Sadu Sadu Seya Wadimi (සාදු සාදු සෑය වදිමි)Kasun Uyanahewa & Tharushi Mayomi Ft Thilina R LyricVideo

  Рет қаралды 10,011

Voizy Music

Voizy Music

Күн бұрын

Sadu Sadu Seya Wadimi (සාදු සාදු සෑය වදිමි) Kasun Uyanahewa & Tharushi Mayomi Ft Thilina Ruhunage [Official Lyric Video]
🎧 Listen/Download: link.airxone.c...
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Make sure to subscribe to @Voizy Music, and turn on notifications to stay updated with all new uploads.
👉 bit.ly/Subscrib... 👈
🔥 Artist : Kasun Uyanahewa & Tharushi Mayomi
🔥 Music & Melody : ‪@ThilinaRuhunage‬ [THILINA R]
🔥 Lyrics: Rachitha Wakista
🔥 Recorded, Mix & Mastered by: Thilina Ruhunage [ Voizy Music Studio ]
🔥 Lyric Video: Akesh Sandumain
🔥 Thilina Ruhunage Creation & Production © 2016
#SaduSadu_Seya_Wadimi #thilinaruhunage #VoizyMusic #ayemathadaren #pawelakoduakase #SinhalaSongs​ #SinhalaSindu​ #SinhalaVideoSongs #thilinar #thilinarnewsong #wesakthemesong #wesaksong #budhist #budhiststory #bauddha #සාදුසාදුසෑයවදිමි #බොදුගී #භක්තිගීත #bhakthigeethe
🔥 Lyrics,
තුමුල නමුනු කුල ගිරි පිස
හමන සුළඟ පිං උතුරන
පවට යනෙන හිත හරවා
අපේ බුදුන් අපි වඳින්න
තිලොව හිමිගෙ කේශ ධාතු
දා මුතු ඇට නිධන් කෙරුන
සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන
සමන් පිච්ච ඕලු නෙළුම්
දෝත පිරෙන්න අරගෙන
සෑ රජු පාමුල අතුරා
දෑඟිලි බැඳ වැඳ වැටෙන්න
එකම වරක්වත් වඳින්න
අපේ බුදුන් අපි වඳින්න
සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන
සසර පුරා බෝ පිංදම්
කර ඇති බව අදහගන්න
ආසයි අපි සෑ රජු පා
සිඹ හිඳ වැද නිවන් යන්න
අපි හැමෝම නිවන් යන්න
අපේ බුදුන් අපි වඳින්න
සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන
🔥 Spotify - spoti.fi/3mmpk4w
🔥 Apple Music - apple.co/3mfKFN7
🔥 KZbin - @ThilinaRuhunage
🔥 Facebook - / thilina.ruhunage
🔥 Instagram - / thilina_ruhunage
🔥 Website - voizymusic.com/​
🔥 TikTok - / thilinaruhunage
Copyrights © ℗ 2023 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

Пікірлер: 24
@kasunuyanahewa4565
@kasunuyanahewa4565 4 ай бұрын
මට ගායනා කිරීමට ලැබුණු මෙම ගීතය උතුම් ත්‍රිවිධ රත්නයට පූජාම වේවා.... යුගයකට නිර්මාණය වූ විශිෂ්ඨතම බෞද්ධ ගීයක්. සැමගේ සිත් නිවී පහන් වී සැනසේවා. සියලු දෙනා සුවපත් වේවා. තෙරුවණ් සරණයි ....
@Theekshanaprabhashvara-pl2xv
@Theekshanaprabhashvara-pl2xv 4 ай бұрын
🙏🙏🙏🙏
@nishu-vj6fs4os8d
@nishu-vj6fs4os8d Ай бұрын
කොච්චර ඇහුවත් තවත් ආසය්.ඔබටත් තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරිමට හැකිවේවා.
@dasunlakruwan6676
@dasunlakruwan6676 4 ай бұрын
ශ්‍රද්ධාව වඩවන උතුම් නිර්මාණයක්... සංගීතය පද රචනය සහ දෙදෙනාගෙම ගායනය හදවතටම දැනෙනවා....
@DILKACHAMODABENAYAKA-od6qq
@DILKACHAMODABENAYAKA-od6qq 3 ай бұрын
ඇයි මේවට Views නැත්තෙ 😢 කොච්චර හිතට දැනෙනවද මෙ සින්දුව 🥺❤️❤️❤️
@KaSunmaDuWa
@KaSunmaDuWa Ай бұрын
සාදු සාදු සාදු ...සෑය වදිමී..🙏☸️🩷
@PrasannaJayasekara-e1y
@PrasannaJayasekara-e1y 4 ай бұрын
සාදු... සාදු....සදු....❤❤😢😢
@priyanb
@priyanb 4 ай бұрын
Beautiful song 🙏🙏🙏
@kavindu-gabba
@kavindu-gabba 3 ай бұрын
Attatma lassana sinduwk 😍
@praneethsuranga8731
@praneethsuranga8731 Ай бұрын
ලස්සනයි මචං
@matildaweerarathna8718
@matildaweerarathna8718 4 ай бұрын
lassana nirmanayak...theruwan saranai hamotama
@Dilshan_pathirana
@Dilshan_pathirana 2 ай бұрын
@chirathlakshitha
@chirathlakshitha 4 ай бұрын
wow, amazing voice, music, lyrics.
@udeshbro2010
@udeshbro2010 4 ай бұрын
lassana sinduwak theruwansaranai
@juthindharauyanahewa1333
@juthindharauyanahewa1333 4 ай бұрын
Wow ❤
@kennethchamara8220
@kennethchamara8220 4 ай бұрын
❤❤🎉
@akalankasandeepa4873
@akalankasandeepa4873 4 ай бұрын
❤❤
@ManohariFonseka-b3t
@ManohariFonseka-b3t 4 ай бұрын
Lassanai
@ishandewendrakichcha
@ishandewendrakichcha 4 ай бұрын
🙏🌼🙏
@kavindyaopatha
@kavindyaopatha 4 ай бұрын
❤️🙏
@SLWILDCOOK
@SLWILDCOOK 4 ай бұрын
Supiri ❤
@dimuthupriyankara6826
@dimuthupriyankara6826 26 күн бұрын
කොච්චර ලස්සනයිද 💙💙💙💙
@renukakariyawasam3661
@renukakariyawasam3661 4 ай бұрын
🙏🙏🙏
@Dreamer_Mind
@Dreamer_Mind 4 ай бұрын
❤❤❤
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 96 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
Sadu Sadu Seya Wadimi
3:43
Thilina Ruhunage
Рет қаралды 1 М.
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 19 МЛН
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 214 М.
Sadraddin - Melodrama (Çiki Çiki) | Official Music Video
2:42
SADRADDIN
Рет қаралды 18 МЛН
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 367 М.
Afruza - Baxtlimisan (Official Music Video)
4:42
Afruza
Рет қаралды 10 МЛН