sahal mafiyawa නාඩු හාල් ගැන අහන්න පාරට බැස්ස "කාංචන" ට වෙළෙන්දෝ කිව්වදේ

  Рет қаралды 3,086

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 38
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 27 күн бұрын
කොයීආන්ඩුව ආවත්එකයීආන්ඩුවෙන්ආපුගමන්අඩුකරලාමිනිස්සුදෙයීයෑපරනස්ටෝක්ඉවරවුනාමහර්යටදෙයී
@renukaattanayake6440
@renukaattanayake6440 27 күн бұрын
එදා ඉදන් පාලකයෝ කල දේවල් රටේ හොරු වැඩි කරා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි චන්දය ලග නිසා තවත් ප්‍රශ්න මවනවා හෝරා කෑම නැවැත්වීම කටයුතු කළ යුතුයි
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 27 күн бұрын
දැන් ඉතින් පොල්ගෙඩිය මේ තරම් මිල නැග්ගේ.ඉස්සර මෙච්චර ගනන් නැහැ පොල්.අනුර නෙමෙයි මොකා ආවත් මේ වෙලද මාෆියා නවත්තන්න කාටත් බැහැ .කාංචන මහත්මයා ඔබට බෙහෙවින් ස්තුති
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 27 күн бұрын
Aththa kathawa,anura mokada kuburu wadata yanawayaii,
@sunitha6021
@sunitha6021 27 күн бұрын
අහිංසක.මිනිස්සු.පවි
@sunitha6021
@sunitha6021 27 күн бұрын
රජය.මෝල්.ඇරලා.හාල්.කොටන්න.
@pemasiridasanayaka9995
@pemasiridasanayaka9995 27 күн бұрын
සිමූපකාර වැඩිහරියක් 🧭 වේ සමූපකාර හරහා හාල් බෙදන්න,🔴 බලකාය සේවෙච්චාවෙන් වැඩකලාම අතර මැදි වියදම් අඩුවේවි
@kumaragamadevika9534
@kumaragamadevika9534 27 күн бұрын
සේරම රජයට පවර ගත්ත නම් හොදයි .නැත්නම් හාල් සගවගෙන අයට හංගාගන්න කියල පිටරටින් හාල් ගෙනාව නම් ඕකුන්ට තේරෙයි .කොහොමත් තැලෙන්නෙ දුප්පත් අපි තමයි.
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 27 күн бұрын
ඔන්න කාන්චන
@A.M.C.Adikari
@A.M.C.Adikari 27 күн бұрын
කවද්ද හාල් එක ම්ලකට දුන්නේ ❤❤❤❤🤬
@nishantha1422
@nishantha1422 27 күн бұрын
පසුගිය ආන්ඩුව තමා පාලන මිල දැම්මෙ ...මම අනුර කුමාර ජනාධිපති කරන්න චන්දෙ දුන්න පුද්ගලයෙක්. ඒ දෙන්න කලින් කීවා හාල් මුදලාලිලා / වෙලෙන්දෝ / බිත්තර වෙලෙන්දෝ / කිරිපිටි / බිස්කට් . හෙට්ටි විදීයේ බඩු ආනයනය කරන මිනිස්සු ... ඔය මිනිස්සු ආන්ඩුවේ ඔඩොක්කුවේ දාගේන මේ රට කරන්න බෑ කියලා .අදටත් කරන්නේ ඒක.පාස්පෝට් ..එතන වරද කාගෙද ?? ආන්ඩුව සහ දූශිත නිලධාරීන් .. ඒ නිලධාරීන් ඉන්නෙත් ආන්ඩුවේ ඔඩොක්කුවේ .. මිනිස්සු කියනවා හරි ඔය මිනිස්සු තමා මාලිමාවට වියදම් කරේ කියලා .ඇත්තක් තියෙනවා .මේ නිකමට කියන්නේ ඉන්දන මිල විතරක් සූත්‍රය කියලා අඩු කරන්නේ ඇයි ??? රුපියල් 500 ඉහල තෙල් මිල යා යුතුයි .කමෙන්ට් කිවන්න .කමෙන්ට් කරන්න පුළුවන් අය කමෙන්ට් කරන්න .සමහර අය කමෙන්ට් දැම්මා ට මෙලෝ දෙයක් බෑ
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 27 күн бұрын
❤thanks aththa kiwwata
@jayanthipriyani317
@jayanthipriyani317 27 күн бұрын
බලේ ගන්න හැමොම බෙරැ කියනවා අපි මොඩයෝ වගේ වුන්ගේ එවාට රැවටිලා චන්දේ දෙනවා
@sandhyakumari5881
@sandhyakumari5881 27 күн бұрын
Adu.karala.denna
@priyankamunasingha2362
@priyankamunasingha2362 27 күн бұрын
හාලුත් පිටින් ගෙන්නුවා නම් ඔය ඩඩ්ලිට හල් ගෙදර තියා ගන්න කියලා prasne ඉවරයි ape රටේ වියපාරිකයන් unta ඕනේ විදිහට වැඩ කරන්නේ එක පාලනය කරන්න පුළුවන් එකෙක් තාම නැහැ
@sreemathilka9633
@sreemathilka9633 27 күн бұрын
Rate ගොවියා nikamo කරලා කොමිෂ ගන්න පිට ratta aawadala dan මිනිසුන්ta කන්න nati කළා හොර desapaluwo 😮😮
@pemasiridasanayaka9995
@pemasiridasanayaka9995 27 күн бұрын
අතර මැදියො වැඩියි
@lata1283
@lata1283 27 күн бұрын
ගාණ අඩුයි nam keeri නෙවෙයි basmathi haaluth කනවා
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 27 күн бұрын
ඕකලාගේගෙවල්වලගිහීන්බලන්ඩවෝනාපුරෝගන ඇතීඅරතෙල්ගෑස්වලටකරපුදේමයීසින්හලඵකෙකුටරටකරන්ඩදෙන්නේනෑමූන්
@Manika832
@Manika832 27 күн бұрын
අවුරුදු70හොරාකාල රට මිනිසුන් නන්නස්තාරකලා උන්ට සාපවෙන්න ඔන
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 27 күн бұрын
♥️
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 27 күн бұрын
අපීනමිකවදාත්ගන්නේදෙසීයවිස්සටයකෝඅදනෙවේඅනුරමහත්තයාදිනන්ඩත්ඉස්සර
@Kumari7890-r3l
@Kumari7890-r3l 27 күн бұрын
Minissu kamati hamadema nikam denawanam issara polin gane ehema innakota ubalata hodai
@KuwaitCity-e8y
@KuwaitCity-e8y 26 күн бұрын
Aurathama hodatama kare.
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 20 күн бұрын
😢😢😢😢
@saas179
@saas179 27 күн бұрын
duppath miniha thamai asaranai ඩඩ්ලි okata hodak wenna epa
@Kumari7890-r3l
@Kumari7890-r3l 27 күн бұрын
Pol nomile denna anurata pol nani dan pol walata ledak ekata janapathi pali na
@NadeekaPriyanthi-q3p
@NadeekaPriyanthi-q3p 4 күн бұрын
Ai rilau(monkey) dadulennu(squiral) un vinaasa karana tharam, me president enna kochchara kalinda ewa vinasa une,
@sandhyakumari5881
@sandhyakumari5881 27 күн бұрын
Okkoma.horu.balagena.gihama
@Lila-l1t
@Lila-l1t 26 күн бұрын
හොරු ඉන්න කම් රට හදන්න be
@kavindufernando8782
@kavindufernando8782 27 күн бұрын
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24