බලන්න මේ ලස්සන පාට | සව් බොන්න පුළුවන් රසම ක්‍රමයක් තමයි මේ ❤️ අදම හදලා බලන්න | Sago Kanji | Chammi

  Рет қаралды 147,566

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #සව් #Sago recipe
බලන්න මේ ලස්සන පාට | සව් බොන්න පුළුවන් රසම ක්‍රමයක් තමයි මේ ❤️ අදම හදලා බලන්න | Sago Kanji | Chammi
Ingredients
1. 700 ml of Water
2. 3/4 cup of Sago (100g)
3. 500ml of Coconut milk (2 cups)
4. 1/2 tsp of Salt
5. 1/4 tsp of Cardamom powder
6. Some cinnamon
7. 300g of Juggery
Optional,
1. 1/2 tsp of Ghee
2. Some cashew nuts
3. Some raisins
අවශ්‍ය ද්‍රව්‍ය
1. වතුර මි ලී 700ක් පමණ
2. සව් කෝප්ප 3/4 (ග්‍රෑ 100)
3. උකු පොල් කිරි මි ලී 500 (කෝප්ප 2)
4. ලුණු කුඩු තේහැදි 1/2
5. එන්සාල් කුඩු තේහැදි 1/4
6. කුරුදු පොතු කැබැල්ලක්
7. හකුරු ග්‍රෑ 300
අවශ්‍ය නම්,
1. එලගිතෙල් තේහැදි 1/2
2. කජු ටිකක්
3. මුද්දරස්පලම් ටිකක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 43
@gayangayan6696
@gayangayan6696 Жыл бұрын
Godak rasai thanks akke
@sarathherathherath8106
@sarathherathherath8106 Жыл бұрын
ලස්සන වගේම රසත් ඇති ..
@meegamugelasantha4926
@meegamugelasantha4926 Жыл бұрын
First like ekai comment ekai magen...👍👌
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
❤❤ හරීම ලස්සනයි
@sewminihansi6564
@sewminihansi6564 10 ай бұрын
බොහොම ස්තුති 😇
@gaminipadmasiri2440
@gaminipadmasiri2440 Жыл бұрын
Pata wagema rasath athi...thank you
@rathnawathimanike2700
@rathnawathimanike2700 Жыл бұрын
ලස්සන පාට
@shanikamalalgoda191
@shanikamalalgoda191 6 ай бұрын
සුපිරි
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
ස්තුතියි
@gangahema7052
@gangahema7052 6 ай бұрын
Lassanai rasa patai sav badaganna onada akke
@ChampaSudarshani-ik7ps
@ChampaSudarshani-ik7ps Жыл бұрын
❤😊
@suduchutti1419
@suduchutti1419 4 ай бұрын
My favourite ❤
@mauricedesilva1195
@mauricedesilva1195 6 ай бұрын
Greetings from London, please insert English sub titles so more people can understand what you are saying. Thanks and best wishes, take care and stay safe. ❤❤❤
@nayanaperera2684
@nayanaperera2684 Жыл бұрын
ලස්සන පාටක්.කිතුල් හකුරුද?
@mojonewslk
@mojonewslk 11 ай бұрын
අද තමයි අපේ ගෙදර හැදුවේ ... හරියටම ආවා .. ගොඩක් ස්තුතියි
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thank you ❤
@kumary1324
@kumary1324 Жыл бұрын
💖❤️❤️❤️❤️
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
👍❤️
@SugandikaRenu
@SugandikaRenu 4 ай бұрын
මේ පාට ගන්නේ කොහොමද?
@sachinithularipalihakkara1639
@sachinithularipalihakkara1639 6 ай бұрын
K
@vihangasathsara150
@vihangasathsara150 7 ай бұрын
👍👍👍👍👍👍👍💖💖💖💖💖💖
@nilanthifernando4744
@nilanthifernando4744 6 ай бұрын
පාට වර්ගයක් හකුරුවලට මුහු කරලා වගෙයි
@nethuahinsa8628
@nethuahinsa8628 Жыл бұрын
❤😊
@ireshayatanwala5967
@ireshayatanwala5967 Жыл бұрын
කිතුල් හකුරුද දැම්මේ ??
@maheshanilanthi2548
@maheshanilanthi2548 Жыл бұрын
Oya kiyana vidiya dakkama hadagena bonna one kiyana asawanam awa. Thank you akki
@nilminiashoka5558
@nilminiashoka5558 Жыл бұрын
හකුරු වෙනුවට පැනි ගන්නත් පුළුවන් ද
@thiliniwasana3719
@thiliniwasana3719 Жыл бұрын
ඔව් පුළුවන්.අපේ ගෙදර සව් හදන්නේ ඔහොම තමයි.හැබැයි හකුරු වෙනුවට පැනි තමයි ගන්නේ.හරි රසයි.
@LuSa-sw1tb
@LuSa-sw1tb 9 ай бұрын
හරිම. ලස්සනයි. ඔයාට. ගොඩාක්. ඉතැතී
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
❤❤❤❤
@Omesha-qw9kp
@Omesha-qw9kp 4 ай бұрын
හකුරු නැතුව කලු සීනී දැම්මට ප්‍රශ්නයක් නැද්ද
@dilinifernando2810
@dilinifernando2810 Жыл бұрын
👍
@nisansalasandamali7785
@nisansalasandamali7785 Жыл бұрын
❤️❤️❤️❤️
@marydecroos8483
@marydecroos8483 Жыл бұрын
I really like it thanks 🙏
@ajithgunarathna4217
@ajithgunarathna4217 6 ай бұрын
නියමයි අදම හදනවා
@adtele2965
@adtele2965 Жыл бұрын
Looking yummy...
@kankanamgenilmini5016
@kankanamgenilmini5016 Жыл бұрын
Lassanai
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👍👍
@kingofmusic4682
@kingofmusic4682 6 ай бұрын
Good
@shanikarosairo3251
@shanikarosairo3251 6 ай бұрын
Wow very nice ❤❤
@sheelap7106
@sheelap7106 6 ай бұрын
❤❤❤❤❤❤
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 6 ай бұрын
😍
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
Woooow super..😋👌
@SomalathaPodimanike
@SomalathaPodimanike 7 ай бұрын
හරියට ආවොත් හොදයි
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 89 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 122 МЛН
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН