No video

අපේ busy දවසක් ☺️ | ජපුර campus මතකයන් අලුත් උනා | ආවින්ගේ පළවෙනි වචනය | මම තාම කරන diet 🙋‍♀️

  Рет қаралды 301,332

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 401
@cheri1239
@cheri1239 6 ай бұрын
Sachini akke චූටි කාලෙ ඉදන් ඔයාගෙ අධ්‍යාපන කටයුතු , සාර්ථක වුනු හැටි ... video ekak karanna ko .... ❤❤
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 6 ай бұрын
9:03❤ අනේ අම්මා කියන්න කිව්වම තාත්තා කියනවා🤭❤️‍🩹සෝයි අනේ ආවින් පැටියා ආදරෙයි😘😘❤️❤️🥰
@Terani222
@Terani222 6 ай бұрын
ඔයා Japura University එකේ marketing හිටපු එක අපිටත් motivation එකක්. අපි university එද්දී ඔයා out ඒත් ඔයා හොද influencer කෙනෙක් 🥰
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
@deepajayalath
@deepajayalath 6 ай бұрын
සමහරැ සිංහල කතා කරන්න හරිම ලැජ්ජාවේන්... එ අතින් සචිනි හරිම බුද්ධිමත්.. ඉංග්‍රිසි කියන්නේ තවත් එක භාෂාවක් කියන එක තෙරැම් ගැනිමයි වැදගත්..
@mwasana6081
@mwasana6081 6 ай бұрын
18:40 සචිනි අක්ක ඔය නොකිය කියන්නෙ ගමේ ලස්සනම ලේලි සින්දුව කියන්න කියල අනේ.ඒකවත් තේරෙන්නෙ නෑනෙ මේ ඉසුරු අයියට 🥲
@Kavindra_Devappriya
@Kavindra_Devappriya 6 ай бұрын
ජපුර marketing කරන හැමෝටම ඔයා හොද inspiration එකක් අක්කී..🥰අපි 1st year ඉන්නකොට අක්කි final year හිටියෙ... 2020වල අපිට අක්කි එක්ක VIBES වල DANCE කරන්නත් ලැබුනා... ඒ experience එක නම් unforgettable ❤ ඔයා හරිම fun එකේ ඉන්න simple කෙනෙක් කියලා ඒ ටික දවසට අපිට හොදටම තේරුනා...🥰 Good Luck අක්කියෝ 😘😘😘😘
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
Thank you nangi ❤️ means a lot
@Kavindra_Devappriya
@Kavindra_Devappriya 6 ай бұрын
@@SachiniNipunsala mostly welcome you akkiyoo 😘😘😘😘
@oshanigammeddahewa9061
@oshanigammeddahewa9061 6 ай бұрын
@@SachiniNipunsala koheda inne kaluthara da
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 6 ай бұрын
අනේ අර්වින් පැටියා අම්මා කියන්න කියද්දි තාත්තා කියන්නවා😂.ශෝක් අනේ ❤❤.අක්කි ඉක්මනට චැම්පියන් ස්ටාර් එන්නකෝ .ගීත්මා අක්කි හොදට ප්‍රෝගෑම් එක කරනවා.ඒත් ඒකට පේශල අයියා ,මාධව අයියා එක්ක හරි යන්නෙ ඔයා විතරයි ❤❤❤❤.ඉක්මනට එන්න
@samdiary1994
@samdiary1994 6 ай бұрын
අපි 1st year ඉන්නකොට අක්කි ආවා english teacher support කෙනෙක් විදියට.අපිට ලොකු motivation එකක් වුනා අක්කා ❤❤
@pawaninisansala9460
@pawaninisansala9460 6 ай бұрын
ආවින් පැටියා තමයි ශෝක්. තාත්තා ❤❤❤. කොලු පැටියෙක් ඉස්සෙල්ලාම තාත්තා කියනවා ඇහුවමයි. පිස්සුවෙන් තමයි vlogs බලන්නේ ඔයාලගේ. මොකද හැම vlog එකකම ගන්න දේවල් ගොඩයි. ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ❤❤❤
@saviniimasha2583
@saviniimasha2583 6 ай бұрын
අන්න හරි ආර්වින් මැනික අම්ම කියන්න කියද්දී තාත්තා තමයි කියන්න ඕනි 😂 අනේ ශෝයී මැනික ❤
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 6 ай бұрын
තාත්ත ගෙ පොටෝ එක පෙන්වනව ඒකයි
@nishu2053
@nishu2053 6 ай бұрын
අද තමයි මුලින්ම වීඩියෝ බලන්න පටන් ගත්තේ..අනේ ශොක් ඔය දෙන්නා ❤️😍
@Tharakasandushika
@Tharakasandushika 6 ай бұрын
Ammooo. Man harima asa. Harima adare couple ekak 🥺♥️ Aneee hamadama sathutin adaren inna labenna one ♥️ගැලපෙන දෙන්නෙක් හම්බුනාම ඒ ජිවිතේ කොච්චර ලස්සනද ♥️♥️♥️
@NethuminiJ
@NethuminiJ 6 ай бұрын
චැම්පියන් එනකන් බලන් ඉන්නෙ ප්ලීස් 😢😢😢 ආවින් සෝ කිවුට්
@harshidissanayaka2532
@harshidissanayaka2532 6 ай бұрын
ඉසුරු අයියා ශෝයි අනේ ❤🎉
@sachiikonaara5405
@sachiikonaara5405 6 ай бұрын
ආවින් බබා අම්ම කිව්වම තාත්තා කියනව නම් තාත්තා කියනකොට අම්මා කියයි නේද 😁❤
@akkaakka9210
@akkaakka9210 6 ай бұрын
තෙරැවන් .සරණයි දුවෙි .පුතේ.චුටි .බාබාටන්.හැමදාම ආදරයි පවිලේ සැමට.සියලුම දෙනාට යහපතක් වෙිවා නිරෝගී අනාගතය පතමි .අපි හැමදාම .විඩියෝ බලනවා
@Thamasha671
@Thamasha671 6 ай бұрын
අනිත් කට්ටිය වගේ බොරු සෝබන නැතුව.. හැකියාවල් ගොඩක් තීන කෙනෙක්..මම මාර ආසයි අක්කෙ ඔයාට.. මන් ඔයා ගැන දැන ගත්තේ අර සේපාලිකාවෝ සින්දුවට කරන Dance cover එකෙන්..❤එදා ඉදන් මන් ඔයාට මාර ආසයි.🥰. මමත් ගොඩාක් ආසයි ඔයා වගේ නටන්න 😍❤️
@nadunigayathri582
@nadunigayathri582 6 ай бұрын
බුදු අම්බෝ සචිනිගේ සින්දුව.... බුදුසරණයි ❤🌼🌸🌺
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
මරු අනේ....fun life ඈහ්හ්හ්හ්හ් 😂😂😂😂😁😁👌👌👍👍 ❤❤ සචිනියෝ....ක්‍රීම් ගාලා මූණ පහළට අතගාන්න එපා ....ස්කින් එකට හොඳ නෑ ❤
@Onis-357
@Onis-357 6 ай бұрын
ආවින් අම්ම කිවුවම තාත්ත කියන විදිහ තමයි මරු...අනික ම්න් මේ කල්පනා කරේ ඉසුරු කලින් හරිම ලැජ්ජ කාරයා...ඔයාගේ හුලන් වැදිලද කොහෙද සචිනි දැන් ඉසුරු ඔයාට වඩා කියවනවා...හරිම ශෝයි අනේ...ඇස්වහක් කටවහක් වදින්නෙපා ඒ ආදරේට..
@dilshanirashmika5290
@dilshanirashmika5290 6 ай бұрын
Aneee isuru aiyta mn hena adarei. ❤❤ Video balanema eya nisa. Maru katha krna vidiha ❤❤❤
@rashmipabasara2914
@rashmipabasara2914 6 ай бұрын
ජපුර 😍❤️....lv u all and nice couple ❤️❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 6 ай бұрын
ලස්සනයි❤️ ...අක්කි❤️අයියා ❤ආවින් මැණික පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරේයි ❤️❤️❤️❤️
@umi9717
@umi9717 6 ай бұрын
ඔයාගෙ day in life එක තමයි ඇත්තම පෙන්නුවෙ. ❤
@vasithagunaratne5303
@vasithagunaratne5303 6 ай бұрын
හරිම ආදරණීය පවුලක්. දකින්න ආස හිතෙනවා. ❤
@sachiniimasha4391
@sachiniimasha4391 29 күн бұрын
First time අක්කි, අයියා දෙන්නම දැක්කේ jpure event එකකදි 2022.එදා දැක්කා අයියා කොච්චර supportive ද කියලා ❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 6 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ජයවේවා ❤❤❤ බුදුසරණයි දෙවීපිහිටයි ඔයාලා හැමෝටම .
@fairygirl332
@fairygirl332 6 ай бұрын
9:42 🥰"bandakka valata monawada ingrisiyen kiyanne ?? " Boru show nh ne... danne neththan danne nh.... anna ekata bokkenma love akki
@user-pb3ek7qo9v
@user-pb3ek7qo9v 6 ай бұрын
අනේ අක්කේ ඉක්මනට චැම්පියන් ස්ටාර් එනවා නේද.
@anuradhasewmini9006
@anuradhasewmini9006 6 ай бұрын
❤ ඇත්තටම අක්කා brand එකක් , දැක්කම.ආස හිතෙනවා
@ShashikaGunarathneGunara-yn1pu
@ShashikaGunarathneGunara-yn1pu 5 ай бұрын
පිස්සුවක් වෙලා දැන් මේක..ගන්න ගොඩක් දේවල් තියනවා ඔයාලගෙන් අක්කේ අයියේ😍
@nimsarasandeepani7824
@nimsarasandeepani7824 6 ай бұрын
ඉසුරු මරු අෆ්ෆා😂❤❤
@manishadeu6412
@manishadeu6412 6 ай бұрын
Isuru thama janppriya ayagen lassanama hasban❤❤
@virajsathsara96
@virajsathsara96 6 ай бұрын
Champion star එන්නෙ කවද්ද 🤔😉😊🤗
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
Ikmanata e gana kiyannam
@ireshamadushani6037
@ireshamadushani6037 6 ай бұрын
Ikmanata enna hode❤
@YH_Alpha
@YH_Alpha 6 ай бұрын
Akka nathuwa eke his gathiyk thiynwa❤
@dehemikavindya1986
@dehemikavindya1986 6 ай бұрын
ඔයා නැතුව පාලුයි අනෙ.. සමහර දවසට බලන්නෙත් නෑ දැන්😢😢​@@SachiniNipunsala
@L_M_Z
@L_M_Z 6 ай бұрын
Ikmanata enna akki❤
@ajithpathirana4286
@ajithpathirana4286 6 ай бұрын
අක්කි ඔයා වගේ වෙන්න ගොඩක් ආසයි.my favorite oya..❤❤❤
@nawanjanadharmarathna5644
@nawanjanadharmarathna5644 6 ай бұрын
Cute and jolly couple aneh ❤ love u arvin bbiiii❤
@LaknaHewage-ho1ol
@LaknaHewage-ho1ol 6 ай бұрын
Anee හැමදාම ඔයවගේම සතුටින් ඉන්ඩ ලැබෙන්ඩෝන ඔයාලට😍❤️ඉම්මනට champion star එන්ඩෝ 😒❤️
@ajithpathirana4286
@ajithpathirana4286 6 ай бұрын
අක්කී දවසක ඔයාව meet වෙන්න ආසයි.ඔයා ඉන්නේ තාමත් බොරලැස්ගමුවෙද..අනිවාර්යයෙන් අක්කිව බලන්න එනවා
@poojanithotahewanisansala2751
@poojanithotahewanisansala2751 6 ай бұрын
I see Sachini akka as Tamil actress Nayanthara... ❤🥺
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 6 ай бұрын
Avin baba grate 👍paw ane amma, loku unama බලනකොට hodai, බුදු සරණයි පැටියා 🙏🙏🙏
@dinethiperera97
@dinethiperera97 6 ай бұрын
මං ආසම ඉසුරු අයියට 😍 bt love u 3 !!! 😘😘😘😘❤
@Linda-kx7sb
@Linda-kx7sb 6 ай бұрын
අමිමෝ ඹය දෙන්නනමි හරිම ආදරණියයි ආවින් බබත් හරිම ෂෝක් හැම දාම මෙි සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤
@himajirajapakshe8552
@himajirajapakshe8552 6 ай бұрын
ආවින් හරිම cute😍❤️
@hiruninimansha3095
@hiruninimansha3095 6 ай бұрын
Mn asama kenek thama sachini akka.jiwithe full aathal eke inn kenek.suba pathanawa akke ♥️♥️♥️♥️
@supunchathuranga577
@supunchathuranga577 6 ай бұрын
ආදරෙයි දෙන්නටම...❤️❤️
@harshiEdirisingha
@harshiEdirisingha 6 ай бұрын
තෙරුවන් සරණයි නංගියා ඔයාලා තුන්දෙනාට..සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න ..ආදරෙයි ❤❤❤❤
@thiliniawanthi3908
@thiliniawanthi3908 6 ай бұрын
ඉසුරු මල්ලි ඉන්නකල් අපේ සචීට මල්......❤😊 බෑ කිව්වට ඔය කතා කරන්නේ හොදට
@ChanakaPriyantha
@ChanakaPriyantha 6 ай бұрын
Arvin so cute
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 6 ай бұрын
Thunuruwan saranai oyala 3denatama godak adare hemadamat balanawa oyage vidio ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IMESHKTGA
@IMESHKTGA 6 ай бұрын
hi adath vlog eka maru ane.oyala denna harima fun eke innawa.stay happy everyday..
@MPwerasekara
@MPwerasekara 6 ай бұрын
Maru ane oyala denna.dan isuruth katha krnwa vedio walta.hamadamath sathutin parissmin adren inna labewa ❤❤❤theruwansaranai oyalta.
@Madhu3732
@Madhu3732 6 ай бұрын
සචිනි අක්කියෝ ❤ දෙන්නම ෂෝයි අනී...
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 6 ай бұрын
Hiii akki♥💐 Ane champion stars ekata ennako🥺❤
@SrilankanInBahrain
@SrilankanInBahrain 6 ай бұрын
good to have a mom's support. You guys make your youth so productive. It a complete blessing.
@sripalik2010
@sripalik2010 6 ай бұрын
ඔයාගෙ අම්ම අපේ කෙනෙක් .. රසට උයන්න රුසියෝ වීරකැටියෙ ඉන්නෙ ඔයා ඉන්න තැන ගැන සතුටුයි ❤❤❤
@mwasana6081
@mwasana6081 6 ай бұрын
ඒක ඇත්ත.වීරකැටියෙ නේද සචිනිගෙ අම්මගෙ ගම 😊
@sahanmadhawag
@sahanmadhawag 6 ай бұрын
Ai mahinda 😐
@ireshamadushani6037
@ireshamadushani6037 6 ай бұрын
Math japuremai❤ sachini akkata man godak adarei. Arvin babath harima cute. Hinawelamai inne❤
@chamarapathiraja9066
@chamarapathiraja9066 6 ай бұрын
බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරනකොට cup එක පුරවලා පැන් තියන්න එපා..එහෙම තියන්නේ අනිත් දෙව් මිනිස්සුන්ට..ඒකනිසා cup එකෙන් බාගයක් හෝ ඊට ටිකක් වැඩියෙන් තියන්න කට කපලා තියන්න එපා☺️
@SheZ_TV_3
@SheZ_TV_3 6 ай бұрын
ඇයි ඒ දෙවියන්ට සම්පූර්න එකක් බුදුන්ට බාගයක් කවදාවත් බුදුරාජානන් වහන්සෙ ඒම දෙයක් කියලා නෑනෙ පැන් කොච්චර තිබ්බත් එකයි ..❤
@dilshadilsha7539
@dilshadilsha7539 6 ай бұрын
බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නෑ
@anjaleemanesha4586
@anjaleemanesha4586 6 ай бұрын
මට මතකයි මම 1st year ඉන්නකොට සචිනි අක්කි පරක්කු වෙලා ලෙක්චර්ස් වලට දුවගෙන යනවා. 😂 ඔයා 3rd year. But couldn't remember the lecture hall. Masslow එකද මන්දා
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
❤🙈
@chatz108
@chatz108 6 ай бұрын
Both are lucky to having each others to your life ❤ ඇත්තටම Marry කරලා අම්මා ළඟම ගෙයක් අරගෙන ඉන්නවා කියන්නේ පට්ටම පිනක් අනේ 😅❤
@pavithrahansani2622
@pavithrahansani2622 6 ай бұрын
හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤❤
@W.a.h-hashi
@W.a.h-hashi 6 ай бұрын
තාත්ත🤭😅arvin shoi ane❤❤❤
@prigagikaranasinha
@prigagikaranasinha 6 ай бұрын
Athatam oyala denna harima ආදරණීය kapal ekak & chuti puthath hemadama sathutin enna❤❤❤
@sarathpremalal7250
@sarathpremalal7250 4 ай бұрын
Sachini nangiyo oayata labila inna mahaththaya oya wagema hithna pathana kenek wage oyatama galapenwa oyalage gewal baluwama awankawama sathutuyi oya thun denata mama mara adareyi hamadama sathutin inna hode ❤️❤️❤️❤️❤️❤️
@prasannafernando6578
@prasannafernando6578 6 ай бұрын
God bless your family
@AnushaNilanthi-cn8uj
@AnushaNilanthi-cn8uj 6 ай бұрын
ඔයාගෙ බබත් ඉතින් අම්ම වගේ විහිලු පොඩ්ඩෙක් වෙයි
@difislslls1580
@difislslls1580 6 ай бұрын
Sachini lassanaiiii arvin patiyatai oyala dannatai api hamadama adarai ,❤❤❤❤❤❤
@dulangamadushani3762
@dulangamadushani3762 6 ай бұрын
Ane mtath japura mathk una.. speech eka maru sachini akke❤ And arvin is so cute
@amandichanchala9
@amandichanchala9 6 ай бұрын
Akki oya sarthaka ganu lamek wenna life eka plan kara gatte kohomada kiyala video ekak danna puluwanda . Eka apita godak helpful wei ❤
@renukamanel5561
@renukamanel5561 6 ай бұрын
Adarei godak❤❤❤❤❤ avin menika🥰 cute 😍😍 sahutin ❤️inna budusarani🙏 ikmanin vidiyo ekak genna hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤
@user-ph7em7ky8n
@user-ph7em7ky8n 2 ай бұрын
බුදු සරනයි තුන් දෙනාටම..❤
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 6 ай бұрын
Oyalage kichan aka patta superi lassanai... Esuru patta smart good luck
@user-jq8te6fv8r
@user-jq8te6fv8r 5 ай бұрын
Oya shooi manika adarei godaaaaaaaaaak❤❤❤❤oyawa aththatama dakinna asai manika
@raviniaberathna2846
@raviniaberathna2846 6 ай бұрын
ආසම character ekak❤
@pabasari624
@pabasari624 6 ай бұрын
මම යන්නෙත් ජපුර කැම්පස් එකට ❤
@Ayedilsh
@Ayedilsh 6 ай бұрын
Digatala oyala oya wage vlog kanna ane ❤😍
@manjushaa2451
@manjushaa2451 6 ай бұрын
Lovely 😘😘😘 looking very humble family so an amazing 🤗🤗🤗🤗
@tharakamaduwanthi817
@tharakamaduwanthi817 6 ай бұрын
Couple ekak vidiyata oya denna ekathu wela weda karanawa.eka Hoda aadarshayak hemotama..babage weda,uyana ewa pawa dennama ekathu wela...mara hodai Eka nm....❤
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂😢🎉
@ladylucifer3079
@ladylucifer3079 6 ай бұрын
Akki Arvin babage birth story eka share krannako oyage delivery experience eka ehema ❤
@Poopy_07
@Poopy_07 6 ай бұрын
Healthy kema aththatama kana ewa pennanna maw nam motivation wenaw akki
@user-ru3nl4sj9r
@user-ru3nl4sj9r 6 ай бұрын
Sathutui akki akkilage dwluth balagena babawath balagena innwa dakiddi anith ayata eyala busy weddi babalawa miss wenwa hebei oyla ahema ne puluwan thrm arvin ekka inna ❤❤❤😊
@ajithpathirana4286
@ajithpathirana4286 6 ай бұрын
අක්කි චුට්ටක් ඔයා පාඩම් කරපු විදිහ කියනවද..
@user-eu8zr4rk7v
@user-eu8zr4rk7v 5 ай бұрын
Akki aiya maru ane oya godak vasanavanthai❤
@Jenifvlog
@Jenifvlog 6 ай бұрын
බොරු ශෝ නැති vlog අනේ හරිම ආසවෙන් බැලුවා❤
@chamodanipoornima5
@chamodanipoornima5 6 ай бұрын
Akki eda akki awe api batch ekta...aththtama akkiii harima happy akkage kathwata😁🩷💗♥️ apith innwa video eke akkii🌸😁🤭
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
@madushaniagampodydezoysa6731
@madushaniagampodydezoysa6731 6 ай бұрын
Godak adara hithanawa Arvin babata ❤ Eya shoi ❤
@sandyakumari5666
@sandyakumari5666 6 ай бұрын
Theruwan saranai oyalata. Asama family ekak
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 6 ай бұрын
සචිනි අක්කා මරු අනේ❤ . ඔයා හැරුනත් අපිට හිනා යනවා.😂 ආතල් එකේ ඉන්නවා ❤❤
@LifeWithDavina-vo7hn
@LifeWithDavina-vo7hn 6 ай бұрын
Love u guys ..so down to earth thats the beauti of life... blessing
@Shansachiwijesinghe
@Shansachiwijesinghe 6 ай бұрын
I love the way Arvin says Thaththa ❤ Stay blessed as always Cute Arvin, Loving akki & aiya 😍
@manikkumburageetha5527
@manikkumburageetha5527 6 ай бұрын
Hodai puthe oyala denna budu saranai arvin puthath hodai
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 6 ай бұрын
Oya harima lucky Isuru Malli vage husband kenek labenna nanga.... aaadarei ❤️
@user-tt7gu7he3q
@user-tt7gu7he3q 6 ай бұрын
Harima nihathamani couole ekak . Adarei dennatama ❤️
@Chezz0216
@Chezz0216 6 ай бұрын
2:18 මයික් එක තමා මරුම 😂❤
@user-sv9gb6cu1b
@user-sv9gb6cu1b 4 ай бұрын
Godak dewal igana ganna puluwan. Thank you lovely couple
@somabpower5341
@somabpower5341 6 ай бұрын
Hari soak putha amma kiyanakota thatha කියනවා anu harima choi Raththaran කිරිකැටියට siylu dewinge pihitai
@rashiniwathsala3157
@rashiniwathsala3157 6 ай бұрын
අනේ ඔයාලා මරු අනේ..❤❤❤😂
@Sandhu4267
@Sandhu4267 6 ай бұрын
අනේ ඇත්තටම කියන්නෙ අක්කේ. ඔයා නතර උනාට පස්සෙම අපි චැම්පියන් ස්ටාර් බැලුවෙ නෑ...
@nilankajayawardena6918
@nilankajayawardena6918 6 ай бұрын
Very successful woman and she loves her husband ❤
@DinithikaushalyaKaushaly-ds9bt
@DinithikaushalyaKaushaly-ds9bt 3 ай бұрын
අාසම Announcer❤❤ Sachini Akky❤❤
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН