Paadha Yathra2023 Vlog 1🧡කතරගම පාද යත්‍රාව🧡කුමණ කැලේ මැදින් කුඩා කැබිලිත්තට යන මග

  Рет қаралды 32,396

Travel With Lahiru

Travel With Lahiru

Жыл бұрын

වසරකට එක වාතාවක් පමණක් පය තැබිමට හැකි කැල මැදින් 🧡
#travel #food #visitsrilanka
හිත හයියනම් ඔබටත් යා හැකියි මේක පුදුම අත්දැකීමක් මම ගන්න අත්දැකීම ඔබ සමග බෙදා ගන්නම් ✔
Lahiru - web. profile.php?...

Пікірлер: 332
@user-yq5fj2iy6o
@user-yq5fj2iy6o Жыл бұрын
ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා මම ඒත් මේ වීඩියෝ එක විශේෂයි ඒ මගේ අතීතය මතක් උනා යුද්ධය පැවතුණ කලේ මම සේවය කරේ STF වාහනයක අන්තිම නැවතුම්පොළ උනේ පානම පානම ඉදන් මුළු යාල පුරාම දින ගනන් කෑමක් වත් හරියට නැතිව අපි ඇවිද්දේ පයින්. පාද යාත්‍රාවේ බැතිමතුන්ට වතුරම කොච්චර දුන්නද අපි හැබැයි ඔහොම නිදහසක් ⁣තිබ්බේ නෑ අපෙන් වතුර අරන් අපිටම වෙඩි තියලා ගිය දවස් තිබුනා ඔය යාල පුරාවටම අපේ පා සලකුණු දාඩිය ඇති ඒ වගේම ලේ. ලංකාවෙන් ඈත් වෙලා අද ජීවත් උනාට මැරෙන්න ඕන ඔය පිංබිමේ.( ලංකාවේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්න මගේ ජීවිතයේ ලස්සනම තරුණ කාලය , ලේ ,දහඩිය හෙලීම පිලිබඳ ඇත්තේ කියා නිමකිරීමට නොහැකි ආත්ම අභිමානයක් සහ සතුටක්.)
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මට මේ කමෙන්‍ට් එක කියවද්දී කදුලූ ආවා ❤❤ දවසක අපි හම්බෙලා කතා කරමූ සහොදරයා
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😇🙏
@user-yq5fj2iy6o
@user-yq5fj2iy6o Жыл бұрын
@@travelwithlahiru අනිවාර්යයෙන් number 1 දාලා තියන්න.
@EasyMathswithAmalKingsly-gc6nd
@EasyMathswithAmalKingsly-gc6nd Жыл бұрын
Respect
@dammikaperera4465
@dammikaperera4465 Жыл бұрын
❤❤❤❤❤❤❤
@sandhanisandhani1048
@sandhanisandhani1048 Жыл бұрын
වාව් හරිම ලස්සනයි වෙනස්ම අත්දැකීමක්. ඇත්තටම දැහැම් ගත උනා වගේ මල්ලි ඔයාගේ මේ ව්ඩියෝ එක බලද්දි අනිත් එක දානකම් නොවිසිල්ලෙන් ඉන්නෙ නියමයි 👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤🙏 හෙට දෙන්නම් ඉතිරි ටික
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ජීවිතයේ වසරකට එක පාරක් එන සුන්දර සංචාරය 2023 ජය වේවා !❤❤❤❤❤❤🙏🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
යන්නම ඕනා ගමනක් නේද bro ❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
@@travelwithlahiru අනිවා වෙලාවට සෙට් වුනේ
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
ඒකනම් වෙනස්ම අත්දැකීමක් ඒ අත්දැකීම අපිටත් බලා ගන්න දෙන එක මාර වටිනවා. කාටවත්ම කිසිම කරදරයක් වෙන්න එපා බුදු සරණයි දෙවි පිහිටයි ‼️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතීයි ආදරෙයි🧡🧡
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 Жыл бұрын
දුශ්කර උනත් හරිම සුන්දර ගමනක්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් මාරම අත්දැකීමක්
@Dilabro1988
@Dilabro1988 Жыл бұрын
කන බොන ඒවා බැලන අතර ඔයාගේ මේ video එක පට්ට මචං මමත් පිටරට ඉන්නේ ලංකාවට ආපු දවස මෙහෙම යන්න ඕනේ කියලා හිතුනා ඔයාගේ මේ video එක දැක්කාම බුදුසරනයි අල්ලාහ් දෙවිපිහිටයි ජේසු පිහිටයි පරිස්සමින් සහො ජය....❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤❤
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
හරි ලස්සන් ගමනක් සහෝදරයා .කතරගම දෙවියන්ගේ පිහිටයි.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤🙏
@hansijosepin6414
@hansijosepin6414 11 ай бұрын
සියලුම දෙනාටම බුදු සරණයි ...දෙවියන් ගෙ පිහිටයි අරක්ෂව ලැබේවා ...පරිස්සමෙන් යන්න සක්තිය ධෛර්ය ලැබේවා ...සෙහෙයුර....දැක්කාම සතුටුයි නෙදන්නා ...ගංග..ඇලදේල....නාන්න ..බහින්නෙ....පරිස්සමෙන් ...ඉතින් සියලුම සිතුම් පැතුම ඉටුවෙිවා කියලා පාතමි ...කුවේට් සිට
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි ❤
@mykitchenlife5122
@mykitchenlife5122 11 ай бұрын
අම්මෝ පාදයාත්‍රාවට ඔන්න මමත් එකතු නා ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් පරිස්සමෙන් කිඹුල්ලු ඉන්නවා නම්
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤🙏
@TravelwithCnk
@TravelwithCnk 6 ай бұрын
mekath balana gaman inne supiri lahiru aiye oya gen mata nam igena ganna godak dewal thiyenawa thanks 😍😍
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
යමු මෙදා පාර අපි එක්ක ❤
@ridminilakshani2514
@ridminilakshani2514 Жыл бұрын
කතරගම දෙවි පිහිටෙන් ගිහින් එන්න ,🙏🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
හරෝ හරා ❤🙏
@MalakaFranando-sq1uy
@MalakaFranando-sq1uy Жыл бұрын
ඉතිරි කොටස බලන් ඉන්නවා ලහිරු ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දෙන්නම් සුපිරිම එකක් කැලේට යන්න යන්න රසවත් ❤
@DilumTharaka-yq9sp
@DilumTharaka-yq9sp Жыл бұрын
කිසිම කරදරයක් වෙන්න එපා පරිස්සමට යන්න ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤🙏
@viviyanengvall835
@viviyanengvall835 Жыл бұрын
God bless you 🐊🌳🐘 Beautiful video ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
ඔයලා සියළුම දෙනාට සුබම චාරිකාවක් ම. වේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@mangalagamage1707
@mangalagamage1707 Жыл бұрын
වෙනස්ම අත් දැකීමක්‌ ලහිරු මල්ලි නඩේ හැමෝටම බුදුසරණයි පරිස්සමින් ❤🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතීයි ආදරෙයි
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Harima watinawa.apita mehema hari balana lebenawata.thank you
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@dilanachintha8241
@dilanachintha8241 Жыл бұрын
Niyamaii aiyee.. Parissamen yanna..😊😊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@aboabu4879
@aboabu4879 Жыл бұрын
Maru malli ,,tnx video danawata ❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
අඩෝ අයියේ ඔයානම් මරු...ඉක්මන්ටම දුන්නා එහෙනම් ඈ...මික්සර් ටිකක් කන ගමන් බලනවා මේ..
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
එල එල මටත් එක්ක කන්න හෙට දෙන්නම් තව ඉතිරි ටික ❤
@shehandisanayaka6483
@shehandisanayaka6483 Жыл бұрын
Supiri wadak ayye
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 4 ай бұрын
Patta experience ekak thama meka nang Lahiru Ayya 👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
ඔව් ඒකනම් වෙනස්ම එකක් 🙏❤❤
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
පලවෙනි vlog 1ක බලලා ඉවරවෙනවත් සමගම අනිත් එකත් ඇවිත්, සුපිරි, හැමෝටම තෙරුවන් සරණයි ❤😊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@enurakashmira5864
@enurakashmira5864 Жыл бұрын
ලස්සන ගමනක් ❤️👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@ridmiahasya5269
@ridmiahasya5269 Жыл бұрын
ලස්සනම ගමනක් 🖤 ආයි යමු 🖤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@traveldiver8417
@traveldiver8417 Жыл бұрын
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡
@DKCinematic
@DKCinematic Жыл бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@udarafernando4219
@udarafernando4219 11 ай бұрын
ලස්සන වැඩක් අයියේ❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡
@ishariperera1479
@ishariperera1479 Жыл бұрын
Maru wadak lahiru All the best
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@sandhanisandhani1048
@sandhanisandhani1048 Жыл бұрын
දෙවියන් වහන්සේ ඔයාවත් අනික් සියලු දෙනාවත් ආරක්සා කරනවා ජේසු පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@delumimanjula5242
@delumimanjula5242 Жыл бұрын
ලස්සන ගමනක් malily pressameni යන්න ලැබේවා ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@yanagaman
@yanagaman Жыл бұрын
සොබාදහමට ආදරෙයි නම්. සොබාදහම අපිව ආරක්ෂා කරනවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතීයි ආදරෙයි
@udithachandika2072
@udithachandika2072 Жыл бұрын
😀😀😀😀
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d Жыл бұрын
😍😍💚💚💚
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@dumindaps3788
@dumindaps3788 Жыл бұрын
ලස්සනයි.....තවත් ඔය වගේ ලස්සන දේවල් දෙන්න ඉස්සරහට
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍👍
@dineshweerasingha2785
@dineshweerasingha2785 Жыл бұрын
සුපිරි පරි ඉතිරි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@TravelwithShaniBoySL
@TravelwithShaniBoySL Жыл бұрын
👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@ranidushashmika9611
@ranidushashmika9611 Жыл бұрын
Niyamai❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@deepthaabesingha5911
@deepthaabesingha5911 Жыл бұрын
Nice Lahiru aiya
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@maheshwijerathna668
@maheshwijerathna668 Жыл бұрын
niyamai
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@aravinda19
@aravinda19 Жыл бұрын
ලස්සනම ගමනක් නියමයි...
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@khchandana4593
@khchandana4593 Жыл бұрын
Suba gaman soyura kadasuridu pihitay lassana wanapetaka sundara gamanantatyak❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@M.Nonis1990
@M.Nonis1990 Жыл бұрын
🎉🎉🎉❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@dhammikanishantha670
@dhammikanishantha670 Жыл бұрын
budusaranai malli , math next year yanna balaporottu wen inne , apita oya kiyanna kawadada patan ganne kiyala yanna , please, theruwan sarana obala siyaludenatama !!!!!!!!!!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ජුනි මාසෙ තමයි ගේට් අරින්නේ ලං වෙලා හොයලා බලමු ස්තුතියි අපි යමු එන සැරේ ❤
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
ඔබ සියලු දෙනාට කතරගම දෙව් පිහිට ලැබේවා පරිස්සමෙන් ගිහින් එන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
හරෝ හරා සාමි ❤🙏
@adstaniya1445
@adstaniya1445 Жыл бұрын
සුපිරියි සියල්ලන්ටම බුදුසරනයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතීයි ආදරෙයි
@dineshweerasingha2785
@dineshweerasingha2785 Жыл бұрын
ගැම්මක් යියේ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@shehandisanayaka6483
@shehandisanayaka6483 Жыл бұрын
Maru🥰
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@miliduthilanka8527
@miliduthilanka8527 Жыл бұрын
සුපිරි අයියේ 👍👍👍😘
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@pathumsdiary
@pathumsdiary Жыл бұрын
😍😍😍😍😍😍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 Жыл бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@ranisameer2954
@ranisameer2954 Жыл бұрын
සුභ ගමන්.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@UdanIduwara-ry4ku
@UdanIduwara-ry4ku Жыл бұрын
මරු අයියේ 🥰
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@asokaasoka2036
@asokaasoka2036 Жыл бұрын
God bless you brother
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@anuruddaperera5496
@anuruddaperera5496 Жыл бұрын
😮
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@chamilamaddumage
@chamilamaddumage Жыл бұрын
Supiri bro
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@wasanthakumara1400
@wasanthakumara1400 Жыл бұрын
Maru asai 🎉🎉🎉🎉🎉🎉🎉🎉jayawewa
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Жыл бұрын
Parisamin හැමෝටම 👍❤️budusaranai deviphitai .
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@user-bq5bq6xg7u
@user-bq5bq6xg7u Жыл бұрын
Super ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Super🙏❤
@umeshamalshani6947
@umeshamalshani6947 Жыл бұрын
වෙනස්ම අත්දැකීමක්.. නියමයි අයියේ 👊🏼
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@user-kj1xe8pi6r
@user-kj1xe8pi6r Жыл бұрын
අයියේ වීඩියෝ එක සුපිරි ආදරෙයි අනිත් කොටසත් ඉක්මනට දාන්න ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡👍
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
කිසිම කෙනෙක් ආගම් බේදයකින් තොරව, එකාමෙන් බෙදා හදාගෙන කනව බොනවා, හරිම අගෙයි ඒ දේවල්, ජීවිතේ විදපු නැති feeling 1ක්, පට්ටම ලස්සනයි 👍👌👌👌
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@shanidunil
@shanidunil Жыл бұрын
Ayye parissamin oyala hemoma adaraiii,💕💕💕💕💕💕💕💕
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤ ආදරෙයි
@Dilhani1821
@Dilhani1821 Жыл бұрын
බදුල්ලෙ ,මිගහකීව්ල ,මඩොල් සිම, පුන්චි ලෝකාන්තෙ යමුද බ්‍රො🤝👈 පට්ට පෙලෙස් ෆ්ට්ට 🤗
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා ❤👍
@himamadu2704
@himamadu2704 Жыл бұрын
DAP ge video ekakin dakka me gana.oyath gin.niyamai.aware siripa karuna karmuko asai balana.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍❤
@LankanCookingBoy
@LankanCookingBoy Жыл бұрын
1M ❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@blackpinklovertharu6037
@blackpinklovertharu6037 Жыл бұрын
සියලු දෙවි පිහිට ලෙබෙවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@nilukshikumaari1761
@nilukshikumaari1761 Жыл бұрын
Thanks lahiru ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
සුපිරි ලහිරු අය්යේ ! jaya wewa අපි ස්පෝකන් ඉංග්‍රීසි උගන්නවා කැමති අය ඇවිත් බලල එකතු වෙන්න.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@gihanbandara005
@gihanbandara005 Жыл бұрын
අවාරේ සිරිපාදෙ යමුකෝ🥺
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා යනවා ඉක්මනින්
@gihanbandara005
@gihanbandara005 Жыл бұрын
@@travelwithlahiru යන් ❤️
@candybpower6492
@candybpower6492 Жыл бұрын
Budu saranai siyaluma danata
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@mpmagic5519
@mpmagic5519 Жыл бұрын
👊👌👌👌👌👌👊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@travelwithsushan1015
@travelwithsushan1015 Жыл бұрын
Haro hara 👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
හරෝ හරා සාමි ❤
@deepmark6842
@deepmark6842 Жыл бұрын
Katharagama deviyange pihitai oyala hemadenatama lebewa harima lassanai mama malli three longdays Weda karalath mata tired but may vedio eka beluwa iwara wenakam budusaranai pressman malliyo oyala hemadenatama from uk
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤❤🙏🙏🙏
@nuwanchinthaka7858
@nuwanchinthaka7858 Жыл бұрын
කරුනාවයි ❤සමන් දෙවිපිහිටයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අරෝ හරා ❤🙏
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
Dinesh A pathum එක්ක සෙට් වෙලා යන්න තිබ්බා නම් මාරම experience එකක් ගන්න තිබ්බා කොහොම නමුත් නියමයි ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍❤
@freedomtraveler92
@freedomtraveler92 Жыл бұрын
අනිත් කොටසත් ඉක්මනට දාමු 😍💚🌿👊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@Thequeen-vk5nc
@Thequeen-vk5nc Жыл бұрын
කදසුරිදු පිහිටයි ආරක්ෂාවයි සුරිදුනි කතරගම
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතීයි ආදරෙයි
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
Thank u ලහිරු ලස්සනයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@Saracrew12465
@Saracrew12465 Жыл бұрын
Dinesh aiyaga pada yathrwa video ekata passe dakka hodama video eka❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏 තව තියෙනෙවා හෙට දෙන්නම් ද්‍ර්වෙනි දවස
@Saracrew12465
@Saracrew12465 Жыл бұрын
@@travelwithlahiru aniwaren balan innwa aiye
@tharanabro3390
@tharanabro3390 Жыл бұрын
ලහිරු සුපිරි සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@kavishkaheshan8962
@kavishkaheshan8962 Жыл бұрын
ඉයේ බලලා...අද ඉතුරු ටික....මරූ ඈ.♥♥
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
හෙට දෙන්නම් ඉතිරි ටික දවස් තුනක් ගියා ❤
@kavishkaheshan8962
@kavishkaheshan8962 Жыл бұрын
අදලෙයි ♥
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
Budusarani ලහිරු ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@warnavijayangakankanange
@warnavijayangakankanange Жыл бұрын
Wow, Is that you aiyya.. great work. we met between menikgaga and warahana. Remember? Actually at that time I didn't recognize you. keep the good work
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Ohh ok malli i remember ❤ one day we will meet again ❤🙏
@warnavijayangakankanange
@warnavijayangakankanange Жыл бұрын
@@travelwithlahiru sure, nice video. keep it up.❤️
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
පට්ටම පට්ට.😃👏👏👏.. මල්ලි වතාවත් ටිකත් ඒ කියන්නෙ පේ වෙන්නෙ කොහොමද කියලා .දෙපාර්ශවය වෙනුවෙන්ම ඒ වගේ දේවලුත් දැනකියාගෙන අපිට දෙන්න.. පුළුවන් නම් පවුල් පිටින් යද්දි ආරාධනාවක් කරන්න.. මොකද කියනවා නම් අපි අසරණ වෙලා වගේ දැනෙන කාරණා රැසක් තියෙනවා ..💐😃😇🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
හරි විස්තර හොයලා කියන්නම් ❤❤🙏
@dinushadesilva1430
@dinushadesilva1430 Жыл бұрын
1st comment
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@kavinaroshan2260
@kavinaroshan2260 Жыл бұрын
Aiya apita video hadana kanna katak❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@terrencebodhi2593
@terrencebodhi2593 Жыл бұрын
මරු කතර මැදින් ඔබව රැගෙන යන්නේ කවුදැයි කියා ඔබ දන්නා බව මට දැනුනි. ඔය ගමන තුළින් ද ඔබගේ ඇදහිල්ල ගැන සාක්ෂි දැරීම ගැන සතුටුයි පුතේ.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤ මම හැම ආගමකටම ගරු කරනවා ඒත් මගේ ඇදහිල්ල හෙලවෙන් නෑ ❤🙏
@tharakadesilva5254
@tharakadesilva5254 Жыл бұрын
Even you are a catholic person, you point out religious harmony by giving experience in differnt cultures .👍 it means you have better attitudes traveller possess
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Malli harima lassanai duskarai filim akak vage nodakina dewal balana wa oyage vedio aken godak satutak labuna asanipa karayo yanna bari wei neda etin hetah anna
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@glichkaal9265
@glichkaal9265 Жыл бұрын
kaya nemei sitha pirishidu wenna oni eka thamai buddha buddun wahanseth deshana kare aiye oyage hitha pirisidui eka nisha soba dhamath oyawa araksha karanawa buddhusharanai jessu pihitai🥰🥰🥰🥰🥰
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤🙏
@geethagunawardana3585
@geethagunawardana3585 Жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි හැමෝම පරිස්සමෙන් අද පටන් ගනිපු තැන ඉදල අවසන් කර තැනට km කිය ද්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
25 km ❤
@shanthikurnarthie945
@shanthikurnarthie945 Жыл бұрын
Godak lassani oyala siyaludantamaniduk nirogi suwaya labawa kisima badawak sidunowawa girls ausalabwawa hoda yaluwo stake katharagam daviyangama pihitae b s d parissamin enna ❤❤❤❤❤❤❤❤❤ mama kuwati
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@kavishkaheshan8962
@kavishkaheshan8962 Жыл бұрын
මරූ ඈ... හතරලියද්දේ අපූ දවසේ හම්බෙන්න තිබුනනම්.....කියලා හිතුනා.....♥♥♥
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
වෙලාවක හම්බෙමු මේ මගෙ නම්බර් එක 0777 652354
@kavishkaheshan8962
@kavishkaheshan8962 Жыл бұрын
ටැන්ක්ස්♥ ... අනිවාර්යයෙන් සෙට් වෙමූ...
@dananjisathsarani5966
@dananjisathsarani5966 Жыл бұрын
ලහිරු aiyee konde kotatam kpuwoth moko ..amru ndd ochchr wawagen inna 😣 ane awwe .kapuwoth mruwt thiyei 😍😍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍❤
@Lakshan-en8gq
@Lakshan-en8gq Жыл бұрын
Super bro maath kamati travel karanda aath job aka hinda ba. Kuwait border ake. Aware siripa vlogs tikak one ❤🎉
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@travelwith7164
@travelwith7164 Жыл бұрын
Ayye math chenal ekak karanawa matath yanna hithuna parisraya dekkama
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Pada yattrawa lahiru malli atulu samata kataragama dewiyange phitai sapariye yannam asai taruna ayata oya gaman hodai habai virayo tika k akkama
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@royaleproduction396
@royaleproduction396 Жыл бұрын
ජය වේවා. ඔන්න එකත් බැලුවා.2023/06/24
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@Dilhani1821
@Dilhani1821 Жыл бұрын
🎬📽️📸🔦🎥🎞️🎬📀💿️ලස්සන විඩීයො එක 🎼🎶💤🎤☸️🕉️✡️✝️🔱🕎🏞️⛰️🗻🌄🐒🦁🐅🐆🐂🐮🐱🐆🐗🐖🐘🐘🐘🐇🐰🐐🐄🐃🐣🐸🐊🐦🦔🐢🐚🐍🦎🦈
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 143 МЛН
3 wheeler new bike fitting
00:19
Ruhul Shorts
Рет қаралды 52 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27