දරුවව නෑවුවත් වැරදි,කැවුවත් වැරදි.මොන කරුමයක්ද මේක Sachini Dilhar | Hari tv

  Рет қаралды 442,143

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 521
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
බහුතරයක් තැන් වල , බබෙක් ලැබුන අම්ම කෙනෙක්ට depression එන්න මූලිකම හේතුව නැන්දම්මා..අපෝ නැන්දම්මලා ඉන්න තැන් වල ඉන්නෙ නැතුව කුලී ගෙදරකට හරි ගියොත් පවුල් ජීවිතේ සතුට රැකෙයි
@tharushidasanayaka283
@tharushidasanayaka283 Жыл бұрын
අනේ ඔව්. අත්දැකීමෙන් කියන්නේ. නැන්දම්මා කියන්නෙම ශාපයක්...
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
@@upekshaseuvandi1765 නොපතන් නැන්දම්මලා නෑනලා නම් නේ.. තරහ හිතන්න එපා..අපිටත් එයි දවසක්..
@mpp4623
@mpp4623 Жыл бұрын
Sirawata karumayak 😂
@annnilu9503
@annnilu9503 Жыл бұрын
Ane ow matath a athdakima labuna.
@nuvinishihara9685
@nuvinishihara9685 Жыл бұрын
ඇත්ත
@Laknipathiraja1102
@Laknipathiraja1102 Жыл бұрын
ඔහොම නැන්දම්මලා තමා වැඩි හරියක් ඉන්නේ.නියම කතාව ❤❤❤
@amilchathuranga4444
@amilchathuranga4444 Жыл бұрын
Aniwarema
@ugithashriyani
@ugithashriyani 10 ай бұрын
LLP
@wasu..6104
@wasu..6104 Жыл бұрын
කවුරු කොහොම කොච්චර නැන්දම්මලාට බැන්නත් හැම නැන්දම්මාම එහෙම නැහැ වැඩි හරියක් ඉන්නෙ එහෙම අය වෙන්න ඇති ඒත් මගෙ නැන්දම්මා නම් මට ඇත්තටම අම්මා කෙනෙක් දේවතාවියක් වගේ..දැන් එයා නැහැ මගෙ නැන්දම්මා බුදුන් දැක නිවන් දකින්න ඕනේ කවදහරි.මට හැමදේම කියල දිල මාව බලා ගත්තාට..❤️❤️ හොද (නැන්ද) අම්මල ඉන්න කමෙන්ට් එකක් දාන්න හදවතින්ම❤️
@buddikaroshini825
@buddikaroshini825 Жыл бұрын
අනිවාර්යයෙන්ම මගේ නැන්දම්මාත් මට ගොඩක් ආදරෙයි මගේම අම්මා වගේ හැම නැන්දම්මාම එක වගේ නෑ කවුරු කොහොම කිව්වත්
@wasu..6104
@wasu..6104 Жыл бұрын
@@buddikaroshini825 ❤️❤️
@ThamiraSadamali
@ThamiraSadamali Жыл бұрын
මගෙත් එහෙමයි ❤️❤️ එයා හරිම හොද කෙනෙක් ❤️❤️ මේ ලොකේ ඉන්න කොයි ලමයට වුනත් ආදරේයි
@madushamihiranga2420
@madushamihiranga2420 Жыл бұрын
Innawanam apith asai comment danna. Man bidawapu vidavilla danne manne. 😂 lamayata kiri tika dunne hulla hulla ada ada.
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
පෙර කල කුසල් ඔබට බොහෝ ඇත... සාදු ! සාදු !සාදු !
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
නියමයි hari tv මෙන්න මේ වගේ කතා තමා ඕනා...අර කළින් දාපු video එක හරි නෑ...මේක සුපිරි...ජය වේවා!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilakshiranathunga9832
@nilakshiranathunga9832 Жыл бұрын
අම්මලා මෙහෙම හැසිරුනහම ඇත්තටම දරුවෝ අසරණ වෙනවා.... හොඳම දේ දරුවන් වෙනම ජීවත් වෙන එක.....එතකොට දෙපැත්තම සමබරව තියාගන්ඩ පුලුවන්....
@sandinishehara6476
@sandinishehara6476 Жыл бұрын
හවුලේ කැදත් එපා කියනවනේ..දුරින් ඉන්න තරමට හැමෝම හොදින්
@hansaniSewwandi-n7c
@hansaniSewwandi-n7c Жыл бұрын
Ekanam eththa
@dineshikakumarasinghe6944
@dineshikakumarasinghe6944 Жыл бұрын
මේක බැලුවම මගේ පපුව පිච්චිලා වගේ ගියා අතීතය මතක් වෙලා. ඒ නැන්දම්මා නිසා නම් නෙවෙයි මාමණ්ඩි නිසා. මහත්තයා මගෙ දෙවියෙක් වගෙ අදටත් මටයි මගෙ දරුවන්ට ආදරෙයි පන වගෙ. ඒත් කරුමෙට එයාගෙ තාත්තා මේ වගෙ තමයි. ඒ මනුස්සයා තරම් ලමයි ගැන දන්න වෙන කවුරුත් නෑ. මට මගෙ ජීවිතේම එපාවෙලා තිබුණේ. දැන් අපි නිදහසේ ඉන්නවා . මේක මහ මානසික වදයක් දරාගන්න හරිම අමාරුයි. කිසිම කෙනෙකුට මේ දේ විදීමට සිදු නොවේවා. තමන්ගේ මහත්තයා කොච්චර හොඳ වුනත් බාහිරින් එන පීඩනය දරාගන්න අමාරුයි අම්මා කෙනෙක්ට
@apskmadushani1955
@apskmadushani1955 Жыл бұрын
Matath...widawanawa... kiyanna kanek ne ahanna kanek ne hoyanna kanek ne...
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
එක ඇත්ත... මහත්තය නොයින්න මම මානසික රෝහලේ මේ වෙනකොට... ලමයි ගැන මම හැර අනික් හැමෝම දන්නව...
@RSomalatha-o4m
@RSomalatha-o4m 8 ай бұрын
Mamath nandamma kenek habai mage puthe ge Nona mage duwatath wada hodin balaganna wa daruwa balanneth mama,mama a daruwanta balanne mage duwa kiyala hithala hamotama hithanna syath thamun wagema Amma kenekuge duwak kiyala ayata hodama Amma wenna
@pinokiyo6900
@pinokiyo6900 Жыл бұрын
විවාහ වෙලා සැමියගෙ දෙමව්පියන් එක්ක ඒ ගෙදරම ඉන්න බහුතරයක් බිරින්දෑවරුන් 90% කගේ අත්දැකීම්.. 😢💔
@MichaelMichael-ou5oj
@MichaelMichael-ou5oj Жыл бұрын
Hmm akanam aththa
@gihanmanju3480
@gihanmanju3480 Жыл бұрын
Mageth😢
@KalaniLakshima
@KalaniLakshima 9 ай бұрын
ඇත්‍තද 🥺
@chandanimalka3349
@chandanimalka3349 Жыл бұрын
නැන්දම්මලගෙ හැටි ඔහොම තමා. බැන්ද අලුතම හරක් මඩුවකට හරි ගිහින් ජීවත්වෙන්න ඕනිතනියම. හැබැයි ඒ...අම්මටත් සලකපල්ලා. ගෑනිත් ඕනෙඅම්මත් ඕනෙ.
@shalani.....
@shalani..... Жыл бұрын
මමත් ලේලී කෙනෙක්...අපි නැන්දම්මත් තමන්ගේ අම්මා වගෙ කියලා ආදරෙන් සලකනවන්ම් එයාලා අපිට නපුරු වෙන්නෙ නැ
@krishperera5050
@krishperera5050 Жыл бұрын
අනීවර්යේන්ම නැන්දම්මා උනත් එයාට දුවක් වගේ සළකන්න ඕනේ. දැන් ඔය කීයන වීදීයට එයා ගේ ම අම්මා උනත් ඔහොම කීයන්න පුළුවන් නමුත් එතකොට තරහ යන්නේ නැත්තේ ඇයි? මොකද ලේලි උනත් මේ මගේ අම්මා නෙවෙයි කීයන වීදීයට හීත න නීසා. මේවා ඔක්කොම තමන් වීසීන් ම හදා ගත්ත බයීල තමයි 😂😂😂😂
@AsharaSithumini-zm1qf
@AsharaSithumini-zm1qf Жыл бұрын
එහෙම කියන්න ත් බෑ සහෝ. මොකද මමත් ගෙදර වැඩ ටික කරගෙන හොදට හිටියා. මම එතකොට air 4s හිටියේ. පස්සේ අයින් උනා. ජොබ් කරන කාලේ මාර ආදරයක් තිබ්බේ. ඒත් දුවලා ලොකු කරගෙන කිසිම වැරද්දක් නොකරපු මට‍ කතා හැදුවා
@buddikaroshini825
@buddikaroshini825 Жыл бұрын
හැම නැන්දම්මාම එක වගේ නෑ ලේලිටත් තමන්ගෙම දුවෙක්ට වගේ ගොඩක් ආදරෙන් සලකන නැන්දම්මලාත් ඉන්නවා
@achinimadubashini7911
@achinimadubashini7911 9 ай бұрын
krishperera5050 Kohomath okkoma nendammala ohoma thmai yako tho danna redda😡😡😡mata nam oy wage nendammala penna be appiriyai🤮🤮🤮😡😡😡😡oy wage nendammalata hodak wenna epaaa😡😡😡🙏🙏🙏
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
විවාහා උනාම පොඩී ගේක,රෙන්ට් එකට හරි වෙනම ජීවත් වෙන්න ඕන....එතකොට ප්‍රශ්න අඩුයී
@anojad7275
@anojad7275 Жыл бұрын
එහෙම ඉන්නත් හොඳ ආර්ථික තත්වයක් තියෙන්න ඕනනේ.. ඒකට දෙන්නම වැඩට යන්න ඕන ..එතකොට තරුව බලාගන්න වෙනම කෙනෙක් ගන්න ඕන... වෙන් වෙනවා වගේ ලේසි නෑ ඉන්න ගියාම... ඒනිසා හොඳම දේ තමා ලේලි පුලුවන් තරම් නැන්දම්මා ට අවනත වෙලා යාප්පුවෙන් වැඩ කරගන්න එක.. අනික තමා තමන් නැන්දම්මෙක්නං නැත්තං නැන්දම්මා කෙනෙක් උනාම දරුවන්ගේ ජීවිතවලට ඇඟිලි නොගහා ඉල්ලන උදව්වක් දීලා තමන්ගෙ ජීවිතේ සතුටින් ගෙවාදාන එක... ඔහොම වෙන්නේ පුතානං මගේ ලේලි මගේ නෙවෙයි කියලා හිතන, හැම වෙලේම වටපිටාව තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුරුදු වෙච්ච අයටයි.
@dddddd_Ooooo
@dddddd_Ooooo Жыл бұрын
ඇත්ත මන් හිතන්නෙත් එහෙම
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
Aniwa apith wenama giya dan ammalath sathutin apith sathutin❤️❤️
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
@@anojad7275 මේ ලෝකේ හැමදේම සර්ව සම්පූර්ණ කරගෙන ජීවත් වෙන මිනිස්සු කවුරුත් නෑ... වඩාත්ම වැදගත් හිතේ සතුට සැනසීම... ඒ වෙනුවෙන් කැපකිරීම් කරාට කමක් නෑ
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
@@dddddd_Ooooo 👍👍
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
මේ වගෙ සෘජු තීරණ ගන්න ලේලිලාට ජය...💐💐💐
@RidmiDewmini-mv5gc
@RidmiDewmini-mv5gc Жыл бұрын
mama wage😇
@kumariabeykoon7816
@kumariabeykoon7816 8 ай бұрын
Aniwaryen ❤
@S.A.M905
@S.A.M905 Жыл бұрын
මේක දකින පිරිමි ලමයි හිතගන්න තමන්ගෙ දරුව අම්මටයි තාත්තා ටයි ඔනේ විදියට හදාගන්න තනියම ඉන්න. වෙනම ඉන්න. මෙ කතවක් නෙවෙයි . මේක තමා සමජෙ වෙන්නෙ..
@Gamini-d8o
@Gamini-d8o Жыл бұрын
Kawadawath bedapu joduwak ammalath ekkawath nendammala ekkawath Inna hoda neha
@mnpassociates9508
@mnpassociates9508 Жыл бұрын
මටත් ඔය තත්වය තිබුනා.අන්තිමට මම ගෙදරින් ගියා මම රැකියාව කරන තැනට කිට්ටු තැනකට.ඒ දවස්වල husband රට හිටියෙ.එයා ආව ගමන් අම්මට ළමයි පෙන්නන් අරන්යන්න ඕනෙ කිව්ව.මම කිවුව හරි අරන් යන්න.මේ වෙනකල් ළමයි උන්නද මළාද බැලුවෙ නෑ.ළමයින්ගෙ රෙදි පෙරෙදිත් එක්කම අරන් යන්න.ආයෙ මෙහෙ බෑ කියල සද්දයක් දැම්ම.ඊට පස්සෙ ළමයි බලන්න ඕනෙ වුනේ නෑ.ඔයවගේ වෙලාවක ළමය දීලා ගියානම් ආයෙ අපි පස්සෙන් අම්මල පුතාල වැද වැද එන්නෙ කිරි ටිකක් ළමයට දියන් කියාන.එක දවසක් කරානම් ඔය කටවල් වැහෙනව.
@thusharilanka8081
@thusharilanka8081 8 ай бұрын
Aka thamai oyage drowoth bedhala oya thathwaya udhawenna beri ne.a amma thamai oya wagema daruwanta kirideela leadha unahama balala ugannanala usmahath karata passe thamai oyatahammaba une.daruwata amma balanna yanna dene nethi tharamata wairayakdha.lamayekwath nopennawa inna.
@buddikaroshini825
@buddikaroshini825 Жыл бұрын
ඒ අතින් මමනම් ගොඩක් වාසනාවන්තයි මගේ නැන්දම්මා මට මගේ දෙවෙනි අම්මා වගේ මට ගොඩක් ආදරෙයි
@sanju4866
@sanju4866 Жыл бұрын
නැන්දම්මා එක්ක එකම ගෙදර share කරගන්න ලේලි ලා නොයන එකම තමයි හොදම
@NisansalaSandamali-pb4oo
@NisansalaSandamali-pb4oo Жыл бұрын
කෙල්ලෙක් ගෙයින් පිට ගේකට යන්නේ ඒ ගේ,ඒ මිනිස්සු තමගේ කියලා හිතුලා ඒත් එහෙම නොවුනහම මොනවා හිතෙනවද හොදම දේ හැමෝම තේරුන් අරන් ජීවත් වෙන එක
@kavi6690
@kavi6690 Жыл бұрын
ඇත්තම කතාව වැඩිපුර ඉන්නේ ඔහොම නැන්දම්මලා තමයි
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
හැම නැන්දම්මා කෙනෙක්ම ඕම නෑ..හොන්ද අයත් ඉන්නවා..මගේ නැන්දම්මා නම් කිසිම දේකට ඇගිලි ගහන්න ආවෙ නැ..දරුවො 3 දෙනාම මට ඕනි විදියට හැදුවේ...
@shehanihansika9481
@shehanihansika9481 Жыл бұрын
අම්මගේ පැත්ත ගන්න පිරිමිත් ඉන්නවා..එතකොට අසරණ වෙන්නේ බැඳපු නෝනා..
@mariacallas6287
@mariacallas6287 Жыл бұрын
​@@Shamsacrifice...එහෙනම් ගෑණියෙක් ගේන්නැතුව අම්මට ලමයෙක් හද්ස්ල දෙන තිබ්බබනෙ...එතකොට තියෙන bond එකහ් වැඩිවෙයි😂
@mariacallas6287
@mariacallas6287 Жыл бұрын
@@Shamsacrifice... උබෙ අම්ම තමා අවජාතල වේස ගෑණි
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
@@mariacallas6287 වේසා කම එළි දක්වන්න එපා ..
@anuradhiwitharanage6776
@anuradhiwitharanage6776 Жыл бұрын
Aththama meka thama mata une.
@shehanihansika9481
@shehanihansika9481 Жыл бұрын
@@mariacallas6287 ඇයි මේ බැනගන්නේ
@seya716
@seya716 Жыл бұрын
මෙහෙම ලිව්වොත් ගොඩක් අය බනීවී.ඒත් කාගෙ හරි හිතක් රිදුනොත් මට සමාවෙන්න.අපි හැමෝගෙම ජීවිත කතා වලට විවිධ අදහස් ඇති දෙමාපියන් මුණ ගැහෙනවා.එයාලා ගොඩක් අහිංසක වගේම ගොඩක් නපුරු වෙන්න පුළුවන් .ඒත් කුසට ආව දරුවා නොමරා,දහ දුක් විදලා,අත පය නොකඩා,නොක නොබී හරි උගන්නලා ඒ දිහා බලලා එයාල තරම් කාටවත් සතුටු වෙන්න බැහැ.ගොඩක් අය හිතනවා එයාලගෙන් වෙන් වෙලා කුලියට ඉන්න එකත් සැපක් කියලා .හැබැයි අපි ඒ තනිකරන්නේ කව්ද ?????.එහෙම කරලා අපි ලබන සතුට මොකක්ද ????.මටත් නැන්දම්මා කෙනෙක් ඉන්නවා .එයා පට්ට සැරයි.එයට එයාගෙ පුතා මැණිකක්.මන් ආව අලුත මන් තේ එක දෙනවට එයා කැමති නැහැ ,මන් ඒක මහ ලොකු දෙයක් කර ගත්තෙ නැහැ .එයගෙ සතුටට ඉඩ දුන්නා .එයා අපි තුන් දෙනාගෙම තේ එක හැදුවා.ඒ තේ එක රසයි කියන්න මන් හුරු උනා.හැමදේටම ගෑස්,කරන්ට් පාවිච්චි කරනවා කියලා මහත්තයා එක්ක මට බනිනවා.මන් හෙමීට දර ලිපට හුරු උනා.එයා දර ,හනසු,පොල් ලෙලි,ලස්සනට අඩුක් කරලා දුන්නා .කොටින්ම මම එයව එයාගෙ පුතාගෙන් වෙන් කරන කිසිම දෙයක් කලේ නැහැ .මටත් පුතෙක් ඉපදුනා.ඉස්සර අම්මලා අලුත උපන් දරුවෙක් බලාගන්න විදියක් තිබුණා.නවීන තාක්ෂණය එක්ක විවිධ අදහස් එක්ක ඒවා වෙනස් වෙලා .(මන් පුරුද්දක් විදියට පුළුවන් හැම වෙලාවෙම අම්මව clinic එක්කන් ගියා.සායන වල කියන දේවල් අම්මත් අහන්න ඕන නිසා).කොහොම උනත් ඒ අම්මගෙ පුතාගෙ දරුවා.මට වඩා ලොකු අයිතියක් මන් එයාට දුන්නා .මොකද මන් දන්නවා මගෙ දරුවට එයා වරදක් නොකරන බව.අදටත් සමහර වෙලාවට මන් මොන දේ කලත් එයා බනිනවා.ඒත් අපි සතුටින් .මන් ඔයාලගෙන් ඉල්ලන්නේ මෙච්චරයි.ගොඩක් දේවල් ඉවසීමෙන් විසදගන්න.අපි හැමෝම මැරෙනවා.එයාලා තනිකරන්න හිතන්නවත් එපා.ජීවිතේ කියන්නේ ප්‍රශ්න තමයි .කාටවත් දොස් කිව්වා නෙමෙයි .සමාවෙන්න.
@anupamadilruwan7779
@anupamadilruwan7779 Жыл бұрын
හැම කෙනාටම ඔයාට වගෙ එවා ඉවසන්න බෑ.හැමෝගෙම මානසික තත්වය ඔයාට සමාන නැ..ඔයාට අනුව ඔයාට ඒක පුරුදු ඇති .හැබැයි ඒක හැමෝටම කරන්න කියලා අනුමත කරන්න බෑ
@anojad7275
@anojad7275 Жыл бұрын
ඔගා හරියටම හරි.... ජීවිතේ කියන්නෙම ඇපකිරීම් ගොඩක්....
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 Жыл бұрын
තමන්ගේ පුතාටත් පිට කෙනෙක්ට වගේ සලකන අම්මා කෙනෙක් ගැන ඔයලා මොනවද කියන්නේ. අනිත් දරුවෝ අව්ස්සලා බොරු කියලා ඒ දරුවෝ එක්කම තමන්ගේ පුතාටත් යකඩ පොලු වලින් ගහන අම්මා කෙනෙක් ගැන මොකද කියන්නේ. ලේලි කොහොම පිරිසිදුව ගෙවල් දොරවල් තියා ගන්න හැදුවත් ඒවා විනාස කරන නැන්දම්මා කෙනෙක් ගැන මොනවද කියන්නේ.
@Imri_Cantaros
@Imri_Cantaros 8 ай бұрын
"හැබැයි අපි ඒ තනිකරන්නේ කවුද?? " ඇයි ගෑනු ලමයෙක් එයාගේ අම්මයි තාත්තයි තනිකරල නෙවෙයිද වෙන ගෙදරකට යන්නෙත්? ඉතින් දුවෙක්ගේ අම්මටයි තාත්තයි ඒක දරාගන්න පුලුවන් නම් පුතාගේ අම්මට දරාගන්නත් පුලුවන් වෙන්න ඕන. මොකද බිහිකරල ලොකු මහත් කරා කියලා කසාද බැන්දට පස්සෙත් මගෙ මගේ ගාගෙන ඉරිසියකම් කරන්න බෑ. බැන්දට පස්සේ ඒ වෙනම පවුලක්. ඒ දෙමහල්ලන්ට කියලත් ජීවිතයක් තියෙනවා. එහෙම තමන්ගේ දරුවා තව සහකරුවෙක්/සහකාරියක් එක්ක ඉන්න එක දරාගන්න බැරිනම් බන්දල දෙන්නැතුව ඉන්න ඕන එහෙනම් 😂 ඔයාට වරදක් කියන්න බෑ. ඒ උනාට ඔයා එහෙම හිටියා කියල හැමෝටම එහෙම ඉන්න බෑ එහෙම ඉන්න ඕනෙත් නෑ. හැම එකටම එහෙයි එහෙයි ගාගෙන ඔලුව නවන් ඉන්න බෑ දරුවෝ බැඳල පවුල් වෙලා නම්. වෙනම ගෙදරක ඉඳගෙන දෙගොල්ලන්ගෙම අම්මලට සලකගෙන හොඳින් ජීවත් වෙන්න පුලුවන්
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 Жыл бұрын
අම්මෝ වදින්නම් බැදලා නැන්දම්මලාත් එක්ක මහ ගෙදර ඉන්න නම් එපා. අම්මෝ මම පුදුම දුකක් විදින්නේ
@w.k.chathurikaweerawarna
@w.k.chathurikaweerawarna Жыл бұрын
මේවා සම්පූර්ණ ඇත්ත දේවල් අත්දැකීමෙන් කියන්නෙ.
@niromikosala2322
@niromikosala2322 Жыл бұрын
මේ කතාවේ තාත්තා අම්මව තේරුම් අරන් ඉන්න නිසා මේ විදියට ජීවිතේ පෙන්වන්නේ. ඕකේ තාත්ත අම්මගේ පැත්ත ගන්නේ නැතුව ආච්චිගේ පැත්ත ගත්තනම් ඔයිට වඩා තත්වය වෙනස්. එහෙම පවුල් ඕන තරම් තියනවා
@nimliyanage1364
@nimliyanage1364 Жыл бұрын
මෙහෙම අම්‍මලා තමයි පස්සෙ පාරෙ දලා ගියා 😪😪කියලා ෂෝ දාන්නෙ🤣🤣. ඉන්න දන්නැත්තන් ඉරනම එහෙම තමා. අපේ පොලිස් මහත්තුරැත් මෙව දන්නෙ නැතිව පුතාව නරක බව ලොකෙට පෙන්නුවා එක video එකක🥲🥲එ හිටිය අම්‍මා ගෙ හැටියෙන්ම පෙනුනා හොදකම. පවු ඒ පුතා හරිම අසරනව ලස්සනට කතා කලා. ගොඩක් අයට නොතෙරුනාට.😭😭
@click-y1x
@click-y1x Жыл бұрын
කොයිතරම් අසාධාරණකම් කලත් වයසට ගියාම ඒ මිනිස්සු අසරණයි.කන්න දීලා මාස ගානක් බඩේ තියන් හදලා කිරි පොවලා හැදුවට වත් උස් මහත් කලාට ඉගැන්නුවාට ඒ මිනිස්සුන්ට සලකන්නෝනෙ.නැත්තං වෙන්නෙ උපදින හැම ආත්මෙකම අම්මෙක් නැති දරුවෙක් අනාතයෙක් වෙන්න.වයිර කරන්නෙ තමන්ගේම අම්මාට නේද කියලා හිතුවා නම් හොදයි.දෙපැත්තෙම වැරදි ඇති.
@ThankUniverse-s8l
@ThankUniverse-s8l Жыл бұрын
❤❤❤❤ ඔයා හරියටම හරි ❤❤❤❤❤
@nethmiarunodi7205
@nethmiarunodi7205 Жыл бұрын
මේක ඇත්ත කතාවක් .. නියමයි 👍
@ddcmadhurangi9845
@ddcmadhurangi9845 Жыл бұрын
මේ වගේ තාඩන පීඩන වලින් පෙලෙන ගොඩාක් ගැහණු ළමයි ඉන්නවා මේ සමාජේ. නමුත් විසඳුමක් සාදාරණයක් නෑ..
@mashi2325
@mashi2325 Жыл бұрын
ප්‍රශ්න කොයිතරම් තිබුනත් අපි ඉන්නෙ රෙන්ට් එකට...ඒක හිතට සැනසිල්ලක්🌸
@ramanieadikari8590
@ramanieadikari8590 Жыл бұрын
දරුවන්ගෙ දරුවො එයාලට ඕනි විදියට හදාගන්න දීලා පාඩුවෙ ඉන්න එකයි හොද. විශේශයෙන් මේ කාලයේ පුලුවන් නම් ආරක්ශාව විතරක් ලබාදීලා එයාලගෙ ලමයි තමන්ගෙ කරගන්න ඕනි නැහැ .
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
කසාද බැන්ද‌ට පස්සෙ වෙනම ගෙදරකට යන එක තමයි කරන්න තියෙන එකම දේ..එතකොට හැමෝම සතුටින්..
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 Жыл бұрын
API wage
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
@@nelumdamayanthi5076 ඔව්
@gimhanidarshanika
@gimhanidarshanika Жыл бұрын
ඒත් නැ අනේ. මම පිටරට ඉන්නේ. අපේ නැන්දම්මාගේ වැඩේම දවස් දෙකෙන් දෙකට කතා කරලා සල්ලි ඉල්ලන එක. පිස්සු විකාරයක්.එක පාරක් ලක්ෂ 7 දාන්න කීවා. එදා නම් husband බැන්නා 🤭🤭🤭🤭. ආයේ හැමදාම මොනවද උයන්නේ ගගා අහනවා. අල පරිප්පු බීට් හොඳ නැලු. මෙහෙ අපි කන්නේ basmathi. ඒවත් එ පාලු. තෙල් කන්න එපා ලු. Chicken හොඳ නැ, දැන් අපි දෙන්නට කන්න තියෙන්නේ සලාද කොළ විතරයි එයා කියන විදිහට😂😂😂😂. මමනම් ගනන් ගන්නෙම නැ. දැන් ඇහුවාම අද මොනාද උයන්නෙ කියලා මම කියන්නේ තියන දෙයක් බලලා හදනව කියල. Husband හොඳ නිසාම හොඳයි. මහා විකාරයක්
@nimchala3611
@nimchala3611 Жыл бұрын
හවුලේ කැදත් එපා කියනවානේ හොදම වැඩේ වෙනම ඉන්න එක දෙමාපියන් ට සළකගෙන දෙපැත්තම සතුටින් එතකොට
@CFx-x5e
@CFx-x5e Жыл бұрын
ඈතින් ඉන්න කොට හැමෝම සතුටින්
@RidmiDewmini-mv5gc
@RidmiDewmini-mv5gc Жыл бұрын
kohama unath ekata jeewath wenne nathuwa bandata passe wenamawa jeewath wela innaeka hodai kohomath nandammala ekka ekata inna baha godak ayata eka nandammalage hatiyak 🥲❤👍
@ChamooNawodi
@ChamooNawodi Жыл бұрын
මේකෙ ඉන්න හස්බන්ඩ් නම් හොදයි එයා හරි දේ තේරුම් අරං නිශ්ශබ්දව හරි ඉන්නවා...........
@i.madushani
@i.madushani Жыл бұрын
Kiyala wadak na..ekata ape husband eyage ammai sahodarayoi mona hari kiwwoth math ekka wali natinam sathi ganan katha karanne na.
@uthpalawannakaumadi
@uthpalawannakaumadi Жыл бұрын
mage husband loke dakinne ammage as deken. kawadawath sadharanawa hithanne na
@piyumiherath5167
@piyumiherath5167 Жыл бұрын
Mageth...😢
@krishanhasitha2354
@krishanhasitha2354 Жыл бұрын
​@@i.madushaniඇත්තටම mageth ane mand anee meknm maha sapayk 😢.. eee vidiyat adinna ona .. karuma thama ithim 😒🥺🥺 mn nethi welwt ehema puduma dewl oluwat danne , iita passe mat gagha math ekk randu wenawa anee mnd , pirimi hari de therum aran jiwath unanm godak genu ada sathutin ❤
@krishanhasitha2354
@krishanhasitha2354 Жыл бұрын
​@@uthpalawannakaumadimona karnnd dawsk apitath hariyavii❤😢
@ContactMrRed
@ContactMrRed Жыл бұрын
සාම්ප්‍රදායික නැන්දම්මලා මෙහෙම තමා.. රංගනයෙන් දුන්න්න පණිවිඩය නම් ගොඩක් වටිනවා නූතනයේ ඉන්න ගොබ්බ නැන්දම්මලාට.
@Shenush-jf9vh
@Shenush-jf9vh Жыл бұрын
🥺🤍 අදත් සුපිරියක්
@supuniprabha9436
@supuniprabha9436 Жыл бұрын
නැන්දම්මා අැයි මෙහෙම කරන්නේ.මගේ නැන්දම්මා ඔයිටත් වඩා මට වද දෙනවා.මාව මුලු සමාජෙටම වැරදි කාරයෙක් කරලා.මම අද සමාජයෙන් නින්දා අපහස විදිලවා.එයාගෙ පුතා මට අාදරේ කරනව එයාට බලන් ඉන්න බෑ.විවාහ වෙලා අැවිත් සතියක් වත් මම සතුටෙන් හිටියෙ නෑ.නැන්දම්මා ඉන්නකන් විදවන්නම වෙනවා
@MadushankaRoopasena
@MadushankaRoopasena Жыл бұрын
Matath ohoma una mama eya ekka ape gedara awa api dansathutin. dula raththran api piththalan.
@supuniprabha9436
@supuniprabha9436 Жыл бұрын
@@MadushankaRoopasena ane ow eka aththa.mona karath waradi
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
ළමයා හදන්න ඕනි දුක් විදලා වදපු අම්මට ඕන විදියට මිසක් එක එක උන්දැලට ඕනි විදියට නෙවේ
@anjellenikz6301
@anjellenikz6301 Жыл бұрын
ඇත්ත. ළමයා හදාගන්න දන්නවනම් නාවගන්නත් බැරුවයෑ. හැමෝම ළමයි හම්බුනාම මුළ ඉදන් ටික ටික ඉගනගන්නෙ. කාටවත් අයිතියක් නෑ ඇගිලි ගහන්න
@krishperera5050
@krishperera5050 Жыл бұрын
ඔව් ඉතිං ඒ වැඩී හීට්යෝ ත් ඕනේ වෙන වෙලා වකු ත් එනවා කියලා මතක තීයා ගත්තොත් හොදයි.
@nadeekasandamalisandamali2573
@nadeekasandamalisandamali2573 Жыл бұрын
Mage nm hubby ma kiyanawa apita oni widiyata api lamai hadanne kiyala
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
@@nadeekasandamalisandamali2573 you are so lucky
@anjellenikz6301
@anjellenikz6301 Жыл бұрын
@@krishperera5050 ඕනතරම් තනියම ළමයි හදාගන්න අය ඉන්නෙ. වැඩිහිටියො නැතුව
@deepthinisansala5846
@deepthinisansala5846 Жыл бұрын
අපෝ ඕක සහතික ඇත්ත.නැද්දම්ම ඉන්න පලාතකවත් ඉන්න හොඳ නෑ.එයාල අපිට පිස්සු හදෝනව.මන් ඔය වේදනාව හොඳට දන්නව 😢
@anushkarandunu9600
@anushkarandunu9600 Жыл бұрын
ඇත්තටම ඉස්සර ළමයි හදපු විදියට නෙවෙයි දැන් ළමයි හදන්නේ එයාලගේ කාලේ වෙනයි දැන් කාලේ වෙනයි
@dulanjaninilanka6462
@dulanjaninilanka6462 Жыл бұрын
මගේ ජීවිත කතාවමයි.😢
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
😢😢
@anupamamadushani2527
@anupamamadushani2527 Жыл бұрын
Hitha haiya karan inna.
@malaviarachchienterprise8278
@malaviarachchienterprise8278 Жыл бұрын
matath okamai une.
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
කරන්න දෙයක් නෑ...දුක විදගෙන ඉන්න...පිරිමි කියන විදිහට ඉන්න...දැන් ඉන්න ඔයාලගෙත් පිරිමින්ට කිසිම ගරු සරුවක් නෑනෙ...
@nethukaushalya3476
@nethukaushalya3476 Жыл бұрын
මන්නම් දමලා ගහලා ගෙදර ආවා 🤣🤣🤣
@sachinihanshika3671
@sachinihanshika3671 Жыл бұрын
මට මේ දේ විදින්න උනේ නැන්දම්මාගෙන් නෙවෙයි මගේම අම්මාගෙන් ඉන්න තැනක් නැති නිසා අම්මා ලගට ගියා එකෙන් මං ලොකු පාඩමක් ඉගෙන ගත්තා දැන් බෝඩිමක වෙලා නොකා නොබි හරි හිතේ සැනසීමේ ඉන්නවා 😭😭
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
මේවා මෙහෙම හරි පෙන්නන එන හොදයි නැත්තම්.ඉතින් common sence නැති කොල්ලො මේවා දැකලවත් හැදෙන්න ඕන,නැත්තම් තේරෙන්නෙ නෑනේ උන්ටත් 😐
@anjellenikz6301
@anjellenikz6301 Жыл бұрын
ළමයි 10ක් හැදුවත් නැන්දම්මලාගෙ ළමයි වගේ නෙමෙයි දැං ළමයි. ළමයි එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්. නැන්දම්මලා ළමයි 5 ක් 6 කුත් හැදුවනම් මොකටද අනුන්ගෙ ළනයින්ටත් තව වද දෙන්නෙ. අම්මලා ළමයෙක් හම්බුනාම හැමදේම ටික ටික ඉගනගන්නවා. එක එක්කෙනා කියන දේවල් අහන්න ඕන නෑ. ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්න. නැන්දම්මා ඩොක්ටර්ට වඩා දන්නෙ නෑනෙ. අනික නැන්දම්මත් එක පාර දැනගම නෙමෙයිනෙ.එයත් පළවෙනි ළමයා හම්බුනාම ඔහොම ඉන්න ඇතිනෙ 😊
@shamikadinushanka8871
@shamikadinushanka8871 Жыл бұрын
ඒකට මගේ නැන්දම්මා මං ඉව්වොත් කනවා නැත්තම් බඩගින්නේ ඉන්නවා. කොහේ හරි යන්න කිව්වොත් ගිහින් එනවා. හරිම හොදයි.මං වාසනාවන්තයි. මං හෙලුවෙන් හිටියත් මට මොකුත් කියන්නේ නෑ 😁😁😁
@priyankamanoj9021
@priyankamanoj9021 Жыл бұрын
මොකුත් කියලත් බෑ නොකියත් බෑ...😥😥
@Didu1024
@Didu1024 Жыл бұрын
ඒක මරු කතාව
@ishadinivarthana2006
@ishadinivarthana2006 Жыл бұрын
මගෙ බබාට මාස 5යි. මේ මගෙ ගෙදර ඇත්තම තත්වෙ පෙන්නන්නෙ. Depression ඇති කරන්නෙ අහල පහල ඉන්න අය. දරුවො කීයක් හැදුවත් දාහෙන් එක්කෙනෙක්ටවත් මුල් කාලෙ දරුවට කිරි දෙන විඳිය කියා දෙන්න තේරෙන්නෙ නෑ.
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 10 ай бұрын
මගෙ නැන්දම්මා නිසා මම නොවිදිනා දුක්වින්ද දරුවන් නිසා ඉවසුවා මොනදේ කරත ත් වැරදියි මර කට්ට්ක් මමකැවෙ මොනව කරන්න ද ගැහැණු අපි අසරනිනෙ ඉවසීම නිසා මම ජය ගත්තා මට ලස්සන දරුවෝ දෙන්නෙක් ඉන්නවා
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
0:48 අලුත් සාම්පලේට ලමයි හදනව😹😁
@chamanthisandakelum2774
@chamanthisandakelum2774 Жыл бұрын
කසාදයක් බඳිනවානම් තමන්ගේම කියලා වෙනම පැලක් හරි හදාගෙන ජිවත් ඕනි.නැත්නම් වෙන්නේ දෙන්නට දෙන්නවම එපා වෙන එක. හැමදාම ප්‍රශ්න . කිසිම සතුටක් නැහැ.මම මේ‍ අත්දැකීමෙන් කියන්නේ. බඳින්න කලින් පන දෙන්න වගේ හිටියට බැඳලා මාසයක් ගියාම එ ඔක්කොම ඉවරයි. ඊටපස්සේ අපි අසරණයි.
@thusharigayanthi4724
@thusharigayanthi4724 Жыл бұрын
නැන්දම්මලා නැනලා ගැන නමි කතා කරලා වැඩක් නැ උන්ගේ පදෙට අපි නටන්න ඔනා😂
@nsarangamadhushani3751
@nsarangamadhushani3751 Жыл бұрын
හොඳම දේ තමයි වෙන්වෙලා පැත්තකට වෙලා වෙනම ඉන්න එක.
@sitharadilshan3730
@sitharadilshan3730 Жыл бұрын
උබලා නාකි උනාමත් ඔහොම තමයි ..ගෑනුනෙ..😂
@thusharigayanthi4724
@thusharigayanthi4724 Жыл бұрын
Hm eaka nam ha
@buddikaroshini825
@buddikaroshini825 Жыл бұрын
හැම නැන්දම්මාම හැම නෑනාම එක වගේ නෑ මගේ නැන්දම්මාත් මගේ නෑනලා දෙන්නත් මට ගොඩක් ආදරෙයි හරියට මගේම අම්මා මගේම සහෝදරියො වගේ
@isharaherath5884
@isharaherath5884 Жыл бұрын
@@buddikaroshini825 oya gdk wasanawanthai
@thanuthanu324
@thanuthanu324 Жыл бұрын
අම්මෝ කවුරුවත් මේ වගේ යක්ෂ නැන්දම්මලා එක්ක ඉන්න එපා...මෙහෙම ගෑණු ඇත්තට සාපයක්..
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
කටේ සද්දෙ විතරක් නෙමෙයි සැර බව කියන්නෙ... කෑ ගහල බැන්නනම් හොදයි කියල හිතෙනව කරන අනික් මානසික පීඩන එක්ක බැලුවහම.. 😢😢
@thanuthanu324
@thanuthanu324 Жыл бұрын
@@shanikaaberathna9078 ඔව් ඒක නම් සහිතක ඇත්ත.. ඒ දුන්නු මානසික පීඩනය මට නම් කවදාවත් අමතක වෙන් නෑ..
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
ඔය වගේ නැන්දම්මලගෙ අතනට ගින්දර තියමු...
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf Жыл бұрын
මගේ හස්බන් කියන්නේ හැමෝම දුරින් ඉන්නකොට ප්‍රශ්න අඩුයි , අපි දෙන්නගේ දේවල් අපි විසදගමු කියලා, ඒ අතින් මම ගොඩක් නිදහස්, අම්මලත් හොදයි නැන්දම්මත් හොදයි
@SakunthalaMaddumabandara
@SakunthalaMaddumabandara Жыл бұрын
සචිනි .... ආසම කෙනෙක් 💛
@WasiNisansala-ym6ro
@WasiNisansala-ym6ro Жыл бұрын
මෙක බලනකොට මට නම් දැනෙන්නේ මගේ නැන්දාම්මා මගේම අම්මා වගේ ❤❤❤
@hansimajayawardana2307
@hansimajayawardana2307 Жыл бұрын
මහ ගෙදර ලේලි නම් වෙන්න හොද නෑ
@padmapunchihewa9057
@padmapunchihewa9057 8 ай бұрын
ඒ නැන්දම්මගෙ කට හරිම සැරයි.මගෙ දරුවො මම හැදුවෙ නැන්දම්මගෙ උපදෙස් වලට. දරුවව සීතල වතුරෙන් නම් නාවල නැහැ. ඇත්තටම හි්‍ේ බයක් නැතුව හිටියෙ නැන්දම්ම නිසයි. මට කලින් එයාට තේරුණා දරුවගේ දේවල්. කැත්තට පොල්ල වගේ ඉන්නෙ නැතුව ආදෙරන් ක්‍ා කරල ඉක්න ඕනෙ.
@kumarinaduwanthi1476
@kumarinaduwanthi1476 8 ай бұрын
අනේ මගෙ නැන්දම්මා නම් මට හොදට යාලුවෙක් එයත් මගේ අම්මා තමයි ❤❤❤❤❤❤❤❤❤
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
නැන්දම්මලා කියන උන්ට කොහොමත් වැඩිපුරම තියෙන්නෙ ලිංගික ඉරිසියාවලු 😂😂😂
@thusharilanka8081
@thusharilanka8081 8 ай бұрын
Aka thamamai oyage lamainuth lokuwela kasadha bedhala giyahama a irshawa oyatatath ethiwridha dhanne nedha.
@Jouoyo
@Jouoyo 6 ай бұрын
@@sanssiriwardana2376 nandammalata mokada lingika irisiyawa kiyannako
@kasundilani8729
@kasundilani8729 Жыл бұрын
අපෙ ඇත්ත කතාව. දරුවෝ හදපු අපිට නැති අමාරුව munta
@chathuchathu38
@chathuchathu38 Жыл бұрын
කතා තව ඕනී 🎉
@sashikamadhushani7539
@sashikamadhushani7539 8 ай бұрын
නියමයි ❤❤❤
@sahasnasurali4569
@sahasnasurali4569 9 ай бұрын
මට මගේ නැන්දම්මා වාසනාවක් ❤❤❤❤❤❤
@user-yi3or6zf1n
@user-yi3or6zf1n Жыл бұрын
Adrshamath kathawak.hebei mage nendammanm ohoma ne.mata hari adarei.duwekta wage salakanne.hebei api eka gedra nemei enne.wena wenama.ekama gedra hitiyama thama prasna wedi❤❤❤❤
@tharindurox1469
@tharindurox1469 Жыл бұрын
මගේ නැන්දම්මත් ඔහෝම්ම තමයි...එක දවසක් රෑ ලමය අඩනව නලව ගන්න බෑ කියල මාව ගේයින් එලියට දැම්ම ලමය දුන්නේත් ගමේ මිනිස්සු පන්සල්ලේ හමුදුරිවෝ එක්කං ඇවිත් ලමය අරංදීල මාව බස් එකේ නග්ගල ගේදර එවුව...මෝනා වුනත් මගේ දරුවගේ තාත්තා මගේ මිනිහ මගේ ගැනවත් දරුව ගැනවත් හිතුවේ නෑ...අදටත් මාවයි දරුවවයි අතරල..
@thusharilanka8081
@thusharilanka8081 8 ай бұрын
Akanam harima asadharanai.sahara daruwo nirogi .samahara daruwo adhanawa.aka x ammage weraddha nemei daruwata thiyana apahasu thawayak.akata ammawa aliydta dhala hariyanawada.doctor kenekuta penwanna thibunane.ane mandha samaheranendhammalata threnne neddhamandha ayath duk widhala nidimaragena daruwo heduwe kiyala.
@ramanieadikari8590
@ramanieadikari8590 Жыл бұрын
නැන්දම්මා ලේලි ගැටුම කොයි තරම් කාලයක ඉදලද පැවත ගෙන එන්නෙ.මේ කතා කරන ලේලිත් දවසක නැන්දම්මා වෙනව.ඉතින් මේ ලේලිගෙ තැනින් මේ හබය නතර වෙනවද .කවුරුත් එහෙමයි .එයත් එදාට කරන්නෙ ඒකම තමයි.ප්‍රස්නෙ තියෙන්නෙ එතන.තමන් හිතන විදිය.තමන්ගෙ අම්මත් දුවට ඕන තරම් ඔය විදියට කතා කියනවා .බනිනවා.ඒත් නැන්දම්මා දෙයක්,කීවම ඒක දුර දිග ගෙනියනවා.මේ නැන්දම්මා මේ කතාවෙ අනවශ්‍ය අත දැමීමක් කරනවා.දරුවො විවාහ කරලා දෙනවට කියන්නෙ නිදහස්වෙනවා කියලා.ඇයි අම්මලා නිදහස් නොවී අලුත් අනවශ්‍ය වගකීම් ගන්නෙ.දරුවන්ගෙ දේවල් එයාලා බලා ගනීවි.උවදවුවක් ඉල්ලුවොත් කරලා දීලා පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැත්තෙ ඇයි.
@sanjeewanihatton2562
@sanjeewanihatton2562 Жыл бұрын
මට ඉන්න මහතාලාවත් ඔයවගේ ම තමයි.නටලා නටලා දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නවා.මම එහෙම කියන එක වැරදියි.ඒ තරම් මට රිදෙව්වා.එක ගෙදර මාස 6 දරුවා සුදු ද කළු ද කියලා වත් බලපු නැ ති කෙනෙක්.අද මම නිදහස් පාඩුවේ ඉන්නවා
@WorldCuties.
@WorldCuties. Жыл бұрын
Hodha ammalath innawa🥰🥰🥰man hithanawa eya mata magema amma weyi kiyala❤Mona unath man mage husbandge ammatayi thaththatayi adareyi🥰🥰
@suddi3715
@suddi3715 Жыл бұрын
අම්මො.... නැන්දම්මලා ගැනනම් කතා කරන් දෙයක් නැ.එත් සමහට අය ඉන්නවා අම්මා තරම්ම ආදරෙන් සලකන.එහෙම අය ලබන්න පින් කරන්න ඔනෙ
@ThamiraSadamali
@ThamiraSadamali Жыл бұрын
මගේ නැන්දම්මා වගේ ❤එයා මට ගොඩක් ගොඩාක් ආදරේයි ❤❤
@buddikaroshini825
@buddikaroshini825 Жыл бұрын
මගේ නැන්දම්මා වගේ 💗 එයා මට ගොඩක් ආදරෙයි හරියට මගේම අම්මා වගේ 💗💗
@supuninimasha3804
@supuninimasha3804 Жыл бұрын
අයිතිය කිය කිය නැන්දම්මලා දැගලුවාට ලමයගේ වැඩි අයිතිය තියෙන්නේ අම්මටයි තාත්තාටයි විතරයි
@ayodhyamadagama540
@ayodhyamadagama540 Жыл бұрын
මේ වීඩියෝ එක ලංකාවාසී සියලූම නැන්දම්මලාගේ නෙත ගැටේවා 😪😌
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
අයින් වෙලා උන්නම නැන්දම්මාත් හොදයි ලේලිත් හොදයි හැබැයි සමහර නැන්දම්මාලා කියන්නේ ඇත්ත පරන සිරිත්.විරිත් එහෙම කරන්ඩ කියල ඒක ඇත්ත මොකද ළමයින්ට ලෙඩ අඩුයි
@SHINU-ew6tb
@SHINU-ew6tb 9 ай бұрын
ආපෝ කියලා වැඩක් නැ මගේ ඉවසිම නිසාම හිටියා ඩිස්ෆෙශන් හැදිලා යන්තමින් හොද කර ගත්ත ඉට පස්සේ වෙනම ගියා අනේ මේ මිනිස්සු එතන්ටත් රැයක් දවලක් නැතුව එන්න ගත්ත 😢
@kumarisitha5161
@kumarisitha5161 9 ай бұрын
අපොයි මෙහෙම නැන්දම්මල.මටනං මගෙ පුතාගෙ නෝන දුවෙක්ම තමයි.මොකද මම මැරිච්චහම මගෙ පුතාව බලාගන්න ඉන්නෙ එයා.
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
මේතරම් දරුනු නැතත් මේක තමයි ඇත්ත.. පන්ති තරාතිරම් , උගත්කම් වල භේදයක් නෑ... මට තේරෙන්නෙ නෑ කොතනින්ද මේක වෙනස් කරන්න ඕන කියල.
@tharu5412
@tharu5412 11 ай бұрын
කවදහරි මටත් මෙ වගේ වෙයිද දන් නෑ...😒අනෙ හොද නැන්දම්මා කෙනෙක් ලැබේවා..🥴😒
@rajithang
@rajithang Жыл бұрын
The wife needs a supportive and understanding husband.
@BestCare-lx6gh
@BestCare-lx6gh 9 ай бұрын
අපේ මනුස්සයගෙ මහ උන්දැත් ඔහොම නටාගෙන ආවා, ඉවසලා බැරිම තැන එහෙනම් උඹම නිදියපං පුතා එක්ක ගෑණියෙක් මොකටද කියලා ගෙදරින් එලියට බැස්සෙ.. මනුස්සයා මාව අතෑරියේ නෑ අම්මගෙ හැටි දන්න නිසා..
@dilanuwan.2252
@dilanuwan.2252 Жыл бұрын
මටත් මෙහෙම කාලායක් තිබ්බා😥 මං මාර විදිහට දුක් උනා😑
@rukshikakuruppu1230
@rukshikakuruppu1230 Жыл бұрын
මගේ නැන්දම්මා නම් හරිම හොඳයි එයා අම්මෙක් ❤
@mr.liteacewbgp5781
@mr.liteacewbgp5781 Жыл бұрын
පට්ට කතාව මේක නං 😂😂😂
@NisithFernando93
@NisithFernando93 Жыл бұрын
ටිකක් දිග වීඩියෝ දාන්නකෝ බං 😢
@VimanthaPatrick
@VimanthaPatrick Жыл бұрын
මගේ නැන්දම්මයි නෑනලා ටිකනම් ශෝක් දරුවො හැදුවෙත් එයාලා😊😊😊
@kavindamaduranga5269
@kavindamaduranga5269 Жыл бұрын
නියමයි...
@wageeshanisansi618
@wageeshanisansi618 Жыл бұрын
බැන්දට පස්සේ නැන්දම්මලා එක්ක නම් ඉන්න හොද නෑ
@priyankamanoj9021
@priyankamanoj9021 Жыл бұрын
Hmmm . 😥😥
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Жыл бұрын
ඇත්තම ඇත්ත....එයා තමයි අඕකොම දන්නෙ.මොනා උනත් කෙල්ල පලි...
@thilininalika1573
@thilininalika1573 Жыл бұрын
E athin mn hari wasanawathai mage nedda amma mata dewini amma wage ❤❤❤❤❤
@nethu.9060
@nethu.9060 Жыл бұрын
මගේ නැන්දම්මත් ඔහොම තමයි .මුලදීම මන් හදා නොගත්තනම්...දැන් කියලත් ලොකු වෙනසක් නැ .එත් ඉතින් සාමාන්‍ය විදියට හැප්පීලා .දරැවෝ දෙන්නා එක්ක අමාරැවේන් ජිවත් වෙනවා .හස්බන් හොද නිසා .මන් නම් ඔය ගෑනු ගනන් ගන්නේ නෑ.
@NPDharani
@NPDharani Жыл бұрын
Ow venama jiwath vena eka thamai hari. Nidi maragena lamai balanne api but advice denda enawa api lamai hadala tiyenawa kiyala. Please babek hambuna gaman thamange ammalage gedara yawanda. Mokada kawadawath nandammata ba amma kenek venda
@anonymous-gx2wo
@anonymous-gx2wo Жыл бұрын
ඔතනදි කියාගන්න බැරි තඑම් අසරණ වෙන්නෙ පිරිමි එකා
@Sachininimasha880
@Sachininimasha880 Жыл бұрын
අම්මෝ ඹව් මටත් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ 🥲
@chandanimalka3349
@chandanimalka3349 Жыл бұрын
නැන්දම්ම නපුරු උනත් කමක් නැහැ. ඒ අයට සලකන්න. දරුවො බැන්දට පස්සෙ ඒ අය හිත්වලින් අසරන වෙනවා & තනි වෙනවා.🎉
@Sachininimasha880
@Sachininimasha880 Жыл бұрын
@@chandanimalka3349 ම්ම් 😶
@MayuriSamarakoon-wm4jv
@MayuriSamarakoon-wm4jv Жыл бұрын
Eka nam attha.. matath oya tika thamai. Inne mahatthayalage gedara. Ekama watthe hamoma gewal hadan inne. Serama awith ape prashnawalata agili gahanawa. Eyalage pawl eyala hoda lassanata geniyanawa. Mahatthaya nam wachanayak katha karanne na. E minissu waradi karath ewa pen na wage innawa. Matath dan epa wela inne. Mahatthayath kiyanne eyage ammata aithilu kiala daruwa. Wenama geyak aran yan kiwwama eya kamathi na.. mata karapu hamadema man iwasan hitiya. Ape amma daruwa labunata passe awith hitiya baba balaganna. Eya mata karapu asadaranakam walata katha kara kiyala eyage nangila ekathu wela ape ammata banala elewwa. Man kawadawath eyage ammata banala na anam manam kiyaddi ethanin katawahagena yanawa. Danata man amma ekka ape gedara awith inne. Hithata loku kalakirimak thiyenne. E gedara yanawa kiyaddith mata pissu wage. Ita wada maruna nam hodai hithenawa. Daruwa nisa kisi deak karaganna ba. E daruwath paw. Eyata dan masa 5ta lagai.
@shanidimasewwandi4581
@shanidimasewwandi4581 Жыл бұрын
Oya pau ane Mona karannada sis iwasan innama wenawa
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
😂😂😂බදින්න් එපාලා බන් එච්චරයි ගෑනුන්ට වදේකුත් නෑ පිරිමින්ට වදේකුත් නෑ නැන්දමට වදීකුත් නෑ
@shashikalamaduchani4419
@shashikalamaduchani4419 10 ай бұрын
Ammoo ow ape wesa ganith ohoma thamayi
@AsharaSithumini-zm1qf
@AsharaSithumini-zm1qf Жыл бұрын
අම්මෝ ඔව්. මට‍ දරුවා ලැබුනම හොස්පිටල් 1න් කියපු විදිහට දුන්න. ඒත් නැන්දම්මා කියනවා ඔහොම නෙවෙයි දෙන්නේ. නහය , නළල, කම්මුල් , කකුල් ඔලුව ඔහොම නෙවෙයි හදන්නේ. අපේ අම්මලා කියන විදිහට කරන්නේ නැතිව එයා කියන විදිහට කරන්නලු. මම ළමයි 4ක් හැදුවලු. කොළපොතේ ලු නාවන්න ඕනලු
@harshanafernando6399
@harshanafernando6399 Жыл бұрын
කිසිවෙකුටත් අයිතියක් නෑ ඒත් ලමයි හදපු දැනුම් තේරුමක් තියෙන වැඩිහිටියෙක් ගෙන් අවවාදයක් උපදෙස් ගත්ත කියල වරදින් නෑ
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Dan yal pana giya upades dostharala piliganneth na.pump kara kirideemen daruwa welawata kiribonna iganagannawa.in badath pirenawa
@harshanafernando6399
@harshanafernando6399 Жыл бұрын
@@raviravindra889ඔව නැති කාලේ ලමයි බඩ පිරෙන්න කිරි බිව්වේ නැද්ද 🤭
@chandiguruge476
@chandiguruge476 Жыл бұрын
අපිත් ළමයි හැදුවා පම්ප් කරේ නෑ මේ වීඩියෝ එකේ ඒ අම්මා ඒ පුතත් හදන්න ඇත්තෙ එහෙම ලේලිලා හිතන්නේ උන්ට කසාද බඳින්න ඒ පිරිමි ලොකු මහත් වෙලාම උඩින් පාත් වෙලා කියල
@nancyb99
@nancyb99 9 ай бұрын
​​@chandiguruge476 me Chandi Guruge kiyana nakichhcita putha ekka budiyanna oni wela dagalanne, comments 100k withara dala lelilata Bena bena. Pau meya
@Chamodimadhuka
@Chamodimadhuka 8 ай бұрын
@@chandiguruge476 ammo nandammalata adaret dala thyn comments goda... anunge dewl hoyana ek hoda na kyl dnnw eth oyage adahas nisa nikmt blnn hithuna 😂😂😂
@dilhaniekanayaka-f6y
@dilhaniekanayaka-f6y Жыл бұрын
මං දන්න එක ගෑනියෙක් නම් නාවන්නෙ සබන් ටික අරන් මූනෙ උලලා. ළමයා මරන්නෙ නැති ටික විතරයි.. පපුවෙ සෙම ළමයගෙ. කතා කරගන්න බෑ සෙම. ඒ තියෙද්දි නාවනවා, රෑට ඇඟ හෝදවනවා 8-9ට විතර.ඒකි මේ වීඩියෝ එක දැක්කොත් නම් ඒකි උඩ යනවා ශුවර්. 😆😆😆 ගොං ගෑනිනෙ.. 😆😆
@sanjeewanigalarawa1258
@sanjeewanigalarawa1258 Жыл бұрын
Mata oke anith peththa nendamma hodai mamandi thamai nendamma wela thiyenne mata😢😢😢
@Naomi_Edward
@Naomi_Edward Жыл бұрын
This very true. This happens from your own mother as well sometimes. But what matters is how you manage it. Teaching the new moms how to handle it, teaching older mother how to understand the younger moms. Leaving the family/home is not what should happen. Should teach people how to carry each other. How to help each other. Please fill people with positive vibes.
@salindafernando4140
@salindafernando4140 Жыл бұрын
agreed.. people never try to understand each other, Just what comes to mind think it's right..
@krishperera5050
@krishperera5050 Жыл бұрын
100%agreed
@indunil1809
@indunil1809 Жыл бұрын
Think about her as your own mother, no matter how cruel they are. When your own parents blame at you, do you ever tried to go away from them forever. Even the parents hit at you, we don't mind it sometimes Because you know parents love you anyway and there are no other lovers out side that love you most than your parents. Can't even imagine. lot more than the love between husband and wife.You will realize it once you become parent. Even this video also a good example, the mother won't let anyone to take advices of others.Because she thinks that she loves the baby than anyone in the world and so she can take care about the child by her own.Not like to hear even advices of mother-in -law.That is the love, which is not faded even the child become a adult one day and enter in to marriage. Remember we will all become a parent one day. Getting angry and blame at the parents is not the solution, it will create more conflicts and also son or a daughter will not like to see thire spouse to be blame at their own parents, Do you like?. So look after your parents, they will admire you, good thought will come out instead of bad thoughts one day. The only thing is to be patience. Not like past, the humanity shaded away from our lives, can't share anything with anyone, don't know how to communicate with each other..Even inside the house those conflicts happens between sisters ,brothers of a same mother. Even at universities inside hostels this happen, always conflicts, frequent changing of hostel rooms.because everyone think that other person should behave according to you and you think why should I behave according to her, it is ridiculous😢That is the start of conflict. It is okay if you run away from that.But here there is a problem, because your spouse was being the life of their parent before you found him or her.Therefore run away is not a solution.You have to be patience and create a solution according to the situation, otherwise the parent lose their lovely child, and the spouse miss the pesons that love them most other than anyone in the world.Even you can't love your spouse more than their own parents,that is the truth whether you believed it or not. There are so many weaknesses in me, I try to improve them and the humanity inside me as well, because it will help me at many situation one day😊
@dammikapradeep5254
@dammikapradeep5254 Жыл бұрын
Me kathawa aththatama hodai.godak than wala inne me wage nandammala
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН