Life එකට වෙනස කොච්චර වැදගත්ද? |

  Рет қаралды 112,337

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 344
@Sollozo1053
@Sollozo1053 Ай бұрын
"දැන් ඉන්න generation එකෙ නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ පුලුවන් තරම් ඉගෙන ගන්න ඕනෙ. ඒක තමා තමන්ට තියන දේ.ඉගෙනීම තමයි අංක 1 විය යුත්තේ" - Wildcookbook ❤🎉
@Cxy34jak
@Cxy34jak Ай бұрын
Respect
@isurikaweerarathne4923
@isurikaweerarathne4923 20 сағат бұрын
💯✨
@nayanisugathapala8640
@nayanisugathapala8640 Ай бұрын
විහිළු තහළු මැද ඔය දෙන්නා සමාජයට වැදගත් පනිවිඩ දෙන්න ගන්න උත්සාහය හරිම වටිනවා
@honorhuawei3574
@honorhuawei3574 Ай бұрын
ඔව් ලස්සනයි ඔයාලා දෙන්නගේ වැඩසටහන බුදු සරණයි චරිත් පුතාටත් ❤❤❤❤❤🎉
@malmimandira2454
@malmimandira2454 Ай бұрын
මට දවසක් wild cook book ව හම්බුනා එදා මට හිතාගන්ඩ බැරි උනා😚 එදා අපි 4to එකක් ගහගත්තා එයාට කියලා ඒක මම print කරගෙන මන් ගාව තියගෙන ඉන්නෙ 🫶 මම ඒ දවසට මාර කැමති❤ මට එදා ඔයාට කතා කරන්ඩ බැරි උනා ඒක ගැන මට තාමත් දුකයි😪
@iroshikamadushani2848
@iroshikamadushani2848 Ай бұрын
බලාපොරොත්තුවෙන්ම ඉදපු Episode එකක්❤ My Ever time favorite Crush 1 Wild Cook book😉❤ 10M Subscribersl ඉක්මනින්ම ලැබෙන්න කියලා Wish කරනවා🙏❤
@AluthgoogleAccounteka
@AluthgoogleAccounteka Ай бұрын
What the hell.. 😑❤he is my crush also❤❤❤
@dilhanimedis2063
@dilhanimedis2063 Ай бұрын
@dilhanimedis2063
@dilhanimedis2063 Ай бұрын
All the best puthaa ❤❤❤
@honorhuawei3574
@honorhuawei3574 Ай бұрын
❤❤❤❤🎉
@zpfashionsandvlogs2629
@zpfashionsandvlogs2629 Ай бұрын
ආසාවෙන් බැලුවා අදත්.sound නම් අව්ල් අද පොඩ්ඩක්
@NethmaPerera
@NethmaPerera Ай бұрын
ඇත්තටම ඒ ළමයින්ට help කරන එක කොච්චර හොද දෙයක්ද කිවුවොත් හිතන්න අපිටත් පොඩි කාලේ උන සතුටු හිතුන දුක හිතුන දේවල් කොච්චර හොදට මතකද කියලා තව අවුරුදු 15/20 ක් ගිහින් ඒ ලමයි you tube එකේදිම කියයි ඒ ලස්සන මතක ආදරෙන් මතක් කරලා චරිත් අයියා ගැන ❤
@ThinkWithAcha
@ThinkWithAcha Ай бұрын
හැම රැකියාවක්ම හරිම ලස්සනයි. හැමෝම ගෞරවයට ලක්විය යුතුයි ❤️❤️. තමන්ගේ රැකියාව ආදරයෙන් කරන හැමදෙනාටම හරියනවා. Good Luck 💞
@zzzz1115
@zzzz1115 Ай бұрын
This came to my mind "In a world of boys, he is a gentleman " ❤
@SandaruwanLahiru-i6s
@SandaruwanLahiru-i6s Ай бұрын
චරිත් ඔයා විශේෂ චරිතයක් ..හුගාක් දක්ශ,හිත හොද ,ආදරනීය කෙනෙක් ...ඔයාගේ සියලු ම වැඩ කටයුතු අති සාර්ථක වේවා ..❤❤
@kusala_tv
@kusala_tv 22 күн бұрын
වැටෙන හැමවෙලාවකම ඇවිත් බලන්න. හිත හැදෙයි.
@risithhansidu
@risithhansidu 15 күн бұрын
ෂා නියමයිනෙ..බලපිටියෙ අපේ කොල්ලෙක්..❤
@VidanelageNimesha
@VidanelageNimesha Ай бұрын
ඇත්තටම හරිම වටින කතාබහක් .. ස්තුතියි තුන් දෙනාටම ❤
@priyanijaymenike9466
@priyanijaymenike9466 Ай бұрын
චරිත් ආදර්ශමත් සුපිරි චරිතයක් . සාර්ථක වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා . දිරිමත් දක්ශ කෙනෙක් . 👍🌹❤ ලස්සන සාර්ථක වැඩ සටහනක් . ඔයාලා දෙන්නාටත් සුභ පතනවා සියලු කටයුතු සාර්ථක වේවා කියලා ❤
@nethminelusha14
@nethminelusha14 Ай бұрын
Woow සුපිරි මනුස්සයෙක් ❤ Good convercation 👍
@asiniie
@asiniie Ай бұрын
we are very proud අපේ ගෙදර එහා ගමේ බලපිටියේ චරිත් අයියා ලංකාවේ තියෙන ලොකුම චැනල් එක දකුණ බලපිටිය කියන්නේ වෙනම ගැම්මක් cheer’s 🥂 ❤
@chamodya6939
@chamodya6939 Ай бұрын
Wild Cookbook හෙවත් චරිත් අයියගෙන් ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියේ👍👍❤️❤️❤️❤️❤️❤️ ඉදිරි කටයුතුවලට සුභ පැතුම් Wild Cookbook 👍💙💙💙💙
@hashankavinda5975
@hashankavinda5975 Ай бұрын
නියමයි ජීවිතයට ජීවත්වෙන්න වටිනා අදහස් ගොඩක් මතු උනා. ස්තුතියි . ජය වේවා.👊👊👊
@SanuWijesinghe-dt5qz
@SanuWijesinghe-dt5qz Ай бұрын
අද episode එකනම් මාරයි...ගන්න දේවල් ගොඩක් තියෙනවා 🥰
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
9M subs තියේ.....❤❤❤ නියමාායි අපිටත් දැං 10M වෙන චැනල් එකකුත් තියෙන්න යන්නෙ
@akilasachintha3900
@akilasachintha3900 Ай бұрын
විදපු දුකේ තරමටත්,පුහුනුවෙ තරමටත්, උත්සාහයටත් තමයි කුක් බුක් අයියා අද මේ තැන ඉන්නෙ මං හිතන්නේ 😊❤. කොල්ලගේ Mind එකයි hart එකයි හොදයි
@socialsparkpvtltd
@socialsparkpvtltd Ай бұрын
සචිනි අක්කේ voice gain එක මදි video බලන්න හම්බුනේ නෑ කන ලග Speaker තියා ගෙන හිටපු නිසා ❤
@IsankaHettiarachchi1980
@IsankaHettiarachchi1980 17 күн бұрын
Program eka maru. Mt kiynna pulwan da oylage t shart eka kohenda gathhe kiyla mnn asi dr.congratulations oytlata
@divakaranvailathur9550
@divakaranvailathur9550 Ай бұрын
I watched all your videos without understanding your language.I know Charith you are a real person. God bless you ❤
@Nadun891
@Nadun891 Ай бұрын
සුපිරිම චරිතයක් ❤💐
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 Ай бұрын
Man dubai company ekaka work karaddi eke indian girls la kiyanawa eyalage favorite u tuber Charith kiyala. Harima proud lankawe kenek eyalage favorite kenek wela inna widiha dakkama.❤❤
@WasanthiHenarath
@WasanthiHenarath Ай бұрын
ආසම චරිත තුනක් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි සෑම දෙයක්ම සාර්ථක වේවා තුන්දෙනා ගේම ❤
@shehaninethmini1226
@shehaninethmini1226 Ай бұрын
සචිනි අක්කා ඉසුරු අයියා ආදරෙයි දෙන්නටම ❤❤ chatterpod එකට wildcookbook පැමිණීම පිළිබද හරිම සතුටුයි ❤
@savinimadhushika6076
@savinimadhushika6076 Ай бұрын
Supperb conversation I personally like this ❤️💐 CHCHANGE IS GOOD 👍
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
සච්නි අක්කියෝ අර poorna -The nature girl channel එක කරන අක්කිව ඔයාලගේ chatterpod එකට ගෙන්නන්නකෝ.....ඔයාලා දෙන්නත් සුපිරි....ආදරෙයි ❤❤
@WathsalaPriyadarshani-og7rd
@WathsalaPriyadarshani-og7rd Ай бұрын
අනේ ඔව් අක්කි
@shashikasandamali7232
@shashikasandamali7232 Ай бұрын
Ane ow
@Nadeeshanikariyawasam-h4l
@Nadeeshanikariyawasam-h4l Ай бұрын
Ou anee ❤❤❤
@ConfusedAquaticWhale-dw7kl
@ConfusedAquaticWhale-dw7kl Ай бұрын
Ane ou plzzzzzzzz❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
අනිවාර්යයෙන්
@chamodanihansika3457
@chamodanihansika3457 Ай бұрын
Hamadema wagema positive thinking kiyane jiwithe loku wenasak karana puluwan dayak,hamadama wage adath jiwitheta igena gana dewal godai ❤❤
@Dulakshi...694
@Dulakshi...694 24 күн бұрын
මන් මෙයට මාරම ආසයි......මගේ boyfriend හරීම ඊරිසියයි මන් මෙයාගේ වීඩියෝස් බලනවට😊 මන් ඒ තරම් ආසයි මේ චරිතෙට thank you sachini akka and isuru aiya 😊❤
@BhawanyaWijeratne
@BhawanyaWijeratne Ай бұрын
Both of you're nicely spreding possitive vibes akki and ayya also charith ayya...much lovee💖
@DilniKaushalya
@DilniKaushalya Ай бұрын
ආසම චරිතයක් ❤
@Sasimahee004
@Sasimahee004 Ай бұрын
එයා මනුස්සයෙක්❤
@nimeshadulanjalee-c3f
@nimeshadulanjalee-c3f Ай бұрын
Wild cook book boy....❤️ niyama kollek...❤️ මගේ husbond වගේ නිසා මං හරි කැමතියි මේ මල්ලිට..හිතන පතන විදිහත් මගේ husbond වගේමයි...එල කොල්ලෙක්..ජයවේවා මල්ලී...❤️ අක්කා අයියා ඔය දෙන්නටත් ජය වේවා ❤ ❤
@NethunRashmika-h9b
@NethunRashmika-h9b Ай бұрын
ආසම චරිත තුනක් බුදු සරණයි.
@lochanianjika131
@lochanianjika131 Ай бұрын
අදත් නියමයි පෝග්‍රෑම් එක සච්නි අක්කේ ❤
@madhushanirajamanthree8417
@madhushanirajamanthree8417 Ай бұрын
These two boys on fire in my mind ♥️♥️
@nethmikarunarathna2315
@nethmikarunarathna2315 Ай бұрын
When isuru ayya said : පේස්ට්‍රි ...අම්මටසිරි 😁 i felt it. 😌💕
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 28 күн бұрын
Oya àwyaja bawa thama oyage rahasa putha eka hamadama tiya ganna . Love you wold cook book❤
@danadealwis370
@danadealwis370 Ай бұрын
Congratulations charith aiye ❤ nice episode keep it up 🎉
@ajanthadamayanthi2704
@ajanthadamayanthi2704 23 күн бұрын
Good luck Charith for your new business
@nilanthinilanthi22
@nilanthinilanthi22 Ай бұрын
පිස්සු නලු නිලියො නැතුව මේ වගේ වගේ අයයි ගෙන්නන්න ඕනෙ❤😊
@ranganavithanage6041
@ranganavithanage6041 Ай бұрын
Wild Cook book ❤ My fav contents and content creator 🥰
@sisirakumara6180
@sisirakumara6180 23 күн бұрын
❤❤❤නියමයි සචිනි නංගි මම හරි කැමතියි ඔයාට .දෙන්නට ම සුභ පැතුම් 🎉🎉🎉🎉❤❤❤චරිත් මල්ලි හරිම හොඳ කෙනෙක් ❤❤❤❤
@kasunchinthaka7211
@kasunchinthaka7211 Ай бұрын
Amazing personality ❤ superb & congratulations Mr. Wild cookbook
@malkiminimuthu1185
@malkiminimuthu1185 Ай бұрын
❤ Good people are always sharing good ideas❤
@DiveHive
@DiveHive Ай бұрын
First of all, the new intro is classy. Nice to see *Potter Chad* is improving as it goes.
@AluthgoogleAccounteka
@AluthgoogleAccounteka Ай бұрын
හීන වල උඩින්ම තියෙන එකක්.. charith ව කවදක හරි officially වත් හම්බවෙලා වචන දෙක තුනක් වත් කතා කරන්න❤❤❤❤❤
@YouTubeSriLanka
@YouTubeSriLanka Ай бұрын
Superb Wild cookbook bro ❤️ Nothing to say !
@achiniwimansha3896
@achiniwimansha3896 Ай бұрын
මනුස්සයෙක් ජිවිතේ දිනුවට විතරක් මදි , ජිවිතේ ගැන දකින්න ඕනේ , ජිවිතේ ගෙවන්න ඕනේ සහ ජිවිතේ ගැන තව කෙනෙක්ට ඉගෙන ගන්න දෙන්න ඕනේ මෙන්න මෙහෙම. මට මතක tiktok එකේ එක එක චුටි චුටි නිකන් විඩියෝස් කර කර හිටපු කොල්ලා අද මාර චරිතයක් වෙලා ඇත්තටම අද කාලයකට ගැලපෙන කතාවක් මේ epi එකේ උනේ " මං කාවවත් රිද්දලා නෑ , මට කාත් එක්කවත් තරඟයක් නෑ , මට අනුන්ගේ දේවල් වැඩක් නෑ " මාර වචන සෙට් එකක් ❤❤ Thank u සචිනී and ඉසුරු ජිවිතේ තමන්ගේ වටිනාකම ගැන කියවන්න පුළුවන් කෙනෙක් මේ epi එකට එකතු කරගත්තට ඔයාලා දෙන්නටත් respect මොන තරාතිරමක කෙනෙක් ආවත් නිහතමානිව කතා කරන ලස්සන ❤ ජිවිතේ හැමදෙයක්ම හැමදාම දිනන්න ඕනේ තුන්දෙනාටම good luck ❤❤
@ayeshasewwandi8369
@ayeshasewwandi8369 Ай бұрын
Congratulations malli...❤oyage hem wedakm sarthaka wenna ona ❤ sachini akka....oylage chtrpd ek superb ❤
@malshiwicramasinghe8034
@malshiwicramasinghe8034 Ай бұрын
Congratulations Wild Cookbook & Sachini Akka & Isuru Ayya ❤️🫶 46:33
@mashiiizz3674
@mashiiizz3674 Ай бұрын
Hi akki and aiya I m a biggest fan at chatterpod ❤ සරිත් සුරිත් දෙන්නව ගෙන්නකෝ ඒ දෙන්න පොඩි උනත් එයාලගේ conversations walin apit gnn puluwn dewl tynw plzzzz😢❤
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 Ай бұрын
Mara unic boy knk ..mara ideas tyenne eyt gd luck issarahatama ynna
@rashmigetawakandage
@rashmigetawakandage Ай бұрын
Hey guys. එයා බලපිටියෙ එල කොල්ලේක් 🤟🤟
@thilankajeewantha2669
@thilankajeewantha2669 Ай бұрын
Aluth wadeta wish karanawa malli..apata sathutui ape game kolla dan inna thana dakkama marama happy .....super malli
@NethuliMadushika-b5w
@NethuliMadushika-b5w Ай бұрын
Such a humble person 💓
@ureshahansani8422
@ureshahansani8422 Ай бұрын
ලස්සනම episode එකක්❤
@hanz5853
@hanz5853 Ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක්❤😍akki dancing krna kavya akkiw gennko
@HansiKumari-ry4ht
@HansiKumari-ry4ht Ай бұрын
congragulations wild cook book🥰apitth ape jiwite gdk dewl wens krgnn hoda motivate gnn naraka purudu atharinn gdk dewl gnn puluwan thank hinawenm hoda dewl apit dena thnk chatterpod kiynne ❤digtm me wde krn ynna good luck 💝
@chathu_55
@chathu_55 Ай бұрын
ආසම කෙනෙක් ❤ සියලුම වැඩ සාර්ථක වෙන්න ඕන අයියේ ඔයාගෙ .හරිම හොද නිහතමානී කරුණාවන්ත කෙනෙක් ඔයා .❤❤❤
@buddhikanawarathna1888
@buddhikanawarathna1888 Ай бұрын
All the best wild cookbook ❤🎉 and all the best sachini isuru chatterpod❤🎉
@rukshikahettiarachchi8183
@rukshikahettiarachchi8183 Ай бұрын
Congratulations malliii..👏🏻👏🏻👏🏻👏🏻 more to go ♥️✨💐
@slchinthaka6465
@slchinthaka6465 Ай бұрын
අපි අම්බලන්ගොඩ ❤ අපේ ගමේ කොල්ලෙක් 🔥
@shashinihgallage4699
@shashinihgallage4699 Ай бұрын
Really interesting...❤
@dadisuchu
@dadisuchu Ай бұрын
Congratulations charith ❤❤proud of you🎉
@hashim5583
@hashim5583 8 күн бұрын
Voice full ❤orurekshayumilla ❤age what ❤
@Sewwandiweerapurage
@Sewwandiweerapurage Ай бұрын
Congratulations Wildcookbook❤🙈
@_azi_ouzer_
@_azi_ouzer_ Ай бұрын
මාරම වටින Episode එකක් මේක❤
@TBzoneBP
@TBzoneBP 24 күн бұрын
Future ekedi awatath wada lassana dura gamanak yanna kiyala charithtath oyala dennatath mama wish karanawa. ❤
@Achaamate
@Achaamate 26 күн бұрын
මගේ හීනෙත් චෙෆ් කෙනෙක් වෙන්න...❤❤❤
@poornimarajapakshe
@poornimarajapakshe Ай бұрын
Dinesh a Pathum...Chatterpod ekakata genna watina kenek...Puluwan nam try krnna...balana ayata godak dewal thiyewi ganna.Jaya Wild cookbook malli ✨
@dilshanimunasinha9444
@dilshanimunasinha9444 Ай бұрын
Poorna the necture girl channel eke akkawa gennako
@alwisbro
@alwisbro Ай бұрын
Covid Positive wela Life ekath Positive una kollek
@thilinisewwandiwijebandara199
@thilinisewwandiwijebandara199 Ай бұрын
Love this episode ❤.. All the best ‘Wild cook book’ and ‘Chatter pod’ .
@Sewwandiweerapurage
@Sewwandiweerapurage Ай бұрын
Woooww... Excited ❤🎉
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt Ай бұрын
All the best Charith and Our Sachini and Isuru ❤😍😍🇦🇪🇱🇰
@pamithiwarangana4966
@pamithiwarangana4966 Ай бұрын
Valuable episode after Mandapa Pandithage's episode ❤
@KSPB2002
@KSPB2002 Ай бұрын
One of the favourite personalities ❤ thank you shachini akka
@SanduniNisansala-qz5hj
@SanduniNisansala-qz5hj Ай бұрын
Isuru aiye oya shook....Sachinitm katha krnn den nathuv oyth gammt prashn ahnn❤❤
@DewmiSudusinghe
@DewmiSudusinghe Ай бұрын
Valuable programme ❤ thanks to both ❤✨
@antonjanaka1594
@antonjanaka1594 Ай бұрын
Wada hodata karanawa oya Danna ❤
@WilliamRajapura-g1s
@WilliamRajapura-g1s Ай бұрын
❤️ For me.. this is the best episode... ❤️
@thamaliwasala9830
@thamaliwasala9830 Ай бұрын
Celebrity kenek me tharam nihathamani wenawa dekkamada manda 🥺♥️
@apsaraupamali4677
@apsaraupamali4677 Ай бұрын
Hema episode ekakma balala thiyenawa ❤️Adath sounds hari ne. Poddak e gena blanna
@freenicharitha
@freenicharitha Ай бұрын
Keep up the good work .Enjoyed every minute of the podcast ❤
@ThiliniShalika
@ThiliniShalika 22 күн бұрын
Hrima nihathamanii kenek .....all the best your all work.❤❤❤
@nilakshikasenevirathne871
@nilakshikasenevirathne871 Ай бұрын
Meka nm maru math asama kenek wild cook book thankyou Sachini & Isuru ❤❤❤
@shiromiedirisinghe2832
@shiromiedirisinghe2832 Ай бұрын
All the best wild cookbook and Sachini and her husband
@Sanduniransika7378
@Sanduniransika7378 Ай бұрын
ආසම කෙනෙක් ❤ Thank you akka & ayya 🥰❤🌸
@nisansalahansamali3637
@nisansalahansamali3637 Ай бұрын
Balapu hodama episode eka.hithan hitiyata wada charith kiyanne maarama hitha hoda kollekne.aththamai e pinamai oyata perala labenne.sampathak oya.thawa thawa diunuwen diunu wenna ona oya wage hithana hamoma.
@sheny24
@sheny24 Ай бұрын
Wish you all the very best Charith ♥️♥️♥️♥️ such a humble person ❤
@Shenurishali
@Shenurishali Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ adarei hamotama
@SameeraSamarathunga-r2w
@SameeraSamarathunga-r2w Ай бұрын
Many advices can get from this ❤️I wish u all to happyful life
@Shihana-y8l
@Shihana-y8l Ай бұрын
ඔයාලගේ වීඩියෝස් නියමයි අක්කී
@tharukaherath2078
@tharukaherath2078 Ай бұрын
Harima lassana personality ekak...❤❤❤
@VihangaAppuhamy
@VihangaAppuhamy Ай бұрын
Superb akki and aiya , It's amazing 🤍💫, Everything is perfect for me akki ,So yeah keep it up ,I really love this podcast ✨️✨️✨️
@sajnirajapaksha4974
@sajnirajapaksha4974 Ай бұрын
wow charith aiya talented boy❤
@harinibanagala168
@harinibanagala168 Ай бұрын
All the best malli❤
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН
අනුරව දිනවපු කොල්ලා | Point of Pavithra
3:57
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН