No video

How to Drive Manual Vehicle Van & Car | මැනුවල් වාහනයක් ධාවනය විනාඩි 30 ඉගෙන ගමු

  Рет қаралды 334,367

Sahana School

Sahana School

Күн бұрын

හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
The Nissan Vanette is a cabover van and pickup truck produced by the Japanese automaker Nissan from 1978 until 2011. The first two generations were engineered by Nissan's Aichi Manufacturing Division for private, personal ownership, with the last two generations built by Mazda, rebadged as Nissans and refocused as commercial vehicles, based on the Mazda Bongo. The van has also been sold as the Nissan Sunny-Vanette or Nissan Van. The private purchase passenger platform was replaced by the Nissan Serena in 1991, renamed Vanette in various international markets, and came equipped with multiple engine and drivetrain configurations.
2WD and 4WD versions were produced, with manual, automatic, floor and column shift options available. While no longer produced for the Japanese market, it was still available in other markets around the world such as Malaysia.[1] Production ended around 2010, eventually being replaced by the Nissan NV200.[2]
length 4.285 - 4.285m height 1.865 - 1.985m width 1.69 - 1.69m
Maximum power 102ps
Fuel Consumption 9 - 10km/L
Drive Type AWD/FR
Engine Capacity 1,798cc
The 4th generation nissan vanette, which was released from 1999 to 2017, is a vehicle that can be used for a wide range of purposes such as delivery, transportation of tools, transportation of personnel such as shared taxis.
"Vanette" is a combination of "VAN " and "ETTE ". ETTE stands for "small" or "cute". It was released in 1978 and has been loved by many car enthusiasts since then.
The simple design and tough suspension that can be used in any scene not only show stable driving even with heavy luggage, but are also designed to be easy to handle even in narrow alleys.
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

Пікірлер: 872
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@ishanlakshitha7925
@ishanlakshitha7925 2 жыл бұрын
Supiri wadak mcn ela
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
❤️❤️
@gayanedirisinghr8230
@gayanedirisinghr8230 2 жыл бұрын
Tnx
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 2 жыл бұрын
ඔයාගේ videos ඔක්කොම මම බලනවා sir හැමදාම👍
@janakaihalagedara8623
@janakaihalagedara8623 2 жыл бұрын
8(((kpl
@shemiperera5523
@shemiperera5523 Жыл бұрын
අපි ලර්නස් එකට යන්නෙ ලයිසන් එක හදාගන්න . ගොඩක් වෙලාවට බයික් පුලුවන් උනත් අනිත් වාහන අතින්වත් අල්ලලා නැති අය ඉන්නවා ඕනී තරම්. හැබැයී ලර්නස් එකේ මිනිහා හිතන් ඉන්නේ අපි උපතින්ම වාහන පැදන් ගියපු උන් කියලා. එකින් එක පැහැදිලි ව කියලා දෙන්නෙත් නෑ. අරක කරපන් ,ආ දැන් මේක කරහන් ,සිහියෙන් හිටහං කියලා බනිනවා. ඇත්තටම කියන්නේ මේ විදියට එකින් එක පැහැදිලිව කියලා දුන්නා නම් දෙගොල්ලන්ටම ලේසී. වාහානේ ඩ්‍රයිවින් කරද්දී ලර්නස් කාරයා කෑ ගහද්දී ඔක්කොටම වඩා කලබල වෙන්නෙ අපි. එතකොට කරන වැඩේවත් හරියට කරගන්න් බෑ 😑😑
@sadaruwanbandara9076
@sadaruwanbandara9076 Жыл бұрын
Ou ane maha ketha widiyt bainne
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 Жыл бұрын
Eka nm sahatika aththa
@raveenakeshani7577
@raveenakeshani7577 Жыл бұрын
Aththa 🤒
@udithaimesh7469
@udithaimesh7469 Жыл бұрын
Kisi deyak ahamma ba kaiya ahanna epa kiyanwa onawata epawata purudu karanne salli larnas ynne gass balanna nemei ne😠😠
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 Жыл бұрын
Trayl eka pass krgnna widihak dannawada
@milanpathirana8759
@milanpathirana8759 2 жыл бұрын
පින්සිද්ද වෙනව අයියෙ, අද මන් ගොඩගියෙ ඔයා නිසා, ඔයා නියමෙට පැහැදිලි කරනවා අයිය, (ඔයා වගේ වටින කෙනෙකුට කවදාවත්ම වරදිනේ නැහැ), ජය වේවා අයිය..! 🖤💕
@primansandeep8075
@primansandeep8075 2 жыл бұрын
කියන්න වචන නෑ බොහොම ස්තුතියි.මේ කරන උපකාර වලට සමහරු මිනිසුන්ට ඩ්‍රයිවින් කියලා දෙන්න කැමති නෑ එයාලට වඩා අපි ඉස්සරහට යයි කියලා.ඔයා මේ කරන උපකාරයට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !!!
@shamalprabodha4243
@shamalprabodha4243 2 жыл бұрын
එකනම් ඇත්ත❤️😊
@heshanlakshan7350
@heshanlakshan7350 2 жыл бұрын
ඒක ඇත්ත
@wimuu507
@wimuu507 2 жыл бұрын
Sira kathawa 🖤
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 Жыл бұрын
ගොඩක් වැදගත් video එකක්.. ගොඩක් ස්තුතියි
@Nightwatchfiles
@Nightwatchfiles Жыл бұрын
Ehema ekakuth thiyenwada. Driving kiyanne ecchara loku deyak da🥴
@thyagasewwandi1463
@thyagasewwandi1463 6 ай бұрын
මේ මනුස්සය බුදු වෙන්ඩෝනෙ❤
@kdtdilshan6250
@kdtdilshan6250 2 жыл бұрын
සුපිරිම ඩ්‍රයිවින් ගුරුවරයෙක්....!!!❤️‍🔥❤️‍🔥❤️‍🔥
@terrancepeiris3253
@terrancepeiris3253 Жыл бұрын
Thanksgiving for instructions
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
මමත් ඊයේ ලයිසන් එක ගත්තා.ඔබතුමාට බොහොම පිං මේ වැඩසටහන් මාලාව අපිට නොමිලයේම ලබා දුන්නාට.ඔබතුමාටත් මේ සදහා කැපවුණු හැමදෙනාටමත් මාගේ ස්තූතිය ..🙏🙏🙏🙏🙏🙏🙏
@sunethfernando5008
@sunethfernando5008 11 ай бұрын
මාමේ මේකෙන් ගොඩක් දැනුමක් ගත්ත. මට වයස 17යි ලබන ඔක්තෝබර් 10 වෙනිද මට 18 ක් ලබනවා. මම ඊට පස්සෙ ලයිසන් එක ගන්නවා. ගොඩක් ස්තූතියි මාමේ මේ වීඩියෝ එක දැම්මට
@malithshalinda9956
@malithshalinda9956 Ай бұрын
2006d
@imansasandil1422
@imansasandil1422 7 күн бұрын
Adow maath 2006/10/10
@kaweesharisara8300
@kaweesharisara8300 Жыл бұрын
ලිකිත පරීක්ෂණට වගේම ප්‍රායෝගික පරීක්ෂණයටත් ඔබතුමගේ මෙම වැඩසටහන් උපකාර වුනා.....බෙහෙවින් ස්තූතියි ඔබතුමාට💜️🙏
@harshaamarasekara666
@harshaamarasekara666 Жыл бұрын
ow atthatama godak pin
@poohsew2668
@poohsew2668 2 жыл бұрын
අපැහැදිලි හැමදේම ගොඩක් පැහැදිලිව ඉගෙන ගත්තා,හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා,තෙරුවන් සරනය් ! ඉදිරියටත් මෙවැනි ආකාරයට ඉගැන්විම් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බොහොම ස්තූතියි 🙏 😊
@nimeshadilshani8592
@nimeshadilshani8592 Жыл бұрын
බොහොම ස්තූති සර්. හෙට මම වෑන් පුරුදු වෙන්න යන පලවනි දවස
@miusha4023
@miusha4023 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්.හෙට ලර්නස් එකෙ පුරුදු වෙන ෆර්ස්‍ට් ඩේ එක.මන් පැදලම නැ මීට කලින්.සම්පූර්ණ විස්තරයක් දැනගත්තා.බය නැතුව යන්න පුලුවන්.බොහොම ස්තූතියි ♥️
@chamilapriyanthi7784
@chamilapriyanthi7784 2 жыл бұрын
2 minutes ago බොහොම ස්තූතියි ඔබ තුමාට...හරිම පැහැදිලියි..මම යන ලර්නස් එකේ ඔච්චර පැහැදිලිව වාහනේ කොටසක් ගැනවත් කියලා දුන්නේ නෑ...අඩුම සිග්නල් ලයිට් දාන විදියවත්...ඒකත් මගට ගිහින් දැන් සිග්නල් දාන්න කිව්වා..කොතනින්ද සිග්නල් දාන්නේ ඇහුවම තමා ඒක කියලා දුන්නේ....
@muthukuda77
@muthukuda77 Жыл бұрын
ඔබතුමාගෙන් ඉගෙන ගන්න කට්ටියනම් පුදුම වාසනාවන්ත අය....... ජය වේවා සර්
@newthinkingpeoples
@newthinkingpeoples 2 жыл бұрын
අපේ සර්ලා කුනුහරුපෙන් බනිනවා හරියට පැහැදිලි කරලා දෙන්නෙත් නෑ ඒත් සර් ගොඩක් හොදටම පැහැදිලි කරා ගොඩාක් පින්
@user-nv5jk9qj8t
@user-nv5jk9qj8t Ай бұрын
යකි කුණුහරුප කියනකන් බලන් ඉන්නෙ..කනට දෙකක් දීපන්..සල්ලි දීලා කුණුහරප අහන්නෙ මොකටද
@kmr_official_lk
@kmr_official_lk Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා ඔබට දිනෙන් දින ඔබේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා 🙏😊❤
@dkshan5990
@dkshan5990 Жыл бұрын
පට්ට අයියා. සතුටුයි. අද මන් ගොඩ ගියේ අයියගෙ විඩියෝස් බලලා. එක විඩියෝ එක දෙපාර තුන්පාර බලන්න ඇති මන්. කියන්න වචන නැ. ගොඩක් තෑන්ක්ස්. ❤️💪
@dild3732
@dild3732 2 жыл бұрын
මම ඩ්‍රයිවින් වීඩියෝස් ගොඩක් බලලා තියෙනවා ..ඒ අතරින් හොඳම වීඩියෝ එක තමයි මේ ...අපේ හිතට එන චූටි චූටි ප්‍රශ්නත් ඔබ හොඳට විස්තර කරලා දෙනවා ...බොරු ෂෝ නැතුව අවංකවම කියලා දෙනවා .ඔබට ජය
@nimesh6529
@nimesh6529 Жыл бұрын
අනිවා
@sandarusanleen6280
@sandarusanleen6280 2 жыл бұрын
සුපිරී හොදට කියල දෙනව 🤗 මට හෙට ට්‍රයල් තිබුනු ප්‍රශ්නයකට උත්තරේ හොයා ගත්ත ❤️
@vinodmshan9727
@vinodmshan9727 Жыл бұрын
ගොඩක් ස්තුතියි. හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කියලා දෙන දේවල්... වාහන නෑ අපි. දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් ගොඩයි... ඇත්තටම කියලා දෙන විදිය හොඳයි....
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
ගොඩක් ඉස්තූතියි හැමදේම හොදට උගන්වන වා කිසිම දෙයක් හන්ගන්නේ නැති ව. ❤️💝😊
@gayani6928
@gayani6928 Жыл бұрын
මමත් රියදුරු පුහුණුව සදහා යන අයෙක්මි. ඇත්තමයි මේ ව⁣ගේ නම් කියලා දෙන්නේ නෑ. මම ගොඩක් දැනුම ලබා ගන්නේ මේ වීඩියෝවලින්. බොහොමත් ම ස්තූතියි 🙏🙏
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 2 жыл бұрын
ඇත්තටම sir ඔයා ගොඩක් ලොකු පින් ඇති වැඩක් කරන්නේ🙏ගොඩක් අපේ රියදුරු පාසල් වල අයවත් නෑයෝ වේයෝ පවුලේ අය අපිට හොදටම කියලා දෙන්නේ නැ මොකද අපි ඉස්සරහට යනවට අකමැති නිසා😔😔, ඔයා හැමදේම කියලා දෙනවා වාහන උපාංග ගියර් එතකොට වංගු හරවන හැටි දිග පළල කන්නාඩි ගොඩක් පින් තැන්ක්ස් sir💯✋️🙏🤩
@sssssssss2257
@sssssssss2257 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් සර්ගෙ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා අපිට.ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.ගොඩක් සතුටුයි සර්.සර් ගොඩක් හොඳට කියල දෙනව හැමදේම👍💗 හොඳට තේරෙනව හැමදේම.පැහැදිලිව කියල දෙනව ඔක්කොම.දිගටම වීඩියෝ දාන්න සර්.සර්ට දීර්ඝායුෂ ලැබේවා 🙏👍💗😇 පරිස්සමින් ඉන්න සර්.කියල දුන්න හැමදේටම ගොඩක් ස්තූතියි සර්.හැම වීඩියෝ එකකටම ස්තුතියි.ගොඩක් වටිනව හැමදේම 👍🙏💗
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
ලර්නඩ් එකේවත් ඔච්චර කියලා දුන්නෑ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා සුපිරි❤
@tharukalakshan5717
@tharukalakshan5717 7 ай бұрын
Ow math learnes yanwa uge wage ka Gahana aeka vithrai Me wage kiyla denne nhe
@thaminduchameera2995
@thaminduchameera2995 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පැහැදිලි කරන විදිහට driving වලට තියෙන බය නැතුව යනවා. බොහොම ස්තුතියි!
@achalaprabhasani4709
@achalaprabhasani4709 Жыл бұрын
මුල සිට සරලව කියලා දෙන එක ගැන සතුටුයි ...ඔබතුමාට තෙරුවන් සරණයි ...
@sudarmakalyani4070
@sudarmakalyani4070 2 жыл бұрын
වටිනා සේවයක් ඔබතුමා ලබාදෙන්නේ
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@upekshasathsarani4785
@upekshasathsarani4785 Жыл бұрын
ස්තුතියි මේ දවස් ටිකේම මේ channel එක බලනවා.බය අඩු කර ගත්තේ මේ වීඩියෝ බලලාම.ගොඩක් ස්තුතියි ඔබට
@sasindudamsara3794
@sasindudamsara3794 2 жыл бұрын
ගොඩක් වටිනා දැනුමක් අපිට ලබා දුන්නාට ගොඩාක් පින්
@sharathisaru6100
@sharathisaru6100 2 жыл бұрын
අනෙ ගොඩාක් ස්තුතියි...දන්නෙ නැති ගොඩාක් දෙවල් ඉගන ගත්තා. හරිම පැහැදිලියි. මෙ වගෙ ප්‍රයෝජනවත් දේ කියල දෙනවට ගොඩාක් ස්තුතියි.....🙏🙏🙏👍👍
@himaya771
@himaya771 5 ай бұрын
Thanks මාමේ 🙃 අද මං පලවෙනි වතාවට ලයිසන් එකට පුරුදු වෙන්න යනවා යන්න කලින් මේක බැලුවේ . හොදට තේරුනා ❤
@nisansalafdo3340
@nisansalafdo3340 2 жыл бұрын
ගොඩාක් හොඳින් හැමදෙයක්ම පැහැදිලි කරනවා. බොහෝම පිං 🙏
@isirabuwad508
@isirabuwad508 2 жыл бұрын
ඔබගේ රියැදුරු පාඩම් ඉතාමත් වටිනවා. බොහොම ස්තූතියි.
@lifeguide8581
@lifeguide8581 2 жыл бұрын
Thank you Sahana school.I got 39 marks in the exam. Now I am getting ready for the trial
@samanthakumarasinghe3475
@samanthakumarasinghe3475 5 ай бұрын
අපි වගේ මුල ඉඳලම ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් මහත්තයා මේ ටික බොහොම ස්තූතියි සරළව හැම දෙයක්ම කියලා දෙනවා👌👌👌👌
@electrickpower5993
@electrickpower5993 Ай бұрын
හෙට පලවෙනි training එකට කලින් බැලුවේ.... ගොඩාක් වැදගත් Video එකක් ❤
@channasfernando1071
@channasfernando1071 11 ай бұрын
ගොඩක් පින් දෙන දැනුමට හරිම විදියට❤️
@rickallon8697
@rickallon8697 2 жыл бұрын
රියදුරු පුහුනුව සම්පූරණයෙන්ම දැනගත හැකි ලංකාවේ එකම යු ටියුබි චැනල් එක...... හැකිනම් අපට කොහොමද හරියට වාහනයක් overtake කරන්නේ. හරියටම වංගුවකදි හරවන්නේ, color lights වල දාවනය කරන්නේ. traffic තියන වෙලාවක කොහොමද වාහනය දාවනය කරන්නේ, මේවැනි අවස්ථා වන්ද වීඩියෝ මාලාවක් මගින් අපිට ඉදිරිපත් කරනමෙන් ඉල්ලම් ..
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@enarakoreanacademy
@enarakoreanacademy 2 жыл бұрын
දකුණු කොරියාවට රැකියාවක් සඳහා යන්න ඔබත් කැමති ද 🥇මේ සඳහා අවශ්‍ය සුදුසුකම් 1 ලංකාවේ කිසිදු අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත 2 වයස අවුරුදු 17_39 අතර ගැහැණු පිරිමි අයට කොරියන් භාෂා විභාගය පාස් විම පමණක් කොරියන් රැකියාවක් ලබාගැනීමට පුලුවන🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🎀🎀 ඔබගේ වයස 17ට වැඩි දරුවන් සිටිනම් විභාගය සඳහා යොදවන්න🔊🔊🔊 ඔබ වයස අවුරුදු 17ට වැඩි 39අඩු ගැහැණු හො පිරිමි කෙනෙක් වේනම් ජීවිතය ජයගන්න විභාගය පාස් වි කොරියන් රැකියාවක් සඳහා යන්න ඔබට යන්න වියදම් වන ලක්ෂ 3ක මුදල බැංකු නය පහසුකම් සඳහා උපදෙස් අපෙන් මෙය සියලුම දෙවල් කෙරෙන්නේ වීදේශසේවා නියුක්ති කාර්යාලය හරහා රජය මාර්ගයෙන් පමනි 🇰🇷🎀🇰🇷🎀🎀🇰🇷🔊🔊🇰🇷🇰🇷 දැන්ම අපේ පාඨමාලාව සදහා සම්බන්ධ වෙන්න පාඨමාලා කාලය මාස 8යි අය කිරිම රුපියල් 6000ක් පමනයි 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀 ඔබ යුටියුබ් එකට ගිහින් ENARA KOREAN ACADEMY ලෙස මෙ විදිහට ගහලා බලන්න සියලුම විස්තර ඔබට ලබාගැනීමට පුළුවන් 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🔊🔊🔊 දැන්ම මේ අවස්ථාව ඔබේ කරගන්න ඔබට වැඩි විස්තර අවශ්‍යයිනම් 0761398175 යන අංකය ඔස්සේ වට්සප් නොමල් කොල් අරන් විස්තර දැනගන්න කොරියන් වැටුප් මාසයට ලක්ෂ 4කට වැඩි වැටුපක් ඔබට ලබාගැනීමට පුළුවන් ඔබට අප ආයතනය මගින් කොරියන් රටට යනතෙක් සියලුම දෙ ඔබව දූනුවත් කරනු ඇත🇰🇷🇰🇷🇰🇷🇰🇷🎀🇰🇷🎀 හැකි ඉක්මනින් පාඨමාලාව සදහා සම්බන්ධ වෙන්න කොරියන් ගමන යථාර්ථයක් කරගන්න කොරියන් භාෂාව ඉගෙනීම ලේසි භාෂාවක් වන නිසා ඉගෙනීම පහසුය🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 ENARA KOREAN ACADEMY WITH asela sir kzbin.info/www/bejne/m5SrpKp_h8qlg5o
@wasantha-br3cb
@wasantha-br3cb Жыл бұрын
පෙරහැරක යනකොට පාරෙ මිනිස්සු ඉන්නවා වාහනත් පෙරහැරෙ යනවා. සෙමින් වාහනය යන්නෙ කොහොමද ?
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 Жыл бұрын
බොහොම ස්තූතියි සර්. මෙහෙම නම් කියලා දුන්නෑ පෙරේදා learners ගියේ අරහෙට දාන්න මෙහෙට දාන්න කියලා කෑගැහුවා එච්චරය. මාරම වටිනවා මේ video එක නම් දිගටම මේ වගේ වැදගත් videos කරන්න. හොඳ පැහැදිලි කිරීමක් ❤
@SHEHAN_21
@SHEHAN_21 Жыл бұрын
මැනුවල් කියන එකේ තේරුම මොකද්ද බම්
@oushanaridilrukshi1755
@oushanaridilrukshi1755 Жыл бұрын
මම අද තමා ඉස්සල්ලම learners ගියේ..ඒකේ මුලික්ම simulator එක පදින්න කීවා කියාගෙනන කියාග්‍ර්න ගියා.. මේක බලලා තමා මම ඇත්තටම තේරුමක් ඇතිව ඉගෙන ගත්තේ
@anuradaanuhasanuanu9095
@anuradaanuhasanuanu9095 Жыл бұрын
ඇත්තටම හොද වීඩියෝ එකක්. අහම්බෙන් හම්බ වුණේ. ගොඩක් වැදගත්. ඔබට ගොඩාක් පින්
@shemiperera5523
@shemiperera5523 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා මේ කරගන්නේ ලොකු පිනක්. ඇත්තටම මට මේ වීඩියෝ එක බලලා කියාගන්න බැරි ලොකු උදව්වක් ලැබුනා... ගොඩක් ලර්නස් වල කරන්නේ එකපාරක් කියලා දීලා අපිට තනියම ඉතුරු ටික කරගන්න කියන එක. ඒකත් පැහැදිලි ව කියලා දෙන්නේ නෑ. මේ වීඩියෝ එක බලපු නිසා මන් ට්‍රයල් එක පාස් උනා කිව්වෝත් හරී ❤❤❤❤.. ගොඩක් පින් සර් ඔයාට..
@thiliniweerasekara6595
@thiliniweerasekara6595 2 ай бұрын
ගොඩක් ස්තූතියි.... හැමදේම හොදින් කියා දෙනවා
@kosalakannangara3082
@kosalakannangara3082 2 жыл бұрын
හැමදේම පැහැදිලි විස්තරයක්.. ❤️
@user-gw4kc4wx3j
@user-gw4kc4wx3j 10 ай бұрын
ඇත්තටම වටිනවා ගුරුතුමා. ස්තුතියි ඔයාට. මටත් අනිත් හැමෝටමත් වැදගත්ම පාඩමක්. බුදු සරණයි.දීර්ඝායුෂ ලැබේවා.
@lakmalisamaranayake2029
@lakmalisamaranayake2029 Жыл бұрын
බොහොම ස්තුතියි !!!! ඔබෙන් බොහෝ දේ ඉගන ගත්තා🙏🙏🙏🙏මම trial එක පාස් වුනේ ඔබතුමා නිසාමයි😊
@kumariwijewardena4974
@kumariwijewardena4974 8 ай бұрын
බොහෝම ස්තුතියි , බොහෝම පිං ඔබ තුමන්ට . මම හරීම බයෙන් හිටියේ මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරන්න . ඔබ තුමා බොහෝම පැහැදිලි ව කියා දුන්නා. හරීම පැහැදිලියි. අනේ ඔබ තුමාට ස්තුති කරන්න වචන මට මදි. ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා .
@chamikamadu1220
@chamikamadu1220 2 жыл бұрын
පැහැදිලිව හොදට කියලා දෙනවා .ගොඩක් පින් මේ විදියට කියලා දෙනවට.පුලුවන්නම් සුක්කානම නිවරදිව හසුරන විදිය වංගුවකදි ගන්න විදිය පැහැදිලිව කියලා දෙන්න
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
නියමයි හරියටම කියලා දෙනවා ජය වෙවා මහත්තයා තෙරුවන් සරණයි 👍👊👊
@gkspartans4119
@gkspartans4119 Жыл бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි! පොඩි කරුණක ඉඳන් ලස්සනට පැහැදිලි කරනවා
@subodhiwagaarachchi9383
@subodhiwagaarachchi9383 13 күн бұрын
සර් ඔයාට පින් සිද්ධ වෙන්න මම ඊයේ ලයිසන් එක ගත්තා ලර්නස් එකේ උගන්නනවාට වඩා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 🎉🎉🎉❤❤❤
@chathudlk6389
@chathudlk6389 5 ай бұрын
ක්ෂේත්‍රයේ ගුරු මුෂ්ටි නොතබා උගන්වන එකම ගුරුවරයා ඔබතුමා වෙන්න ඕන. බොහොම ස්තූතියි නෙමෙයි .. ඔබ තුමාට පිං මේ නොමිලේ දෙන දැනුම් සම්බාරයට.
@DumeeGirl
@DumeeGirl 10 ай бұрын
Godak Sthuthiy Sir!❤🙏 Godak pahadiliy...godak gatalu thibba than wisaduna...hondata kiyala dunna..Thank you soo much Sir!🙏🌸 Me wage hondata hondin kaagahanne nathuwa kiyala dena guruwaru hambenawanam kochchara hondada...
@ganthihamudiyanselagedasan1858
@ganthihamudiyanselagedasan1858 Жыл бұрын
ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක්.තුණුරුවන් සරණයි
@WithHashi
@WithHashi Жыл бұрын
නියමයි සර්.. තැන්ක් යූ Learnes ගියාට එයාලවත් මෙච්චර හොදට කියල දෙන්නෙ නෑ ❤❤❤❤
@malkanthiwijesingha474
@malkanthiwijesingha474 2 жыл бұрын
හරිම වටිනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි
@subodinihettihewa1480
@subodinihettihewa1480 2 жыл бұрын
Thanks sri හොඳ ට පැහැදිලි කලා
@Lankan_world
@Lankan_world 3 ай бұрын
ලබන සතියේ ලර්නස් යන්න ඉන්නේ.වෑන් එකක් පැදලවත් නෑ..ලොකු දැනුමක් ලැබුනා..බොහොම ස්තූතිය 🙏
@amandajayasundara5456
@amandajayasundara5456 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම් ඉතාම පැහැදිලියී.බොහොම ස්තූතියි 🙏
@kotuduragae5848
@kotuduragae5848 Жыл бұрын
පුන්චි දෙයක් කියන්නම් දැනුම දෙනවට බොහොම පින්... සරල වචන වලින් තවටිකක් සරල කරල කිව්වනම් වටිනව..විස්තර කරනවා වෙගය ටිකක් වැඩියි සමහර සමහර තැන් ආපසු බලන්න උනා ස්තූතියි ජය!
@madhilokuge286
@madhilokuge286 10 ай бұрын
Mama iye licence gaththa.me channel eken man loku දැනුමක් ලබාගත්තා.බොහොම ස්තුතියි.ආධුනික අයට ගොඩක් වැදගත් වටිනා channel ekak.🥰🙏🙏
@lifeatthesea9726
@lifeatthesea9726 2 жыл бұрын
සුපිරියටම කියලා දෙනවා. 👍👍💪
@sisirarathnayake2636
@sisirarathnayake2636 Жыл бұрын
ඔබට බොහෝමත්ම ස්තූතියි .. හරිම වටිනා වීඩියෝ කීපයක් ... ඔබගේ කටයුතු තව තවත් සාර්ථක වේවා .! තෙරුවන් සරණයි ...!
@artbro1358
@artbro1358 2 жыл бұрын
හෙ⁣ාදටම තේරුනා අයියේ... ගොඩක් ස්තූතිය 🙏🙏🙏❤️❤️
@butterandcrumbshomemadecak4146
@butterandcrumbshomemadecak4146 11 ай бұрын
Godak thank you sir.. sir video balala gihin exam ekata lakunu 40/40k hamba una, dn me video ekath godak watinawa❤
@anuradhayapa-cf7ix
@anuradhayapa-cf7ix 11 ай бұрын
ඔබගේ පුහුණුව ගොඩක් වටිනවා
@navodpasan6290
@navodpasan6290 9 ай бұрын
ඇත්තටම වටින විඩියෝ එකක් ලොකු දැනුමක් ලබාගත්තා .
@Rukshila1
@Rukshila1 Жыл бұрын
හරිම ලස්සනට ඉතා පැහැදිලිව සියල්ල කියලා දුන්නා .බොහෝ ස්තුතිය
@FathimaMishy-ir5pl
@FathimaMishy-ir5pl 8 ай бұрын
Oyata nam hamadama hariyai ayya 😢 A to Z hamadema kiyala dunna godak clear mama kandy . natthm aniwaren enawa ragama hari ayyagen igena ganna very clear also oya time eka separate karala kiyala denawata oyata hamadama hariyai adarei ❤
@erangasewwanndi28
@erangasewwanndi28 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට.. හොඳින් පැහැදිලි කළා..
@shironiwijekoon1108
@shironiwijekoon1108 11 ай бұрын
Eththatama marama pehediliwa kiyala denawa godakkk sathutui lankawe hodama guruwarayek kiyanna puluwa❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
සුපිරියටම කියලා දෙනවා අපි ගිය ලර්නර්ස් වල මෙහෙම කියලා දුන්නෙ නෑ අපේ හාමුදුරුවනේ 👍
@hasithalakshan8016
@hasithalakshan8016 Жыл бұрын
ගොඩක් වටිනවා හැමෝටම බුදුසරණයි අයියට 💖🌼
@dahamthashmika
@dahamthashmika Жыл бұрын
ඔයාගේ වීඩීයෝ ඔක්කොම බලනවා සර් ❤️😌
@DeheldEnoch
@DeheldEnoch 6 ай бұрын
මාත් licen ගත්තා🎉😊 ඔබතුමාගෙ video ගොඩක් වැදගත් උනා ඔබතුමා කරන සේවයට ගොඩක් ස්තූතී
@deshansandaruwan5582
@deshansandaruwan5582 2 жыл бұрын
මාරම වටිනව ඉගන ගන්න කෙනෙක්ට.බොහොම ස්තූතියි ❤️
@chathuralakshan3055
@chathuralakshan3055 2 жыл бұрын
මරු වීඩියෝ එකක් ගොඩක් වැදගත් මේ වගේ දේවල් ඉස්සරහටත් කරන්න good luck ❤️🥰
@nilanthinirosha1336
@nilanthinirosha1336 Жыл бұрын
ඇත්තටම කියන්න වචන නැහැ. මනාව අවබෝධය ලබා දෙනවා. හොදට තේරුම් ගන්න පුලුවන් ස්තූතියි ගොඩක්. තෙරුවන් සරණයි.
@Lakshan724
@Lakshan724 3 ай бұрын
බොහොම ස්තූති බොහොම පින් මට 31 ට්‍රයල් වෑන් එක පුරුදු වෙන්න සල්ලි නැතුව ඉන්නෙ හුගාක් වටින වීඩියො එකක් 🥺💖
@priyanjithyasitha2115
@priyanjithyasitha2115 2 жыл бұрын
කිසිම දෙයක් නොදැන හිටිය මට එ ලබා ගත්ත දැනුම ගොඩක් වටිනවා මගේ ජිවිතෙට ගොඩක් ස්තුතියි
@chathuranga..
@chathuranga.. 8 ай бұрын
බොහොම ස්තුතියි හොද ට තෙරුම්ගන්න පුළුවන් කියලා දෙන ව්දිහට ..ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා ❤
@lahirurukmalpeiris3968
@lahirurukmalpeiris3968 2 жыл бұрын
තේරෙන්න කියලා denwa katiyata oba තුමාට jaya💗💗
@thamidunuwaragedara3673
@thamidunuwaragedara3673 Жыл бұрын
සුපිරියට හැමදෙයක්ම කියලාදෙනවා... බොහොම ස්තුතියි මහත්මයා.. 👍
@sl.wisharts7514
@sl.wisharts7514 2 жыл бұрын
දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා හොදට කියල දුන්නා ගොඩක් යිස්තුති.
@dimuthuprasannadimuthu2868
@dimuthuprasannadimuthu2868 11 ай бұрын
Hoda awabodayk gatta. Bohoma ස්තුති!! ❤️🙏
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 11 ай бұрын
ම් වීඩියෝව දැක්කම මට හිතුනා මේ ලර්නර්ස් එක කොහේ තිබුණත් ඒකට යන්න තිබුනනම් කොච්චර හොඳද කියලා .මං කලුතර.ඔබට ගොඩක් පිං .
@gerardnicholas2309
@gerardnicholas2309 Ай бұрын
මට‍ ත් හිතුන
@thilinilakshika7526
@thilinilakshika7526 Жыл бұрын
ගොඩක් ස්තුතියි, ඔබගේ සේවයට. මට හොද දැනුමක් ලැබුනා.
@tharukamadushan3476
@tharukamadushan3476 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් good luck sar
@isharasampath5016
@isharasampath5016 2 жыл бұрын
බොහොම ස්තූතී හොදට තේරෙන්න කියලා දෙනවා 🙏 🔥
@MadubashiniKaushalya-gk8xl
@MadubashiniKaushalya-gk8xl 2 ай бұрын
හැමදේම පැහැදිලිව කියලා දෙනවා .ගොඩක් වටින විඩියෝ එකක් ❤️
@sarangaperera5403
@sarangaperera5403 Жыл бұрын
ගුරු මුශ්ටිය තියාගන්නෙ නැතිව හැමදේම කියල දෙනව...ජය වේවා සර්
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
හරිම සරලව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි ඔබතුමාට
@sudarshaniaththudawa3844
@sudarshaniaththudawa3844 5 ай бұрын
ඇත්තටම පැහැදිලිවම ලස්සනට කියලා දුන්නා බොහෝම ස්තූතියි
@madukaushi1370
@madukaushi1370 2 жыл бұрын
ගොඩක් වටිනවා අපි වගේ අයට බොහොම ස්තූතියි
@kasuninayanathara6576
@kasuninayanathara6576 Жыл бұрын
I got the license today. Thank you very much sir..🙏🙏
@tharindupriyankara8971
@tharindupriyankara8971 2 жыл бұрын
Leaned much things about driving. Thank you so much sir.
@praveenabulathsinhala5321
@praveenabulathsinhala5321 2 жыл бұрын
Very clear demonstration. THANK YOU
@pamudithadissanayake9320
@pamudithadissanayake9320 2 жыл бұрын
ගොඩක් ස්තූතී ඔබ තුමාට❤️
@rifkyrifkykhan8053
@rifkyrifkykhan8053 Жыл бұрын
බොහෝම ස්තූතිය් අය්යේ ⁣ ගොඩක් වටිනවා 🔥❤🔥
@sparkpriyal3164
@sparkpriyal3164 2 жыл бұрын
You r a good instructor thanks
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 10 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 21 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 17 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 36 МЛН
How to drive a manual car - Driving lesson with clutch advice
12:37
Conquer Driving
Рет қаралды 12 МЛН
Girl 👧 Driving Auto Vehicle 🚗
14:14
Sahana School
Рет қаралды 76 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 10 МЛН