Sada Ma Ha Sinasuna Karaoke (Without Voice) සඳ මා හා සිනාසුනා කැරෝකේ

  Рет қаралды 68,831

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 15
@NishanthaWarnasiri
@NishanthaWarnasiri Жыл бұрын
සුපිරිම beking එකක්. මේ ගීතය හොදටම මගේ කනේ තියෙනවා. මට මතක විදිහට මේ සනිදප අපේ ප්‍රසන්ගගෙ සුපිරිම ඩ්‍රම් bete එකක්. ඒ වගේම ලංකාවේ දක්ෂම ලීඩ් ගිටාර් කෙනෙක් තමයි ශාන් හරිම ලස්සනයි.. ජයවේවා...😊😊
@JanithFonseka-eq3eo
@JanithFonseka-eq3eo Жыл бұрын
Ow ideal abhiyogaya show eka sanidapa
@NishanthaWarnasiri
@NishanthaWarnasiri Жыл бұрын
හරියටම හරි ඒක තමයි ෂෝ එක. Thanks brother..
@ruwanchaminda7128
@ruwanchaminda7128 Жыл бұрын
සුපිරි maloo
@deepthiweerasinghe9487
@deepthiweerasinghe9487 Жыл бұрын
❤❤❤niyamai, asai me music ekka kiyanna . Thanks
@AdamPeraira
@AdamPeraira 8 ай бұрын
one of great backing ... "සනිධප" legendary 🔥
@minipura1979
@minipura1979 3 жыл бұрын
Patta... නියමයි....
@SuperRoadend
@SuperRoadend 2 жыл бұрын
📯📯 නියමයි ...පලවෙනි verse එකමාරු වෙද්දී නම් පොඩි delay එකක් තියෙනවා ...හැබැයි ඒක ගානක් නෑ දන්න සිංදු නෙ..
@dilanmalindafonsekabest699
@dilanmalindafonsekabest699 2 жыл бұрын
Good job Thank you
@niroshanadikari
@niroshanadikari 8 ай бұрын
ග්‍රෙෂන් ආනන්දගෙ මා හා ඈ සුරත දරා ඕනෙ
@honeybirdskaraoke
@honeybirdskaraoke 3 жыл бұрын
සඳ මා හා සිනාසුණා තරු මා හා කතා කළා ඔබ මා හා සිනාසුණේ නෑ ඔබ මා හා කතා කළේ නෑ....// පුරා පෝය හඳ අහසට එන විට මා යනවා බෝ මළුව දිහාවට පුරා පෝය හඳ අහසට එන විට මා යනවා බෝ මළුව දිහාවට බෝ මළුවේ හිඳ පහන් කුළුණු යට පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට සඳ මා හා සිනාසුණා තරු මා හා කතා කළා ඔබ මා හා සිනාසුණේ නෑ ඔබ මා හා කතා කළේ නෑ පුරා පෝය හඳ පායන විලසට ඔබ එනවා බෝ සමිඳු පුදන්නට පුරා පෝය හඳ පායන විලසට ඔබ එනවා බෝ සමිඳු පුදන්නට නාඳුනනා ලෙස ආපසු යන විට සුසුම් නැගෙනවා හද උතුරන්නට සඳ මා හා සිනාසුණා තරු මා හා කතා කළා ඔබ මා හා සිනාසුණේ නෑ ඔබ මා හා කතා කළේ නෑ...//
@sanathprasanna4612
@sanathprasanna4612 3 ай бұрын
මේක වැරදියි බ්‍රෝ එක පද පෙල දෙපාරක් එන්නෙ නෑ ඔරිජිනල් එක අහලා බලන්න
@chathurapunchihewage8071
@chathurapunchihewage8071 2 жыл бұрын
👍👍👍
@SaminthaNew-eb9cm
@SaminthaNew-eb9cm Жыл бұрын
Z
@chandimadeepal-bw6ei
@chandimadeepal-bw6ei Жыл бұрын
💖💖💖
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Suraliyaka Wage Ruwina Karaoke with Lyrics (Without Voice)
4:21
sinduma thamai
Рет қаралды 343 М.
Sanda Ma Ha Sinasuna Karaoke Without Voice | Ashen Music Pro
2:52
Ashen Music Pro
Рет қаралды 102 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН