මගේ ළමයින්ගේ තාත්තා විදිහට මට එයාව පෙනුණා ඒකයි Marry කලේ | කාන්තාව තමයි හොදම දෑවැද්ද | Hari tv

  Рет қаралды 110,789

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #saraabegunawardana #model
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 263
@VladimirPutin-ww4mn
@VladimirPutin-ww4mn Жыл бұрын
සමාවෙන්න ඕනේ මිස් !!... අපිත් ගෑණු කරන ඔය වැඩ ටික අගය කරනවා , වගේම ගරු කරනවා .... ඒත් ගොඩාක් පිරිමි ඔය කියන විදිහට ඔය ගෙදර වැඩ ටික, ළමයින්ගේ වැඩ ටික නොකර හිටියට ඒකෙන් කියන්නේ බෑ ....ගෑණුන්ට විතරයි ඒ වැඩ කරන්න පුළුවන් අනිත් හැම පිරිමියෙකුට ඒ වැඩ බෑ කියලා .... හොඳම උදාහරණේ අපේ රත්තරං තාත්තා ... එයා රස්සාවකුත් කරගෙන , ගෙදර වැඩත් කරගෙන , ළමයි තුන් දෙනෙකුත් බලාගෙන ඔය කියන ඔක්කෝම කරා ....අම්මත් නැතුව තනියම ....මම ඉපදෙන කොටම අම්මා නැතිවෙලා ...මට අයියා කෙනෙකුයි,අක්කා කෙනෙකුත් හිටියා ...ඒත් අපේ තාත්තත් කෑම ඉව්වා ,අපේ රෙදි හේදුවා , ඉස්කෝලේ යැවුවා, පන්ති යැවුවා , home work බැලුවා , අපේ අනිත් අඩුපාඩුකම් සේරම කියන්නත් කලින් හොයලා, බලලා සම්පූර්ණ කරා ...වෙන ගෑණියෙක් ගෙදරට ගේන්න හිතකින් වත් හිතලා නෑ ...එහෙම පිටින් එන ගෑණු කෙනෙක් කවදාවත් එයා වගේ ආදරෙන් ඒ වැඩ නොකරන බව එයා දන්නවා කියලා අපිට කියලා තියෙනවා .... එයත් හැමදාම පාන්දර 4.00 ට නැගිටලා අවුරුදු 25 ක් තිස්සේ ලොකු යුද්ධයක් කරා .... 😄 දැන්, අයියත් කැම්පස් එකේ last year , අක්කත් කැම්පස් එකේ, මමත් ගිය අවුරුද්දේ A/L කරලා දැන් results ඇවිල්ලා campus යන්න select වෙලා ඉන්නවා ...
@gayenihemali910
@gayenihemali910 Жыл бұрын
harima hoda thaththa kenek ❤
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
තාත්තාව ආදරෙන් බලා ගන්න...ඔබ වාසනාවන්තයි...
@hannahseth3998
@hannahseth3998 Жыл бұрын
හරි ම සතුටුයි එහෙම අහන්නත් ලැබීම...මගේ තාත්තත් ඔය වගේමයි..❤
@nilanthigamage7963
@nilanthigamage7963 Жыл бұрын
Ahannath atthatama godak asayi...oyala 03 denama harima pinwantha daruwo wagema oyalage kepawima godak watinawa..diyunuwen diyunuwata path weawa...samada samatama sathutin inna labewa....may god bless you all.... .
@Twilightt09
@Twilightt09 Жыл бұрын
ane sathutui oyage thaththata deergayusha labennone!!!!
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
කතා බහෙන් තෙරෙනවා ගොඩක් හොද නිහතමානී කෙනෙක් කියලා ඇත්තටම එයා හරි මනුස්සයෙක් වුනාම තමන් කැමති දෙ අදින්න කරන්න පුලුවන් වෙන්න ඕනෙ. ඔබට බුදු සරණයි සාරා 🙏☸️
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
ළහිරු !! උඹට ආදරෙයි පැලෙන්න කොල්ලෝ !!...❤️ අපි මොන කණුහරුපයක් දැම්මත් උඹ කමෙන්ට්ස් delete කරන්නේ නෑ ... එල කොල්ලෙක් ... හොඳ වැඩක් ..... එකග වෙච්ච අදහස් වගේම විරුද්ධ වෙච්ච අදහසසුත් ප්‍රකාශ කරන්න නිදහසක් තිබිය යුතුයි ... අයිතියක් තිබිය යුතුයි ... ඒ අතින් චැනල් එකට respect ළහිරු එකෙන්ම ....🔥👍
@asiniie
@asiniie Жыл бұрын
මෙහෙමයි මගේ මතේ නම් පිරිමි වැඩක් නෑ කියලා අපිට ඉන්න බෑ husbandගේ රැකවරණය ආදරේ එයාට තියෙන respect එක ඉවසීම හැමදේම එයා ඒ සේරම husband කෙනෙක් wife කෙනෙක්ට අනිවාර්යයෙන් ඉන්න ඕනා නමුත් අපි ගොන් ගෑනූ වගේ කිසිම education එකක් නැති ඔහේ එහෙම ඉන්න බෑ හොදට ඉගෙන ගෙන හොද job එකක් කරලා ලස්සනට සල්ලි හම්ම්බ කරලා තමන්ගේ ජීවිතේ තමන් හම්බු කරන දේ රැක ගෙන husband ටත් උදව්වක් දීගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනා ❤
@rushand8003
@rushand8003 Жыл бұрын
menna ganu
@Vicky19819
@Vicky19819 5 ай бұрын
අපි හම්බ කරලා ළමයිගේ වැඩයි ගෙදර වැඩයි, එයාගේ වැඩයි ඔකෝමත් කරලා ගෙදර හැමෝම සන්තෝසෙන් තිබ්බත් බෑ වටේ යන එකා කොහොමත් යනවා ගිහින් පවුල නැති නාස්ති කරගන්නවා. එහෙම උනහම අතැරලා පාඩුවේ ඉන්න ඕනේ.
@SLAFPOLICE994
@SLAFPOLICE994 Жыл бұрын
අම්මො.ගෑණු comment සෑහෙන්න අඩුයි. 😂😂😂😂😂 මොකද මේ අපේ පිරිමි FIRE වෙලා ? 😂🔥 ,පව්ලක් රැකගන්න දෙන්නම කැපවෙන්න ඕනෙ.බැදල වගකීම් වලින් ඈත් වෙලා එකෙක් පිට යනව නම් ඌට/ඒකිට කසාද ඕනෙ නෑ අන්තප්පුරයක් දාන් හිටිය නම් හරි.ගෑනුන්ට විතරක් හොද නෑ කියල හංවඩු ගහන එක වැරදි ✌❤💗අම්ම හොද යි කීවත් වැරදි/තාත්තා හොද යි කීවත් වැරදි. එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙන්නම හොද ය කියා 💗❤️ LIKE එකක් දාන් යමු 💛
@mohammedalputin6368
@mohammedalputin6368 8 ай бұрын
අනේ පල හුත්ති 🤣
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
❤ මම ආසයි සාරා ඇදගෙන ඉන්න ඇදුම සම්පුර්ණව දකින්න.. හරිම ලස්සන ගවුමක් වගේ.. ඔබට තෙරුවන් සරනයි සාරා......🎉🎉🎉🎉
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
ආප්ප සීන් නේ ඔයා😁😹
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Жыл бұрын
එයා හරි ...ගැහැනුන්ට පුළුවන් ඕනම දෙයක් කර ගන්න ...ලස්සන කතා බහක්...වටින කතාවක්.ආදරෙය් අක්කි ❤❤❤
@Susfanando
@Susfanando Жыл бұрын
කිසිම කෙනෙකුට බඩුවක් කියන්න හොඳ නැහැ මොකද තමන්ගෙ ගෙදරත් අම්මා සහෝදරයෝ ඉන්නවා නෙ ඇයි මිනිස්සු නපුරු මේ තරම්
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
අපි එහෙම හිතුවට හැමෝම එහෙම නැ
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
සාරා කියන්නේ හරි සරල සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක් ඔබතුමියගෙ ඒ හැඳින්වීමට මම කැමතියි ජයවේවා
@ilovercricket..8879
@ilovercricket..8879 Жыл бұрын
ඕනම කෙනෙක්ට ඕනම පුද්ගලයෙක්ට එයාලට කැමති විදියට හිතන්න පුලුවන්.,ඒක ඒ කෙනාට ති‍යෙන මූලික අයිතිවාසිකමක්...ඒ වගේම ඕනම කෙනෙක්ගේ ජීවිතයේ හොද සහ නරක දෙකක් තියෙනවා. ඒයින් හොද දේ ජීවිතයට අරන් ජීවිතය හදා ග්න්න 😊😊මම පොද්ගලිකව හිතනවා සාරා කියන දේ හරි.. ❤💯 ළහිරු අයියා මේ progaram eka lassanata karnawa.. thawath idhiriyata saarthakawa kara gena ynna shakthiya labenne oona ☺️✨️
@manudisithumya523
@manudisithumya523 Жыл бұрын
මාර ලස්සන කතාවක් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@dulsharagamage8126
@dulsharagamage8126 Жыл бұрын
Brand ඒක තමන් 😍 අපේ ඇග ලස්සනයිනම් ඕනේ දෙයක් branded තමයි 😍
@dope4534
@dope4534 Жыл бұрын
ආස චරිතයක්... කියන කියන වචනයක් ගානේ ගන්න දෙයක් තිබුණා ❤❤❤
@sachinihimesha1435
@sachinihimesha1435 Жыл бұрын
මම ආසම චරිතය තමා සාරා ❤ ඔයාගේ බබාත් ඔයා වගේම ලස්සනට ඉදිවි❤
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Жыл бұрын
වැදගත් කතාබහක් ❤
@SenilaKumarasiri2-gz3zq
@SenilaKumarasiri2-gz3zq Жыл бұрын
මෙයාගේ ඔක්කොම හොඳයි ...හැබැයි මෙහෙමයි ... " නූගත් කමයි " " ගොං කමයි " " පංපෝරි ගැසීමයි " " ස්ත්‍රිවාදී වීමයි " " පිරිමි ඇරියස් වීමයි ".... හැර අනිත් ඔක්කොම හොඳයි ...😁
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv Жыл бұрын
කෙල්ලෙක් පොඩ්ඩක් තමන්ගේ දෙයක් කරගෙන දියුනු උනාම ස්ත්‍රීවාදීලු 😂
@briancolombage9113
@briancolombage9113 Жыл бұрын
Gon comments noda idapan lolla
@briancolombage9113
@briancolombage9113 Жыл бұрын
@@SenilaKumarasiri2-gz3zq katu kanne ubane lollo Kumarasiri nemei uba pimpisiri gukanna
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
ඔව් අන්නේකයි..👊😁
@dulsharagamage8126
@dulsharagamage8126 Жыл бұрын
කතා කරනවා හරිම ලස්සනයි ❤️ ආස චරිතයක් ලස්සන කෙනෙක් 😘
@nilukabandara8690
@nilukabandara8690 11 ай бұрын
මං ආසම චරිතයක් ❤සාරා
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Meke sara ge personal taraha karayo hoo gala comment danawa😂😂😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟❄️පිරිමි ගොඩක් ආශ්‍රය කරල තියනවලු.ඇහුවොත් කියන්නෙ හැමෝම කොල්ලා අවංක නෑ කියල.ඒත් ඒකි තමයි බූට තියල තියෙන්නෙ ඇත්තටම.ඔය කියන්න ලැජ්ජාව තියෙන්නෙ ඒක ගැන.මේකිනම් හොඳට පිරිමි එක්ක බුදියගත්ත අමු බඩුවක් කියල පේනව.මුන්ව හොඳ ගහල අතෑරිය ඇන්න පැන්න.😹😁
@KM-oo8gy
@KM-oo8gy Жыл бұрын
මේ මොකෙක්ද මේ? මාර upset එකෙන් වගේ comment කර කර ඉන්නවා. ඔයා කවුරු උනත් ලොකු අසහනයක් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔයාටවත් නොතෙරෙන එකයි අවුල​. ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නැතුව,දැක්කාවගේ කතා කිය කිය​, තනිකරම ඔයා පිස්සෙක්.
@slsuddah8388
@slsuddah8388 Жыл бұрын
බුදියන්නම ඕනේ නෑ පිරිමි ආශ්‍රය කරන්න මේ වගේ කමෙන්ට් දකිනකොටත් පිරිමි කවුද කියලා කියන්න පුලුවන්.. 😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@slsuddah8388 ඔයාගෙ පප්පත් ඒමද ම්හ්😹😁
@rushand8003
@rushand8003 Жыл бұрын
@@slsuddah8388 ekek dekek ohoma comment karata hama pirimiyama ohoma na, ai oyata thaththa kenek nadda
@susannichole978
@susannichole978 Жыл бұрын
Eya oyata kamaththa dunne nadda 😂😂😂 Eka thamai pissek wage dagalanne
@SupunWijesingha-hy5ce
@SupunWijesingha-hy5ce Жыл бұрын
Saara mn harima asa character ekak..💕✊🏻
@nadeeshakelum582
@nadeeshakelum582 Жыл бұрын
Kelin katha krana , educated, cleaver ,beautiful,niyama gahniyak❤😊
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 4 ай бұрын
Good words,grateful girl, C.M.S Girl is very powerful 👏🙌😂❤
@AmazingdayOut
@AmazingdayOut Жыл бұрын
Isham shamsudeen රන් කෙවිටෙ හිටියෙ එයාගෙ interview එකක් ඕනේ.....
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 Жыл бұрын
ශෝටයි ස්කිනි එකයි ඇදන් මුහුදෙ නාමු❤.Yes it works though....
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
Good
@SiromaPriyadarshani
@SiromaPriyadarshani Жыл бұрын
අසම චරිතයක් බුදුසරණයි පරිස්සමෙන් ❤
@anojamadumathi7018
@anojamadumathi7018 Жыл бұрын
Niyama katha bahak. Oya kiyana kathawa sampurnayen aththamai. Adarei oyata. 💖💖💖💖💖💖
@Chamu_____
@Chamu_____ Жыл бұрын
Perfect character එකක් ❤️
@RumeshaLakshani-p3t
@RumeshaLakshani-p3t Жыл бұрын
Harii lassna penumak thiyenne 🥰❤ e wagemai good personality ekk 🔥❤
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
I like your personality sara. 😊❤
@prabapraba3178
@prabapraba3178 Жыл бұрын
ලහිරු අයියා ජින්ජර් අක්කා ගේන්නකෝ..මම දැකලා නෑ ..වැඩසටහන් වල්ට එනවා..
@SLAFPOLICE994
@SLAFPOLICE994 Жыл бұрын
Yesss ❤
@eriyndelivera6347
@eriyndelivera6347 Жыл бұрын
I admire this lady very much.She is a strong personality.Beautiful and outspoken
@DavisEky
@DavisEky Жыл бұрын
ලහිරු අයියගේ වෙනසක් පේන්නේ මට විතරද? නිකම් අසනීප පාටයි
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
බය නෑ නෙවෙයි බම් තනිකර ලැජ්ජ නැතිකම පෙන්නන්නට මුන්ට හෙලුව😹 කය අනිත්‍යයි කියල හිතන්න බැරි තරමට සමහරක්ගෙ වෙලානෙ කුරුවල් ඔලුව❄️ පය තිබ්බ එකෙක් නැති තරම් සාරගෙ වරායක් තරම් පලල් මලුව😁 ඔය බඩුකම් සේරම වහගන්නෙ මුවා කරන් නේද මවු නම් සලුව🌟
@KM-oo8gy
@KM-oo8gy Жыл бұрын
මේ මොකෙක්ද මේ? මාර upset එකෙන් වගේ comment කර කර ඉන්නවා. ඔයා කවුරු උනත් ලොකු අසහනයක් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔයාටවත් නොතෙරෙන එකයි අවුල​. ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නැතුව,දැක්කාවගේ කතා කිය කිය​, තනිකරම ඔයා පිස්සෙක්.
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo Жыл бұрын
pissek
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage Жыл бұрын
Man asama charithayak❤❤❤ coment kiyewwama pirimi unge waradi tikak kiwwama tiper wenne.😮😮
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
" හෙලුවැලි අම්මට " comments දැක්කම දුක හිතිලා ...😹 Paid fans ලා ටිකක් එවලා ඒකිට බැනලා comments දාපු එවුන්ට බනින්න ....😁 අනේ !!... සිගිති චීත්ත වැඩ කරන්න එපා බැල්ලියේ ....🥴 අපිට උඹත් එක්ක කිසිම පෞද්ගලික තරහක් / ප්‍රශ්නයක් නෑ ... උඹේ ස්ත්‍රිවාදී පම්පෝරි යයි , රැඩිකල් අදහස් එක්ක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ .... උඹ කවුද කියලා අපි දන්නෙත් නෑ .. උඹ මොනවා කරත් අපිට වැඩකුත් නෑ ... උඹේ අදහස් එක්ක විතරමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ .... Okay...😹
@humptydumpty-on6gy
@humptydumpty-on6gy Жыл бұрын
Insta asahane 😂😂😂😂
@chanuldandeniya9120
@chanuldandeniya9120 8 күн бұрын
Pala gobba haththa 😂
@dhanushkawalpitagamage8065
@dhanushkawalpitagamage8065 Жыл бұрын
මම කැමතිම කාන්තා පෞරුෂයක්......
@shanx2001
@shanx2001 Жыл бұрын
අපේ අක්කලා දෙන්නට මේ කතාව කියන්න පුලුවන්නම් හොදයි. උන් දෙන්නා ලොකූ දෑවැද්දක් අම්මටයි තත්තටයි බලකරලා අරන් ගියා මිනිහගෙ දිහා....😂😂
@ShanIndika-v4q
@ShanIndika-v4q Жыл бұрын
Eka maru😂
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
😂😂😂😂
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
දැවද්දක් ඉල්ලන මිනිහෙක් කසාද බදින්න එපා
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
අපොයි උන් පිරිමි වෙන්න බැහැ.මම බැන්දෙ යාලුවෙලා නෙමෙයි කතා කරපු එකක්.මට ගෙදරින් ඉඩමක් දුන්නා බැදපු දවසෙ හස්බන්ඩ් ගත් කටටම කිව්වෙ මෙච්චර කල් දුවව හදන්න වෙච්ච මහන්සියට මමයි දෙන්න ඔීනෙ කියල.ඉඩම ගත්තෙ නැහැ.බැදල අව්රුදු 18ක් අදටත් දෙමව්පියන්ට බලන්නෙ මගෙ හස්බන්ඩ්. මටවත් රැකියාවක් කරන්න දුන්නෙ නැහැ.
@d.v.m.wickramathunga9418
@d.v.m.wickramathunga9418 Жыл бұрын
​@@jayalathsomaindeed a good man akka....adui ehema aya
@namaleemakalandawa7967
@namaleemakalandawa7967 Жыл бұрын
Sha great woman wish all the best
@lifewithachi3145
@lifewithachi3145 Жыл бұрын
ආසම චරිතයක් ❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟😌බ්‍රෑන්ඩ් එක හදාගත්තෙ ඉතිම් මෙයා කාටත් තියෙන ඇඟ පෙන්නලනෙ.නිරුවත පෙන්නන්න ඕන එකියෙක්‍ට පුලුවන්.ඔය පත්තිනි අම්මල වගේ එවුන් ලීක් උනාට පස්සෙ ඕන දහදුරා music video ඒක රඟපායි.මුන්ව ඉතිම් නාවල ගත්තත් මදි.😓😁
@KM-oo8gy
@KM-oo8gy Жыл бұрын
මේ මොකෙක්ද මේ? මාර upset එකෙන් වගේ comment කර කර ඉන්නවා. ඔයා කවුරු උනත් ලොකු අසහනයක් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔයාටවත් නොතෙරෙන එකයි අවුල​. ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නැතුව,දැක්කාවගේ කතා කිය කිය​, තනිකරම ඔයා පිස්සෙක්.
@kds.kk2819
@kds.kk2819 Жыл бұрын
පව් සතෙක් මූ
@dcnmaitipe8688
@dcnmaitipe8688 Жыл бұрын
උඹලා වගේ උන් බ්‍රෑන්ඩ් වෙලා තියෙන්නේ ලෝකෙටම විහිළුවක් වෙලා අනුන්ට අපහස කරලා.සුනඛයා 😒
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
කවුද බන් මේ....😂😂
@rushand8003
@rushand8003 Жыл бұрын
muta maara irisiyawak thiyenne , ai ube gani wate giyada
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟❄️11:40 ඒකනෙ 100ක් එක සැරේ ඇඳ උඩ දාල ගැහුවත් ඊට පස්සෙත් "තව දාන්න මේයාහ්" වගේ රෙඩි පිට ඕන වෙලාකට.එක සැරේ වැඩ දෙකක් කරන්න පුලුවන් ඇති ගටට කන්න ගමන් polu bassaganna මේකිට මාර හැකියාව.😹😁
@KM-oo8gy
@KM-oo8gy Жыл бұрын
මේ මොකෙක්ද මේ? මාර upset එකෙන් වගේ comment කර කර ඉන්නවා. ඔයා කවුරු උනත් ලොකු අසහනයක් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔයාටවත් නොතෙරෙන එකයි අවුල​. ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නැතුව,දැක්කාවගේ කතා කිය කිය​, තනිකරම ඔයා පිස්සෙක්.
@damekadmer8433
@damekadmer8433 Жыл бұрын
She is soo freedom and fairlady ❤❤❤❤❤❤❤❤❤❤❤
@SenilaKumarasiri2-gz3zq
@SenilaKumarasiri2-gz3zq Жыл бұрын
දෑවැද්ද බලාපොරොත්තු වෙන්න එපා නං !!... ඩිවෝස් වෙනකොට මිනිහගෙන් ඩෝරි එක ,නඩත්තු ගාස්තු , වන්දි මුදල් ඉල්ලන්නත් එපා !! .... Okay....ඒවා තමා සම අයිතිවාසිකම් කියන්නේ ...😌
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
❤️❤️❤️❤️i like that character ❤❤
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
මම ආසම චරිතයක්❤❤❤ගරු කරනවා ඔබට
@VinuAma
@VinuAma Жыл бұрын
මම ආසම චරිතයක්...❤ ආදරෙයි...😘
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
Ad එකෙන්, viewer rights,abuse.
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 3 ай бұрын
මං මාරම ආස කෙනෙක් ....
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
"🌟❄️කාන්තාව නැතුව පරම්පරාවක් කොහෙද" අනේ යකෝ.හුලඟට රෙද්ද උස්සල වෙන්නැති ඒනම් ගෑනු ලමයි වදන්නෙ.ගස් එක්ක ramanaya කරල ගෑනු ලමයි හදනව වගේ මුන්ගෙ කතාව.ලෝකෙටම නිරුවත පෙන්නන wesangananta තියෙන අවනම්බුවත් වහගන්නෙ ලමයි බිහිකරනව කියන කොළ අත්තෙන්.😹😁
@indranijayathilaka4064
@indranijayathilaka4064 Жыл бұрын
ahana kenata meyage kathawa ahana kenata menikak wei godak adarsawath kathawak ❤❤❤❤🎉
@dinalidevika11
@dinalidevika11 Жыл бұрын
Love you. Respect you proud of you. So beautiful. Budu saranai Sara oyata saha babata. Adaraneeya kanthawa
@sandunudaya3768
@sandunudaya3768 Жыл бұрын
Super Sara💐👍
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 Жыл бұрын
Aththa kathawa.Loketa gihilla nathi Lankawe bahutharayak inna gothrika kuhaka ammandila tikatayi ,samahara namata witharak pirimi wechcha untayi therum ganna beri aththa thamayi me.Nugath ,igena gaththath wichara buddhiyak nathi ewunuyi sadakal kuhaka kam kara kara minissunta apahasa karanawa.
@yasangigamage4978
@yasangigamage4978 Жыл бұрын
Very Informative!Great Job Saara!
@AvinduTeekshana-bi8eb
@AvinduTeekshana-bi8eb Жыл бұрын
math oyta godak kamathi අක්කේ ❤❤❤
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
පූජාවට්ටි වගේ අතින් අතට යන ගෑනුන්ට "වේසියෙක්" කිව්වම සමහර උන් එනවා "ඔයාට අම්මෙක් නැද්ද, ඒත් ගැහැණියක් නේද...." ගාන් මරිමොංගල් කතා කියන්.😏 උන් හිතන්නෙ pregnant වෙන එක, දරුවෙක් බිහි කරන එක පමණක් සිදුකරන හැම ගෑනිම "අම්මෙක්" කියලා.😂 පව් ඉතින්.. 🔹අනික ගැහැණිය විතරක් නම් පවුලක් ගොඩනගන්න මහන්සි වෙන්නෙ එහෙව් ගෑනු බල්ලෙක් බැඳගත්තා නම් අහවරයිනෙ.🤣 මොකද Feminist උන්ට පිරිමියෙක්ගෙන් වැඩක් නෑනෙ.💩 🔹සමහර පිරිමි උන් ගෑනියක් බඳින්න යන්නෙ ගෙදර වැඩ කරන්නයි, උයන්නයි, නිදිවදින්නයි විතරක්නම් බඩු සීන් එකේ ඉන්න වැඩකාරියක් බැඳගනිං.😂 ලාබයි.. ✳️ මොකද පවුලක් ගොඩ නගන් ඒක maintain කරන්න දෙන්නාගෙන්ම 50-50 ක වැඩ කොටසක් වෙන්න ඕන. එක්කෙනෙක් එක වගකීමක් අතැරියොත් අනිත් කෙනා ඒක balance කරගත්තෙ නැතොත් ප්‍රතිඵලය නරක්වෙනවා.🙂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
😁අඩෝ අඩෝ සිරාම.උන් පව් බම්.උන් මේ දරුවෝ බිහිකරනව කියල ලෝකෙම පිරිමින්ගෙන් අවධානය හිඟාකන්නෙ.අනික උබට මතකද පිරිමියෙක් ගැබ්බර උනා.කෝමද ගෑනු බයවෙලා දාපු කොමෙන්ටු.උන්ට බය හිතෙන්න ඇති පිරිමින්ටත් ලමයි බිහිකරන්න පුලුවන් උනාම අපිට ඔය තියෙන තැනත් නැතිවෙනවනෙ කියල.උන් ඔය කරන හැම දහදුරා වැඩටික වහන් ඉන්නෙ දවසක අම්මෙක් වෙනව කියල කියන කබායෙන්.උබම හිතාම් ගෑනුන්ට ලමයි බිහිකරන්න බැරිඋනොත් උන්ට මොන වගේ තත්ත්වයක් උදාවෙයිද.ඒනම් උන්ට කවුරු ගරුකරන්නෑ බල්ල මාක් තමා.ඕපපාතිකව ජීවින් බිහිවන ලෝකවල ඒකයි ගෑනුන්ට ගරුත්වයක් නැත්තෙ.රත්තරං බෝධිසත්ව ගති තියන ගෑනු ඕන තරම් ඉන්නව.මන් කිව්වෙ දාර බඩු හා අවධානය හිඟන්නියො ගැන.❄️
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage Жыл бұрын
Pirimi lamai wadanna giyanam bijja kapagena marenawa bn😂😂😂API nodann pirimi
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
@@meghnadhsenavirathna6973 කියලා වැඩක් නෑ.👊 මෙතන ඉන්නවා මේ උන්දැට කඩේ යන ඒ ජාතියෙම සෙට් එකක්.💩 උන් හිතන්නෙ "අම්මා" කියන වටිනා චරිතෙයි, "බඩුව" කියන්නෙයි එක්කෙනෙක් කියලා.😂 🔹මේකි ලස්සනයි, හැඩයි, එයාගෙ dancing හොඳයි.🔥 මෙයාගෙ කතාවෙ සමහර කරුණු වලට මාත් එකඟයි.👍 හැබැයි ඒ කතාව තුල 60% ක්ම තනිකරම Feminist.💁‍♂️ ඒකයි මං කලිනුත් කිව්වෙ පිරිමි Allergic නම් බල්ලෙක් බැඳගන්ඩ. ලාබයිනෙ.😂 මෙයා කියන විදියට බඳින කොට "දෑවැද්ද" හොයන්නෙ ගොඩේ උන්. හැබැයි එහෙව් උන් divorce උනාම පිරිමින්ගෙන් "වන්දි" ඉල්ලද්දි ඒක posh.🖕😂 Feminist උන්ට දෙයක් තේරුම් කරනවාට වඩා සරලයි හරක් බානකට ගනන් පාඩමක් කියලා දෙන එක ඕයී.🤣🤣
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
තමුන් හෙලුවෙන් ගියත් අපිට මොකෝ. තමන්ගේ මට්ටම් තම්මට්ටම්
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
😓😁ඔව් කැපෑසිටි තියනවලු.1000ක් ගැහුවත් "තව ගහන්න" කියන්න පුලුවන් තරමෙ කැපෑසිටි එකක් තියනව.😹❄️
@khauzarlailadeen3571
@khauzarlailadeen3571 Жыл бұрын
Love you sarah🥰🥰😘😘🤩🤩
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟❄️ලොකුම දෑවැද්ද ඒකිලු.100කට 200කට කියල හාගත්ත බොරවුන කුඹුරක් මොකාද බාරගන්නෙ.මේකි වටේ ගිහිල්ල ඒකිවම උස් කරගන්නව අපි තමා ලොකුම දෑවැද්ද කියල.අනේ ඉතිම් ලෝක බඩුවකට ගිය කලක්.😹😁
@humptydumpty-on6gy
@humptydumpty-on6gy Жыл бұрын
Uba dekkada 😂😂😂.ube ammath baduwak kiyala hithanna ehenan apitath puluwan .chick cheeththa pirimi
@jilaniperera5150
@jilaniperera5150 Жыл бұрын
​@@humptydumpty-on6gyathatha thamai ganunta apahasa karanne chiiththa pirimi
@SujeewaPriya-id6rh
@SujeewaPriya-id6rh Жыл бұрын
Yako aluthin lokaya diha balapiyau,ethakotawath me hena gehunu ratata tikak wath hari yai,me manussaysge rupeta newei hadawathata ebola balapalla
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 Жыл бұрын
මේකෙ මාතෘකාව ගැහැණියද?😅😅😅😅
@nipuniumanda2973
@nipuniumanda2973 9 ай бұрын
අම්මා වගේ හැම වැඩක්ම කරන මතු බුදු වෙන්න ඕන තාත්තලා අනන්තයි අම්මා නැති ගෙදරක තාත්තා තමයි සේරම බලා කියාගෙන ඉන්නෙ පිරිමි නැත්තම් ලෝකෙ පැවැත්මක් නෑ ඒකයි ඇත්ත ලෝකෙ හැම දේම නිශ්පාදනය ඉදන් සේරම පිරිමියා අතින් උන දේවල් බබෙක් උනත් ශුක්‍රාණුක් නැතිව හැදෙන්නෑ ගර්භාෂයක තිබ්බට වැඩක් නෑ ශුක්‍රාණුක් ඕනමයි බබෙක් එන්න අපිත් අපි බදින කෙනාට ෆුල් සප් එක දීලා එයාට ශක්තියක් වෙන්නම ඕන එතනින් තමයි සාර්ථකව පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන් ඒ වගේම පිරිමියාට වැදගත් තැනක් අනිවාරෙන් දෙන්න ඕන එතකොට එයත් ගැහැණියට නියම තැනක් දෙනවා
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Saara godak hoda kenek awasy tamata adina paladina kenek lassana kantawak
@seuw_ruth
@seuw_ruth Жыл бұрын
One of favorite character ❤ waiting this😊
@nethulyamindari
@nethulyamindari Жыл бұрын
Sara maru ❤kathawnm mara lassnai cuter ekk wage aneee
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
Minnisu focus karanne eka welawakata eka deyak nisa tami me internet ,computer. Medicine hemadema tiyenne. So dont forgrt to say thak you to us.
@maleesha778
@maleesha778 Жыл бұрын
Lassana kanthawak...❤
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
"මේ හෙලුවැලි බැල්ලියෙක් ඇවිත්" පෙර කරුමෙකට..... ගෑණියෙක් වෙලා ඉපදිච්ච දුකට මෙතන ඇවිල්ලා උන් ගැනම ස්වයං පම්පෝරියක් ගහගෙන දුක නිවා ගන්නෝ .... ඉදකින් " පම්පෝරි කුසුමා "🥴
@S.MGunadasa
@S.MGunadasa Жыл бұрын
මෙච්චර පැහැදිලිව දැනමුතුකමින් කතා කරන මනුස්සයෙක්ට පම්පෝරි බැල්ලි කියන ඔයාගේ අම්ම කවුද කියන එක ප්‍රශ්නයක් මචන්
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
අම්මව අල්ලලා ගහගනින් බන් උඹේ පුකේ හිලේ ....🤣🤣
@ShanIndika-v4q
@ShanIndika-v4q Жыл бұрын
Pawu yako ohoma kiyanna epa..
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo Жыл бұрын
umba issella gahal balapan ballo@@AlfaMale-wt2np
@thilakshamanori1118
@thilakshamanori1118 3 ай бұрын
❤❤❤
@dilhanirathnayaka4637
@dilhanirathnayaka4637 Жыл бұрын
Love you saraaa❤❤❤
@HEWA-ed4uk
@HEWA-ed4uk Жыл бұрын
ගෙදෙට්ට වද්ද ගෙන පුටු උඩ කකුල් උඩ දාන් මෙලෝ වැඩක් බැරි බත් මුට්ටි පවුඩර් බබාලාව තියන් ඉන්න ලංකාවේ පිරිමින්ට පිස්සුයෑ😂බදින්න කලින් පවුල් වලින් පිරිමියගේ වත්කම් බලන වනම් උන් දෙන්නේ මොනාද කියලත් බලන්න ඕන.නැත්නම් උන් පිරිමි නොබැද ඉන්නෝන.පිරිමි බලෙන් ගෑනුන්ව ගේන්නෑනේ.
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
උන් හොයන්නෙ කෝටිපතියන්.අපි දෑවැද්ද බැලුවම හනමිටිලු.👊😁
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
@@meghnadhsenavirathna6973 මෙයාට හරියන්නෙ "සීනි තාත්තෙක්" ව..😂🤣
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@UshanOfficial සිරාම අර ශලනිට වගේ👊😁
@susannichole978
@susannichole978 Жыл бұрын
Oyawa hadapu Ammata pissu 😂
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
මමනම් මේයගේ චරිතෙට කැමති නැ
@briancolombage9113
@briancolombage9113 Жыл бұрын
Oyagen kauda ehuwe
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟❄️කාලයක් නට නට හිටියලු.දැනුත් නට නට ඉන්න එකනෙ මේකි කරන්නෙ.මේකි බඩුපොට් ඒකද කොහෙද ඉපදිලා තියෙන්නෙ.බඩු පාට මූණෙ බේරෙනව.😹😁
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Apo irisiyawa,
@SujeewaPriya-id6rh
@SujeewaPriya-id6rh Жыл бұрын
Oyath ehema ethi e widiyata penna,mokada apita ehema ekak pen ne
@sudarshanimahakumbura2347
@sudarshanimahakumbura2347 Жыл бұрын
ආසා කරන චරිතයක් ❤
@HEWA-ed4uk
@HEWA-ed4uk Жыл бұрын
හිගන පවුල් වලින් ඉපදිලා පිරිමියාගේ සල්ලි වලින් උඩ පනින උන් තමා අපි තමා හොදම දෑවැද්ද සල්ලි නෙමේ ගගා හිගන ටෝක් දෙන්නේ.ගෑනු කියලා අමුතු මහා ලොකු ගෞරවයක් දෙන්න ලංකාවේ උන්ට පිස්සු නෑ😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
උබ මගේකා👊😁
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv Жыл бұрын
😂😂😂 කෝමත් ගෑනු කියලා අමුතු ගෞරවයක් තිබුන් නෑ අපහාස මිසක් 😂😂 අධිමාන්නේ
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
අන්න කතාව..👏👊😂
@BIGSHARKa1k
@BIGSHARKa1k Жыл бұрын
කතාවක් තියනව යාලූ...... අපි දුප්පත් වෙලා ඉපදෙන එක නෙමෙයි ප්‍රශ්නෙ ඒ විදියටම දුප්පත් වෙලා මැරෙන එක කියලා.... ඉතින් බන් ඒකි හම්බ කරනව ඒකි ලස්සනට ඉන්නවා..... දැන් උබල ටිපර් උනා කියලා ඒකි ඒකිගෙ වැඩ ඔක්කොම නවත්තන්න ඕනෙ😂😂..... මේ comment දාපු බුද්ධිමත් මහත්තුරුන්ගේ බිරින්දෑවරු වෙත කරන ශෝකප්‍රකාශයයි..... උබලට බුදුන්ගේම සරණයි 🙏
@BIGSHARKa1k
@BIGSHARKa1k Жыл бұрын
අනිත් දේ..... ගෑනුන්ට පිස්සො ගෞරව කරන්නෙ නෑ කොහොමත්.... උන්ට පිස්සුනෙ... ඒකටත් හැදියාවක් තියෙන්න ඕනෙ බන් ❤
@kaushalyaariyarathne3153
@kaushalyaariyarathne3153 11 ай бұрын
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
අනේ !!!....හෙලුව පෙන්නලා අවධානය ගන්න දගලන නූතන "චිංචිමානවිකාවක් " ....😹 මට නං ඔය "බඩුව " කියන වචන සෙට් නෑ ...ඒකයි " චිංචි මානවිකාව " කිව්වේ ...බඳිනකොට පිරිමියෙක්ට උඹලගේ දෑවෑද්ද බලන්න එපා නං ...තොපි ඩිවෝස් වෙනකොට මිනිහගෙන් ඩෝරි එක ඉල්ලන්නත් එපා ...😹 මුන් මේ වගේ channel වලට ඇවිල්ලා හෙන රැඩිකල් ටෝක් දෙන්නේ කටින් ....හැබැයි ඩිවෝස් වෙන්න ගියාම උසාවිවල මිනිහගෙන් ඩෝරි ඒකයි ,නඩත්තු ගාස්තුයි, වන්දි මුදල් ඉල්ලලා අඩනවා වැලලෙනවා... කටින් තමයි ඔක්කොම බතල කොළ හිටවන්නේ ....ගොං හැත්ත ....😂.පිරිමිත් මීට පස්සේ රැඩිකල් විදිහට හිතපල්ලා ...දෑවෑද්දක් ඕනේ නැත්තං ...ඩෝරි එක, නඩත්තු ගාස්තු ,වන්දි මුදල් වගේ දේවලුත් බලාපොරොත්තු වෙන්න එපා ....😹
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
සිරාම.ඉල්ලන්නෙ සමතැන් ඒත් මුන් ගෑනු කිය කිය වෙන්න හදන්නෙ එකතැන්.😹😁
@dineshmenu
@dineshmenu Жыл бұрын
Ane uba devorce wechcha ekekda
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv Жыл бұрын
අම්මො අම්මො මෙන්න සිග්මා මේල්ලා ඇවිල්ලා සිග්මලා මොකද යකෝ ගෑනු කියවන එවා බලන්නේ උන්ට ගෑනු පේන්න බෑනේ 😂
@briancolombage9113
@briancolombage9113 Жыл бұрын
Sigma male balapanko uba dagena thiyena name heti Gon gorakayek novi ube Gon commented daapan wena unta
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
@briancolombage9113 උඹේ හැටි බලපන්කෝ ..."වල් බල්ලෙක්" වගේනේ ...😅 සල්ලි දෙන්නැති නේ උඹලට මේකිගේ පැත්තට කමෙන්ට් දාන්න ...."හෙලුවැලි අම්මාගේ " paid fans ලා ...තොගේ වැඩක් බලං පලයං " ගස් ලබ්බෝ " යන්න ...
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
කොහේහරි ඉන්න " නසරානී ගොං බඩුවක් " ගෙනැල්ලා රැඩිකල් වදන් ටිකක් දෙනවා ...😂 ගෑණු වුනාම උයන්න ඕනේ නෑ ...ගෙදර වැඩ කරන්න ඕනේ නෑ ....බිකිනි අඳින්න ඕනේ ...ගෑණුන්ට අරක පුළුවන් ,ගෑණුන්ට මේක පුළුවන් ,ගෑණුන්ට ඕන දෙයක් පුළුවන් ,පිරිමින්ට එක දෙයක් විතරයි පුළුවන් ....යැයි ,යැයි , යැයි තමයි .... මේ වගේ අනිත් මිනිස්සු පහත් කරලා , හින්ට් ගහලා ,අපහාස කරලා , තමන්ගේ ජාතිය ගැන තමන්ම පංපෝරි ගහගන්න නූගත් ගොං ගෑණු තමයි මට පේන්නම බැරි ....ගෑණුකම "අධිමාන්නයක් " කරගෙන පංපෝරි ගහන ගොං ගෑණු 🤣 .... ගෑණියෙක් වෙලා ඉපදුන වේදනාවට උන් ඇවිල්ලා උන් ගැනම පංපෝරි ගහගෙන ගහගෙන දුක නිවාගන්නෝ .... 🤣🤣
@nilanthigamage7963
@nilanthigamage7963 Жыл бұрын
Oya nam maara thirisan gathiguna walin oluwa maru wikal una kenek...punarutthapanaya weema oyage jeewitheta watiyi..ikmanin suwapath weawa....Theruwan saranayi....
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
@@nilanthigamage7963ඇයි මේ රිදිලා ??....😹 උඹත් මේ "පංපෝරි කුසුමා " වගේ පංපෝරි ගහගන්න ගොං ගෑණියෙක් වෙන්න ඕනේ ...
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
වචනයක් නෑරම එකඟයි..
@pusathiwijesekara2011
@pusathiwijesekara2011 Жыл бұрын
Oya kiyana okkoma Dewal gahanuth karanawa hari hariyata batahira ratawal wala. Lankawe mimmen lokaya maninna epa. Man meka nikamata kiwwe..waada karanna nemei.
@Supu-s4h
@Supu-s4h 2 ай бұрын
Lassana gahanu lassanata adinna oni.adinawa misak niruwathin inna hoda na.gahanu kenek kiyanawanm aga lassanai e lassana penna ada niruwath adum adina eka aadambarayak kiyala e kenage lajjawa saha baya gana hugak hithanna wenawa.jeewithe eka pirimiyek witharak dakinna oni sthri dehaya mulu mahath pirimi hamotama pradarshanaya karanawanm ekata Athithaye idaln namak thibuna job ekak😅 lajja baya nathi karagaththu hugak gahanu pampori kiyawanawa wadi.koi tharam salli thibunath wadak na.wadagathkama nathnm😊 lajjawa baya nathi duwek hadana Amma Thaththa wagema Aga wahenna adinna bari hithumathe lajja nathiwa hasirena wife kenek labana husband kenek unath lajja wenna oni😊
@SujeewaPriya-id6rh
@SujeewaPriya-id6rh Жыл бұрын
Mama goda..k adarei akkata
@cal5358
@cal5358 Жыл бұрын
Love her!
@vihangathathsaranirusso3874
@vihangathathsaranirusso3874 Жыл бұрын
10000% true ❤❤❤
@wow2337
@wow2337 Жыл бұрын
ලහිරු නිහඬයි. ඇයි ?
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
ගොන් බඩු ෆෝම් කරලා මු හම්බ කරනවා😂😂😂
@briancolombage9113
@briancolombage9113 Жыл бұрын
Gon baduwa ube gedara ethi gihin balapan
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
@@briancolombage9113 උබේ ගෑණි තමයි අපේ ගෙදරට එන ගොන් බඩුව🤣🤣🤦‍♂️
@nishelsavinka8944
@nishelsavinka8944 Жыл бұрын
කොල්ලෙක්ට ජොබ් එකක් තිබ්බෙ නැත්තම් බදින්නේ නෑ නේද ? 😂 ඒ වගේ තමා දෑ වැද්දත් , අපි හම්බ කරොත් අපි කනවා
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
That's Ma One👊😁
@user-ayeshadilshani
@user-ayeshadilshani Жыл бұрын
ජොබ් තියන කොල්ලොන්ට දෑවැද්දත් දීලා ටික කාලෙකින් ඩිවෝස් වෙන අයත් ඉන්නවනෙ.. කෙල්ලෙක් උනාම ජොබ් එකක් තියෙන්න ඕන
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv Жыл бұрын
කොල්ලෙක්ගෙන් ජොබ් එක විතරයි කෙල්ලොන්ගෙන් දෑවැද්ද චරිත අනම් මනම් 😂 බලාපොරොත්තු නොවෙන දෙයක් කියපන්
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
පිරිමි කරන ඇගේ පතේ වැඩ ටික විතරයිලු ගෑණුන්ට කරන්න බැරි ...🤣 ලෝකේ අමාරුම රස්සා කරන්නේ පිරිමි ... කිලෝමීටර් ගණන් දිග පාරවල් හදන්නේ පිරිමි ... තට්ටු ගණන් උස බිල්ඩිං හදන්නේ පිරිමි ... මුහුදු යන්නේ පිරිමි , පාලං හදන්නේ පිරිමි , වාහන හදන්නෙත් පිරිමි , භාණ්ඩ ප්‍රවාහන නැව්වල වැඩ කරන්නේ පිරිමි , පතල් වල වැඩ කරන්නේ පිරිමි...electrical වැඩ කරන්නේ පිරිමි .... න්‍යෂ්ටික බලාගාර හදන්නේ පිරිමි හමුදාවල් වල ඉන්නේ පිරිමි... තව කියන්න ගියොත් මෙතන ඉවර කරන්න වෙන්නේ නෑ .....😂අනේ ඉතින් මුන්.... පිරිමියෙක් හදපු පාරවල් වල , පිරිමියෙක් හදපු වාහනෙක , පිරිමියෙක් හදපු ෆෝන් එකක් පාවිච්චි කරන ගමන් , පිරිමියෙක්ම හදපු " KZbin " කියන social media platform එකකට ඇවිත් "පිරිමියෙකුට වඩා ගෑණුන්ට ගොඩක් දේවල් පුළුවන්ලු " .... පංපෝරි කුසුමා next Level ....🤣🤣
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
තවත් එකක් මේකට add කරන්නම්.. පිරිමි නිසා තමයි ලෝකයේ යුද්ධ ඔක්කොම පටන් ගන්නේ.. ඕන් දැන් 3 වන ලෝක යුද්ධයත් එන්න ලඟයි..
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv Жыл бұрын
ඉතිං හරකෝ උබ කියන්නෙත් ඒකමනේ බර වැඩ කියන්නේ ඇගෙ පතේ හයියෙන් කරන වැඩ තමයි 😂 මේමයි ගෑනු එක්ක ඇරියස් තියන පවුලක් වෙලා දරුවොන්ට තාත්තෙක් වෙන්න බැරි බඩු කරත්ත වලට ඕම හිතෙනවා 😂 පොඩි කාලේ වටේ යන පිරිමින්ට ජාතක වෙලා හදාගන්න බැරුව අම්මලා දාලා ගියපු උන්ටත් ඕම හිතෙනවා 😂
@mohammedalputin6368
@mohammedalputin6368 8 ай бұрын
​@@KumariKumari-fw7nc3 වන ලෝක යුද්දෙ ඇවිල්ල තොපි වගේ ගෑනු සේරම ඉවරවෙනෝනම් හොදයි 🤣👍
@nilushikadissanayaka9137
@nilushikadissanayaka9137 Жыл бұрын
Man asa charithayak adareii
@LakshaniNawanjali-yb2pu
@LakshaniNawanjali-yb2pu 11 ай бұрын
👍
@slgaming4117
@slgaming4117 Жыл бұрын
Naki patai dan !!
@ranilpriyanka9914
@ranilpriyanka9914 Жыл бұрын
asama charithayak ❤❤❤❤❤
@kanchanasarnaweera5312
@kanchanasarnaweera5312 Жыл бұрын
Mello rahak gu kali promote karanna epa nu gath kama hodata penawa
@briancolombage9113
@briancolombage9113 Жыл бұрын
Comment ekenma penawa kauda nugath kiyala
@chanuldandeniya9120
@chanuldandeniya9120 8 күн бұрын
​@@briancolombage9113 underrated 😂
@kusumkalhari1461
@kusumkalhari1461 Жыл бұрын
Lankawa pirimi hoda na davadda balaporottu wanava kallak hambunama ada edala davadda akatu karanna ona mata ada una
@kanchanasarnaweera5312
@kanchanasarnaweera5312 Жыл бұрын
Hari moda manuseyejk
@jayanthikumari6139
@jayanthikumari6139 Жыл бұрын
👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟😓ගොඩක් ගෙවල්වල ගෑනු රස්සාවෙ පඩිය ඒකිගෙ බැංකු පොතේ දාගන්නව.මිනිහගෙ පඩියෙන් තමා පවුලම දුවන්නෙ.ගෑනිගෙ රූපලාවණ්‍ය,විලාසිතා වලට වියදම් කරන්නෙත් මිනිහා.ගෑනියෙක්ගෙ ඇත්තටම ඇති වටිනාකමක් නෑ.කොල්ලෙක්ගෙ සුදුසුකම් ඉහටත් උඩින් තියෙනව හෙනට.ඒත් ගෑනුන්ට ඒම නෑ.කට්ට කාල දියුණු උනානම් ඒකට හරියන ගෑනියෙක් බඳින්න ඕන.අනික බඳිම්නෙත් මොලේ අමාරුවකට නෙවෙයිනෙ.වයසට ගියාම සලකගන්න ලමයෙක් හදාගන්න.කොහෙවත් යන ගෑනියෙක්ට නිකන් කන්න දෙන්නෙ මොකටද.දෑවැද්දක්වත් ඕන.අඩුම තරමෙ හොඳ වැදගත් රස්සාවක්වත් කරන්න ඕන.ඒකත් පොතේ දාගන්න නිසා තමා දෑවැද්දක් බලාපොරොත්තු වෙන්නෙ.😁❄️
@yashodara1114
@yashodara1114 Жыл бұрын
දැන් ඉන්න අලුත් පරම්පරාවෙ නම් හැම කෙල්ලම එහෙම නෑ පෞද්ගලිකව මම උනත් රස්සාවක් කරනවා ඒ අතරම උපාදිය සම්පූර්න කරනවා...සම්බන්දයක් තියෙනවා අපි දෙන්නාම සල්ලි ඉතුරු කරනවා....දෙන්නම මහන්සි වෙලා තැනකට එන්න හදන්නෙ...එයාගෙ වත්කම හෙව්වෙත් නෑ එයා මගෙ වත්කම හෙව්වෙත් නැ....එහෙම ඉද්දි මොන එකටද දෑවැද්දක් ඉල්ලන්නෙ 😂 කිසිම දෙයක් නොකර ටික්ටොක් වලය් social media වලය් රඟන කෙල්ලෙක් එක්ක යාලු උනාම ඔහොම වෙනවා😂ඉගන ගත්ත දේකුත් නෑනෙ අන්න එහෙම කෙල්ලො නම් ඔයා කියන විදියට පිරිමින්ගෙන් යැපෙනවා...එහෙම නැතුව තමන්ට උදව් වෙන , වගකීමක් ගන්න කෙල්ලෙක්ව තෝර ගත්තා නම් ඔහොම ප්‍රශ්න නෑ... කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නෑ ආර්තිකව ස්තාවර වෙන එක අනිවාර්‍යය්.....එහෙම නැතුව පිරිමියාගෙන්ම යැපෙනවා නම් ඒකත් වැරදී.....ඒ වගේමය් දෑවැද්ද ඉල්ලනවා නම් ඊට පස්සෙ ගෙවල් වල වැඩ රෙදි හෝදන ඒවා ලමය් බලාගන්න ඒවා තනියම කරන්න ඕනෙ නෑ පිරිමියා ඒවටත් උදව් වෙන්න ඕනෙ ....
@gayenihemali910
@gayenihemali910 Жыл бұрын
Lamai hadime aramuna wasayata gihin salakwaganna ekada ethakota
@yashodara1114
@yashodara1114 Жыл бұрын
​@@gayenihemali910megollo kiyana widiyata nm ehemai 😂 daruwek labena wedanawa danneth ganiyek....dawaddak illanne echchara amaruwak widinawatada dannh 😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@yashodara1114 🌟කතාව ඇත්ත.හැමදාම දෙන්නම සතුටින් ඉන්න.♥️
@smellofvillage8608
@smellofvillage8608 Жыл бұрын
​@@yashodara1114 Respect ❤
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
මේකී මේ කියන තරං මේකි ගැන මිනිස්සු කතාවෙනවද බන් ??? ....🥴 මොකක්ද මේකිගේ තියෙන විශේෂත්වය ??... මොනවද මේකි කරලා තියෙන්නේ ???... උඹට බිකිනිය බැරි නං හුත්තයි , ගෙඩි දෙකයි පේන්නගෙන හෙලුවෙන් හරි හිටපන් .... මොකෝ උඹට තියෙන්නේ අනිත් ගැණුන්ට නැති දෙයක්ද ??.... නැත්තං උඹේ එක රත්තරං ද ???... උඹට තියෙන්නෙත් සාමාන්‍ය අනිත් ගෑණුන්ට තියෙනවා වගේම මාසෙකට පාරක් කුණු ලේ යන කිම්බ ක් , අනිත් ගෑණුන්ට තියෙන ගෙඩි දෙකකුයි , අනිත් ගෑණුන්ට තියෙන මස් ටිකක් පිරිච්ච තට්ටං දෙකකුයි විතරයි ... උඹ ඕක භාගෙට හරි සම්පූර්ණයෙන් හරි පෙන්නුවා කියලා "පොරක්", " චරිතයක්" වෙන්නේ නෑ .... මට නං පෞද්ගලිකව හෙලුව පෙන්නන ගෑණු දැක්කහම මාර පිළිකුලක් ,අප්පිරියාවක් ඇති වෙන්නේ ...🤢 උඹ " අම්මෙක් " නං අම්මෙක් විදිහට ඉඳහං ... ගරුත්වයක් බලාපොරොත්තු වෙනවානම් ..... ගරුත්වයක් ලබන්න සුදුසු මට්ටමකට ජිවත් වෙයන් .... Nice content !!! ළහිරු " බඩුවක් සමග වරුවක් "....🤣🤣🤣
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
❄️සැර වැඩිද මන්ද වදන් නිකන් ගෑස් කාරයගෙ බඩට දැම්ම වගේ ලයිම්🍋 😁රිදෙන්නම දීල සාර කියන දාර බඩුවට අන්තිම එක මරුවට උනා රයිම්⛓️
@s.k9436
@s.k9436 Жыл бұрын
Appa....!!! Kunu baduwak ne.....😂😂
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage Жыл бұрын
Oyath gihin athine.ekane danne
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
Me loke hadala tiyenne api bawa amathaka karanna epa.
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
අමෝ !!....අමෝ !!... " රැඩිකල් posh නිබ්බි "....🤣 ( හෙලුවැලි අම්මා ) 1) දෑවැද්දක් බලන්න එපාලු 2) verginity එක බලන්න එපාලු 3) කුස්සියට ගිහින් උයන්න එපාලු 4) ගෙදර වැඩ කරන්න එපාලු 5) bikini වගේ හෙලුව පේන්න ඇදම් අඳින්න දෙන්නලු .... උන් , යුතුකම් , වගකීම් ඉටු නොකරන හෙන රැඩිකල් විදිහට හිතනවා නං උඹලත් රැඩිකල් විදිහට හිතපං .... 1) ඩිවෝස් එකකදි ඩෝරි ඒකවත් , නඩත්තු මුදල් , වන්දි මුදල් දෙන්න එපා .... 2) මුන්ගේ verginity එක බලන්න එපා නං උඹලා බය නැතුව room ඇදලා පෙට්ටිය කඩලා අත්ඇරලා දාපන් ...ප්‍රශ්නයක් නෑ ... 3) කුස්සියට ගිහින් උයන්න බැරි නං ...මුන්ට අර මාසෙකට පාරක් අමාරු වෙන දවස් තියෙනවා නේ ...අන්න ඒ දවස්වලට කිසිම උදව්වක් කරන්න එපා ....මුන්ට pad packet ගේන්න කඩේ යන්නත් එපා ....පිරිමි ඉන්නේ ඒ දේවල් වලට නෙමෙයිනේ.... 4) ගෙදර වැඩ කරන්න බැරි නං මුන් ප්‍රෙග්නට් වුනාමත් කිසිම උදව්වක් කරන්න එපා ...අමාරුම මොහොතක වුනත් උදව් කරන්න එපා ඔක්කොම තනියම කරගන්න දිපන් ...ක්ලිනික් වලටත් තනියම යන්න දීපන් .... 5) හෙලුව පේන්න ඇඳුම් අඳින්න ok නං උඹලත් ඕන තරං drinks ගනින් ,party දාපන් , බඩුවක් ගහපන්.... රෑකට වුනත් තනියම ගමන් ගියාට හොයන්න යන්න එපා , ආරක්ෂා කරන්න එපා , පිරිමි ඉන්නේ ගෑණුන්ව ආරක්ෂා කරන්න නෙමෙනේ ....පිට එකෙක් ඇවිල්ලා දූෂණය කරලා ගියත් ,අතවර කරත් , මරලා ගියත් බලන්න එපා ....කිසි ප්‍රශ්නයක් නෑ.... හොඳට තේරුම් ගනින් මම මේ කිව්වේ , ගෑණියෙක් විදිහට යුතුකම් ,වගකීම් ඉටුකරන , මිනිහට ගරු කරන සාමාන්‍ය, අහිංසක , සංවර කෙල්ලෙකුට මේ දේවල් කරන්න කියලා නෙමෙයි ....උන්ට උඹලට පුළුවන් උපරිමයෙන් සලකපන් .... හැබැයි මේ වගේ , යුතුකම් ,වගකීම් ඉටුකරන්නේ නැති රැඩිකල් විදිහට හිතන ගොං ගෑණියෙක් හම්බුනොත් උඹලත් ඒ විදිහටම සලකපන් ....එච්චරයි ...සරලයි ....😌👍
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
අනික නිරුවත පෙන්නන්න ඔච්චර ආසයිනම් ලීක් කරත් අවුලක් නෑනෙ.හැබැයි පාරෙ කොටට ඇඳන් ගිහිල්ල හුලඟට සාය උඩ ගිහිල්ල යට ඇඳුම පේන එක වීඩියෝ කරල සමාජ මාධ්‍ය වල දැම්මොත් ඌ තිරිසනාලු අනේ ඉතිම්.😹😁
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
@@meghnadhsenavirathna6973 ආ ...ඔව් ඒක කියන්න අමතක වුණානේ බන් ...😁 Videos leak කරත් අවුලක් නෑ ...කොහොමත් මුන් ලෝකෙටම හෙලුව පෙන්නන ඒකනේ ...ඕකේ leak කරා කියලා අමූතුවෙන් බලන්න දෙයක් නෑනේ .... උඹ මගේ එකා බන් ...ඒක හොඳ point එකක් ....😅👍
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 61 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН