Sangawanna Epa Hasaral | Lyrics Video | Chords | Karunarathna Diwulgane

  Рет қаралды 109,845

Hiranya Mht

Hiranya Mht

Күн бұрын

Sangawanna Epa Hasaral | Lyrics Video | Chords | Karunarathna Diwulgane
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත
බැඳුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබනම්
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත
බැඳුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබනම්
සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනෙක රහසින්
බැස නොයනු මසිත් අහසින්
අත පොවනු නොහැකි
දුරකින්
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත
බැඳුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබනම්
සිලි සිලිය පවා සුලඟින්
තනි මැකුවෙ ඔබේ සුවදින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනහෙන්
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත
බැඳුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබනම්
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත
බැඳුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබනම්
[Intro]
---------------------------------
| Gm | - | - | - |
| Dm | - |Gm | - |
| - | - | - | - |
| F |Dm | Eb|Gm |
[Chorus]
---------------------------------
Gm F Gm
Saga wanna epa hasarel
F
dal wanna epa ginidal
F
obama kere sitha
F
badunu dine sita
Dm Gm
magema hage oba nam
[Verse 2]
---------------------------------
F Dm Gm
sada eliya wage avidin
F Dm Gm
hada nopathu dinaka rahasin
Gm Eb
basa noyan mathitha ahasin
F Dm Gm
Atha powanu nohaki durakin
| F | Dm | Eb | Gm |
[Verse 2]
---------------------------------
F Dm Gm
sili siliya pawa sulagin
F Dm Gm
thani makuwa obe suwadin
Gm Eb
mee diviya athara magakin
F Dm Gm
ma nathara nokata hinahen
| F | Dm | Eb | Gm |

Пікірлер: 35
@SasikaHerath-cu5hc
@SasikaHerath-cu5hc Ай бұрын
අහන අය දන්නව මේකෙ රහ...❤❤❤
@realmothernirmala1945
@realmothernirmala1945 15 күн бұрын
මා වෙනුවෙන්ම ගයන ගීයක් සේ මට දැනේ...හරිම ලස්සන සංවේදී ගීතයක් මටනම් මේක..amazing❤❤❤❤
@Imera-vp1ex
@Imera-vp1ex 13 күн бұрын
ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට මගෙම හැඟේ ඔබ නම්….
@shimalkavidu3930
@shimalkavidu3930 3 жыл бұрын
Lassanai godk ...me sindu mara lassank tiyenne ..
@user-uj8li1nz4x
@user-uj8li1nz4x 9 күн бұрын
❤හිතට දැනුනා ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikapriyadarshani2771
@deepikapriyadarshani2771 11 ай бұрын
හිතට දැනුණා ගොඩක් ❤
@RoundOneLine
@RoundOneLine 4 жыл бұрын
134 සබ්ස්ක්‍රයිබ් එක මගෙන් ජයවේවා 👍
@pavithrapabasara6540
@pavithrapabasara6540 Ай бұрын
Nihathamani gayakayek ban❤
@dineshchathuranga5222
@dineshchathuranga5222 3 жыл бұрын
Hadawathatama wadinawa..
@janithherath8409
@janithherath8409 8 ай бұрын
My fav singer
@arunasampath7421
@arunasampath7421 Жыл бұрын
අවුරුදු 13ක් ආපස්සට ගියා වගේ දැනුනා😊❤❤
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 10 ай бұрын
ස්තුතියි ඔබට විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-ds9nz5ey4d
@user-ds9nz5ey4d 2 жыл бұрын
මරු සින්දු වක්
@niharanethmini7621
@niharanethmini7621 3 жыл бұрын
Ane හරිම lassana sinduwak
@RanasingeBandara-fp9gv
@RanasingeBandara-fp9gv Жыл бұрын
Maranin mathu dewlowa yanne me wage kalakaruwo tama
@TharangaTharanga-mr1sd
@TharangaTharanga-mr1sd 11 ай бұрын
Asama sinduwak
@user-fi6di8qh1t
@user-fi6di8qh1t 2 ай бұрын
2011 maga asama song aka
@rasikalaksitathanks4601
@rasikalaksitathanks4601 Ай бұрын
❤❤❤❤❤
@hemantha6028able
@hemantha6028able 3 жыл бұрын
What a meaningful song.
@poornimawijesundara2883
@poornimawijesundara2883 3 жыл бұрын
🥰😘🖤
@amalkaudeshini
@amalkaudeshini 3 жыл бұрын
❤❤❤🌹🌹🌹
@achalamanohari1648
@achalamanohari1648 7 ай бұрын
@nimalagunarathna9776
@nimalagunarathna9776 6 ай бұрын
ලස්සනයි
@sanjukprageeth5710
@sanjukprageeth5710 2 жыл бұрын
magem hege oba nam
@sharkspw221
@sharkspw221 2 жыл бұрын
💛🖤
@dishanpamudu4852
@dishanpamudu4852 2 ай бұрын
❤️🎧🎶
@piyanthidipika5546
@piyanthidipika5546 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@shamithreigns7165
@shamithreigns7165 Жыл бұрын
❤️❤️❤️
@RanasingeBandara-fp9gv
@RanasingeBandara-fp9gv Жыл бұрын
Gayanaya padawala sangeetaya pudum vidiyata galapenawa ane ....kochchara ahuwath madi
@RanasingeBandara-fp9gv
@RanasingeBandara-fp9gv Жыл бұрын
Puduma niwanak me sindu ahaddi danenne
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 4 ай бұрын
❤❤❤😂😂
@kaushallyajayanithu2066
@kaushallyajayanithu2066 5 жыл бұрын
62 magen mawath subscribe krnn
@asankabandara3020
@asankabandara3020 2 жыл бұрын
Basa noyan masith ahasin ..atha powana nohaki durakin😔😔😔
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 6 ай бұрын
🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
@chamiads8025
@chamiads8025 3 жыл бұрын
♥️♥️♥️♥️
Sangawanna Epa Hasaral.avi
3:42
Remixed Visuals
Рет қаралды 197 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,7 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 1,8 МЛН
Ran tharakawan - Lyrics -Jagath Sickramasinghe |J.S .L  Lyrics
4:50
Jagath Wickramasinghe Official
Рет қаралды 1,3 МЛН
Budu hamuduruwo wadiya vage Original
4:32
prabathkh
Рет қаралды 1,1 МЛН
Hanthana Desin Ena | Karunarathna Diwulgane | Lyrics Video
3:58
Old SINHALA Songs
Рет қаралды 361 М.
Sevinch Ismoilova - Xayollarim (Konsert version)
3:38
Sevinch Ismoilova
Рет қаралды 1,1 МЛН
IL’HAN - Bir ayda (official video) 2024
4:01
Ilhan Ihsanov
Рет қаралды 2,7 МЛН
Kalifarniya - Aiyp etpe
3:32
Kalifarniya
Рет қаралды 109 М.
Jaloliddin Ahmadaliyev - Bolalik (Official Music Video)
5:07
NevoMusic
Рет қаралды 2,3 МЛН
Erkesh Khasen - Bir qyz bar | Acoustic live
2:42
Еркеш Хасен
Рет қаралды 82 М.
GAVRILINA - Drama Queen (ПРЕМЬЕРА КЛИПА 2024)
2:25
Julia Gavrilina
Рет қаралды 2,2 МЛН