Рет қаралды 43,389
1818 ඌව වෙල්ලස්සෙන් ඇරඹි බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් අරගලයේ විරුවන්ව සුද්දන් විසින් මැරෙනතුරු එල්ලා තැබූ ගස පාමුල සිට ඒ ආත්මයන් සමග එක්ව නිදහස් දිනය සැමරුවෙමි.
I commemorated the Independence Day with those spirits at the foot of the tree that hung the heroes of the anti-British freedom struggle that had begun in Uva-Wellassa in 1818 - The Uwa Wellassa Great Rebellion