No video

Sadhguru and Buddha's Words/සද්ගුරු සහ බුදු වදන්/බුද්ධියට යටවී විදින දුක/නිමිත්ත තුලින් යථා භුථ

  Рет қаралды 1,662

Kalyanamithra-group

Kalyanamithra-group

Күн бұрын

Пікірлер: 39
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 2 ай бұрын
ප්‍රශ්ණය තිබෙන්නේ මගේ ඇතුලේ නොවේ "මම" කියන සංකල්පය තුලයි. එනම් පුද්ගලභාවය හෙවත් සක්කායදිට්ඨිය තුලයි මේ ප්‍රශ්ණ සියල්ලම තිබෙන්නේ. ...... දකින්නෙක් සිතන්නෙක් ඉන්න හැම විටම "මම" ඉන්නවා. ඉතිං මේ කියන උත්තර ඔක්කොම "මම" භාවිතා කර "මම" දුබල කරන්න උත්සාහ කරන අර්ථශූන්‍ය කතා. හැබැයි බුදුදහම නැති යුගයකදී මේවා වටිනා අදහස්.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
ඉතා හොද විග්‍රහයක් සිත යනු තමාමය ලෙස සලකන විට. මගේ අත්දැකීමට අනුව සිත නොවන අද්‍යාත්මයක් අපතුල ඇත. ඒ ඉස්ගෙඩියාට නොපෙනෙන වියලි පොලවයි ඒ වෙනස ගැන පහත සාකච්චාවේ තවත් පහැදිලිකර ඇත. kzbin.info/www/bejne/jpikhZeEqtKDm7M තෙරුවන් සරණයි!
@padmakumari8352
@padmakumari8352 Ай бұрын
🙏🙏🪷🙏🙏🪷🙏🙏තෙරුවන් සරනය් සියලුම දෙනාට බුදුපියාණන් වහන්සේගෙ දර්මය ප්‍රයොගිකය් 🙏🙏🙏💐
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt Ай бұрын
එතර උනාට පස්සේ ඔරුව හබල අත්හරින්න ඕන වගෙ විඤ්ඤාණයත් අත්හැර දමන්න ඕන.
@subhadradasanayake982
@subhadradasanayake982 2 ай бұрын
මහත්මයාණෙනි,අපි උපන් දා පටන් බුද්ධිය,දනය,බලය කොපමන රැස් කලත් කිසිම වටිනාකමක් නැත යන්න මගේ හැගීමයි.දුප්පත් පැලක සිටියත් මෙම සත්‍ය ස්වභාවය තමා තුලින් අත්දැක්ක පුද්ගලයකු පමනයි මේ ලෝකයේ ලොකුම ධනවතා බව මගේ හැගීමයි.ජීවමානවම මේ අත්දැකීම ලැබුවා නම් ඒතමයි උතුම්ම සත්වයා.නිවීම දැනීමක්මිස,දැකීමක් නොවන බව මගේ අදහසයි.බනපදවල නොව මග ඇත්තේ.සිතේ සත්‍ය ස්වභවය තුලයි.ඉතාම පැහැදිලි දේශනාවක්.තෙරුවන් සරනයි 🙏🙏🙏❤️මම මෙලොව වශයෙන් ද ප්‍රතිපල අත්දැක්‍මි.සිත පැවැත්වීමේදී ආතරයිටීස් වේදනා ඉතා ප්‍රබලව දැනුන අතර සිත එක අරමුනක තබාගත්විට වේදනා නොදැනී යයි.භාවනා කරන කාලයතුල සියලු වේදනා නොදැනෙන අතර භවනාවෙන් පසු ද වේදනා දැනීම ඉතාම අඩුය.ශරීරය ඉතා සැහැල්ලුබවක් දැනේ. සිතුවිලි එනවිට හිතට බරක් දැනේ.ආහාර ගැනීමට එතරම් අවශ්‍යතාවයක් නැත.සමාජ ඇසුරටද කැමැත්තක් ඇති නොවේ.මෙම මග යන්නන් පමනක් ඇසුරු කිරීමට සිතේ.මට මේවා සත්‍ය ලෙස දැනුන ද සියලු දෙනාට නොදැනීමට පුලුවන.🙏
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@janakarajapaksha9307
@janakarajapaksha9307 2 ай бұрын
Oba thumaga nambar aka awantha puluwanda
@rpq3192
@rpq3192 2 ай бұрын
හොදින් ශ්‍රවනය ,සාකච්චාව ,සජ්ජායනාව, ආදී ය සිදුකරමින් සිට්යදී නිරායාසයෙන් ම consciousnes එකට එන්න පුලුවන්.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@tmlbattanagoda1585
@tmlbattanagoda1585 27 күн бұрын
Very suucsesfull explanation s points of damma all recived .sadu sadu sadu
@NTHSAGE
@NTHSAGE 27 күн бұрын
තෙරුවන් සරණයි!
@jeontaeshi7082
@jeontaeshi7082 2 ай бұрын
මෙතුමාගේ ප්‍රශ්න වලින් මට අවශ්‍ය දේ ත් විසදුනා. බොහොම පින් සියලුම දෙනා ට
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@rpq3192
@rpq3192 2 ай бұрын
සිත නිසාත් විවිධ සිදුවීම් වෙන්න පුලුවන්.ආලෝක ,ඇග කුඩුවී ම්....
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
@NTHSAGE ඔබ හරි , එවා ලෞකික ධ්‍යන, එවා ප්‍රයොජනයට ගෙනත් ලෝකොත්තර ධ්‍යන (සොවාන්, සකෘදාගමි, අනාගමි, අරිහත් ) ලබාගත හැක. තෙරුවන් සරණයි!
@SampathDarshana-wj6ml
@SampathDarshana-wj6ml 2 ай бұрын
ඔබතුමා වටිනා අදහසක් ප්‍රකාශ කරනවා.කොහොමද මේක වෙන්නෙ කියල නැවත අහනව නම් දැක්ම පූර්ණ වෙළා නැහැ.එය බොහොම නිහතමානීව පිළිගන්නවා.ඒ අතරම දැක්ම එකිනෙකාට වෙනස් විය හැකි බවත් මන්ද සියළු දෙනා එකම ක්‍රියාවළියක් තුළ චළනය නොවන බවත් දකිනවා.ඒ පිළිබඳවත් සාකච්ඡා වාරයකදී මතු කරන්න.එය වටිනවා.ස්තුතියි.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
හොද යොජනාවක්. ඔබගේ අත්දැකීමුත් ලෞකික ධ්‍යන. මා සදහන් කලපරිදි එවා ප්‍රයොජනයට ගෙනත් ලෝකොත්තර ධ්‍යන (සොවාන්, සකෘදාගමි, අනාගමි, අරිහත් ) ලබාගත හැක. ඒ පිළිබඳව නැවතත් සාකච්ඡා කිරීමට අවස්තාව පැමින ඇතිබව දකිමි. තෙරුවන් සරණයි!
@SampathDarshana-wj6ml
@SampathDarshana-wj6ml 2 ай бұрын
නිසැකවම,ඔබතුමා සමඟ සාකච්ඡාව ඉතාම අවශ්‍යයයි.එය විමර්ශණය,අවබෝධය සහ දැක්ම සඳහාත් පිරිසිඳ නොදුටු තැන් දැක ගැනීම සඳහාත් උපකාරී වනවා.තෙරැවන් සරණයි.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
@@SampathDarshana-wj6ml නැවත කතා කිරීමට පසුතැවිලි වෙන්න එපා.තෙරැවන් සරණයි!
@kisagothami2084
@kisagothami2084 2 ай бұрын
🙏🙏🙏🙏
@geethakumuduni4703
@geethakumuduni4703 2 ай бұрын
🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 2 ай бұрын
බුදුදහම නොදන්නා යුගවල කල්ප ගනන් මෙවැනි සාකච්චා තිබෙන්නට ඇති. කනගාටුව මේ උගත් මහත්තුරුන්ට තවම බුදුදහම අවබෝධ නොවීමයි. මෙත් සිතිනි. වගකීමෙනි.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
අපගේ සාකච්චාවන් යමෙකුට බුදුන්ගේ වචන ප්‍රත්‍යක්ෂට උපකාරය සදහා ඉදිරිපත් කර ඇත්තෙ මමත්වය විසින් නොව ප්‍රත්‍යක්ශය තුලිනි. kzbin.info/www/bejne/pp-4c6d4d7uGjLc තෙරුවන් සරණයි! kzbin.info/aero/PLomCQVJg8lmAfMikXPd4KJ1UgGibJW_sW
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f Ай бұрын
ඉතා සතුටුයි කල්‍යාණමිත්‍ර ඇසුරම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 2 ай бұрын
Lokaye ate satyaya yanu maranayada nerwanayada pahada denna sir
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
කෙටි උත්තරය නිවනයි. මේකත් අහන්න. kzbin.info/www/bejne/moCUh39_jdSeesksi=-kav_CYLRTVHWgt9
@liyamalfoundation6971
@liyamalfoundation6971 2 ай бұрын
කොහොමත් මේක terum ගන්න පුළුවන් වෙන්න nam ලෞකික prgnawa පූර්ණ වියයුතුy. නමුත් etenta ආවම eeaya hitanawa මම rahat කියල hitala රඟපානwa. Etakota මේක mamayata pull happy. Eten පටන් meyaata මේ maaayakaaraya hemadema ලැබෙන්න සලස්වන wa. Eten පටන් රටටම raja මගුල්.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@liyamalfoundation6971
@liyamalfoundation6971 2 ай бұрын
මට ටිකක් kata කරන්න hitenawa. පුළුවන් nam ඔයාගෙ nomber එක දෙන්න .
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
admin@ancientpath.org කට email එක්කක් එවන්න. තෙරුවන් සරණයි!
@rpq3192
@rpq3192 2 ай бұрын
ලවුකික සමාදිය වෙන්න පුලුවන් නේද?ඔය කියන එක.අර මහත්මිය කියන දේ තමයි මට නම් හැගෙන්නේ.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
ඔබ හරි , එවා ලෞකික ධ්‍යන, එවා ප්‍රයොජනයට ගෙනත් ලෝකොත්තර ධ්‍යන (සොවාන්, සකෘදාගමි, අනාගමි, අරිහත් ) ලබාගත හැක. තෙරුවන් සරණයි!
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
සිංහල බෞද්ධයන් ඇසිය යතූම සාකච්චාවක්
47:15
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 106 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН