ශිඛානීර විසින් බරාඳුට දුන් දඬුවම - CHAKRAYUDHAYA 94

  Рет қаралды 2,898

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 112
@skolesuresha5233
@skolesuresha5233 9 сағат бұрын
රාවණ රජුගේ රන් අසිපත සුරක්ෂිත ව ඉක්මනින් ස්ථානගත වෙත්වා! ඒ වෙනුවෙන් ක්‍රියා කරන සියළු ම ආත්මිකයන් ට ශක්තිය ධෛර්යය ලැබේවා ඒ හැමගේ ආත්ම සුවපත් වෙත්වා 🙏🙏🙏🙏 ස්තූතියි සහස්‍රමුක රාවණා ❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 7 сағат бұрын
තෙරුවන් සරණයි ❤ අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු ❤❤❤
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m 6 сағат бұрын
දිර්ගායුවෙවා
@nishanbandara9820
@nishanbandara9820 6 сағат бұрын
බාරාදු මෙන්ම සියලු ආත්මිකයින් හට සැනසුමත් ශිඛාණීර සෙනවිතුමන් හට වගකීමෙන් ඉක්මනින්ම නිදහස් වී සියල්ලන්ටම සැනසුම් සුසුම් විශ්වයට මුදාහරින දිනය ඉක්මනින්ම උදාවේවා...!!!😇🙏💖
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 5 сағат бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@සුජාන්කුමාර
@සුජාන්කුමාර 8 сағат бұрын
ගයාන් අයියේ ඔයාට ගොඩක් ස්තුතියි හෙළ බිම ආරක්ෂා කිරීමට දරණ වෑයටම.හෙළයට ජය
@antanpiries3650
@antanpiries3650 9 сағат бұрын
රාවන මහා රජුගෙ රන් අසිපත තිබුන තැනම ස්තානගත වේවා🙏ඉතා ඉක්මනින් බරාදුර සෙනෙවි තුමාන්ටත් ඉට සම්බන් අනෙක් ආත්මයන්ටත් නිදහස ලැබෙවා..රන් අසිපත ඉක්මනින් සොයා ගැනිමට එතුමන්ලට උපරිම සක්තිය ලැබෙවා🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 7 сағат бұрын
❤❤❤ සියලුම සාපයන්ට ආත්මික වීරවරයන් හට ප්‍රීතිය සතුට සැනසුම හිමිවන දිනය උදාවේවා
@slchannel6121
@slchannel6121 4 сағат бұрын
රාවණා දේවතාවුන් වහන්සේටත් රාවණා පරපුරේ සියලුම දේවතාවුන් වහන්සේලාටත් ඒ ඒ වලවේගවලටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ඥාති දේවතාවුන් වහන්සේලාටත් ගම්භාර සිද්ධ පත්තිනි කාලි කම්බිලි කඩවර යන සියලූම දේවතාවුන් වහන්සේලාට මා මෙතෙක් කරගත්තා වූ කුසලාණු මහිමයෙන් පිං අනුමෝදන් වේවා..!!! දිනපතා මෙවිදියට දෙන පිං අනුමෝදන් ම වේවා !!!
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di 8 сағат бұрын
හෙලයන්ගේ ජය දිනෙන් දින ඈතින් ඈතට නොවේ වයි නිතරම පතමි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Gjayasinghe345
@Gjayasinghe345 5 сағат бұрын
ඉක්මනින් ආපහු රන් අයි පත ස්තානගතකිරිමට අවසතාව උදා වේවා❤❤
@madhawamadusanka4155
@madhawamadusanka4155 5 сағат бұрын
Ane ou Maha rawana rajuta himi siyalla yali ithapitha wewa❤rawana❤Hela buumiyata jaya❤
@madhawamadusanka4155
@madhawamadusanka4155 5 сағат бұрын
Gayan ayye oba mihi pita devidu❤
@shandrikasriyani101
@shandrikasriyani101 6 сағат бұрын
රාවණා රජුගේ රන් අසිපත නියමිත තැනට ස්ථානගත වේවා ,🙏🙏🙏
@NiroshaAlahapperuma
@NiroshaAlahapperuma 8 сағат бұрын
ඉක්මනින් මේ සියළු දේවල් යථා තත්ත්වයට පත් වෙත්වා 🙏
@swarnalathahettiarachchi185
@swarnalathahettiarachchi185 8 сағат бұрын
හෙළයට ජය ජය ශ්‍රී මහා රාවණා
@BUDDHAWALOKA
@BUDDHAWALOKA 10 сағат бұрын
ඔබට පිං. අපේ හෙළ දෙරණ සුරැකේවා ❤
@thushanvlog1290
@thushanvlog1290 8 сағат бұрын
ගයාන් සර් අප අවදි කිරිම සම්බන්ධව ඔබට අනේක වාරයක් පින් අයිති වෙවා ...
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 8 сағат бұрын
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@pandukadesilva4420
@pandukadesilva4420 58 минут бұрын
Omm yagukawrana mantaka mihithala dasaseershapathi srilankeshwara rawana namo Mahan
@indi15
@indi15 10 сағат бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. හෙළ උරුමය ආරක්ෂා වේවා 🙏
@Myownsecretlife
@Myownsecretlife 4 сағат бұрын
ඇත්ත...මිනිස්සූ විසින් කරන සමහර බන්දන කැඩීම ඉතා අපහසුයි.. මම එය තවමත් භුක්ති විදිමින් ඉවසීමෙන් නිහඩව එය විසදීම සදහා වෙහෙසෙමින් සිටිනවා..
@pradeepkumara4439
@pradeepkumara4439 7 сағат бұрын
❤🙏සුබ දවසක් ගයාන්.. ස්තුතියි.. ❤🙏🎉
@sathsaraperera6029
@sathsaraperera6029 8 сағат бұрын
හෙළයන්ට ජය!♥️🙏
@chandikarajapaksha381
@chandikarajapaksha381 2 минут бұрын
දැන් තමයි තේරෙන්නේ නිධන් රකින බහිරවයෝ කියන්නේ මෙි වගේ අපේ පාරම්පරික මුතුන්මිත්නෝ කියලා .
@Priyantha-k6z
@Priyantha-k6z 31 минут бұрын
❤❤❤❤❤ 7:43 🎉
@thanujalekamarachchi-qk2tw
@thanujalekamarachchi-qk2tw 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@RuwanAlwis-m6b
@RuwanAlwis-m6b 4 сағат бұрын
🙏🙏🙏🙏☸️💗💗
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 9 сағат бұрын
මට නම් හැඟුනෙ සියල්ලම අද්භූතයි කියලයි. අපේ ජීවිත කාලෙදි නම් ඔය දිනය එන එකක් නෑ. අඩුම තරමෙ අපේ දරුවන්ගේ අනාගතය වත් යහපත් වෙනවා නම් ප්‍රමාණවත්. එන්න එන්නම පිරිහෙන ලෝකෙක එවන් සාමකාමී සුන්දර කාලයක් කවදා උදාවේවිද?
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m 6 сағат бұрын
එනාවා එ සුන්දර ඉතිහාසය තුල ඉන්න අයට
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 4 сағат бұрын
ඔබ දන්නවද නැවත මෙ රටෙ යුද්ධයක් ඇති වෙයි කියල එහෙම කරන්නෙ ඉන්දියාවේ හා බටහිර රටවල තියෙන උවමනාවට මෙ පාදඩ දේශපාලකයො ක්‍රියා කිරීම ඉන්දියාව කියන රට දෙකඩ වෙන නිසා තමයි දෙමළ අයට වෙනම රටක් හදන්නේ එරට ලංකාව. ඊලම කියල කියන්නේ හැබැයි ඊළම කියන්නේ දෙමළ භාෂාවෙන් සිංහල ජාතියට අපෙ රටෙ පුරාවිද්‍යාවයි රජයයි ඉන්දිවටම ඉතිහාසය ලියන්නෙ එ නිසා.රටක ඉතිහාසය කියන්නේ ජාතියෙ පැවැත්ම ඔබෙ දරුවන් හා රටෙ දරුවන් නිදහසෙ ජීවත් වෙන්න නම් මෙ ඉතිහාසය අපි නිවැරැදි කරන්න ඕනි
@sarathkumara8484
@sarathkumara8484 9 сағат бұрын
හෙළය දිනේවා🔥🥰👍
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 9 сағат бұрын
SARADEWA CHAKKRAYUDAYA! DIRGAYU WEWA SAHASSRA MUKA MAHA RAWENA 🙏❤💐 JAYEN JAYAMA WEWA CHAKKRAYUDAYA!🙏❤💐
@chamindakumara4782
@chamindakumara4782 7 сағат бұрын
තීරණය සාධනා වේවා
@ChathurangaThisera-r4m
@ChathurangaThisera-r4m 8 сағат бұрын
Siuhelayta jayawewa ikmaninma asipatha labagenimata hekiwewa❤❤❤❤❤❤❤❤
@VithanageK.V.V.S
@VithanageK.V.V.S 5 сағат бұрын
🌞🙏🙏🙏🌕
@yanushkakumara8020
@yanushkakumara8020 3 сағат бұрын
ඔබ තුමා හැම කෙනෙක් ගැනම කියනවා. මේ වැඩ සටහන නිමා කරන්න කලින් ඔබතුමා ගැනත් කියන්න. නැත්නම් එක ලොකු අඩුවක් ❤❤
@Sandeepadharmasena
@Sandeepadharmasena 10 сағат бұрын
Adath daal niyamai❤😮🎉🎉
@sheelanamal3300
@sheelanamal3300 7 сағат бұрын
God bless you
@sumedharathnayaka5231
@sumedharathnayaka5231 10 сағат бұрын
හෙලයට ජය...෴
@Mgpangammana
@Mgpangammana 7 сағат бұрын
Rawana rajuge ran asipatha ikmaninma sthanagatha wewa !!! siw helayata maha rawana pihitai... Apata nopenena apa nodanna mewan karunu walin apawa denuwath karana gayan guru dewiduni oba tuma wan uttamayek apata muna gesimama ape mahath wasanawak. Oba tumata namaskara wewa !!!
@cecilfernando3567
@cecilfernando3567 10 сағат бұрын
Obata godak pin gurutumani
@noornirosha1729
@noornirosha1729 8 сағат бұрын
God bless you brother 🙏
@MalaniChandra-qh3oi
@MalaniChandra-qh3oi 9 сағат бұрын
ykkint jaya weewaa❤
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 9 сағат бұрын
ජය ශ්‍රී🤍🙏.
@RasadariBalasooriya
@RasadariBalasooriya 7 сағат бұрын
❤😊
@NisithaNuwantha
@NisithaNuwantha 10 сағат бұрын
ඕම් නමං ශ්‍රී රාවණා ❤❤❤
@sheelanamal3300
@sheelanamal3300 7 сағат бұрын
I. Am. Very. Sad.
@JanakaChathuranga-h1h
@JanakaChathuranga-h1h 7 сағат бұрын
අපිට පාටමාලාවේ විස්තර කියන්න
@sarojakumari-fq5ek
@sarojakumari-fq5ek 9 сағат бұрын
🎉🎉🎉
@HashanWimalarathna
@HashanWimalarathna 8 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@upendrasomarathne5801
@upendrasomarathne5801 9 сағат бұрын
❤❤❤❤❤
@ireshshanakawickramaarachc1121
@ireshshanakawickramaarachc1121 7 сағат бұрын
සාධාරණ ප්‍රශ්නයක් කියලා හිතෙනවා නම් විතරක් පිළිතුරක් දෙන්න.ඇයි ආත්මික ආරක්ෂකයින්ට එම මහාර්ඝ අසිපත සොරකම් කිරීමෙන් වළක්වා ගන්න බැරිවුනේ.?අදටත් මම හුස්ම ගන්නවවත් දන්නැතුව මෙම වැඩසටහන් සියල්ලම අහන්නෙ හරිම උදාර හැඟීමකින්
@Diyunuwemaga1
@Diyunuwemaga1 10 сағат бұрын
❤❤🙏🙏🙏🙏
@ShanilkaPremachandra
@ShanilkaPremachandra 9 сағат бұрын
❤❤❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 8 сағат бұрын
💐💐💐🙏🙏🙏💖💖💖💖🙏🙏🙏💐💐💐
@h.r.chamithsandaruwan4580
@h.r.chamithsandaruwan4580 10 сағат бұрын
🙏🙏🙏🙏
@venuraedirisinghe8895
@venuraedirisinghe8895 10 сағат бұрын
❤🙏
@lahirubandaraathapaththu2409
@lahirubandaraathapaththu2409 5 сағат бұрын
බන්දනය නිදහස් කරන්නෙ කොහොමද .නිදහස් වෙන්නෙ කවද්ද 🤔
@pandukadesilva4420
@pandukadesilva4420 59 минут бұрын
Sajithta dan shikaneerawa mawi mawi penawa athi?
@chamikachethana-y3p
@chamikachethana-y3p 9 сағат бұрын
💜️
@TheBeautifuli-r7y
@TheBeautifuli-r7y 8 сағат бұрын
🖤
@සචින්තනසචී
@සචින්තනසචී 8 сағат бұрын
මම නම් මොන හේතුවකටද දන්නැ මේ දේවල්ගැන පුදුම විශ්වාස කරනව.⁣ආයමත් තරු දොරටු කාල යන්ත්‍ර සක්‍රීය කරන සමාජයක් නිර්මාණය වෙන්නම ඕන,මොකද තවත් වසර 2400ය ගාණක් බුද්ධ ශක්තිය පවතින නිසා.ඉතින් මට හිතෙන විදිහට මේ 2400 යන්නනම් තව වසර 1000වත් මේ ජාතිය ආරක්ෂා වෙන්න ඕන කියන විශ්වාසය තියනව.ඉන් පස්සෙ ටික ටික මේ ආව විදිහටම විනාශවෙලා යාවි.ඉතින් මේ සියවසේ මේක යලි සකස් වෙන්නම ඕන.අනිවාර්යයෙන්ම වෙන්නම ඕන.මුලු විශ්වයටම යහපතම උදාවේවා! ❤
@PahasaraDinal
@PahasaraDinal 10 сағат бұрын
1st cmment❤
@thushanvlog1290
@thushanvlog1290 8 сағат бұрын
ආත්මිකයින් එසේ ක්‍රියාකරද්දි අප කරන්නේ කුමක්දැයි ඔබට සිතෙන්නේ නැති ද...අප අපි ගැනම ලජ්ජාවට පත්විය යුතුයි .....හෙලය වෙනුවෙන් ,හෙල මවිතුමිය වෙනුවෙන් අප එක්විය යුතුයි ....නතිව අපගේ උරුමය ,අයිතිය,ඉතිහාසය ,අබිමානය හා නිදහස බන්දේසියක තබා ගෙනවිත් දෙන්නේ නැත....අප එක්විය යුතුයි ඉක්මනින් .....
@hasithathennakoon7787
@hasithathennakoon7787 9 сағат бұрын
Me dewal ahana kota puduma bayak hithata enne. Mama paudgalikawa bima nikan thiyana deyak wath ganne nathi kenek. Habai meka ahala mama hithuwa bima watilawath thiyana aguru kallak wath noahula inna. Athmikawa inna ape weera sempathiwaru dakinna puduma asawak kamattak thiyanawa. Namuth widiha danne na. Awashya athmikain daka ganeemata misa, polowa yata manik, ran, me thunlokayatama wada watina ape ithihasayata ayath wasthun thibunath, ee kisith kerehi kisima thanhawak naha. Eka wagakeemen kiyana deyak😊❤🙏
@venuraedirisinghe8895
@venuraedirisinghe8895 10 сағат бұрын
1coment 🎉
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 минут бұрын
බැලුවහම ඉස්සර රාවනගේ වැඩ කාරයන්ට වඩා දැන් ඉන්න එවුන් දකෂවිදියට හොරකම් කරලනේ?😢.මොනවද එතකොට තියන බලය අරගෙන ගියාට පස්සේ. ඔව දැන් රටෙත් නැතුව ඇති .
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 минут бұрын
හොරකම වැරදි කරන අය නැවත ඉපදිමක් හිතන්නේ නැ?අනික අනිකාට වෙන කරදර හිතන්නේත් නැ.එවුන් එවලේ ගැන විතරයි හිතන්නේ
@NimanthiPerera-k1q
@NimanthiPerera-k1q 9 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏☀️🌕☸️🌼
@lakmalipradeepa7716
@lakmalipradeepa7716 8 сағат бұрын
ආත්මිකයන් ආරක්ෂා කරන දේවල් කෑදර මිනිසුන්ගෙන් ආරක්ෂා කර දීමට අපට කළ හැකි යමක් නොමැතිද?සියල්ල නිවැරදි වී විශ්වය සුවපත් වේවා!!!🌞🌜💫
@sriyaabey61
@sriyaabey61 7 сағат бұрын
මට හිතෙනවා රාවණා නිරිදුන් ගේ අසිපත ගන්න තරම් හය්යක් ආවෙ කොහොමද කියල අසිපතේ එක මැනික ක්වත් අඩුනැතිව තිබුන තැන ස්ථාන ගතවේවි ඒගත්තු අයට දැනටම සාප ලැබිල ත් ඇති ඒඅයට කවදාවත් හොඳ ක් වෙන එකක් නැහැ ඒව ඒතැන්වලට ලැබුනොත් ස්වභාව දර්මයාගෙන් මිනිස්සු න්ට වෙනහානිත් අවමවේවි තෙරැවන් සරණයි
@VisadiThilanka
@VisadiThilanka 9 сағат бұрын
පිලිම වන්දනා නොකර පිරිසක් කියල ඔබම නේද කිව්වෙ.උත්තරයක් ඕන
@KishanBhai-k7d
@KishanBhai-k7d 8 сағат бұрын
Me ayata owa aran giya awunui thiyana thamai Hoya Ganna barida
@ajithkumara6700
@ajithkumara6700 5 сағат бұрын
🪷🙏💐
@AmalChamaka
@AmalChamaka 8 сағат бұрын
බුමිය තමා මහා එලිතැන්න නොහොත් හොටන් තැන්න
@HarshaDeepani
@HarshaDeepani 6 сағат бұрын
Ape athmika weerayan gana puduma abimanayak danenawa
@gunawardana9166
@gunawardana9166 9 сағат бұрын
අපට මෙ බන්දනය කඩන්න බැරිද
@chamarasdissanayaka2127
@chamarasdissanayaka2127 8 сағат бұрын
මෙය සොරකම් කර තියෙන්නේ 2011 න් පසුවයි.
@cecilfernando3567
@cecilfernando3567 9 сағат бұрын
Apa nodanna boho de me bhumiya sagawagena sitinawa neda. Kese wetat me iganweem walata obata godak pin gurutumani. Oba apawa gena Yana me balaporottuwe gamane apa Sama kotas karuwo wemu.
@madushandn
@madushandn 8 сағат бұрын
ඔය කියන බන්ධනය මිනිසුන්ට බලපාන්නෙ නැත්නම් අපිට යමක් කළ හැහිව ඇති නේද ?
@SamanthiLiyanage-qw5om
@SamanthiLiyanage-qw5om 6 сағат бұрын
මෙි ආත්මිකයන්ව ඔබට නමි ගමි ඇතිව දැනෙනවා සේ රන් අසිපත ඇති ස්ථානයක් පිළිබඳ ඔබට යමි හෝඩුවාවක් ලබාගත නොහැකිද
@DilipKumaa-x4w
@DilipKumaa-x4w 8 сағат бұрын
Mata thaniyama obata ban bana inna yela e obala kala deyak nisa sori
@Mallikame
@Mallikame 9 сағат бұрын
Ayu bohovav,uta,,ankanbalanheteya
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 9 сағат бұрын
TERUWAN SARANAI OBATUMATA
@MithumalDassanayaka
@MithumalDassanayaka 9 сағат бұрын
Baraduwa terum aran shikanirata anukampa karanna thibbe eya darunuy😏
@surangishalika
@surangishalika 6 сағат бұрын
ඔය දිනය කවදද එන්නෙ .....අයුක්තිය අසාදාරනය රජයන කාලෙක .ඔතරම් බලගතු ආත්ම නිහඬව ඉන්නෙ ඇයි .
@Mallikame
@Mallikame 9 сағат бұрын
Nedanhorunta,sapavava,halajateyavenasakalata,
@withanagegurukula-yg6jz
@withanagegurukula-yg6jz 10 сағат бұрын
Kotas 3 k ne
@sahasramukharavana
@sahasramukharavana 9 сағат бұрын
මොන කොටස් ද? පැහැදිලි කරන්න.
@Mallikame
@Mallikame 9 сағат бұрын
Oyagachanlakamata,allagan abAruvmamaenna,,mamaa,ayataendanava,oyaharevesestae Putea,ravanada
@LakshithaTennakoonOfficial
@LakshithaTennakoonOfficial 6 сағат бұрын
🙏🙏🙏
@NelukaSanjeewa-l2t
@NelukaSanjeewa-l2t 7 сағат бұрын
❤❤❤❤❤❤
@TenishaLakshi
@TenishaLakshi 9 сағат бұрын
🙏🙏🙏🙏🙏
@danukaamarathunga
@danukaamarathunga 7 сағат бұрын
❤❤
@buddhipradeep7806
@buddhipradeep7806 7 сағат бұрын
@chathurask6792
@chathurask6792 9 сағат бұрын
🙏🙏🙏❤
@dawndagenishantha166
@dawndagenishantha166 10 сағат бұрын
❤❤🙏
@WasanthiGunasekara-h3m
@WasanthiGunasekara-h3m 6 сағат бұрын
🙏🙏🙏
@NishanIP-ko5uh
@NishanIP-ko5uh 6 сағат бұрын
❤❤❤
@Update-1st
@Update-1st 7 сағат бұрын
@ndesilva1107
@ndesilva1107 5 сағат бұрын
🙏🙏🙏
@nuwanmanohara5680
@nuwanmanohara5680 6 сағат бұрын
❤🙏🏽
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 6 сағат бұрын
❤❤❤❤
@nalikarajapaksha-hz6tq
@nalikarajapaksha-hz6tq 4 сағат бұрын
❤❤❤❤
@sanjeewakumara982
@sanjeewakumara982 7 сағат бұрын
❤❤❤❤❤
@ChathurangaMee
@ChathurangaMee 4 сағат бұрын
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
රාවණ මහ රජුගේ ස්වර්ණමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 93
20:34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
මහාකාල ඍෂිතුමන්ගේ අති ප්‍රබල නාග යෂ්ටිය - CHAKRAYUDHAYA 92
21:38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
ශීත විතානෝත්සවය 2024
44:45
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 9 М.