Manual වාහනයක් නිවැරදිව පුහුණු කරන ආකාරය හා පුරුදු වෙන හැටි විනාඩි 15 ඉගෙන ගනිමු-Driving training

  Рет қаралды 100,698

Sahana School

Sahana School

Күн бұрын

රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞

Пікірлер: 178
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@niyathatvtv5936
@niyathatvtv5936 2 жыл бұрын
සර්,සමහර වෙලාවට clutch එක යටටම පෑගුවත් gear වැටෙන්නේ නැත්තෙ ඇයි .එ වෙලාවට මොකද්ද කරන්න ඕන
@nadunisuwanna102
@nadunisuwanna102 Жыл бұрын
Ada mn break aka වෙනුවට patrel dunna hammo thawa chutten කුඹුරේ hanawa 🙄
@trytopro1373
@trytopro1373 Жыл бұрын
@@nadunisuwanna102 huh... women 😂 😂
@JJRachin
@JJRachin Жыл бұрын
එකම අවුල වොයිස් clear මදි.එක එක සද්ද වැඩි නිසා
@methsararidmabestmusic
@methsararidmabestmusic 8 ай бұрын
​@@niyathatvtv5936 Garage Ekakin Clutch Eka Thada Karaganna.
@pasinduakalanka8452
@pasinduakalanka8452 2 жыл бұрын
ලර්නස් එකේ උන් හිතන් ඉන්නේ අපි මේ ගෙදර වෑන් පැදලා යනවා කියලා මේ වගේ අයියා කෙනෙක් හිටියනම් ලර්නස් එකේ කොච්චර හොදද ♥️
@geewanpiyasiri1498
@geewanpiyasiri1498 2 жыл бұрын
kiyala wadak na dear.
@ranthuliwish1699
@ranthuliwish1699 Жыл бұрын
Hapo akanam attha matanam epa wela
@niharanimnadi7611
@niharanimnadi7611 Жыл бұрын
Attak halo matat banna 😢
@udithaimesh7469
@udithaimesh7469 Жыл бұрын
Kiyla wadak naha e gana
@subhanyathejamali4989
@subhanyathejamali4989 Жыл бұрын
Meyath wsai 😮
@chamikamadu1220
@chamikamadu1220 2 жыл бұрын
නියම ගුරුවර‍යෙක් ඒකට මේ ලර්නස් වල ඉන්න අය ගාව මනුස්සකම ගෑවිලාවත් නෑ සර් නුඹට ජය
@tharukshanapasindu644
@tharukshanapasindu644 2 жыл бұрын
වටිනව අයියෙ විඩියො එක ❤️ අපි ලර්නස් ගිහාම උන් බනිද්දි කොච්චර හොදට පැද්දත් අව්ල් යනව සල්ලි දීලත් නාකි හම්පඩයන්ගෙන් කතා අහන්න ඔනි
@අසංකරංජිත්කුමාර
@අසංකරංජිත්කුමාර 2 жыл бұрын
ගුරුවරයෙක්ගේ වගකීම මැනවින් ඉටු කරනවා ඔබ තුමා..ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා ...ඔක්කොම වගේ බැලුවා..ලොකු දෙයක් ඉගෙනගත්තා..ගොඩක් ස්තූතියි ...🙏🙏🙏
@madusankhanuwan9133
@madusankhanuwan9133 Жыл бұрын
හරිම සරල පැහැදිලි කිරීමමක්. සමහර ලර්නස් වල ගුරුවරු හිතන් ඉන්නේ ගෙදර ඉදන් වාහන පදින්න පුරුදු වෙලා එනවා කියලා. මෙන්න මේ වාගෙ බය කරන්නේ නැතුව කියලා දෙන්න පුලුවන්නම් කොචිචර හොදද. මම දැකපු හොදම ගුරුවරයා..
@thilinichathu5720
@thilinichathu5720 2 жыл бұрын
පැහැදිලිව කියල දෙනවා.ගොඩක් වටිනවා සර් මේ කරන දේ.මන් සර්ගේ වීඩියෝ වලින් තමයි ගොඩක් දේවල් දැන ගත්තේ.අපේ ලර්නස් වලින් කරන්නේ බනින එක විතරයි.එතකොට දන්න දේවලුත් අමතක වෙනවා.ගොඩක් පින්🙏🙏🙏
@surangisanjeewani8601
@surangisanjeewani8601 Жыл бұрын
ඒක ඇත්ත
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 3 жыл бұрын
මේක ගොඩක් වටිනවා ආධුනික රියදුරන්ට.
@udariudari1847
@udariudari1847 2 жыл бұрын
සර් හොදට පැහැදිලි ව කියලා දෙනවා අපිට ඉන්න සර් නම් ගිය පලවෙනි දවසෙම වාහනේ ගෙනියන්න දුන්නා. වාහනේ කෑලිවත් කියලා දුන්නෙ නෑ. ඉස්සරහ ශීට් එකේ ඉදන් කෑගහනවා අරක කරන්න මේක කරන්න කියලා. මට නම් පිස්සු වගේ . තාම දවස් 5 ගියෙත් මං .
@kasunmadhumalka1571
@kasunmadhumalka1571 2 жыл бұрын
Ape ekath ohomai 1 day eka giya anith Aya karana widiya balan inna kiuwa
@NethsaraSurali
@NethsaraSurali Жыл бұрын
මට අපේ ලර්නස් එක එපා උන නිසා සහන යූටූබ් බලනවා. එග්සෑම් එක පාරින් ගොඩ දාගත්තේ සහන යූටූබ් බලලා තමා ගොඩක් පින් 🎉
@lahiruprasad7092
@lahiruprasad7092 2 жыл бұрын
මෙන්න ගුරුවරු ඇත්තම සර්ට පින් ❤️🙏
@shanikamadushani3293
@shanikamadushani3293 2 жыл бұрын
බොහොම ස්තුතියි.මම ලර්නස් ගියාට ඉගෙන ගන්නේ මේ වීඩීයෝ වලින්..සරලව කියා දෙනවා.ජය වේවා!!👏👏
@rockymax607
@rockymax607 2 жыл бұрын
Ekanam aththa.wena lerners wala un inne nkn api ungen nikan purudu wen awith wage😂😂
@dharshancool3067
@dharshancool3067 2 жыл бұрын
@@rockymax607 ow bn nikan boruwata ke gahanawa
@rockymax607
@rockymax607 2 жыл бұрын
Apita drive karan puluwannam ungen purudu wen yanawada bn.un eka dnne na😂😂🤣
@gayani6928
@gayani6928 Жыл бұрын
අද මගේ trial තිබුණා. මම විභාගය පාස් වුණා. මම ලර්නර්ස් එකකට ගියත් මම ගොඩක කරුණු ඉගෙන ගත්තේ මෙි වීඩියෝ බලලා. ගොඩාක් වටිනවා ආධුනිකයන් වෙනුවෙන් මේ කරන ගෞරනීය මෙහෙයට
@ruwanthikarunarathne1778
@ruwanthikarunarathne1778 2 жыл бұрын
ගොඩක් ස්තුති සර් මේ වගේ මනා දැනුමක් අපහට ලබා දීම පිළිබඳ සර්ට පිං.!!
@sanjusrimali9056
@sanjusrimali9056 Жыл бұрын
ගොඩක් පැහැදිලියි. ලර්නස්වල මිනිස්සු හිතන් ඉන්නෙ අපි නිකන් ඉගෙන ගන්න ඇවිත් කියලා උන්ගෙ ලොකුකම්.මෙ වගෙ අය ඉන්නවා නම් කොච්චර හොද ද
@කැන්ඩිබට්ටා
@කැන්ඩිබට්ටා 3 жыл бұрын
Background music එක හින්දා කියන දේ පැහැදිලි මදි ...
@geethikajayasinha543
@geethikajayasinha543 2 жыл бұрын
වටිනව සර් වීඩියෝ එක අපි නම් ලර්න්ස් යන්නෙ සල්ලි දීල බැනුම් අහල එන්ට .දවස් දෙකයි ගියේ එපා වෙල හිටියෙ.සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ තමයි අයෙත් යන්ට හිතුවෙ.ගොඩාක් පිං සර්
@priyadarshini2313
@priyadarshini2313 2 жыл бұрын
ඉතාමත් හොදයි කියල දෙන විදිය..හොදට තෙරුම් ගන්න පුලුවන්...බොහොම ස්තුති....මේක ලොකු සද්කාර්‍යක්.....💐
@චාමිකාවින්දියා
@චාමිකාවින්දියා 2 жыл бұрын
අනේ ගොඩක් පින් සර් මට මෙච්චර දවසක් තේරේන් නැතුව හිටියේ ජියර් මාරැ කරන්න සර්⁣ට කියන්නත් බයේ බනින නිසා .දැන් තාමා හරියටම ජියර් තියන තැන් තේරැනේ ගොඩක් අහන්න බැරැව ඉදිය දේවල් මෙි විඩියෝ එකේන් දැන ගත්තා ගොඩක් පින්
@cskumaracskumara1232
@cskumaracskumara1232 Жыл бұрын
මහත්තයා මම බැලුවා ඔයා කියලා දෙනවා වාහනය ධාවනය කරලා අවසානය දක්වා එ් විඩියො එක එ්විදිහටම මම ක්ලචිි බැලන්ස් කරලා රිවස් කරා පාරට ගත්තා නතරකරන විදිහ එ විදිහටම කරා ඔයා එ් කරන සෙවය කියලා නිම කරන්න බැ පින් සිද්ද වෙනවා බුදු සරනයි🙏🙏🙏
@hsuebH27363
@hsuebH27363 2 жыл бұрын
ඉතා සරල පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්🙏
@malingasandaruwan9497
@malingasandaruwan9497 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නියමෙටම කියල දුන්න සරලවම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔබ තුමාගෙන්
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
ස්තුතියි අයියා ගොඩාක් අය බනිනවා විතරයි ඔයා වගේ කියලා දෙන්නැ තෙරුවන් සරණයි ජය වෙවා 👍👊👊 💚
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 2 жыл бұрын
Excellent .🤘🤘🤘Peple like you very rare. Real gentlemen .Thanks lots .
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 2 жыл бұрын
බොහොම සරළව පැහැදිලි කිරීමක් කරනවා ,සතුටුයි ස්තුතියි ,මන් දැන් තවත් කෙනෙකුට මේ වීඩියෝ එක යැව්වා පෙර පුහුණුවක් ලබා ගන්න
@KumariAbeysinha
@KumariAbeysinha Жыл бұрын
හොද පුහුනුවක් සමහර ලනර්ස් වල බල්ලන්ට වගෙ කතා,කරන්නෙ මුලින්ම බය කරනවා
@rashinichamoda8444
@rashinichamoda8444 2 жыл бұрын
මට හෙට ට්‍රයල් තියෙන්නේ. බයයි අප්පා😥😥 පාරේ කෙලින් යන්න බැනේ මට🥲 පුරුදු කරන කෙනා බනිනවා විතරයි හැමදාම හරියට කියලා දෙන්නේත් නැ😑
@janiya2006RS
@janiya2006RS 8 ай бұрын
Trail pass da 😊
@Lionswithsehan
@Lionswithsehan 7 ай бұрын
Pass ද?
@pasanlakmal6040
@pasanlakmal6040 Жыл бұрын
මේ වගේ අයට තමා යූ ටියුබ් වලින් හරි හරි යන්න ඕනි❤❤
@samanthikumari6517
@samanthikumari6517 2 жыл бұрын
ස්තුතියි ඔබට අපිව දැනුවත් කලාට🙏🙏❤
@TharindhuMadhushan-ni1bg
@TharindhuMadhushan-ni1bg 7 ай бұрын
ඔබට ගොඩක් ස්තූතියි 🙏❤️🌺 තෙරුවන් සරණයි ...! 🙏❤🙏
@nilminikumari5655
@nilminikumari5655 Жыл бұрын
ගොඩාක් පින් මේ වගේ විඩියෝ එකක් ඉදිරිපත් කරාට
@sanasevis6698
@sanasevis6698 Жыл бұрын
Hodata පැහැදිලි කරනවා බොහොම stuti budusaranai
@RashmikaDevinda24
@RashmikaDevinda24 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර් පැහැදිලිව කියල දෙනව❤️
@romanydesouza7255
@romanydesouza7255 2 жыл бұрын
බොහෝ ම ස්තූතියි හොඳ පැහැදිළියි
@nirodhanarampanawa8047
@nirodhanarampanawa8047 Жыл бұрын
බොහොම වටිනව ඔබතුමාගෙ ඉගැන්වීම
@sujadil6603
@sujadil6603 Жыл бұрын
Sahana school ekak nuwaratat genna. please sir.maheta nati nisa wena ewata yanne sir wage kiyala denne.wena ewata salli dila sahana vidiyo balala tama hariyatama terum ganne.sirta godak pin.sahana school ekata jaya!!!!!!!!!
@kanchanasadhakelum4369
@kanchanasadhakelum4369 2 жыл бұрын
අනිත් අය ඔහොම කියලා දෙන් නැ අයියේ ඔයානමි ⁣හැමදේම කියලා දෙනවා සමහර අය කුනුහරප කියලත් බනිනවා 😢😢
@surangidesilva379
@surangidesilva379 Жыл бұрын
Godak වටිනා deyak. බොහෝම esthuthi
@sujadil6603
@sujadil6603 Жыл бұрын
සුපිරි අද්දැකිිමක්,ගොඩාක් වටිනා විිඩියොවක්.තෑන්ස් සර්.
@rasikagabriel679
@rasikagabriel679 Жыл бұрын
සාමාන්‍යයෙන් ලර්නස් වාහනේ කොච්චර දුරක් පුරුදු වෙන්න එලවන්න දෙනවද? අපේ එකේ කිලෝමීටරයක් එකාහමාරක් වගේනෙ දෙන්නේ 😒
@ishanpriyantha8234
@ishanpriyantha8234 3 жыл бұрын
පුහුණුවන්නෙකුට අවශ්‍ය හැමදේම සරලව කියාල දෙනවා අනෙක් අය ඔයා වගේ සරලව හැමදේම කියාල දෙන්නේ නැහැ
@erandaeranda3056
@erandaeranda3056 2 жыл бұрын
අනිවාර්යයෙන් බන්
@monikabalasooriya2588
@monikabalasooriya2588 2 жыл бұрын
එ විඩියෝ එකත් හොදටම පැහැදිලි යිගොඩක්පිං
@miusha4023
@miusha4023 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ♥️
@UP12903
@UP12903 2 жыл бұрын
ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏
@nipunmadhuwantha4857
@nipunmadhuwantha4857 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක. ජය වේවා.! 👍👍👍👍
@DilshaSubhani
@DilshaSubhani 2 ай бұрын
ගොඩක් ස්තුතියි...... ❤️❤️❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
පිටුපස බලන ,වම,දකුණ බලන සියලුම කන්නාඩි ගැන වැඩසටහනක් දෙන්න මහත්මයා pl
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි....🙏🙏🙏
@priyadarshnikaren7915
@priyadarshnikaren7915 2 жыл бұрын
Thanks a lot.. it is very important for new biginers.. you explain everything smoothly. God bless you...!
@NethsaraSurali
@NethsaraSurali Жыл бұрын
මටනම් එපා උනා ඩ්‍රයිවින් . බයිද්දි බය හිතෙනවනේ 😢
@muthukuda77
@muthukuda77 Жыл бұрын
මෙහෙම ඉයලා දෙන අය බොහෝම අඩුයි ............. ඔයාට බුදු සරණයි ....... මහත්තයා
@cskumaracskumara1232
@cskumaracskumara1232 Жыл бұрын
මම දන්න යාලුවන්ට පවා කියනවා මහත්තයාගෙ විඩියො බලන්ට කියලා සරල විදිහට කියලා දෙනවා පොඩි ලමයකුට වුනත් තෙරෙනවා තැක්ස්
@shobapathirathna4964
@shobapathirathna4964 5 ай бұрын
අම්මොහ් මමත් එකකට ගියා...බැනුම් අහල එපා උන තරම පලවෙනි පාර ෆේල් .දෙවෙනි පාර පුරුදු වෙන්න යන්නත් බයයි
@sarangaperera5403
@sarangaperera5403 Жыл бұрын
බලද්දී ආස හිතෙනවා ..good job sir..👍
@shanthipeiris2149
@shanthipeiris2149 Жыл бұрын
හොඳට කියලා දෙනවා🌷🌷
@hemanthajayaweera1062
@hemanthajayaweera1062 4 ай бұрын
Obatha nisa mata laiydhon ganna pahasu una thanks
@vimangihara2139
@vimangihara2139 Жыл бұрын
වටිනවා ස්තූතියි. ❤
@shenasvihangasudda7122
@shenasvihangasudda7122 3 ай бұрын
ගියර් 4 වගේ ගියොත් සර් රිවස් දාද්දින් ආයෙත් නිව්ටෙල් කරලද දාන්නේ
@dinithiperera6796
@dinithiperera6796 2 жыл бұрын
Godak hodata pahadili karanawa.thanks sir🙏
@achalauthpala8016
@achalauthpala8016 2 жыл бұрын
ඔව් මටත් බෑ කියලා හිතෙනවා ,කියවද්දි...අවදානෙත් නැතිවෙනවා,පොඩ්ඩ ඇරදුනත් සමහරු මැරෙන්න හදනවා...
@ahinsagimhani2220
@ahinsagimhani2220 Жыл бұрын
Godak pin sr,apita mehama hodata teranna kiyala danne neha.baninawa witharai
@deepamadhu3946
@deepamadhu3946 Жыл бұрын
Thanks ur great service sir
@shanthipeiris2149
@shanthipeiris2149 Жыл бұрын
මේ ලර්නර්ස් එක කොහෙද තියෙන්නෙ
@wathsalakarunarathne-iq2nd
@wathsalakarunarathne-iq2nd Жыл бұрын
Kauru hari kiyannako wahane nawaththaddi ක්ලච් එක බාගෙට බාගෙට පාගන ගමන් break එක්කත් බාගෙට පා ගන්න ඕනෙද
@hiruninuwanthi6720
@hiruninuwanthi6720 2 жыл бұрын
Thank you so much.me video balala godk dewl igen gnn puluwn
@kidssonglk
@kidssonglk Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ
@chandanasisira1583
@chandanasisira1583 3 жыл бұрын
Godak isthuti.driving karana gaman margaye tiyena sancha ganath vidio ekak genna,Thank u sir
@geminlakmal3418
@geminlakmal3418 Жыл бұрын
යක්කු වගේ බය කරනවා කියන්නේ ඇත්ත ද ඒ අය 🥺
@dilhanijayamini674
@dilhanijayamini674 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@pradeepkumara127
@pradeepkumara127 Жыл бұрын
අයියේ ඔයා කොහෙද ඉන්නෙ මම අස drawin ජොබ්බකක් කරන්න මට laisan එක තියනවා eth මට වහන pedala එක්ස් පිරියන්ස් නැ mata one wahanayak perala atha huru kara ganna mata udauwak karanawada man aiyata salli dennam
@madushan96
@madushan96 Жыл бұрын
ස්තුතිය
@indikasenarathpathirana5417
@indikasenarathpathirana5417 Жыл бұрын
වාහනේ නතර කල විගස නේද හෑන්ඩ් බ්‍රේක් යොදා දෙවනුව ජියර් නිව්ටල් කල යුත්තෙ? Pl. Reply
@ch.sahabandu5820
@ch.sahabandu5820 Жыл бұрын
Geared metal kara hand break adinna
@samanthanilmini229
@samanthanilmini229 11 ай бұрын
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏
@sajithjayathilaka89
@sajithjayathilaka89 2 жыл бұрын
Hodata terenawa kiyala dena vidihata. 👌👍👊💪
@AnthonySilva-nm6rm
@AnthonySilva-nm6rm Жыл бұрын
You great Mr
@SumithKumara-pv6fo
@SumithKumara-pv6fo 2 жыл бұрын
කන්දක් වගේ තැනක දෙවෙනි ජියර් එකෙ යන විට එය 3වෙනි ජියරයට වගේ මාරු කල යුතුද.2වෙනි ජියරයේම යා හැකිද .
@janakamanojkumara7246
@janakamanojkumara7246 Жыл бұрын
දෙකේ යන්න බැරි කන්දක් නම් 3ට නෙවෙයි 1ට දන්න ඔනි
@TmidunilJayavardana-vo3cj
@TmidunilJayavardana-vo3cj Ай бұрын
Thank you 💞
@kusumakusumalatha6142
@kusumakusumalatha6142 2 жыл бұрын
Oto vahana trayal yanna oyala laga tiyanavada
@gaweshahimasari4041
@gaweshahimasari4041 2 жыл бұрын
ගොඩක් පින්
@indikakarunarathna2399
@indikakarunarathna2399 2 жыл бұрын
Mama giya learners eka nisa driving epa una
@pasindushehara638
@pasindushehara638 2 жыл бұрын
Thank you so much 👊❤️
@samadidasunika3621
@samadidasunika3621 2 жыл бұрын
Thank you soomuch 💪🙏🙏🙏👍👍👍👍
@METHSILUSENEVIRATHNE
@METHSILUSENEVIRATHNE Жыл бұрын
මරු
@anuradasithum5065
@anuradasithum5065 Жыл бұрын
ගොඩක් හොදයි ස්තුති ඔබට
@ashenfernando6916
@ashenfernando6916 3 жыл бұрын
Wedagath una me video eka❤️
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@knsilva5503
@knsilva5503 2 жыл бұрын
Mamat lerners yanna gatte pereda. Melo deyak danne nethuwa giye.. baninawa baninawa patan gattu wele indalama. Epa wenawa.😒
@ShalikNiz
@ShalikNiz 2 жыл бұрын
learners එක කොහෙද තියෙන්නේ ?
@Slhansaka...............
@Slhansaka............... 2 жыл бұрын
බස් එකක් පදින විදිය කියලා දෙන්න
@tech-c-lk307
@tech-c-lk307 2 жыл бұрын
trail එක පෙන්නන්නේ ලර්නර්ස් එකේ වාහන වලින්ද
@kanthihettiarachchi661
@kanthihettiarachchi661 2 жыл бұрын
very useful thank alot
@nisanthaupul9960
@nisanthaupul9960 Жыл бұрын
අති.විශිෂ්ටයි.කියා.දිමකි
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz Жыл бұрын
Mm drivin igana gannawa❤
@wijayanthiikv3453
@wijayanthiikv3453 2 жыл бұрын
Sir kaluthara class karannadda
@shynits7784
@shynits7784 2 жыл бұрын
aiye ape patte kadu wadi..nitarama kadu udadi waahane natara wenawa.huru wenna amarui.anika kandak udadi natara karaganna unama apahu yanna hadanakota natara wenawa. natnm pitipassata yanawa.pitipasse waahana tibbot hapennat puluwan. oka tama lokuma gataluwa.anika waahane premanaya ekka ida hadaganna ekat amarui.video 1k karannako e ganat.oyage video mn godak balanawa.
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Ok
@dhanushjayarathnadhanushja7651
@dhanushjayarathnadhanushja7651 2 жыл бұрын
Niyma vadak👍
@kumarisamarasekara936
@kumarisamarasekara936 3 жыл бұрын
බොහොම ස්තූතියි ස්තූතියි 🙏
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@Sවීරසේකර
@Sවීරසේකර 6 ай бұрын
පසුබිම් සංගිතය කරදරයි😢
@dilushidilhara7533
@dilushidilhara7533 Жыл бұрын
thank you sir
@chalanimaheshika1860
@chalanimaheshika1860 Жыл бұрын
Harima pahadili sir
@sadaruwanjayawardena3897
@sadaruwanjayawardena3897 2 жыл бұрын
Aiye mata kiyanna puluwanda Api kelin pare issarahata yanakota wamin parakin eka patama mokak hari demmoth nathara karaganne kohomada
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මුලින්ම break ක්‍රියාත්මක කරන්න ekmanin ඉන් පසුව ekmaninma අවසානයට clutch ක්‍රියාත්මක කළ යුතුය
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 122 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Mitsubishi Rosa Micro BUS | JAPANESE Used Bus | Mitsubishi Rosa Review
2:13
Sanuki Corporation
Рет қаралды 2,5 М.
Learn clutch control in under 12 minutes
11:59
World Driving
Рет қаралды 1 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН