SAFARI IN SRI LANKA | CINNAMON LODGE HABARANA

  Рет қаралды 129,816

Travel With Wife

Travel With Wife

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
We hope you enjoyed this video as much as we enjoyed making!!
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife #YamudaRaumak #Habarana
▶️ Who is Travel With Wife?
We got married in 2018. Like everyone else, we earned our means through 9-5 jobs for years. Chamri was working in sales, and Kasun as a photographer. We both loved to travel. After years of working in corporate structures, we decided to start “Travel with Wife”, an idea we thought of during our first wedding anniversary trip, where we wanted to share the details of our trip with our friends and family.
We soon fell in love with a travelers lifestyle and began our vlog, which was a turning point in our lives. We got to visit 5 countries, in addition to exploring the crevices of our beautiful island home, Sri Lanka ✈️.
We toured until the pandemic confined us to our homes. In 2020, our travel princess Elina was born and joined our little travel family 👨‍👩‍👧. We can’t wait to start our travels again, with our new adventurer! We thank you for your consistent support and love, we can’t wait to show you everything we have planned!
Support our work ❤️️ bit.ly/3zh0ZnE

Пікірлер: 402
@kosalamadushsni1518
@kosalamadushsni1518 2 жыл бұрын
අපෙන් රුපියලකවත් වියදමක් නැතුව ට්‍රිප් එකක් අරන් යන චමරි අක්කයි , කසුන් අයියයි , එලින බබයි 🤭😁❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Yamu Dawasaka Raumak ❣
@kosalamadushsni1518
@kosalamadushsni1518 2 жыл бұрын
@@travelwithwife yamu yamu 🤭❤️
@geethmabaththalamulla4159
@geethmabaththalamulla4159 2 жыл бұрын
Hostel එකේ ඉන්නේ පුදුම පීඩනයකින්. ඒ වෙලාවට ඔයාලගේ vedio එකක් බැලුවාම දැනෙන සනීපෙ කියලා විස්තර කරන්න බෑ. Thank you ayya, akka& Elina baba අපිව සතුටින් තියනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you 🥰 oyala asawen balanawa kiyala kiuwama api karana wedeta thawath asa hithenawa.
@dilshanisriyangika544
@dilshanisriyangika544 2 жыл бұрын
My fav travelling couple ♥️ oh no now it's travelling family 🤭 with baby elina👼♥️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much!!
@rashmishammi5355
@rashmishammi5355 2 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍
@MrAndMrsRajja
@MrAndMrsRajja 2 жыл бұрын
නියමයි video එක Cinnamon lodge අපිත් තාම visit කරල නෑ. Video එකෙන් දුන්න experience එක වටිනව ❤️❤️ ජයවේවා...!!
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Yanna dawasaka. Maruma place ekak
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Harima lassanai hotel eka.e wagemai Elina patta.chamari akka.bs
@OurLifeInItaly
@OurLifeInItaly 2 жыл бұрын
ලංකාවට ආපු දවසක යන්නම වටින තැනක්.....thank you කසුන්,චමරි,එලීනා බබා......😍😍😍😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
THANK YOU 🥰
@lifeinaussie22
@lifeinaussie22 2 жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි වීඩියෝ එක. හරිම ආසාවෙන් බැලුවේ. ලංකාවේ ලස්සන තැන් පෙන්නනවට ඔයාලට ගොඩාක් ස්තූතියි. ආදරෙයි❣️🇱🇰🇦🇺
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
🥰🥰🥰 adore
@traveling__wolves
@traveling__wolves 2 жыл бұрын
Thank you so much for the amazing experience ♥️ Good luck with everything and we wish you all the very best in this traveling journey 🫶 Sending love ♥️❤🐺🐺🐺🐺🐺
@madushadananji4637
@madushadananji4637 2 жыл бұрын
අක්කිගෙ ගවුම් මාර ලස්සනයි😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you ❤❤❤
@ishugirl7706
@ishugirl7706 2 жыл бұрын
ඇත්තටම ලස්සන වීඩියෝ එකක නිමාව දකින්න කැමරා කරන කෙනා මාරම කට්ටක් කනවා .මොකද මගේ හස්බන්ගෙ අත්දැකීම් මම දකින නිසා දන්නවා ☹️ කසුන් අයියා කරන මේ දෙය මම ඉතාම අබිමානයෙන් ගරු කරනවා .මොකද බලන කෙනාට ප්‍රියමනාපව හැමදේම නිදහසේ බලන්න ලැබෙන එකට .ඔයාලා තුන් දෙනාටම බුදුසරනයි .දිගින් දිගටම මේ වගේ වීඩියෝස් කරලා අනිත් අයට දැනුම ,විනෝදය ලබා දෙන්න ශක්තිය ලැබේවා .එලීනා චුක්කිටත්😍 බුදුසරනයි ,තුනුරුවන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා ඔයාලට !! 🙏😍
@mathushanravishanker7518
@mathushanravishanker7518 2 жыл бұрын
We've been to Habarana Village by Cinnamon last year (near cinnamon lodge). That one was also awesome as well as cinnamon lodge. Waiting for more and more videos like this. Stay blessed.
@Terani222
@Terani222 2 жыл бұрын
Eththtama fav youtube channel eka. Elina ennath kalinma idala mm oyalage videos blnawa ❤. Hemadama balanna asa hithenwa
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 2 жыл бұрын
අනේ ඔයලා දෙන්නගේ නිහතමානිකමට ගොඩක් ආදරෙයි.. ආසාවෙන් බලනවා.. ආදරෙයි කසුන් අයියා චමරි අක්කා එලීනා මැණික❤😘😘😘😘
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Adarei 🥰🥰
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
චමත්කාර දර්ශන ඇතුළත් ලස්සන විඩියෝ එකක්...👍 බොහොම ස්තූතියි අළුත් යාළුවොත් එක්ක මෙම වීඩියෝව අපට ඉදිරිපත් කලාට. ජයවේවා💐 ❤️
@hdj7238
@hdj7238 2 жыл бұрын
Match එක බලන ගමන් ආවේ ඔයාලගෙ vlog එකත් බලන්න❤️😘
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
ade ada match eked??
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
eka paradi
@ayeshakumudu1684
@ayeshakumudu1684 2 жыл бұрын
එලීනත් ඕන කෝලමකට ලෑස්ති නේද ශෝක් අනේ ඔයාලා දෙන්නටම හරියන දෝනී 🔥🌹
@happya9809
@happya9809 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි vlogs 😇💕 ඒ වගේම mind එකත් relax වෙනවා ඔයාලගේ videos වලින්🌻 Thq aiyh akk🥰
@DaysofDilshan
@DaysofDilshan 2 жыл бұрын
saaa ❤❤
@nimashasana5969
@nimashasana5969 2 жыл бұрын
Mara lassana tanak niyamai video eka......lankawa kochchara lassanada aneeeee niyamai......bs oyalata travel with wife ekka travel karanna oyala denna godak pin karala tiyanawa
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
This is beyond beautiful, visuals and the details..everything is perfect..enjoyed
@lakshikasudusingha5697
@lakshikasudusingha5697 Жыл бұрын
Elina harima cute mama oyalata suba pathanawaa .
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
Harima aasawen baluwa video eka. Aththatama lassanai . Apith relax wenawa. ❤️❤️❤️
@osandawicky7111
@osandawicky7111 2 жыл бұрын
me para katineth dakka mara ali godak😅anyway patta vid eka superb
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
ජයවේවා! සුන්දර හදවත් සුභ අනාගතයක් වෙව!
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
jayawewa
@nilushasandamali46
@nilushasandamali46 2 жыл бұрын
අනේ හරි ආසයි ඔයාලට ..❤❤ හරිම නිහතමානියි ඔයාලා ❤❤ තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම යි පුංචි පැටියටයි ❤❤
@nipurupasinghe6821
@nipurupasinghe6821 2 жыл бұрын
Wawwww akki ayya harima lassnai video eka. Oyala dennanan wayasata yanne naha 😂😂😂😂😂 hitha hoda nisa thama eda wagemai adat oyala denna. 😘😘😘😘
@dulanjalieariyasinghe2144
@dulanjalieariyasinghe2144 Жыл бұрын
එලීනා පැංචිව දැක්කමත් හිත පිරෙනවා.මන් ගොඩක්ම වීඩියෝ බලන්නේ එලීනා බබා නිසා.....❤️❤️
@මදූ-ස7ධ
@මදූ-ස7ධ 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක කැමතිම දේ තමයි අක්කා,අයියා,එලීනා පැටියා ඕනෙම කෙනෙක් එක්ක ඉක්මනට ෆ්‍රෙන්ඩ්ලි වෙන එක ආදරෙයි ❤❤🌹
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
අපිට හම්බවෙන හැමෝම අපේ හොදම යාලුවේ වගේ දැන්. අපිට වඩා අපි ගැන දන්නවා එයාලා. ඒක නිසා ඉක්මනට යාලුවෙන්න ලේසී ❤
@sonali6193
@sonali6193 2 жыл бұрын
අපිත් කසුන් අයියයි ,චමරි අක්කායි ,එලිනා මැණික ඉන්න තැනකට ගිහින් දන්න අයියො 😉😉😉😉
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
😍😍😍
@HasiVlogs99
@HasiVlogs99 2 жыл бұрын
Aurudu 4 ka idan vedios balanawa.et ada thamai comment ekak damme.my fav travel couple❤😊
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much oyage comment ekata. Adarei ❤😍
@shineyourlightwithraz
@shineyourlightwithraz 2 жыл бұрын
This is beyond beautiful, visuals and the details..everything is perfect..enjoyed..
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 🥰🥰
@TravelWithSetareh
@TravelWithSetareh 2 жыл бұрын
Beautidul video.thanka for sharing❤🙏😘
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
ලස්සන travel video බලන්නෙ ඔයාලගෙන් තමයි 🥰💪 (ලංකාවෙදි වැඩියෙන්ම අලි බලන්න පුළුවන් කවුඩුල්ල , මින්නේරිය පාක්වල තමයි)
@silunitharushya2002
@silunitharushya2002 2 жыл бұрын
Habarana cinnamon village try krl thiyenw lodge eka itath wediya lassanai wage❤️🌸ada vlog ekkt niymai aiya & akka 😍😘 keep going 👨‍👩‍👧🧚
@pasinduganendra7766
@pasinduganendra7766 2 жыл бұрын
Appreciate if you bring a Travel With Wife video in Uga Ulagalla Resort in Anuradhapura. It's a really beautiful estate to spend the day with many activities to do and the scenery is breathtaking!!
@pavithradissanayaka2931
@pavithradissanayaka2931 2 жыл бұрын
Me vlog ekth mara lassani 👍. Chamari akki elina babi ada godk lassani🥰🥰 . Mn asama travel channel ek ❤❤❤❤
@anushkajayarathna2039
@anushkajayarathna2039 2 жыл бұрын
Oyala danage adaraniya bawa dakiddi harima asai 😍💞
@hiruniprasadika8531
@hiruniprasadika8531 2 жыл бұрын
අනේ හරී සෝක්🥺❤️ ලස්සනයි එලීන බබාට තමා ආසම ❤️🥰 ආසම ෆැමිලි එකක් . 🔐
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 🥰🥰
@kavinduprabath1243
@kavinduprabath1243 2 жыл бұрын
Travel with wife වලට පස්සෙ කොච්චර travel channels ආවත් ඒ කොලිටිය තාමත් තියෙන්නෙ ඔයාලා ලග ❣️🌿
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
ස්තුතියි. අපිත් ගොඩක් ආසාවෙන් බලන චැනල් ගොඩක් තියනවා දැන්. එයාලා නිසා අපිත් නොගිය තැන් බලන්න පුලුවන් දැන් 😊
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
ලස්සන video එකක් නියමයි නියමයි ❤️❤️❤️❤️❤️❤️❤ 👊👊👊👊👊👊👊
@ShashikaLakshini
@ShashikaLakshini 2 жыл бұрын
man gihin tyena lassnam hotels walin ekak
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 🥰🥰
@aselamalawa
@aselamalawa 2 жыл бұрын
අපිත් ගියා හරිම ලස්සන තැනක්.. ඔයාලා වගේම ආයෙත් යන්න ආසයි. ස්තූතියි හැමදාමවගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට 😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you oyalatath. asawen balanawata 🥰🥰
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 2 жыл бұрын
Ganan kohomada
@SADHU.272
@SADHU.272 2 жыл бұрын
අපෙ පැත්ත 😍 හරිම ලස්සනයි ඔතන
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ අපෙත් පොටෝ සූට් එකක් කරලා දියන්කො. ☺
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 මම දැන් ඔයාලාගේ විඩියෝ බලන්නේ ඔයව බලන්න 😍😍😍😍😍 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤❤ Theruwan Saranai
@chathurikaamali4696
@chathurikaamali4696 2 жыл бұрын
Harima lassanai godak kalekin man oyalawa balanne budu saranai
@amandakarunasiri1123
@amandakarunasiri1123 2 жыл бұрын
හරිම ලස්සන තැනක් 💚💚💚💚 එලීණා මැණික නිසා, තවත් ලස්සනයි ❤❤❤❤❤
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
ඒ හොටෙල් එක ගොඩක් ලොකු ඉඩක හදලා තියෙන්නේ. ඇත්තටම මාර ලස්සන හොටෙල් එකක් නිදහසේ ඉන්න කියාපු හොටෙල් එකක්.හැමදාම වගේ වීඩියෝ එක නම් නියමයි.❤️❤️
@lakshaninelunika
@lakshaninelunika 2 жыл бұрын
habai chamri akkge amma inma kale akkage ammai thathai aiyage ammai thathi ekka trip ekak gihin volg ekak krnna thibune😐😐miss chamri akki amma🥺
@nishalyarasanjali7014
@nishalyarasanjali7014 2 жыл бұрын
Ane godak asawen balanne.apita yanna labune nathi unata a than wala apith innawa wagema danenawa a feel aka.thank you aiya and akka 😘❤
@travelgo8712
@travelgo8712 2 жыл бұрын
ලංකාවේ ලස්සන තැන් පෙන්නනවට ඔයාලට ගොඩාක් ස්තූතියි. ආදරෙයි❣
@gameingzinnu3651
@gameingzinnu3651 2 жыл бұрын
නියමයි 👀💕
@DR-jj6ny
@DR-jj6ny 2 жыл бұрын
Hama video ekakama chamari akkige gawm walata pissu watuna man wge thawath aya sitida😁😍😜
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤❤❤
@SanuliWeerakkody
@SanuliWeerakkody Ай бұрын
Beautiful hotal
@techideas1275
@techideas1275 2 жыл бұрын
Best content creator, Best family ever seen.
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much.
@rashmikumari3398
@rashmikumari3398 2 жыл бұрын
Wenada wagema adath video eka lassanai ane Elina babath dn nam shoi. adarei hamotama ❤️❤️😘😘
@vinoddesilva7341
@vinoddesilva7341 2 жыл бұрын
That's amazing.....♥️♥️♥️ stay safe 🙏
@madukoswatta6601
@madukoswatta6601 2 жыл бұрын
ane maru aiya akka elina.api galewelath thama yanna beri unane.jayawewa
@ayeshaaththanayaka4663
@ayeshaaththanayaka4663 2 жыл бұрын
යමුද රවුමක් කොහොම ද select කරන්නේ අක්කේ,මාවත් list ekata dannakoo😍😍
@Kaushi4113
@Kaushi4113 2 жыл бұрын
තව ටික දවසකින් Travel with elina වෙයි වගේ කැමරාව අතට අහු උනාම එයා දන්නවා දැන් වැඩේ🤗💕 අක්කයි එලීනා මැණිකයි හොයා ගන්න බැරි වෙයිද මන්දා අයියට මොකද දැන් අම්මයි දුවයි එක වගේනෙ අදින්නෙත් 😅
@tharinduktk9317
@tharinduktk9317 2 жыл бұрын
Oyalage boru atopa na .godak hoda dennek. God bless👪💖💖👍👍
@thelifeoftravellers
@thelifeoftravellers 2 жыл бұрын
Our favorite couple ❤God bless you “travel with wife” ❤
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
God bless you 🙏🏻
@arctivemusic
@arctivemusic Жыл бұрын
my city
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Harima lassanai. Raffle eka win karapu couple eka godakma lucky .oyala ekka winodawenna .❤️❤️❤️❤️❤️👍
@Hashankp
@Hashankp 2 жыл бұрын
Nice ayyh ♥️✌️
@mariyamnassar1632
@mariyamnassar1632 2 жыл бұрын
watching the video as soon as it is posted. my best travelling couple, Travel with Wife kuchi and Buchi Binario keep making videos like this. lots of love and bleesing
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 🥰🥰
@madusew2021
@madusew2021 2 жыл бұрын
Fav couple ever😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 🥰🥰
@asiniudara
@asiniudara 2 жыл бұрын
my fav hotelsoo happy to see my favourite travel youtubers 😍here
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 Жыл бұрын
Budusaranai ♥️ ♥️ ♥️ ♥️ ♥️
@antdigifam
@antdigifam 2 жыл бұрын
Wenada wagema lassana vlog ekak! Thanks guys 💖💖💕💕
@imalshiwageeshani7852
@imalshiwageeshani7852 2 жыл бұрын
Wow.Superb ❤‍🔥😍🥰 Best Of Luck
@yehensdiary516
@yehensdiary516 2 жыл бұрын
නියමයි...❤❤❤
@travelwithnalaka9563
@travelwithnalaka9563 2 жыл бұрын
Supiriyak ❤️
@sachithmadusanka1866
@sachithmadusanka1866 Жыл бұрын
ආසයි අයියයි අක්කියි එලීනා බබයි එක්ක රවුමක් යන්න 💙🌿😍
@wanith3388
@wanith3388 2 жыл бұрын
සුන්දර හදවත් ❤️💫
@sasinduudara
@sasinduudara 2 жыл бұрын
A really beautiful cinematic vlog, my favorite travel couple, you...💞💫 When I watch your vlog after work, I feel so free. lv u akka , ayya and elina travel princess 👼❤
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much!!
@angelsu116
@angelsu116 2 жыл бұрын
Nadi akka & manula aiya is lucky winners congratulations have a fun & joyful travel experience travel qeen chamari akka & travel king kasuna aiya & travel princess elina adare godak lassanai volg ekak unata hita niwena patta place ekak aniwarayen dawasa a sunadarathawaya widaganna asawena balagena innawa😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 🥰🥰 aniwa yanna dawasaka.
@piyumihansini7670
@piyumihansini7670 2 жыл бұрын
ලස්සනයි අනේ ❤️❤️❤️😘😘😘ආදරෙයි ගොඩාආආආආආආක් 😘
@vinodknanayakkara8673
@vinodknanayakkara8673 2 жыл бұрын
මටත් යන්න ඕන. සල්ලි වියදම් කරන්න ඕන නෑ. අපි වියදම් කරන් එන්නම්. ඒ experience එක විතරයි ඕන.😘😘
@DraGono5
@DraGono5 2 жыл бұрын
7:48 yo thats cool
@tharindumaxzion4010
@tharindumaxzion4010 2 жыл бұрын
My favaorite...❤️😍
@SanuliWeerakkody
@SanuliWeerakkody Ай бұрын
Waw travel,
@sachinilakshika2235
@sachinilakshika2235 2 жыл бұрын
Lassni ane. Mnm marama asi oylge video blnn. Elina menika aya inn hnd gdk asi.❤️❤️❤️❤️❤️
@zugatipz
@zugatipz 2 жыл бұрын
සුපිරී කියන්න වචන නෑ කලුතර පැත්තේ අවොත් කියන්න සෙට් වෙමු ආසයි අලීනව බලන්න..
@sasinichathurika6871
@sasinichathurika6871 2 жыл бұрын
යමුද රවුමක් 3වත් ජයග්‍රහණය කරන්න ලැබේවා....
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Jayama wewa!!
@amazingworld3459
@amazingworld3459 2 жыл бұрын
Nice ..
@sudarshisuraweera7896
@sudarshisuraweera7896 2 жыл бұрын
Elina patikki ko baluwe. Oluwa uda . Theruwan saranai
@travelwithradi9124
@travelwithradi9124 2 жыл бұрын
Wow, lovely
@nisansalasewwandi5895
@nisansalasewwandi5895 2 жыл бұрын
අනේ හරි ලස්සනයි .❤❤❤
@kapilanishantha3798
@kapilanishantha3798 2 жыл бұрын
මරු අයියා,අක්කා ,චූටි මැණික.. ඔයාලගෙ නිහතමානී කමට හැමදාම ආදරෙයි. පරිස්සමින් තව හුගාක් ලස්සන තැන්වල ඇවිදින්න ලැබෙන්න විශ් කරනවා බුදුසරණයි ♥️♥️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Adarei 🥰🥰
@pasindu_amanda
@pasindu_amanda 2 жыл бұрын
Thanks දෙන්නටම හැමදාම අපිට සුපිරිම Experience එකක් දෙනවට ❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thanks oyatath.
@daneeshapriyadarshani9661
@daneeshapriyadarshani9661 2 жыл бұрын
මන් නම් ආසම channel එක.... නියමයි.... තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න... බුදුසරණයි... 😇🤍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 🥰🥰
@PlantAtreeSL
@PlantAtreeSL 2 жыл бұрын
Video quality eka editing superb
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much ❤❤
@jayashrimalakanthi5202
@jayashrimalakanthi5202 2 жыл бұрын
God bless samata
@venusasi78
@venusasi78 2 жыл бұрын
Very professional videos If you can notify the rates or prices, so future budget travellers can get some idea Thank you
@azmediacorp
@azmediacorp 2 жыл бұрын
මටත් යන්න ඔනේ🙃
@dumindushehan2864
@dumindushehan2864 2 жыл бұрын
Beautiful vlog 😍❤️
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
එහෙනම් Dubai ඉදන් අපිත් හබරණ ගියා සුපිරි ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Ha haa.. jayawewa
@sandunikarunarathna1676
@sandunikarunarathna1676 2 жыл бұрын
Mn oyla cuple eka kale idan traval karanawa beluwa.harima lassanai. Elinath ekka dn family traval karanawa .dn issaratath wada oyalage traval vlog lassanai.ithin wish karanawa apiwa lassana thana balanna ekkan yanawata .hamadama sathutin inna
@madusew2021
@madusew2021 2 жыл бұрын
Elinata godak adarei
WE SPENT TWO NIGHTS IN GALLE FORT RESTAURANT
24:34
Travel With Wife
Рет қаралды 161 М.
Elina's BIRTHDAY TRIP
30:40
Travel With Wife
Рет қаралды 176 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4,1 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
$180 Hotel Experience In Habarana, Sri Lanka 🇱🇰
22:09
Davud Akhundzada
Рет қаралды 550 М.
Romantic Dinner at Sunrise Pasikuda
35:59
Travel With Wife
Рет қаралды 93 М.
Experience the HIDDEN GEM of HABARANA Village Life
58:36
Travel With Wife
Рет қаралды 137 М.
24 HOURS ON THE BEACH
27:09
Travel With Wife
Рет қаралды 253 М.
Village Experience in Ampara
35:52
Travel With Wife
Рет қаралды 130 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4,1 МЛН