රුවල් ඔරුවෙන් දියඹට🧡Sailing to the sea👍හුලන් සමග ඇදෙන රුවල් ඔරු දුර්ලබ දර්ශනයක්

  Рет қаралды 27,182

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

අසා නැද්ද රුවල් ඔරුවක මෙහෙම පාවේලා යන්න ඈතට😍
#travel #sea
ලංකාව වටේ බයික් රයිඩ් එකට උදව්වක් දෙන්න කැමති කෙනෙක් කතා කරන්න 🧡
Lahiru 0777 652354
Lahiru fan Page - web.facebook.c...

Пікірлер: 132
@Stefniedaniel
@Stefniedaniel 9 ай бұрын
අනේ හරිම ලස්සනයි😍😍හැමදාම කොහොම මොන වගේ වීඩියෝ එකක් දැම්මත් බලන්නේ හරිම ආසාවෙන්😍🤩මගේ ජීවීතේ දැකපු නිහතමානීම චරිතයක්😍😌ජීවීතේ තියනකන් ලස්සනට ජීවත් වෙන්න ඕනා සමහර වචන හිතට මාරම හයියක්😌💪පරිස්සමෙන් අයියේ ජය වේවා💪😍
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ස්තුතියි අගය කිරිම ගැන ❤❤
@lazylizard6682
@lazylizard6682 9 ай бұрын
හම්ම ලංකාව වටේ යන්න තිබ්බනම් මරුනේ..මගෙත් තියෙන හීනයක් ඒක..❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
හීන පස්සේ දුවමු 🧡
@sasikanamal5245
@sasikanamal5245 9 ай бұрын
අයියගෙ ප්‍රාර්ථනය ඉක්මනටම ඉටුවේවා , පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා , බුදුසරණයි 🙏
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤🙏
@kG-vj7tl
@kG-vj7tl 9 ай бұрын
මොන තරම් සටනක්ද කරන්නේ මහ මුහුද මැද ජීවත් වෙන්න​. ඒත් හැමදාම ආදායමකුත් නැහැ. ලහිරු ඔබගේ ලංකාව වටේ යාමේ බලාපොරොත්තුව ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤🙏 ස්තුතියි
@chamindabandara5575
@chamindabandara5575 9 ай бұрын
ජීවිතය පළවෙනි වතාවට තමා මචං ඔය විදිහට දැක්කේ සුපිරි තෙරුවන් සරණ ජය වේවා ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි මචෝ ❤
@krishanthaboteju253
@krishanthaboteju253 9 ай бұрын
සුපිරි වැඩක් පරිස්සමින්
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@tharindu8996
@tharindu8996 9 ай бұрын
ඒකනම් චිත්‍රපටියක් වගේම තමා❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@pathtv3982
@pathtv3982 9 ай бұрын
අදනම් සුපිරියක් ලහිරු අයියේ ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤🙏
@janakabuddhika8162
@janakabuddhika8162 9 ай бұрын
යමු යමු ලංකාව වටේ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤👍
@maduwandilruk6264
@maduwandilruk6264 9 ай бұрын
එක තමා ඔයාගේ සුපිරි විඩියො එක
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි ❤❤
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial Ай бұрын
wow ekanam patta lahiru aiya 😍
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@pradeepchandana299
@pradeepchandana299 9 ай бұрын
සුපිරි වීඩියෝ එකක්
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@DuvinduHasarel-xt6xq
@DuvinduHasarel-xt6xq 9 ай бұрын
කොච්චර වියදමක් ගියාද අයියෙ ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
රුවල් ඔරුවේ යන්න වියදම් යන් නෑ
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ 9 ай бұрын
ජය වේවා 🙏🙏🙏♥️♥️ ලහිරු අයියේ කටාර් අපි සෙට් එක
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි ❤❤
@fernandosarath4694
@fernandosarath4694 9 ай бұрын
Lassana vidio eka ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤🙏
@shanejayasekara2965
@shanejayasekara2965 9 ай бұрын
Eka nam supiri lassanai Lahiru jayawewa
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි ❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 9 ай бұрын
🤗👌👌👌👍👍 ජයවේවා ❤️❤️❤️ parisamin
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤🙏
@Bawanthaasel
@Bawanthaasel 9 ай бұрын
Supiriyak ayya....oya use karana tols monawa da go pro keeyda mekaa
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
Gopro 11
@Bawanthaasel
@Bawanthaasel 9 ай бұрын
@@travelwithlahiru ayye mata podi prashnayak tiyemwa...go pro ekk battry full charge karala kochra welawak puliwanda eka digatama video karannaa..mekata reply ekk one ayyaa
@enarakoreanacademy
@enarakoreanacademy 9 ай бұрын
ඔයා අර 5හෙ කාසි වලින් බෙස්ලට් හදන කෙනෙක් ගැන වීඩියෝ එකක් දැම්මා නේද ඒ කෙනාගේ වීඩියෝ එක හරි නම්බර් එක එවන්න කො
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
මම නෙමේ
@dush_95
@dush_95 9 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@anutheexplorer1643
@anutheexplorer1643 9 ай бұрын
Wow, nice experience . Wish you could have a sponsor to fulfill your trip around the island . Good luck. 🙏
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤🙏
@nabiajulia5678
@nabiajulia5678 9 ай бұрын
Wow marama athdekimak eka superb 🇮🇹🇮🇹🇮🇹
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤
@maleeshanethsara1703
@maleeshanethsara1703 9 ай бұрын
Akanam super
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@Madusha1234-f6o
@Madusha1234-f6o 9 ай бұрын
Nuwaragala campaign video akak karannako aiye
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡👍
@Zoolife311
@Zoolife311 9 ай бұрын
Ayye oyage oya camarawa mokakda
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
Gopro 11
@deepthaabesingha5911
@deepthaabesingha5911 9 ай бұрын
Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@dsvlog6100
@dsvlog6100 9 ай бұрын
රුවල් නැවට එන්ජින් නෑ මාර වේගෙන් යනවා නේද
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ඔව් මේ හුලන් අඩු දවසක් කොහොමා තව හුලන් තිබ්බනම්😍👍
@ranisameer2954
@ranisameer2954 9 ай бұрын
බය හිතුණේ නැද්ද මහ මුහුදේ නයි ඉන්න වද
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ඔව් මුහුදු නයි උන්ව දකිද්දි නම් බයයි 😍
@DelumiManjula
@DelumiManjula 9 ай бұрын
Supri ලස්සනයි ,persisemei malily jp ඔයාට ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤🙏
@theasiandevil1782
@theasiandevil1782 9 ай бұрын
Wishwa tube eke aiya ekka wild cocking episode ekak genawa nam superb
@theasiandevil1782
@theasiandevil1782 9 ай бұрын
youtube.com/@wishwatiyubaya?si=Cc4FJXXV9tnXbN4r
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
දෙන්නම් ඉක්මනින් දමිත් මගේ පොඩි කාලේ ඉදන් යාලුවෙක් ❤👍
@theasiandevil1782
@theasiandevil1782 9 ай бұрын
Ela bro , maghe nandalath pitipana 😅 Oyala dana video baladdi Gedara innawa waghe 🙌🏽🫶🏽
@supunprabath6777
@supunprabath6777 9 ай бұрын
ඒක මරු....❤❤
@kavinduthilakarathne4599
@kavinduthilakarathne4599 9 ай бұрын
Niyamai 👍
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@chamalilakmali7625
@chamalilakmali7625 9 ай бұрын
Super mame
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤👍
@aboabu4879
@aboabu4879 9 ай бұрын
Shook
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 9 ай бұрын
මගේ ⛵ කදත් දිරාලා 😜
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
කොල්ලෑවේ ලනු කැඩීලා 😍😍
@travelwithsushan1015
@travelwithsushan1015 9 ай бұрын
Wow🥰
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@janakabuddhika8162
@janakabuddhika8162 9 ай бұрын
බය නැතෙයි 😮😮
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
නැතෙ 😍😍❤
@Oshan_Nissanka
@Oshan_Nissanka 9 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@chamalilakmali7625
@chamalilakmali7625 9 ай бұрын
Mamath loku wela oya wage wenna asay
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි ❤❤
@grmreaer8437
@grmreaer8437 9 ай бұрын
💯
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@jasonfernando-o6d
@jasonfernando-o6d 9 ай бұрын
👍❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@bashithanethmina6769
@bashithanethmina6769 9 ай бұрын
Lanakawa wate yamu ❤️
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
අනිවා යමූ ❤❤
@vajirawithana
@vajirawithana 9 ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@thidesaweerasinghe4058
@thidesaweerasinghe4058 9 ай бұрын
🖤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@kalhararavidu594
@kalhararavidu594 9 ай бұрын
😎😎😎
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@heshanibimanya6599
@heshanibimanya6599 9 ай бұрын
❤❤❤🙏
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@GrandAvalon
@GrandAvalon 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@BihanduImandiv-gy4ys
@BihanduImandiv-gy4ys 9 ай бұрын
💞💞💓💓💟💟
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@janakabuddhika8162
@janakabuddhika8162 9 ай бұрын
අර මුහුදු 🐍 ද 😮
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
😍😍😍❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
😍😍😍❤
@nabiajulia5678
@nabiajulia5678 9 ай бұрын
Wife uanna denawada???????????????🇮🇹
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
😍
@erandadesilva1922
@erandadesilva1922 9 ай бұрын
❤️❤️👍🇱🇰🇻🇳🇦🇪
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤
@shalikaprabani238
@shalikaprabani238 9 ай бұрын
👍💕💕💕💕💕💕
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@tharakadesilva5254
@tharakadesilva5254 9 ай бұрын
මීගමුවේ ධීවරයො ජාති බේද නැතිව එකමුතුව රස්සාව කරනව නේද අයියෙ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ඔව් ඔව් මාර එකමුතු යි ❤❤
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 9 ай бұрын
😍😍😍😍
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@gayankumar8581
@gayankumar8581 9 ай бұрын
♥️♥️❤️❤️💖💖♥️💝👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@Snoop791
@Snoop791 9 ай бұрын
moon diwarayoda...ai plastic kunu ai muhudata danne...lajji yako
@sandarusandaru434
@sandarusandaru434 9 ай бұрын
❤❤❤Kandy
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි ❤❤
@pradeepchandana299
@pradeepchandana299 9 ай бұрын
අයියා කොරියාවේ එහෙම යන්න අදහසක් නෑ
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
යන්න ආසයි 🧡
@deshannuwantha9898
@deshannuwantha9898 9 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@RavinduBannaka
@RavinduBannaka 9 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@JasonFernando-e4l
@JasonFernando-e4l 9 ай бұрын
👍❤️
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@ThilinaThilina-iy7uj
@ThilinaThilina-iy7uj 9 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
ජා කොටුව  | ලාම්පු තුනකට රැවටෙන ඉස්සො | @wishwatiyubaya 😲🦐👣
24:56
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН