අද ඊශ්‍රායලයේ ඉන්න ජනවර්ගයට ( යුදෙව්වන්ට ) එදා හිට්ලර් මේ තරම් වෛර කරේ ඇයි ? | Sad History Of Jews

  Рет қаралды 419,462

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Sad History Of Jews
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 1 000
@sonalkss6973
@sonalkss6973 11 ай бұрын
සෑම මනුෂ්‍යයෙක්ම එක හා සමානයි.සමාන අයිතිවාසිකම් හිමියි.වෙනස් වෙන්නේ තමන් කරන ක්‍රියාවෙන් විතරයි.
@historywitharitha6266
@historywitharitha6266 11 ай бұрын
ඒ උනාට විවාහ නීති දෙකක්
@jaancreasion
@jaancreasion 10 ай бұрын
@@historywitharitha6266 පාදඩකම හඳුනාගත නොහැක්කන් සහ පදඩ පාලිතයින් විසින් තෝරා පත්කර ගනු ලැබු හෝ බලෙන් පැහැරගනු ලැබූ, පාදඩ පාලකයින් විසින් පාලනය කරනු ලබන රාජ්‍යවළ වෙසෙන සැමට නීතිය සම නොවිය හැක. නමුත් බුදු වදන නම්, සැමම සමවී සියළු සත්වයෝ නිදුක් වෙත්වා ය.
@420slpeacemakers4
@420slpeacemakers4 11 ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ට කන්න නෑ සාගින්න පැතිරිලා රටේ ගෑනු ගනිකාවො වෙල තරුනයො කුඩු අයිස් ගහනව පාතාලෙ උන් මිනි මරනව පාලකයො හොරු පූජකයො ධර්මය විකුර්ති කරනව. සිංහල දෙමල මුස්ලිම් ක්‍රිස්තියානි උන් පිල් බෙදිල වෙන රටවල් වල ප්‍රශවලට පුක දෙනව. මුංට කවදා තමන්ගෙ රට ගොඩගන්න වැඩ කරන්න හිතක් පහලවෙයිද බන් 😢
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 Ай бұрын
Ithin un karanne daksha buddimat minissunta kuhakakam karana eka israel minissu ithamat buddimat
@kamalbuddhika6159
@kamalbuddhika6159 11 ай бұрын
හිට්ලර් ගේ ජීවිතය බේරා ගත්තේත් යුදෙව් ජතික doctor කෙනෙක් නම් ඌට ඔයිට වඩා තව හිතන්න තිබුනා...😢😢
@MarkD770
@MarkD770 5 ай бұрын
හිටලර් ගෙ වයිද්‍යවරයා එයාව බේරගත්තෙ නැ, එයාගෙ අම්මා දරුණු පියයුරු පිළිකාවක් වැලදිලා ඉන්නකොට ඒ යුදෙව් doctor තමා බෙහෙත් කරල තිබ්බෙ. ඒකට කීයක් වත් සල්ලි අරන් තිබ්බෙ නෑ. ඊටපස්සෙ හිට්ලර් බලයට පත්වෙන්නෙ 1933දි. යුදෙව් සංහාරය පටන් ගන්න කලින් හිට්ලර් මේ doctor ව වහාම තම කාර්‍යාලයට එක්කන් එන්න කියල අණ කරනවා. ඊටපස්සෙ මේ යුදෙව් doctor යි එයාගෙ පවුලයි ඇමරිකාවට යවනවා ජර්මන් plane එකක. ඒක වෙන්න කලිනුත් හිට්ලර් ඒ doctor ට ආරක්ෂා ව සපයල තියනවා ( eduard bloch )
@ImamDeen-cg8xp
@ImamDeen-cg8xp 3 ай бұрын
යුදෙඋවො මරන තරම් කර්පු වෙරද්ද මොකද කියලා මෙතන කියෞනෙ න
@Fictionhdjfndn
@Fictionhdjfndn 2 ай бұрын
අම්මවත්
@melanthiwanka7149
@melanthiwanka7149 11 ай бұрын
මොන මඟුලක් වුණත් මැරෙන්නේ අහිංසක ළමයින් අහිංසක මිනිස්සු ඔක්කොම මිනිස්සු. පවු. මෙක නවතින්නයි ඕනේ.
@AbdulRaheem-t7x
@AbdulRaheem-t7x 3 ай бұрын
Palatinet ehm tm
@hasiWills1021
@hasiWills1021 11 ай бұрын
බුද්ධිමත් බව හැකියාවන් වැඩි කම නිසා ම ඉරිසියාවට ලක් උන ජාතියක් යුදෙව්වන්
@why-ob6yl
@why-ob6yl 11 ай бұрын
@@SkyRoket-ut1qy කව්ද😂
@dd-ws8ur
@dd-ws8ur 11 ай бұрын
ඔව්.යුදෙව්වෝ පව්.ලොකේ අසාධාරණකම් සිද්ධ වෙන්නේ අහිංසක මිනිස්සුන්ට .ඊශ්‍රායලයට ජය වේවා !!!!!!!!!!!!!!!!
@Johanasndis1225
@Johanasndis1225 11 ай бұрын
පලස්තිනෙ කියන්නෙ බං ලොකෙන් කොන් කරපු ආගම තියෙන්නෙ බොම්බකාරයො බිහිවෙන ආගම බං ඉස්ලාමය අන්න එකෙනුත් කොං කරපු ජාතියක්. තම්බි ජාතියම කොහොමත් ජරාවක් පේන්නෙ නැද්ද මෙි වෙන දේවල්ම. පොඩි කෙල්ලන්ව දුෂනය කරකර. මහ අසහනකාරි හැත්තක් අල්ලයි මොහොමඩයි ඔක්කොම. මුං නැත්තං මේ ලෝකෙ මිට වඩා ලස්සනයි. කාලකන්නිම ආගම බෝමබකාරයො💩 මුස්ලිම් හැර අනිත් ඔක්කොම මරන්න කියන එකම සක්කිලි ආගම ඉස්ලාමය. කාලක්න්නි නැත්තං අද මේ ලෝකෙ ලස්සනයි. මද්යස්තව හිතන ජාතියක් නෙමෙ මෙ තම්බි. එකයි මෙ අනතවාදය😢 යුරොප් වලත් ඉස්ලාමික අයිතිවාසකම් ඉල්ලනවා. ලොකෙම කාලකන්නි කරන්න හදන්නෙ තම්බි sorry අල්ලගෙ ස්ත්‍රි දුෂකයො💩💣
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 11 ай бұрын
ඔව්
@why-ob6yl
@why-ob6yl 11 ай бұрын
@@dd-ws8ur 😂😂😂
@princycyprus820
@princycyprus820 11 ай бұрын
තිරසනුන් යුදවන් gypsy පලාසිතින් අල්ලාගෙන සාප වෙිවා israel sapa wewa.
@chamodhdilan4497
@chamodhdilan4497 11 ай бұрын
හිට්රල් විතරක් නෙවෙයි , යුරෝපයේ හුගක් මිනිස්සු යුදෙව්වන්ට වෛර කරා , මෙ⁣ාකද යුදෙව්වන් කට්ට වගේම දක්ශයි
@ssug1960
@ssug1960 10 ай бұрын
ඔබට හදවතින් ස්තුතියි !💖💖💖💖💖👍
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 11 ай бұрын
අපිව දැනුවත් කිරීම ඉතා වැදගත් ඔබට ස්තුතියි.
@iyanthiperera
@iyanthiperera 5 ай бұрын
අනේ මේ ලෝකෙට ඉපදෙන සියඵම සත්වයින්ට, ලෝකේ කුමන රටක වුනත් සාමකාමීව සතුටින් ජීවත් වෙලා මැරිලා යන්න තියෙනවා නම් මොනතරම් ආශිර්වාදයක්ද? මොනවා අයිති කරගන්න හැදුවත්, අමරණීය කිසි කෙනෙක් නැහැ. ඉපදන හැම සත්වයාම මේ සියල්ල හැර යායුතුමයි. මේටික සියඵ මනුෂ්ෂයින් හොඳින් තේරුම් ගන්නවා නම්, මේ ලෝකේ කොයි තරම් සුන්දරද?
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 23 күн бұрын
@MarkD770
@MarkD770 5 ай бұрын
රුසියාවෙ ජෝසප් ස්ටාලින් , චීනෙ මාඔ සේතුං වගෙ පාලකයන් හිට්ලර් ට වඩා දරුණු මිනිස්සු. අහිංසක රුසියන් මිනිස්සු කෝටි 2ට වැඩිය ස්ටාලින් මරල තියනවා. ඒ උනාට අදටත් රුසියන් මිනිස්සු යි , චීනෙ මිනිස්සුයි උන්ගෙ හිටපු නායකයොන්ට ආදරෙයි. ගොඋරව කරනවා. • ජර්මනිය හරි නම් ආඩම්බර වෙන්න ඕනෙ ඒ ගොල්ලොන්ගෙ ඉතිහාසෙ ගැන. හිට්ලර් හැමදේම කරේ එයාගෙ ජර්මනිය වෙනුවෙන්. ජර්මන් මිනිස්සු වෙනුවෙන්. 1933 දි හිට්ලර් බලයට පත් උනාම ජර්මන් මිනිස්සුන් ට ගොඩක් රස්සාවල් හම්බුනා , මාර්ග , අදිවේගී මාර්ග , දුම්‍රිය මාර්ග සහ කර්මාන්තස්ගාලා ඇතිකරල වැඩ කරන ජර්මන් මිනිස්සුන්ගෙ ජීවන තත්තවය ඉහල දැම්මා. 1918 දි තිබ්බ බංකොලොත් ජර්මනිය 1935 වෙනකොට සංවර්ධනය වෙච්චි රටක් බවට පත්
@shineisle2263
@shineisle2263 4 сағат бұрын
ඉතාමත් වැදගත් වටිනා අන්තර්ගතයක් 🙏
@Chinthaka08
@Chinthaka08 11 ай бұрын
හැබැයි හිට්ලර් කරපු දේ වැරදි තමයි ඒත් වෙන රටකින් ආපු ජාතියකට රටේ බලය ගන්න දෙන්න මොකාද කැමති ලංකාවම උදාහරණයකට ගන්න
@Anurashantta
@Anurashantta 11 ай бұрын
ලංකාවෙ මොකද්ද උදාහර්නෙ
@Chinthaka08
@Chinthaka08 11 ай бұрын
@@Anurashantta කොටි ත්‍රස්තවාදීන් වෙන පැත්තක ඉදලත් මොනවත් වැරැද්දක් නොකරපු දෙමල මිනිස්සුන්ට වද දීලා ගෙවල් ගිනි තිබ්බෙ ඒකම තමයි යුදෙව්වන්ටත් උනේ
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 11 ай бұрын
😂😂😂 යකෝ සිංහල ජාතියත් , දෙමල ජාතියත්, මුස්ලිම් ජාතියත් ඔක්කොම ආවෙ පිටරටින් තමයි
@why-ob6yl
@why-ob6yl 11 ай бұрын
@@Anurashantta සිංහල බෞද්දයො විතරයි රාජ්‍ය නායකයො වෙන්නෙ🙂
@why-ob6yl
@why-ob6yl 11 ай бұрын
@@sahanuddeepanacovers5995 පුක😂😂😂
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 10 ай бұрын
ඉතින් අහන්න දෙයක් නැහැ නේද ,දැන් පේනවා නේද මේ යුදෙව්වන් පලස්තීන මිනිසුන්ට අයිති ඉඩම් අල්ලාගෙන උන් කලු නිසා කරන බලු වැඩ පලස්තීන මිනිසුන් සුදු උනේනම් මේ දේවල් ඇති වෙන්නෙ නැහැ නේද , ලන්කාවෙ කසි කබල් පහළ අය අන්න ඊශ්‍රායලයෙ පෙලපාලි යනවා පලස්තීන මිනිසුන්ට විරුද්ධව උන් මීනිමැරුවන් කියා , උන්ට විසා දෙයි කියා එහෙම පහත් දේවල් කරන්නෙ , එදා මේ මිනිසුන් ලන්කාවෙ ඉන්න කාලෙදී LTT, මෙහෙම පෙලපාලි ගියේ නැහැ නේද ලන්කාවෙ හමුදාව ජීනීවා නෙදර්ලන්තය ඩන්හාග් වලට අරගෙන නඩු පවරන ගැන විරුද්ධ උනාද, අද අන්න ලන්කාවෙ පිස්සු උන් ඊශ්‍රායලයට පක්ෂව පලස්තීන මිනිසුන්ට විරුද්ධව පෙලපාලි මේවාට හිනා යනවා තුප්පහි වැඩ නිසා සින්හල මිනිසුන් ඔහොමයි අප්පිරියයි පලස්තීන ප්‍ර්ස්නය ගැන දැන ගෙන ඇයි මේ විදිහට පෙලපාලි යන්නෙ ,
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi 6 ай бұрын
BAWDDHAYAN KIYANNE AAGAMAK JANMAYAK NETHI PASPAWWALIN PIRIPUN MAANAWA WARGAYAGE PAHATHMA KOTASAK. ENISA THAMAI GAWTHAMA BUDHUN VISIN OKUNTA PANSIL HANDUNWA DUNNE. KEMATHI AYA PANSIL REKALA UTHUM MINISUN VEYALLA NETHNAM HITHUMANAPETA JEEWATHVELA APA GATHA VEYALLA KIYA. VEDYE ONE NE. ME RATATA KARALA THIBENA APARADAYA DIHA VIWURTHA MANASIN BELUWOTH OKUNGENA LESIYEN AWABODA KARAGATHA HEKIY.
@oliviaferandes4297
@oliviaferandes4297 11 ай бұрын
මම නම් මුස්ලිම්වරුන්ගේ පැත්ත ගන්නෙත් නෑ යුදෙව්වන්ගේ පැත්ත ගන්නෙත් නෑ මම කැමතියි ඔවුන් දෙගොල්ලම සාමයෙන් ඉන්නවට
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
මමත් එහෙමයි .
@CKD-ZOV
@CKD-ZOV 11 ай бұрын
මම නම් උන් දෙගොල්ලම වැනසෙනවට කැමති😂😂😂
@sagarageun2828
@sagarageun2828 11 ай бұрын
Mamanam udeuwange peththa
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
@@CKD-ZOV යක්ෂයෙක්ද ? බෞද්ධයෙක් ද?
@music25240
@music25240 11 ай бұрын
ඔයාගේ අදහස තමයි මමත් ඉන්නේ නමුත් එහෙම වෙන්නේ නෑ.. හේතුව ලොකු ඉතිහාසයක් මම කියෙව්ව . ඒකේ විදියට. මේ චැනල් එකෙත් යන එක ටිකක් වෙනස්.. මේ සම්බන්ධ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.. ඔයාට ගොඩාක් ස්තූතියි.. එක පැතක් ගන්නේ නැතුව.. මධ්‍යස්ථ උනාට ..
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 11 ай бұрын
හිට්ලර් පූටින් වෙන් කරලා අදුරන්නෙ නැති නිසා වෙන්න ඇති ...පුටින් ගෙ පොඩි කාලෙ පොටෝ එකක් පෙන්වන්නේ ..
@TitusPhilips-z4b
@TitusPhilips-z4b 11 ай бұрын
මම සංචාරක හෝටල්වල අවූරුදු තිහක් වැඩකරපු කෙනෙක්. සංචාරකයන්ගෙන් වැඩි දෙනා ජර්මනියෙන් තමයි මෙරටට එන්නේ. ඒ අය හිට්ලර් ගැන කතා කරනවාට හරිම අකමැති. ඒ තරමට පිළිකුල් කරනවා. හිට්ලර් කියන ගාතකයා නිසා ජර්මනියට මුලු ලෝකයම වෛර කලා. මේකෙන් මිදෙන්න ඔහුන්ට ලොකු පරිශ්‍රමයක් දරන්න සිදුවුනා. බොහෝ මානුෂික උදව් උපකාර දුප්පත් රටවලට කලා. ඔහුන්ද අවංකව රට වෙනුවෙන් වැඩ කලා. අද ජර්මනිය ඉතා දිව්නු දනවත් රටක්. ඉතිං තමන්ගේ ජනතාව මිල්ලියන හයක් පමන මරා දාපු සමූලඝාතනය වෙනුවෙන් තමයි යුදෙව්වන්ට ඊශ්‍රායලය එක්සත් රාජ්‍යන්ගේ සංවිධානයෙන් පිරිනැමුවේ. ඉතිං ආයෙත් මුන්ටික එකතුවෙලා ඊශ්‍රායලයට ගහනකොට ඔහුන් ඉවසයිද?
@sonalkss6973
@sonalkss6973 11 ай бұрын
👍ජර්මනියේ උන්වත් හිට්ලර්ට කැමැති නෑ බොරු trend එකක් තිබ්බට.
@Dprasanna1430
@Dprasanna1430 11 ай бұрын
​@@sonalkss6973එ දවස් වල කැම ති ජර්මනිය ත් නොදැනිම හිට්ලර්ට පක්ෂ පාති වුනා ...දැන් බලපන් අවුරුදු 75 අපි රැවට්ලා නැද්ද හොර දේශපාලුවන් ට
@MarkD770
@MarkD770 5 ай бұрын
රුසියාවෙ ජෝසප් ස්ටාලින් , චීනෙ මාඔ සේතුං වගෙ පාලකයන් හිට්ලර් ට වඩා දරුණු මිනිස්සු. අහිංසක රුසියන් මිනිස්සු කෝටි 2ට වැඩිය ස්ටාලින් මරල තියනවා. ඒ උනාට අදටත් රුසියන් මිනිස්සු යි , චීනෙ මිනිස්සුයි උන්ගෙ හිටපු නායකයොන්ට ආදරෙයි. ගොඋරව කරනවා. • ජර්මනිය හරි නම් ආඩම්බර වෙන්න ඕනෙ ඒ ගොල්ලොන්ගෙ ඉතිහාසෙ ගැන. හිට්ලර් හැමදේම කරේ එයාගෙ ජර්මනිය වෙනුවෙන්. ජර්මන් මිනිස්සු වෙනුවෙන්. 1933 දි හිට්ලර් බලයට පත් උනාම ජර්මන් මිනිස්සුන් ට ගොඩක් රස්සාවල් හම්බුනා , මාර්ග , අදිවේගී මාර්ග , දුම්‍රිය මාර්ග සහ කර්මාන්තස්ගාලා ඇතිකරල වැඩ කරන ජර්මන් මිනිස්සුන්ගෙ ජීවන තත්තවය ඉහල දැම්මා. 1918 දි තිබ්බ බංකොලොත් ජර්මනිය 1935 වෙනකොට සංවර්ධනය වෙච්චි රටක් බවට පත්කරා.
@MarkD770
@MarkD770 5 ай бұрын
මම හිට්ලර් ව සුද්ද කරනවා නෙවෙ. හිට්ලර් කියන්නෙ දරුණු පාලකයෙක් බව ඇත්ත. ඒ වගේඑම වර්තමාන ජර්මන් මිනිස්සු ත් හිට්ලර් ව පිලිකුල් කරනවා. ඒක නෙවෙ වෙන්න ඕනෙ. අදටත් අපි කතා කරනවා මායාදුන්නෙ , 1 රාජසිංහ වගේ රජවරු. ඒ ගොල්ලොන්ගෙ තිබ්බෙත් ආක්‍රමණකාරී ප්‍රතිපත්තියක්. දැන් ගොඩක් ජර්මන් ඉස්කෝල කරන්නෙ හිට්ලර් ව අමතක කරවන එක. මම මේ දේ postitive විදිහට දකින්නෙ නැත .
@Bamb188
@Bamb188 5 ай бұрын
@@MarkD770Mama German inne, Amathaka karanna hethuwa,rata winasa karapu e kalaya minissunta amathaka karawanne ewa agaya nokala yuthu kalayak nowunu nisai. Me rate minissu athithaye inna aya nemei diyunu wenna kemathi aya nisai. Ape aya wage pampori karayo nemei
@dushanmadhuranga
@dushanmadhuranga 11 ай бұрын
හිට්ලර්ට ඉස්සෙලම යුදෙව්වො ගැණ වෛරයක් ඇති උනේ පුංචි කාලෙ ඉදලම... මොකද හිට්ලර්ගේ තාත්ත යුදෙව්වෙක්.... ඔහුගෙන් හිට්ලර්ගේ අම්මට පුදුම කරදරයක් තිබ්බෙ... කෲර වද හිංසා මැද තමා හිට්ලර්ගේ ළමා කාලය ගෙව්නෙ... හිට්ලර්ගේ අම්ම මැරෙන්නෙත් ඒ යුදෙව් තාත්ත නිසා... ඒ නිසාම තමා යුදෙව්වො ගැන හිට්ලර් පුදුම වෛරයක් ඇති කරගන්නෙ... මං අහල තියෙන්නෙ එහෙම... මේ වීඩියෝ එකේ කියන කතාවත් හරි වෙන්න පුලුවන්...මං වැරදිද දන්නෙ නෑ... ඒක නිසා හොයල බලන්නෙ නැතිව මං කියපු දේ හිතට දාගන්න එපා...❤️❤️
@anjanasandeepa6991
@anjanasandeepa6991 11 ай бұрын
😮😮
@surangijayawickrama8616
@surangijayawickrama8616 11 ай бұрын
Mamath oya kathawa ahala thiyanawa
@Taradio-4773
@Taradio-4773 11 ай бұрын
ඔව් තව කතා තියෙනවා . හිට්ලර් විනායනාවෙදි චිත්‍ර ඇකඩමියට ගියාම එතන යුදෙව් මහාචාර්යවරයා හිට්ලර්ගේ චිත්‍ර ප්‍රතික්ෂේප කලා . ......තව එකක් තමයි first love එක යුදෙව් කෙල්ලෙක් එක්කලු . නමුත් ඒකිත් මූව ප්‍රතික්ෂේප කරලා
@surangijayawickrama8616
@surangijayawickrama8616 11 ай бұрын
@@Taradio-4773 ow ow oyA tika mamath beluwa වීඩියෝ ekakin
@emishenu
@emishenu 11 ай бұрын
​@@Taradio-4773mmth eka ahla thiynwa
@ChamodyaViduranga-vw2nh
@ChamodyaViduranga-vw2nh 11 ай бұрын
හිට්ලර් වැනි පාලකයන් මිහිපිට කිසි දිනක බිහි නොවේවා
@nipunapromowatch447
@nipunapromowatch447 11 ай бұрын
Mara dial ekakne u.
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 11 ай бұрын
Aniwarin
@anuruddhalakshithawickrama8275
@anuruddhalakshithawickrama8275 11 ай бұрын
Thank you soo much ❤ හොය හොය හිටපු ප්‍රශ්නයකට පිලිතුරක් ලැබුනා..
@threeshaperera6194
@threeshaperera6194 10 ай бұрын
Moosala kaaalakanniyek...hari jaathakayak nethi kama saha...pehedili irisiyaaawa...anthimata uuma wedithiyaa gaththaaalu...onna uge weda.
@threeshaperera6194
@threeshaperera6194 10 ай бұрын
Hitler kiyanne manussa wes gaththa RAAKSHAYEK..ME WAGEE UN THAMAY HAMAASLA
@eranganuwan8415
@eranganuwan8415 11 ай бұрын
සාමය උදා වේවා
@sarathsomaweerasilva
@sarathsomaweerasilva 5 ай бұрын
ඕක නොවෙයි හේතුව. ලෝකයේ සිටි ජාතීන් අතරින් සුපිරි ජාන හිමි ජාතියක් යුදෙව්වන්. ඉතාම බුද්ධිම ත් ජාතියක් ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙත් යුදෙව් ජාතිකයෙක්. ඊලඟට හිටියෙ ජර්මනුවන් කියල හිට්ලර් කල්පනා කලා. යුදෙව්වන් ලෝකයෙන් ඉවත් උනොත් ලෝකයේ සුපිරි ජානහිමි ජාතිය බවට පත්වෙන්නෙ ජර්මනුවන්. ඒකට තමයි යුදෙව්වන් විනාශ කලේ කියලයි මම නම් අහල තියෙන්නෙ.
@DasunLakshan20
@DasunLakshan20 11 ай бұрын
මචංලා මේක දකින හැම සිංහල කෙනෙක්ම පොඩි වෙලාවක් අරන් කියවන්න. නොපෙනුනාට අපිත් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ ඒක කවදා අපෙ මිනිස්සුන්ට පෙනෙයිද දන් නෑ 😔💔.ලංකාවෙ අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් වැඩි පිරිසක් ඉන්නෙ මොන ජාතියේද කියල පොඩ්ඩක් හොයල බලල කියන්න පුලුවන්ද මොකද මේ ලගදි ඉදන් ළදරු සායනවල වැඩියෙන්ම දැකල තියෙන්නෙ මුස්ලිම් අයමයි.දන්න කෙනෙක් පොඩ්ඩක් හොයල කියනවද මොකද 2012 ඉදන් ජන සංගනනයක් කරල නෑ තාම ..තාම තියෙන්නෙ පරන දත්ත.යුතුකමක් විදිහට පුලුවන් තරම් මේක share කරල අපෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න.මේක දේශපාලනය/ජාතිවාදය සම්බන්ධ දෙයක් නෙවේ..මුස්ලිම් අය එක්ක තරහකුත් නෑ ඒත් මුස්ලිම් බහුතරයක් ඉන්න රටවල සුලුජාතීන් ගැන කියන්න ඕන නෑනෙ ... සිංහල කියන ජාතිය තව අවුරුදු 50 විතර වද වෙන්න ඉන්න ජාතීන් අතරට යයි විසදුමක් නොගත්තොත් 🙂❤අයෙත් දැම්ම මොක්ද ගොඩක් අය දැන් පලස්තීන පැත්තට කතා කරල තිබ්බ මෝඩ වෙන්ඩ එපා සිංහලයනෙ .සිංහලනම් ඔයාලත් අඩුම ළමයි 4ක්වත් හදන්න ඒක රැල්ලක් විදිහට කරොත් ගොඩක් අය පෙලඹෙයි.ගොඩක් සිංහල අය 3 දෙනාට වඩා නොහදා ඉන්නෙ කවුරුත් හදන් නැති හින්ද.අපිට අපෙ ජාතිය රැකගන්න පුලුවන් අනිවාරෙන් 🙂❤️මේක අහල නිකන් ගනන් නොගෙන ඉන්න එපා තරුණයෙක්නම් අනිවාරෙන් ආර්තිකය ශක්තිමත් කරගෙන ජාතිය බේරගමු
@Leo_Dollar_King
@Leo_Dollar_King 11 ай бұрын
සිංහලයො කියන්නෙ අමු කාලකන්ණි , මෝඩ , අධම ජාතියක් .අපිට කවදාවත් යුදෙව්වො වගේ ශක්තිමත් ජාතියක් වෙන්න බැහැ ඒක තමයි අද ඊශ්‍රායල ලෝකෙ දිවුණුම රටක් වෙන්නත් අපි ලෝකෙ හිගන රටක් වෙන්නත් හේතුව ...
@anuradhabandara6099
@anuradhabandara6099 11 ай бұрын
ඔබ කිව්ව කතාව ඇත්ත ,,දැනට අවුරුදු 5 සහ ඊට අඩු දරුවන් ගත්තම සිංහල දරුවන්ට වඩා මුස්ලිම් දරුවන් වැඩී.තව වසර 20 කින් තරුණ ජවය කිනම් ජාතිකයන් අතට යයිද සැකයක් තියාගන්න ඕන නෑ .ඒක පේනවා ...
@sasindudhananjana3510
@sasindudhananjana3510 11 ай бұрын
උබලා ඔහොම කතා කරන්නේ මුස්ලිම් මිනිස්සූ ආස්‍රේ නොකර බන්. සිංහල උන්ට වඩා සුපිරි මිනිස්සූ මුස්ලිම් කියන්නෙ . මම වැඩ කරන්නේ මුස්ලිම් බොස් කෙනෙක් ගේ කම්පැනි එකක ලංකාවේ . සිංහල උන්ට වඩා 100% ක් හොඳයී බන් උන්. අපේ උන්ට උවමනාවක් නැත්තන් ජන සංගණන නෙමෙයී මොන මගුල කලත් උන් ලමයී හදනවා ඒ නිසා එක්කෝ අපි හැදෙයී . නැත්තන් ජාතියක් විදිහට වැටෙයී.
@Leo_Dollar_King
@Leo_Dollar_King 11 ай бұрын
සිංහලයො කියන්නෙ මෝඩ ජාතියක් බන්
@DasunLakshan20
@DasunLakshan20 11 ай бұрын
@@sasindudhananjana3510 ඔව් දැන් කොහොමත් අපි උන් ගාව වැඩ කරන තත්වෙට ඇවිත් තියෙන්නෙ අරාබියෙ වගේ.තව දෙයක් මුස්ලිම් උන් පෙන්නන මනුස්සකම වැඩි කල් තියෙන් නෑ.ඕක තියෙන්නෙ අපි අඩුවෙනකම් .පොඩ්ඩක්ම් මොලේ කල්පනා කරපන් බලපන් අරාබියෙ සලකන විදිහ 😂
@channajayamaha5230
@channajayamaha5230 10 ай бұрын
ස්තූතියි මෙම වීඩියෝව ගැන, නමුත් ඔබගේ අතින් එක වරදක් සිදුවෙනව ඇත්තටම එය මාදකින්නේ මගහැර යෑමක් ලෙසයි එනම්, 1947 ට පෙර ඔවුන්ටම කියා වෙනම රාජ්‍යක් තිබුනේ නැත යන කාරණය නමුත් එය එසේ නොව, වසර 4000 කට ආසන්න කාලයක සිට අද පවතින ඊශ්‍රායෙල් භූමියටත් වඩා විශාලව ඊශ්‍රායෙල් ජනතාවට ඔය අදාල භූමිය අයිතිව තිබුනි.
@g_madhushangunawardena4900
@g_madhushangunawardena4900 11 ай бұрын
ජර්මනිය " වෙනත් රටවල් අල්ලගෙන වස්තුව හූරන් කාපු කාටවත් අතක්වත් තියන්න බෑ කියල ආඩම්බරෙන් හිටපු අධිරාජ්‍යවාදී රටවල් වලට ගහපු එකම ඇති. එදා හිට්ලර් එ යුද්දෙ ආරම්භ කරේ නැත්තන් තාක්ශණය මේ තරම් දියුණු වෙන්නෙ නෑ වගේම. අපිට නිදහස ලැබෙන්නෙත් නෑ. අපිව බ්‍රිතාන්‍යය යටත් කරන් හිටිය වගේ තමයි ජර්මනිය මුලු ලෝකෙම යටත් කරගන්න හැදුවෙ. යුරේනියම් හොයාගත්තෙත් ජර්මන් විද්‍යාඥයෙක් ඒත් යුරේනියම් වලින් පරමාණු බෝම්බෙ හදන්න එච්චර තාක්ෂණය දියුණු ජර්මනියට එදා නොහැකි වීම දෛවයේ සරදමක්..
@dinethsanthushitha2304
@dinethsanthushitha2304 5 ай бұрын
Ekagai
@ManasXbro
@ManasXbro 5 ай бұрын
💯eda yudde nisai Gps wage godak dewal use krnna computer heduwe
@charithadilrukshi5400
@charithadilrukshi5400 4 ай бұрын
ලොකය කොහොමත් එක තැනක තියෙන්නෙ නෑ කාලයත් එක්ක මිනිස්සු අලුත් දේවල් සොයා ගන්නවා .හිට්ට්ලර් කියන්නෙ කිරි සප්පයන් වත් අමු අමුවෙ මරපු තිරිසනෙක්. යුදෙව්වන් කියන්නෙ iq අගය ඉහල මෙ ලොකෙට ගොඩාක් සොයා ගැනීම් කරපු. ව්ද්‍යව වෙනුවෙන් නොබෙල් තැගි පවා දිනපු ජාතියක් . ඔය තිරිසන් මානසික ලෙඩා මරපු මිලියන හය අද හිටියනම් මීටත් වඩා අපි දියුණු වෙන්න තිබ්බා.
@iamknoxpresley
@iamknoxpresley 11 ай бұрын
හිට්ලර් සක්කිලි පාලකයෙක් උනත් ඔහුගේ ළමා කාලය ඔබ කියනවට වඩා කටුකයි, අනිත් එක ඔහු යුදෙව්වන්ට වෛර කිරීමට ඔයිට වඩා ගොඩක් හේතු තියෙනව
@Daminduspeed
@Daminduspeed 11 ай бұрын
මුලු ජර්මනියම මූට වෛර කරද්දි ලංකාවෙ සමහරක්ට ඒ මෘගයා වීරයෙක් වෙලා. 😂
@medhabhashini8074
@medhabhashini8074 11 ай бұрын
වැඩක් නෑ කියලා .ලංකාවේ සමහර මිනිස්සුන්ගෙ මානසිකත්වය හිතාගන්නත් බෑ .. මේ රටට මොනවා වෙයිද දන්නේ නෑ ඉස්සරහට .
@sonalkss6973
@sonalkss6973 11 ай бұрын
වීඩියෝ එක නියමයි👍 යකඩෝ පරණ වොයිස් එක ආපහු ඕනේ....ඒක විතරක් චැනල් එකට තිබ්බනම් ඇති.වෙන වොයිස් එපා.🚫
@DasunLakshan20
@DasunLakshan20 11 ай бұрын
ලංකාවෙ දේශපාලුවෝ පලස්තීනෙ පැත්තට කතා කරන්නෙ උන් දන්නව මේක මුස්ලිම් රටක් වෙන්ඩ වැඩි කාලයක් නෑ කියල ඒවට රැවටෙන්න එපා.ඔය පලස්තීනෙට කතා කරන ඔක්කොම කතාකරන්නෙ දේශපාලන වාසි ගන්න.ඇත්තටම අප්පිරියයි මේ වගේ පාවාදෙන ජාතියක ඉපදුන එකට 🙂💔
@dumindawijayathunga
@dumindawijayathunga 4 ай бұрын
Udish are very inteteligent. 😊 wonder ful brain power. Very good technical knowledge ment. They are very talentted.
@dilshansn9309
@dilshansn9309 11 ай бұрын
හිටිලර් දුර දිග හිතලා වැඩ කරා
@iroshankavindu462
@iroshankavindu462 6 ай бұрын
Huththa thama 😂😂😂
@chillwave9642
@chillwave9642 11 ай бұрын
ඔය කියන තරම් විශාල සංඛ්‍යාවක් යුදෙව්වෝ හිටලර් හිටිය රටේ ඉදියා නම්... හිට්ලර්ගේ ඇගේ යුදෙව් DNA තියෙන්න බැරිද ?
@irangaperera3749
@irangaperera3749 11 ай бұрын
1993 හිට්ලර් චාන්ස්සලර් වුනේ කොහොමද 😂😂
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b 11 ай бұрын
ඒක තමා😂
@wishmalokaya1
@wishmalokaya1 11 ай бұрын
"1933 ජනවාරි මාසයේ හිට්ලර් ජර්මන් චාන්සලර් පදවියට පත් වුණා "ලෙස එය නිවැරදි විය යුතුයි.
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b 11 ай бұрын
@@wishmalokaya1 හරි 👍❤️
@anuruddhabhathiya160
@anuruddhabhathiya160 11 ай бұрын
1993 හිට්ලර් චාන්සලර් පදවිය ලැබෙන කොට මට අව්රැදු 14යි😂😂😂💣
@ThilinaGallage
@ThilinaGallage 10 ай бұрын
හිට්ලර් කරපු දේ හරිද වැරදිද දන්න්නේ...නැ...නමුත් රටක් අල්ලන්න පිටින් එන්න...දෙන්න හොඳ නැ..
@nanelavu3801
@nanelavu3801 10 ай бұрын
ඔය සමූල ඝාතනය සිදු නොවුනා නම් පලස්තීනය වගෙ ගොඩක් රටවල් යුදෙව්වන් ආක්‍රමණය කරයි
@dissanayakedhanapala5527
@dissanayakedhanapala5527 10 ай бұрын
හිට්ලර්ගේ සීයා යුදෙව් ජාතිකයෙක් නේද ?
@sameerasomarathna6755
@sameerasomarathna6755 5 ай бұрын
ඔඑ
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 11 ай бұрын
එක මිනිහෙක් පොඩි තැනෙ ඉදන් ඉහලට ගිහින් මිලියන ගානකිම් පලි ගත්ත නම් මෙ රට ලස්සනකරන්න එක මිනිහෙක් මොලෙන් ගෙම ගහන්න පටන් ගන්නැත්තෙ ඇයි...එකාට එකා නැති කම නැති කරල ඔක්කොම එක මවකගෙ දරුවො කරන්න බැරි ඇයි...😭එහෙම කරන්න යන හැමොම විනාස කරල දැම්මෙ ත්‍රස්ත වාදි විදිහට..අද කාලෙට අනුව් යහපත් සිංහල බෞද්ධ රටක් හදන්න හදන එකා ත්‍රස්ත වදියා..රට විකුනල බෞද්ධ රට් විනාස කරන එකා දේශප්‍රේමිය..සොබා දහම නඩු අහන්න ගත්තු දාට කුදලාගෙන යන්න වෙයි ඉහල පුටුවෙ ඉදන් කත් ඇදපු හැම එකාටම
@samikaekanayake6051
@samikaekanayake6051 11 ай бұрын
විදෙස් රටවල ගෘහසේවයට ගියපු අපේ රටේ කාන්තාවන්ට හිරිහැර කවදාවත් කරල නැති එකම ජාතිය ඊස්රායල් මිනිස්සු.ඒත් අනෙකුත් අරාබි රටවල්වලට යන අපේ මිනිස්සු කීදෙනෙක් ඔය පලස්තීන කාරයොන්ගෙ නෑයො මරළ දානවද,අත්පා කඩනවද.ඒ විතරද මතකනෙ ආගම වෙනුවෙන්ය කියල මරාගෙන මැරුණ..පකිස්ථානයෙදි පුච්චල මැරුව.ඒත් ඊස්රායල් ජාතින් ආගම වෙනුවෙන් බලුවැඩ කරන්නෑ.මෙතනදිත් උන්ගෙ රටට කඩාපැනල අහිංසක මිනිසුන් පැහැරගෙන ගේමක් දුන්න නිසානෙ මේ අවුල.ඒ මදිවට ඊශ්‍රායල් ගෘහසේවෙට ගියපු අපේ රටේ ගැනු දෙන්නෙක්වත් පැහැරගෙන..දනගස්සල තියෙන වීඩියෝ තියෙනව.
@OpalTacit
@OpalTacit 11 ай бұрын
Inna 🙂.... Issarahata lassana kalayak ewi... Hamoma udaw karoth... Kauda kiyla kiynna one na... Eth issrahata eka wenawa... Sinhala bauddayo ayemath e gammen... Rata lassana karawi 🙂
@dark-zd3fg
@dark-zd3fg 11 ай бұрын
​@@samikaekanayake6051ආගම වෙනුවෙන් බලු වැඩ කරල ඉවරයි😅😅😅😅😅😅😅
@HP-hu8rw
@HP-hu8rw 11 ай бұрын
@@samikaekanayake6051උබ ඊශ්‍රායල් එඋන් ගැන දන්නෙ නෑ බන් එහෙනම් 😂😂
@iskoleonline3289
@iskoleonline3289 11 ай бұрын
අනුර ජනාධිපති වරයා තමා එහෙම කලොත්
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 11 ай бұрын
ඉවසීම ප්‍රගුණ කරන්නාට කල් ගොස් සැනසීම ලැබෙනවාමයී,❤. ඊර්ෂ්‍යාවයී,පලිගැනීම් උපදවාගෙන,ඒ අනූව ක්‍රියාවෙහි යෙදුන කෙනා, පසු තැවෙමින්ම නිරයටම වැටෙනවාමයී 👌. ඒකාන්ත දහම එයයී .👌 හිට්ලර් පසුකාලීනව පසුතැවුනා කියනවා..
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do 11 ай бұрын
පසුකාලිනව මානසික ලෙඩේ වැඩි වුනා කියලා අහලා තියෙනවා
@threeshaperera6194
@threeshaperera6194 10 ай бұрын
Hinga pawulaka....hari jaathakayak neyhuwa ipadena ewun...holdin inna minissunta Irisiyaa karanawaamay..anunge diyunuwa dakinna bee..anunwa marala ...deepala kolla kaala..raja wenawa..Ape rateth ehema ewun innawane...higanno wage inna unta..mona kramayakin hari balaya lebunoth unta awa daraa ganna beri tharam andha wenawa..thawa kenek màrala labana jaya mokadda? Awasaane Apaaya thamay un labana jaya..
@MhiriGalappathi
@MhiriGalappathi Ай бұрын
Karapu pau walata kohe athida
@HemaMunasinghe
@HemaMunasinghe 7 ай бұрын
යුදෙව්වන්ගෙ IQ එක ගොඩාක් වැඩී කියන්නෙ ඇත්තද?
@KumudiniBandara
@KumudiniBandara 5 ай бұрын
Ow
@nashifnilawfer
@nashifnilawfer Ай бұрын
@@HemaMunasinghe German kattiyage iq eka wedi
@warunaksamarathunga1952
@warunaksamarathunga1952 9 ай бұрын
එකම පැතුම - දැනට පවතින යුද්ධ සියල්ල ඉක්මනින් නිමවී නැවත තුන්වන ලෝක යුද්ධයක් හෝ වෙනත් කිසිම අවශේෂ යුද්ධයක් මිහිපිට ඇති නොවේවා!
@uvinduyasanga9737
@uvinduyasanga9737 6 ай бұрын
😂😂 යුද්ධ නැතුව සාමය තිබුන නම් අද මිනිස්සු කියල ජාතියක් පෘථිවියේ නෑ.
@kevinthomas7040
@kevinthomas7040 5 ай бұрын
@uvinduyasanga9737🤔
@TrendingWORLDDubai
@TrendingWORLDDubai 11 ай бұрын
Hamas padayak ariyath amircawata call karala adana un. lowa prabalalu😂
@AmamAththanayaka
@AmamAththanayaka 11 ай бұрын
මේ කතාව ඇත්තනම් මෙහෙම ගහන එක සාදාරණයි..
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 5 ай бұрын
හිට්ලර් වැරදිකරුවකු නොකෙරුවොත් ලෝකේ බලවත් යයි කියාගන්නා එවුන් වැරදිකරුවන් වෙනවා. කොටින්ම දෙවියන් පවා.😂😂😂
@chamarikularathna6405
@chamarikularathna6405 11 ай бұрын
අම්මෝ මෙච්චර දේවල් වෙනකම් එයාලගේ දෙවියන් වහන්සේ කොහෙද හිටියෙ
@lakshanweeraratne
@lakshanweeraratne 11 ай бұрын
kzbin.info/www/bejne/fWK0cneIZduBjtksi=oSpY15g-T1B9OYis Me video 1 blna antima wenakn. Answer lebewi. Oya de wnw kyla e dewiyanwahase nodannawa nemei. Kyna de ahne nti un udin giyat 1i bimin giyat 1i kynwane api. Thaththa knk daduwam krnw weradi wlat. Hebei kisi waradak nokarapu ahinsaka jews pawa meruna keepa denekge waradin. Me sere unet eka. Oya hitanawat wda deep answer 1k tyne me prashneta. Quwat terum gna amarui gdk ayat. So ara video blna. Tikak hri terewi
@ngbrow
@ngbrow 11 ай бұрын
මරු චරිතෙ හිට්ලර් යුදෙව්වො කියන්නෙ මොන ⁣පොන්න පක්කුද කට්න ගහන පොන්නයො
@jeewanthaykv9313
@jeewanthaykv9313 11 ай бұрын
හිට්ලර් පුංචි කාලේ පදික වේදිකාවේ ධනවතුන්ගේ සපත්තු පොලිෂ් කළ බවත්, ධනවත් යුදෙව්වන් ඔහුට කාසි වෙනුවට කෙළ පහරකින් හෝ සමච්චලයකින් සංග්‍රහ කළ බවත් මා අසා තිබෙනවා
@starseven4208
@starseven4208 11 ай бұрын
ඔබේ අම්මා ගහන්න දැන්ද ඔබ ඉතිහාසය ඔයානෙ මෝඩයෙක් වගේ කතා කරන්න එපා අනුන්ගේ දේවල් බලලා ඒ වගේම උඹ ඒ රටවල් වල වීඩියෝ කරලා උඹට හරියටම සීයට සීයක් කියන්න පුළුවන් නම් කියපන් උඹලගෙ චැනල් වීව්ස් වැඩි කරගන්නවා බොරු කියන්න එපා උඹ වගේ උඹට මමත් රිපෝට් කරනවා
@b.m.k8380
@b.m.k8380 11 ай бұрын
ඔය... සෑම..ජාතිකයාම...,ජාති..තෘෂ්ණාවෙන්..වෙලිළා...ඔය රටවල්...ලොව...පාලන..ධර්මය...නෑ
@CPTYT
@CPTYT 11 ай бұрын
yudeu wanta one una eyalagema ratak ithin eyala kare German bumiyen kotasak eyalage ratak hadana thoragattha eka ithin oya kale germaniya danawathma deshaplana palantiye hugadenek udewo me aya german jatikayanw pahath kota salakana eka digatama karagena giya ithin ona oya hetuwa nisa german gatikayo udeuwo ekka hitiye loku tarahakin nathuwa hitlarta tibba padgalika tarahak pirimaha gattha newei ada oya germanya ohoma tiyenne hitler eda germanyiya wenuwen karapu dewal nisa nathan ada german jatikayo gasatiraye bata kana minissu ganata vatila
@cocomelon-funnykids
@cocomelon-funnykids 11 ай бұрын
හිට්ලර්ගේ ආත්මය කුරුරි උනාට චරිතයෙන් ආදර්ශ ගොඩයි✔🎗️.
@CPTYT
@CPTYT 11 ай бұрын
hitler nisai Germaniya berune
@champasirimanne6253
@champasirimanne6253 11 ай бұрын
​@@CPTYTකාගෙන්ද බේරුණේ ?
@CPTYT
@CPTYT 11 ай бұрын
@@champasirimanne6253 yudeuwangen
@CPTYT
@CPTYT 11 ай бұрын
@@shuttlespace04 dan germaniya nidahasne bn berline tappe dan na eda yudewanta virudawa hitler katayuthu nokaranam ada gasatiraya wage thanak thamai germnya
@ruwanileperuma2035
@ruwanileperuma2035 7 ай бұрын
ඔව මොනාද අර ප්‍රභාකරන්ගෙ සුක්‍රානු අරන් ලමයි හදන්න කතාකරපු අපේ සින්හයො හිටියෙ,,,මොනතරම් මිනිස් ඝාතන කරලත්
@SupunKarunasena
@SupunKarunasena 5 ай бұрын
අද ඇමරිකන් කාරයෝ කරන්නෙත් ඒදා හිට්ලර් කරපු වැඩේම තමයි හිතෙනවා😌🤭
@tharindadilshan4444
@tharindadilshan4444 11 ай бұрын
1993 ජනවාරි මාසෙ හිට්ලර් චාන්සලර් තනතුරට පත් උනා කියන්නෙ .වැරදිනෙ මේක
@nithyanithya5991
@nithyanithya5991 11 ай бұрын
Sanpurna weri dewal me manussaya kiyanne. 1948 ta issara ISRAEl kiyala ratak thibune nethilu. Mu Amu boru kiyanne.
@dhanukavishwakeerthi8096
@dhanukavishwakeerthi8096 11 ай бұрын
නැවත කිසිදාක ඔබ මෙන් කාළකන්නි, අමානුෂික , අප්‍රසන්න පාලකයෙකු මේ ලෝ⁣කේ නොඉපදිය යුතුයි හිට්ලර්.....😠💔
@Ruby_Bella811
@Ruby_Bella811 3 ай бұрын
Hitler ගැන එක වීඩියො එකකින් මනින්න එපා
@kasunhasaral3150
@kasunhasaral3150 11 ай бұрын
මේ යුද්ධයට කටාර්,ඕමාන්,ඩුබායි වල දායකත්වය කොහොමද ? ඔවුන්ට මේක කෙලෙස බලපායිද?
@nishanthaliyanage408
@nishanthaliyanage408 11 ай бұрын
ඇයි හිට්ලරුත් යුදෙව් සම්බවයක් තියෙන කෙනෙක් කියල දන්නෙ නැද්ද
@ravindudhananjaya.859
@ravindudhananjaya.859 11 ай бұрын
ඔව්
@Voiceofthegod
@Voiceofthegod 11 ай бұрын
බොරු
@sandyapushpamali3935
@sandyapushpamali3935 11 ай бұрын
ඒක බොරුවක්. ඔය වගේ බොරු conspiracy theories ගොඩක් හිට්ලර් සම්බන්ධයෙන් තියෙනවා. ඒවා ඉතින් හිට්ලර්ව මිනිස්සුන්ට එපා කරවන්න හදපු කතා විතරයි
@deshanidilki1684
@deshanidilki1684 4 ай бұрын
අද ඊස් රායලය කරන්නෙත් හිට්ලර් කරපු දේමයි
@veenu414
@veenu414 11 ай бұрын
යුදෙව්වෝ කොහොමද ජර්මනිය ඇතුලු යුරෝපා රටවලට ගියේ? 🤔
@sandaruikodi
@sandaruikodi 11 ай бұрын
Tech track show එකේ ඊශ්‍රායලයෙ යකඩ වහල කියන වීඩියෝව බලන්න ...ඒකෙ තියෙනව විස්තරෙ
@user-tm1vz4sv6q
@user-tm1vz4sv6q 11 ай бұрын
යුදෙව්වන්ගෙ තිබු අන්තවාදී පිලිවෙත් හේතුවක් නෙමෙයි ද? බයිබල් පරණ ඇස්තමේන්තුව
@KumudiniBandara
@KumudiniBandara 5 ай бұрын
Egollo adahanne Yaweh Deviyan wahanseta, Arabi basawen Allah Deviyan wahanse. Egollage agamika granthaya Hebrew bible eka saha Torah, cristian parani givisuma newei. Pahadiliwa wenas agam 2 saha darshanayan 2
@shalitharukmal8268
@shalitharukmal8268 11 ай бұрын
හිට්ලර් කියල හිතාගෙන පුටින්ගෙ පොඩි කාලේ 4ටො එකකුත මැදින් ඇඩ් කරලා😂😂😂😂😂
@kasunviraj7861
@kasunviraj7861 11 ай бұрын
ඒකනෙ කියන්නේ 😂😂😂😂
@botamage8863
@botamage8863 11 ай бұрын
Mn hithuwe mn vitharai dakke kyla😂
@Kawidusathsara1
@Kawidusathsara1 11 ай бұрын
ඇත්ත ඇත්ත😀
@koekloeren3797
@koekloeren3797 11 ай бұрын
පුටින් කියන්නෙත්, යුදෙව් ජාතිකයෙක් නේද, ඇත්තද දන්නේ නෑ
@kanthigalabada4336
@kanthigalabada4336 11 ай бұрын
Dan e pohoto eka adura gaththe putinge ammada thaththada ..
@Sawo-500
@Sawo-500 3 ай бұрын
හිටලර් මම වුණා නම් ලංකාවේ හම්බ පකයලා මම ඉවර කරනවා. 🤮🤮🤮🤮🤮
@seetheworld9758
@seetheworld9758 11 ай бұрын
කිසිම යුද්ධකට සුට්සර්ලන්තය සම්බන්ධ නොවීම සහ ආක්‍රමණය නොකිරීමට හේතුව ගැන වීඩියෝ එකක් ඕනි❤❤
@ShanukaShanu-bz5mq
@ShanukaShanu-bz5mq 11 ай бұрын
Mountan hinda hebai barith ne
@AyeshaDeSoysa-o5p
@AyeshaDeSoysa-o5p 11 ай бұрын
E rata suwadinai. E vgema godak dushkara gammana tina ratak.
@isuruherath7
@isuruherath7 11 ай бұрын
swiss bank ekai hethuwa 😂
@WimalRajapaksha1952
@WimalRajapaksha1952 11 ай бұрын
Lankaveth port city eke swiss bank vagema bank ekak hadanna yanava . Ona kenekuta kalu salli daganna puluvan . Dollar galagena evi swiss valata vage . Prasnekata thiyenne lankave hora thakkadi desapaluvo mahajana mudal hora kala lesiyenma me bankuvata damavi salli. Swiss bank ekath bank ekata salli dana ayage thorathuru eliyata denne ne . Ekai loka horu swiss bank eke salli danne .
@suwahas784
@suwahas784 11 ай бұрын
Switzerland wala thama hitler ge dog ipadune eka hinda . Anith eka pissu kanna eyage yaluwek😢
@kaushi4250
@kaushi4250 11 ай бұрын
හිට්ලර් වැනි කෲර ආත්මයන් යළි කිසි දවසක මේ ලොවේ නොඉපදේවා.ඔහුගේ පුද්ගලික ඉරිසියාව හේතුවෙන් අහිංසක ජීවිත කීයක් නම් බිලි උනාද. මැදහත් සිතින් හැම දෙයක්ම දකින්න පුරුදු උනානං ලෝකෙ කිසිම යුද්ධයක් ඇති වෙන්නේ නැහැනේ.
@yamunathsgangi1584
@yamunathsgangi1584 10 ай бұрын
ඇත්තටම හිට්ලර්ගෙ ක්‍රම වලට මන් හෙන කැමතී
@hmcrupasingha
@hmcrupasingha 5 ай бұрын
😂
@shanthalalbulathsinghala3356
@shanthalalbulathsinghala3356 5 ай бұрын
Umbawa marran Aran giyoth
@priyankarasri9524
@priyankarasri9524 5 ай бұрын
Gas chember ekata thamun damanam oka kiyane na
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 5 ай бұрын
හේතුව
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 5 ай бұрын
හැම පැතේම දෙපැත්තක් තියෙනවා ස්වාධීනව බැලුවොත් .හොඳම දෙ පස් පවෙන් වැලකී අපි හැමෝම මැරෙනවා කියන මරණය අනුස්මරණ කිරීම වේ
@Chinthaka08
@Chinthaka08 11 ай бұрын
දුප්පත් කොල්ලෙක් ලෝකයටම ගැහුව කෙනෙක් උනා 😮
@trevino0017
@trevino0017 11 ай бұрын
Sakkili mini maruwek
@nonymous7488
@nonymous7488 11 ай бұрын
උබලා වගේ උන්ගේ ආකල්ප ඔය විදිහට තියනකම් මේ රටට සෙතක් නැහැ😊 ...මටනම් හිතෙන්නේ උබ 2000හට පස්සෙ ඉපදුනු පරිගැටයෙක් කියලා🤣🤣🤣ඒක තමයි මේ වගේ ගොන් කොමෙන්ට් දාන්නේ😂😂😂
@aroshasaumya9157
@aroshasaumya9157 11 ай бұрын
​@@nonymous7488😂😂 ඔව් ඔව් 2000 ට කලින් උන් මේ කරල තියෙන්නෙ හුත්ත තම කරල තියෙන්නෙ අනේ නිකම් ඉදපන් බන් තොපේ මෝඩ කම් නිසා අපිත් පව් ගෙවනව මේ ලස්සන රට විනාසම කරපු හැත්ත
@nonymous7488
@nonymous7488 11 ай бұрын
@@aroshasaumya9157 උබත් 2000හට පස්සේ ඉපදුනු පරිගැටයෙක් නේද 😂😂😂
@tharushaheshan5956
@tharushaheshan5956 11 ай бұрын
@@nonymous7488 උඹේ ලමයා 3000 න් පස්සෙද පකො 🤣😂
@lahirumadusanka6542
@lahirumadusanka6542 11 ай бұрын
වීඩියෝ එක බලන්න ආවෙි පරන වොයිස් එක ඇති කියලා හිතාගෙන.එපා උනා😢😢
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 11 ай бұрын
වොයිස් එක නෙමෙයි දැනුමට දෙයක් තියනවා නම් එක අරගන්න 🙆මේ වොයිස් එක උනත් වරදක් නෑ පැහැදිලි ව හැමදේම තේරුම් කරලා දෙනවා.
@lahirumadusanka6542
@lahirumadusanka6542 11 ай бұрын
කලින් වොයිස් එක හදවතටම දැනෙනවා.ඔයාට එහෙම නොවුනට
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 11 ай бұрын
@@lahirumadusanka6542 අනේ මන්දා මට නම් වෙනසක් නෑ
@sandunbandara777
@sandunbandara777 11 ай бұрын
අපේ රටේ උන්ට බුද්ධිය තිබ්බාට එකාට එකා කුහකයි ඒකයි ගොඩ ඒමක් නැත්තේ.යුදෙව්වන් ලෝක බලවතුන් වෙයි කියලා යුරෝපෙටත් භිය වෙන්න ඇති..
@mhdsalman318
@mhdsalman318 11 ай бұрын
හිට්ලර් තමන්ගේ ජීවිතය නැතිකරගන්න කලින් කීව ප්‍රකාශය බොහෝ දෙනෙකුට දන්නෙ නෑ ...."එයා කීවෙ මට පුලුවන් යුදෙව්වන් සමූලඝාතනය කරන්න ඒත් සුලු පිරිසක් මම ඉතුරු කරලා යන්නෙ එම පිරිස කොච්චර භයානක බව ලොකයාට පෙන්වා දීමටයි. ලොකයෙ විනාසය ආරම්භ වන්නේත් යුදෙව්වන් නිසා බව ඔහු පැවසුවේය. මෙම ප්‍රකාශය කලෙ ඔහු සිය දිවි නසා ගෙනීමට පෙර දින එක් කල රැස්වීමකදී ය. දෙනටමත් ලොක විනාසය යුදෙව්වන් ආරම්භ කර ඇත. ඔබලා දැනටමත් ඒ ගෙන දැනුවත් ව ඇති කියලා මම හිතනවා.
@crush4969
@crush4969 5 ай бұрын
❤Good point
@sassajee
@sassajee 5 ай бұрын
😂😂
@worldfrommyeyess
@worldfrommyeyess 5 ай бұрын
😂😂
@kkelankkalindu3010
@kkelankkalindu3010 3 ай бұрын
අනිවාර්යයෙන්ම .මිනිසුන් බනිවී ඔයාට එහෙත් සත්‍ය මෙයයි...
@ramanimendis9866
@ramanimendis9866 3 ай бұрын
😅😅😅100% CORRECT ❤
@achinthagayani2175
@achinthagayani2175 10 ай бұрын
කිසිම කෙනෙක් හිට්ලර් කරපු වැඩ හොදයි කියන්නේ නැහැ. ( මරණයේ දොරකඩ ) කියන පරිවර්තන පොත කියෙව්වානම්. එහි මිනීමරු කම්හල තුල අව්ට්ස් විට්ස් වද කාගරය තුල අහිංසක යුදෙව්වාන් අමු අමුවේ මරණ හැටි. Dr. Magalan සිය ජීවිතය බේරාගෙන ලෝකයට තමන් සියැසින් දුටු හිට්ලර්ගේ මිලියනගානක්‌ මිනිස්සු මරපු හැටි. ලියලා තියනවා පුලුවන්නම් පොත හොයාගෙන කියවන්න. ඒ තරම් අමානුසික අන්දමින් මිනිමරාපු හිට්ලර් ගැන
@MOVIES-uo2mv
@MOVIES-uo2mv 11 ай бұрын
එසේ නම් ........ මෙසේ සිදු වීමට නියමිතය.😢
@pvt.vassili9863
@pvt.vassili9863 11 ай бұрын
Mahaa darunu charithayak hitler...eka athakin supiri waddek thmi ithin..1939 idn 1941 weddi loken bagayak allala germaniya..german army discipline German stylish kit mewa okkoma maru..balathanhawai ekaadipathi palanei jaraaa gathi tikai yudewwo marapu ekai thamai pennama bari.. hebei thamange rata palanaya karagena hitiya nm maru..ehnm me weddi Germany allanna hmben nee loweth.. Unge guns tanks ehm e thakshaneta ghnn katawath bri una..thamath api gahana game wala thiyana kar98 eka German gun ekak 2nd World War wala.. godak loka yudda films thiynwa godak hoda wisthara ekka..ewa balanna..
@dealwisdroym6645
@dealwisdroym6645 11 ай бұрын
හිට්ලර් ජර්මනියෙ ෆෝම් වුනාට ඔහු ඔස්ට්‍රියානුවෙක් ....... යුදෙව්වන්ගෙ නිජ බිමයි උඳුරා ගත්තෙ ...... දැන් ජර්මනිය කියන්නෙ මිශ්‍ර ජාතියක් ...... යුදෙව්වො කොටස් දෙකක් හැටියට රුසියාවට ඇමෙරිකාවට ගිහිං ෆෝම් වෙලා තමයි ඒ රටවල් ගොඬ ආවෙ ...... ක්‍රිස්තුස් වහන්සෙගෙ පරපුරයි මේ ....... පක්ෂ බේදයක් නැතුව නෙළපු නිසා රටක් හැටියට එකතු වුණා ..... නැත්නං කවදා හරි දවසක කියනවා හිතුමතේට යුද්ධ කරලා මුදල් කාබාසිනියා කළා කියලා ...... රටත් ජනතාවත් හමුදාවත් මරාගත්තා කියලා ඒ කෙණුයි රටේ ස්ථාවරේටයි බලවත් වුණේ ...... අපේ රටේ මෙහෙම වුණා නං ඒකෙනුත් වාසිය අරං ආණ්ඩුවක් පිහිටුවන්නයි අපේ රටේ අයියලා බලන්නෙ ...... කැතයි නේද හලෝ .......?
@kularathnakumara7599
@kularathnakumara7599 11 ай бұрын
Lassana voice eka ko.oyath hodai❤
@rushand8003
@rushand8003 11 ай бұрын
habai israel dan kanawa 😂😂😂
@chamil8302
@chamil8302 11 ай бұрын
යූටියුබ් කාරයො කියන්නෙ දැනුම කිසිම වගකීමක් නැතුව ඔහේ මොනවහරි කියල සල්ලි හම්බ කරගන්න ඉන්න එවුන් පිරිසක් කියන එක ඔප්පු වෙන වීඩියෝ එකක්. හිට්ලර් යුදෙව්වොන්ට වෛර කළේ තමන්ට වඩා හොඳ ජීවිතයක් උන් ගත කළ නිසාලු. 😂 යුදෙව්වො කියන්නෙ අපේ රටේනම් අහිකුන්ඨකයො වගේ හරිහමන් ගෙයක් දොරක් නැතුව, මොකක්හරි ජාවාරමක්, බිස්නස් එකක් කරගෙන නැත්තන් හිඟා කකා හැම රටකටම වගේ වදයක් වෙලා ඉඳපු ජාතියක්. මුස්ලිම් අයට බොහෝදෙනෙක් අකමැති හේතු, බොදුබල සේනාවලින් එල්ල කරපු චෝදනා දන්නවනෙ. මුස්ලිම් කියන්නෙ යුදෙව්වොන්ගෙ ලයිට් වර්ෂන් එක. හිට්ලර් පරණ වෛරයක් නිසා යුදෙව්වොන්ට වෛර කළා නෙමෙයි, උන් රටෙන් අයින් කරල දෙනව කියල තමයි හිට්ලර් බලයට ආවෙ. බ්‍රිතාන්‍ය වගේ රටවල් ඊශ්‍රායලය හදන්න උදව් කරන්නත් ප්‍රධාන හේතුවක් තමයි, එතකොට තමන්ගෙ රටේ ඉන්න යුදෙව්වො ටික රටින් අයින් කරන්න පුළුවන් වීම. ඇමෙරිකාවට ඕන වුණේ මැදපෙරදිග බලය පැතිරවීම සහ බොර තෙල්.
@sureshbandara-df8in
@sureshbandara-df8in 11 ай бұрын
හිට්ලර් කලින්ම දැනගත්ත යුදෙව්වන්ගෙ තරම.අවාසනාවකට පලස්තීනුවන්ට ඒක තේරුම්ගන්න කල් ගියා🥲
@PrashangaAluthwattage
@PrashangaAluthwattage 11 ай бұрын
Hitlor ට මී උණ
@trevino0017
@trevino0017 11 ай бұрын
Hitler satan u iresisiya kara ekai u minimaruwa
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 11 ай бұрын
පලස්තීනුවන් ඊට අන්ත උන් තම්බියා
@chamarachathuranga5645
@chamarachathuranga5645 11 ай бұрын
ඇයි බං මිනිස්සුන්ගේ බුද්දියට ඔහොම කුහක.. ලෙස ඉර්ෂ්‍යා කරන්නේ... Israel උන්ගේ මොලේ දිඋණු නම් අපිට කරන්න දෙයක් නෑ.. උන්ගෙන් කාටවත් කරදරයක් නෑ.. අරාබියේ ඉන්න අන්තවාදී මුස්ලිම් අය තරම්
@msmrameesz9910
@msmrameesz9910 11 ай бұрын
​@@NandanaPriya-vw6gbyudouwwo hitiya Europe rata wala hitalaraga manusha gathana walin berana tamai yudouwwo panala awith palsthina padinchi unee watatama Muslim ratawal tiyaddi ayi Israel witharak mada inne palsthina nijabima Israel karayo Ella gathu nisa
@ultimatelogisticsservices1593
@ultimatelogisticsservices1593 11 ай бұрын
Mechchara dewal kiyapu oyata beriwunada eyala Palestine walata aawe kohomada kaage arayumada kiyala. Nodannawa newei. Kuhaka kama
@dasunjana161
@dasunjana161 11 ай бұрын
අපිටත් තියන එකම රට පරිස්සම් කරගෙන බලවත් රටක් කරන්න ඕනෙ...
@moderntalks3972
@moderntalks3972 11 ай бұрын
😂😂😂😂😂😂😂
@nuwanrathnamalala3119
@nuwanrathnamalala3119 11 ай бұрын
hambayanta chun neda? lesthi wela hitapan. ilaga kema lankawe shulu jathika parayonta@@moderntalks3972
@HP-hu8rw
@HP-hu8rw 11 ай бұрын
@@moderntalks3972 තමන්ගෙ ‍රටටම හිනාවෙන පොන්නයෙක් දැක්කමයි මන් මේ.
@isheerandi2231
@isheerandi2231 11 ай бұрын
🤣🤣🤣🤣
@Hot__world2004
@Hot__world2004 7 ай бұрын
බය වෙන්න එපා මං ඉන්නවනේ ❤
@FarizFariz-x6k
@FarizFariz-x6k 8 ай бұрын
Jayaveva palasteen hamas ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayaveva Yemen 🇾🇪 hoothi ❤❤❤❤❤❤jayaveva hitlar
@rexgaming229
@rexgaming229 8 ай бұрын
🤭
@Helasiri
@Helasiri 11 ай бұрын
අති සුපිරියි වීඩියෝ එක. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@akalankavishwa2323
@akalankavishwa2323 11 ай бұрын
පුටින්ගේ ලමා කාලේ රූපයක් තියෙන්නෙ 🤦👌
@koekloeren3797
@koekloeren3797 11 ай бұрын
අන්තවාදී ත්‍රස්තවාදීන් වෙනුවෙන් කවදද නැවත හිට්ලර් කෙනෙක් බිහි වන්නේ
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 11 ай бұрын
හිට්ලර්ට තිබුනේ පුද්ගලිකව පලිගැනිමක් එත් යුදෙව්වන් උන්ගෙ ජනයා වෙනුවෙන් යුදෙව්වන් බලාගෙන යද්දි ගොඩාක් දුක්විදපු ජාතියක්
@skyphone8133
@skyphone8133 26 күн бұрын
ඇඩෝෆ් හිට්ලර් දරැණු කෙනෙකු බවට ජනමතය ගොඩනගා ඇත්තේ පලාගිය යුදෙව්වන් වීසින් ලියා ඇති පෝත්වලින් බටහිර ජාතින් කල යුද්ධය සාධාරණී කරනය කරන්න පමණක් නොව ලංකාවේ හා ඉන්දියාවේ ජනතාව සතුව තිබු රත්තරං ස්ටලින් රිදි කාසි වෙනුවට නිකම්ම නිකන් තබ ලෝකඩ කාසී දී අර වටිනා ලෝහ එංගලන්තයට අරන්ගියේ දේවන ලෝක යුද්ධයට වියදම් කරන්න මවුන්ට් බැටන් සාමි නුවර සිට ජපානයට විරැදව යුද්ධය මෙහෙයවන අතරත තායිලන්තයේ බෝහෝ කාන්තාවන් දුෂණය වුයේ බලහත්කාරයෙන් මෙහි ගෙනවිත් සටනට යැවු කාපිරි සොල්දාදුවන් අතිනි. පලමුව යුද්ධය ඇරබුවායයි හිට්ලර්ගේ ජර්මනියට චෝදනා කරමින් බටහිර ජඩ මාධ්‍ය කලාව භාවිතා කලද ඇත්ත වශයෙන්ම යුද්ධය පලමුව ඇතිකලේ හිට්ලර් නෝවේ එහෙත් පලවන ලෝක යුද්ධයට මුහුණ දී සිටි ජර්මනියට යුද්ධය ගැන මනා පරිචයක් පැවති අතර එහිදි යුද්ධය සදහා නිමැවු හා පරික්ෂණ මට්ටමේ පැවති අතිවිශාල අවිආයුද පමාණයක් මහා පරිමාණයෙන් නිර්මාණය කරනුයේ දොවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ ය. ලෙනින් සමග ජර්මනියේ ගිවිසුම් ගතවීම දේවන ලෝක යුද්ධයට බලපෑවේ රැසියාවට පක්ෂ රාජ්යක් ලෙසය. මෙහිදි කවුරැ යුද්ධය ආරම්භ කලද යුද්ධයේ නරක නාමය නායකයා වු හිට්ලර්ගේ පිටේ තබා කැපුවද එතන මහා පරිමානයේ පෝඩාවක්වි හිටිලර් හා පීරිස රැසියාවේ රැකවරණය ලබන්නේ ජෝෂප් ස්ටාලින්ගේ මැදිහත් වීමේන් පචාරය කර හරින ලද බෝරැව වුයේ බර්ලිනය යට පුපුරන දවෘය තැම්පත් කර ඇති බවත් බර්ලිනයට ඇතුලු වුවහොත් පුපුරා සමස්ත හමුදාවම විනාශවන බවය. ඇමරිකානු හමුදාව පැමිණෙන මාර්ගයේ බලගතුම රොකට් බෝම්බය පලමු වරට පුපුරවාද නවතා ගැනිමට නොහැකි වු ඇමරිකානු එකාබද්ධ හමුදාවේ අණදේන නිලධාරියාව නවතා ගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයා හරහා හැකිවුයේ කුණු හරැපවලින් සමන්විත ලෝව එතෙක් මෙතෙක් ඇසු ජනධිපතිවරයෙකු හා හමුදා නිලධාරීයෙකු අතර සිදුවු උණුසූම්ම කථා බහ අනුව අතේ දුරින් ඇති බලිනයට ඇතුළු වීමට ජෙනරාල්ගේ ආශාව ඇමරිකානු ජනාධිපති වරයාගේ තමාගේ හමුදාව රැක ගෑනිමේ සිතුවිලි අතර දොලෝනය වුයේ ඡනාධිපති බලතල යෝදා මිත්‍ර පාර්ශිය හමුදාවට බර්ලිනයට ඇතුලුවීම තහනම්කර සොවියට් හමුදාවට ඒ අවස්ථාව හිමිකර දුන්නේ එහි තිබු රෝකට් තාක්ෂණයට අදාලව දියුණු තාක්ෂණීක රහස්ද රැසියාවට හිමිකර දෙමිණි. කෙසේ වුවද ඉස්ශයලය චොදනා කරන ගැස් කාමරවල දමා යුදේව්වන් මැරැවේ හිට්ලර් නොව ඕහු ගේ දෙවේනි අණදෙන නිලධාරියාය. එය ඉතා සුදුසු කටයුත්තක් වුයේ හා ඒ අවස්ථාවේ අතයවශය වුයේ ජර්මනිය ජර්මන් ජනතාවට අභීමිවන තැනට යුදේව්වන් වර්ධනයවි පැවතීමය.. හිට්ලර් හැම විටම පොසතුන් ගැන නොව දුප්පත් ජනතාව ගැන සිතා පාලනය මෙහෙයවුයේය. . සමාජවාදී ලෙනින්ට වඩා දුප්පත්ගේ ඡීවන තත්වය උසස් කිරීමට කැපවු ලෝක නායකයෙකු ලෙස හිට්ලර් හැදින්වීම නිවැරදි වනුයේ කිසි විටක කාන්තාවන්ට යටත් නොවු චරිතවත් පුද්ගලයෙකු ලෙසින්ය. උදාහරණයක් ලෙස හිගන්නෙකුට යම් දාන පතියෙකු වාහනයක් රැගෙන දුන්නේ නම් ඔහු අන්ත අසරන වනුයේ නඨත්තු කිරීමට කාලය හා මුදල් මෙන්ම ආරක්ෂාවට ගරාජරක් අවශය නිසාය. හිට්ලර්ගේ නිර්ණාරක වුයේ පර අයිනේ නවතා තබා පැද යා හැකි නඩත්තු වියදම් අඩු මෝටර් රටයක් නිර්මාණය කරන ලෙසය. ඒ අනුවයි පෝල් ලෙල්ලක් වැනි වතුර දාන්න ඕනැනැති මෝටර් රථයක් ඇන්ජිම පසුපස ඩිකිය තුල සවිකර කාර් රථය නිර්මාණ කරන්නේ දුප්පත් ජර්මනියේ ජනතාවටය. කණගාටුවට කරැණ මෙම ඓතිහාසික සත්‍ය වසන්කිරීමට විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය කියාගත් බත් බැලයන් මේවා ගවේෂණාත්මකව සෝයාබලන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලකුණු කපා දමනුයේ මේ ඓතිහාසික රැවටිමට ඇමරිකාව හසුවීම ඇමරිකානුවන්ට නින්දාවක් වන්නා සේම ඇඩෝබ් හිට්ලර් හා පිරිස නිරැපදිතව රැසියාවේ සිටිනවා කියා ජත්යන්තරව පචාරය වීම ඉස්ශයලය මෝසාඩ් ඔත්තුකාරයින්ගේ ඉවට හසුව පැහැරගෙන යැම හෝ ජාත්‍යන්තර ගැටලු නිර්මාණය කරන්නක් නිසා රැසියාවද ඒ සම්බන්ධයෙන් නිහඩවන වටපිටාවක ඒ පිළිබඳ සත්‍ය හෝ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි සොයා පචාරය කලද ඩෝලර් නොලැබෙන අතරම ශිෂයන්ට ලකුණු ද කපා හැරීමට කටයුතු කරනුයේ මහාවංශය වැරදි කියමින් පුරාවිද්යා නටබුන් වල කාලය දැක්වීම වැනි අතිශයින් සංවේදී කරැණු වලදී තමන්ගේ මනස්ගාත කියාපැමට මහාවංශයම පිහිට කොට ගන්නා ආචාර්ය මහාචාර්ය කියාගත් බල්ලොත් නොකන සල්ලි වලට කෙල හලන්නන් හැම විටම මෙරටේ මහාවංශයයට හෝ බුද්ධා ශිෂ්ඨාචාරයම විකෘති කිරිමට හා දේමල නිජබිමි කථාවක් ගෙනහැර පානුයේ කැනඩාවේ හා ඔස්ට්‍රේලියානු හා ඇමරිකානු අදිවාසී ආගමික ඇදැහිලි කටයුතු ගැන හා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් රැකගැනීම අරබයා සුලුවෙන් හෝ උත්සාහ කිරීම තබා ඒ පිලිබද කථාවත් නොකරමිනි.
@sithalu865
@sithalu865 7 ай бұрын
ඉරිසියාවයි,හිතුවක්කාරකමයි,දක්ශකමයි තුනම එකට ඈදුන ප්‍රතිඵලයක් තමයි හිට්ලර්.මානූශීය හදවතක් තිබ්බනම් ලස්සන ජීවිතයක් ගෙවන්න තිබ්බා.
@tuanariff2711
@tuanariff2711 11 ай бұрын
This channel is very useful 🙏
@rohanalanka01
@rohanalanka01 11 ай бұрын
එදා හිටිය උන් කොහොමද හැසිරෙන්න ඇත්තේ කියලා අපිට නිකන් අනුමාන කරන්න පුළුවන්.අනික නිකන්ම හිට්ලර්ට ජාතික තරහක් ආවනම් දෙන්නෙක් බේරලා යවන්නේ නෑ නේ.උන් අරුට එච්චර වෛරයක් ඇතිවෙන මොනවා හරි කරන්න ඇති නැත්නම් දකින්න ඇති.
@sriyanipathirana4110
@sriyanipathirana4110 11 ай бұрын
හිට්ලර් ගේ ඉරිසියාව... යුදෙයුවන්ගේ මොලේට ගහන්න බැරි වීම සහ ඌ නුගතෙක් වීම... කාලකන්නි යෙක් අතින් හොද මිනිස්සු මරුවා..
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Ай бұрын
Eangalantea huthtegea puta oka tamaye palastenea wan korala dunnea ahikuntaka hathteatea dan ayete karayawama maran kanawa leea pipasan innea guna mukuno jateyak
@jobjob5157
@jobjob5157 11 ай бұрын
උබ කියන්නේ යුදෙව්වෝ අහින්සක මිනිස්සු කොට්ටාශයක් කියලද අනේ පලයන් බන් යන්න උන් ඇවිල්ල පට්ට කපටි ආත්මාර්ථකාමී මිනිස්සු ලංකාවේ සිංහල උන් වගේ
@Bhash2023
@Bhash2023 11 ай бұрын
හිට්ලර් ගේ පොඩි කාලේ පොටෝ කියලා මොකෝ මේ පුටින් බොසා ගේ පොටෝ පෙන්නන්නේ 😂
@Tharuka_Sandaruwan_96
@Tharuka_Sandaruwan_96 11 ай бұрын
හමාස් සංවිධානය ගැන වීඩියෝ එකක් ඕනි .ගේන්න පුලුවන් ද?
@harshagamage624
@harshagamage624 11 ай бұрын
Ai ube ammata hukagannada.. Hamas unge balapan paka
@Tharuka_Sandaruwan_96
@Tharuka_Sandaruwan_96 11 ай бұрын
@@harshagamage624 mn eka gena denaganna ehuwe.ubata kiwwe nane ube ammata hukagannethuwa hitapn
@harshagamage624
@harshagamage624 11 ай бұрын
@@Tharuka_Sandaruwan_96 allage paiya kapala gahanawa thoge kate balaganin keriya
@nadeeralakmal8881
@nadeeralakmal8881 11 ай бұрын
@@Tharuka_Sandaruwan_96 kage daruwekda bn a?
@Johanasndis1225
@Johanasndis1225 11 ай бұрын
පලස්තිනෙ කියන්නෙ බං ලොකෙන් කොන් කරපු ආගම තියෙන්නෙ බොම්බකාරයො බිහිවෙන ආගම බං ඉස්ලාමය අන්න එකෙනුත් කොං කරපු ජාතියක්. තම්බි ජාතියම කොහොමත් ජරාවක් පේන්නෙ නැද්ද මෙි වෙන දේවල්ම. පොඩි කෙල්ලන්ව දුෂනය කරකර. මහ අසහනකාරි හැත්තක් අල්ලයි මොහොමඩයි ඔක්කොම. මුං නැත්තං මේ ලෝකෙ මිට වඩා ලස්සනයි. කාලකන්නිම ආගම බෝමබකාරයො💩 මුස්ලිම් හැර අනිත් ඔක්කොම මරන්න කියන එකම සක්කිලි ආගම ඉස්ලාමය. කාලක්න්නි නැත්තං අද මේ ලෝකෙ ලස්සනයි. මද්යස්තව හිතන ජාතියක් නෙමෙ මෙ තම්බි. එකයි මෙ අනතවාදය😢 යුරොප් වලත් ඉස්ලාමික අයිතිවාසකම් ඉල්ලනවා. ලොකෙම කාලකන්නි කරන්න හදන්නෙ තම්බි sorry අල්ලගෙ ස්ත්‍රි දුෂකයො💩💣
@paulfernando5968
@paulfernando5968 10 ай бұрын
1993 කියලා කියවෙනවා පැහැදිලි නැ
@kevinthomas7040
@kevinthomas7040 5 ай бұрын
1933
@gayanchandana3070
@gayanchandana3070 10 ай бұрын
ඔක්කොම ඉවර කරානන් අද මේ වෙන විනාසය අඩු වෙනවා ...
@chamildarshana4825
@chamildarshana4825 5 ай бұрын
උබවත් ඉවර කරනන් මෙ වගෙ ගොන් කම්මෙන්ට් දන්නැ
@thilinaprasad8703
@thilinaprasad8703 5 ай бұрын
උබවත් ඉවර කරානම් හරි 😂
@chamildarshana4825
@chamildarshana4825 5 ай бұрын
@@thilinaprasad8703 තො වගෙ ගොන් අවජතක බල්ලො ඉන්නවනෙ මෙ රටෙ
@chamildarshana4825
@chamildarshana4825 5 ай бұрын
@@thilinaprasad8703 උබ වගෙ ගොන් අවජතක බල්ලො ඉන්නවනෙ මෙ රටෙ එ හන්දා අවුලක් නැ 🤣🤣🤣🤣
@gayanchandana3070
@gayanchandana3070 5 ай бұрын
@@thilinaprasad8703 🐃 උන් තාමත් ඊශ්‍රායල් කාරයන්ට කඩේ යනවා
@Hot__world2004
@Hot__world2004 7 ай бұрын
ඕවා වගේ ද යකෝ මන් යුද්ධෙ දිනපු එක 😊
@supuntharaka7332
@supuntharaka7332 11 ай бұрын
මේකෙ case එක යුදෙව්වො ඕනවට වඩා රගන්න යනවා.ලෝකයෙ වැඩි ප්‍රතිශතයක් මිනිස්සු රගන මිනිස්සුන්ට කැමති නැහැ.ඒක සම්පූර්ණයෙන්ම ඊර්ෂ්‍යාවත් නෙමෙයි.උදාහරණයක් විදිහට ඉන්දියාවෙ කෝලියට වගේම ලංකාවේ චාමිකයටත් බහුතරය කැමති නැහැ.ඒ වගේම වැඩ්ඩො උනත් කුලසේකර,දෝනි,කේන් විලියම්සන් වගේ කට්ටියට ලෝකෙම කැමතියි.ඕකයි සරලව කතන්දරේ
@ceylonholidaytours
@ceylonholidaytours 11 ай бұрын
සිංහල අන්තවාදින් නැති බංගස්ටාන වෙලා යන්න ඕනා
@werankumara4672
@werankumara4672 11 ай бұрын
Muslim anthawadinta hena gahapiya
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi 6 ай бұрын
2050 VENAKAM THAMAI MODA SINHALAYANGE PURAJERUWA. KETA THIYALA KIYANNE. OKUNGE JANMAYENMA THIYENA IRISIYAWA NISA UN UNMA MARAAGANNAWA. BORU SOBANE, GANDA HILE.
@christyrajapaksavarese
@christyrajapaksavarese 11 ай бұрын
යුදෙව්වන්ගේ ඉතිහාසය මෙයට වඩා හොඳින් අධ්‍යයනය කර මෙවන් වැඩසටහන් කිරීමට උනන්දු වන්න.!
@Ruby_Bella811
@Ruby_Bella811 3 ай бұрын
Hitler's biggest mistake - යුදෙව්වො සුලු පිරිසක් ඉතුරු කරපු එක
@dd-ws8ur
@dd-ws8ur 11 ай бұрын
ඊශ්‍රායලයට ජය වේවා!!!!!!!!!හිට්ලර් පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන නපුරු මිනිහෙක්.නොදකින් කාලකන්නියා.
@lahiru-madushan
@lahiru-madushan 11 ай бұрын
Sira
@_shalika
@_shalika 11 ай бұрын
1993 january, හිට්ලර් ?
@kevinthomas7040
@kevinthomas7040 5 ай бұрын
1933
@24dnphnitro79
@24dnphnitro79 11 ай бұрын
ගොඩක් අය දන්නෑ හිට්ලර් කියන්නෙත් යුදෙව් සම්භවයක් තියෙන පුද්ගලයෙක්,ඇඩලොෆ් හිට්ලර්❤️❤️
@sithumakash5756
@sithumakash5756 11 ай бұрын
😂
@isuruherath7
@isuruherath7 11 ай бұрын
බ්‍රෝ ඕස්ට්‍රියන් සම්භවයක්
@24dnphnitro79
@24dnphnitro79 11 ай бұрын
@@isuruherath7 කෝමත් ඔස්ට්‍රියාවේ තමා ඉපදුනේ,පොඩ්ඩක් හොයලා බලන්න ඇලොයිස් හිට්ලර්ට "හිට්ලර්" නම ආවේ කෝමත කියලා......එතකොට තේරෙයි ඇඩලොෆ් හිට්ලර් යුදෙව්වෙක් වෙන්නේ කෝමත කියලා......
@isuruherath7
@isuruherath7 11 ай бұрын
@@24dnphnitro79 bosa hitlerge family tree eke top eke inne stepan hiedler and Agnes capeller .Hiedler, meaning one who resides by a Hiedl, a term for a subterranean fountain or river in Austro-Bavarian German dialects. Hitlerge seeya Johann George Hiedler.Porage thaththa thamai Hiedler Hitler karan thiyenne . Hitler Jewish kiyana eka myth ekak witharai . Myth ekak witharai kiyala prove karala thiyenawa .
@24dnphnitro79
@24dnphnitro79 11 ай бұрын
@@isuruherath7 ehemd😂😂😂😂
@dhanushkachamara8120
@dhanushkachamara8120 11 ай бұрын
Thnx
@ananmanan3925
@ananmanan3925 11 ай бұрын
Hitler කිසිම සාදාරන හෙතුවක් නැතුව නෙ යුදෙව්වන් එක්ක තරහා අරන් තියෙන්නේ නිකන් හිතට අපු ඉර්ශයාවක් තමා පෙන්නෙ...
@walidjesly
@walidjesly 11 ай бұрын
meke sampurna kathawa na bn ඔය යුදෙව් ජාතිකයො හිට්ලර්ට ලිංගික හිරිහැර කරා කියල ගොඩක් තැන්වල තියෙනව. උට ළමයි හදන්න බැරි ඒකලු අනේ මන්ද ඉතින් අපි ඕව දැක්කෙ නෑනේ
@walidjesly
@walidjesly 11 ай бұрын
@Ashan691 Were you there with Hitler. Nobody knows the real truth. Cause media decide those
@Nishoo...
@Nishoo... 11 ай бұрын
හේතුව තමයි අනාගතය ජර්මනියේ 🎯
@champasirimanne6253
@champasirimanne6253 11 ай бұрын
මුලින්ම එයා ඊර්ෂ්‍යා කලා යුදෙව්වන්ට. තම බුද්ධියෙන් කෙනෙක් දියුණු වෙන එකට ඊර්ෂ්‍යා කරන්නෙ අන්තිම පහත් කෙනෙක්. අනෙක ජර්මනිය නෙමෙයි හිට්ලර්ගේ මව් රට.
@emishenu
@emishenu 11 ай бұрын
​@@champasirimanne6253mmmm❤
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 28 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 28 МЛН