අපේ විදියට සැරට පාස්ටා | Spicy Chicken Pasta (Eng Sub) | Masala Pasta | Wild Cookbook

  Рет қаралды 1,016,547

Wild Cookbook

Wild Cookbook

Күн бұрын

#pasta #wildcookbook #spicypasta
INSTAGRAM: / _wildcookbook_
FACEBOOK: / wildcookbooksl
TIkTok : vm.tiktok.com/...
Watch all my videos (playlist) : • Wild Cookbook

Пікірлер: 629
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
තැන්කූ තැන්කූ ඉල්ලපු එක දුන්න ට❤️❤️☺️☺️ exam ඉවර වුන ගමන් හදනවා 😊😊
@ramyagunathunga9212
@ramyagunathunga9212 2 жыл бұрын
Exam එකට සුබ පැතුම්
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
@@ramyagunathunga9212 Thank you 🤗❤️
@nadeevlogs9375
@nadeevlogs9375 2 жыл бұрын
🤣🤣🤣
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
@@nadeevlogs9375 ඇයි 🤭
@Unknown-yr7cr
@Unknown-yr7cr 2 жыл бұрын
අමරබන්දු රූපසිංහ.......
@Lath-q2t
@Lath-q2t 3 ай бұрын
කැම හදනව බලන්න වැඩිය ඔයා ලස්සන නිසා වෙන්න ඇති ගොඩක් කොම්මෙන්ට්ස් තියෙන්නේ බුදු සරණයි මල්ලි
@dammikadamayanthi2662
@dammikadamayanthi2662 Жыл бұрын
පිටි කිරි හරි පොල් කිරි හරි දෑන්න බැයි
@kithsirilakshan419
@kithsirilakshan419 2 жыл бұрын
Thank you very much අයියේ ඉල්ලපු recipy එක දුන්නට 🤗🤗😘❤️❤️❤️❤️
@samanmendis8921
@samanmendis8921 2 жыл бұрын
පැස්ටා වලට වැඩි කැමැත්තක් නැ,ඒත් මේ recipe එකට නම් ආස හිතුණා .thanks malli.
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@DT_gaming.56
@DT_gaming.56 3 ай бұрын
😊
@sumihiruchandrasekara4879
@sumihiruchandrasekara4879 2 жыл бұрын
ඔයා හැම එකටම කුකුල් මස් දානව වෙජිටබල් කෑම එකක් හදන්න කියල දෙන්නකො
@nishan6875
@nishan6875 2 жыл бұрын
කුකුල්ලු එක්ක තරහයි ..එ්කයි එ්😅
@marasinghepedige5620
@marasinghepedige5620 2 жыл бұрын
ඉතින් යකො කුකුල් මස් දාන්නෙ නැතුව හදනවනෙ ඵතකොට වෙජිටෙිරියන් තමයි 😆😆😆😆
@hansaninisansala8675
@hansaninisansala8675 2 жыл бұрын
Milk දාන්නැතුව එකක් හදන හැටි දාන්නකො milk ඇලජි 🤢
@akilaimarshana
@akilaimarshana 2 жыл бұрын
Fresh cream kiyanne monawada Hadaganne kohomada bro
@chamikayogananda
@chamikayogananda Жыл бұрын
Ingredients දාන ගමන් ඒවා මොනවද කියලත් කිව්ව නම් හොදයි
@hvfgdt
@hvfgdt 5 ай бұрын
Video eke corner eka balanna
@Amanda-dr1fq
@Amanda-dr1fq 2 жыл бұрын
අනිවාරෙන්ම හදන්න හිතුන කෑම එක දැක්කම...ගොඩක් ආස කරන කෑමක්...😋
@shashini3272
@shashini3272 2 жыл бұрын
මමත් චීස් පැස්ටා කන්න ගොඩක් ආසයි. 😉😉😉
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
ඒක මරු මල්ලී ..👌👌👌👌 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@sameeralal6179
@sameeralal6179 Жыл бұрын
මම ආසම උයන ක්‍රමේට වඩා හිනාවටයි රගපෑමටයි ඔහොම තමා සතුටින් උයන්න ඕන එවිට කෑම රස මමත් මල්ලි කෑම උයන්නෙ සතුටින් වැඩිපුර ඉන්නෙ කිචන් එකේමයි මමත් ඔයාගෙ රසිකාවියක්
@janavisonali2754
@janavisonali2754 2 жыл бұрын
Super chef. this time Sri lankan style. Having sub titles in English will help channel reach Interational viewers. God luck.
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 2 жыл бұрын
හමෝටම දැනගන්න ingredients වල ප්‍රමාණත් දැම්ම නම් හුඟක් හොඳයි
@ruchirafernando800
@ruchirafernando800 2 жыл бұрын
Thats true
@jaywick3
@jaywick3 Жыл бұрын
This is soo delicious! Thank you we all enjoyed this in UK 🇬🇧. Please do dome videos about batch cooking for the week.
@sathirathenaka4846
@sathirathenaka4846 2 жыл бұрын
ඔන්න මාත් හැදුවා මේ කන ගමන් ඇත්තටම කියලා වැඩක් නෑ පට්ට රහයි 🤗😍😋👌👌👌👌
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@shiraninadira5088
@shiraninadira5088 Жыл бұрын
පොල් කිරිද දාන්නෙ යාළු
@ruthgody555
@ruthgody555 2 жыл бұрын
That was a awesome Pasta. 👌 looks yummy 😋 must make it your way. Thank you for sharing 😘 💖💖👍🇦🇺🇦🇺🇦🇺🇦🇺love from Melbourne
@SheshikaMallawarachchi
@SheshikaMallawarachchi Жыл бұрын
I made it for lunch & it turned out really well 👍Easy & yummy recipe 😋😋
@zeinabalaskndrany8602
@zeinabalaskndrany8602 7 ай бұрын
بالرغم من عدم فهمي للغة الغريبة التي تتحدث بها ايها الطفل اللطيف 🌷🌿لكن حضورك الطاغي وابتسامتك الطيبة تجعلني اتابع خطوات اعدادك للطعام الأسيوي الشهي🌷🌿
@subhanichetana5310
@subhanichetana5310 Жыл бұрын
අද හදන්න හිතාගෙන හිටියෙ රෑට ඒඅතරෙ මේරෙසපි එක දැක්කෙ ගොඩක් ස්තූතියි අද හදනවා වැඩ ඕෆ් වෙලා ගිහින් මන් කුවේට් ❤
@DasunNadeema
@DasunNadeema 2 жыл бұрын
සිංහ දැනුමේ කෙනාගේ කටහඩ ම කියලා හිතෙන්නේ මට විතරද
@නෑගේණහීරරජවරෑ
@නෑගේණහීරරජවරෑ 2 жыл бұрын
spegati cobanara එකකුත් දන්නේ නෑති අපේ යාලුවන්ට හදලා දේමුත ඉතලී වීදිහට 🙈
@tharulchenitha
@tharulchenitha 2 жыл бұрын
*spaghetti carbonara
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@mihikolanka6686
@mihikolanka6686 2 жыл бұрын
කෑමක් හදන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් දැම්මනම් තවත් හොඳයි නේද ? එතකොට අපටත් එය හදන්න පහසු වෙනවා
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@hansierandi3228
@hansierandi3228 2 жыл бұрын
අයියාම හදලා අයියාම කනවා අපි පවු නැද්ද අනෙ 🙈🙈🙈😁😁 ඉක්මනටම මාත් හදලා කන්න ඔනෙ ☺️☺️🥰🥰
@kashmira2332
@kashmira2332 2 жыл бұрын
which language is this
@deshaninawanjana5585
@deshaninawanjana5585 2 жыл бұрын
Sinhala language
@windykushmi5407
@windykushmi5407 2 жыл бұрын
It's looking delicious 🤤
@nadunikarunaratne2502
@nadunikarunaratne2502 2 жыл бұрын
I made this last night and it turned out really well. Everyone loved it.😁I’ve tried few macaroni recipes and this was the BEST one so far! Thanks for sharing!!!
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@sanayarazmy6137
@sanayarazmy6137 2 жыл бұрын
Where dd u buy tomato paste n fresh cream??
@nadunikarunaratne2502
@nadunikarunaratne2502 2 жыл бұрын
@@sanayarazmy6137 From keells
@sanayarazmy6137
@sanayarazmy6137 2 жыл бұрын
@@nadunikarunaratne2502 thanks 🙂
@sham00467
@sham00467 2 жыл бұрын
what is the masala powder? garam masala?
@akilacreations9754
@akilacreations9754 2 жыл бұрын
නියමයි...ඉල්ලපු video එකම දුන්නට..tnq❤️🤗
@raveenamel7796
@raveenamel7796 2 жыл бұрын
Pasta hadana kota wadiya thambanna epa.anika thambala thiyanna epa.sos eka hadana gamanmy pasta eka lipe thiyaganne. Me 2 kama ekata hadala ekama vele kalawam karanne. Pasta italy wala bath wage thambala thiyanne nahe .kalawam karana onama salsa ekak hadana gamanmy Pasta ekath thambaganne.
@aliceridrigo2243
@aliceridrigo2243 10 ай бұрын
පාස්ටා නෙමෙයි පාස්තා මොකද ඉතාලි භාශාවෙන් Tශබ්ද කරන්නෙ ත කියලා.
@arunarajapaksha3507
@arunarajapaksha3507 2 жыл бұрын
අම්මෝ ඇති යාන්තම් මං බයේ හිටියේ අර පිහිය අරන් පිගානටත් එක්ක කොටයි කියලා thank you
@manojakularatne4684
@manojakularatne4684 11 ай бұрын
😅
@priyantharathnayake7891
@priyantharathnayake7891 6 ай бұрын
Short eke anthimata daana action ekata kemathi Un me konata
@p.ksubashi611
@p.ksubashi611 Жыл бұрын
Thank you so much ❤❤❤❤❤brother .....ada mama mage yaluwekta denna pastha haduwa me widihata marama rasai kiuwa......hodata hadala thiyenawai kiuwa then tnq tnq. 🤝
@hansigimhani7148
@hansigimhani7148 2 жыл бұрын
When u cook pls explain what u adding for the foods one by one ok....
@nniroshan9933
@nniroshan9933 2 жыл бұрын
ලසන්‍යා හදන FULL VIDEO එකක් ඕනේ ❤️
@nniroshan9933
@nniroshan9933 2 жыл бұрын
❤️
@kosalasenevirathna8534
@kosalasenevirathna8534 2 жыл бұрын
Thnx ඉල්ලපු එක දුන්නට,තව pasta,spaghetti recipes ඕන❤️😍😋
@sudeeramayura9594
@sudeeramayura9594 Жыл бұрын
👍👍👍👍👍👍
@AyeshaSulthana393
@AyeshaSulthana393 Жыл бұрын
What language is this
@ravindrapriyalal5181
@ravindrapriyalal5181 11 ай бұрын
​@@AyeshaSulthana393He was speaking in Sinhala. He is a Sri Lankan
@lishaniumanga5541
@lishaniumanga5541 2 жыл бұрын
දැක්කහමත් බඩ පිරෙනවා ..😍😍😍
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
අනිවාරෙන්ම හදන්න හිතුන කෑම එක දැක්කම...ගොඩක් ආස කරන කෑමක්😍
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 11 ай бұрын
Mama oyage kema beluwe ne namuth oyage mahansiyen idiriyata yana punchi kollek....wayasata yaddi hoda thenakata lankawe nama aran yawi....ekai minissu kuhakakam karanne...selenna epa...lankawe kenek widihata obata atha denna puluwan chenall ekata udawwak karala witharai...onna man sab kala....nawathinna epa.wetenna epa.pala aethi gasatai gall gahanne...🔥
@Priyangani1980Senanayaka
@Priyangani1980Senanayaka 2 ай бұрын
Onna man heduwa pasta eka rasai thanks..saudi medamlata rasa wetila.. godak rasai kiuwa bs
@samrinbanu8638
@samrinbanu8638 2 жыл бұрын
Wow this is amazing I will try this dish thank u so much bro....😍👌🏻❤️
@MalithiKoswaththa-bp4rb
@MalithiKoswaththa-bp4rb Ай бұрын
අනෙ කවුරු හරි කියන්න fresh cream කියන්නෙ මොනාද
@ShamalsameerasilvaSilva-un4dn
@ShamalsameerasilvaSilva-un4dn 11 ай бұрын
මචන් උබට..උයන්න..පුලූවන්.....එත් කියලා දෙන්න ..දන්නේ ..na
@nisha1675
@nisha1675 2 жыл бұрын
මොනවද අනේ fresh cream කියන්නෙ.
@parkavi4505
@parkavi4505 2 ай бұрын
It's available to super market
@muktchand
@muktchand Жыл бұрын
Didn't understand ur language but love t way u presenting❤❤❤
@TanishiyaRanasingha
@TanishiyaRanasingha Жыл бұрын
මං අද හැදුවා මාරම රසයී.....😊😊Thank you....sooo much
@kumarisandhya8460
@kumarisandhya8460 2 жыл бұрын
Mn nm uyanna danne na. Danma uyana video download krgannava marry krma balan uyanna 😁. Eka nevei garlic vitharada use kre pastry eke???🤔 Iguru na da 🤔???
@vinodyachathurangi1969
@vinodyachathurangi1969 2 жыл бұрын
අම්බෝ කටට කෙල උනනවා 😋😋😋
@nadeeshakodithuwakku5902
@nadeeshakodithuwakku5902 2 жыл бұрын
I made it and it was really yummy 😍Thanks a lot ☺️🙏🏻
@මලිතිවිජේසිංහ
@මලිතිවිජේසිංහ 2 жыл бұрын
සුපිරි කොල්⁣ලෙක් ජය වේවා සහෝදරයා 👍👍👍👍❤❤❤❤
@yohankaushalya6718
@yohankaushalya6718 2 жыл бұрын
Most waited video,thank you very much bro😌🔥❤💯
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@amilamadushanka4246
@amilamadushanka4246 2 жыл бұрын
පාස්තා එක හදනකොට දාන වර්ග විස්තර කරන ගමන් හැදුවනම් වඩා හොඳයි
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි මම ඉල්ලීම කල රෙසිපි එක දුන්නට.හරිම රසට ඇති.ඉක්මනින් තවත් විඩියෝ එකක් අරන් එන්න.
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@priyantharathnayake7891
@priyantharathnayake7891 6 ай бұрын
Shortswalin thamay API oyata godak lan wune
@udara660
@udara660 Жыл бұрын
පිහියට අතකැපිලා ඒම නැද්ද මචං මම උයන්න හැදුවොත් ලේ හෙල්ලෙනවම තමා😞
@manjulasamarasinghe2781
@manjulasamarasinghe2781 Жыл бұрын
fresh milk natuwa pol kiri danna puluwanda
@sanjeewanidharmadasa6641
@sanjeewanidharmadasa6641 Жыл бұрын
මල්ලි ,ෆ්‍රෙශ් මිල්ක් සහ අනිත් මිල්ක් එක මොකද්ද ?
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
මෙ විදිහට පාස්තා මරන්න පුළුවන් .... උනු උනුවෙම කන්න ඔනි ... Thank you …..💙
@PraveenSilva-p5t
@PraveenSilva-p5t 3 ай бұрын
අනේ bubble tea ත් හදන හැටි දෙන්නකෝ😢😢
@koshimilanthi
@koshimilanthi Жыл бұрын
godak shoi...boru posh eka ne aiye oyage hemotama therena vidiyata niyama sinhalen kiyala denawaniyamai kollo.adarei digatama karan yamu..wena ayage ewa beluwama phosh english keli vitharai..
@sankaprabashana
@sankaprabashana 11 ай бұрын
Frash cream එක මොකද්ද chess cream එකක්ද නත්තම nomal milk cream එකක්ද
@dinushi4649
@dinushi4649 Жыл бұрын
I made this today... Superb recipe.... 😋😌
@sewwandimudalige5009
@sewwandimudalige5009 Жыл бұрын
Fresh cream කියන්නෙ මොනාද
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
රස ඇති ..පිහිය නම් මරු මාත් ගන්නෝනි.ඒවගේම පිහියක්.😁
@thusharagamage5746
@thusharagamage5746 2 жыл бұрын
මo ආසයි ඔයාගේ වීඩියෝ වලට.මට කියාදෙන්න.අරාබියන් mashrum soup ekak.😍😍
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Puthata budu saranai hinawa harima lssanai
@pavithragamage5464
@pavithragamage5464 2 жыл бұрын
Please kiyanawada fresh cream eka gaththa brand eka.thank you.
@dulamadu738
@dulamadu738 2 жыл бұрын
රස තුනපහ කුඩු එකක් හදන විදිය ඕන.
@ChopChopRecipes
@ChopChopRecipes 2 жыл бұрын
Ohh yes,Nameska,.. this is my types of recipe,simple & easy to cook? Thanks for sharing it😍🥰😋👍👍Sukria/Sukran/Arigato/miakceebuku/Gracias/terimakasih🥳😘😘
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@commerce171
@commerce171 2 жыл бұрын
අනෙ අයියෙ රෙස්ටුරන්ට් රහට චිකන් ප්‍රයිඩ් රයිස් එක්ක් හදන්නෙ කොහොමද
@silvasharmaspecial719
@silvasharmaspecial719 2 жыл бұрын
Looks Delicious 😋
@disnasenanayaka3487
@disnasenanayaka3487 2 жыл бұрын
ඕකමයි මම ගෙනල්ලා තියෙන්නේ .ස්තුතියි චෙෆ්
@niluperera4177
@niluperera4177 2 жыл бұрын
අනේ මල්ලි ඔයා ඒ එකතු කරපු full cream එකේ brand එක මොකක්ද
@ravindulakshan9409
@ravindulakshan9409 2 жыл бұрын
ඔයා දාන දේවල් වල ප්‍රමාණය ඒකත් එක්කම දාන්න බැරිද ? bro
@myp832
@myp832 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදල බලනව ❤️🙏🥰
@julietpais8416
@julietpais8416 Жыл бұрын
Babu pastais continental food y using cocooil...n curry leaves 😂
@palaknaval7097
@palaknaval7097 2 жыл бұрын
You're awesome 🌸 I love your videos so much ❤️
@jayantigilan2172
@jayantigilan2172 Жыл бұрын
මන් හැදුවා හරිම රසයි.මන් කන්නෙම නැති දෙයක් ඒත් අද කෑවා.සුබ දවසක්...🙋👍👌❤️❤️🙏🙏
@mohamednisam1130
@mohamednisam1130 2 жыл бұрын
It's awesome 😍😍😍 Can u give a white sauce cheese pasta recipes 😀
@mohamednisam1130
@mohamednisam1130 2 жыл бұрын
Bcs Ur recipes very helpful and easy way for me
@FathimaNajeema
@FathimaNajeema 10 ай бұрын
අනිවාර්යෙන්ම ඔලිව් තෙල් දාන්න ඕනෙද?
@sudarshideepa6726
@sudarshideepa6726 11 ай бұрын
රට ඉන්න අයට නම්.හදන්න😢 පුලුවන්.ලංකාවෙ අයට????
@nirmapramo25
@nirmapramo25 2 жыл бұрын
Malli meka dn haduwa dinner ekata.fresh cream tbbe nathi nisa mayonnaise damma.it was superb .yummy .thank you
@apmusicman8259
@apmusicman8259 2 жыл бұрын
Oya koehda inne lanakwe, neththam රටද inne
@චුල්බුලී
@චුල්බුලී 2 жыл бұрын
Galle kollek lu
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
නියමයි අයියේ මම ඔයාට ගොඩක් ආදරේයි 😘😘😘😘😘😘❤️❤️💞💞💞💕💕💕💕💕💕💕බුදුසරණයි 🙏🙏🙏
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
බොහොම ස්තූති චෙෆ්....👍💐 ස්පැගටි,පැස්ටා තවත් වෙනත් රෙසිපි වලටත් හදන්නකො....❤
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@gaganihansi6220
@gaganihansi6220 2 жыл бұрын
ඊඉයෙ හැදුව නියමෛ.thank u
@lakmaliedirisinghe462
@lakmaliedirisinghe462 2 жыл бұрын
Ane malli mata kiyanawada fresh cream milk wenuwata pol kiri demmata kamak nedda kiyala.
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 Жыл бұрын
Pute italiye nam sos eka hadala ita passe unu unuwe tamai pasta eka dala kanne
@ydms8372
@ydms8372 Жыл бұрын
I tried this & it came delicious
@NilushaLakmali-i8b
@NilushaLakmali-i8b 14 күн бұрын
අයියෙ කොහොමද රැටටුයිල් හදන්නෙ
@FISHCUTTER75
@FISHCUTTER75 2 жыл бұрын
ඔයාලගෙ විදිහටද හා හා
@tharinduvinod4482
@tharinduvinod4482 2 жыл бұрын
Oya Aththatama chep kenekdha bro 🤟🤟🤟🍭🍩🍨🍡🥧🍰🎂
@tharinduvinod4482
@tharinduvinod4482 2 жыл бұрын
Oyage kata hada harima lassanayi 😘😘😘❤️✔
@dinushihettiarachchi6739
@dinushihettiarachchi6739 2 жыл бұрын
It looks yummy and the presentation is also interesting☺️should try on this weekend🤍
@Nipuna-u3p
@Nipuna-u3p 11 ай бұрын
මල්ලී තෙරුවන් සරනයි,,ලෝකෙන්ම හොදම chef ඔයා වෙන්න ඕන,🙏🙏❤️
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
නියමයි බ්‍රො,අපිත් හදන්න ඔනේ ...Dubai වල කඩයක් දාමුද🤝😉😉🔥❤️
@damayanthiweerasena2131
@damayanthiweerasena2131 2 жыл бұрын
kzbin.info/www/bejne/hofdlHiZpp15rZY
@tharuherath8925
@tharuherath8925 Жыл бұрын
Thank you very much .. I made this and it’s really good and yummy .. Wish you all the very best
@sunethracroos8924
@sunethracroos8924 11 ай бұрын
I cook ye pasta 28th poya day, its tasty. Thanks br,other. Send some easy cooking for Christmas lunch and dinner. Not necessary rice something new Recepies
@indranigoonewardena8949
@indranigoonewardena8949 10 ай бұрын
Pl give quantity of ingredients (How many gr of pasta ) but spices quantities can manage but fresh cream and mill ??
@harshaekanayaka8598
@harshaekanayaka8598 11 ай бұрын
අයියා මොකද්ද ඔය. Fresh cream සහ milk කියන්නේ? ( මිටි කිරි,දිය කිරිද ද? )
@IroAbeysinghe-qs4ji
@IroAbeysinghe-qs4ji 26 күн бұрын
?
@maheshianuradha1863
@maheshianuradha1863 4 ай бұрын
Pirimi iuwoth ohomama thama.oya thambanna one kochchara welwakda kiuwe nane
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 24 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 24 МЛН