සති හයෙන් රුසියාව අල්ලන්න ගිය හිට්ලර්ට අවසානයේ සිදු දේ මෙන්න | Why did Barbarossa fail?

  Рет қаралды 215,566

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Why did Barbarossa fail?
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 510
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj Жыл бұрын
මොන දේ උනත් මේ voice එකෙන් කියනකොට ඕන දෙයක් හිතට දැනෙනවා.
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@sachithnuwanth4020
@sachithnuwanth4020 Жыл бұрын
විශ්ම ලොකයෙ විඩියෝ හොදයි කියන අය ලයික් එකක් දාගෙන යමු ❤ 👍
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@H100R-w8n
@H100R-w8n 11 ай бұрын
විශ්ම ලෝකය වීඩියෝ හොඳයි නම් තොට ලයික් කරන්නෙ මොකටද හුත්තෝ වීඩියෝ එකට ලයික් කරනවා මිස..ලයික් හිඟන්නා 🤢🤮
@mohomadjesuk3154
@mohomadjesuk3154 Жыл бұрын
දැන් උනත් වෙනසක් නැ nato එක ඇතිකරන බලුකුක්කට තාම තේරිලා නැ කත් එක්කද හැප්පෙන්නේ කියල.😂😂
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@warunajya
@warunajya 11 ай бұрын
Attc ✋
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
නැපෝලියන් වරද්දගත්තෙ රුසියාවට ගහන්න ගිහින් හිට්ලර් වරද්දගත්තෙ රුසියාවට ගහන්න ගිහින් නේටෝවත් වරද්දගන්නෙ රුසියාවට ගැහුවොත්
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
එදා හිට්ලර් සෝවියට් දේශය යටත් කරගත්තනම් අද ලෝකය ජර්මනිය පාලනය කරන්නෙ එහෙනම් අද යුදෙව්වන් කියලා ජාතියක් නෑ
@Bhash2023
@Bhash2023 Жыл бұрын
අපිත් නෑ එහෙනම් 🤣 ජපානේ මේ පැත්තෙන් ඇවිල්ලා ලංකාවටත් බෝම්බ දාල නේ ගියේ 😅
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
@@Bhash2023 ජපනා ලංකාවට බෝම්බ දැම්මෙත් සුද්දා හිටපු නිසානෙ 😂 ඇමෙරිකාවට ජපානය නවත්වන්න බැරි නිසා බෝම්බ දැම්මෙ
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@Chinthaka08 නෑ නෑ. සුද්දා හිටපු නිසා ම නේවෙයි ලංකාවට බෝම්බ දැම්මේ. ආසියාවේ ජපානය තමන්ට කියල අධිරාජ්‍යක් හදන්නනේ ගියේ. ලංකාවත් ඒකට අයිතියි. ඒ වෙද්දිත් චීනෙන් කොටසක්, කොරියාව, වියට්නාම්, පිලිපීන්,මැලේසියා රටවල් අල්ලන් අල්ලන් මේ පැත්තට එන ගමන් නේ හිටියේ
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
@@Bhash2023 ජපානය බෝම්බ දැම්මෙ සුද්දගෙ කදවුරු වලට
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@Chinthaka08 හරි ඉතින්. ඒ වෙද්දි ලංකාව සුද්දොනේ අල්ලන් හිටියේ. එතකොට ඉතින් කොහොමත් ඒවට ගහන්න එපැයි. කොහොම හරි ජපානය ආසියාවේ හදන්න හිතන් හිටිය අධිරාජ්‍ය ට ලංකාව,ඉන්දියාව එහෙමත් අයිතී. සුද්දා හිටියත් නැතත් අපිව අල්ලනව ජපනා.
@sanukaproduction
@sanukaproduction 11 ай бұрын
දෙවෙනි ලෝක යුද්ධයෙන් හිට්ලර්ගේ පැත්ත දිනුවොත් ලෝක පාලනය වෙනස් වෙන විදිහ ගැන වීඩියෝ එකක් දෙන්න. ❤ ආදරෙයි විශ්ම ලෝකය❤❤
@esalaherath9666
@esalaherath9666 2 ай бұрын
Man in the hight castle Tv series 1 balanna
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
Ehenan un vitharai mewa ahannawath ubala na..hitiyanam unta daradiya adinawa
@sasimg6393
@sasimg6393 Жыл бұрын
බිහි වන නව ලොවක නියමුවෙක් රැසියාව සැම විටම ලංකාව සමග සිටින මිතුරෙක්
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb Жыл бұрын
රුසියාව කියන්නෙ එදත් අදත් සුපිරිම වැඩ පෙන්නපු එදත් අදත් ප්‍රබලම රටක් 🩵🇷🇺💫.....ජයවේවා රුසියාවට....🇷🇺
@bucky......2853
@bucky......2853 10 ай бұрын
paka thama ukrainewala poddk kawata dan russiawata yudde wasi.ukraine higanno loke waten ayuda illanawa russiawe tanks 5o k kadunath un hadagannawa.ukraine nazis.thawat ukraine ballo ape rata kawa.terroristsla maranna kiyala kiwwahama ahinsaka tamil minissu maruwa.hoyala balahn,Russiawa apita jkohomath udw kala.eka nisa neto wahlek wenawata wada russian wahalek wena nmisa hodai.api wage 3rd world ratawal walata russiawa thama hodatama udw kale.American media walama kiyanawa ukraine walata yudde dinanna ba kiyala.ithin ppako ehenam americawa wiyatnamethat parada une.europe ballo thama ape rtawal kawe.nati jathibeda awussala, slava Russia, @@shuttlespace04
@bucky......2853
@bucky......2853 10 ай бұрын
russiawa tanks 1000k kadunath un ukraine wage higa kanne na,un ayuda hadanawa.@@shuttlespace04
@bucky......2853
@bucky......2853 10 ай бұрын
@@shuttlespace04 yako North Korea in pwichci karannne unge technology eka anika un sallli denawa.Ukraine gobbayone ak74 eke odn f16 wenakan high kanne.Americawrn salli illa illa.
@bucky......2853
@bucky......2853 10 ай бұрын
@@shuttlespace04 ane higa kanawai miladi gannawai wenas bn.un ukaraine walta adinawanam uba sinhalawath tamilwath neme bn.American karayek echcharai.duppath ratawalwala arakshakaya Russiawa thama bn
@bucky......2853
@bucky......2853 10 ай бұрын
@@shuttlespace04 nothing Korea wala artilary anika Russian ewwamai.
@maheshtharaka4467
@maheshtharaka4467 Жыл бұрын
රුසියාව කියන්නෙ මාරම රටක්.දැනටත් දල් දේශීය නිශ්පාදනයෙන් සීයට 3ක් යුද්දෙට යොදවන්නෙ
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
දූශිත දේශපාලනය නිසා ලොකු දියුනුවක් වෙන තියෙන රටක් තමයි එක තැන නැවතිලා තියෙන්නෙ
@maheshtharaka4467
@maheshtharaka4467 Жыл бұрын
@@ishanmadushanka3709 රුසියාව ද
@VolodymyrZelenskyJocker
@VolodymyrZelenskyJocker Жыл бұрын
@@ishanmadushanka3709 තෝ නම් හරකෙක්😂
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
@@VolodymyrZelenskyJocker ඔව් ඉතින් රුසියාවෙ වහල්ලුන්ට අපිව හරක් වගේ තමයි පේන්නෙ
@SinethDeshara-i4g
@SinethDeshara-i4g Жыл бұрын
කවුරු මොනවා කිවුවා ජර්මන් නාසි හමුදාවේ කියන්නේ සුපිරිම හමුදාවක් ඒ වගේමයි රුසියාවේ හමුදාවත්
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
👍👍
@dinulaprabashala988
@dinulaprabashala988 Жыл бұрын
Nazi🔥
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@bandulapradeep2520
@bandulapradeep2520 Жыл бұрын
​@@xvenomyt92😂w3
@bandulapradeep2520
@bandulapradeep2520 Жыл бұрын
​@@sumithnandana-hl9zqrssĎ÷×😊
@waksanjayapeiris
@waksanjayapeiris Жыл бұрын
සෙලෙන්ස්කි පම්බය ඉස්සරහට දාගෙන ඇමරිකාවයි නේටෝ මහ එවුනුයි කන්නෙත් හිට්ලර් කාපු කෑමෙ දෙවෙනි එක තමයි,,,,,,🤔🤔🤔
@GhostsRider-l9m
@GhostsRider-l9m 11 ай бұрын
අනිවාර්යයෙන් 😂
@galiver9360
@galiver9360 Жыл бұрын
රුසියාවෙම පම්පෝරි විතරයිනෙ..ඇත්ත කතාව තව ටිකක් හොයල කිව්වනම් වටිනව..ඔච්චරට බලවත්නම් රතු හමුදාව මොස්කව් වලට එනකල් පොල් ගෑවද..ඇයි නාසි මොස්කව් වලින් පසු බහින්න පටන් ගත්තෙ කියල හෙව්වද..ඉංග්‍රීසි පොතක් ට්‍රාන්ස්ලේට් කරලවත් බලපන් බං..ඇත්තටම නාසි හමුදාව පසු බැස්සෙ අවශ්‍ය සැපයුම් දුර්වල වෙද්දි..මොකද ඒ වෙද්දි ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ ගුවන් හමුදා සංවිදානය වෙලා ජර්මනියෙ ප්‍රධාන තෙල් ගබඩා, පිරිපහදුවලට ගැහුව, අසර්බයිජානෙ හරහා ආපු සැපයුම් නැවැත්තුව..තෙල් නැතුව යුද ටැංකි දාල පසු බැස්සෙ නාසි හමුදාව..ස්ටාර්ලින් ඉතින් බර්ලින්වලටම ගිහින් වීරය උනා..ඕකයි ඇත්ත කතාව..ලෝක යුද්දෙ ඇමරිකාව, බ්‍රිතාන්‍ය,ප්‍රංශෙ, රුසියාව ඇතුලු මිත්‍ර පාර්ශවයෙ සාමූහික ජයග්‍රහණයක්..රුසියාවට ඇත්තටම තියෙන්නෙ කියන තරම්, පෙන්නනතරම් ආක්‍රනශීලී හමුදාවක් නෙමෙයි..‍යුක්‍රේනෙ යුද්දෙන් අදටත් ඔප්පු කරනව රුසියාවෙ දුර්වලකම්..😊
@galiver9360
@galiver9360 Жыл бұрын
@@manjusampath7134 උබේ සිංග්ලිශ් දැක්කහම තේරෙනව නූගත් මෝඩ කේප්ප වස්සෙක් කියල..ඉංග්‍රීස් ටිකක් කියවන්නවත් ඉගෙනගෙන කියෝපත් ඉතිහාසෙ..
@Germanpactriot
@Germanpactriot Жыл бұрын
😂
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
අනිවා👍
@ChamaraSumanapala
@ChamaraSumanapala Жыл бұрын
උඹ ලිව්ව පොතේ වෙන්න ඇති ඔච්චර දඩ පච​ තියෙන්නෙ
@galiver9360
@galiver9360 Жыл бұрын
@@ChamaraSumanapala සිංහල හෑලි නෙමෙයි..ඉංග්‍රීසි පොතක් කියවල තේරුම් ගන්න පුලුවන් තරමටවත් ඉගෙනගනින්..යුද්දෙ කාලෙ හිටපු එවුන් ලියපු පොත් තියෙනව ඕනෙ තරම්..
@shashediri544
@shashediri544 Жыл бұрын
Enemy at the Gates(2001) චිත්‍රපටියෙත් ඕක තීනවා.පුලුවන්නම් ඒ චිත්‍රපටියේ වීරයා sniper කරු Vasily Zaitsev ගැනත් video ගෙන්න.
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@gaming-chama
@gaming-chama Жыл бұрын
ඒකෙ වැල විකර්ක් බලපු මම 😂
@himalmadushan2145
@himalmadushan2145 3 ай бұрын
එකෙ තියෙනනෙ දෙවනි ලෝක යුද්ධයක් ගැන නෙමෙයි බං 😅
@shashediri544
@shashediri544 3 ай бұрын
@@himalmadushan2145 එක්කෝ උබට දෝදු ,නැත්නම් movie එක බලල නැහැ😂.internet එකේ බලපන් මොකක් ගැනද ඒ movie එකේ තීන්නේ කියල.
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 11 ай бұрын
රුසියාව කියන්නේ සුපිරිම රටක්.ආදරෙයි ❤❤❤❤
@sawee0011
@sawee0011 Жыл бұрын
Battle of Stalingrad ගැනත් video එකක් ඕනා ❤️
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@dimalsalinda7529
@dimalsalinda7529 Жыл бұрын
Ooona
@loveasiafromsl
@loveasiafromsl Жыл бұрын
අර බලවතුන්ගේ සංගමයටත් එහෙමනේ රටවල් 30 තියන නිසා හොදයි😂 ඒත් එක රටකට ගහන්න😂😂😂😂
@yasiruanjana1638
@yasiruanjana1638 Жыл бұрын
🇷🇺🇷🇺 👍
@Hewages.m99
@Hewages.m99 Жыл бұрын
හායි පෙන්ස් 😅
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
😂😂😂💔💔
@loveasiafromsl
@loveasiafromsl Жыл бұрын
@@Hewages.m99 හාආයි👑👊
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 Жыл бұрын
එහෙමද....🤣🤣
@gamerboy7255
@gamerboy7255 Жыл бұрын
මොනවා උනත් රුසියාවට ආදරෙයි...ඒ වගේම හිට්ලර් කියන්නෙත්, පුටින් කියන්නෙත් master minds
@NilakshaCooray
@NilakshaCooray 11 ай бұрын
එකෙන්ම ජර්මනියටත් ආදරෙයි . ඒකට හේතුව හිට්ලර් And බිස්මාර්ක් 💪❤️👊
@aurora0534
@aurora0534 10 ай бұрын
​@@shuttlespace04 හිට්ලර් මැරුවෙ යුදෙව්වන්වනේ 😏. පූටිං ගැම්මක්
@DONMALINGA
@DONMALINGA 8 ай бұрын
@@shuttlespace04sirawata
@mr.s9424
@mr.s9424 6 ай бұрын
​@@aurora0534යුදෙව්වො මරපු හේතුව අනාගතේදි දැනගන්න ලැබේවි කියල හිට්ලර් කියල තියේලු නේ.
@bosa664
@bosa664 5 ай бұрын
​@@aurora0534 Magula thama. E manussaya suicide kara gththa. Anika Red army eken wadi hariyak cristian. Not jews😂
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 Жыл бұрын
T34 කියලා ෆිල්ම් එකක් තියනවා රුසියන් බලපු නැති අය එක බලන්ට සුපිරිම ෆිල්ම් එකක් 12:05
@Lukashenko-f9t
@Lukashenko-f9t Ай бұрын
ඒක මරු ඈ, බොරු කතාවක් නෙවෙයි ඒ ඇත්ත කතාවක්
@tragaryen3036
@tragaryen3036 Жыл бұрын
තව මාසේකින් විතර යුක්රේනේට වෙන්නේත් ඔය ටික තාමා 💥 හිට්ලර් = සේලේන්ස්කි 🤡😂
@mystroy78
@mystroy78 Жыл бұрын
හිට්ලර් උබේ සියා පුටින් 😁😁
@kaiserwilliam122
@kaiserwilliam122 Жыл бұрын
යකෝ හිට්ලර්ගේ ලගින් තියන්නවත් බෑ සෙලෙන්ස්කි හිට්ලර්ට දක්ශ කමක් හරි තිබුණා
@Hewages.m99
@Hewages.m99 Жыл бұрын
හිට්ලර් වගේ දක්ෂ මොරාල් තිබ්බ එකෙක් සෙලෙන්කි වගේ ගොබ්බ හිඟන මූසල කැත කොට ඔට්ටපාලු පින්නයෙකුය සමාන කරන්න එපා බං 😂
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
හිට්ලර් වගේම මැරෙයි.හැබැයි හිට්ලර්ගේ අංශුවක් තරම්වත් නෑ සෙලෙන්ස්කි
@rushand8003
@rushand8003 Жыл бұрын
yko hitler kiynne waddek uta russia vitharai allaganna bari une 😂😂ara vikatayata samana krnna epa 🤣
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b Жыл бұрын
3M අල්ලාගෙන ඉද්දිත් කිසිම අඩුවක් නැතිව සටන් කරා කියන්නේ හමුදාව 10M වත් ඉන්න ඇතිනේ😮
@dimanranawaka1612
@dimanranawaka1612 Жыл бұрын
Some says they had 18M men and women of active personnel
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b Жыл бұрын
​@@dimanranawaka1612😮
@keshikamadushanka5017
@keshikamadushanka5017 5 ай бұрын
ඊටත් වඩා ඉන්න ඇති සෑහෙන... ඒකෙනුත් කියවෙන්නෙ හිට්ලර්ගෙ නාසි හමුදාවෙ ශ්‍රේෂ්ඨත්වය තමයි... 15Mවත් රුසියන් හමුදාවෙ ඉන්න ඇති. එයින් 10Mවත් මුහුණට මුහුණ සටන්වල ඉන්න ඇති... යුද්ධයකදී භූමියේ වාසිය නිතැතින්ම යන්නෙ ස්වදේශීය රැකවල්ලාගෙන ඉන්න හමුදාවට මිසක් ආක්‍රමණිකයාට නෙවෙයි. ඇරත් ඒ ආව 3M හමුදාව පෙරමුණවල් තුනකට වෙන් වෙලයි ගිහිං තියෙන්නෙ. හරියටම සම සමව ගියා නම් එක පෙරමුණකට 1M විතරයි නාසි හමුදාවෙන් හිටියෙ. එතකොට හිතල බලන්න කොච්චර දක්ශ සහ ශ්‍රේෂ්ඨ හමුදාවක්ද නාසි හමුදාව කියන්නෙ කියල
@machinewings
@machinewings 5 ай бұрын
34 million
@Lm10826
@Lm10826 4 ай бұрын
මිලියන 30 ගානක හමුදාවක් හිටියා බන් මිලියන 27 ක්‌ විත‍ර මැරුනා සෝවියට් දේශයේ
@loader6424
@loader6424 Жыл бұрын
රුසියාව ගැම්මක්💖
@loader6424
@loader6424 Жыл бұрын
ඩුන්න
@LushanthaLakshitha
@LushanthaLakshitha Жыл бұрын
ජපානය ගැන තව වීඩියෝ එකක් ඕනේ🇯🇵🔥වර්තමාන තත්ත්වය ගැන
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@GhostsRider-l9m
@GhostsRider-l9m 11 ай бұрын
රැසියාවට ජයවෙිවා 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@Helasiri
@Helasiri Жыл бұрын
තවත් විශ්මය ජනක සුපිරි වීඩියෝ එකක් විශ්ම ලෝකයෙන්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
ඉල්ලපුම එකක්.පට්ට👍🔥.තෑන්ක්ස් brother.❤️
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@jvpsrilanka389
@jvpsrilanka389 Жыл бұрын
ලෝකයේ වැඩිම සම්බාදක ප්‍රමාණයක් තියන රට රැසියාව(16000) එහෙම තියාගෙන 9 වෙනි විශාලම ආර්ථිකය බවට පත් කරන්න හොද නායකත්වයක් තියෙන්න ඔන
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
හොද නායකත්වයක් .??? පට්ට දූශිත ඒකාදිපති පාලනයක් තියෙන්නෙ.. තෙල් ගෑස් ටික විකුනගෙන ඒකෙන් ගහන ගේමක් විතරයි.. ආයෝජන ගෙනල්ල ඇත්තටම ආර්තිකට දියුනු කරන්න වැඩපිලිවෙලක් උන්ට නෑ., එහෙම උනා නම් උන්ට තියෙන සම්පත් එක්ක ලෝකෙ 1,2 ආර්තිකයට එන්න තිබ්බ.. දැන් ඇමරිකාවෙ සමහර ප්‍රාන්ත වල GDP එක වැඩී රුසියාවට වඩා
@jvpsrilanka389
@jvpsrilanka389 Жыл бұрын
@@ishanmadushanka3709 ඇමරිකාවට ගොට්ට අල්ලනවනම් ප්‍රජාතන්ත්‍රවාදී 😂😂උන්ට විරුද්ධ නම් එකාධිපති .කොහෙ ආයෝජන ගේන්නද තියෙන ඒවත් අකුලෝගෙන යද්දි. usa ඇතුලු බටහිර රටවලට අවශ්‍ය රැසියාව වට්ටන්න මිසක් දියුණුවක් නොවෙ
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
@@ishanmadushanka3709දඩ වහලෙක් කියල පේනෝ😂
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
@@ishanmadushanka3709දඩ වහලෙක් කියල පේනෝ😂
@supunabishek5792
@supunabishek5792 Жыл бұрын
I love Red Army 😊🇷🇺
@VikumRashmika-qp1lx
@VikumRashmika-qp1lx 4 ай бұрын
හිට්ලර්ගෙ අධිමාන්නය කොහොම උනත් රුසියානුවො කියන්නෙ හරි අමුතු ජාතියක්. එදා නාසි සෙබළු කිව්වලු "It was like they are making new soldiers using machines." බටහිර කොච්චර කයිවාරු ගැහුවත් රුසියාව නොහිටින්න කවමදාවත් WW2එක දිනන්න හම්බෙන්නෙ නෑ. අනික යුද්ධයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ඉවර කරේ සෝවියට්වරු. මෙන්න මෙහෙම කතාවක් තියනවා රුසියාවෙ. "එදා එක ඇමරිකානුවෙක් මැරෙනකොට රුසියානුවන් 60දෙනෙකු මියගියා." මේ ගැන තව කුතුහලය තියන අය ඉන්නවා නම් 800days on western front සුපිරි පොතක්. සිංහල පරිවර්තනයක් තියනවද කියලා නම් මම දන්නෙ නෑ. පුළුවන් අය හොයලා කියවන්න.
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 2 ай бұрын
Ah
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
හිට්ලර්ට කෙලවුනේ ස්ටාලින්ට අරින්න හිතපු එක.😁
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 Жыл бұрын
රුසියා පරද්දන්න නම් බටහිර නැවත ඉපදිලා එන්න ඕන උබලා තාම දන්නෙ නෑ රුසියාවේ පුටිගේ හැටි ❤
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@chamalkanchana
@chamalkanchana Жыл бұрын
NATO එක ගැන දන්න තරම තමයි
@darkStar.000
@darkStar.000 Жыл бұрын
@@chamalkanchana ehnm kiyamu balana
@chamalkanchana
@chamalkanchana Жыл бұрын
@@darkStar.000 USA UK Turky Italy wage balawath ratawal godak NATO eke innawa Boru Nam military Power Index eke balanna Ukraine Nato ekata join wenna giyapu hinda thama rusiyawa Ukraine walata gahuwe Ayi ochchara rusiyawa NATO ekata baya
@darkStar.000
@darkStar.000 Жыл бұрын
@@chamalkanchana amo ekama oyagen ahuwoth ayi nati eka atawagthe russia baya nisa ne mokada thani ratakata baya ochara ratawal 30 ma ekahuwela anika italy wage ratwal sali thibata unta athi weapons na bn atha piligain russia wala ochara baya
@SocialismSriLanka
@SocialismSriLanka Жыл бұрын
රුසියාවේ දැවැන්ත යුද බලය ගැන ඔයා අවත්ක්සේරුවෙන්නෙ කතා කලේ
@udithapriyadarshana2205
@udithapriyadarshana2205 Жыл бұрын
Na!!
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 Жыл бұрын
යුද්ධය ගැන වීඩියෝ කරන්න ඒවා මරු, වියට්නාම් යුද්ධය එහෙම , ප්‍රංශය පරාජය වියට්නාමයේ
@rohannanayakkara9367
@rohannanayakkara9367 Жыл бұрын
රුසියාව දින්නෙ හිට්ලර් ගේ අධීමානයයි, රුසියානුවන්ගේ ඉවසීමයි නිසා විතරක් නෙමෙයි රුසියාවෙ පිංකැට ජෙප්පො හිටියෙත් නෑ
@thilinabandara365
@thilinabandara365 Жыл бұрын
රැසියාව කියන්නේම සමාජවාදයේ මහගෙදර යකෝ
@nickjay1315
@nickjay1315 Жыл бұрын
රැසියාවේ තමයි ජෙප්පන්ගෙ මහවුන් ඉන්නෙ
@dumaldulnitha7431
@dumaldulnitha7431 Жыл бұрын
Rusiyawa ekale communist wadi ratak
@LankadheeraLiyanage
@LankadheeraLiyanage Жыл бұрын
නේටෝ කල්ලිය තමුන් ප්‍රවෙසම් වෙලා විකටයාව මුරුංගා අත්තේ තියලා අත්හදාබැලීමක් කරනව රුසියාවට ගහන්න පුලුවන් ද කියල.
@tharusha561
@tharusha561 Жыл бұрын
සිංහල උන්ට ත් කෙලවෙන්නේ අධිමාන්නය නිසා ... හෙල රාවනයන්ට ජය 😂
@taprobaneonlineshopping
@taprobaneonlineshopping 11 ай бұрын
රුසියානුවන් අදටත් ඒ ගැම්මෙන් ඉන්නවා.. ලංකාවෙ වගේ බස් වලට ලවු කරලා ආතල් ගන්නෙ නෑ රුසියානුවන්
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
🇷🇺ඉවසීම අමුතුවෙන් හිතන්න දෙයක් නෑ 🇺🇦නේ බෝම්බ 2න් අළු කරන්න පුළුවන් කම තියන් යුද්දේ මච්චර කල් ඇදගෙන යන එකෙන්ම
@ThimeshEmbuldeniya
@ThimeshEmbuldeniya 5 ай бұрын
ඔයා හිතුවාද කෲර රුසියන් කාරයොන්ට විතරය් න්‍යෂ්ටික බෝම්බ තියෙන්නේ කියලා එහෙම කලා නම් රුසියාව මෙලහටත් අපේ අමුතු ඇටේ ආර්ථිකයටම වැටෙනවා😂
@dushanthalakmal6643
@dushanthalakmal6643 5 ай бұрын
@@ThimeshEmbuldeniya උබ තාම පොඩි වැඩි 🇷🇺🇱🇰අතර බැඳීම කියල දෙන්න 🇺🇲යුරෝපිය උන් 🇱🇰කරපු දේ සහ පළවෙනි පරමාණු බොම්බේ 🇺🇲මුන් පැරදිලා හිටපු ජපානෙට දානකොට මිලියන ගානක් මිනිස්සු තප්පර ගානකදි මරල දැම්ම 🇷🇺ඒක පාරින් කරන්න පුළුවන් කම තියන් සල්ලි ආයුද හමුදාවේ ජිවිත නැති කරන් 🇺🇦කබ්බෝ ඉස්සරහ ඉවසන ඒක පට්ට 🇷🇺🇷🇺❤❤
@ThimeshEmbuldeniya
@ThimeshEmbuldeniya 5 ай бұрын
@@dushanthalakmal6643ඔයා හොදට හොයලා බලන්න දෙවනි ලෝක යුද්දෙ මුලින්ම ඇති කලේ නාසි හමුදාව එ හිට්ලර් ගේ අනින් පොල්ලන්තේ බටහිර පෙදෙස ආක්‍රමණය කරල එත් එක්කම ස්ටාලින්ගෙන් රතු හමුදාව එදා නැගෙනහිර පෙදෙසින් ආක්‍රමණ දියත් කරා එ වගෙම ගල්ෆ්,සුවස් ඇල , සය දින යුද්ද වලදිත් කෲර රුසියාව උදව් කලෙම හම්බයොන්ට ඔයා පුටින්ගේ පැත්ත අරන් කතා කරනවා කියන්නෙ අනිවාර්යයෙන්ම ඉතිහාසය ගැන දන්නෙ නැති කෙනෙක් එ වගෙම පරමාණු බොම්බ දෙකෙන් මිලියනයක් නම් මැරුනේ නැ😂 මැරුනේ 360000ස් ගානක් ඔයාගේ මොහොමඩ් පුටින් අවුරුදු 2ය් මාස 2ක් යුද්ද කරලාත් යුක්‍රෙනය සමස්ත භූමි ප්‍රදේශයෙන් 19%ය් අල්ලග්ත්තේ😪😂 එ වගෙම රුසියන් සොල්දාදුවන් 650000+ මැරිලා තව යුද්ද ටැන්කි 7000+ උත් විනාශය් 👍🇺🇦❤🇱🇰
@m_chamarllins4466
@m_chamarllins4466 Ай бұрын
​@@dushanthalakmal6643Russiawa ukraine minissu kochchara maruwada mata army ewun epa kerewuwe hitler ge paalanei , russian armi eka thasthawadiya 100% hodai
@dushanthalakmal6643
@dushanthalakmal6643 Ай бұрын
@@m_chamarllins4466 ඒමද දැන් 🇷🇺වේ ගම් වල අහිංසක උන් මරණ 🇺🇦මුන් හොඳයිද 🇮🇱උන් පැලස්තිනේ පොඩිදරුවොම විතරක් විසිදාහක් මරල උන් සුරංගනාවෝද බන් යුද්දේ කියන්නේ කාලකන්නි දෙයක් ඒවා කව්රුකලත් වැරදි
@yugeethmindinu2075
@yugeethmindinu2075 Жыл бұрын
අවසානයේදි ukrain වලටත් වෙන්නෙ ඕක
@GhostsRider-l9m
@GhostsRider-l9m 11 ай бұрын
සිත ඉරැතුව එනවා මෙ පාරත් යුක්රෙන හරක් මෙ පාර හිටිලට වැඩිය කනවා ජයවෙිවා රැසියාවට එකෙම්ම දිනනවා පුටින් මහතා හින්දා 👍👍❤️❤️❤️❤️❤️
@adeeshadilshan2500
@adeeshadilshan2500 3 ай бұрын
සිංහල ෆේල් නේ 😂
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
Yukren podi ratak udam ananna epa
@JanukaPansilu-tb3lz
@JanukaPansilu-tb3lz Жыл бұрын
හිට්ලර් යුද්ධ කරන්න කලින් රුසියාවත් එක්ක ගිවිසුමක් ගහ ගන්නවා ධනවාදී රටවල් අතර ප්‍රශ්ණ වලට සමාජවාදී රටවල් මැදිහත් නොවිය යුතුයි කියලා. පස්සේ හිට්ලර් යුද්ධයක් ආරම්භ කරලා ඔස්ට්‍රියාව, පෝලන්තය වගේ රටවල් යටත් කර ගන්න පටන් ගන්නවා. පස්සේ ජර්මනිය 1940 සැප්තැම්බර් 14 වෙනිදා බ්‍රිතාන්‍යය ආක්‍රිමණයට ගුවන් හමුදාව යොදවනවා ගුවනින් ගොස් බ්‍රිතාන්‍ය ආක්‍රිමණය කරන්න ඒත් යුද්ධයේදි ජර්මන් ගුවන් යානා 56 සාර්ථකව විනාශ කරන්න බ්‍රිතාන්‍ය හමුදාවට පුළුවන් වෙනවා. එතකොටත් ආක්‍රිමණයක් එයි කියලා ස්ටාලින් සූදානමින් හිටියේ. බ්‍රිතාන්‍යය ආක්‍රිමණය අසාර්ථක වීමෙන් අනතුරුව ජර්මනිය රුසියාවට ප්‍රහාර දියත් කරනවා. එතකොට රුසියාව අවුරුදු 125 කට කලින් නැපෝලියන් අධිරාජ්‍යයා රුසියාව යටත් කර ගැනීමේදි පාවිච්චි කරපු උපක්‍රමය පාව්ච්චි කරනවා. ඒ සීත සෘතුව පැමිණෙනකම් යුද්ධය කල් ඇදගෙන ජර්මන් සොල්දාදුවන් රට ඇතුලත ගෙන්න ගැනීම. සාමාන්‍යයෙන් රුසියාව කියන්නේ අනෙක් රටවල් වලට සාපේක්ෂව සීතල සෘතුවේ අධික සීතලක් එන රටක්. තම රටේ දේශගුණය තම පුරවැසියන් ඇතුළු සොල්දාදුවන්ට හුරු වුණත් ජර්මන් සොල්දාදුවන්ට ඔරොත්තු දෙන්නේ නෑ කියලා ඒගොල්ලෝ දැන ගෙන හිටියා. ඒ වගේම රට ඇතුලට යද්දි සීතල හරි යන කබා නැති නිසා ජර්මන් සොල්දාදුවන් සීතල දරා ගන්න බැරිව විශාල ගාණක් මැරුණා. ජර්මනියේ හිටපු නිලදාරින් හිට්ලර්ට අනතුරු ඇගෙව්වත් ඒ ⁣ගැන හිට්ලර් අණ දුන්නේ ඉදිරියට යන්න ඒ නිසා ස්ටාලින් ඒ වෙලාවේ ප්‍රයෝජනය අරගෙන අමාරුවෙන් ජීවත් වෙන්න උත්සහ කරන ජර්මන් සොල්දාදුවන්ට ප්‍රහාර එල්ල කරනවා. ඒ ප්‍රහාරය අවසානයේ ජර්මනියේ බර්ලින් වලට එනකම් රුසියාවෙන් නවත්තන්නේ නෑ...
@bosa664
@bosa664 5 ай бұрын
Oka newe kolla point eka. Nazy army ekata oil madi wenawa. Sathapum dahas ganak dura Tanks aran ynna soldiers transport krnna oil na. Ekai Stalingrad walata thadinma gahuwe eda Stalingrad watunanm mulu Russia iwarai
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
Oba කිව්වා වගේ winter ekath ලොකු හේතුවක් una german lata. A වගේම russians yuda භටයන් va bim bomba thiyena bava dana danath ඉදිරියට ma යැව්වා . ඉදිරියේ ගිය භටයන් mari vateddi a මතින් පසු පස සිටි භටයන් ඉදිරියට ma ගියා . A වගේ ලොකු කැපවීමෙන් තමයි german භටයන් va පරාජය kale .
@Bhash2023
@Bhash2023 Жыл бұрын
කොහොමත් සෝවියට් දේශයේ තිබ්බ පිරිස් බලේ එක්ක ජර්මනියට හැරෙන්නවත් බෑ. සෝවියට් රුසියාවත් මුල ඉදලම හරියට පිරිස් බලේ කලමනාකරණය කරා නම් ඔය තරම් ජීවිත හානි නැතුව ඔයිට වඩා ඉක්මනට පිස්සු හිට්ලරයව පරද්දන්න තිබ්බා 😏
@sagarabandara3232
@sagarabandara3232 5 ай бұрын
ස්ටාලින් කියන්නෙ අංක 1 යුධ සෙන්පතියා.යකෙකුටවත් බය නැති මහා යුධ නායකයෙක්.අල්ලගෙන පසු බැස්ස ශීත කාලේ එනකං.දුන්නෙ නැද්ද ජර්මනියෙන් බාගයක් අල්ලනකං.සෝවියට් දේශප්‍රේමීන්ට මුහුන දෙන්න අදටත් ලෝකෙ කවරුවත් නෑ.අදටත් ලෝකෙ ශ්‍රේෂ්ඨතම ජාතිය...
@msbsahwhwhw
@msbsahwhwhw Жыл бұрын
රුසියාව ඇල්ලුවේ මොන්ගෝලියව විතරයි සිත ඉර්තුවේ බටහිර යුරෝපිය රටවල් සාර්ථකව ආක්‍රමණය මොන්ගෝලියානු හමුදාව 13 සියවසේ 😊😊😊😊😊😊😊😊😊
@Bhash2023
@Bhash2023 Жыл бұрын
ඉස්සර ජපානෙට අයිති වෙලා තිබ්බ ජපානයේ උතුරු දූපත් ටික රුසියන් ජපන් යුද්දෙන් පස්සෙ කාටද අයිති කියලා බලන්න සහො😂
@msbsahwhwhw
@msbsahwhwhw Жыл бұрын
@@Bhash2023 🤣මම මෙතන ජපන් යුද්දයක් ගැන කතා කලේ නෑ නේද 😂😂😂
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@msbsahwhwhw නෑ ඔයා නිකන් රුසියාව ඇල්ලුවේ මොන්ගෝලියාව විතරයි කියල කිව්ව නිසයි මම කිව්වේ රුසියාව ජපානේ උතුරු දූපත් ටිකත් අල්ල ගත්තා කියල 🤣 එක්කෝ ඔයාගේ හරියට වචන වල නැවතීම තියල නැති නිසා මට හරියට ඔයා අදහස් කරපු එක තේරුම් ගන්න බැරි වෙලා වෙන්න ඇති 😖
@msbsahwhwhw
@msbsahwhwhw Жыл бұрын
@@Bhash2023 මොන්ගෝලියාව විතරයි තමා ජපානේ කවදාවත් රුසියාව ඇල්ලුවේ නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣රුසියාවේ මුල් බුමි ඔක්කොම මොන්ගෝලියානු අධිරාජ්ය් යටත් විජිත 😂
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@msbsahwhwhw හරි බොසා. මට හරියට ඔයාගේ වචන වල නැවතීම නැති සීන් එක එකක් හරියට ඔයා කියපු දේ එකපාරටම තේරිලා නෑ🏳
@malkiperera1514
@malkiperera1514 Жыл бұрын
Blitzkrieg tactic එක ගැන video එක අනිවාර්යයෙන් ඕනී 🥺
@ShenalShenal-vw4ju
@ShenalShenal-vw4ju 5 ай бұрын
හැමෝම ආදරේ කරන කට හඩ මේක තමා 👍👍👍👍👍👍👍👍
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
අපරාදේ කතාවේ හොඳම තැනදී ඉවර වුනේ... btw මේ video එකෙන් අලුත් කරුණු ටිකක් ඉගෙන ගත්තා ❤
@Asithasampath-qw9hf
@Asithasampath-qw9hf Ай бұрын
ආයුධ සහ පිරිස් බලය පොලවට වැටෙන ප්‍රාමානය දුර ප්‍රමාන එතකොට තමයි බලය
@chandanakumara2733
@chandanakumara2733 2 ай бұрын
මොන කතා කව්වත් රැසියාවනන් පරාජය කරනවා බොරැ..අද වනකොට ඇමරිකාව නෙටො යුරොපා සංගමය එකතුවෙලත් රැසියාව පරාජය කරන්න බැරි වෙලා.අන්තිමට f-16 ගුවන් යනා දුන්නා..ඇමරිකාව උකස් තියලා ඩොලර් බිලියන 60ක් යුක්ක්‍රේණයට දුන්නා..ඕකකොම ඉවරයි රැසියාවේ ඇමරිකා ආර්ථික සම්බාධක හා තනියෙන් යුද්ධ කරන ගමන් ලොකයේ හොදම ආර්ථියත් පවත්වා ගන්නවා,යුරොපයේ දේශපාලන වශයෙනුත් ආර්ථික වශයෙනුත් ගැටලු රැසක් දැන් ඇතිවෙලා...මොන බයිලා ගැහැව්වත් දැන් රැසියාව මැච් එක ගහනවා..ඔවුන් දක්ෂ ඉවසිලිවන්ත ජාතියක්.
@hasindusandeepa2283
@hasindusandeepa2283 Жыл бұрын
බාබරෝසා මෙහෙයුමේ ඔය අනුඛණ්ඩ තුනට අණ දීපූ ෆීල්ඩ් මාශල් ෆෙඩ්රික් පෝලස්,ෆීල්ඩ් මාශල් වොන් ක්ලූගා සහ ෆීල්ඩ් මාශල් වෝල්ටර් මොඩල් ගැන වගේම සෝවියට් සෙන්පතියන් වෙච්ච මාශල් ජෝර්ජ් ශුකොෆ් ,මාශල් රකසොව්ස්කි ,මාශල් තිමෝශෙන් කෝ, වගේ අණදෙන නිළධාරීන් ගැනත් සදහනක් කලා නම් තවත් ලස්සනයි .
@Lukashenko-f9t
@Lukashenko-f9t Ай бұрын
හිට්ලර් ස්ටාලින්ට ගහපු වෙලේ ඌට පුකේ ඇරියේ මං - ලුකශෙන්කෝ සෙනිවිරත්න😊
@isurulakshan6061
@isurulakshan6061 6 ай бұрын
මෙකට සම්බන්ද ෆිල්ම් එකක් දන්නවානම් කියන්නකො
@nethuki24
@nethuki24 Жыл бұрын
මගේ ජිවිතයේ අාසම චරිතය වගේම නායකයත් හිට්ලර් තමයි ❤හිට්ලර් මිනිමරැවෙක් උනත් මගේ ජිව්තය් අාසම චරිතය hile hitler ❤
@Silbon854
@Silbon854 Жыл бұрын
හිට්ලර්ගේ නායකත්ව ගති ලක්ශන විතරක් ආදර්ශෙට ගන්න😊
@gamingyana01
@gamingyana01 11 ай бұрын
Mat patyama asa nayakayek tama ❤❤
@keshikamadushanka5017
@keshikamadushanka5017 5 ай бұрын
මොන බයිලාව ගැහුවත් ලෝකයේ මෙතෙක් පහලවූ ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි හිට්ලර් කියන්නෙ. ඔහු මේ ලෝකෙ අල්ලගත්තා නම් ලෝකය මීට වඩා බොහෝ දියුණුයි සහ ඉතා ලස්සන තැනක් වීමට නියමිතව තිබුනා. කොහොමත් අපේ සිංහල ජාතියේ සම්භවයත් ආර්‍ය ජාතියට සම්බන්ධ වන නිසා අපිත් ඒ රාජ්‍ය තුල පිලිගැනීමට ලක්වෙන්න ඉඩ තිබුනා
@PiumalRamesh
@PiumalRamesh 5 ай бұрын
Tho Kalakanni Keri Wesa Ballek
@hemalghs
@hemalghs 5 ай бұрын
ඔය මහතාටත් සයිකොලොන් B ආග්‍රහණය කරන්න තිබ්බ. ඔබගේ නොදැනුවත්කම . අවුෂ්විට්ස් කියවන්න
@ImisYouTubechannel
@ImisYouTubechannel 3 ай бұрын
ඔබ නිවැරදි බොලං 💃 🍷 🚬 ☹️
@PiumalRamesh
@PiumalRamesh 3 ай бұрын
@@ImisKZbinchannel Hitler Hoda nayakayek kiyanne kalakanni keri wesa balllo thama
@akilashehara8375
@akilashehara8375 3 ай бұрын
දන්න දෙයක් කියපන් හිට්ලර් කියන්නෙ අන්න ජාතිකවාදීයෙක් එ වගේ එකෙක් ලෝකෙ පාලනය කරොත් කොහොමට තියෙයිද අනික අක්ශ පාර්ශ්වය දින්නනම් හදිසියේ හරි ආසියාව ජපානයට තමයි අයිති වෙන්නෙ ජපානය කරපු යුධ අපරාධ ගැන දන්නො ඇතිනෙ කට්ටිය. හිට්ලර් ඇවිල්ලා අන්ත ජාතිකවාදී පුද්ගලයෙක් ඔහුගේ කිසිම හොදක් දකින්න බැ .
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
Hail Hail 🙋‍♂️🙋‍♂️🙋‍♂️ සුපිරි වැඩක්. July / 16 / 1940 වල ආරම්භ කර "Operation sea lion" ගැන video එකක් බලමුද
@thusharapradeep477
@thusharapradeep477 11 ай бұрын
ඔබට ගොඩක් පින් දැනුම ලබා දෙනවට. කටහඬ හරිම ලස්සනයි
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
ලෝකයේ පලවෙනි පාර හිටිිලර් 😮 ලෝකයේ දෙවනි එක සෙලෙස්න්කි 😅
@Bhash2023
@Bhash2023 Жыл бұрын
ඊට කලින් ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් කාරයත් හොදට කෑවා රුසියාවෙන්
@RUSSIANWINBRO
@RUSSIANWINBRO Жыл бұрын
WW1 - A Gun WW2 - artist WW3 - Joker
@whitedeth6508
@whitedeth6508 11 ай бұрын
​@@Bhash2023ඇයි තුර්කියේ ඔටෝමන් අදිරාජය එකත් අම්බානකට කෑව රුසියාවෙන්
@whitedeth6508
@whitedeth6508 11 ай бұрын
@@RUSSIANWINBRO ww3 එකත් ජර්මනියම තමා පටන්ගන්නේ රුසියන් තෙල් නැතුව තෙල් ගනන් ගියහම
@sunnasunna8934
@sunnasunna8934 Жыл бұрын
රැසියාව සුපිරි රටක්
@NavodYahampath-dk6cy
@NavodYahampath-dk6cy Жыл бұрын
පිටසක්වලජිවීන් යානා කිහිපයක් චීනය දර්ශනය නාසා ආයතනය පෙන්නන ඇමරිකාව පිළිගත් පෙන්ටගනය
@sciencedsl
@sciencedsl Жыл бұрын
video එක වෙනදා වගේම අදත් සුපිරි 🎉🎉
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@asiravithanawasam6560
@asiravithanawasam6560 Жыл бұрын
ජෝසප් ස්ටාලින් ගැන විඩියෝ එකක් ඔනේ
@rushand8003
@rushand8003 Жыл бұрын
ara guru sangame inna kalu kota neda 😂
@asiravithanawasam6560
@asiravithanawasam6560 Жыл бұрын
@@rushand8003 na father of soviet union
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@rushand8003 අම්මෝ 🤣
@sltech9403
@sltech9403 Жыл бұрын
නැපෝලියන්ටයි හිට්ලර්ටයි වෙච්ච දේම තමයි ඉතින් නේටෝ එකට වෙන්නෙත්😂😂😂😂
@Ilovekingzelenskysfeet
@Ilovekingzelenskysfeet Жыл бұрын
🇺🇦🏳️‍🌈👑
@Hewages.m99
@Hewages.m99 Жыл бұрын
තව ටිකකින් සමරිසි බෙටි ලක්ෂිත ඇවිල්ලා මේකෙ රීලා යයි 😂😂
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
😂😂😂💔💔💔
@Be_A_limited_Edition
@Be_A_limited_Edition Жыл бұрын
කිව්ව වගේම රීලා 😂💔
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
@@Be_A_limited_Edition අඩෝ🤣💔
@Be_A_limited_Edition
@Be_A_limited_Edition Жыл бұрын
@@CKD-ZOV රුසියාව කොතනද බෙටි ලස්සිතයා එතන 💩😂💔
@darkStar.000
@darkStar.000 Жыл бұрын
​@@Be_A_limited_Editionsirawata
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 Жыл бұрын
යුද්ධය කියන්නේ නූතන මානවයා ගේ බුද්ධිමය පරිණාමනය ඒ කියන්නෙ විශ්මය දනවන තාක්ෂණය ජනනය වෙන්නේ එකිනෙකා පරයමින් ❤🎉
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
අන්තිමට ලොක්කගේ අන හරියටම පිලිපැද්දනම් මොස්කවු යටත් වෙනව .
@Germanpactriot
@Germanpactriot Жыл бұрын
එහෙමවත් කියපන්😂😂😂 පැරදෙනකොට හේතුනම් තියනවා ඕන තරම්😂😂 ඕකට කියන්නේ දුර්වල කම කියල තමා 😂😂😂
@pradeepkumara9045
@pradeepkumara9045 Жыл бұрын
ආසම එකක් 😘🥰❤
@jagathmarapana387
@jagathmarapana387 5 ай бұрын
ප්රංශඅධිරාජ්‍යයනැපෝලියන්ටඋනෙ ඕකමතමයිදැනුත්ඇමරිකාවප්රමුකබටහිරට වෙන්නෙත් ඕකමතමයි
@rushand8003
@rushand8003 Жыл бұрын
ape lankaweth innawane joseph stalin kiyla ekek 🤣🤣🤣🤣guru sangame inna kalu kota
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
☻Ape padiya 💵💵💵💵 vadi karanda 😠nathnam akanda wada warjanayak karanawa 😆😆😆😂😂
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 Жыл бұрын
ප්‍රතිවාදියා කොයි වෙලාවක හරි වැරද්දක් කරනවමයි, වැරද්ද අදුරගෙන ඉවසලා වැරද්දට පහර දෙන අය දිනුම්. 🇷🇺 🔥
@WhitaDanial-tb3vx
@WhitaDanial-tb3vx 5 ай бұрын
හිට්ලර්ගෙ සාර්ථකත්වයේ රහස ඔහුට හොද ආත්ම විශ්වාසයක් තිබුන
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
Eka ohuge karume una
@yowanfernando
@yowanfernando Жыл бұрын
එ්දා ශක්තිමත්ව තිබ්බ ඡර්මනිය ඡපානය රටවල් අද දුර්වල වෙලා ඔවුන්ගේ තරැනයන් යුද්ද කිරිමත් සමග පරම්පරා නැති විමත් පිරිමි මිනිස්සු නැති විම එ් ඡනතාව දැන් 0
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
ජපානය ජර්මනිය කොහේද දුර්වල ..ලෝකෙ 3,4 ආර්තික.. රුසියාව ඉන්නෙ 8,9 විතර
@sanjaya4real
@sanjaya4real Жыл бұрын
Intro එකම විනාඩි 2+ 👍
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b Жыл бұрын
Hmm 😂😊
@Heenapictures
@Heenapictures Жыл бұрын
,ඔබ දන්නවද පුටින් මෙම වැඩසටහන බලන බව😊
@nupathichathurabath8058
@nupathichathurabath8058 2 ай бұрын
ලාංකික යුදෙව්වන්ගේ කොමෙන්ට්😂
@KavinuWijesooriya
@KavinuWijesooriya Жыл бұрын
මිනිස් ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ගිනි කදු පිපිරීම වන 1815 දී සිදු වූ tambora ගිනි කදු පිපිරීම ගැන වීඩියෝ එකක් ගේන්නකො!! 😊
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
අපිටත් සබ් එකක් 😥
@dumaldulnitha7431
@dumaldulnitha7431 Жыл бұрын
Krakotowa nemeda
@KavinuWijesooriya
@KavinuWijesooriya Жыл бұрын
@@dumaldulnitha7431 krakatoa එක දෙවෙනි දරුණුතම ගිනිකඳු පිපීරීම. ඒකෙන් 36,000 මැරුණා!!😱 හැබැයි, tambora එකෙන් 71000ත් 120000ත් අතර පිරිසක් මැරුණා!!! 💀
@sciencedsl
@sciencedsl Жыл бұрын
ඔය කාලේ රුසියාවේ පාලකයා කව්ද?
@Hewages.m99
@Hewages.m99 Жыл бұрын
ගුරු සංගමේ සබාපති ජෝසප් ස්ටාලින්
@u.p.n1203
@u.p.n1203 Жыл бұрын
​@@Hewages.m99😂😂😂😂😂😂😂😂
@JJayathissa-ez9gg
@JJayathissa-ez9gg Жыл бұрын
@@Hewages.m99 😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅ගුරා . ගු. කබිබෙක්නෙ බන් ඒ ලොන්තයට ඒ නම දාපු එකාට ගහන්න ඔින
@ප්රබූ
@ප්රබූ Жыл бұрын
අද ඊයෙද ඉපදුනෙ උබ
@samankumara-tj8cp
@samankumara-tj8cp 3 ай бұрын
හිට්ලර්ට ඇඩෙන්නැති නේ.ලැජ්ජාවට
@sherinfernando8932
@sherinfernando8932 4 ай бұрын
හිට්ලර් කියපු විදියට හමුදා සෙබලුන් මොස්කව් ගියානම් russian ලාට ඔලුව උස්සන්න දෙන් නෑ.😊
@narmosl5521
@narmosl5521 Жыл бұрын
ජය වේවා අයියේ
@surangawejerathna5951
@surangawejerathna5951 Жыл бұрын
රතු හමුදාව❤❤
@Be_viki
@Be_viki Жыл бұрын
Stralingrad වල විතරක් රුසියානු සෙබලු 1M වඩා වැඩිය මැරුන. එක ගැන කරපු enemy at the gates බලන්නම ඔන ෆිල්ම් එකක්
@chamalkagunasekara8064
@chamalkagunasekara8064 11 ай бұрын
දැන් ඉන්න පුටිනුයි උගේ Army එකට වඩා දරුනු හමුදාවක් රුසියාවෙ ඉස්සර හිටියේ. ජෝසෆ් ස්ටාලින්ගේ Red Army එක ඌත් හිට්ලර්ට දෙවෙනි නෑ. අමු ඒකාදිපතියෙක්
@AviyaGaming-sb7hx
@AviyaGaming-sb7hx 5 ай бұрын
දෙවන ලෝක යුද්දෙදි නිදන් හිටපු යකෙක් ඇහැරවගෙන ජර්මනිය කාපු කෑම😹ඇමරිකා එක්සත් ජනපදය🫡❤️
@udayanthaniraj
@udayanthaniraj Жыл бұрын
කිසිම දෙයක් සවිස්තරව පැහැදිලි නොකර නිකන් වටෙ යාමක්. Waste of time!
@BashithaKavish
@BashithaKavish Жыл бұрын
Thava me vage ww2 video akak one
@Bhash2023
@Bhash2023 Жыл бұрын
අන්තිමට ඉතින්☭සෝවියට් රතු හමුදාව හිට්ලරයගේ ජර්මනියටම ඇවිල්ලා බර්ලින් වලටත් ගහල දැම්මා❤
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@Senithadewsad123 අනේ යමන් යන්න🤣 හිට්ලර් ගේ ජර්මනියටත් හිම වැටෙනව😅ඔක්කොම යුරෝපා රටවලට හිම වැටෙනව,උන් දන්නව සීත කාලෙට කරන්න ඕන දේවල්. මුන් නිකන් කියන්නේ ජීවිතේට හිම වැටෙන්නේ නැති රටක උන් ටිකක් හිම වැටෙන රුසියාවට ගිහින් පරාද උනා වගේ නේ😅
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@Senithadewsad123 වහල කවුද කියලා පේනව දාගෙන ඉන්න හිට්ලර් ගේ පොටෝ එකෙන් ම🤣
@msbsahwhwhw
@msbsahwhwhw Жыл бұрын
​@@Senithadewsad123🤣ඇත්ත
@tharinduanuradha655
@tharinduanuradha655 Жыл бұрын
​@@Senithadewsad123 කව්ද බං උබ මේ WW2 එකේ most powerfull germanyයෙ Nazy කියන්නෙ 😂 ඕයි track ද.. ww2 එකේ powerfull nations වුනේ Great Britain, the United States, Soviet Union. ඒ අතරිනුත් යුද්ධයෙ හොඳම අවස්ථාව වෙනකොට හොඳම අවි බලය තිබ්බෙ soviet union එකට. Powerfull military වලින් කෙසේවෙතත් most deaths වලින් නම් germany cup ගැහුව. 4.3 million deaths😂.. උබ අනිත් වුන්ට ww2 එක ගැන ඉගෙන ගෙන වරෙන් කීවට උබවත් ඒ ගැන දන් නෑනෙ.. German writer Wibke Bruhnsගෙ My Father's Country පොත වත් කියවපං ඇත්ත වගේ පච ඇදබාන් නැතුව 😂😂
@JJayathissa-ez9gg
@JJayathissa-ez9gg Жыл бұрын
@@Bhash2023 🤣🤣🤣🤣👍👍👍👍💪💪💪👏👏👏👏👏👏
@maleeshaumayanga7692
@maleeshaumayanga7692 16 күн бұрын
Enigma එක ගැන video එකක් ඕනේ 😊
@wishmathorathuru5210
@wishmathorathuru5210 11 ай бұрын
Operation stalingrad kiyaneeth loku garumak una thanak
@subhashwaraperera2511
@subhashwaraperera2511 Жыл бұрын
සති හයයි නෙවේ බං අවුරුද්දයි main target 3 යි Leningrad , stalingrad , moscow
@ChamaraSumanapala
@ChamaraSumanapala Жыл бұрын
ස්ටාලින්ග්‍රාඩ් නෙවේ. මේ වීඩියෝ එක හරි. අවුරුද්ද නෙවේ. මාස කිහිපයයි. සීත කාලෙ එන්න කලින් යුද්ධෙ ඉවර කරන්නයි හිට්ලර් ප්ලෑන් කරේ. ඒකයි සීතලට ලෑස්ති නූනෙ.
@subhashwaraperera2511
@subhashwaraperera2511 Жыл бұрын
@@ChamaraSumanapala එක චාමර මං මේ vedio එක වැරදි කියන්නෑ , හරි මෙහෙම හිතමු අවුරුද්දයි නොර්වේ අල්ලන්ඩම සතිහයක් ගියා එතකොට සොවියට් දේශය අල්ලන්ඩ ... හරි කොහොමත් සොවියට් දේශයම අල්ලන්ඩ උවමනා උනේ නෑ කියමුකෝ , ස්ටාලින්ග්‍රෑඩ් කොහොමත් කර්මාන්ත පුරවරක් කැස්නි ප්‍රදේශය බොහොම සරු තෙල් හා වානේ තියෙන පැත්තක් අනික හිට්ලර් පැරදුනේ ශීත කාලය නිසාමයි කියන එක බොහොම පරණ ප්‍රාථමික මතයක් හිට්ලර් පැරදුනේ කොස්නි , ස්ටාර්ලින්ග්‍රෑඩ් දෙකට එකපාර පහර දෙන්න හමුදාව බෙදලා යවපු නිසයි තමන්ගේ අධිතක්සේරුව නිසා අනික නාසින් පාවිච්චි කරේ ෆ්ලෑෂ් ක්‍රික් යුධ උපක්‍රමය මේක භූගෝලීය තත්වය එක්ක ඵලදායි නෑ , හිම නිසාත් එකට බලපෑමක් උනා ඒත් ඒකම හේතු වෙන්නෑ ඇරත් නාසි ජෙනරල් ෆිඩ්‍ රිච් පවුල්සන්ට 1942 ( මගේ මතකය අනුව ) සොවියට් දේශය යටත් වෙන්ඩ කැමතියි කියලා සාකච්චාවන්ට ආරාධනා කරා නමුත් හිට්ලර් කොන්දෙසි සහිත ගිවිසුමකට එකග උනේ නෑ .... ආයෙත් කියනවා චාමර මේ වීඩියෝ එක වැරදි කියන්නෑ
@kcjayasekara963
@kcjayasekara963 11 ай бұрын
මේකේ විස්තර ටිකක් වැරදියි වගේ.හිට්ලර් ඉස්සර වෙළාම යුද්ධය පටන් ගන්නේ රුසියාව එක්ක නොවෙයි..එංගලන්තය එක්ක.ඒක ග්‍රවුන්ඩ් එකේ සටනක් නොවෙයි ගුවන් සහ නාවික සටනක්.මේ සටන නිසා හිට්ලර්ගේ ගොඩක් ගුවන් යාන අහිමි වෙනවා..හිට්ලර් හිතනවා එංගලන්තය එක්ක ගහගන්න අමාරුයි කියලා.ඉතින් හිට්ලර් සෝවියට් යූනියන් එකට ගහන්න ප්ලෑන් කරන්නේ අන්න ඒ නිසයි.ඒ වගේම කියව් (අද යුක්‍රේනය) හිට්ලර්ට විරුද්ධ උනේ නැහැ.ඒ වෙනුවට ඔවුන් කළේ Gemany වලට සපෝට් කරලා රුසියාවට විරුද්ධ උනා.ඒ වගේම රුසියාවේ මිලියන 4ක හමුදාවක් විනාශ වෙනවා.හැබැයි උන් තවත් මිලියන 4ක හමුදාවක් හදනවා.බැරි වෙළා හරි හිට්ලර් එංගලන්තය එක්ක කෙලින්ම යුද්ධයක් පටන් ගත්තා නම් ඔහු කවදාවත් පරාද වෙන්නේ නැහැ.
@AnjulaKumara-vi9fl
@AnjulaKumara-vi9fl Жыл бұрын
lanka vs rusia fight fapako balana
@tikka1967
@tikka1967 10 ай бұрын
හිට්ලර් කියන්නෙ මනුශ්‍යය ආත්මයක් ලබපු කාලන්නි යෙක් ....උගෙ බලපෙරෙත කම නිසා මිනිස්සු දහස් ගනන්ක් මියගියා ...
@mrfun1961
@mrfun1961 5 ай бұрын
,සමහර විට හිට්ලර් ලංකාව පාලනය කළා නම් මීට වඩා හොඳ වෙන්න තිබ්බා
@ranjithanura520
@ranjithanura520 4 ай бұрын
ඇයි පැය 48 න් යුක්‍රේනය අල්ලනවා කියපු පූටින් ගැනත් කියන්න. පූටින් ට වෙච්ච හානිත් කියන්න.
@robertoFaríñez
@robertoFaríñez 4 ай бұрын
බොරු කියන්න එපා බං පුටින් එහෙම කිව්වෙ කවද්ද? කෝ විඩියො සාක්ෂි 😂😂
@RashenMaheesha-yo4uc
@RashenMaheesha-yo4uc Жыл бұрын
wwe ඉදිරයට මොනවද වෙන්නෙ... දැන් තියෙන තත්වය කොහොමද.. දැන් ඉදිරියෙන් ඉන්න ක්‍රිඩකයන් කවුද... කියලා පොඩි විස්තරයක් ඇතුලත් video එකක් ඉක්කමනින් දෙන්නකො අයියේ.....
@ashen1073
@ashen1073 Жыл бұрын
Pissuda hutto
@නෙවිල්මොරගොල්ල
@නෙවිල්මොරගොල්ල 2 ай бұрын
ජපානය ගැහුව රුසියාවට
@freyamadushani1189
@freyamadushani1189 Жыл бұрын
E wagema operation barbarosa nazi war crime gamath oni video ekak aiye❤❤🔥🔥
@ajithjayasinghe9021
@ajithjayasinghe9021 5 ай бұрын
Sathi 2 n Ukarainaya allanna giya Putin wage..😂😂😂😂😂😂😂
@NipaBeetz
@NipaBeetz 7 ай бұрын
අපිටත් සබ් එකක්
@gihanmadusanka2207
@gihanmadusanka2207 Жыл бұрын
මමනම් අහලා තියෙන්නෙ හිට්ලර්ගෙ පලවෙනි පරාජෙ, නාවික් වරාය ප්‍රංශේ කියලා.
@udithapriyadarshana2205
@udithapriyadarshana2205 Жыл бұрын
Lankawat ekka eda gahuwanam unge kali hoyanna wenne wimata😊😂
@udithapriyadarshana2205
@udithapriyadarshana2205 Жыл бұрын
😂
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2 МЛН