Challenges මැද මෙච්චර achievements ගොඩක් ගත්තේ කොහොමද? | Time management tips | | Ep 15 | Chatterpod

  Рет қаралды 113,838

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 621
@janithranaweera5795
@janithranaweera5795 3 ай бұрын
5% කටත් අඩු ප්‍රමාණයක් බිහිවෙන ක්ශනික කෝටිපතියන් පෙන්නල දරුවන්ගෙ අධ්‍යාපනයට තියෙන කුතුහලය, ආසාව නැති කරන යූ ටියුබ් platform එකක ,මන්ඩපව ගෙන්නල ඉගෙන ගන්න එකේ වටිනාකම සහ 90% කට වැඩි ලමයි ගානකට ගොඩයන්න පුලුවන් ක්‍රමය පෙන්නපු එක ගොඩක් වටිනව.
@Happy_Life_23
@Happy_Life_23 3 ай бұрын
සිරා කතාව.. 😊❤
@SachiniNipunsala
@SachiniNipunsala 3 ай бұрын
මේ episode එකට තියෙන comments දැක්කම අපිට හරිම සතුටුයි . මේ වගේ අපි ඉස්සරහට ගෙන්නන්න ඕනේ කියලා හිතන අයව comment එකක් දාගෙන යන්න
@inokaperera1r
@inokaperera1r 3 ай бұрын
Professor Ruchira
@sewmini_TV
@sewmini_TV 3 ай бұрын
Japura University eke Prof. Opatha. (HRM Specialist)
@imeshaperera6751
@imeshaperera6751 3 ай бұрын
@@SachiniNipunsala නිදහස් අධ්‍යාපනය ඔස්සේ ජීවිතේ දිනපු මිනිස්සුන්ව.. එහෙම නැත්නම් Isuru ගෙ ක්‍රමයට රස්සාවක් කරලා හරි ඉගන ගෙන ජීවිතේ තැනකට ආපු මිනිස්සුන්ව. නැත්නම් දැන් ගොඩක් අය හිතන්නේ ඉගෙන ගන්න ඕන නෑ කියලා. ඒක රටක අනාගතයට බොහොම නරක විදියට බලපාන්න පුළුවන්. මොන දේ කරන්නත් මූලික අධ්‍යාපනය ජීවිතයට දෙන වටිනාකම මිනිස්සුන්ට තේරෙන්න ඕන. අනික් කුණු පෙන්වන්න ඕන තරං අය ඉන්නවා නේ. ඔයාල ගෙ chatter pod එකෙන් මේ වගේ මිනිස්සුන්ට වටිනා දෙයක් දෙන එක කියන්න බැරි තරම් වටිනා සාමාජ සේවයක්. Good luck සචිනි and ඉසුරු
@Vk-bd5qw
@Vk-bd5qw 3 ай бұрын
Amila dasanayake ( medicine student & chemistry teacher )
@Happy_Life_23
@Happy_Life_23 3 ай бұрын
Chamari.. (cricketer) ❤😊
@sanduniarunodika3192
@sanduniarunodika3192 3 ай бұрын
මාත් මණ්ඩපගේ වයසමයි ඒ හා සමානම ප්‍රශ්න ගොඩාක් මගේ ජීවිතේත් තිබුනේ. මණ්ඩපගේ කතාව අහද්දී මගේ ජීවිතේම මට මැවිලා පෙනුනා ඒ ප්‍රශ්න නිසා තිබුන මානසික තත්වය මට මතක් වුනා ඒ කාලේ. එයාගේ තාත්තා එයාව දාලා යන වයසෙම වගේ මගේ තාත්තාගෙත් ප්‍රශ්න ආව මගේ ජීවිතේ මන් ශිෂ්‍යත්වය කරන කාලේ හැම ප්‍රශ්නයක් උග්‍ර වෙලා අම්මා තාත්තා දෙන්නම මගේ ජීවිතේට අහිමි වුනා එයාලා ජීවතුන් අතර ඉන්නවා නමුත් මගේ ජීවිතේ නෑ. හැබැයි ඊටත් කලින් අම්මා මාව දාලා ගිහින් හිටියා. ඇත්තටම ඒ දේවල් කෙලින් ඉස්කෝලේ කියන්න පුළුවන්කමක් නෑ ඒ වයසෙදී. මමත් හැමදේම කරන්න ආසාව තිබුනා හැමදේම කරා පටන් ගත්තා විතරයි ඒ හැමදේම මට continue කරගෙන යන්න බැරි වුනා මම වෙනම ගෙදරක හැදුනේ ආර්ථික ප්‍රශ්න ගොඩයි ඒ අය මට උගන්නපු එකම ලොකූ දෙයක්. මමත් sports කරා music dancing හැමදේම කරා 2015 biology වලින් A/L කරා. මණ්ඩපගේ අම්මා වගේ කෙනෙක් මටත් හිටියනම් අද මගේ ජීවිතේ මීට වඩා වෙනස් කියලා හිතුනා. හැබැයි මාව දැන් හදාගත්ත අම්මා නිසා තමයි මන් අද මෙහෙම හරි ජීවත් වෙන්නේ අනිවාර්යයෙන්ම එයා නිසාමයි. මණ්ඩප තරම් මම මානසිකව ශක්තිමත් නෑ ඒ ප්‍රශ්න ආපු කාලේ. ඒ නිසාම මට මගේ ජීවිතේට තෝරගත්ත partner වැරදි .. ප්‍රශ්න දෙගුණ වුනා මන් කරගෙන ආපු තරම්වත් ජීවිතේ ඉස්සරහට යන්න බැරි වුනා හැමදේම නතර වුනා. අද මණ්ඩප ගේ කතාව ඇහුව්වාහම ඇත්තටම මට මන් ගැන හිතුනා ඇයි මන් නතර වුනේ කියලා. ගොඩක් අයට ඔයාගේ කතාව ලොකු motivation එකක්. මටත්❤
@TheMedinie
@TheMedinie 3 ай бұрын
ආයෙත් ඔයාට ඕන තැනට යන්න පටන් ගන්න. ඔයාට පුලුවන්.
@User1111user
@User1111user 3 ай бұрын
Don't worry about your past. Keep going. Definitely you can dear❤️🙌
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 ай бұрын
ජය මන්ඩේ ❤️❤️
@CeylonTechgirl
@CeylonTechgirl 3 ай бұрын
Ekatam hitpu yaluwo denek.thaman asa path wala yn gmn lokyakt watina deyk krn dennma uthsaha krnw..❤travelling wlt apiw addict karana Soloth, Mandapa aiya ekka inwa dakinna labunma audience ek vidht apit pudum sathutui.❤.Tnx for the inspiration u try to build for us.❤
@PramodyaSampath
@PramodyaSampath 3 ай бұрын
Sirrr 😍
@kid-z9s
@kid-z9s 2 ай бұрын
Sir😍❤
@lankadar
@lankadar 3 ай бұрын
2023 A/L Genaral test එක කරගත්තෙ සර් නිසා..💖 සර්ගෙ කතාවෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා ඇත්තටම....මරු 🥹
@chinthanaillukwatte
@chinthanaillukwatte 2 ай бұрын
24:58 කාල කන්නී දේශපාලකයන් ගෙනවාට වඩා මේ වගේ දියුණු කොල්ලෙක් ගෙනාපු එක වටිනවා.....
@methsitha3738
@methsitha3738 3 ай бұрын
⁣Medias වලින් පිනුත් රැස්කරගන්න පුලුවන් පවුත් රැස්කරගන්න පුලුවන් කරන අයට. සචිනි නංගිට තියන contacts හරහා ඕන තරම් කෝටිපති අපත අය, රස්තියාදුකර අය, සමාජයේ ඉහළම අයව ගෙන්වන්න තිබුණා. මේ වගේ podcast වලින් අදහස් බෝ වෙනවා සමාජයකටම. ඉතින් ඒ නිසා එවැනි අය නැතුව ජීවිත ගානකට බරපතල වෙනසක් මානසිකව කරවන්න පුලුවන් මේ වගේ වැඩ්ඩොන්වම promote කරන්න පහළ වුණ සිතට බොහෝම පිං. ඉසුරු මල්ලි හරිම නිවුණු, සුන්දර, හරිම handsome කොල්ලෙක් ඇත්තටම. ඔය දෙන්නටම ආදරෙයි. මේ වගේ මිනිසුන්ව ගෙන්වන්න ඇත්තමයි ගොඩාක් වටිනවා. මණ්ඩප වගේ අය වැඩි වැඩියෙන් බිහිවේවා.🌟
@Shashikalasakalasooriya
@Shashikalasakalasooriya 3 ай бұрын
ඉසුරු අයිය අන්තිමට කිවුව එකට මාත් එකගයි. career එකම නෙවෙයි ජීවිතේ, අපි සතුට හොයාගන්න විදිහ තමා ජීවිතේ.♥️🫰
@rinky720
@rinky720 3 ай бұрын
මේ සර්ව දැනගත්තේ Genaral Test එකට කලින් දවසේ රෑ.. සර් නිසා තමයි ඇත්තටම ඒක හොඳටම ගොඩ දාගත්තේ.. එදා සර්ගෙ නමවත් දැනන් හිටියේ නෑ..සර්ගෙ YT channel එකෙන් හොයන් ගිහින් පස්සෙ දවසක දැක්කා සර්ගෙ ජීවිත කතාව..සර්ගෙන් අපේ ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩයි..🙏❤️ සචිනි අක්කටයි ඉසුරු අයියටයි ස්තූතියි සර්ව අද episode එකට ගෙනාවට..❤❤
@Senuri124
@Senuri124 3 ай бұрын
එක ඇත්ත genaral test එක ගොඩ ගියෙම සර් හින්දා තමා
@sadewhansada-x6k
@sadewhansada-x6k 3 ай бұрын
General test eka maath goda daa gaththe me ayya nisa
@GayathriDharmasiri
@GayathriDharmasiri 3 ай бұрын
@@rinky720 mtath general knowledge ekt 80% k awe sirge seminar ekt hitpu nisa 😌
@binadeesadasima5652
@binadeesadasima5652 3 ай бұрын
කොහොමද ජොයින් වෙන්නෙ ඒකට මෙපාර එකෙත්
@thisaranii
@thisaranii 3 ай бұрын
Math ehemmamai
@Lakshan__23
@Lakshan__23 3 ай бұрын
අපි ඉස්කොලේ කාලේ හිටපු role model එකක්‌ වගේ මේ අයිය. Society වල වැඩ කරලා තියෙනවා එකට. එක තත්පරයක් නාස්ති කරන්න කැමති කෙනෙක් නෙවෙයි 💪
@harshi_itsme2944
@harshi_itsme2944 3 ай бұрын
Superb story ❤, thank you for sharing. අදටත් මන් විශ්වාස කරන්නේ ගැහැනු ලමයෙක් වුනත් පිරිමි ලමයෙක් වුනත් ඉගෙනීම කියන දේ පිලිවෙලට කරාම මාර ලස්සනයි සහ ඒ කතාවෙන් හැසිරීමෙන් පෙන්නන උගත්කම, වැදගත්කම සල්ලි වලට ගන්න බෑ 😇
@kaveeshmotivation6075
@kaveeshmotivation6075 Ай бұрын
මණ්ඩප සර් තමා මගේ ROLE MODEL එක මම දැක්ක පට්ටම TALENTED චරිතයක් ආයෙ නෑ ඕනම වයසක කෙනෙක්ට උනත් ජීවිතේට ගන්න දේවල් සර්ගේ ජිවිතේ තියනවා ජයෙන් ජයම වේවා සර් GOOD LUCK HAVE GREAT FUTURE AHEAD 🏆💯
@PramodyaVikasitha
@PramodyaVikasitha 3 ай бұрын
කම්මැලි හිතෙයි කියලා බලන්නෙ නැතුව අත ඇරපු Video එකක්.. ඒත් නිකමට බැලුවට පස්සේ තමයි තේරුණේ ඔයාලා දාපු Episode වලින් වටිනම Episode එක මේක කියලා ❤❤ වයස් භේදයකින් තොරව, හැම කෙනෙක්ටම ජීවිතේට ගන්න මාර දේවල් ටිකක් හරිම Smart විදිහට කිවුවා ❤
@sanduniwasana1020
@sanduniwasana1020 3 ай бұрын
ඔයා නන් මාර smart.. පැය ගාණක් වුණත් ඔයාගෙ කතාව අහන් ඉන්න පුළුවන්... හිනාව ලස්සනයි ඔයාගෙ ❤
@sunaliperera7635
@sunaliperera7635 3 ай бұрын
මම මේ Podcast එක බැලුවෙ ඊයේ. මේ Podcast එකට comment එකක් දාන්නම ඕනෙ වුණත් හරියටම කියන්න ඕනේ මොකද්ද කියලා ගලපගන්න ටිකක් විතර අමාරු වුණා. මේ මල්ලි මාරම Personality එකක් තියෙන කෙනෙක්. කතා කරන විදිහෙන්ම තේරෙනවා හරිම Knowledgeable මනුස්සයෙක් කියලා❤️ වයසින් මුහුකුරා ගිය මිනිස්සුන්ටත් වඩා හරිම දියුණු තැනක මේ මල්ලි ඉන්නවා කියලා හිතෙනවා. ජීවිතේ තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා😇
@ThinkWithAcha
@ThinkWithAcha 3 ай бұрын
හරිම ආසයි. අපේ රටේ මෙච්චර පොසිටිව් හිතන මිනිස්සු ඉන්නවා නේද? ❤️❤️. ජීවිතේට එන ප්‍රශ්න නිසා ජීවිතේ අතාරින්නෙ නැති කොල්ලෙක්ට යන්න පුළුවන් දුර කොච්චරක්ද?😊 සුභ පැතුම් 💞💕.
@virajabeywardana5112
@virajabeywardana5112 3 ай бұрын
2016 සොලාගේ Mathe class එකේ අපිට උගන්නන්න ආවා. පට්ටම වැඩ්ඩෙක් තමයි ❤
@alexanderthegreat3169
@alexanderthegreat3169 3 ай бұрын
Meya al island rank ne ? rank eka ehema dnnwda ?
@Lithumiya_Pieris
@Lithumiya_Pieris 3 ай бұрын
​@@alexanderthegreat3169 Island 4th
@Sa_nta_1
@Sa_nta_1 3 ай бұрын
හින වලට පණක් තියෙනවා 🖤 හදවතෙ ගුරුවරයා❤ මණ්ඩප පණ්ඩිතගේ 🖤
@sakusdiary
@sakusdiary 3 ай бұрын
හිතාගන්න බෑ.. වැඩ ගොඩාක් තියෙද්දි Video එක බැලුවෙ. මට හිතෙනවා මේ time එකෙන් පුංචි තත්පරයක්වත් අපරාධයක් නෙවෙයි කියලා.. Thank you so much❤❤
@Aster_king
@Aster_king 3 ай бұрын
2024.07.14 🖤 මං ඇත්තටම මෙච්චර කල් මොකක්ද කරේ කියලා හිතුනා..හීන තියාගෙන ඒවා වෙනුවෙන් කිසිම උත්සහයක් ගන්නේ නැතුව ගෙවපු කාලේ ගැන ඇත්තටම මං පසු තැවෙනවා කිවුවොත් හරි..ඒත් මං අද කියනවා ආයේ මං දවසක මේ channel එකට ඇවිත් අයියාගෙ මේ විඩියෝ එක බලනවා මීට වඩා වෙනස් සාර්ථක මනුස්සයෙක් විදියට..ඇත්තටම ඒක මට ජිවත් වෙන්න ලොකු හේතුවක්..🖤
@waterlineaquarium9795
@waterlineaquarium9795 2 ай бұрын
මන්ඩප පට්ටම හොද කොල්ලෙක්,බද්දෙවිතාන සර්ගෙ clz එකේ හිටිය ආනන්දෙ හොදම කොල්ල❤
@Maheshmadusanka0
@Maheshmadusanka0 3 ай бұрын
ඔය කියපු management tips ටික follow කරගෙන යන කෙනෙක් විදියට මාර වටිනව මොකද එ්ව අනිත් අයටත් කියල දෙන එකට❤
@nimeshikasankalpani1907
@nimeshikasankalpani1907 3 ай бұрын
Thank you ❤
@ishuDasz5005
@ishuDasz5005 3 ай бұрын
මං හිතන විදිහට chatterpod 15න් වටිනම episode එක තමයි මේ❤ මං ජීවිතේට ගත්ත දේවල් එක්ක මට එහෙම හිතුණෙ. Thank you sir 🙏 Good luck ❤ Thank you akka & aiya❤️
@DimalkaBalasooriya
@DimalkaBalasooriya 2 ай бұрын
මම මේ episode එක බලද්දි අද පාන්දර 2:30. මම පාඩම් කරලා හුගක් නිදිමතේ උනත් පොඩ්ඩක්වත් skip නොකර බැලුවා. මමත් ජපුර කැම්පස් එකේ first year student කෙනෙක්. පාඩම් කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව exam එකත් අත ළඟ තියාගෙන තමයි මේක බැලුවෙ. මට හොඳ motivation එකක් ලැබුනා මේකෙන් පස්සෙ. Thank you sachini akka & Isuru ayya. ඉසුරු අයියා දිහා නම් කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ. එයා මගෙ ex bf වගේ. මට දැන් හොඳ affair එකක් තිබ්බත් ඉසුරු අයියගෙ පෙනුමට නම් තාම බලන් ඉන්න හිතෙනවා. සචිනි අක්කගෙ හිනාවටත් මං ගොඩක් කැමතියි. ඒක හරිම natural. Good luck both of you And Mandapa sir brilliant ❤
@madhawahareendraperera567
@madhawahareendraperera567 3 ай бұрын
මරු වැඩක්... මණ්ඩප වගේ චරිත තව තවත් බිහිවෙන්න මේ වගේ programs මාරවටිනවා.. ඉසුරු, සචිනි, මණඩප මල්ලී ජයශ්‍රී 🙏❤
@imeshaperera6751
@imeshaperera6751 3 ай бұрын
නිදහස් අධ්‍යාපනයෙන් ජීවිතේ අද ඉන්න තැනට ආපු මනුස්සයෙක් විදියට මේ වගේ කොල්ලෙක් ගෙ කතාව අහන එක කියලා නිම කරන්න බැරි තරම් ආඩම්බරයක් සතුටක්.. මේ තමයි youtube Channel වලින් පෙන්වන්න ඕන ඇත්ත විරයෝ.. පොඩ්ඩ බැරි වෙද්දී සිය දිවි නසා ගන්නා කොල්ලො කෙල්ලො අතරේ.. මේ වගේ මිනිස්සුන්ගේ කතා මොන තරං සමාජයට අරන් යන්න ඕන ද.. මණ්ඩප ගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා අපි සුබ පතන්න දෙයක් නෑ..කොල්ලා ඒ ගමන යාවි.. එකම ප්‍රාර්ථනාව මේ program එක දහස් ගාණක් ඉගන ගන්න දරුවන්ගේ ඇස ගැටේවා.. කිසිම දෙයක් නැති මිනිහෙක්ට ජීවිතේ ඉහළටම යන්න පුළුවන් නිදහස් අධ්‍යාපනයේ වටිනාකම ලංකාවේ සියලු පුරවැසියන් ට වැටහේවා.. ❤❤
@Dnadee
@Dnadee 3 ай бұрын
දෙපාරක්ම බැලුවා හොද පොයින්ට් ටිකක් life එකට ලැබුනා. thnk u ❤️
@zesus0004
@zesus0004 3 ай бұрын
මේ වගෙ වැදගත් විරල චරිත promote කරන දේවල් අනිවාර්යයෙන්ම trending වෙන්නම ඕන ❤❤❤❤❤❤❤❤
@CeylonTechgirl
@CeylonTechgirl 3 ай бұрын
ඔයාලා මේ කරන වැඩේ වටිනාකම වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ සචිනි අක්කේ,ඉසුරු අයියේ.❤need this kind of sessions with real heros.We know u both research well who will be invite to ur program.keep it up.we do believe u will bring quality contents.We are hopefully waiting.And hats off to this humble person.❤gain alot.
@chethaninimesha-lo9ou
@chethaninimesha-lo9ou 3 ай бұрын
මාරම වැදගත් වැඩසටහනක්.කැම්පස් එකේ වැඩ ටික හොදට කරගන්න මාරම මෝටිවේෂන් එකක් ආවා. දිගටම කරගෙන යන්න අයියා & අක්කි.❤🎉ඇත්තටම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට චරිතයක්.ඉසුරු අයියා ඇත්තටම පට්ට හැන්ස්සම්😁සචිනි අක්කිත් ලස්සනයි.🤭🤭
@lasathrandika96
@lasathrandika96 3 ай бұрын
You can hear many success stories but this story is like no other. Mandapa ayya is one of our senior at University of Moratuwa. He has passed many difficult times in Uni time too. But this man managed everthing and rising to the top. Huge respect to Brother. එක පාරක් මෙයා අපිට කුප්පියක් දැම්මා project management ගැන. Batch එකේ 100 ගානෙන් 80+ අයට A තිබුන. Lecturer ඇහුව කව්ද මේකට කුප්පිය දැම්මේ කියල. ඉතින් මන්ඩප අයියා කුප්පිය දාන module එක අපි බලන්නෙවත් නෑ. එක දවසෙන් ගොඩ දාලා දෙන බව අපි දන්නව😂❤. Best goal keeper i have ever seen in University time. One of the best management skilled person. This man is extraordinary exceptional character ♥️🔥✊🏻
@RisinduRansen
@RisinduRansen 3 ай бұрын
සාමාන්‍යෙන් මං මේ වගේ නළු නිළියන්ගේ කයිවාරු බලන්නේ නෑ, හැබැයි මේක ඇත්තටම ප්‍රයෝජනවත් උනා. අක්කයි ,අයියයි අදාල මනුස්සයගෙන් අදාල ප්‍රශ්න ටික නූලටම ඇහුවා. ඒක මරු, ජයවේවා!
@hansikajayamini7736
@hansikajayamini7736 3 ай бұрын
සර්ගෙ හිනාව හරි ලස්සනයි සර්❤ අහිංසක පාටයි සර්ගේ කතාව ගොඩක් වටිනවා... සර්ට බුදු සරණයි සර් ❤️☺️ thank you so much sachini akka and isuru ayiya❤
@PathumSimpson
@PathumSimpson 3 ай бұрын
මම නාලන්දෙ quiz team එකේ හිටියෙ 2015 advanced level. මණ්ඩප මම දැකල තියෙනව quizzes වල. හැම කොල්ලෙක්ට කෙල්ලෙක්ටම ආදර්ශයක් මණ්ඩපගෙ කතාව.
@DammikaHerath-t2z
@DammikaHerath-t2z 2 ай бұрын
ඉතාමත් ආදර්ශමත් චරිතයක්.....දුක දරාගෙන ඉස්සරහට යන්න ඕන කියන එකට හොදම උදාහරණයක්.....හිත හයිය දරුවෙක්.... Thank you schini isuru.....මෙවන් කෙනෙක් ගෙන්වීම ගැන.
@User1111user
@User1111user 3 ай бұрын
#chatterpod #trending #MandapaPandithage අැත්තටම මගේ ජීවිතේ මම දැකපු සුපිරිම වීරයා ඔයා අයියේ. ඕන කෙනෙකුට අනිත් අයට මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. ඒත් ගහගෙන යන්න තිබුණු ජීවිතේ ජීවත්කරවපු හරි අපූරු මිනිහෙක් අයියේ ඔයා. Fritz Kunz Trophy එක ගත්ත වෙලාවේ ඔයාගෙ මූණේ තිබ්බ ඒ ආඩම්බරේ ඇස් වල තිබ්බ ශක්තිය ඔයා ඒ වෙනුවෙන් කොච්චර නම් මහන්සි වෙන්න ඇති ද කියලා කියනවා. වැඩි වැඩියෙන් හරියන්න ඕන❤💪🙌 If possible, please do an English interview about this exceptional person as well. This must be trending. Thank you Chatterpod💐
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 3 ай бұрын
මේ Episode එක තමයි වට්නම episode එක. අපිටත් ඉගෙන ගන්න දේවල් තිබුණා අක්කේ. මේ වගේ වැදගත් episode තව ඕනි අයියේ. ඔයාලා දෙන්නත් ලස්සනට programme එක කරනවා. මරු
@ravindissanayake
@ravindissanayake 3 ай бұрын
මේක බලලා මන්ඩපගෙ තව ඉන්ටෙර්විඑව් එකක් බලලා අන්තිමට Ananda Prize giving එකත් බලලා නැවතුනෙ. Thank you mandapa for setting the standard to be extraordinary !🫡
@SahaskaGune
@SahaskaGune 3 ай бұрын
Mandapa Pandithage ❤My role model since grade 6 (He was in A/L's that time). He is not just a human but also a legend in my opinion. Our teachers said that he was a student like a GOD! Multi-talented. Best wishes for your future.✌
@Nsnew7811
@Nsnew7811 3 ай бұрын
මේ පොඩ්කාස්ට් එක වයස් භේදයක් තොරව කව්රුත් අහන්න ඕන එකක්.ගන්න දේවල් ගොඩයි..ඒ එක්කම මන් ඇතුලු අපෙ රටේ දුශ්කර ඉස්කෝල වල ඉගන ගත්ත ඉගන ගන්න ලමයි ගැන දුකයි.මේ කතාවේ සර් ගොඩක් තැන් වල්දි ඉස්කෝලෙ ගැන කියනවා.ඉගනීමට අමතරව කොච්චර දේවල් ඉස්කෝලෙ තිබිලද..මන් හිතන්නෑ කොලඹ ඉස්කෝලවල ඇරෙන්න ඒ වගේ පරිසරයක් අනිත් ලංකාවේ ගොඩක් ඉස්කෝල වල නෑ..ඒ වෙනස මටත් තේරුනේ මාත් කැම්පස් ගියාම.යද්දී ඉංග්‍රීසි බෑ ක්ලබ් වල වැඩ කරන්න තියා ක්ලබ් කියන්නෙ මොකක්ද කියලවත් අහලා නෑ..ඉස්කෝලෙන් එහෙම පරිසරයක් තිබ්බ නම් ඇත්තටම හරි ලේසි ලැජ්ජ නැතුව confidence ඇතුව ඉස්සරහට යන්න පුලුවන් chances ගන්න බය නෑ..මගේ එකම ප්‍රාර්ථනාව අපේ රටේ හැම ලමයෙක්ටම ඉගන ගන්න එකවගේ පහසුකම් ඒ පරිසරය හැදෙන්න කියලා.ඉස්සරහට එන පාලකයො උනත් රටේ අද්‍යාපනයට හොද වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක් බිහි උනොත් රට ගොඩ යයි අනිවාරෙන්ම ❤ Thank u so much sachini akka and isuru ayya for inviting this kind of person.keep it up 🤗❤️
@imalshamadhu8377
@imalshamadhu8377 3 ай бұрын
ඒක ඇත්ත🥺
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 3 ай бұрын
අනිවාර්යයෙන් රටක් හැදෙන්න නම් හදන්න ඕනේ අධ්‍යාපනයම තමයි
@lasanthiuthpala528
@lasanthiuthpala528 3 ай бұрын
මරු akki ada prgrm ekath. මගෙත් තාත්තා නැතිවෙලා .මම තනියම wrk කරන ගමන් තව ඉගෙනත් ගන්නව ,අම්මවයි මල්ලිවයි තනියම බලා⁣ගන්න ගමන්. මම කලින් ආදරේ කරල නෑ මම තෝරගත්තු විශ්වාස කරපු fst lov eka ,අව්රුදු 8 ක් ආදරේ කරල ,හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වෙලා එයා මාව දාල ගියා. හැබැයි මම ඊට වඩා ශක්තිමත් උනා මම ඒ දුක ගෙදර කෙනෙක්ටවත් පෙන්නුවෙ නැතුව අද තනියම ලස්සනට ජීවිතේ ඉස්සරහට යනවා. පුලුවන්නම් වැදගත් වෙයි අක්කි ,අපේ තරුණ අයට ඒ වගේ අවස්ථා වලදි අපිව ප්‍රතික්ෂේප කරපු අය වෙනුවෙන් බොරුවට දුක් වෙවී කාලය අපතෙ යවන් නැතුව කොහොමද ඉස්සරහට යන්නෙ කියන ..එක ගැනත් පොඩ්ඩක් කතා කරන්න..❤
@poornimafernando8517
@poornimafernando8517 3 ай бұрын
🥺❤️
@udanigunarathne6693
@udanigunarathne6693 3 ай бұрын
👍👍👍👍
@thamashijeewareka
@thamashijeewareka 2 ай бұрын
හේතුවක් දන්නෙ නැ මන් සමහර තැන් වලදි අඩ අඬ බැලුවෙ.ඇත්තටම මණ්ඩප මාරම විදිහට strong.ඒකවචනෙන් කියන්න බැරි තරම්.සචිනි අක්කි&අයියා 🙏 Thank you soo much මේ වගෙ විඩියො එකක් ගෙනාවට❤❤❤❤❤❤❤❤
@dhamithrahanadi6581
@dhamithrahanadi6581 3 ай бұрын
මණ්ඩප මල්ලිව මට මතකයි දහම් පාසලේ හිටියා. ඇත්තටම හරිම දක්ශයි..❤
@shamikajayamanna9040
@shamikajayamanna9040 3 ай бұрын
ලස්සන episode එකක්. ජීවිතේට ගන්න ගොඩක් හොඳ points තිබුණා මේ episode එකෙත්😊😊😊.
@behappyalways9091
@behappyalways9091 3 ай бұрын
ඇත්තටම කරන්න පුලුවන් දේවල් කියලා දුන්න එක හරි වටිනවා ! ආයෙ ආයෙත් අහන් ඉන්න ආස හිතෙන කතා බහක් .🎉ස්තූතියි හැමදෙනාටම 🎉
@threesisters870
@threesisters870 3 ай бұрын
ගොඩක් බාධක මැද ආපු ගමනක්. GK Seminar එකෙන් sir ව දැන ගත්තෙ. Next level චරිතය ක් ❤💯
@004KTG
@004KTG 3 ай бұрын
මාර නිහතමානී..❤ජය වේවා..ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා..
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 3 ай бұрын
අපිට 2023 advance level එකෙ පොදු පරික්ෂණය ගොඩදාගන්න සපොට් කරෙ මෙ අයියා...♥️
@nayanitharuka7558
@nayanitharuka7558 3 ай бұрын
Mandapa aiya goals වලට යන්න කියල දුන්නු tecnic ටික මාර වටිනවා.thank u aiya❤.මේ episode එක තමයි මන් දැක්ක වටිනාම episode එක.Keep it up sachini akka & aiya.you are very lovely couple & aiya so handsome 😁❤
@chinthanaillukwatte
@chinthanaillukwatte 2 ай бұрын
34:01 Parkinson Law 👍 35:57 Time Lodging 👍 37:10 5 second Rule 👍 15:38 😂❤ 12:08 😂😂😂
@kaushiid
@kaushiid Ай бұрын
It's time blocking actually
@diwanmethsith6921
@diwanmethsith6921 3 ай бұрын
හීන වලට පණක් තියෙනවා ❤
@kavibandara2601
@kavibandara2601 3 ай бұрын
Yep..hina kiynnema target walta..💪💯🥰
@chamalkaravishani4689
@chamalkaravishani4689 2 ай бұрын
මාරම වටින Episode එකක්❤️..පැයක් එක දිගටම බැලුවා මොන වැඩේ තිබ්බත්😁
@bhashinijayathunga6713
@bhashinijayathunga6713 3 ай бұрын
පැයක් ගියා දැනුනෙත් නෑ. මාර වටිනවා. ❤
@Bathiyakuruppu
@Bathiyakuruppu 3 ай бұрын
කවදාවත් දැකලා නැති උනත් සිරා චරිතයක් ❤️ උසාවියේදි හම්බවෙමු මිත්‍රයා😊
@KasuniTharanga-m1b
@KasuniTharanga-m1b 3 ай бұрын
අනේ මට දරාගන්න බෑ ඉසුරු 😂 jel pen එකෙන් ලියලා perfume ගහලා 😅😂😂 මහ රෑ තනියම හිනා 😂
@manushakodikara8739
@manushakodikara8739 3 ай бұрын
මැණික ක්..❤ ජිවිතයට වටිනා ඉගැනුම් මේ episode එකෙන් ලැබුණා. ❤
@Artist_Lanka
@Artist_Lanka 3 ай бұрын
මේක බලල මණ්ඩපව fb search කරපු අය මේ කොනට 😒😌
@kanchisew2431
@kanchisew2431 3 ай бұрын
Man hithanne mage life eke Dan thiyana godak prshna watalda uththara hambuna episode ekak..eka thathparayakwath ahaka danna hithanne nathi lassana episode ekak..thank you akka..ayya and mandapa sir❤
@jananimadushani4375
@jananimadushani4375 3 ай бұрын
මාරම වටින episode එකක්. ජීවිතයට හුඟක් දේවල් එකතු කරගත්තා ❤️ Good Luck All 🤙
@vindyalahirunee4853
@vindyalahirunee4853 2 ай бұрын
බලන්න හිටපු episode එකක් නෙවෙ. මාරම වටින අදහස් බෙදාගත්ත episode එක කියලා දැන් තේරුනේ. Best mortivation ❤ thnak you for giving this kind of episode. ❤
@KasunikaManchanayaka
@KasunikaManchanayaka 3 ай бұрын
Thank you soo much❤ මේ episode එක කරපු එකට ❤❤❤❤ school life aka ඉවර උනත් අපේ ජීවිතේ හදාගන්න ලොකු දෙයක් ගත්ත මේ මල්ලිගෙ ජීවිතේ තව තවත් දියුණු වේවා😘💋 ඒ වගේම සචිනි, ඉසුරු ඔයාලටත් සුභ වේවා😘💋
@idea-one9337
@idea-one9337 2 ай бұрын
මේක මරු වැඩක් ❤ Thank you all ❤️
@pawaninisansala9460
@pawaninisansala9460 3 ай бұрын
හරිම වටින වැදගත් කොටසක් අක්කා. බබා එක්ක බලන්න පරක්කු වුණා. ලොකු පොඩි ඕනිම කෙනෙක්ට වටිනවා ❤❤❤. බොහොම ස්තුතියි
@unicornlk
@unicornlk 3 ай бұрын
ගොඩාක් දෙවල් ඔලුවට ගත්ත . මාරම වැදගත් . ඔනිමවයසක ඉන්න කෙනෙක්ට .
@harshanipeiris9313
@harshanipeiris9313 3 ай бұрын
ඔයාල හැමදාම වගෙ වෙනස් දෙවල් කරන්නේ ගොඩක්ම ගොඩක් හොදයි අද වැඩසටහන ගොඩක් හොද දෙවල් ගන්න තියෙනවා මන්ඩප හැමදෙම positive හිතෙනවා එක තමා මම මෙයාගෙන් ගත්තේ එයා roal moddle කෙනෙක් විදිහට ගන්න පුලුවන් චරිතයක් ආදරේයී ඔයාල ඔක්කොටම ❤❤
@chinthanaillukwatte
@chinthanaillukwatte 2 ай бұрын
27:20 Real world Hero 😢😢😢 ❤hard work Dedication example😢
@sewmini_TV
@sewmini_TV 3 ай бұрын
52:21 ඔක්කොම episode බැලුවා.. මට හිතෙන විදිහට මේක තමා හොඳම...❤🎉 Thank you sachini akka and isuru aiya you guys did best and mandap aiya you’re extraordinary person I have ever seen
@hansikavidanapathirana
@hansikavidanapathirana 3 ай бұрын
මාරම වටිනවා♥️🔥 thank you ayya & akka❤ මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 3 ай бұрын
මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් අක්කිටයි අයියටයි චුටි ආවින් බබාටයි මගෙ ආදරණීය සොදුරු පවුලට ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයි 🙏😌❤💝❤💝❤💝❤💝❤💝❤💝❤💝💖
@ayodyasayurangi6628
@ayodyasayurangi6628 3 ай бұрын
2023 A/l general test eka goda giye sir nisa thamayi 🔥thank you sir🙏 The best u tube channel 😍 congratulations sachini akka & isuru ayya🎉️❤❤
@user2366.U
@user2366.U 3 ай бұрын
2023 genaral test ekata kalin අනුමාන දුන්නා එ විදියටම ආවා ගොඩක් පින් සර්ට 🎉❤
@kaveenu5551
@kaveenu5551 3 ай бұрын
wow meka nm mara imprtant ep ekk ek parkwth skip nokara beluwa. thanx akke ayye. hemadama winning points withri hemoma katha krnne eth ewa kohomda kare kiyla practical wisadum dunnta respect. good luck u 3.
@Linear-s6c
@Linear-s6c 2 ай бұрын
මම මාව දැක්කේ සර් නිසා…සර් ඩ්‍රීම් කරපු පස්සෙ වෙනස් උන ඩ්‍රීම් එකකට මම අනිවා යනවා❤
@ch_9255
@ch_9255 3 ай бұрын
මට පොඩි පුතෙක් ඉන්නව, මම එයාට කියල දෙන්නත්, මගේ ජීවිතේටත් ගොඩක් දේවල් ඉගෙනගත්ත. හරිම වටින කතාබහක්.
@susanthafonseka4935
@susanthafonseka4935 3 ай бұрын
හරිම වටිනා , වැදගත් වැඩසටහනක් ,ජය වේවා !,හැමෝටම .. (මොනිකා ගුණවර්ධන )
@japanesetutoringcentre8280
@japanesetutoringcentre8280 3 ай бұрын
Inspirational ❤️ I can remember him at star party (Astro night of Mahamaya and Ananda) He was a little guy at that time ❤️🥰nice to see him 🩷 What a gentleman ❤
@leelanisiriwardana7628
@leelanisiriwardana7628 3 ай бұрын
Lankave Big legend kenek venava .. ❤ Mune tiyena siriyava and sir va vlog ekakata genavata godak vadagath ❤ Mehema adarshamath minissunva tamai me lankave Babalenna one . Sir ta api E taramma adarei ❤ Pirimi lamayekta mechchara deval karanna puluvan veema gana maha pudumai 😊 Pera bave Pinvantayo 😊 pinvanta Jeewita Mandapa sir is a Legend . Amazing
@udeshikamadushanisomarathn9495
@udeshikamadushanisomarathn9495 3 ай бұрын
මණ්ඩප මාරම story එකක්‌. 40 years වෙච්ච මං මාරම දේවල් ටිකක් ගත්තෙ
@amayasachithri-yq7rd
@amayasachithri-yq7rd 3 ай бұрын
Thank You So Much Sachini Akki & Isuru Aiya...❤ ආදරෙයි ඔයාලා දෙන්නටම😍♥️ ගොඩක්ම වටිනම chatter pod episode එක මේක 💗✨️ මම A/l කරන කෙනෙක් ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනවා මණ්ඩප සර්ගේ කතාවෙන්.....❤
@bimashayohaneejayasinghe3848
@bimashayohaneejayasinghe3848 3 ай бұрын
අනේ ඔයාලා දෙන්නා නියමයි අක්කා අයියා, හරිම ලස්සනට program එක කරනව හරිම interesting ❤️ අද program එක ගැන කියනව නම් ඒකත් සුපිරි... 🫶 බලන්න ආස හිතෙනවා. පොඩ්ඩක්වත් skip නොකර දෙපාරක් බැලුවා full video එකම. ඕනිම කරන වෙලාවක මේ වගේ episode එකක් ගේනාවට ඔයාලා දෙන්නට thanks ❤️. මණ්ඩප සර් ගැන කියන්න වචන නැහැ. එච්චරටම සර්ගෙ කතාව හිතට දැනුනා. සර්ට ගොඩක් පින් 🙏❤️
@oneworld8918
@oneworld8918 3 ай бұрын
අපේ කාලයේ legend කෙනෙක් ❤
@hashantha_lk
@hashantha_lk 3 ай бұрын
එයා හැමදාම සමහන් බීල ඕව කරන්න ඇත්තෙ 🤗
@Charudg
@Charudg 3 ай бұрын
ඒ අයියා හරිම handsome 🥹♥️ හැබැයි ඉසුරු අයියා තමා 1 ❤😌. Jokes aside, thank you Sachini akka for this precious video
@madhushappydiaries6005
@madhushappydiaries6005 3 ай бұрын
වැදගත් video එකක් බොහෝම ස්තූතියි❤ සතියකට එක podcast එකක් වත් ගේන්නකෝ😊
@shashidinara2366
@shashidinara2366 3 ай бұрын
Lassana episode ekak... sachini hema episode ekkama me wage hina wenna hode... a hinawata ape prashnath amathaka wela hina yanawa😄...
@ayeshap.premachandra3934
@ayeshap.premachandra3934 3 ай бұрын
අදනම් මාරම වැදගත් රසවත් සුපිරි🔥❤
@Imaa1703
@Imaa1703 3 ай бұрын
බලපු වටිනම podcast එක ❤ thank you... isuru aiyyth idala idala mokak hri funny kathwak kiynwa hamadama 😂😂
@hashinidisanayaka20
@hashinidisanayaka20 3 ай бұрын
Sir♥️ One of my favorite characters to follow every day .... හීනවලට පණක් තියෙනවා ♥️
@thilinadilshan97
@thilinadilshan97 3 ай бұрын
මන්ඩප අයියා island 1st වෙන්න හිටපු dial එකක්.. අම්මා ලෙඩ උන නිසා තමා island 100st (මතක විදියට) උනේ..
@kawyanavodi31
@kawyanavodi31 3 ай бұрын
සෑහෙන්න දෙයක් ඉගනගන්න තියේ හැමෝටම ❤
@liyanageamarawikrama4959
@liyanageamarawikrama4959 3 ай бұрын
you are the best teacher I met in my life. Wish you all the best sir.
@isharamadushanka2371
@isharamadushanka2371 3 ай бұрын
ආසම චරිතයක් ❤🥺 Thank you Isuru Ayya and Sachini Akka ❤🥺🙏
@UpekaSilva21
@UpekaSilva21 3 ай бұрын
Inspired conversation and also thank you so much organizing this kind of worthy podcast.. Best of luck guys.. keep it up 🎉❤
@Msithuminiperera
@Msithuminiperera Ай бұрын
The greatest video that I have watched in your podcast. Thank you so much❤️💐 Mandapa Aiya, actually you are in next level. I hope to meet you someday. Hats off to you👒.
@anodyaarangala
@anodyaarangala 3 ай бұрын
ඇත්තටම akki and ayya thanks for this episode ❤❤❤❤
@methmikanakaratne6571
@methmikanakaratne6571 3 ай бұрын
So inspiring! The most significant ChatterPod episode so far!
@charinipeiris8275
@charinipeiris8275 2 ай бұрын
What an inspiring young man. Love your podcast Sachini and Isuru. All the very best ❤
@Anjanajinadasa
@Anjanajinadasa 3 ай бұрын
මෙයාව දැකලා පුරුදුයි වගේ අනේ. ඒ හින්දමයි මේක බැලුවෙ 🥺
@ThripleSMusic
@ThripleSMusic 3 ай бұрын
Anande Kulathrana hall eke thamyi ayyawa mulinma dakke.2020 AL batch eke first day eka dawse. eda idan mage life eke role model ekak Mandapa ayya🥰
@nethmatharushikarunatillek1596
@nethmatharushikarunatillek1596 3 ай бұрын
Absolutely loved this episode! truly inspiring..🔥 We need more podcasts like this, Keep up the great work!❤
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 582 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39