අද ලෝක කවි දිනයයි... ලංකාවෙන් මේ වනවිට තුරන් වෙමින් පවතින හිටිවන කවි ඒ අවස්ථාවේම ගොතා කියන කවි මඩුව

  Рет қаралды 63,108

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Пікірлер: 50
@manelnandasiri5386
@manelnandasiri5386 2 ай бұрын
වෙත්තෙ කිවිදුනි අපූරුයි හරිම මිහිරියි ස්වාමින් වහන්සේගේ කවිත් හරිම ලස්සනයි තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
@sihanadastudio2592
@sihanadastudio2592 5 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ❤🙏
@TamaraTamara-hi2ol
@TamaraTamara-hi2ol 29 күн бұрын
හැමොටම තෙරුවන් සරනයි
@NalandaWicramasingha
@NalandaWicramasingha Жыл бұрын
සර් ගේ කවි ලස්සනයි
@kaludeeraanura8981
@kaludeeraanura8981 Жыл бұрын
Mewani kavi ahanna harima asai oba wahanse athulu siyaludenatama theruwan saranai
@chandrawijekoon9270
@chandrawijekoon9270 Жыл бұрын
හරිම ලස්සනයි.මේව තමයි හොද වැඩසටහන්.ඉතා අගෙයි
@Priyanthi-b2n
@Priyanthi-b2n 2 ай бұрын
හරිම ලස්සනයි ු අතුලනන්ද හිමිගෙ නමිබරය එවන්න
@LeelaSwarnasingha
@LeelaSwarnasingha Жыл бұрын
.ලස්සනයි...
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සැමටම.❤බුදුසරනයි❤
@piyasiribandaranayaka6350
@piyasiribandaranayaka6350 6 ай бұрын
Very valleyuble ,thank s
@gamini1542
@gamini1542 Жыл бұрын
ඉතාමත්ම අගෙයි සැමෝටම ජය තෙරුවන් සරණයි
@a.pkarunarathnakarunanayak5535
@a.pkarunarathnakarunanayak5535 Жыл бұрын
නියමයි
@malibh7896
@malibh7896 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@nalakasanjeewadesilva9058
@nalakasanjeewadesilva9058 Жыл бұрын
කවි කිවිදියනි හරබර පද හරිම රසයි වාදය කරන සැමවිටඑය එමට යසයි
@nalakasanjeewadesilva9058
@nalakasanjeewadesilva9058 Жыл бұрын
❤🎤👏👏👏
@sssddd4854
@sssddd4854 Жыл бұрын
👍🌹❤
@siriyawathijayawardana2590
@siriyawathijayawardana2590 Жыл бұрын
Oba siyalu denatama budusaranai
@chandanadevapriya1038
@chandanadevapriya1038 Жыл бұрын
ලස්සනම තේජාගේ හිනාවයි
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp 7 ай бұрын
Sex කදක්
@11sadewkumudesh68
@11sadewkumudesh68 2 ай бұрын
​@@KaradanaTV-jf8spදැක නාරි අංගේ ඔවැනි දේ කියු උන්ගේ පිරිමිකම් හැංගේ මෙන්න ගතිගුණ වසලයින්ගේ කවදාවත් කිවිදියෙකුට ඔහොම කියන්න එපා ඒක ඔබටත් අපේ කවි ලොවටත් කරන මහා හානියක්
@malikaa7749
@malikaa7749 Жыл бұрын
අගය කරමි රසවත් හරවත් සංවාදයන් ඇති නිසා හරිම ලස්සනයි අගය කරනවා
@jayathilakark6403
@jayathilakark6403 Ай бұрын
කිවිඳුන් අජිත් දුටු විට හද සෙනෙහෙබර. ඇතිවන සතුට සිවු පදයට එකතු කර. සාහිත ලොවේ නව මංපෙත් විවර කර. පුනරුදයකට අත හිත දෙමු රැගෙන වෙර.
@gaminiofficial5444
@gaminiofficial5444 7 ай бұрын
Godak ලස්සනයි
@ajithrathnayaka2451
@ajithrathnayaka2451 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp 8 ай бұрын
සාදු 🐓
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 Жыл бұрын
කවි රස විදින අපි වෙමු හාමූදුරුවරු ,
@ajithrathnayaka2451
@ajithrathnayaka2451 10 ай бұрын
ජයවේවා malimawata
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 8 ай бұрын
Theruwan. Saranayi. Sama. Denatama 🌼🌼🌼🌼😃
@SenanayakeAwdm
@SenanayakeAwdm Жыл бұрын
🎉🎉Congratulation 🎉I'm from Puttalam 🎉
@mudiyansebalasooriya8925
@mudiyansebalasooriya8925 Жыл бұрын
Hitiwana pada bandina garu suwamine kavi rasa wakkara kavi kividiyane mewa asannata api pin karalane tis tun kotiyak deviwaru rakinu mene
@දුටුනොදුටුලෝකයDutunodutulokaya
@දුටුනොදුටුලෝකයDutunodutulokaya Жыл бұрын
🙏🙏
@sumanamarambe1033
@sumanamarambe1033 Жыл бұрын
පූරුවෙ පිනට ලද ලද කවිකම දැක සතුට සීරුවෙ යන ගමන දුන්නේ දුටුවේ ලද පිනට සමිඳුනි නැති වුනත් කවිකම මෙමා හට පුදනෙමි දෙපා දෙසු ලස්සන කවි වලට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sumanamarambe1033
@sumanamarambe1033 Жыл бұрын
😢
@sumanamarambe1033
@sumanamarambe1033 Жыл бұрын
😮
@sssddd4854
@sssddd4854 Жыл бұрын
👍🌹❤
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp 8 ай бұрын
තේජාගේ ලස්සන
@LeelaSwarnasingha
@LeelaSwarnasingha Жыл бұрын
මිනිසා කලාතුරකින් වත් හිනහෙන්නේ ..කවියා නිසා බව ටික දෙනෙකුයි දන්නේ..
@ajithrathnayaka2451
@ajithrathnayaka2451 10 ай бұрын
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
@අමරසීලිකේ.බී
@අමරසීලිකේ.බී Жыл бұрын
ගිහියෙක් විලස ගෞරව කල දෙදන නැමී තරඟෙට දුවයි පද ගලපයි අනේ හිමි දායකයන්ගෙ නොකැඩෙනු ඇත
@MagilinNona-mo7xg
@MagilinNona-mo7xg Жыл бұрын
C,
@SamanSamarasinha-bx7dg
@SamanSamarasinha-bx7dg 10 ай бұрын
@egabriel2094
@egabriel2094 Жыл бұрын
Mage wayasa 70i mage wayasa 20dit hitiwana Kavitha abawayata yanabawa kalahe kumaradasalat kiuwa Namut edatat Wada hitiwana Kavi kivindiyo mekale innawa
@අමරසීලිකේ.බී
@අමරසීලිකේ.බී Жыл бұрын
ඉභත වැරදීමක් ගෞවුරව ලබයි ගිහියන්ගේ දෙදන නැමී රස පද ගලපාවි එනමුත් අනද හිමි ඕවා අහල නොකැඩෙයි අපෙ සසර බැමි කවි බණ කියන්නට මම පන්සලට එමී
@sssddd4854
@sssddd4854 Жыл бұрын
👍🌹❤
@namalpriyadarshana2417
@namalpriyadarshana2417 Жыл бұрын
කවි දින, කතා දින ලෝකෙම නැති දින නම් තියෙනවා, ලෝකෙම පස්සට යන රටත් මේක.
@wasanawaruni9676
@wasanawaruni9676 Жыл бұрын
Sanka shoka
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 9 ай бұрын
🙏🙏🙏
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
ආනන්දනීය කවිමඩුව
1:16:56
Helawatha
Рет қаралды 104 М.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН