74 - හතළිස් වන පරිච්ඡේදයේ අභිරහස - Mystery of the 40th chapter

  Рет қаралды 34,289

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 344
@warna85
@warna85 3 жыл бұрын
ඔබ කරන්නේ මේ උඩුගං බලා පිහිනීමකි. නැගෙන හැම චන්ඩ රළ පහරක් හමුවේම තව තවත් ශක්තිමත් වන ඔබේ නොසිදෙන දිරියට සවියක් වීමට සියලු හෙලයන් සීරුවෙන් ...
@luckyrhsl6335
@luckyrhsl6335 3 жыл бұрын
Ekenma
@AbcDef-tt3rm
@AbcDef-tt3rm 3 жыл бұрын
හෙලයට පනවගෙ ආදරය කරන අපි හැමදාමත් ඔබත් සමග .ජයවෙවා බුදුසරනයි .🙏❤️
@supunsada5109
@supunsada5109 3 жыл бұрын
ගයාන් සර් 💐 ඔබතුමාට ගොඩක් පින්. A/L වෙනකන් ලංකා ඉතිහාසය ඉගෙන ගත්තත් , නිවැරදිව ඉගෙන ගන්නෙ දැන් කියන හැගීම හිතට එනවා . ඒ වගෙම සර් ගෙ කැරැල්ලේ පළමු කණ්ඩායමට එකතු වියහැකි වයස පසුවි තිබිම ගැන කණගාටු වෙනව. ඔබට ජය 🌹 බුදු සරණයි .🦒
@supunsada5109
@supunsada5109 3 жыл бұрын
සර් අධ්‍යාත්මික විමට අනිවාර්යයෙන් නිර්මාංශ විය යුතුමද ?
@hasininavanjana1080
@hasininavanjana1080 3 жыл бұрын
Unlike කරපු මිනිස්සු මේ රටට කිසිම ආදයරක් නොමැති මිනිස්සු.එවැනි මිනිසුන් එදත් සිටියා අදත් සිටිනවා ඉදිරියටත් ඉන්නවා.. ඔවුන්ව අභිබවා සත්‍යය අනිවාර්යයෙන්ම දිනක දිනනවා...👍👍👍👍
@wimalmhg1198
@wimalmhg1198 3 жыл бұрын
ඔබ යන්නෙ බොහොම අමාරු ගමනක්...බාධක ගොඩක් ඒවි...නමුත් වැදිය යුතු තැන්වලට පහර දෙමින් ඔබ යන මේ ගමන විශිෂ්ඨයි ....ජය වේවා....!!!!
@sandyakanthi887
@sandyakanthi887 3 жыл бұрын
යුගයේ අවශ්‍යතවයක් ....ඔහොම හරි ලියා තැබුවම මේ තියෙන ජරා දේශපාලන ක්‍රමය පලාගෙන දවසක මනුෂ්‍යයෙක් නැගිටීවි...ඔහුට මෙය බොහෝ ප්‍රයොජනවන් වේවි ...ඔබතුමාට දීර්ඝඅයුශ ලෙබේවා ...❤
@Adeesha70
@Adeesha70 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ගයාන් සර්.මෙම වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න.ඉතුරු වැඩසටහන් ටිකක් අනිවාර්යෙන්ම ඕන සර් .පුළුවන්කමක් තිබ්බනම් අනිවාර්යයෙන් සහභාගි වෙනවා සර් . රාවණ රජ්ජුරුවන් පිලිබඳ ගොඩක් උනන්දුයි.එතුමාගේ තාක්ෂණය අද්විතීයයි.ලංකාවට ආපු දවසක අනිවාර්යෙන් මම ගයාන් සර් හම්බෙනවා.හෙළයන්ට ජය 🔥🇱🇰
@nilumrathnayaka3391
@nilumrathnayaka3391 3 жыл бұрын
ඉතාමත් අගය කරයුතුයි ගයාන් මහත්තයෝ .පිට රටක ඉන්න අපිට මේ දේවල් බැලීමට සලස්වා දුන්නට ඔබට බොහොම පින් මහත්තයෝ. තව තවත් ඉදිරියටම යමු .... ඔබට ජය!!!
@lakbimalk4915
@lakbimalk4915 3 жыл бұрын
ගයාන් මහත්තයෝ.....,ඔබනම් හෙළයේ වීරයෙකි.................විශ්වයේ ශක්තිය ඔබ රකීවා..!!! සියලු ජය....!!!
@PrasannaPrasanna-bh8pc
@PrasannaPrasanna-bh8pc Жыл бұрын
රාවණයන් පහළ වී හමාරයි මිත්‍රයා ඔබ‍ට ජය..... 🌹
@trackmasters8073
@trackmasters8073 3 жыл бұрын
ඇත්ත.. අපි අම්මලා අපච්චිලා මරපු ජාතියක් නෙමෙයි. ඒ ගැන තවදුරටත් පහදා දෙන්න.. ඔබට ජය..!
@nilminijayathilaka1564
@nilminijayathilaka1564 Жыл бұрын
පුතේ ඔබට අනන්ත තෙරුවන් ගුණ බලයෙන් යහපතක්ම වේවා මේ මහා බලගතු විශ්වයේ සියලු ආශීර්වාදය ලැබේවා
@mihirangadassana9851
@mihirangadassana9851 2 жыл бұрын
ඇත්තමයි ඔබ වගේ මිනිසුන් ඉපදුනේ අපේ පිනකට බුදුසරනයි ඔයාට කරන වැඩ ඉදිරියටම කරන් යන්න කවදාවත් වරදින්න එපා 🙏
@imaluvin
@imaluvin 3 жыл бұрын
හෙළබිමේ සත්‍ය , මහා රාවණයන්ගෙ ඉතිහාසය සොයා යාමට නිවැරදිව මගපෙන්වන ඔබට ජය ශ්‍රී ❤️❤️
@WonderDiscoverLK9635
@WonderDiscoverLK9635 3 жыл бұрын
Hmm
@youcenon
@youcenon 3 жыл бұрын
😍
@luckyrhsl6335
@luckyrhsl6335 3 жыл бұрын
👍
@Ishara.J
@Ishara.J 3 жыл бұрын
මේ වගේ සාක්ෂිත් එක්කම පිළිවෙළට කරද්දි කයිවාරු කාරයින්ගේ ඇස් ඇරෙයි.. ඔබට ජය.. ❤️🙏
@prashan6057
@prashan6057 3 жыл бұрын
මේ හෙලිදරව්ව ඉතා බලගතු හෙලිදරව්වක් මේගැන මීට වඩා වැඩි අවදානයක් මුළු ජාතියම යොමුකල යුතුයි ගොඩක් පිං මේ ගැන ජාතිය දැනුවත් කලාට 🌷🌷🌷
@codeschool145
@codeschool145 3 жыл бұрын
අපි නැවත එකට ගොඩනැගෙමු අපි කොහොම හරි අපේ ඉතිහාසය මේ මහපොළවේ යතාර්ථයක් කරමු ඔබට විජය....!
@anurapeduruge6196
@anurapeduruge6196 3 жыл бұрын
කිසිදු බාධකයකින් තොරව ඔබගේ ව්‍යායාමය සාර්ථක වේවායි හදවතින් සුභ පතමි. 🙏🙏🙏
@malimali7260
@malimali7260 3 жыл бұрын
පිලිගන්නැති එක්කෙනා වෙනුවෙන් නොවේ පිළිගන්නා 1000k දෙනා වෙනුවෙන් sir අපිට ඇත්ත හෙළි කර දෙන්න ඔබට ජයෙන් ජය 👊👊
@chamindulakshitha5928
@chamindulakshitha5928 3 жыл бұрын
මුල සිට පිලිවෙලට මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. හෙළයට ජය !!!
@chandimalfernando2442
@chandimalfernando2442 3 жыл бұрын
අනර්ඝ පැහැදිලි කිරීමක්! ජයෙන් ජයවේවා
@CGS1129
@CGS1129 3 жыл бұрын
ඔබගේ තර්ක හරිම ශක්තිමත්.සහේතුකව සනාත වෙනවා. න්‍යායිකව පමණක් නොවේ ප්‍රායෝගිකවම ඒ කරුණු හරිම ශක්තිමත් .පුරාවිද්‍යාත්මක සාක්ෂි එක්ක ගළපන්න හැකියාවක් ඇති වේ නම් ඒ බව වඩාත් පැහැදිලි වේවි.මේ ශාස්ත්‍රීය දායකත්වය නිකන්ම නිකන් සාකච්ඡාවක් නොවී තියෙන්න ඔබ මේ සම්බන්ධ ඉතිහාසවේදයක් විධික්‍රමික වශයෙන් ගොඩනගන්න උත්සාහ කරන්න.යටත් පිරිසෙන් විශ්වවිද්‍යාලයීය දේශන සඳහා හෝ යොදාගන්න.ඔබට ජය ✌
@samanthi8963
@samanthi8963 3 жыл бұрын
අනිවාරෙන්ම ඒ යුගයට වැඩි ඈතක් නැ.. බුදුසරණයි ඔබතුමාට.
@lakshitharukshan922
@lakshitharukshan922 3 жыл бұрын
ඔබතුමාට මෙි රටෙි සැඟවුන ඉතිහාසය වෙනස් කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා .
@MH-gp5ji
@MH-gp5ji 3 жыл бұрын
මීට වසරකට පමණ පෙර ඔබ තුමාගෙ දෙශනයකින් මා මෙ පිලිබද දැනගෙන මහාවංසය බැලුවෙමි. මෙම කරුන ඔබට පෙර කිසිවකු ප්‍රශ්න නොකරන්න හෙතුව සිතා ගන්නට වත් බැරිය. එතරම් නිවට වු ජාතියක ඔබ ශ්‍රෙෂ්ඨය.
@bkbupra96
@bkbupra96 3 жыл бұрын
ගයාන් අයියේ මේ පිංවත් භූමියට ඔබ වටිනා වස්තුවක්. මේ මවු භූමිය රැකපු ඒ මහා හෙළ විරුවො ඔබ දිහා බලා සතුටු වෙන බව විශ්වාසයි. ඔබට බුදුසරණයි! රාවණ නිරිඳු පිහිටයි! 🙏🏻
@champikaruchirani5361
@champikaruchirani5361 3 жыл бұрын
මෙම වැඩසටහන ඉතා අනර්ඝයි. ඉදිරි වැඩ කටයුතු සඳහා සියළු ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා....!!!
@lakbimalk4915
@lakbimalk4915 3 жыл бұрын
රටේ ඉතිහාසය නිවැරදිව පෙළ ගස්වා ඉතිහාසයේ දැණුම දෙන ඔබතුමන්ට ජය..ජය..ජය....වේවා ...දිඝාසිරි ලැබේවා.....!
@navodranasinghe3367
@navodranasinghe3367 3 жыл бұрын
තමන්ගේ රට ජාතිය ගැන හැඟීමක් ඇති දැනුමෙන් සන්නද්ධ පිරිසක් බිහි කිරීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම පින්! තෙරුවන් සරණයි! මහා රාවණා සුරිඳුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
@harshaprabhath4997
@harshaprabhath4997 3 жыл бұрын
ඉක්මනට ම ඉතුරු විග්‍රහයත් බලාපොරොත්තු වෙමි.ඔබ තුමාට ගොඩාක් පිං.ජය වේවා
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
හෙළ ඉතිහාසය නැවත දෙපයින් සිටවන යුගයයි මේ.. ඔබට තෙරුවන් සරනයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
@franklakshan4049
@franklakshan4049 3 жыл бұрын
ඒ පැහැදිලි කිරීම සිදුකරන විදිය ඉතාමත් සාර්ථකයි.බුදු සරණයි රාවණ පිහිටයි
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 3 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්....රාවණා මිත්‍යාක් කියන අය ගැන ඔබ කායන දේ සත්‍යයක් ...ඔබ කියන කරුණු සාදක අපි විමසා බලන්නේ අවුරුදු ගනනාවක් සිටය...ඔබට බෙහෙවින්ම ස්තුතියි !!! ඔබට ජය..
@srilankaelle
@srilankaelle 3 жыл бұрын
තව තවත් දිරිය ලැබේවා එහෙත් හැකිපමණ කල්පනාවෙන් කටයුතුකිරීම ඉතාමත් වැදගත් වන්නේ මෙලෙසින් සත්‍ය පෙන්වා දීමට තරම් කිසිවෙකුත් නොමැති බැවිනි....මෙය ජයගන්නා තෙක් මම ඔබ සමගින් සිටින්නෙමි...එසේම තවත් බොහෝ පිරිසක් ඔබ තුමන් සමගින් සිටින බව විශ්වාසයි.....
@SSKulathunga
@SSKulathunga 3 жыл бұрын
ලංකාවෙ හිටියානම් මමත් අද ඔතන ජාතියේ පිනට පහල වූ ඔබ නිසා ජාතියක් මේ දේවල් දැන ගනී නැතිනම් මේ දේවල් වැලලී යාවි පින්වත් ඔබට දිර්ඝායුස පතමි. ❤❤❤
@letsdothis7089
@letsdothis7089 3 жыл бұрын
එදා පෑ විකුම් එඩි නොමද කරනට හෙළි ඔබමැ හැර කවුද යළි කරනු අභිසෙස් රවණ සිරි 🙏🙏 🌞🌞🌞🌞🌞 🙏🙏
@gangaarach3305
@gangaarach3305 3 жыл бұрын
අපේ හෙළ ඉතිහාසයේ සත්‍ය එළිපෙහෙළි වෙමින් පවතින අතර ඒ උතුම් වූ සිරි සද්ධර්මය ද මතු වී ඇති කාල වකවානුවක් මේක .මේ සියලු කාරණාවලින් වැටහෙන කාරණාවක් නම් ලෝකයේ සියලු රටවල වලට වඩා අප ලක් දෙරණ ඉතාම සුවිශේෂී රටක්,දිවයිනක් , බවයි. ඒ සුවිශේෂී බව වැටහෙන්නේ යම් සුළු පිරිසකට පමණයි.මේ සත්‍ය ඉතිහාසය අප හමුවට ගෙන එන ඔබට තෙරුවන් සරණයි!!!.යහපතක්ම වේවා!!!
@Neemni66
@Neemni66 3 жыл бұрын
හෙළයේ සත්‍ය ලොවට හෙළිදරව් කිරීමට ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා නිදුක් නීරෝගී භාවය හා දීර්ඝායුෂ ලැබේවා තිසරණ සරණයි 🙏❤️❤️💐
@kesharagayan6814
@kesharagayan6814 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්. මෙ ජාතිය අවදි කිරිමට ගන්නා උත්සහයට .ඔබතුමා වටා විශාල පිරිසක් ඉන්නවා..හෙලයන්ට ජය♥️
@avishkaishan
@avishkaishan 3 жыл бұрын
අපිට මේ දේවල් කියාලා දෙනවට බොහොම පින් ගයාන් සැදකැඑම්
@exchannel7676
@exchannel7676 3 жыл бұрын
පන්තියට එන්න බැරීඋනාට හැම වැඩසටහනක්ම බලනවා අනිවාරේන්..මේ වැඩේ දිගටමකරගෙන යන් ඔබට බුදු සරණයි !!!
@sandyawijeratne5290
@sandyawijeratne5290 3 жыл бұрын
සිව් හෙළය වෙනුවෙන් ඔබට ජය!
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 3 жыл бұрын
ඉතුරු පිටු ටිකත් ගලවන්න කලින් මහාවංශය මුල් පොත සෑම ගෙයක්ම හංගගෙන අරගෙන තියාගනිල්ලා ඒකෙන් එන ගැම්ම රටට ආදරය කරන අයට හොඳටම ඇති ඒ තැන ඉඳන් මේ මනුස්සයා දම්මලා හරි මේවා පොත් වලට අරගම්මූ තව දෙයක් කියන්න ඕන මස් මාංශ ඉඳලා කරවල කෑල්ලක් දක්වා කිසිදු සත්ව කොටස් කෑම කරන්න එපා! ගයාන් අයියා ජය වේවා ❤️
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
මම දෙවැනි කමෙන්ට් එකප🔥😎👍💖 ජය වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
තෙරැවන්සරණයි ඔබතුමාට 🙏
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
ගයන් අය්යෙ මෙ දවස්වල ටිකක් වැඩ ....පරක්කු වෙනවා වැඩසටහන් බලන්න ...ජයවෙවා දිගටම යන් .....ලංකාවට ආවම අනිවා එනවා ඔබව හමුවන්න...ස්තුතිය ඔබට
@rushendissanayaka5425
@rushendissanayaka5425 3 жыл бұрын
ජය ධරණී!!!🙏🙏🙏
@gamezone7407
@gamezone7407 3 жыл бұрын
නියම විඩියෝ එකක්..ඉදිරි අනාගතය සුභ වේවා!!!
@Dian-ol4bl
@Dian-ol4bl 3 жыл бұрын
Maha Raavana Pihitai...!!!💓💓💓
@gamezone7407
@gamezone7407 3 жыл бұрын
@@ජනකදෑලබණ්ඩාර කවුද ඔයා...මොන පිස්සෙක්ද?
@samithkavishka6284
@samithkavishka6284 3 жыл бұрын
P
@sandamalifernando6922
@sandamalifernando6922 3 жыл бұрын
ඔබට ජය බුදු සරනයි ජේසු පිහිටයි
@kavindumalshan1787
@kavindumalshan1787 3 жыл бұрын
ඔබ ගුරුවරයකු ඔබට pin
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 3 жыл бұрын
Oba thuma lassanata me wiggrahaya karanawa bohoma pin api nodanna ape pruda itihase pahadili karanawa theruwan sarani..
@alokainduwarani2919
@alokainduwarani2919 3 жыл бұрын
වැඩසටහන ඉතාම වැදගත් දිගටම කරගෙන යන්න බුදු සරණයි ඔබතුමාට
@aradhanaks672
@aradhanaks672 3 жыл бұрын
ඔබතුමා කිවා හරි මහාවංශයේ හතලිස් වන පරිච්ඡේදය නැහැ තමයි .අනේ පව්කාර මිනිස්සු අපේ හොඳම වටිනාම රජතුමාගේ ඉතිහාසය අපිට නැති කලානේ .හරිම කේන්තියක් කලකිරිමක් ඇතිවෙන්නේ හිතට දැනෙන දේ කියන්න වචන නැහැ තෙරුවන්සරණයි ඔබතුමාට .
@දෙනෙත්පිනවන
@දෙනෙත්පිනවන 3 жыл бұрын
හැමෝටම මෙය පැහැදිලි කිරිමට අවශ්‍ය රාවණ රජුගේ පිහිට ලැබේවි ගයාන් අයියෙ බුදු සරණයි.
@bassbeatshome4028
@bassbeatshome4028 3 жыл бұрын
ස්තූතියි ගයාන් අයියා .... ගොඩක් වටිනවා. අපි දන්නේ නැති දේවල් කියලා දෙනවට....
@thisaruwijekoon6202
@thisaruwijekoon6202 3 жыл бұрын
තුන් සන්හලයටම ජය !රාවණා අප්පචිගෙ පිහිටයි
@bseries8661
@bseries8661 3 жыл бұрын
ජයවේවා ඔබතුමාට
@keshprabha7175
@keshprabha7175 3 жыл бұрын
Gayan aiye bohoma pin mehema apiwa denumwath karanawata🙏🙏🙏🙏🙏🙏🙏🙏
@skstar3855
@skstar3855 3 жыл бұрын
අනේ මහත්තයෝ ලෝකේ පීරලා හරි හොයන්න...page40... මගේ හිතත් මැරී මැරී ඉපදෙනවා අපේ ඉතිහාස නිවැරදි වෙනතුරු.😥
@giith
@giith Жыл бұрын
එන්ගලන්තයේ තියනවා කියලා ආරන්චි
@kavindushehan6135
@kavindushehan6135 3 жыл бұрын
ඉදිරියටත් මේ වැඩසටහනේ කොටස් බලාපොරොත්තු වෙමි. පුලුවන් කමක් තියේ නම් මාත් මේ වැඩසටහනට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිමි. ස්තූති මහතානනි.. හෙළයට ජය......⭐⚡🔥
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
ජර්මන් භාෂාවට අපේ මහා වංශය පරිවර්තනය කළ ජර්මානු විද්වතා කීවාලු නේද වඩා වැදගත් වන්නේ මෙහි සඳහන් දෙයට වඩා සඳහන් නොකළ දේ කියලා ? ඔහුටත් යම් කුහුලක් ඇතිවුනා වෙන්නැති .. අගයමි මේ ඉමහත් වීර්‍යයය. ජය !
@warunirathnayake2744
@warunirathnayake2744 3 жыл бұрын
Oba thumata jaya wava.budu saranai🙏🙏🙏🙏
@supunirasanjalee3544
@supunirasanjalee3544 3 жыл бұрын
මේක හරිම ආසාවෙන් දුකෙන් අහන්නේ සර්...ඒ පංතියට සහභාගී වෙන්න පුලුවන් නම් අනිවාර්යයෙන් එනවා....ඇත්ත ඇස් පනා පිට පෙනි පෙනී 6 වසරෙ ඉදන් අපි ඉතිහාසය ට ඉගෙන ගන්නෙ මොනාද...ඔයාට ගොඩාක් පින්..ලංකාවේ පිනට පහල උනු කෙනෙක් ඔබ තුමා..🙏🙏
@maheshnilanga5664
@maheshnilanga5664 Жыл бұрын
වහන්න හැදුවට කොහෙන් හරි මතුවෙනවා ජයවේවා!
@au_3pl6
@au_3pl6 3 жыл бұрын
ඔබතුමන් මතු කරමින් යන ඉතිහාසය මුලුමහත් ලෝකයම වෙනස්වීමකට අවස්ථා වක් ඇත. එම වෙනස මගින් සසර ගමන සසරෙන් එතර වන මාර්ගය වැනි දේ අඩංගු වේ යැයි මා සිතමි. මක් නිසාද මාද එම ඉතිහාස කරුනු තුලින් එම මාරග පිලිබදව යම් අවබෝධයක් ලබා ගත් නිසා.. ඔබතුමන් හට ජයෙන් ජයම ලැබේවා !
@ricphone870
@ricphone870 3 жыл бұрын
Thank you for the great effort you put to educate the Sri Lankans with facts and proof. God bless you.
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 3 жыл бұрын
තෙරුවන් සරණයි obata jayen jaya labewa❤️
@sampathkarunarathna3652
@sampathkarunarathna3652 3 жыл бұрын
සිවුහෙලයට ජය ශ්‍රී.තෙරැවන්සරණයි.
@banchibaby1234
@banchibaby1234 3 жыл бұрын
ඔබතුමා ට බොහෝම ස්තුතියි ගොඩක් පින් මේ දැනුවත් කරන්න ගන්නා උත්සාහ යට
@viraj8897
@viraj8897 3 жыл бұрын
නියමයි සහෝදරයා.. සහෝදරයා කිව්වට සමාවෙන්න. අපිට තර්කයකට ඉඩ නොතබා ම .. සැබෑ ගුරුවරයෙක් ලෙස ම ලෙන්ගතු ව ලේ.. ඇට.. මස්.. පුරා ම කාවදින ආකාරයට අදහස් දක්වනකොට මට ඔබ සැබෑ ම සහෝදරයෙක්.
@sachithdarshana7760
@sachithdarshana7760 3 жыл бұрын
ඔබට ජය ✌
@sanjusanjana2303
@sanjusanjana2303 3 жыл бұрын
ඉදිරියටම වැඩසටහන කරගෙන යන්න සර්.
@manjukakb1862
@manjukakb1862 3 жыл бұрын
නියම වීඩියෝවක් ගයාන් සර් ඔබට ජය!
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 жыл бұрын
අපි ඔබ සමග.... 🙏🙏🙏
@chamindulakshitha5928
@chamindulakshitha5928 3 жыл бұрын
ඔබට ස්තූති‍යි ගයාන් සර් 🙏 අපිට අහිමිකරපු අපේ සත්‍ය ඉතිහාසය කතාව ලෝකයට සමාජගතකරනවට
@buddikaprasanna5659
@buddikaprasanna5659 Жыл бұрын
Gayan aiya api iscole yana kale apita hithiyanam man ade SENHALA SAHITHATA ... A.. ekak aragen koitharam hodata theranawade ❤ane amme ape karume ..බුදුසරණ parisamen aiye
@nilusuranga4933
@nilusuranga4933 3 жыл бұрын
Bohoma sthuthii Gayan sir ......me Jathiyata karana mehevarata...ediriyatath mevage vatasatahan karanna sirta shakthiya labeva....Budusaranai...!!!!
@aravindarox1
@aravindarox1 3 жыл бұрын
ගයාන් අයියා ලොකු වෑයමක් ගන්නේ අපේ යට ගිය අතීතය අපිට මතක් කර දීමට. ඔබට පින්
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
gayan sir mama obatumage video balana hema mohotakama oben mata penne maha rawanawan bohoma pen digatama denna me wedasatahana harima asawen balanne
@thusharagalappaththi8869
@thusharagalappaththi8869 3 жыл бұрын
තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි 🙏🙏🙏
@sajithumayanga3766
@sajithumayanga3766 3 жыл бұрын
What a stunning explanation , Excellent. 👌👌
@Harsha6713
@Harsha6713 3 жыл бұрын
නියමයි ගයන් සර්.සුපිරි විග්‍රහයක්...අයුබොහෝවේවා !
@YashHere42
@YashHere42 3 жыл бұрын
ඔබේ කටහඩ සමන්ත භද්‍ර හාමුදුරුවන් ගෙ කටහඩ වගේමයි..... ඔබට බුදු සරණයි.
@gayanprasad3449
@gayanprasad3449 3 жыл бұрын
ඔබතුමා මේ කරන සේවය ගැන කිසිදු අගයක් නැති උගතුන් සිටින රටක අපට මහත් දුකක් දැනෙන්නේ
@sanduninduwara
@sanduninduwara 3 жыл бұрын
Jaya siri gayan aiya vijaya bawa
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
🙏විජය එන විට බුදුන්වහන්සේ පිරිණිවන්පෑම සඳහා සල් ගස් දෙකක් අතර සූදානම්ව සිටි බව, මුල් මහාවංශ පිටපත් වල තිබෙන බවත් පසුව එම පරිඡේදයද ඉවත්කර ඇති බවත් මා අසා ඇත. එම මුල් මහාවංශයේ එම කොටස කියවනවා utube නාලිකාවෙන් මා අසා සිටියෙමි.
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
දැන් අපට දැනගන්න පුලුවන් අපේ නියම ඉතිහාස කතාව..දිගටම යමු ගයාන් අය්යේ අපි ඉන්නවා..රාවණා අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏
@ireshasusanthi9049
@ireshasusanthi9049 3 жыл бұрын
ජය ශ්‍රී 🙏🙏🙏
@thilinanuwan9761
@thilinanuwan9761 3 жыл бұрын
ඔබතුමා වැනි මිනිස්සු මුල්පුටු වල හිටියම් අපේ උරුමය මේවනවිටත් නිරවුල් වෙලා...
@nandanapriyantha5981
@nandanapriyantha5981 3 жыл бұрын
Watina danuwath keremak obata pin budusarani halayantajaya.
@songsfilms224
@songsfilms224 6 ай бұрын
Raweana raju weanuwean onae. Wealaweaka. Paerata. Eanna. Sudanam....budusarnai. Parisamaen...
@monishaprabhashini1359
@monishaprabhashini1359 3 жыл бұрын
It's really valuable . Thank you and keep it up!
@shalisrilanka1305
@shalisrilanka1305 3 жыл бұрын
ජය ශ්‍රී ..!!!
@champiweerasinghe8683
@champiweerasinghe8683 3 жыл бұрын
Putha, you are the best history teacher in the nation.can listen to the explanation for hours. We all are with you , wishing you all the best .!.!.!
@hasithadahamsara9217
@hasithadahamsara9217 3 жыл бұрын
බොහොම ස්තූතියි
@jonikkuhewasupushpika7603
@jonikkuhewasupushpika7603 3 жыл бұрын
Mama gayan obagenui igana ganne.Thank you
@sltopics3817
@sltopics3817 3 жыл бұрын
ලග පාතක හිටියනම් මාත් මේ පංතියට සහභාගි වෙනව🙏
@dineshimadushanimadurasing6154
@dineshimadushanimadurasing6154 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@sanduni-1111
@sanduni-1111 3 жыл бұрын
Thank you so much! ❤️🙏
@sandyachathu4174
@sandyachathu4174 3 жыл бұрын
40වන පරිච්ඡේදය දකින්න අහන්න අපි පින් කරලා නැතිද .. 😪😪😪 ඉක්මනින් සත්‍ය ලොවට හෙලිවේවා
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
78 - රජ කුමාරවරු අකුරුකෙරූ තැන - The place where Hela Royals learnt to write
16:29
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 33 М.
72 - රාවණ යුගයේ චූලකාල ගැන දැනගන්න Learn about the Chulakala of the Ravana era
25:56
02 - දැයේ සත්‍ය ඉතිහාසයේ උප්පත්ති කතාව...
8:23
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 57 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН