ගැඹුරින් තමාව විමසන්න..835Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 73,851

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

Пікірлер: 195
@sriyalatha3946
@sriyalatha3946 8 ай бұрын
සාදුු සාදුු සාදුු 🌼🙏🙏🙏🌼පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා🏵️ 🙏🙏🙏
@anoma1988
@anoma1988 8 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@Chathuranga-ok
@Chathuranga-ok 7 ай бұрын
ගැලවුනා ස්වාමින්වහන්ස.මහා සංග රත්නයට නමස්කාර වේවා
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 8 ай бұрын
අදූරෙගිය අපි ආලෝකයට. ගෙනආවෙ ඔබ වහන්සෙට.නමස්කාර වෙවා (අපි හිත රවටා ගෙන )
@sriyalatha3946
@sriyalatha3946 8 ай бұрын
පිංවත් ඔබවහන්සේ අපට පහදා දෙන බුදු වදන් හොඳින් අවබෝධ කරගැනීමට මටද උතුම් බුදු නුවනම පිහිටාවා 🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼 සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏
@erandijayasekara4788
@erandijayasekara4788 10 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැමට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹
@kumarkarunanayaka2861
@kumarkarunanayaka2861 11 ай бұрын
නිවැරදි බෞද්ධ දර්ශනය ඔස්සේ අප මෙහෙයවන කල්‍යාණ මිත්‍ර අපගේ ස්වාමීන් වහන්සේට මෙම ශාසන කටයුත්ත කිරීමට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏 සැමට තෙරුවන් සරණයි.
@sunethramaarapana-yg7em
@sunethramaarapana-yg7em 4 ай бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏සත්‍ය මයි තමා තමා ව විමසීමතුල මයි දහම අවබෝධ වන්නේ... පිරිසිදු නිර්මල. බුද්ධ වචන ය පහදා දෙන ඔබවහන්සේ උතුම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේමයි.... දිනපතා ඔබවහන්සේ ගේ දේශනා අසනා මට මගේ හිත නිවී යන බව ත්... ඉක්මනින් ප්‍රති පත්ති මාර්ගයට අවතී රණ වී... සසරින් මිදී මට‍ අවශ්‍ය බවත් හිතෙනවා... පතන බෝධියෙන් නිවනඅවබෝධ වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithagunasekara5765
@lalithagunasekara5765 10 ай бұрын
මෙම උතුම් ධර්ම දේශනාව දෙසු ඔබ වහන්සෙට මාගේ නමස්කරය වෙවා 🙏🙏🙏සාදු සාදු සාදු
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 3 ай бұрын
ස්වාමින්වහන්සේට බොහෝපිං ලැබේවා විශ්වයට බොහොම ස්තූතියි මෙම දර්මදේසනාව අසන්නට සැලැස්සුවාට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@shanthalamahewa2761
@shanthalamahewa2761 10 ай бұрын
ඔබ වහන්සේට බොහෝ පිං සසර කෙලවර අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා
@ischa-wj8iq
@ischa-wj8iq Жыл бұрын
අනේ නමස්කාරයම වේවා සම්බුදුරජානන් වහන්සේ ට🙏🙏🙏 උතුම් දර්මරත්නයට🙏🙏🙏 ආර්‍ය මහා සංඝ රත්නයට🙏🙏🙏 අපෙ ස්වාමීන් වහන්සේ ට නිරෝගී සුවය ලැබේවා මාගේ නමස්කාර වේවා🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@sewwandidesilva7926
@sewwandidesilva7926 3 ай бұрын
මෙච්චර ලස්සන ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේට නමස්කාර වෙවි නමස්කාර වෙවා......
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමට පහසු විදියට දේශනා කරන ඔබ වහන්සේට ගෞරවයෙන් පාද නමස්කාර කරමි
@dogpets6743
@dogpets6743 6 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස . ඔබ වහන්සේගේ සැම දේශනාවක්ම මම ශ්‍රවනය කරන කෙනෙක්. උතුමි චතුරාර්ය සත්‍යම ඔබ වහන්සේට අවබෝධ වෙිවා .......................
@----Dasun---
@----Dasun--- Жыл бұрын
කල්‍යාණ මිත්‍ර උතුමන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@kalumchinthaka7593
@kalumchinthaka7593 Жыл бұрын
මහ පිනැති ා පින් ඇති සීලවිමල ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@SudharmikaSriyani
@SudharmikaSriyani 10 ай бұрын
සිත සුවපත් කරගන්න මේ සසරින් මිදෙන්න උතුම් දහම් දේශනා සිදුකරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදූ සාදූ සාදූ .
@srisomalankara1813
@srisomalankara1813 9 ай бұрын
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහන්සෙට උතුම් නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා
@indranimallika9548
@indranimallika9548 Жыл бұрын
saadu saadu saadu suwapath weewa
@kumarujayasiri192
@kumarujayasiri192 Жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .
@nilanthimala6867
@nilanthimala6867 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@SriyaMadushan
@SriyaMadushan 11 ай бұрын
දිර්ග අයුශ ලැබේවා අපෙ හමුදුරුවනෙ ....උතුම් නිවනම අවබොද වේවා ...🙏🙏🙏🙏🙏🙏
@WaruniRanaweera-h9n
@WaruniRanaweera-h9n Жыл бұрын
ඇසූ ඇසූ කන් සනහන උතුම් සද්ධර්ම දේශනාව අසන්නට සැලැස් වූ දේශකයාණන් වහන්සේ ඇතුළු ඊට දායකවූ සෑම සියලු දෙනාගේ ම නිවන් මග වැඩේවා.පූර්ණය වේවා..!!!🙏
@disanbandara67
@disanbandara67 Жыл бұрын
🙏🙏🙏.........මාගේ නමස්කාරය වේවා !!
@H.DGunawardana-rk7sz
@H.DGunawardana-rk7sz Жыл бұрын
ඔබ වහන්සේගේ විශ්මිත අවබෝධයට මාගේ නමස්කාරය වේවා
@janakicanthi6423
@janakicanthi6423 11 ай бұрын
sadu sadu sadu theruwan saranai pinwath swamin whanseta niduk nirogi deergausa lebewa uthum nirwana awabodaya lebewa 🙏🙏🙏
@lalithakothalawala4763
@lalithakothalawala4763 10 ай бұрын
සාදු සාදු සාදු පාද නමස්කාර වේවා ගෞරවනිය සවාමින් වහන්ස.. 🙏🙏🙏🌹🌼🌺🌻🌺🌼🌹
@idigahawalagamage8941
@idigahawalagamage8941 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@mylifeisfootball3179
@mylifeisfootball3179 Жыл бұрын
සසරේ අතරමං වුණු අප මුදවා ගැනීමට දෙව්ලොව සිට මනුලොවට පහල වූ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් නිවන අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා ! වාසනා වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunandasamaranayake2022
@sunandasamaranayake2022 Жыл бұрын
Ds
@nuwannuwan1271
@nuwannuwan1271 Жыл бұрын
​@@sunandasamaranayake2022 ojklm😊
@ThilakaRupasinghe-jk7fg
@ThilakaRupasinghe-jk7fg Жыл бұрын
​@@sunandasamaranayake2022NHL mñ,,, not big😅😅
@bhagyaliyanage1974
@bhagyaliyanage1974 Жыл бұрын
​@@sunandasamaranayake2022l
@jayampathiindrajith1182
@jayampathiindrajith1182 Жыл бұрын
😊😊😊😊
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm 9 ай бұрын
ඔබවහන්සේට උතුම් බොදියකින් නිවන් අවබොදවෙවා.නිරොගි වෙවා
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 Жыл бұрын
ශුනය වූ ලෝකය හඳුන්වා පෙන්වා දුන් ඔබවහන්සේ මහජන සුඛ පිනිස අනුකම්පවෙන් බොහෝකල් වැඩ වසන්න විශ්වයව උපකාර කරත්වා. 🙏🙏🙏
@teamworkcube7895
@teamworkcube7895 10 ай бұрын
Paganini 7pahanats0
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වේවා නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏
@rmshirani6348
@rmshirani6348 Жыл бұрын
සැමදෙනාටම මේ සත්ධර්මය ඇසේවා තෙරුවන් සරණයි
@nadunrangana5731
@nadunrangana5731 Жыл бұрын
බ්න් න්ක්න්බ්ප්ක්ක්කොම්න්
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඇත්තටම පෙනෙන ඇහෙන දැනෙන සිතෙන දෙ අනුව තමා විසින්ම තමා තුලම අර්බුදකාරී තත්වය නිර්මාණය කර ගන්නවා විනා අර්බුදය බාහිර පවතින දෙ මත පැවරිය නොහැක පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුශල් රැස් වෙවා
@HemaLatha-w1z
@HemaLatha-w1z 4 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏swaminwahanse me buddasasanayedima niwan dakiwa🙏
@TilakaTilaka-x2b
@TilakaTilaka-x2b 9 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ . මාගේ නමස්කාරය වෙවා . පින් අනුමොදමි . 🙏🌼🙏🌼🙏🌼🙏
@monicakanthi6831
@monicakanthi6831 Жыл бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු
@sriyaekanayake1355
@sriyaekanayake1355 Жыл бұрын
සාදු සාදු සාදු .සිත දකින්න, පැහැදිලිවම සිත විමසා බැලීමට ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා.
@sumanaperera4433
@sumanaperera4433 10 ай бұрын
‌ුඋතුමි සංග රත්නයට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,
@samudravithana261
@samudravithana261 Жыл бұрын
සාදු ! සාදු! සාදු! ස්වාමින් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා.🙏
@sarathmunasinghe5848
@sarathmunasinghe5848 2 ай бұрын
අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා ස්වාමීනි ! ~•~•~•~•~•~•~•~•~•~•~•~• අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි !~•~•~•~•~•~•~•~•~• මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං...... සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං........ සාදු. ! සාදු. ! අනුමෝදා මී. ....................... එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා, පියාණන් වහන්සේලා, ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා ! ~•~•~•~•~•~
@jayalathadammalage
@jayalathadammalage 8 ай бұрын
ඔබ වහන්සෙට උතුම් නිර්වානය ම සාක්ශාත් වේවා තෙරුවන් සරණයි
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 Жыл бұрын
සත්පුරුෂ, කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයම වෙවා !!! 🌹🌹🌹🙏🙏🙏
@mahilafernando6640
@mahilafernando6640 Жыл бұрын
සත්‍ය අවබෝධ කරන ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏
@medhawalakapila9350
@medhawalakapila9350 9 ай бұрын
සදු සදු සදු පින්වත් සුවාමින් වන්ස
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත අපෙ ස්වාමීන්වහන්ස.. ඔබවහන්සේට යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි..
@mylifeisfootball3179
@mylifeisfootball3179 Жыл бұрын
මාගේ නමස්කාරය ස්වාමීන් වහන්ස 🙏🙏
@hasininimesha-jv7be
@hasininimesha-jv7be Жыл бұрын
sadhu sadhu swamin wahansa obswahanseta deergsu wewa.
@SwarnaRanaweerage
@SwarnaRanaweerage 9 ай бұрын
Sadu sadu sadu obwahanseta theruwansaranin 🙏🙏🙏
@AjithPriyantha-c9t
@AjithPriyantha-c9t 9 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@GanwariDanawathi
@GanwariDanawathi 7 ай бұрын
මට මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම නිසා හේතුඵල ධර්මය අවබෝධ වේවා! ඔබවහන්සේට නිවන අවබෝධ කිරීම පිණිස මේ ධර්මයම උපකාර වේවා!!!🎉🎉🎉 මේ ධනවති අම්ම ගේ පැතුමයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@avanthijanaki9
@avanthijanaki9 10 ай бұрын
උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධවේවා
@dilmiwijesiri3439
@dilmiwijesiri3439 9 ай бұрын
නතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼
@ujithaabeysinghe1353
@ujithaabeysinghe1353 Жыл бұрын
ඔබ වහන්ස්සේට තෙරුවන් සරනයි.. ඉතා වටිනා දේශනාවක්..
@hemantharanaweera7236
@hemantharanaweera7236 Жыл бұрын
මේ වකවානුවේ අප්‍රමාන මාර බලපැම් බුද්ධ සාසනයට එක එක වේශයෙන් පැමිනෙන කාලයක් අපි නොහිතන විදියට අවන්කව බුදුන් සරන යන්නට වෙරදරන මිනිසුන්ගෙ හිත වෙනස්කරවනවා මෙ ලොකෙ කොහේ හරි තැනක තාමත් මගපල අවබොද කරන්නට පින් තියන වුත්තමයනට පිහිට පිනිස නිවැරැදි ධර්මය අවබොධ කරවිමට ඹබවහන්සේලා දෙව්ලොවෙන් පැමිනි උත්තමයන් වහන්සේලා ඹබවහන්සෙලත් පාරමිතා පුරන උත්තමයන් වෙන්න ඇති ඹබවහන්සේලා නැත්තම් බොහෝ මිනිස්සු රැල්ලට අහුවෙලා එක්කො වගාවට බහි රැල්ලට බාවනා කරයි දඹදිව බස්එකෙන් යයි ඔබවහන්සේලාගේ පිහිටට උපමාවක්වත් නැ මේකාලෙ මෙ ලොකෙ 🙏🙏🙏
@nilakshiyatawaka569
@nilakshiyatawaka569 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KamalanthiFernando
@KamalanthiFernando Жыл бұрын
🙏🙏🙏අපමණ පින් සිදු වේවා ස්වාමිනී! අප මෙය තවත් පිරිස්වලට Shere කරනවා!ඔබවහන්සේට පින් දීමේන් යුතුවයී අප දහම නිරතුරු ශ්‍රවනය කරනුයේ. 🙏🙏🙏
@sooryajayarathne6388
@sooryajayarathne6388 Жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!🌹🌹🌹🌹
@ubayasinghe
@ubayasinghe 10 ай бұрын
Oba wahanseta deergau wewa mama hamadama banak ahanawamai harima pahadili
@wasanthathilakalatha7210
@wasanthathilakalatha7210 Жыл бұрын
ඔබ වහන්සෙට මේ භවයේදීම උතුම් නිවන ම අවබෝධ වේව! සාදු ! සදු ! සදු!!!
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
Saud sadu sadu pinwath swamini deergau wewa
@SuviWickramasinghe
@SuviWickramasinghe 10 ай бұрын
Harima agei suwamen wahansa niwanatama baraiml me dasana hama ekakma prayogikawa wemasanawa hothe deyunuwak thibanawa sadu sadu sadu
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
සාදු සාදු සාදු
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න් වහන්ස
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදු සාදූ සාදු
@community1854
@community1854 11 ай бұрын
Harima arthawath desanawak! I’m so glad I learned Sinhala! Theruwan Saranai!
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
🙏🙏🙏 කිසිම දෙයක වටිනා කමක්නැ.තමාගෙ සිතේ මායාවට අපි හසුවී ඇත.මේ මායාවෙන් මිදිය යුතුයි .🙏🙏🙏නිවන තමා තුලින් දැකිය යුතුයි.☸️🇦🇩☸️
@deepakumarikumari5392
@deepakumarikumari5392 Жыл бұрын
මේ ආත්මෙම ස්වාමීන් වහන්සේ නිවන් දැකීම ස්ථීරයි.🙏🙏🙏🙏
@MahilaPerera
@MahilaPerera Жыл бұрын
😊😊😊😊😊😊😊
@janpeiris1376
@janpeiris1376 Жыл бұрын
නාම රූප පරිච්ඡේදය උදාව නිරොධ ය ජිවිතයේ ප්‍රධානතම චරිතය රඟ දක්වනවා, වීර්යයෙන් යුතුව සිහියෙන් සිටිමින් නාම රෑප පරිච්ඡේදය ක්‍රියාවලිය ප්‍රඥාවෙන් දැක විදර්ශනා කරන්න පූළුවන් නම් හරි, තෙරුවන් සරණයි!!!!!
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@RADRanasingha
@RADRanasingha 8 ай бұрын
Sadu sadu sadu pinwath himyanta niwanmgadurak nowewa teruwansarni
@surekapathirana1918
@surekapathirana1918 Жыл бұрын
ත්‍රිවිධ රත්නය ආරක්ෂා කරත්වා. 🙏🙏🙏
@rmshirani6348
@rmshirani6348 Жыл бұрын
නමස්කරවෙවා ඔබවහන්සේට
@chamindabowathura4827
@chamindabowathura4827 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු.
@rivonipoojima
@rivonipoojima Жыл бұрын
Ape hamuduruwanta deergausha labewa
@ChinthakaManawaduge
@ChinthakaManawaduge Жыл бұрын
සාධු සාධු සාධු
@sadunishara7587
@sadunishara7587 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@nirmalasharadha9950
@nirmalasharadha9950 Жыл бұрын
Gaurawaniya swaminvahansa upatha yanu kumakda pilibada manaawabodayak nathi kama nisa ape boho upasaka upasikawo asaranawela sitinawa, eyata ek udaharayak thamai poyadinaye silaya wada birthday samaria sathyawasayen me skanda ipaduna dinaya danne rahath namak pamanai, demawpiyanwath danne na, mawkusaye anantha apamana jara dukvinda in eliyata apu dinaya samaranaeka mithya dustiyak, oba wahansela puluwan me mithya dustiyen biksu biksuni upasaka upasikawo mudawaganna, mama gathiyata hethuwa obawahanse desu paridi Awidiya anusaya niroda kirimen sasara dukin nidahas vimata karana upakarayata viswaye asirwada labewa, may the tripple gem bless you all
@RuheeAdhithya
@RuheeAdhithya Жыл бұрын
Theruwan. Saranai. Oba. WahNseta. Etamathma. Pahadilii. Oba wahansege. Dharma. Desanawa. Harima watina desanawak. Apita. Awasya. Mevani. Desanawan. Tamai. Oba. Wahanseta. Deergausa weva.
@chandragunasekara
@chandragunasekara 6 ай бұрын
Sadu sadu sadu ! .
@padminipathirana9017
@padminipathirana9017 Жыл бұрын
Sadu. Sadu. Sadu swamin wahanseta mage namaskaraya wewa.
@sarathkumara104
@sarathkumara104 Жыл бұрын
Me atbawayadi niwan awaboda kirim sadaha drmaya desana karana oba wahanseta subam suba upandinayak wewa niduk wewa irogi wewa dirga aysalabewa sadu sadu sadu
@RamaniNanayakkara-n5m
@RamaniNanayakkara-n5m 11 ай бұрын
B,D,,s🙏🙏🙏apata pin salaka desana Darmayata nirwanaya labewaa🙏🙏🙏
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 9 ай бұрын
Sadu sadu sadu!!!
@LataRoshan-hg9zs
@LataRoshan-hg9zs Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@تاااالف
@تاااالف Жыл бұрын
Pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏
@thisararoshan8669
@thisararoshan8669 Жыл бұрын
අපේ හාමුදුරුවනේ 🙏☸️
@sunilawaleboda1728
@sunilawaleboda1728 11 ай бұрын
Sadu sadu sadu
@nandakarunanayake3954
@nandakarunanayake3954 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@lamberthennayaka6410
@lamberthennayaka6410 Жыл бұрын
Theruwansaranai Swaminwahansa!
@subhashini4140
@subhashini4140 Жыл бұрын
Ape jevithayta Nirmala dharmaya itha saralava pahadili Kara Dena oba vahanseva uthum niva Nivanama atth path veva
@premalathapanapitiya-cc4xy
@premalathapanapitiya-cc4xy Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikahettiarachchi2736
@chandrikahettiarachchi2736 Жыл бұрын
Apa swamin wahansata taruwan saranai
@sisiraelwatta2004
@sisiraelwatta2004 Жыл бұрын
Namaskara wewa
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 7 ай бұрын
Ane ape hamuduruwane mata me duk jeevitayen මිදෙන්න උදව් karanna.mata me kisima දෙයක් epa .oba whanse යන උතුම් මාර්ගයේ යන්න phita වෙන්න .sadu sadu sadu
@sameeraekanayake7826
@sameeraekanayake7826 Жыл бұрын
Theruwan saranai sawaminwahanseta.
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd Жыл бұрын
🙏💛💛💛🙏🧡🧡🧡🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 9 ай бұрын
🙏🙏🙏☸️
@hml134
@hml134 6 ай бұрын
Saaduu saaduu saaduu
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi Жыл бұрын
😂apa hamuduruwane oba whanse apa sasarin midawimata ganna uthsahaya niwanatama upanissarya wewa teruwan saranai
@SR-we1re
@SR-we1re Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН