කියාදෙන්න ආදරේ තරම් එකේ දිගැසි අනර්ග ඇත්ත ජීවිතයෙත් පෙම්වතුන්ද ? Kdat

  Рет қаралды 724,083

Veenavee Productions

Veenavee Productions

2 жыл бұрын

#kdatteledrama
#danushkarathnayaka
#shalanitharaka
#sachinliyange
#sachinthanikaushalya
#sirasatv
#makingvideo
#behindthescenes
#veenaveeproductions
#milindasandaruwan
#musicvideosrilanka
#swaraentertainment
#kdatthemesong
#obaayeenwanam
#veenaveestudio
#sajithvchathuranga

Пікірлер: 568
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 жыл бұрын
Thank you aiye ❤🙏
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ඒ සාරී එකට ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ ❤️‍🔥
@shanakilaherath8195
@shanakilaherath8195 2 жыл бұрын
අනේ ඔයා දාම් එකේ මොන චරිතෙටද හිට්යේ කියන්නකො අක්කෙ
@kapilanishantha3798
@kapilanishantha3798 2 жыл бұрын
♥️♥️
@ishafernando9682
@ishafernando9682 2 жыл бұрын
අනේ යශ්ගෙ ඇස් දෙක පුදුම ලස්සනක්..මේ දෙන්න ඇත්තටම ආදරෙ කරනවා නම් කොච්චර ශෝක් ද.මාරම ලස්සනයි දෙන්නම 😍❤
@dhanukasuni1743
@dhanukasuni1743 2 жыл бұрын
යශ්ට ආදරේ හිතෙනවා 😍 දැක්කත් ඇතී ඒ මූණ හිතම පිරෙන්න ❤ ඇස් දෙක හරීම ලස්සනයි යශ් අයියගේ 😍
@nayaniwikramasinghe3349
@nayaniwikramasinghe3349 2 жыл бұрын
Mage mallith yas wage .a hinawa kathawa.....hemoma kiwe ayatath dekkath hitha pirenawa kiyala.oya usa mahatha a wagemai.ath aya den neha.mage malli dakinawa wage aya enna hema drama akakma balanawa ape gedara aya
@Dineth334
@Dineth334 2 жыл бұрын
🤣🤣🤣🤣l
@SithuMetti-jk5cd
@SithuMetti-jk5cd 3 ай бұрын
@yashweerasinghe
@yashweerasinghe 2 жыл бұрын
සාසාසා වාව් 😁😁❤️❤️
@samirasampath8948
@samirasampath8948 2 жыл бұрын
අම්මෝ ආඩම්බරකම🙂🙂🙂
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
දැන්ද ඇහැරුනේ යෂ්❤️‍🔥
@yasirusenanayake0315
@yasirusenanayake0315 2 жыл бұрын
අම්මෝ අම්මෝ
@Madhu0316
@Madhu0316 2 жыл бұрын
😏❤️
@nadeearachchi138
@nadeearachchi138 2 жыл бұрын
🤣🤣🤣🤣💖👍
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
මේ දෙන්නා දිහා බලන් හිටියට එපා වෙන්නේ නෑ.. හරිමකියුට් දෙන්නම.. ❤️❤️
@chamioya220
@chamioya220 Жыл бұрын
Hmmm
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
"මේ ගෑනි" යෂ්ගේ ආදරණීය ආමන්ත්‍රණය 😄
@yenukiahinsa3126
@yenukiahinsa3126 2 жыл бұрын
දෙවනී ❤️ දිගැසි ආදරෙයි ඔය දෙන්නාටම 🤗 බුදු සරණයි🙏 අයියා @ අක්කි 😍😍
@thamaliabiya7976
@thamaliabiya7976 2 жыл бұрын
අනේ යෂ් අයියා❤️මටත් හිටියනම් මේ වගේ අයියෙක් ❤️නිර්වාන්ට වඩා සුසුපිරි අපේ යෂ් අයියා❤️
@laxmanparara3998
@laxmanparara3998 Жыл бұрын
ඔය දෙන්නා සුපිරි අනාගතයේදී හස්බනඩ්.ඇන්ඩ් වයිප් වේවා
@hsinthanashevon4895
@hsinthanashevon4895 2 жыл бұрын
මේ දෙන්නා ප්‍රාධාන චරිත දෙක රගපාන නාට්‍යක් එනකල් බලන් ඉන්නවා❤️😍
@ffdspleayers5504
@ffdspleayers5504 Жыл бұрын
අප්පො ඉවරයි යශ්
@sachininadeesha5131
@sachininadeesha5131 2 жыл бұрын
යශ් අයියගෙ කටහඩ ඇහෙද්දි මට මතක් වෙන්නේ මුතු අහුරෙ ටොප්‍රඩ්ගෙ චරිතෙ.ආදරෙයි.❤️❤️❤️
@warunisewwandi8486
@warunisewwandi8486 2 жыл бұрын
Yash thamai topredta hada kawanne..
@lakshaninelunika
@lakshaninelunika 2 жыл бұрын
ow itin hadakawane yash aiyane🥳
@dinushakalhari6464
@dinushakalhari6464 2 жыл бұрын
එයා තමයි හඬ කැවුවේඑ
@diluprashadi2890
@diluprashadi2890 2 жыл бұрын
මං දැක්ක ලස්සනම facial expression තියන නලුවෙක් යශ් 💝💝💝
@akshanithennakoon1558
@akshanithennakoon1558 2 жыл бұрын
යශ් අයිය මරු අනේ... ඔයාගෙ කෙල්ල නම් දවසක මාර ජොලියෙන් ඉදී අනේ 🤣🤣🤣🤣
@dilinimaduwanthi9081
@dilinimaduwanthi9081 2 жыл бұрын
Matath ekama hithuna
@tharushiwandana8430
@tharushiwandana8430 2 жыл бұрын
යෂ්ගෙ හුරතලේ බලන්ඩකෝ.......කන්ඩ හිතෙනවා😘😘
@SithuMetti-jk5cd
@SithuMetti-jk5cd 3 ай бұрын
@lalanigamage647
@lalanigamage647 Жыл бұрын
කතාව "දිගැසි" සහ දෙවනි" ලෙස චරිත වලට පණ පෙව්වත් හොඳ ටම ගැලපෙන සුන්දර දෙපලක් " දෙවනිගේ කටහඬ "excellent 👍...ඔය නාට්‍ය යේ සමහර සම්බන්ධතා හරීම artificial..Good luck to both of you 💕💕💕💕
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
යශ් අයියගේ reaction ටික....ශෝක් අනේ☺️☺️
@tharud2176
@tharud2176 2 жыл бұрын
අනේ මම පුදුම විදිහට ආසයි මේ දෙන්නට 🥺♥️
@user-fd7mg3qd5q
@user-fd7mg3qd5q 2 жыл бұрын
Math asama💓💓
@nisam.wijesinghe7237
@nisam.wijesinghe7237 2 жыл бұрын
Ou anee❤️
@onidilusha7970
@onidilusha7970 2 жыл бұрын
💯💯💯💯💯❤️❤️❤️❤️😃😃😃😃❤️
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ඒ දෙන්නට හොඳ screen chemistry එකක් තියෙනවා ❤️‍🔥
@madushachathurangi9220
@madushachathurangi9220 2 жыл бұрын
Lassanai
@nadeeka9468
@nadeeka9468 2 жыл бұрын
යශ්නම් අමු පීස්සෙක්😂 ශෝයි අනේ. මරු කපල් එක😍
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අනේ මේ දෙන්නා සෝයී ලස්සනයි දෙවනි ❤️දිගැසි
@amayaranasinghe2736
@amayaranasinghe2736 2 жыл бұрын
දෙවනී අම්මෝ හදන්න බෑ ඔයාව නම් කියවිල්ල 💙❤️💙❤️💙 ලස්සනයී දිගැසී ඔයා ගොඩක් ❤️❤️❤️❤️දෙවනී ගේ හුරතලේ
@rarashanjana4803
@rarashanjana4803 2 жыл бұрын
හරිම අහිංසක හිනාවක් දෙවණී ඔයාට තියෙන්නේ.හදවතින්ම හිනා වෙන චරිතයක්.ඔයත් ලස්සනයි දිගසි අක්කා 😘😘😘😘
@rpsatellitenetwork5511
@rpsatellitenetwork5511 2 жыл бұрын
😊😊😊
@nishanthakumara9838
@nishanthakumara9838 Жыл бұрын
Oya narsin kenekda
@jcsinhalamotivation855
@jcsinhalamotivation855 2 жыл бұрын
යශ්ගෙ හිනාව..💗💗
@aroundthevillage.2850
@aroundthevillage.2850 2 жыл бұрын
දෙවෙනි සැබෑ ජීවිතෙත් කෙලින් චරිතයක් වෙන්න ඇති. හරිම ලස්සන ලැබීමක් ඔබ‍ට තියෙන්නේ. ගැහැණු පිරිමි අතරේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වේවි.
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
දෙවනි දිගසි හරිම ආදරණියයි,,❤❤🔥🔥
@nethuliapsara6173
@nethuliapsara6173 2 жыл бұрын
දෙවනී ඔයා ශොක් අනේ ආසයි ඔයාව ඇත්තටම දකින්න 😳😳
@nadeesharathnayake903
@nadeesharathnayake903 2 жыл бұрын
යශ්, ඒ class එකේ මාත් හිටියා, ඔයාට ඒක මතකයි එහෙනම්, හැබැයි අපි බය උනා???🤣🤣 හා එහෙම කියමුකො. ඇත්තටම ඔයා කොහොම කෙනෙක්ද කියලා දැන ගත්තට පස්සේ හැමෝටම ඔයා හොඳ මිතුරෙක් උනා. All the best....🥰
@madhaveepriyanwada459
@madhaveepriyanwada459 2 жыл бұрын
එයාලා නම් ආදරේ කරනවා වගේ 😁😁😁 බලන බැල්මෙන් තේරෙනවා ❤️
@anuliyanage5902
@anuliyanage5902 2 жыл бұрын
දෙවනි ප්‍රබල චරිතයක් සම්මාන පිට සම්මාන හිමිවිය යුතු චරිතයක්
@aroundthevillage.2850
@aroundthevillage.2850 2 жыл бұрын
අනිවාරෙන්ම හින්දි, දෙමළ ඒ අතරට ප්‍රභල චරිතයක්..
@hanusajayartna6035
@hanusajayartna6035 2 жыл бұрын
අනී🥺😚😍 දිගැසි අක්කියි දෙවෙනි අයියයි ගොඩාක් ලස්සනයි බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@toon8386
@toon8386 2 жыл бұрын
😍🤘🔥 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.... යශ් 💕සචින්තනී
@leader3161
@leader3161 2 жыл бұрын
ඇයි අනේ යශ් මේ තරම් ලස්සන 😍😘🌹
@dinuthuhini6473
@dinuthuhini6473 2 жыл бұрын
අනේ මරු අමේ ඔයාලා ❤❤😂😂 next ස්නෙහා නිර්වාන් 💙💙 ඔක්කොටම ආදරෙයි 💜️💜️ බුදු සරනයි 🙏🙏
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
යෂ් අයියා දිහා ඇහි පිල්ලම් නොගහා බලන් ඉන්න පුලුවන් ඒ තරම් ඒ මූනේ ඇක්ෂන් සුපිරි ...හැබැයි ආසම කටහඩට❤️
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Eyage amma unu mata kopamana aasa adda kyannako.
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
@@mudithajayakodi5792 අනේ යෂ් අයියගෙ අම්මද😍 ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගෙ පුතෙක් ලැබුනට...දක්ෂකමටම ගැලපෙන රූපේ 🙂❤️
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Ow mama aadambara amma kenek. Daruwange dakshatha dekala nihathamaani wa aadambara wenawa.
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
@@mudithajayakodi5792 😍❤️
@nisaliperera4918
@nisaliperera4918 2 жыл бұрын
දැකපු ගමන් බලන්න ආවා..favourite couple🥰🥰🔥
@chamalichithranganichama7131
@chamalichithranganichama7131 2 жыл бұрын
Match karala andan awilla.lasanai.
@kaushalyakumari8837
@kaushalyakumari8837 2 жыл бұрын
නියමයි දෙන්නම 😍❤ මම ආසම නළුවෙක් යෂ් good Luke දෙන්නටම. ❤😘
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
අපේ රාම් චරන් 😍 දිගැසි අතී දක්ෂයෝ දෙන්නෙක් ආදරෙයි හොදද 😘😘 සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා
@deepakumare7828
@deepakumare7828 Жыл бұрын
අනේ ඔය දෙන්න හොදට ගැලපෙනවා... බුදුසරණයි.. පරිස්සමින් ඉන්නලා.. මල්ලියෝ නංගියෝ.... ❤❤❤❤
@g.r.s.3874
@g.r.s.3874 2 жыл бұрын
හරිම හුරු බුහුටි නලුවෙක් ලස්සනයි දෙන්නම ..බුදු සරණයි
@tharushisubhasinghe3491
@tharushisubhasinghe3491 2 жыл бұрын
ඔයාලා දෙන්න මාර cute අනේ...❤❤❤
@chamodyagethmi8
@chamodyagethmi8 2 жыл бұрын
මාරටම match වෙන couple එක නේ........❤🤣🤣
@piumimadhusika9186
@piumimadhusika9186 2 жыл бұрын
ඔයානම් නියමයි අයියෙ. ඔයා මාර cute නිහතමානී කෙනෙක්😘😘❤️❤️❤️
@dilanichamodya7821
@dilanichamodya7821 2 жыл бұрын
Programme එක හරිම ආසාවෙන් බැලුවා..යෂ් අයියා මරු 👌❤️මාර funny චරිතයක් ..😁
@dsmusicofficial7799
@dsmusicofficial7799 2 жыл бұрын
අනේ මේ දෙන්නටම ආදරෙයි .. කියා දෙන්න ආදරේ තරම් කතාවට මං හරිම ආසයි. හැමෝම ලස්සනට රගපානවා ❤
@akarshaweerasinghe5536
@akarshaweerasinghe5536 2 жыл бұрын
මේ දෙන්නා ටැමිල් නලුවෙකුයි නිලියෙකුයි වගේ❤❤❤ ලස්සනයි
@udithajeewantha3364
@udithajeewantha3364 Жыл бұрын
😀
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
පිස්සෙක් අනේ දෙවෙනි ඔයා මන් ආසම නලුවෙක් ඔයා 😍😍😍😍😍සුබ අනාගතයක් ඔයාලා දෙන්නටම
@nethuliapsara6173
@nethuliapsara6173 2 жыл бұрын
ආසයි ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ❤️
@nisansaladilmini7820
@nisansaladilmini7820 2 жыл бұрын
අනේ ඇත්තම්‍යි අපේ පලවෙනි දවස මට මතක නෑ....එහ් උනාට මගේ bf ට මතකෛ....මගේ bf ගැන සතුටුයි මට...❤️😘
@krishanimadushanika5045
@krishanimadushanika5045 2 жыл бұрын
යශ් අයියා cute අනේ😍
@karunanemal6505
@karunanemal6505 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් ❤❤❤❤❤❤ ලස්සනයි 💕💕💕
@samankumara2166
@samankumara2166 2 жыл бұрын
දිගැසිට හිනාව නවත්ත ගන්න බෑ වගෙ 😂😂
@samadhigamage9449
@samadhigamage9449 2 жыл бұрын
අනේ මේ ගීතා කාන්ති,බිමල් ජයකොඩි පරම්පරාවේ නේ❤
@jenydisa6631
@jenydisa6631 2 жыл бұрын
ඒකනේ
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
ඒ කියන්නෙ .මන් දන්නෙ නෑ
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
@@samannandalalranasinghe5740 යෂ්ගේ ලොකු අම්මා තමයි ගීතා කාන්ති ජයකොඩි මහත්මිය (ගින්දරීට රගපාපු පබෝධාගේ අම්මා)
@thivwankasugandi3225
@thivwankasugandi3225 2 жыл бұрын
මම නම් ආසම චරිතයක් තමයි දෙවනි,,, ලස්සනට රගපානවා,,,👍👍
@hashi9263
@hashi9263 2 жыл бұрын
මරු අනේ🤭❤️ඔයාලා දෙන්නට ආදරෙයි 🥰
@amilasu1
@amilasu1 2 жыл бұрын
මේ දෙන්නා නම් හරිම ලස්සනයි . ❤️❤️❤️❤️
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
ලස්සන, කඩවසම් චරිත දෙකක්. සාර්ථක ගමනක් යන්න ලැබේවා කියල දෙදෙනාටම සුභ පතනවා...!😍😍❤❤❤
@windyabalasooriya1871
@windyabalasooriya1871 2 жыл бұрын
යෂ් හරිම කියුට්. පිස්සු කෝලමක් 😍❤️😘
@amandi2441
@amandi2441 2 жыл бұрын
back මියුසික් තමා මරු 😂😂😂❤️ යශ්ගේ ඇක්ශන් 😅
@sasiniperera7243
@sasiniperera7243 2 жыл бұрын
දෙවැනි 🥰❤️ දිගැසි🥰🥰♥️
@shanidewagedewage5656
@shanidewagedewage5656 2 жыл бұрын
දෙවැනි ඔයාගෙ ragapema ගොඩක් හොඳයි kondae tawa wawala ලස්සනයි degasit ලස්සනයි 👍👍👍👍👍💕
@samankumara2166
@samankumara2166 2 жыл бұрын
ලස්සනයි ඒ වීඩියෝ වගේම ඒ දෙන්නත් 🤗❤️💖 ආදරෙයි දෙන්නටම 🙃
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 2 жыл бұрын
යශ් අයියගේ ඇක්ශන්නම් මරු.ඉක්මනටම හොදම නලුවා සම්මානයක් ගනී වගේ ...දිගැසිත් මරූ......❤️❤️❤️
@gkvlogs4116
@gkvlogs4116 2 жыл бұрын
One of the multitalented personality i love most ..... Yash....good luck......!!!
@madushalakmali2467
@madushalakmali2467 2 жыл бұрын
අනේ යෂ් 😍😍😍❤❤❤❤❤ සචි අක්කා 😘😘😘😘😘😘😘
@kavidoni2002
@kavidoni2002 2 жыл бұрын
මං මේ දෙන්නා ඉන්න කතාව නම් බලන්නෙ නැ 😊 එත් මේ දෙන්නා හරිම ශොක් 😘🤩 හිනා වෙලා පන යනවා අය්යා කියන එවට 😁 ලස්සනයි අක්කි & අය්යා 😍❤️
@idushaweerakoon7992
@idushaweerakoon7992 2 жыл бұрын
Kathwath hri lssni 😍😍
@Glitz_activity
@Glitz_activity 2 жыл бұрын
Mokakda kathawa ?
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
@@Glitz_activity kea denna adara taram
@samankumara2166
@samankumara2166 2 жыл бұрын
අම්මො දෙවනි ඔයාගෙ හුරතලේ 🤗❤️😂
@chamodiruwanthika7693
@chamodiruwanthika7693 2 жыл бұрын
අම්මෝ හිනාවෙලා බඩත් කොර උනා. යශ් අයියා මරු
@chamarapriyashanthabongoch4067
@chamarapriyashanthabongoch4067 10 ай бұрын
අයියෝ අනා ඔයා අපේ රටේ හොදම කෙනෙක් එහෙව් ඔයා හඩකැවීම් කරන්නේ මෝඩ චරිතෙකටනේ.පව් අනේ.මේ ආයෙ මෙයාට dub කරන්නවත් මැටි චරිත දෙන්නෙපා.........කාට කියන්නද මේ අවනඩුව.......ආදරෙයි ජයවේවා ජයවේවා
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
යෂ් & සචින්තනීට ආරාධනා කරපු එක නියමයි ❤👌 හුගාක් අය recommend කරල තිබුන ශලනි & සචින්ව ඊළඟට ගෙන්නන්න කියල හැබැයි මම නම් හිතන්නේ එයාල ළග ළගම වැඩසටහන් කිහිපයක් කරපු නිසාටික කාලෙකට මේවගෙන් ඈත් වෙලා ඉන්නවා නම් හොඳයි නැත්නම් එයාලගේ standard බහිනවා
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
ඔයා මේ comment එක හැමතනම දාලානේ.ප්‍රේක්ශක ඉල්ලිමටත් අවදානය දෙන්න ඔනී ඒ උනාට.
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
@@sihinidenashawickramasingh5716 ඔව් ඒ උනාට එයාලා කැමතියි එයාල දකින්න .එයාලග වැඩසටහන් බලන්න.මොකද මමත් කැමතිම දෙන්නා තමයි සචින් ශලා කියන්නේ.ඒ දෙන්න මාරයි 🥰🥰
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
@@A.B.C.D881 මෑත කාලයේ ජනප්‍රිය උන හුගාක් කලාකරුවො එන එන ආරාධනාව බාරගෙන වැඩසටහන් වලට සම්බන්ධ උනා ඒකෙන් උනේ එයාල ගැන මිනිස්සු තුළ තියෙන උනන්දුව, කුතුහලය නැති උනා එයාලගේ දේවල් හොය හොයා බලපු මිනිස්සු මුන් නැති තැනක් නෑ කියල reject කරන්න ගන්නවා ඊටපස්සේ එයාලගේ නිර්මාණ හුගාක් flop උනා ඒ නිසා හොඳම දේ සචින් & ශලනි couple එකක් විදියට හදාගත්ත ජනප්‍රියත්වය පාවිච්චි කරල solo artists විදියට ඉදිරි ගමන හදාගන්න එක
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
@@sihinidenashawickramasingh5716 හරි හරි ඔයාග උපදෙස් වලට thanx
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
@@A.B.C.D881 නෑ මට කාටවත් උපදෙස් දෙන්න තරම් අමාරුවක් නෑ 😂😂 හැබැයි සචින් ශලනි දෙන්න field එකේ flop නොවෙන්න ඕනේ කියල පොඩි අදහසක් තිබුන හැබැයි දැන් නම් එහෙම අදහසකුත් නෑ
@nananalinie6785
@nananalinie6785 Жыл бұрын
ඔයාල දෙන්නහොඳට ගැලපෙනවා.කවදාහරි ඔයාලා එක වහලක් යට ඉන්නව දකින්න ආසයි.
@ishanudayanga6423
@ishanudayanga6423 2 жыл бұрын
ඔයාලා දෙන්මා ගැලපෙනවා .ලස්සනයි .බුදුසරනයි .ආදරෙයි හැමදාම
@dilanchathuranga7558
@dilanchathuranga7558 2 жыл бұрын
යශ් කියපු එකක් මටත් තියෙනව ...හිතේ තියෙන අවුලක් නෙවෙයි ඇත්තටම එහෙම වෙනව,යශ්ට කිරි තේ බිවුවෙ නැති උනාම ඔලුවෙ කැක්කුමක් එනව කිවුවා,මට ඉගුරු දාලා උදේ තේ එක බිවුවෙ නැත්නම් දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් එනව ඒක පැනඩොල් නෙවෙයි මොක කලත් අඩු වෙන්නෙ නෑ කීයට හරි ඉගුරු දාපු තේ එකක් බොනකම්....ඔලුවෙ කැක්කුමක් ආවොත් කැමති කෙනෙක් ඉගුරු දාලා තේ එකක් බීල බලන්නකො ඇත්තටම අඩු වෙනව....
@dudis2476
@dudis2476 2 жыл бұрын
ඒක ඇත්ත
@isharakapilarathna2717
@isharakapilarathna2717 2 жыл бұрын
අනේ ශෝයි අනේ ඔය දෙන්නා .....😁❤😍
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 жыл бұрын
අනේ මේ යාශ් කියන ඒ විහිලුවලට කට මිරිකන්න හිතෙනවා .
@dilanidissanayake5956
@dilanidissanayake5956 2 жыл бұрын
දෙවැනි❤ දිගැසි❤🌸
@sithalu865
@sithalu865 Жыл бұрын
මට දිගැසිව ටිකක් අනුශ්කා ශෙට්ටි වගේ පේනවා☺️❤️
@imransahabdeen
@imransahabdeen 2 жыл бұрын
Awww this guy should be the Sihina Kumaraya ❤ much success to all these talented young girls & boys!
@ruviniwawulagala4531
@ruviniwawulagala4531 2 жыл бұрын
He is the best actor presently
@ushan9882
@ushan9882 2 жыл бұрын
මෙ .කොල්ල බදින.කෙල්ල .නම්.හරිම .වසනවන් තයි
@sasu302
@sasu302 2 жыл бұрын
මේ කෙල්ල ලස්සනය් ❤❤❤
@thilinilakmali1630
@thilinilakmali1630 2 жыл бұрын
Dennama harima adaraniyai vinodakami..e wagema lassanai..❤❤
@chamodiwasana5724
@chamodiwasana5724 2 жыл бұрын
Yash aiyage hinawa thamai lassana 😄 dennama godak lassanai❤️ adarei oya dennatama ❤️
@nihalarachchi7046
@nihalarachchi7046 2 жыл бұрын
Ammo me dabala .. sachin ayyai shala akkiwai ඊළඟ episode ekt oni ❤❤🤩🤩🤩🌟🌟
@routrout9595
@routrout9595 2 жыл бұрын
යෂ් අයියා ලස්සනයි ❤💕💞💋🌹❤️
@ashiniashcharya7525
@ashiniashcharya7525 2 жыл бұрын
Lovely couple.❤ Next sneha & nirwan
@ninomanju2839
@ninomanju2839 2 жыл бұрын
ඔයාලා දෙන්නාම niyami jayawewa
@heshanthathsara4125
@heshanthathsara4125 2 жыл бұрын
ගැලපෙන ඩබලක් ❤️
@hashini117
@hashini117 2 жыл бұрын
ඔයාලා දෙන්නා මාර ම ශෝයී😍❤
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
යශ් අයියා හරිම කියුට්. දක්ෂයෙක්
@isharaharshani800
@isharaharshani800 2 жыл бұрын
Matching couple ❤️❤️❤️
@samirasampath8948
@samirasampath8948 2 жыл бұрын
කැමතිම දෙන්නා❤️❤️❤️❤️
@tharushikanawodani1651
@tharushikanawodani1651 Жыл бұрын
සචින්දනී අක්කගේ නලදත් තියෙනෝ නේ එයා මාරම ලස්සනය♥️යශි අයියත් ලස්සනයි 🤟
@hirunithathsarani2544
@hirunithathsarani2544 2 жыл бұрын
යෂ්ගෙ හිනාව💛
@nishi7074
@nishi7074 2 жыл бұрын
අනේ ඒ දෙන්නම ❤️❤️❤️
@user-fd7mg3qd5q
@user-fd7mg3qd5q 2 жыл бұрын
Ewunt eka thanak yash aiya kadawasam kiyal akki kiwane.......yash aiyage kuppa hinawak thiyenne .....e wagema funny ....harim lassni dennm.....mn asama oyl dennt💓💓
@wijethunghe..479
@wijethunghe..479 2 жыл бұрын
මේ දෙන්නත් මරු....❤❤❤❤❤❤❤❤❤❤
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
ආසයි දෙදෙනාගේ සංමුක සාකච්ඡාව බලන්න දැන් ගොඩක් වැඩ
@vimaniprabodha6113
@vimaniprabodha6113 2 жыл бұрын
අම්මො යස් ඔයා එක්ක හිනෙන් call එකක පවා හිටියා.. මාර happy ..
@madhavifernando4091
@madhavifernando4091 2 жыл бұрын
අම්මෝ අයියේ පිළිවෙළකට ඉන්නකෝ😂😂😂😂😂😂😂😂😂😂😂
@srimahewa6074
@srimahewa6074 2 жыл бұрын
Matching couple ♥️♥️♥️
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН