30 - රාවණ යුගයෙහි භූගත ඉදිකිරීම් වල නටඹුන් සොයා මහපොළොව යටට - Expedition

  Рет қаралды 209,612

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

4 жыл бұрын

රාවණ යුගයේ, රාක්ෂස සේනා යුධ ඇඳුම් පැළැඳි භූගත පරිශ්‍රයන් සොයා ගියෙමි.බොහෝ දේ නටඹුන්ව ඇතත් සුරක්ෂිත දේද නැතුවාම නොවෙයි.අපි ක්‍රමයෙන් සියල්ල විසඳාගනිමු.
Final Notes from a Dangerous Expedition exploring the History beneath our feet. At 1500 feet Underground is a meditation on the allure of darkness, the power of mystery, and our desire to connect with what we could see and could not see.

Пікірлер: 833
@sitharabuddhini
@sitharabuddhini 4 жыл бұрын
මෙච්චර අඩි ගානක් ගිහිල්ලත් ඔක්සිජන් කිසිම අඩුවක් නැතුව සැපයෙන එකත් හරිම ආශ්චර්යක්❤️ මේ දේවල් තව තවත් හොයාගෙන අපිට පෙන්නන්න ඔබලට ජය.
@buddikaprasanna5659
@buddikaprasanna5659 9 ай бұрын
Koitharan thakshanayakde ..anee mewa kadala vinasha karanna epa me ape urumaya
@lilagunawardhana8712
@lilagunawardhana8712 7 ай бұрын
​@@buddikaprasanna56591:53
@dhanushdarshana4755
@dhanushdarshana4755 4 жыл бұрын
රවනා රජූ කල සිටි හෙලදිව විරුවෙක් අයියේ ඔයා.රටට අභිමානයක්.ඒ මතක ආවර්ජනයට ස්තූතියි.
@nilminijayathilaka1564
@nilminijayathilaka1564 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින් මේවා බලද්දී මගේ් ඇගේ ලේ ධාතුව නලියනවා අපේ අතීත හෙල මුතුන් මිත්තන්ගේ ගුණ කදම්භය සිහිවෙනවා විටෙක බොහොම සතුටුයි විටෙක බොහොම වේදනාවක් ඇතිවේ ඔබ තුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි යහපතක් ම වේවා පුතේ
@dulanipalamakumbura2449
@dulanipalamakumbura2449 3 жыл бұрын
ඔබගේ මේ උත්සාහයට මම ගෞරව කරමි. මගේ රටේ ඉතිහාසයට මම මහත්සේ ඇලුම් කරන නිසාවෙන් එම ඉතිහාසය දැනගැනීමේ පිපාසයෙන් පෙලෙන මා හට මෙම විස්තර මහත් අස්වැසිල්ලක් ගෙනදේ. ඔබ සද්භාවයෙන් කරන මේ කටයුත්තට දේව ආශිර්වාදය ලැබෙනවා සත්තයි
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
මහා රාවණා අප්පච්ගෙ සත්‍යාවර්ජණය...!!! ගයාන් අයියේ මේක පූර්ව ජන්මයන් වල අපි කල පින් නිසාම අපේ දෙනෙතින් දකින්නට අපට පුලුවන් වෙලා... ජන්මයෙන් ජන්මය අපි පෙරුම්පුරාණ එන්න ඇති අපේ උතුම් රාවණා අප්පච්ගෙ සත්‍ය දකින්න... ඔයාට පිං දෙනව ගයාන් අයියෙ අපට මේ දේවල් මෙහෙම පෙන්වන නිසා වගේම තවත් ගිරි දුර්ග තරණය කරන්න මහා රාවණා අප්පච්ගෙ පිහිට ශක්තිය ආරක්ෂාව ආනුභාවය ලැබේවා... ලැබේවා ....!!!
@oshanekanayake4495
@oshanekanayake4495 4 жыл бұрын
නියත වශයෙන්ම මිත්‍රයා . රාවණ අප්පච්චිගෙ පිහිටයි ! 💟✨🔥👑👑☸☸☸☸
@lakshan1296
@lakshan1296 4 жыл бұрын
බුදු සරනයි ගයාන් අයියේ
@rushgamersl6680
@rushgamersl6680 4 жыл бұрын
Help ekak kzbin.info/www/bejne/oHuppKakr7hgoMU
@thusithaaruna3338
@thusithaaruna3338 3 жыл бұрын
ගයාන් අයිය ඹබ කරන දේට ගොඩක් පින් මේ දේ තමයි අපේ රටට ඕන රාවන දේශයක් යලි ගොඩ නැගි්මට ඔබට ඉක්මනින්් හැකි වේවා
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
අම්මෝ ඒ කාලයේ හරි අපුරුවට අපේ රජුන් මෙහි ඇවිද යන්න ඇති නේද අභිමානයෙන්".. හරිම සතුටුයි.. බොරුව වෙනුවට සැබෑ සත්‍ය පෙන්වා දුන් ඔබතුමාට ඇතුළු සියල්ලංටම සූර්ය දෙව් රාවණ් අප්පච්චි පිහිටයි!..🙏
@kasunchinthaka5712
@kasunchinthaka5712 Жыл бұрын
Aniwaryen
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
ඔය .මොන රාවණ රජු ගැන ද ? රාවණ පරපුරේ ඉසි රජුන් 1 6 න් 1 2 ක් රාවණ නමින් රජ කළා , ලංකාවෙ ! ලෝක සම්මතය අනුව යම් න ම ක් ඉස්සෙල්ලා ම මෑ යෙදුණු අයට ම හ හෝ ම හා යෙදෙන නිසා , මහා රාවණ යනු මෙත් මහ බෝසතුන්ගෙ ඒ බවයට ය් ! තම පියා වූ විශ්රවස් මුනි රජුගෙ වැඩිමල් පුත් වය්ශ්රවණ ඉසි රජු පරදවා ඔහු අග නුවර වූ සීගිරියේ සිට ය් මහා රාවණ රජ කළෙ ! සීතා සිර කර සීතාට හිර වෑ අදිරජය ත් මෙහෙසියන් හය දෙන ත් අත් හැර විබීසණට අදිරජය ගන්ට ගිවිසා රභසේ මෑ මව හා පියා සමඟ දණ්ඩකාරණ්යයට වෙස්වළාගෙන ගිහිල්ලා එහි දී නා ර ද මු නි තුමා ණ න් ව හ න් සේ ගේ පෙළැඹුමෙන් නැවතත් බාවනා කර දැහැන් ලබා , වාල්මිකී ඉසි ලෙසින් රාමායණය කාව්‍යය පැබැඳුවෙ දසිස් විරුද නමින් හිටි අ තී සුපරසිදු රාවණ ඉ සි රජු ය් !!!
@renurathnayaka3126
@renurathnayaka3126 Жыл бұрын
@@harisaraharisara7828 හා, පොත් වල තියෙනවනම් ඔය විදියට ඔයා හරි , ස්තුතියි අවවාදයට ,,
@sujithpriyadarshana2235
@sujithpriyadarshana2235 4 жыл бұрын
පිස්සු හැදෙනවා බොලව් ඇගේ හිරිගඩු පිපෙනවා🔥🔥🔥🙏🙏🙏❤️❤️❤️මගෙ මව්බිමට තුනුරුවන් සරණයි❤️❤️🙏🙏
@kavinduLakshan11
@kavinduLakshan11 4 жыл бұрын
විනාඩි 20ක් මදි මේවගේ ඒවට... පැයක් හරි කමක් නෑ දාන්න.. අපි බලනවා..👍👍 ඊලග එකත් ඉක්මනට දාන්න ...ජය...🙏❤️
@izu923
@izu923 3 жыл бұрын
අනිවා ... 🙏😍
@lakshansenanayaka8387
@lakshansenanayaka8387 3 жыл бұрын
@@izu923 hmmm
@techshow8129
@techshow8129 4 жыл бұрын
කිසිම ලාභ ප්‍රයොජනයකින් තොරව මේ සිදු කරන උතුම් කාර්යය මම මගේ හදවතින්ම අගය කරමි.ඔබට ඇතුලු පිරිසට සම්මා සම්බුදු සරනයි!!!
@alankarasrilanka9997
@alankarasrilanka9997 3 жыл бұрын
අපේ රටේ ඉතිහාසයේ පෙර නොඇසූ තොරතුරු ගෙනහැර දැක්වීම සම්බන්ධයෙන් ඔබ තුමා ට සිව්හෙළයේ උත්තමාචාරය!!!!
@sahan.2757
@sahan.2757 4 жыл бұрын
අපෙ වැලලිලා යන, යවන්න හදන, මේ හෙළ ඉතිහාසයට නැවත ජිවය දෙන්න ඔබතුමා මේ කරන සෙවාව අමිලයි. ජය ශ්‍රි ඔබට.🙏🙏🙏
@matheeshanethmaka6858
@matheeshanethmaka6858 4 жыл бұрын
Niyamai yayan aiya
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 жыл бұрын
කෙලින් කතා කරන.යන්න ඕන තැනට ගිහින් හරියටම එතැන පෙන්වන.ඔබ හොඳ හඩ පෞරුෂයක් සහ පෞරුෂයක් සහිත රටක් වටිනා නියම හෙල බොදුනුවැකි.ඔබට සදා ජය
@elchop3959
@elchop3959 2 жыл бұрын
yakek!
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
මේ කිසිම තැනක නමක් තියා ඉගියක්වත් දෙන්න එපා කියලා මං ඉල්ලනවා.. මේ දේවල් විනශ වෙයි. සැගවිලා තිබෙන තරමට ආරක්ශා වෙයි. මේවා දැක්කාම හිතාගන්නවත් බෑ.. රාවණා ශිෂ්ටාචාරය නෑ කියන අයට මේවා දැක්කාම හිතෙන්නෙවත් නැද්ද කවුද මේවා හැදුවේ කියලවත්..? ගයාන් අයියා මේ කරන උදාර මෙහෙවරට ගොඩක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌞
@kwpmangalika4978
@kwpmangalika4978 3 жыл бұрын
Oba thumata kisidu karadara yak nowewa mamath harima kemathiy rawana lthihadayata
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
පාර්ලිමේන්තුවේ 225 ගෙනල්ලා ගුහාව ඇතුලට එක්කන් ගිහින් ගයාන් අයියා එලියට ඇවිත් ඔය ගුහාව වහලා දාන්න. 225 බිලි පූජාව.
@chethanieudeshika601
@chethanieudeshika601 4 жыл бұрын
definitely. i vote for that too
@mithilamaduranga942
@mithilamaduranga942 4 жыл бұрын
@@chethanieudeshika601 yap me too
@GATHIKA325
@GATHIKA325 4 жыл бұрын
Niyami
@slgamingtech7049
@slgamingtech7049 3 жыл бұрын
Year brother
@asankaathaudage3854
@asankaathaudage3854 2 жыл бұрын
😂😂😂😂🙏🙏🙏🙏🙏
@sandyachathu4174
@sandyachathu4174 4 жыл бұрын
ඒ කාලේ භූගත මාලිගාවක් වෙන්න ඇති හිතෙනවා ලස්සනට තියෙන්න ඇති ගයාන් අය්යා ඔබ හරිම නිහතමානී පුද්ගලයෙක් ඔබට ජය!!
@mindblastproductions2449
@mindblastproductions2449 4 жыл бұрын
මේවා බලද්දි කියන්න තේරෙන්නෙ නැති අමුතු හැගීමක් දැනෙනවා.... මට ඉතිහාසය ඉගන ගන්න අාසාවක් අවා අයියේ... දිගටම කරන්න.. බුදුසරණයි...
@sausirisausiri6484
@sausirisausiri6484 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට ත් අනික් පිරිසටත් දීර්ඝායුෂ ලැබේවා හැමදේම සාර්ථක වේවා 🙏🙏🙏
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
ගයාන් මහතා ඇතුළු කන්ඩායමට තෙරුවන් සරණයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන තියෙන්නේ කලකිරීමකි.
@channabandara2504
@channabandara2504 4 жыл бұрын
මම දන්න අයගෙන් ගයාන් සර් තමා හරිම දේ මිනිස්සුන්ට දෙන්නෙ....ජය වේවා...❤️❤️❤️
@kalpaofficial2612
@kalpaofficial2612 4 жыл бұрын
එක සහතික ඇත්ත බං
@samanthasisiruwan509
@samanthasisiruwan509 4 жыл бұрын
සමහර මෝඩ පන්ඩිත වැඩසටහන් වලට වඩා ඉතාමත් වැදගත් ශාස්ත්‍රීය ආකාරයට කරන වැඩසටහනක්.
@nisaladesilva6113
@nisaladesilva6113 4 жыл бұрын
මල්ලි ඔබේ නිර්භීත කම ගැන ආඩම්බරයි,,තමුන්ගේ ජීවිතයට වඩා හෙල බිමට ඔබ ආදරෙයි ,,ඔබට තෙරුවන් සරනයි ,,,පරිස්සමෙන් අති දුශ්කර ගමනක්,,
@iranidilhara5476
@iranidilhara5476 4 жыл бұрын
නින්දා කරත් එයට සැලෙන්නේ නැතිව නොබියව මේ කරන සේවයට ඔබට සැමදා ජයම වේවා.තවතවත් අප දැනුවත් කරනමෙන් ඉලිලා සිටිමි.මෙක අපේ හෙළ ඉතිහාසය අපේ අභිමානය. තව විඩියෝ දාන්න අයියේ.බුදූ සරණයි
@dammikadammika5285
@dammikadammika5285 4 жыл бұрын
👍🌹🙏
@sewwandimadhubhashini9024
@sewwandimadhubhashini9024 4 жыл бұрын
ඔබ කෙරෙහි ඇති ආදරය විශ්වාසය දින දින වැඩිවීම කාට කෙසේ නම් වලකනු හැකිද? ඔබ තුල ඇති හික්මීම, සංයමය, වෙන කා වෙත නම් පවතින්නද ? සියලු දෙවියෝ නුඹ සුරකිත්වා !!!
@kumarisenanayake8398
@kumarisenanayake8398 4 жыл бұрын
Oya දන්නේ nha gayan ta කේන්ති yana හැටි...ඉවසා බැරිම තැන සංයමයකින් වුණත් නයෙක් වගේ penaya puppanawa...siyatha eke අපි දැක්කා ...gayan කියන්නේ පුදුම කැපවීමක් කරලා me athithe ගොඩගන්න හදන කෙනෙක් ...siyalu දෙවියෝ ඔහු රකිත්වා ....!!!!
@gnccreations277
@gnccreations277 4 жыл бұрын
අසාධාරනයේදී සැම විටම සංයමයම අවශයමත් නෑ, (ආලවක දමනය)
@madushanfernando85
@madushanfernando85 4 жыл бұрын
ගයාන් අයියේ මටත් ආසයි ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. මේ දේවල් දකිනකොට ඇගේ ලේ කකියනවා අයියේ.
@kasunTV
@kasunTV 4 жыл бұрын
ගයාන් සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏අපේ සිංහල ජාතිය රැක ගන්න වෙර දරන ඔබට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏
@hasunsampath785
@hasunsampath785 4 жыл бұрын
වගකිවයුතු කාලකන්නි බුදි.ගයාන් අයියේ ඔබ ලබා දෙන දැනුම ගැන කියන්න අපිට වචන නෑ.අනේ අපේ යක්ඛයන් කොතරම් මේවයෙ ඉන්න ඇත්ද..ඔබ සැමට අපේහෙල රාවණ රජුගේම පිහිටයි.අපේ හෙලයට ජය..
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 11 ай бұрын
ඇත්තටම රට පාලනයකරන කාලකන්නි ⁣යන්ගේ ඇස් පොට්ටවෙලාද .
@renurenu4780
@renurenu4780 4 жыл бұрын
මේ උමං මාර්ග ලංකාව පුරාම දුවල තියෙන්න ඇති කියල දැන්නම් ගොඩක් විශ්වාසයි.
@iranidilhara5476
@iranidilhara5476 4 жыл бұрын
ඔයාට ගොඩක් පිං.අපට මේ දෙන දැනුම ගොඩක් වටිනවා. ඔබතුමා මේ දේවල් කියනකොට මේ ඉතිහාසය ගැන දැනගන්න ලොකු උනන්දුවක් උවමනාවක් තියනවා.
@Ravisri113
@Ravisri113 4 жыл бұрын
සිංහල ජාතිය වෙනුවෙන් ඔබ කරන මෙහෙයට ගොඩක් පිං.... සිංහල බෞද්ධ සංස්කෘතියකට ජය...❤️🙏🙏🙏🙏
@madushankahalpandeniya3781
@madushankahalpandeniya3781 4 жыл бұрын
අපේ හෙලය එලියට එනවට මුලු ලොකයම බයයි සහෝ..මොකද අපි කාටවත් බය නැති ජාතියක්........අපි බුදු බනට විතරක් හීලෑ උන යක්කු...අපේ හෙලය එලියට ගන්න...ඔබට ජය...........යක්කයන්ට ජය.........හෙලයට ජය.............
@jsarath7929
@jsarath7929 4 жыл бұрын
ගයාන් ඔබ මෙ කරන කර්තව්‍යයට කොහොම ස්තුති කරන්නද කියලා තෙරෙන්නෙ නැ ඔබ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kanchanasadamali96
@kanchanasadamali96 4 жыл бұрын
අපේ ඇත්තම ඉතිහාසය කොයි තරම් අබිමානනීය එකක්ද කියල හිතෙනවා..දැන් ගරා වටුනත් ඉස්සර අපූරුවට තියෙන්න ඇති.පුදුම හිතෙනවා අපේ රාවණා රජුගේ කාලෙ දැනටත් හිතා ගන්න බැරි අපුරු තාක්ෂණයක් තිබිල තියෙනවා..අපේ සැබෑම ඉතිහාසය සොයා යාමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා ... !
@gayanabeywardana7848
@gayanabeywardana7848 4 жыл бұрын
ජිවිත අවධානමක් ගැන නොසිතා ඔබ මේ කරන කැප කිරි්මට කියන්න වචන නැ ,⁣මේ දේවල් මෙහෙම හරි බලන්න සැලැස්සුවාට ඔබට ගොඩක් පිං,,අපි ඉන්නවා ඔබ සමග,,,ඔබට ජය!!!
@JPromo
@JPromo 4 жыл бұрын
මෙවැනි තොරතුරු ලබා දෙනවාට ගොඩාක් ස්තූතියි සහෝදරයා!!! හොද දේවල් කරන අයට දෙන සහයෝගය ගොඩාක් අඩුයි .. ඒක මමත් අත් විදිනවා... මෙ වගේ තොරතුරු බෙදනවට කැමතිබය ලයික් එක්ක් දාන්න..
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 4 жыл бұрын
ඔබ තුමාට තුණුරුවන් සරණ ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඉතිහාසය සොයා යන මේ අති දුෂ්කර ගමනේදී ඔබ තුමාට තව තවත් දෛර්‍ය ශක්තිය ලැබේවා වෙහෙස මහන්සිය නොදැනේවා
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
අනිවාර්යයෙන් ඔබ ගමන් කරන්නෙ නිවැරදි මාර්ගයේ..කවුරු කොහොම කිවුවත් අවුරුදු දාහාස් ගානක් පැරනි නිසා ගල් කඩා වැටී මාර්ගය අවහිර වෙලා....ඇත්තටම අපේ මේ හෙල දේශයේ මේ වගේ තැන් තිබෙනවා කියලා අපි දැන ගන්නෙ ඔබ නිසා...ඔබ තුමා පරිස්සමෙන් ඉදිරියටත් මේ දේවල් මේ අයුරින්ම කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@hasithadahamsara9217
@hasithadahamsara9217 4 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තූතියි අපට නොපෙනෙන දේ හෙලි කිරීම් ගැන හැම වෙලේම අදහස් පල නොකලත් වීඩියෝ බලල හෙල ඉතිහාසය දැන ගන්නව ස්වස්ථි සිද්ධම් ❤️🙏❤️☸️❤️🙏
@user-js6wf3fd7b
@user-js6wf3fd7b 9 ай бұрын
මාර ආඩම්බරයක් හිතට එන්නේ මේ කොමට් දකිද්දි නියම හෙලජාන වලට විතරයි මෙව බලන්න හොයන්න හිතෙන්නේ දිර්ගායුවෙවා සියලු දෙනාටම
@mdchandana2233
@mdchandana2233 5 ай бұрын
ඔබ තුමාගේ විඩියො හරිම වැදගත් දේවල් මේවා තමයි පෙන්නන් ඔින බුදුසරනි පරිස්සමට වැඩ කර ගන්න බුදුසරනයි
@chanukasenarath2296
@chanukasenarath2296 4 жыл бұрын
හෙළ ඉතිහාසය අපට විශ්වාසයි. ඉදිරියටම යමු. ජය ශ්‍රී !!!
@nilubandara4948
@nilubandara4948 4 жыл бұрын
ස්තූතියි විරුවාණෙනි.රාවණා යුගයේ සත්‍ය තුලින් ලොව මවිත වෙන .ලොව කලඹවන ..තතු මතින් අදුර දුරුකරවන දිනය ලංවෙන තුරු ඔබට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සමග ජය.
@swarnalathalankesara4773
@swarnalathalankesara4773 4 жыл бұрын
අනේ ඔය යන ගමනේ අපේ රාවනා නිරිදුන් හමු වේවා ඔබලා සියලු දෙනටම තෙරුවන් සරණයි
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 4 жыл бұрын
හෙළයේ අභීතභාවයට පණ දෙන්නට අපගේ ඒ ආත්මගත රාවණ බැඳීම් පිළිබඳව ආවර්ජනය කරගන්නට මේ ඔබ යන ගමන විශිෂ්ඨයි. ඒ යුගයේ උන් අධ්‍යාත්මයන් අද අපි අතර ඕනෑතරම් ඇති. මේ රූප රාමු දැකීමෙන් අපිට අපේ ඒ භූගත පෙර ආත්මයන් ආයේ සිහිවෙනවා.. ඒක දැනෙනවා ගයාන් අයියේ.. ඉතිං රාවණයන්ගේ යළි සම්ප්‍රාප්තිය වෙනුවෙන් එයට එකතු වෙන්නට යන අපි ඔබ සියළු දෙනා අධ්‍යාත්මයෙන් පෝශණය වෙමු.. ස්වභාදහම පරිසරය සුද්ධ කරමින් පවතී. රාවණයන් පැමිණිය යුතු කාලය එලැඹෙමින් පවතී.. අපේ ඒ භවය වෙනුවෙන් සූදානම් වෙමු. වර්ථමානයේ ජීවත්වන, ඒ අභිමානවත් අතීතයේ හුන් මිනිසුන්ට තමන් කවුදැයි මතක් කර දීමට, අප එදා උන් ස්ථානයන් පෙන්වා සිහිකැඳවීමට ස්වභාදහමෙන් එවූ රාවණ සේනාවේ තවත් එක් ප්‍රභූ අයෙක් නුඹ.. ශ්‍රේෂ්ඨ ඔත්තුකරුවෙක්. ජය !
@slanuproductions5547
@slanuproductions5547 9 ай бұрын
ඔබ රාවණා රජු වෙනුවෙන්ම ඒ උරුමයන් රැක ගන්න ආපු මහ වටින චරිතයක්.. ඔබත් හරි වෙනස් චරිතයක් බව වැටහෙනවා.. හරි ආඩම්බරයි මට. බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..❣️🙏❣️
@sanjayamadushan8917
@sanjayamadushan8917 4 жыл бұрын
ගයාන් අයියේ ඔයාලට කිසිම කරදරයක් බාදකයක් නොවෙන්න අපි ප්‍රාර්ථනා කරනවා.. අපේ රටේ ඉතිහාසය පෙන්නන්න ඔයාල කරන කැපවීම ලොකු මෙහෙවරක්... මෙහෙවර කියන වචනෙ මදී ... සතුටුයි ගොඩක්. ඔයාල එක්ක මේ දේවල් හොයන්න බලන්න එකෙන්ම කැමති ගයාන් අයියේ... ඕනම වෙලාවකදි කතාකරන්න.... ඔයාලට සියලු දෙවියන්ගෙ පිහිටයි... ඉදිරියටම යන්න . ජය වේවා.. බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ravinduthennakoon
@ravinduthennakoon 4 жыл бұрын
ස්වස්ථි සිද්ධම්... ඉපැරණි හෙළයේ, යක්ඛ සුරු විරු කම් අතීතාවර්ජනයකට වෙර දරන ඔබ ඇතුළු පිරිස සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා.
@asithajayawardana
@asithajayawardana 4 жыл бұрын
ගයාන් අයියේ.ඔයාගේ වගෙම අපෙත් ප්‍රාර්ථනාව සිංහලයා ඉක්මනට අායෙත් නැසිය නොහැකි ලෙස බලවත්ව නැගී සිටින දවස ඉක්මනට උදාකරන්න.එ වෙනුවෙන් ඔබ කරන මෙහෙයට ගොඩක් ස්තූතියි *හෙල පොළව සදා දිනේවා...!*
@chamiljayasingha3258
@chamiljayasingha3258 4 жыл бұрын
ගයාන් අයීයේ ඔබ නිසා අප හට සියසින් මෙවගේ වටිනා දේවල් දැක ගැනිමට වසනාවක් ඔබට අනේක වාරයක් පිං.
@Binary4242
@Binary4242 4 жыл бұрын
ගයාන් ඔබට ජය ශ්‍රී බුදු සරණයි...
@nipunheshan234
@nipunheshan234 4 жыл бұрын
ගරා වැටුනට තාමත් ඒ ලස්සන මැකිල නෑ දකිනකොට මැවිල පේනවා . රාවණා අප්පච්ච්ගෙ පිහිටයි ගයාන් අයියෙ. දැන්වත් පුරාවිද්‍යා එකට පේන්න නැත්නම් පුරාවිද්‍යා නෙවෙයි නගර සබාවක්.
@LasinduNawanjana
@LasinduNawanjana 11 ай бұрын
රාවණාට ජය යක්ඛයන්ට ජය
@sunilsenevirathne9619
@sunilsenevirathne9619 4 жыл бұрын
ගයාන් සොයුර ඔබට සම්මාසම්බුදු සරණයි. දීර්‍ඝායුෂ ලැබේවා.
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබලට ! බොරුවෙන් රැවටෙන අපි වගේ අයට ඇත්ත දේ ⁣මෙි විදියට පේනලා තෙරුන් කරලා දුන්නට . ගොඩාක් පිං තැන කින්න එපා ඔතනත් ගිහින් රාවණා රජතුමාගේ නිදන් සොයයි තන්හාවෙන් පෙලෙන ම්නිස්සු . ඔයාලට බුදුන්ගේම පිහිටයි !
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ❤️
@banukamahesh3348
@banukamahesh3348 4 жыл бұрын
ඔබතුමාටත් ඔබගේ කණ්ඩායමටත් තෙරුවන් සරණයි. මහා රාවණ පිහිටයි. ♥️♥️♥️♥️♥️♥️♥️
@hashanjeewa
@hashanjeewa 4 жыл бұрын
ලොකු flash light එකක් ගෙනියන්නකො
@athapaththudammika6295
@athapaththudammika6295 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් මේ දේවල් දකින්න සැලසීම.සියලු දෙවියන්ගේ පිහිටයි අරක්සාවයි ඔබතුමාට සහ ඔබගේ කැමරා කරුටත් තෙරුවන් සරණයි පරිස්සමින්
@lalicm6298
@lalicm6298 4 жыл бұрын
හෙළයින් ගෙ හෙළ උරුමයන් පිළිබඳව දැනුවත් කරන ඔබට ගොඩක් පින් ... තෙරුවන් සරණයි ඔබට සහ සහභාගි වුන සියලු දෙනාටම !!!
@slninestar2621
@slninestar2621 4 жыл бұрын
Niyamai apita yugaya awadi karanawata. ස්තූතියි!
@gaweshaka7268
@gaweshaka7268 4 жыл бұрын
කැමරාවත් අරගෙන සුපිරි ගේමක් දෙනවා. ගයාන් අයියා ඇතුළු ඔබ කණ්ඩායමේ සියළුම දෙනාට බුදු සරණයි !
@superior_in.exteriors
@superior_in.exteriors 4 жыл бұрын
මම හිතන්නේ මේ ගල් වල චිත්‍ර තියෙන්න ඇති ... තවම පාට පාට තියෙන්නවා කලු ගලත් හරිම අමුතුයි. ලස්සනයි
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
මගේ අයියට තෙරුවන් සරණයි ඔබට අපි ගොඩක් ආදරෙයි ගොඩක් පින්❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rashi7690
@rashi7690 4 жыл бұрын
නියමයි , අපිත් කැමතියි වැළලුනු ඉතිහාසය දැනගන්න, ඔබට ජය....... තෙරුවන් සරණයි
@shashiudayanga1366
@shashiudayanga1366 4 жыл бұрын
අපි බලන් ඉන්නවා..ඒ මාලිගා තිබුනු විදිය ,ඒ ඉතිහාසය දකින්න..ගයාන් අයියා බුදු සරනයි
@lionelranasinghe4945
@lionelranasinghe4945 5 ай бұрын
අපේ නිවැරදි ඉතිහාසය. සොයා දීමට ගන්නා උත්සාහය හරි අගෙයි තෙරුවන් සරණයි
@LankaNewsLine1
@LankaNewsLine1 4 жыл бұрын
මහා රවණ පිහිට අාරක්ෂාවයි ඔබට අැස් දෙකට මෙිහෙම දකින්න ලැබිමම මහා ලොකු පිනක් එ් මාර්ගය සලසා දුන් ඔබ ගයාන් අයියේ ඔබට බොහෝම පිං දිර්ගායු ලැබෙිවා
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
සත්‍ය සොයා ඉදිරියටම යන ඔබට හෙල ජාතියේම ප්‍රනාමය. තෙරුවන්සරනයි ගයාන් සඳකැලුම්
@tharindudharshana5894
@tharindudharshana5894 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ගයන්නයි ඔයා මේ සමාජයට කරන මෙහෙවර .ඒ මිනිස්සු මොනවා කිව්වත් මේ දේවල් හොයන්න ආසාවෙන් ඉන්න පුද්ගලයන් ඔයා එක්ක හැමදාම ඉන්නවා
@user-ur4fo3pv5j
@user-ur4fo3pv5j 3 ай бұрын
ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න නිදුක් නිරොගි සුව අත් වේවා
@malshawenu9643
@malshawenu9643 4 жыл бұрын
මෙවන් දේ ඉදිරියටත් කරගන යාමට සක්තිය දිරිය ලැබේවා
@mangalayahampath7945
@mangalayahampath7945 4 жыл бұрын
ඔබගේ දැනුම අපිට ගොඩක් වටිනව...
@nisalkujana4675
@nisalkujana4675 4 жыл бұрын
දිගටම දාමු.ජය
@user-yv9mb7rb8x
@user-yv9mb7rb8x Жыл бұрын
අද අපිට රුපවාහිනිය බලද්දී දකින්නට ලැබෙන හෙලුවෙන් නටන කතා වලට වඩා මෙ දෙවල් පෙන්නවානම් අනාගත පරපුර ඉතිහාසය කියන එක හොඳට ඉගෙන ගනි .මෙ දෙවල් තමා අවශ්‍ය .ඔබ තුමාට දිර්ඝායුෂ
@Tharuindusarani
@Tharuindusarani 10 ай бұрын
ඔබ නියම හෙළයෙක්. දේව ආශිර්වාදය ලැබේවා .ඔබට ජය ❤
@kokilaharshani199
@kokilaharshani199 4 жыл бұрын
අපි ට හොඳ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා.ඒත් ඒ ඉතිහාසය වලලන්න අපේ සමහරු ම උත්සාහ කරනවා. යක්කයන් ට ජය ! සිව් හෙළය ට ජය ! ඔබ තුමාට ත් ජය !
@surangapradeep6553
@surangapradeep6553 4 жыл бұрын
Great.. බුදුසරණයි
@DiniandMani
@DiniandMani 4 жыл бұрын
පරිස්සමින්. ස්වස්ථි සිද්ධම් 🙏🙏
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 2 жыл бұрын
තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා !
@kavindayahansani5037
@kavindayahansani5037 4 жыл бұрын
!!!ස්වස්ති සිද්ධම් !!!🙏🙏 වැළලී යන්නට නොදි අපගේ හෙළ ඉතිහාසය අපිට සිහසින් දැක බලා ගන්නට ඔබ කළ එ මහගු කැපකීරිමට අනේක වාරයක් පිං🙏 යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා ඔබ තුමා ඇතුළු කාන්ඩායමට 🙏 👌
@gamunukumara7839
@gamunukumara7839 4 жыл бұрын
Gayan අයියා ඔයාට ගොඩක් පින් සමාජය දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි අයියා ඔයාට
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
බුදුසරණයි ගයාන් මහත්තයෝ ඔබතුමාට ධීර්ගඅයුෂ ලැබේවා
@imashahansi2721
@imashahansi2721 3 жыл бұрын
ඔයානම් නියමයි.. ඉතිහාසය ගැන හොයන්න ආස හිතෙනවා.. පරිස්සමෙන් කරන හැමදේම.. බුදු සරණයි..!! සියලු දෙවි රැකවරණයි..
@dimanthakandegedara5807
@dimanthakandegedara5807 3 жыл бұрын
තවත් මේ වගේ අපේ සැබෑ ඉතිහාසය.. අපේ යක්කයින්ගෙ උරුමය එලියට ගේන්න ඔබ තුමාට ශක්තිය ලැබ්‍වා..!!!
@piumikanchana9647
@piumikanchana9647 4 жыл бұрын
අපේ හෙළ ඉතිහාසය ගැන තොරතුරු හොයන්න තමන්ගේ ජීවිතේ ගැනවත් නොතකා කරන මෙ දේවල් වලට ඔයාට අනෙක් වාරයක් පිං බුදුසරණයි සියලු දෙවියන් ඔයාව ආරක්ෂා කරන්න ඕනේ
@gayanmax3694
@gayanmax3694 4 жыл бұрын
ගොඩාක් වටිනවා ..ජය වේවා ගයාන් අයියේ
@mr-jp2xz
@mr-jp2xz 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ඇතුළු හැමෝටම
@izu923
@izu923 3 жыл бұрын
ගරාවැටුන මගක අපහසුවෙන් ගමන් කරත් හුරුපුරුදු බවක්නම් පෙනුන .. පිංවන්ත හෙලයෙක් .. 😍🙏
@gishaninduwara3618
@gishaninduwara3618 4 жыл бұрын
ඔයා වගෙ මිනිසුන් මෙරටේ ඉන්නවනම් අපේ රට මෙහෙම වටෙන්නැ. බුදුසරණi
@chetla1111
@chetla1111 2 жыл бұрын
Thawath dairya shakthiya lebewa ape ithihasaya helikara dekweemata.budu saranai.devi pihitai.
@wasanthagodage2730
@wasanthagodage2730 4 жыл бұрын
ජයම වේවා....
@heladerana3726
@heladerana3726 4 жыл бұрын
තෙරුවන් සරණයි ගරු ගයාන් සදකැලුම් මැතිතුමනි ඔබට .... අපේ ඇත්ත ඉතිහසයට නැවත පන දීමට හා එය අනාගතයට නිවැරදි ව සම්ප්‍රේෂණය කිරීම අපේ වගකීමයි එය අප සිදුකළ යුතුමයි .....ආදරෙයි හෙලයට මියෙනතුරා ඉන් මතුවටත් ......
@chethanieudeshika601
@chethanieudeshika601 4 жыл бұрын
we are so lucky to have a historian like you. Thank you so much once again for doing such a excellent work. I wish if i can join you. its our country. it's our "Helaya"
@dhanushkapathirathna8413
@dhanushkapathirathna8413 4 жыл бұрын
Ft.. සුපිරියි
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි . යෝධ බල ශක්තිය ලැබේවා .
@indikanuwan6553
@indikanuwan6553 4 жыл бұрын
ජය වේවා බුදු සරණයි අයියෙ රවණා ආරක්ෂා කරන්න 🙏🙏🙏❤️❤️
@user-ox9to6cy8x
@user-ox9to6cy8x 4 жыл бұрын
තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ...... අපේ හෙල වීරයානේනි.ඔබට 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@dilhanpawni150
@dilhanpawni150 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සියලුදෙනා ටම ❤️❤️❤️
@jemajoy8839
@jemajoy8839 4 жыл бұрын
අපේ රටෙ පුරාවිද්‍යා දේපාර්තුමෙන්තුවේ පිරිස මදිද? නැතම් අපි කැමති ස්වෙච්චාවේන් එ් සඳහා ශ්‍රම දායකත්වය සපයන්න එ් අයට. තවත් කල් අරින්නැතුව අපි ඔක්කොම සත්‍ය වෙනුවේන් එකතු වෙලා වැඩ කරමු.
@user-js6wf3fd7b
@user-js6wf3fd7b 9 ай бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා ඔබ කරන මෙහෙය කියා නිමකරන්න බැ
@asherath7518
@asherath7518 4 жыл бұрын
Well done. Good explore.... Awaiting for a new
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 13 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 36 МЛН
19 - රාවණා යුගයේ විශ්මය මම ඔබට පෙන්වමි.
24:57
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 373 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН