මාධව ඇයි සචිනිව බැන්දේ නැත්තේ|

  Рет қаралды 615,244

FM Derana

FM Derana

3 жыл бұрын

මාධව ඇයි සචිනිව බැන්දේ නැත්තේ ???.......
සචිනි රටටම ඇහෙන්න කියපු සුභ ආරංචිය.............
තාරුණ්‍යයේ ජනප්‍රියම නිවේදක යුගලය
❤සචිනි❤ එක්ක ❤මාධව❤
මෙවර FM දෙරණ නිවේදක යුගලක් ලෙස 🎤🎧🎬📻📻📻
අපි නොදන්න රේඩියෝ තුලින්
📻92.2| 92.4
▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On KZbin - bit.ly/2VnXCGS
▶ Like Us On Facebook - / fmderana
▶ Follow Us On Instagram - / fmderana
Enjoy & Stay Connected With Us For More Videos !!!
#FMDerana #Api_Nodanna_Radio #sachininipunsala #madhawawijesinghe
#අපිනොදන්නරේඩියෝ #ආදරේනිසයිඅහන්නේ

Пікірлер: 446
@SachiniNipunsala
@SachiniNipunsala 3 жыл бұрын
ඔබේ ආදරයට බොහොම ස්තූති ❤️
@ireshaudayangani1962
@ireshaudayangani1962 3 жыл бұрын
Giya athme sahodarayo wenna ethi oyala denna
@suga3572
@suga3572 3 жыл бұрын
අපි ඔයාල තුන්දෙනාටම ආදරෙයි ..❤️❤️❤️
@iresha5084
@iresha5084 3 жыл бұрын
😙❤️
@dedunuumaya1819
@dedunuumaya1819 2 жыл бұрын
මාධව අයියට සිංදු කියන්නත් පුලුවන් 😍😍😍🤭
@kaveesha278
@kaveesha278 2 жыл бұрын
Ela😚💓
@satheeshasewmini5236
@satheeshasewmini5236 3 жыл бұрын
ලංකාවෙ ඉන්න දක්ශතම වගේම නිහතමානීම නිවේදකයන් දෙපලක් ❣️ love you both!!
@taniyashehara8668
@taniyashehara8668 3 жыл бұрын
බදිනවා ට වැඩිය යාලු කම වටිනවා. දෙන්නම මාරම දක්ෂයි අපි ගොඩක් ආදරේ
@rashligossip601
@rashligossip601 3 жыл бұрын
මාදව හරි නිහතමානී කලාකරුවෙක් වගෙම හොද නිවේදකයෙක් සචිනි අක්කාටත් ආදරෙයි ඉතිම් 😍🤟
@allbeautifulthings7325
@allbeautifulthings7325 3 жыл бұрын
ආදරෙයි උබලා දෙන්නටම.. පන්ඩිත නැති සුපිරිම නිවේදකයෝ දෙන්නෙක්.. 😍😍😍
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
නාරද තනූජාගෙන් පස්ස බිහිවුන සුපිරි පරි ඉතිරෙන කපල් එකක් තමා මේ... ආදරෙයි දෙන්නටම පැලෙන්නම
@nishadi6039
@nishadi6039 3 жыл бұрын
මොකද්ද ඒයි පරි ඉතිරෙන කියන්නෙ😂
@shashininavodya9992
@shashininavodya9992 3 жыл бұрын
මම නම් කැමති ම නිවේදකයන් දෙදෙනා ............
@vindyaudeni1160
@vindyaudeni1160 3 жыл бұрын
Mama asama niwedakain dennek.mama hithan idiye oyala denna kawada hari merry karai kiyala.oyala godak mech wena dennek.den monawa karannada neda.oyalage weda katauthu sarthaka wenna kiyala wish karanawa.
@vineethamahanama3345
@vineethamahanama3345 3 жыл бұрын
තාරුණ්‍යයේ යුගල පදය 😀මාධව❤සචිනි..💙ආදරෙයි අය්යේ අක්කේ 🙏තෙරුවන් සරණයි 🖤
@kawmi599
@kawmi599 3 жыл бұрын
ආසම නිවේදකයො දෙන්නා...🤩🤩 ආදරෙයි....❤️✌️
@TVKBro
@TVKBro 2 жыл бұрын
ඇත්තටම රේඩියෝවට සෙට් වෙන නියම වොයිස් 2කක් , පොලවේ පය ගහල ඉන්න, නිහතමානී නිවේදකයන් දෙදෙ⁣නෙක්. 👍👍👍
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
මන් ආසම නිවේදකයන් දෙපලක් දෙන්නම ගොඩක් දක්ෂයි බලන් ඉන්න හරිම ආසයි❤️❤️
@verjinia
@verjinia 3 жыл бұрын
නාරද අයියා,තනුජා අක්කිගෙන් පස්සේ ආස කරන නිවේදක යුවල ඔයාලා දෙදෙන්නා❤❤
@Asirimathlokaya
@Asirimathlokaya 3 жыл бұрын
අනිවා... මාත්
@dimuth4589
@dimuth4589 2 жыл бұрын
අනිවාර්යයෙන් ☸️❤️☸️
@ireshachani955
@ireshachani955 Жыл бұрын
Aniwa
@saumyamaduwanthi4976
@saumyamaduwanthi4976 3 жыл бұрын
අපේ කාලේ නාරද තනූජා කිව්වොත් හරි.ආදරෙයි දෙන්නටම අයියා අක්කී මගේ ආසම නිවේදනයකයයි නිවේදිකාවයි .නියමයි ඔයාල
@vindi1309
@vindi1309 3 жыл бұрын
Congratulations both of you ❤️♥️😍 මන් කැමතිම නිවේදක දෙපල 🤗😊
@suga3572
@suga3572 3 жыл бұрын
පේශලත් ගේනවා නම මරු....හැබැයි මේ දෙන්නගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හම්බෙන්නෙ නෑ පයිනවා මැදින් ...😂😂😂😂😂
@highbond6456
@highbond6456 3 жыл бұрын
😂😂
@suga3572
@suga3572 3 жыл бұрын
@@highbond6456 😂😂😂
@Orang-Down
@Orang-Down 3 жыл бұрын
ආපො උ වචාලයේක්
@suga3572
@suga3572 3 жыл бұрын
@@Orang-Down oyata ehema athi apita nam ehema na ...
@suga3572
@suga3572 3 жыл бұрын
@@Orang-Down oyata ehema athi apita nam ehema na ...
@inokaamarasinha8188
@inokaamarasinha8188 3 жыл бұрын
නිහතමානී දෙන්නෙක්.. ඇත්ත ටම ගොඩක් ආදරේ යී.. බුදුසරණයි දෙන්නටම..
@kaveesha7352
@kaveesha7352 3 жыл бұрын
අනේ ඇත්තට
@dammikaishara9160
@dammikaishara9160 3 жыл бұрын
අපි ඔයාලාට ගොඩාක් ආදරෙයි ❤❤️❤❤️ අක්කා , අයියා , බුදු සරණයි !!
@lmnlmn2046
@lmnlmn2046 3 жыл бұрын
ආසම දෙන්නෙක්.... මාධව නිහතමානීම චරිතයක් ♥️♥️♥️
@praveen_brother
@praveen_brother 3 жыл бұрын
මන්චී, ඔයානම් පට්ට චරිතයක්. ඔයාගේ වගේම සහ ඔයාට වඩා ආසාවක් මටත් තියනව අයියේ. However god luck & god blESS u..❤️❤️ with sachini ss.
@isshusamarasinghe5113
@isshusamarasinghe5113 3 жыл бұрын
සචිනි නම් හරිම දක්ෂ කෙනෙක්. සුභ පැතුම්💗💗💗💗💗
@neelanshineela461
@neelanshineela461 3 жыл бұрын
ආදරෙයි.දෙන්නටම.ස්තුතියි. නදුනිටත්.ඉසුරුටත්.මෙදෙන්නව.තෙරුම් අරන් හොඳින්. පවුල් ජිවිතේ සතුටින් ඉන්න බුදු සරණයි. ජයවේවා. දෙන්නටම. 💖🌷💖🌷💝🌷💝🌹🙏💖💖🌹🌷❤🌺
@s.lpadmawathi1458
@s.lpadmawathi1458 3 жыл бұрын
❤️
@user-xt4yu4rf1l
@user-xt4yu4rf1l 3 жыл бұрын
මාධව අයියේ සචිනි අක්කී ආදරෙයි හැමදාම ඔයාලට
@sadunimalshani6669
@sadunimalshani6669 3 жыл бұрын
මේ දෙන්නා කතා කරද්දි ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ❤
@nilukaarangi2107
@nilukaarangi2107 Жыл бұрын
Ekamnm eththa
@dilaranarmada2491
@dilaranarmada2491 3 жыл бұрын
දෙන්නටම සුභ පතනවා.. ජය වේවා.. මාධව & සචිනි ❤️🔥😍👌
@indikasanjeewa7323
@indikasanjeewa7323 3 жыл бұрын
මාදව හොදට හැදුනු අදර්සමත් කොල්ලෙක් බුද්දිමත් දක්ෂයි සිංහල බාෂාව මරන්නේ නැතුව හසුරුවනවා සචිනිත් මරු ඒ උනාට මම කැමතිම පේසලට පේසල ඇගේ කැල්ලක් වගේ
@ramanievidanage5357
@ramanievidanage5357 3 жыл бұрын
Aneeee ow මාදව සචිනිට වගේම peshalatath හරිම ආදරේයි ඒකා nethnam වැඩසටහනත් අති වඩක් නෙඅ
@tharushimaheshika9196
@tharushimaheshika9196 3 жыл бұрын
dennatama suba pathanawa aluth athdakeemath godaaaakk lassanataa karann labenna kiylaa adareeii...... budu saranai sachini akkitai madawa ayyataii
@priks2203
@priks2203 3 жыл бұрын
සචිනි මාදව පට්ට ඩබල🙏
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
මාධව.සච්නි..ගොඩාක්.ආදරය.කරන.නිවේදකයින්.දෙන්නෙක්.❤️❤️❤️❤️
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
ලස්සනයි නියමයි සෝබන නෑ අවංකවම කියනවා....🌷🌷🌷🌷🌷❤❤❤❤👍👍👍👍👍
@shihanpriyamal2575
@shihanpriyamal2575 3 жыл бұрын
අපිත් ආදරේ කරන දෙන්නෙක් ඉදිරි වැඩක් සාර්ථක වේවා ජයවේවා ❤️
@achee4673
@achee4673 3 жыл бұрын
මාධව අයිය හරිම හොද කෙනෙක් ❤️❤️ හැම මිහිරි අවසානයකම ආරම්බය කටුකයි මාධව අයියේ
@shanikapriyadarshani3964
@shanikapriyadarshani3964 3 жыл бұрын
ආශාවෙන් blan ඉන්න පුළුවන් adare hitena නිහතමානී දෙදෙනෙක් ගොඩාක් fun දෙදෙනෙක් 😘😘😍😍
@purashawaidyasekara2441
@purashawaidyasekara2441 3 жыл бұрын
😘😘 love you sachini akki...., madhawa aiya..... ❤️❤️ Manchi aiye....☺️☺️
@lidep3992
@lidep3992 3 жыл бұрын
දගකාර නිවේදක යුවළ , ඔයාලා දෙන්නා කරන වැඩසටහන් බලන්නේ හරිම ආශාවෙන්
@Asirimathlokaya
@Asirimathlokaya 3 жыл бұрын
අම්බෝ... කම්මැලි නැතුව වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න පුළුවන්. නියමයි 🤟❤❤
@highbond6456
@highbond6456 3 жыл бұрын
❤️❤️ ආසම නිවේදකයින් දෙන්නෙක්❤️❤️
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
මේ දෙන්නා බැන්දා නම් අම්මො පිස්සු ඩබල..
@bhagya2290
@bhagya2290 3 жыл бұрын
Man sachini akkitai madhava aiyatai godak kemathii hemadama sathutin inna
@alkaalex8066
@alkaalex8066 3 жыл бұрын
දෙන්නා බැන්දනම් ඔය තරම් දුරකට යන්න වෙන්නේ නෑ
@user-pj8pq8gv9y
@user-pj8pq8gv9y 3 жыл бұрын
Api oyalatah goodak adarai ❤️❤️❤️❤️🌹🙏❣️❣️❣️💕💕💕💜
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
සුභ අනාගතයක් දෙන්නටම ඉදිරියටම යන්න..👍👍👍👍
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
සුපිංබර අනාගතයක් වේවා ඔයාල දෙන්නාටම
@sathsarani.
@sathsarani. 3 жыл бұрын
Congratulations sachini akke & like you both soo much. 💗💗
@dvthilak9436
@dvthilak9436 3 жыл бұрын
දෙනාටම ආදරෙයි හොදේ ජයවේවා තෙරුවන්සරනයි 👌👍👌👍👌👍👌👍👌👍👌👍👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🤝
@sandunichathurika661
@sandunichathurika661 3 жыл бұрын
දක්ෂ බුද්ධිමත් හැදියාවක් tyn දෙන්නෙක් ❣️
@ISHA_FERNANDO.
@ISHA_FERNANDO. 3 жыл бұрын
mge hinayak thma kawada hari niwedikawak wena ekaaa ❤️ congratulations sachii akka and madawa aiyaa ❤️
@onali8514
@onali8514 3 жыл бұрын
Thnq me denna genawat mn asam dennek peshal aiya hitiynm thwth maru 💖💖💖💖
@swarnakanthiraja1844
@swarnakanthiraja1844 2 жыл бұрын
ඔයාලා දෙන්න ඉන්න වැඩ සටහන් හරිම ලස්සන යි පුතේ බුදු සරනයි ඔයාලා දෙන්නට ලස්සන අනාගතය ක් පුතේ
@kaveenetmini3136
@kaveenetmini3136 2 жыл бұрын
මගේ ආසම,කැමති ම නිවේදකයන් දෙන්නා. ❤️❤️❤️ Hamadama oya yalukama thiyagnna.🥰🥰
@prasangaattanayaka9282
@prasangaattanayaka9282 Жыл бұрын
.❤️❤️❤️❤️❤️දෙන්නාටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ...බුදු සරනයි ..ඔයාලා දෙදෙනාගෙම වැඩ කටයුතු සාර්ථක වෙවා...i love uou soooooo much...😍😍😍👍👍👍👍👍
@kalhara161086
@kalhara161086 3 жыл бұрын
What ever you said and done, your kids are great, if anyone comment on kids it’s wrong. Your both kids looks nice.
@koplusapi
@koplusapi 3 жыл бұрын
Sachini ,Madhava ayya all the best god bless you both man tele kid awa kalani .
@danukanishani887
@danukanishani887 3 жыл бұрын
හරිම ලස්සනයි දෙදෙනාම එ වගේම දක්ෂතා වලින් පරිපුර්ණ දෙදෙනෙක්. කසාදය කියන්නෙ බැදීමක් ෂක්තිමත් කිරීම. එක ලේසි නැහැ ඉරනම් කාරයම වෙන්න ඕන. හැම දේට වඩා හොද හිත සහ යහපත්ව ජීවත් වී සමාජය යහ මගට ගැනීමයි වැදගත්.මුලු මහත් සමාජයක් කලා කරුවන් දිහා අවදානයෙන් බලන් ඉන්නව. සැම දාම යහපත්ව ජීවත් වෙන්න. සුබ පතනව දෙදෙනාටම 💖💖👏👏👏👏👏👍👍💐💐
@umanisamarakoon8208
@umanisamarakoon8208 2 жыл бұрын
ගොඩක් ලස්සනයි madawa අයියා and sahini akka ගොඩක් ආදරෙයි madawa අයියා ඔයාට
@sandraanthony2061
@sandraanthony2061 3 жыл бұрын
Aww such a beautiful couple.... all the beat guys... May God bless you all
@dulanji.gunathiaka.2727
@dulanji.gunathiaka.2727 3 жыл бұрын
එක දෙයක් කියන්නම්.මෙච්චර කල් ඔච්චර ලගින් ඉඳලා එක්කෙනෙක්ට හරි අනිත් කෙනා ගැන ආදරයක් ඇති වෙලා නෑ කියල ඔයාල කොච්චර කිව්වත් හදවතින් අහල බලුවොත් එක හදවතක් හරි කියයි ඔයාට හිතින් ආදරය කරපු දවස් ගෙවුන කියල. ❤❤❤
@tharunawoo3348
@tharunawoo3348 3 жыл бұрын
මටත් ඕක නොහිතුණා නෙමෙයි හැබැයි.❤
@eshanitharangika1469
@eshanitharangika1469 2 жыл бұрын
හරියටම හරි
@theuniversaleye9780
@theuniversaleye9780 2 жыл бұрын
😆😂
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
Ehema nthi aya godak innw....sahodarakam wage yaalukam walata ehem hithenne....
@nilukajayamaha7065
@nilukajayamaha7065 3 жыл бұрын
Math godak adere kerene dennek.good luck.budusarenai.
@hasanlaksitha9328
@hasanlaksitha9328 2 жыл бұрын
අක්කි ශාරුක්ව මතක් නොකරන දවසක් උදා වේවිදෝ.... එදා දවස උදා වේවිදෝ...😊😊😊🌹🌹🌹
@deshakalpani8582
@deshakalpani8582 2 жыл бұрын
සුන්දර , නිහතමානී නිවේදක යුවලක් ❤😍
@nadeebasnayake1347
@nadeebasnayake1347 3 жыл бұрын
Adarei oyala dennata hamadama hoda de ratata denna ♥♥♥♥♥👍
@nurirathnayaka8897
@nurirathnayaka8897 3 жыл бұрын
Mama Harima asawen oyala dennage kathawa ahan hitiye iwara wenakamma, ahan inna asa hithuna, harima lassanai, love u sachini akki and madawa Aiya.. 😊♥️🌸
@danukaabegunawardana4734
@danukaabegunawardana4734 2 жыл бұрын
සචිනි අක්කටයි මාදව අයියටයි ගොඩක් ආදරෙයි ඔය දෙන්නා හැමදාම ඔය විදියට හොද විදියට ඉන්න.අදරෙයි ගොඩක්
@samadhihasadara6154
@samadhihasadara6154 3 жыл бұрын
Congratulations sachini akki
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
Api ahan idiye akki oyala denna wadasatahana karanawa,dan balannath awa hoyagenama
@imawickramasekara2496
@imawickramasekara2496 3 жыл бұрын
දෙන්නටම ආදරෙයි ☺️☺️❤❤
@shashiniahinsa5167
@shashiniahinsa5167 3 жыл бұрын
මන්නම් ආසම නිවේදනයක යෝ දෙන්නා ❤️
@wathsalaranmini9555
@wathsalaranmini9555 3 жыл бұрын
🎤ආසම නිවේදකයො දෙන්නා
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 3 жыл бұрын
Shook ane oyala 😊 asawen balan hitiya..api podi kale idala oyala dennawa dakinawa..asawen balanawa...budusaranai
@wathsalaranmini9555
@wathsalaranmini9555 3 жыл бұрын
ආසම නිවේදකයො දෙන්නා.
@tharunawoo3348
@tharunawoo3348 3 жыл бұрын
ආසම දෙන්නෙක් ❤️❤️
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
ආසම දෙන්නෙක් 🌹❤
@sanjanachamodi5482
@sanjanachamodi5482 3 жыл бұрын
Dennagema dance ekanam super.👍💞👍💞💞💞
@alomafernando7028
@alomafernando7028 3 жыл бұрын
Super you both God bless you 🙏🙏❤
@shanikagunasekera782
@shanikagunasekera782 3 жыл бұрын
My favourites. Love you two❤❤🌷🌷
@k.bmanoja7280
@k.bmanoja7280 3 жыл бұрын
සචිනි නංගි ඔයාට තිබුන දත් ප්‍රශ්නය මටත් තියෙනවා . වැඩේ කියන්නේ සචිනි මම නිකමට හරි මොකක් හරි හැපුව කියමුකො , කාපු සතා මොකාද කියලා හිතාගන්න බැරි තරමට මගේ දත් ටික ෂෝක්, 🤓
@rasikar5808
@rasikar5808 3 жыл бұрын
😄😯
@euphrasiaw8409
@euphrasiaw8409 3 жыл бұрын
I like both of u I love u.god bless u.
@udarajeewantha3314
@udarajeewantha3314 3 жыл бұрын
මරු ඩබල
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 4 ай бұрын
Oya dennata api harima kemathi, hamadama oya yalu kama thiyaganna
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
මාධව නියමයි ගොඩක් ලස්සනයි සිංදුව ඔබතුමාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤ 💯💯💯💯 💞💞
@kkumudhu1581
@kkumudhu1581 2 жыл бұрын
මාදව සචිනිව කසාද නොබැන්දේ මාදවගේ කාලය හොද නිසයි.
@nethmimadushikawekramasinh808
@nethmimadushikawekramasinh808 3 жыл бұрын
නියමයි 😊
@inokaliyanage5331
@inokaliyanage5331 3 жыл бұрын
Beautiful ❤️
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
සචිනි,& මාධව හරිම ආදරණිය ලස්සන couple එකක්,♥♥,,ආසම නිවේදකයෝ දෙන්නෙක්,♥♥💞💞
@nilhari6742
@nilhari6742 3 жыл бұрын
මේ වැඩසටහන පට්ට 👌👌👌👌👌❤❤❤❤
@vidushinimaya3177
@vidushinimaya3177 3 жыл бұрын
Oh I missed this ☹️❤️
@VIDEO-wk1en
@VIDEO-wk1en 3 жыл бұрын
බුදු සරණයි 😘
@vidushinimaya3177
@vidushinimaya3177 3 жыл бұрын
God bless u all ❤️❤️
@anutharanishadi2453
@anutharanishadi2453 3 жыл бұрын
Little star balana kale idan thamai akkitai ayyatai adare kale e kale idan mage asama niwedana yuwala adarei dennatama ❤️
@jithmiperera7953
@jithmiperera7953 2 жыл бұрын
Both are sooo good.❤️ Eth me caption eka 😥 Ane mnda, as a girl I feel it so much.
@darshaudayangaeducation630
@darshaudayangaeducation630 3 жыл бұрын
සුපිරි...
@nethminipiumanthika8038
@nethminipiumanthika8038 3 жыл бұрын
My favourite ❤️❤️
@wikkramaarchchi930
@wikkramaarchchi930 3 жыл бұрын
මාධව මල්ලි එක්ක ඔල්ගා නංගි ලස්සනට Star in a minit වැඩසටහන කළා.ඇත්තම කතාව,ඔල්ගා නංගි නැතුව මුලින්ම සචිනි නංගි එක්ක Programme එක කරපු දවස්වල අපිට හරි දුකයි.පස්සෙ ඉතින් සචිනි,මාධව ඉන්නව දකින්නමයි කැමති උනේ.කොහොම නමුත් සුබ පැතුම් දෙදෙනාටම.
@pulasthishermal
@pulasthishermal 3 жыл бұрын
දෙන්නා ❤️
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි
@dammikapriyadarshani6211
@dammikapriyadarshani6211 2 жыл бұрын
Woooooow pattai💖💖💖💖💖💖
@madushankaprasad1808
@madushankaprasad1808 3 жыл бұрын
සචිනි ගෙ හිතේ තිබිලා තියෙනවා ඒ වුණාට මාධව ගැන නේද ? මාධවත් පොඩි ලයින් එකක් දාලා තියෙනවා කතාවෙ හැටියට
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
Sachini ge affair eka eyage A level kale idan tibba ekak
@PushpanjaleeKaushalya-mo2fv
@PushpanjaleeKaushalya-mo2fv Жыл бұрын
Lassanata katha karanawa 2nnama.ආසම නිවේදකයො දෙන්නෙක්..
@niroshakumuduni3928
@niroshakumuduni3928 Жыл бұрын
Ape harema adaraya karana nivedaka uvalak 👏👏
@anupamagunasekara3126
@anupamagunasekara3126 3 жыл бұрын
Hariiiima wadagath video ekak thawa me wage ewa danne🥲👍
@Daywithpranami
@Daywithpranami 3 жыл бұрын
🤗❤️
@mdpriyadarshani3259
@mdpriyadarshani3259 2 жыл бұрын
Adarei dennatama.budu saranai.❤️❤️
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 13 МЛН
" පොහොට්ටුවෝ ඇයව ඇන්දවූ හැටි..."
14:08
අසම්මත පෙම | Asammatha Pema
6:04
Padiri Toka Production
Рет қаралды 3 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mahasona (මහසෝනා) |  FM DEARANA KEMMURA ADAVIYA
30:38
ToRung short film: 🙏baby protects puppy🐶
0:37
ToRung
Рет қаралды 84 МЛН
Приятного аппетита 🤣
0:15
Dragon Нургелды 🐉
Рет қаралды 8 МЛН
Grandma Cat - the Hot Dog Eating Champion #gaming #food #challenge  #cartoon
0:15
Super Emotional Stories
Рет қаралды 16 МЛН
He doesn’t like illusions
0:17
V.A. show / Магика
Рет қаралды 9 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
0:26
CRAZY GREAPA
Рет қаралды 7 МЛН