Let's Balance the clutch on a hill | කදුමුදුනකදී මනුවල් වාහනයක ක්ල්ච් එක නිසි ලෙස පාලනය කරමු

  Рет қаралды 87,748

Sahana School

Sahana School

Күн бұрын

Пікірлер: 129
@sasinduchethana134
@sasinduchethana134 2 жыл бұрын
මමත් trile එක පාස් උනා....ඔබ තුමාගේන් ගත්ත ....දේවලුත් එක්ක .බොහොම ස්තුතියි .
@thushanmadusanka2117
@thushanmadusanka2117 2 жыл бұрын
සති දෙකකට කලින් aulto car පුරුදු කරපු දවසේ මම කමෙන්ට් එක්ක දැම්මා කන්දක් තිබෙන අවස්ථාවක ක්ලච් බැලන්ස් කරන විදිහ කියලා දෙන්න කියලා ඉතින් එදා ඒ රිප්ලයි එක ආව විදිහටම අද ඒ වීඩියෝව ඉතාම සරල ආකාරයට පැහැදිලි කරලා තියෙනවා ඇත්තටම මට තිබුන ගැටලුවට විසඳුමක් ලැබුණා දැන් මට ඒක බය නැතුව practically කරන්න පුළුවන්. KZbin එක ඇතුලේ මෑත කාලයේ මම දැකපු හැමෝටම ප්‍රයෝජනවත් වෙන හොඳම youtube චැනල් එකක් ❤️💪🏻
@shehanprageeth3615
@shehanprageeth3615 2 жыл бұрын
Sir මමත් trile එක pass උනා sir වාහන ගැන උගන්නන දෙවල් නිසා තවත් හොද අවබෝධයක් ලබා ගන්න පුලුවන් sirge You tube එකෙ තියෙන videos ගොඩාක් වටිනවා.👩‍🦰👱‍♀️
@inushamalshan2260
@inushamalshan2260 2 жыл бұрын
හොද වැඩසටහන ක්‌. මමත් ලයිසන් ගත්තේ ලගදි. නමුත් මේ වැඩසටහනින් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මං මේ වගේ වීඩියෝ ගොඩක් බැලුවා.🎬ඉදිරියට ත් මේ වැඩසටහන කරගෙන යන්න 👌 පුළුවන් නම් අයියේ වාහනයක් පණ ගැන්වීමට පෙර ඉන්ජීමේ තත්වය බලන ආකාරය ප්‍රයෝගික ව කර පෙන්නන්න.
@purelove490
@purelove490 2 жыл бұрын
මමත් අද trail pass. මේ channel එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි
@dehansaamarasuriya47
@dehansaamarasuriya47 Жыл бұрын
ලර්නස් එකට සල්ලි දීල අපි ඩ්‍රයිවින් ඉගෙන ගන්නේ ඔබතුමාගේ ඔබතුමාට ගොඩක් ස්තුතියි !
@virajmaduranga2028
@virajmaduranga2028 2 жыл бұрын
අනිවාර්‍ය වටරවුමක් නිවරදිව ගන්න එකත් උගන්වන්න පුලුවන් නම්
@thushikasenanayake237
@thushikasenanayake237 11 ай бұрын
ලංකාවෙන් පිට ඉන්න මටත් උදවු උනා ඔබතුමාගේ මේ වටිනා video driving license1 ගන්න. ගොඩක් ස්තුතියි! ❤️
@saman8021
@saman8021 5 ай бұрын
Lankawe license gaththoth pitarata gihin license gaddi ehe gihin aye mula idan license ganna oneda mehe eka pawichchi karanna barida
@user-gt6mt7cj9l
@user-gt6mt7cj9l 14 күн бұрын
ගොඩක් ස්තුතියි
@devindadakshinasri6245
@devindadakshinasri6245 2 жыл бұрын
රියදුරු පුහුණුවට වටිනා දැණුමක්
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
සහො හරි වටිනවා අද තමයි සෙට් උනෙ මාත් ආසයි ඩ්‍රයිවින් කරන විදිය හරි විදියට ඉගෙන ගන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@ceylonks
@ceylonks Жыл бұрын
වෙන පලාතක.වෙනම රියදුරු පාසලක ඉගෙන ගත්තත් ඔබ වගේම නිහතමානී වයසින් පළපුරුදු කෙනෙක්ගෙන් මම ට්‍රයල් එක හොදට කරගත්තා..මේ වගේ නිහතමානීව උගන්වන එක පුරුදු වෙන අයට ලේසියු
@NissanVanette-nq7mw
@NissanVanette-nq7mw Жыл бұрын
😂😂 ගොන් පකයා උබ කිව්ව නෙද තනියෙන් ඉගෙන ගත්තෙ කියල 😂😂 ඊය හුත්තො අතේ මාට්ටුනෙ බොරු 😂😂 තොපි වගෙ දෙකයි පනහෙ මිනිස්සු ඕන තරම් ජීවත් වෙනවා 😂😂 වයසෙන් වැඩි උනාට වැඩක් නැ බ්න්.... කොන්දක් කෙලින් තියාගෙන ඇත්තක් කතා කරන්න දන්නෙ නැති එකෙක් නම් 😂😂
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි , ඔබට බො⁣හොම ස්තුතියි
@darklord5460
@darklord5460 2 жыл бұрын
ඉතාම වැදගත් විඩි⁣යෝ එකක්. Manual පදින ආධුනික අය බයම වෙන දෙයක් තමයි Clutch Blance. මේ ගැන තවත් Practice Video ඉදිරියට අරන් එන්න. ඔබතුමාට හැකිනම් පාද හසුරුවන ආකාරය වෙනම camera එකක් මගින් footage අරගෙන ඒ කොටස Video එකේ එක් පසකින් දාන්න.
@SujithJayasekara-b2n
@SujithJayasekara-b2n Ай бұрын
සුපිරියි❤❤
@randikakasun2154
@randikakasun2154 2 жыл бұрын
Actually many things could be learnt through your program for beginners as well drivers
@dpremathissa4575
@dpremathissa4575 Жыл бұрын
ඉතා හොද උපදෙස්.ස්තුතීයි.
@akilatv501
@akilatv501 28 күн бұрын
Thanks sir
@suchiraliyanage3911
@suchiraliyanage3911 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට!
@lahirumadushan7996
@lahirumadushan7996 2 жыл бұрын
Godaak vatinava aiye,ක්ලච් බැලන්ස් එක ගැන නොදන්නා දෙයක් දැනගත්තා,thank you,
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Жыл бұрын
සර් ගොඩක් ස්තුතියි වැදගත් වීඩියෝ එකක්
@virajmaduranga2028
@virajmaduranga2028 2 жыл бұрын
දැන් නම් එලවද්දී මේ කියලා දෙන දේවල් ඇහෙනවා වගේ , ලොකු සේවයක්
@lakshikagunasekara7746
@lakshikagunasekara7746 Жыл бұрын
Thank you sir..your lessons are really important..
@y.kumari..5940
@y.kumari..5940 2 жыл бұрын
Goodak watina wada satahanak .. budu saranai .
@chamaraprasanna166
@chamaraprasanna166 2 жыл бұрын
හොදටම පැහැදිලියි.🔥
@thameeranuwan2091
@thameeranuwan2091 2 жыл бұрын
Godak dewal igena gena thiyenwa obathumagen ❤️
@suchibrother2906
@suchibrother2906 2 жыл бұрын
Man kalin ahapu prashneta uththarayak .thnx sir 💕❤️
@supunwijekoon3780
@supunwijekoon3780 6 ай бұрын
Oyage malli wedasatahan maru e❤❤❤❤🎉🎉🎉🎉🎉
@tharukawijerathne6867
@tharukawijerathne6867 Жыл бұрын
මැනුවල් වාහනයක් කදු නැගීම බැසීම සිදු කරන ආකාරය වීඩියෝ එකක් කරන්නකෝ
@damithrajakaruna5924
@damithrajakaruna5924 2 жыл бұрын
Good explanation..Grazie ..!!!
@shani5147
@shani5147 Жыл бұрын
Clutch balance karanna yana vinadiyath athi lankawe inna minissu හෝන් karala marenna hadanawa. Ethakota thawath presure eka wadi wenawa. Color lite on weddiwath wahane gannakan inne na හෝන් eka uda nagagena gahanawa. E saddetama wahane ibetama nawathinawa. Ekai baya mata nam
@chiranthakeshan6323
@chiranthakeshan6323 2 жыл бұрын
හොදටම පැහැදිලියි
@ireshaudeni4338
@ireshaudeni4338 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🌷🌷🌷
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
ගොඩක් වටිනවා.
@suraferndz3543
@suraferndz3543 Жыл бұрын
Supiri weddek ❤🎉
@chadhibro2487
@chadhibro2487 Жыл бұрын
ස්තුතියි
@JagathRanjan-e1f
@JagathRanjan-e1f 4 ай бұрын
Thank you sir ❤❤❤
@asiripethum
@asiripethum Жыл бұрын
ඩීසල් වාහනයක් වගේ පෙට්‍රල් වාහනයක් ඔහොම ගන්න බෑනේ ඒකට කියලා දෙන්නකෝ
@rohansrimal1356
@rohansrimal1356 Жыл бұрын
Attma Meka ithma vedagth😊❤️
@rasikachandimal8156
@rasikachandimal8156 2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@amilakura7618
@amilakura7618 2 жыл бұрын
Thanks a lot
@lakamaka4041
@lakamaka4041 2 жыл бұрын
Watina video ekak ❣️🤟
@madhukashiwantha5102
@madhukashiwantha5102 2 жыл бұрын
මෙහෙම එකක් තීනව සර්... cylinder 4 ක වාහනයක් කන්දකින් පිකප් කරල ගන්න ටිකක් ලේසී TATA DIMO බට්ටා එකක් ගන්න විදිය පොඩ්ඩක් කියල දෙනවද...මට අවුරුදු 23යි තාම ලයිශන් ගත්තෙ නෑ... ඒත් අප්පිරියම වාහනයක් තමා ඩිමෝ බට්ට... ලයිසන් ගත්තට පස්සෙ drive කරන්න තියෙන්නෙත් ඒකක් තමා
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
ඩිමෝ බට්ටා කොහොමත් පිකප් නෑ
@dinethkaveesha456
@dinethkaveesha456 Жыл бұрын
Oya kiyadipu vidiyata mata dan bus padinnath puluwan mame thanx mata 15i wayasa ❤️
@handybeater1936
@handybeater1936 2 жыл бұрын
THANKS AYYA
@kumarakumara9931
@kumarakumara9931 11 ай бұрын
Nodanna kayak ekana gattaca. Kodak pin .
@AmashaAbeysekara-z3r
@AmashaAbeysekara-z3r 11 ай бұрын
Leyland bus ekaka visthara karannako
@brianperera2440
@brianperera2440 2 жыл бұрын
Sir foot brake eka denne ai start karaddi, MN clutch eka witharane denne Thawa Sir mama Traffic eke car eke nawathwala aye start karala yanna yaddi pitipassata giye ai
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 2 жыл бұрын
Perfect
@METHSILUSENEVIRATHNE
@METHSILUSENEVIRATHNE 11 ай бұрын
මරු
@official8879
@official8879 2 жыл бұрын
අයියේ ට්‍රයල් වල රිවස් කරන වීඩියෝ එකක් දාන්නකෝ
@TR-we4yf
@TR-we4yf Жыл бұрын
Good
@asheninathaliya6466
@asheninathaliya6466 Жыл бұрын
Thnq sir
@sashikumarasashi5635
@sashikumarasashi5635 Жыл бұрын
අපි මුදල් ගෙවන්න වෙන අයට දැනුම දුන්නේ ඔබ
@RamithMadusanka
@RamithMadusanka 2 ай бұрын
Sir.අංක දෙකේ ගියර් එක දලා clutch balance කරලා trafic එකක යන්න පුලුවන්ද
@AdukariKarunatulaka
@AdukariKarunatulaka 6 ай бұрын
Hnt Barak Nate vahnayak konada kandaka teyahanna oyavan akaknada 10wel vahnayak komada kandakateyaganna
@chamodihansani9835
@chamodihansani9835 2 жыл бұрын
ane mata 2 wenida trail mata bayai😑
@dtricks3358
@dtricks3358 10 ай бұрын
diesel vehicle ekkai petrol vehicle ekkai slip in the clutch wenasa danagatte me video eken❤
@dndeepa3664
@dndeepa3664 3 ай бұрын
Matath clutch balance igena ganna oni
@virajmaduranga2028
@virajmaduranga2028 2 жыл бұрын
ලොකු බෑවුමක උනත් පුලුවන් ද ක්ලච් බැලන්ස් එකෙන් වාහනය නවත්තන් ඉන්න පිටිපස්සට නොයා ?
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Puluwan
@slselling8006
@slselling8006 2 жыл бұрын
Alto ekaka unath puluwanda ?
@chamodhansaka6233
@chamodhansaka6233 Жыл бұрын
@@slselling8006 ඇල්ටො එකෙ අමාරැයි slep කරනවා
@drt33dissanayaka26
@drt33dissanayaka26 8 ай бұрын
Erila epa wela hitye uphill balancing😂.heta try krnan❤.thanks🎉
@shyamalimadushika7929
@shyamalimadushika7929 2 жыл бұрын
සර් මට ට්‍රයල් තියෙන්නේ අප්‍රේල් 7, මට අපේ ලර්නස් එකේ කියලා දෙන කිසිම දෙයක් පැහැදිලි නැ.මට අමතර ගාණක් දීලා සර්ගෙන් පුරුදු වෙන්න එන්න බැරිද දවස් කිහිපයක්
@asangadasanayaka4474
@asangadasanayaka4474 4 ай бұрын
👍👍👍👍👍👍
@thepearlofindianoccasion3343
@thepearlofindianoccasion3343 6 ай бұрын
පෙට්ට්‍රල් වාහනයක කොහොමද කරන්නේ
@yasindusithijaravishan
@yasindusithijaravishan 2 жыл бұрын
thank you sir matat oka tamai awla
@sanathc10sochristmashandan86
@sanathc10sochristmashandan86 Жыл бұрын
මැනුවල් ගියර් පැන්ඩා කාර් එකක් ඔටෝ ගියර් පද්ධතියක් සවි කරන්න පුළුවන්ද
@nandaniranasingha9906
@nandaniranasingha9906 Жыл бұрын
සම්පූර්ණ ගෙවීම කීයද
@asankaindrajith8712
@asankaindrajith8712 Жыл бұрын
Sthuthi ❤
@KaveeshvaraVimukthi
@KaveeshvaraVimukthi 2 ай бұрын
මාත් කදු වලදි ඔක තමා කරන්නෙ හැබැයි හැන් බ්රෙක් අදින්නැ
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි Жыл бұрын
Sehellu වලට කීයද ඔයාලගෙ, කොහේද තිබෙන්නේ learnas එක
@deathkiller764
@deathkiller764 2 жыл бұрын
ලොකු බෑවුමක් බස්සනකොට ක්ලච් බැලන්ස් කරන විදිහ කියන්න පුලුවන්ද
@AdukariKarunatulaka
@AdukariKarunatulaka 6 ай бұрын
Hodamadaya tamae kandakayannakalen 1 geyar aka vahnayak padawana aka etapassaoba dannawada Barak natuwa kandabassanawedeya mama 1982 reyaduru balapata labagatayak tarunada g,,,,,,,no
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Жыл бұрын
මමත් මෙි දවස් වල ලනස් යනව බයයි ටෑල් එක ගැන
@dhanushkamadushan4921
@dhanushkamadushan4921 2 жыл бұрын
❤️🔥
@shavi238
@shavi238 Жыл бұрын
සර් බස් එකක ජියර් ටික දාන හැටි කියලා දෙනවා ද. සෙන්සර් බස් වල නැතුව
@pcguid3006
@pcguid3006 Жыл бұрын
Sir❤️😊
@amalshadananjani7961
@amalshadananjani7961 Жыл бұрын
Tata nano eketh ohomada
@asiripethum
@asiripethum Жыл бұрын
අයියේ පෙට්‍රල් වාහනයක් කොහොමද කන්දකදී ඉස්සරහට ගන්නේ අනේ කියන්නකෝ
@gajidukeshanwanigarathna3566
@gajidukeshanwanigarathna3566 Жыл бұрын
අයියේ .ඉන්දියන් අැල්ටො එකේ a/C දා ගෙන ලොකු කන්දකදී ක්ලච් එක බැලන්ස් කරන්න බැරිද
@Hansanapradeep
@Hansanapradeep 2 жыл бұрын
❤️
@anuththarawishwakeerthi6357
@anuththarawishwakeerthi6357 Жыл бұрын
Husma hiraweiy tikak iwasillen kiyadenna
@sujithnamal8501
@sujithnamal8501 2 жыл бұрын
El aiya
@dhanushka6834
@dhanushka6834 2 жыл бұрын
පල්ලම කොහොමද ක්ලච් බැලන්ස් කරන්නෙ කියලා දෙන්න සර්
@slselling8006
@slselling8006 2 жыл бұрын
Alto ekaka unath loku baumak sahitha kandak nm biding point ekedi wahane passata noya thiya ganna puluwanda break release karala ?
@mohamedmahroof8280
@mohamedmahroof8280 2 жыл бұрын
Really here
@pamodmadushan8293
@pamodmadushan8293 2 жыл бұрын
❤️❤️❤️👍🏼👍🏼👍🏼
@dinushaacademy9250
@dinushaacademy9250 Жыл бұрын
👍👍👍
@part2oficiall480
@part2oficiall480 10 ай бұрын
ක්ලච් ඒක ලිස්සීම යනු කුමක්ද
@bimsara7766
@bimsara7766 8 ай бұрын
❤❤
@tharangasampath9324
@tharangasampath9324 2 жыл бұрын
Handbreak nathuwa cluch aka denna berida
@brianperera2440
@brianperera2440 2 жыл бұрын
Gear change karanna ona mona welawakada kiyala vidoe ekak dannko sir, Rev matching ganath kiyanna, thwa sir engine braking kiyanne mokakda kiyalath
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Ok
@mohamedmahroof8280
@mohamedmahroof8280 2 жыл бұрын
මහත්මයා කන්දෙන් පහළට එනකොට කොහොමද ක්ළච් බැලන්ස් කරන්නේ
@helthtips1981
@helthtips1981 2 жыл бұрын
අයියේ ඉන්දියන් ඇල්ටෝ එකක ටිකක් ලොකු කන්දක කරමුද?
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
Matath amatuma oya kluch balance
@chamindaarunashantha1784
@chamindaarunashantha1784 2 жыл бұрын
👍🙏
@jadnnamaljadnjayasinghe768
@jadnnamaljadnjayasinghe768 2 ай бұрын
මගේ බෝලෙරෝ එක්ක තියෙන්නේ බර දාලා 1st එකේ clutch eka දෙද්දී vibration ekak එනවා මොකක්ද broblam එක
@shanthagamage2915
@shanthagamage2915 26 күн бұрын
මගේ වාහනයේත් ඔහොම තිබුනා මට කෙනෙක් කීවා ඇක්ස්ලේටරය වෙනදාට වැඩිය රේස් වෙන්න වැඩි කරලා ක්ලච් එක දෙන්න කියලා ලෙඩේ හරි ගියා.
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
මොකද අනේ පාවහන් නැතිව වාහන පදවන්න කියලදෙන්නේ?ලංකාවේ ලයිසන් අරගෙන එන ගොඩක් අයට මමම මෙහෙදි නැවත පුරැදු කරනවා.කලච් බැලන්ස් ගොඩක් අයනම් හැන්බේරේක් වලින් යනවා ?මොකද පොඩිකදු නොවෙයි ලොකු කදු ලගනැග්ම
@danuceylonboutiquetours9129
@danuceylonboutiquetours9129 2 жыл бұрын
ඔබතුමා ඩබල් ඉරක නවත්වලා තියෙන්නේ
@pramudikanethmini721
@pramudikanethmini721 2 жыл бұрын
මේම ඇවිල්ලා මැස්ඩා බොන්ගො නෙමේද🤔
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 55 МЛН
How to Judge when to Change Lanes using the Mirrors - Blind Spots also
13:01
Conquer Driving
Рет қаралды 1,8 МЛН
Clutch, How does it work?
6:47
Lesics
Рет қаралды 42 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН