Apo irisiyawa,
@SujeewaPriya-id6rh
@SujeewaPriya-id6rh 9 ай бұрын
Oyath ehema ethi e widiyata penna,mokada apita ehema ekak pen ne
@chaturanuwan1257
@chaturanuwan1257 9 ай бұрын
මමනම් මේයගේ චරිතෙට කැමති නැ
@briancolombage9113
@briancolombage9113 9 ай бұрын
Oyagen kauda ehuwe
@wow2337
@wow2337 9 ай бұрын
ලහිරු නිහඬයි. ඇයි ?
@HEWA-ed4uk
@HEWA-ed4uk 9 ай бұрын
ගෙදෙට්ට වද්ද ගෙන පුටු උඩ කකුල් උඩ දාන් මෙලෝ වැඩක් බැරි බත් මුට්ටි පවුඩර් බබාලාව තියන් ඉන්න ලංකාවේ පිරිමින්ට පිස්සුයෑ😂බදින්න කලින් පවුල් වලින් පිරිමියගේ වත්කම් බලන වනම් උන් දෙන්නේ මොනාද කියලත් බලන්න ඕන.නැත්නම් උන් පිරිමි නොබැද ඉන්නෝන.පිරිමි බලෙන් ගෑනුන්ව ගේන්නෑනේ.
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
උන් හොයන්නෙ කෝටිපතියන්.අපි දෑවැද්ද බැලුවම හනමිටිලු.👊😁
@UshanOfficial
@UshanOfficial 9 ай бұрын
@@meghnadhsenavirathna6973 මෙයාට හරියන්නෙ "සීනි තාත්තෙක්" ව..😂🤣
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
@@UshanOfficial සිරාම අර ශලනිට වගේ👊😁
@susannichole978
@susannichole978 9 ай бұрын
Oyawa hadapu Ammata pissu 😂
@sjperera3495
@sjperera3495 7 ай бұрын
💛💛💙💙🧡🧡💜💜❤️❤️💚💚🖤🖤♥️♥️
@sigmamale1793
@sigmamale1793 9 ай бұрын
අනේ !!!....හෙලුව පෙන්නලා අවධානය ගන්න දගලන නූතන "චිංචිමානවිකාවක් " ....😹 මට නං ඔය "බඩුව " කියන වචන සෙට් නෑ ...ඒකයි " චිංචි මානවිකාව " කිව්වේ ...බඳිනකොට පිරිමියෙක්ට උඹලගේ දෑවෑද්ද බලන්න එපා නං ...තොපි ඩිවෝස් වෙනකොට මිනිහගෙන් ඩෝරි එක ඉල්ලන්නත් එපා ...😹 මුන් මේ වගේ channel වලට ඇවිල්ලා හෙන රැඩිකල් ටෝක් දෙන්නේ කටින් ....හැබැයි ඩිවෝස් වෙන්න ගියාම උසාවිවල මිනිහගෙන් ඩෝරි ඒකයි ,නඩත්තු ගාස්තුයි, වන්දි මුදල් ඉල්ලලා අඩනවා වැලලෙනවා... කටින් තමයි ඔක්කොම බතල කොළ හිටවන්නේ ....ගොං හැත්ත ....😂.පිරිමිත් මීට පස්සේ රැඩිකල් විදිහට හිතපල්ලා ...දෑවෑද්දක් ඕනේ නැත්තං ...ඩෝරි එක, නඩත්තු ගාස්තු ,වන්දි මුදල් වගේ දේවලුත් බලාපොරොත්තු වෙන්න එපා ....😹
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
සිරාම.ඉල්ලන්නෙ සමතැන් ඒත් මුන් ගෑනු කිය කිය වෙන්න හදන්නෙ එකතැන්.😹😁
@dineshmenu
@dineshmenu 9 ай бұрын
Ane uba devorce wechcha ekekda
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv 9 ай бұрын
අම්මො අම්මො මෙන්න සිග්මා මේල්ලා ඇවිල්ලා සිග්මලා මොකද යකෝ ගෑනු කියවන එවා බලන්නේ උන්ට ගෑනු පේන්න බෑනේ 😂
@briancolombage9113
@briancolombage9113 9 ай бұрын
Sigma male balapanko uba dagena thiyena name heti Gon gorakayek novi ube Gon commented daapan wena unta
@sigmamale1793
@sigmamale1793 9 ай бұрын
@briancolombage9113 උඹේ හැටි බලපන්කෝ ..."වල් බල්ලෙක්" වගේනේ ...😅 සල්ලි දෙන්නැති නේ උඹලට මේකිගේ පැත්තට කමෙන්ට් දාන්න ...."හෙලුවැලි අම්මාගේ " paid fans ලා ...තොගේ වැඩක් බලං පලයං " ගස් ලබ්බෝ " යන්න ...
@kanchanasarnaweera5312
@kanchanasarnaweera5312 9 ай бұрын
Hari moda manuseyejk
@defenderofnation6955
@defenderofnation6955 9 ай бұрын
Me loke hadala tiyenne api bawa amathaka karanna epa.
@HEWA-ed4uk
@HEWA-ed4uk 9 ай бұрын
හිගන පවුල් වලින් ඉපදිලා පිරිමියාගේ සල්ලි වලින් උඩ පනින උන් තමා අපි තමා හොදම දෑවැද්ද සල්ලි නෙමේ ගගා හිගන ටෝක් දෙන්නේ.ගෑනු කියලා අමුතු මහා ලොකු ගෞරවයක් දෙන්න ලංකාවේ උන්ට පිස්සු නෑ😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
උබ මගේකා👊😁
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv 9 ай бұрын
😂😂😂 කෝමත් ගෑනු කියලා අමුතු ගෞරවයක් තිබුන් නෑ අපහාස මිසක් 😂😂 අධිමාන්නේ
@UshanOfficial
@UshanOfficial 9 ай бұрын
අන්න කතාව..👏👊😂
@BIGSHARKa1k
@BIGSHARKa1k 9 ай бұрын
කතාවක් තියනව යාලූ...... අපි දුප්පත් වෙලා ඉපදෙන එක නෙමෙයි ප්‍රශ්නෙ ඒ විදියටම දුප්පත් වෙලා මැරෙන එක කියලා.... ඉතින් බන් ඒකි හම්බ කරනව ඒකි ලස්සනට ඉන්නවා..... දැන් උබල ටිපර් උනා කියලා ඒකි ඒකිගෙ වැඩ ඔක්කොම නවත්තන්න ඕනෙ😂😂..... මේ comment දාපු බුද්ධිමත් මහත්තුරුන්ගේ බිරින්දෑවරු වෙත කරන ශෝකප්‍රකාශයයි..... උබලට බුදුන්ගේම සරණයි 🙏
@BIGSHARKa1k
@BIGSHARKa1k 9 ай бұрын
අනිත් දේ..... ගෑනුන්ට පිස්සො ගෞරව කරන්නෙ නෑ කොහොමත්.... උන්ට පිස්සුනෙ... ඒකටත් හැදියාවක් තියෙන්න ඕනෙ බන් ❤
@s.k9436
@s.k9436 9 ай бұрын
Appa....!!! Kunu baduwak ne.....😂😂
@user-bs7tw6fs7q
@user-bs7tw6fs7q 9 ай бұрын
Oyath gihin athine.ekane danne
@nishelsavinka8944
@nishelsavinka8944 9 ай бұрын
කොල්ලෙක්ට ජොබ් එකක් තිබ්බෙ නැත්තම් බදින්නේ නෑ නේද ? 😂 ඒ වගේ තමා දෑ වැද්දත් , අපි හම්බ කරොත් අපි කනවා
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
That's Ma One👊😁
@user-ayeshadilshani
@user-ayeshadilshani 9 ай бұрын
ජොබ් තියන කොල්ලොන්ට දෑවැද්දත් දීලා ටික කාලෙකින් ඩිවෝස් වෙන අයත් ඉන්නවනෙ.. කෙල්ලෙක් උනාම ජොබ් එකක් තියෙන්න ඕන
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv 9 ай бұрын
කොල්ලෙක්ගෙන් ජොබ් එක විතරයි කෙල්ලොන්ගෙන් දෑවැද්ද චරිත අනම් මනම් 😂 බලාපොරොත්තු නොවෙන දෙයක් කියපන්
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 9 ай бұрын
Kata karapu wachanayak loku artayak deepu gahaniyak boru Sobana na
@sumanaswedage4370
@sumanaswedage4370 8 ай бұрын
Wagath katabahak
@AlfaMale-wt2np
@AlfaMale-wt2np 9 ай бұрын
කොහේහරි ඉන්න " නසරානී ගොං බඩුවක් " ගෙනැල්ලා රැඩිකල් වදන් ටිකක් දෙනවා ...😂 ගෑණු වුනාම උයන්න ඕනේ නෑ ...ගෙදර වැඩ කරන්න ඕනේ නෑ ....බිකිනි අඳින්න ඕනේ ...ගෑණුන්ට අරක පුළුවන් ,ගෑණුන්ට මේක පුළුවන් ,ගෑණුන්ට ඕන දෙයක් පුළුවන් ,පිරිමින්ට එක දෙයක් විතරයි පුළුවන් ....යැයි ,යැයි , යැයි තමයි .... මේ වගේ අනිත් මිනිස්සු පහත් කරලා , හින්ට් ගහලා ,අපහාස කරලා , තමන්ගේ ජාතිය ගැන තමන්ම පංපෝරි ගහගන්න නූගත් ගොං ගෑණු තමයි මට පේන්නම බැරි ....ගෑණුකම "අධිමාන්නයක් " කරගෙන පංපෝරි ගහන ගොං ගෑණු 🤣 .... ගෑණියෙක් වෙලා ඉපදුන වේදනාවට උන් ඇවිල්ලා උන් ගැනම පංපෝරි ගහගෙන ගහගෙන දුක නිවාගන්නෝ .... 🤣🤣
@nilanthigamage7963
@nilanthigamage7963 9 ай бұрын
Oya nam maara thirisan gathiguna walin oluwa maru wikal una kenek...punarutthapanaya weema oyage jeewitheta watiyi..ikmanin suwapath weawa....Theruwan saranayi....
@AlfaMale-wt2np
@AlfaMale-wt2np 9 ай бұрын
@@nilanthigamage7963ඇයි මේ රිදිලා ??....😹 උඹත් මේ "පංපෝරි කුසුමා " වගේ පංපෝරි ගහගන්න ගොං ගෑණියෙක් වෙන්න ඕනේ ...
@UshanOfficial
@UshanOfficial 9 ай бұрын
වචනයක් නෑරම එකඟයි..
@pusathiwijesekara2011
@pusathiwijesekara2011 9 ай бұрын
Oya kiyana okkoma Dewal gahanuth karanawa hari hariyata batahira ratawal wala. Lankawe mimmen lokaya maninna epa. Man meka nikamata kiwwe..waada karanna nemei.
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН