Trawler boat yard |Vol 02 |ට්‍රෝලර් බෝට්ටු අංගනය සහ බෝට්ටු අච්චුව (mould)

  Рет қаралды 22,175

SAILOR  TOLD

SAILOR TOLD

Күн бұрын

How are trawler boats manufactured in the boat yard.
ට්‍රෝලර් බෝට්ටු නිෂ්පාදනයේදී බෝට්ටු නිෂ්පාදකයා විසින් බෝට්ටුව නිපදවන ආකාරය, අමුද්‍රව්‍ය වලට යන වියදම, බෝට්ටුවක් නිපදවීමට යන කාලය සහ ඔහු මෙම ව්‍යාපාරය ආරම්භ කළ ආකාරය ඇතලු සියලු දේ ඔබට මෙම වීඩියෝව තුලින් දැකගත හැක.
Vol 01 Link :
• Life of a Trawler boat...
Facebook page :
/ sailor-told-1153841041...
Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.

Пікірлер: 117
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
ඔබ තුමාගෙ දැනුම තේරෙනවා කතා බහෙන්ම ජය වේවා.....!!!
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 😊
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
ඉක්මනටම 10 K ගහන්න පුලුවන් අයියේ මෙහෙමම දිගටම කරන්න....වැඩේ සුපිරී..............❤️🤗
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි
@nimeshnethkelum3717
@nimeshnethkelum3717 2 жыл бұрын
1 st 🌝 nofitication එක ආපු ගමන් ආවා ❤️🇱🇰 ජය වේවා
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
නියමයි....👍 දිගටම අපිත් එක්ක ඉන්න. බොහොම ස්තූතියි
@Jerome____
@Jerome____ 2 жыл бұрын
අපේ ගමේ වැඩ්ඩො...Thanks for sharing.. I'm so interested to see your video's...All the best
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you very much
@nissankakumara6751
@nissankakumara6751 2 жыл бұрын
Idiripath kirima,iriyaw katha karana wachana,garu kirima,danuma godak dewal dakka.mehema godak aya ne.mul video eken ma subscribe kala.hema video ekakma balanawa.good luck brother .
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඒවගේම ගොඩක් සතුටුයි මේ විදිහට අපිව දර්‍යමත් කරනවට 👍❤️
@gayanhendawitharana2888
@gayanhendawitharana2888 2 жыл бұрын
Puluwannam lankawae dakuna paththae bot yard akakuth pennanna aiya megamuwai dakunae bottuwalai wenasak thiyanawa mamath harima asi bottuwalata jayawewaa!!!!!!
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්
@32diren22
@32diren22 2 жыл бұрын
ගැම්මක් තමයි අයියා අදත් මීගමුවේ එල එල 👻👻😉😉
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි
@praveendanushka735
@praveendanushka735 2 жыл бұрын
සුපිපිරි වැඩේ මිගමුවෙන්ම කරන්න.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@hirushianjana6026
@hirushianjana6026 2 жыл бұрын
ලොකු ආසාවක් තියෙනවා බොට්ටුවක් හදන්න. අනාගතයේ දවසක අවස්ථාවක් ලැබුණේත් කරනවා😍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
නියමයි. අපි සුබපතනව 👍❤️
@vidushavlogs1760
@vidushavlogs1760 2 жыл бұрын
පට්ට අයියේ සුපිරි
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@teacherdhanushka
@teacherdhanushka 2 жыл бұрын
Good luck Mr Jeewantha Subscribed
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@withsenu2400
@withsenu2400 2 жыл бұрын
ඔයා නම් super අයියේ ❤️❤️❤️❤️❤️👌👌👌👌
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nuwanpradeep7782
@nuwanpradeep7782 2 жыл бұрын
Marine field එක මම අසම පැත්තක්. බොට්ටුවක් හදන්න යන මහන්සිය සුලුපටු නොවේ. Marine Caterpillar technician කෙනෙක් විදිහට මම middle east වල වැඩකරලා තියන නිසා දන්නවා අදික වියදම් යන physics වැඩි වශයෙන් යොදා ගන්න field එකක්.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි අපිත් එක්ක අත්දැකීම් බෙදාගත්තට 👍
@Anurasg
@Anurasg 2 жыл бұрын
Aluth athdakeemak. Thank you. Jayawewa.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ජයවේවා
@Srilankaceylon
@Srilankaceylon 2 жыл бұрын
නැවයි බෝට්ටුවයි වෙනස් වෙන්නෙ දිග අනුව නේද අයියෙ ඒ දිග කීයද
@dileepanuwan6737
@dileepanuwan6737 2 жыл бұрын
supirii aiye thawa tikak diga video genna try ekak denna jayawewa❤️❤️❤️❤️❤️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
හොඳයි මල්ලි බොහොම ස්තූතියි
@surangajayamal8548
@surangajayamal8548 2 жыл бұрын
MN oyawa hodatama dannwa MN suranga
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@isuruudayanga9512
@isuruudayanga9512 2 жыл бұрын
Attama kawadwath dekal nathi deyk baluw gdk thnk u ❤
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
සතුටුයි අපිට ඒ ගැන.. බොහොම ස්තූතියි
@kavindulakshan5013
@kavindulakshan5013 2 жыл бұрын
සුපිරී වීඩියෝ එකක් තව මේවගේ වීඩියෝ ඔනේ
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
අනිවාරයෙන්ම බොහොම ස්තූතියි
@nishansangeeth208
@nishansangeeth208 2 жыл бұрын
අදත් සුපිරි .තව Video දික් කරන්න අයියෙ
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි
@pasindudilshan9010
@pasindudilshan9010 2 жыл бұрын
💪💪Very valuable vlog ekak🤟🤟
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
අපි දකින දේවල් වල නොදකින පැත්ත මේ චැනල් එකේ තියෙන්නෙ...දැන් අපි වරායට ගිහාම නැවක් තියෙනවා දකිනවා එච්චරයි..හැබැයි පස්සෙ බැලින්නම් කුනාටුවකට අහුවෙලා කැඩිච්ච නැවක්...ගෙදරට ගේන මාලුවා මුහුදෙන් එන විදිහ, ඒ බෝට්ටු හැදෙන විදිහ...මේවගේ වටින කාරණා දැනගන්න නම් ඉතින් සේලර් ටෝඩ් විතරමයි 😍✌️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි සපෝට් එක දෙනවට
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
@@SAILORTOLD මේවට තමයි අයියේ සපෝට් කරන්න ඕන...😍😍
@chamikadissanayake1263
@chamikadissanayake1263 2 жыл бұрын
boat 1 ethuru side th eakka boat 1 hadena vidiya complete kiyanna plvanida .. mekama contunue krlahari.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dineshdanushka9159
@dineshdanushka9159 2 жыл бұрын
Nihathamani manussayek suba rekiyawak yawama wewa
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ghjfhj8463
@ghjfhj8463 2 жыл бұрын
මාලදිවයිනේදී මම දැක්ක. හදනවා යට ඔච්චරම උස නෑ... එහෙ රැල්ල අඩු නිසා වෙන්න ඇති.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@minusharanasingha2720
@minusharanasingha2720 2 жыл бұрын
Nice
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@damithprasad9143
@damithprasad9143 2 жыл бұрын
Ape weda polata th Anna kiyala aradanawak karanawa apith bottu hadanne katunayaka zone eke tiyenne
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
හොඳ යෝජනාවක්. මොකද්ද Factory එකේ නම ? 👍❤️ බොහොම ස්තූතියි
@damithprasad9143
@damithprasad9143 2 жыл бұрын
@@SAILORTOLD A J Fishing katunayaka zone 1
@nalinravindra2372
@nalinravindra2372 2 жыл бұрын
Thanks
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@surangajayamal8548
@surangajayamal8548 2 жыл бұрын
Mta oyat ekka kata karana one MN pride of the South eke hitiya oyat ekka Mahesh ib matakada
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@thushanmadushanka1727
@thushanmadushanka1727 2 жыл бұрын
සුපිරි වැඩක් ❤
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@thushanmadushanka1727
@thushanmadushanka1727 2 жыл бұрын
බෝට්ටු නිෂ්පාදන අයටනයක් පටන්ගන්න කොහොමද
@damindakankanamalage372
@damindakankanamalage372 2 жыл бұрын
Electric + Solar බෝට්ටු හදන්න බැරිද ????
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@ramiduw1
@ramiduw1 2 жыл бұрын
excellent bro
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you brother ❤️✌️
@sanjurukshan1410
@sanjurukshan1410 2 жыл бұрын
Ayye oya enna ape company ekata vidio ekak hadanna.bort enjin api hadanne.poplar .hamadema
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි ආරාධනාවට ඔයාගෙ phone no. දාන්න.
@asankamadushan87
@asankamadushan87 2 жыл бұрын
Super brother..💪👍🙏
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍
@captainnemo5907
@captainnemo5907 2 жыл бұрын
නියමයි 😘😘❤❤❤❣❣👍👍👍🙂
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@surangajayamal8548
@surangajayamal8548 2 жыл бұрын
MN oyawa dekke loku kalaya kin
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@sanjayakahatapitiya5734
@sanjayakahatapitiya5734 2 жыл бұрын
තැන තැන කයිවාරු ගහන රාජ රාජ මහෝත්තමයන්ට පුලුවන්නේ මේ වගේ මිනිස්සුන්ට අවශ්‍ය තාක්ෂණය, කලමනාකරණ උපදෙස් , අමුද්‍රව්‍ය සදහා බදු සහන ලබාදීලා මේ ව්‍යාපාර ජාත්‍යන්තර මට්ටමට දියුනුකරන්න උපකාර කරන්න. එතකොට රටට ඩොලර් ගලාගෙන එයි.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත බොහොම ස්තූතියි අදහස් බෙදාගත්තට
@surangajayamal8548
@surangajayamal8548 2 жыл бұрын
Hi Mr saranga
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@gayanchandika304
@gayanchandika304 2 жыл бұрын
පට්ට
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@hashanchamod5529
@hashanchamod5529 2 жыл бұрын
Videos diga madi sago. any way good job 👍👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sarangapiumal1307
@sarangapiumal1307 2 жыл бұрын
Supiri👍👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@alexkurera7687
@alexkurera7687 2 жыл бұрын
🇱🇰👌🏽
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@lasanthiindima5342
@lasanthiindima5342 2 жыл бұрын
Supiri.💯
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@pathumsandaruwan2419
@pathumsandaruwan2419 2 жыл бұрын
Ela ela bro
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ආ මල්ලී... බොහොම ස්තූතියි ❤️
@mr.surasena5256
@mr.surasena5256 2 жыл бұрын
දැනුමට යමක් එකතු කරගන්න පුලුවන් චැනල් එකක්
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@isharahasarel4410
@isharahasarel4410 2 жыл бұрын
දෙවිනුවර වැල්ලටත් ඇවිල්ලා ඔය වගේ වීඩියෝ එකක් කරන්න
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
❤️❤️❤️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@pasindulakshan9407
@pasindulakshan9407 2 жыл бұрын
Niymai ❤️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dilshantharathnayake3753
@dilshantharathnayake3753 2 жыл бұрын
👌
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@sarangaabeykoon770
@sarangaabeykoon770 2 жыл бұрын
මං දැක්කේ සක්විති රණසිංහ වගේ...
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
😂😁 කොහොමද ඒක.... බොහොම ස්තූතියි 👍❤️✌️
@sarangaabeykoon770
@sarangaabeykoon770 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක්.පුළුවන් නම් trawler එකක් මුහුදේ යන ගමන් කරන video එකකුත් කරන්න.
@shamoddissanayaka8744
@shamoddissanayaka8744 2 жыл бұрын
👌👌👌❤️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😲🤟
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@dineshsanjeewa8088
@dineshsanjeewa8088 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@OshVK
@OshVK 2 жыл бұрын
ලක්‍ෂ 400ක් වෙනවද අඩි 60ක්, මිලියන් 40ක් කියල නේද කියන්නේ
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ඔව් බොහොම ස්තූතියි
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@surangajayamal8548
@surangajayamal8548 2 жыл бұрын
Plz mta request ekk Denn suranga jayamal mge fb account eka
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
මගේ fb එකට fr request එකක් එවන්ඩ. 'Saranga Jayathilaka'
@dilshandush8134
@dilshandush8134 2 жыл бұрын
❤❤
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,1 МЛН
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 11 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,8 МЛН
බෝට්ටු කවාටි | barnacles | කවාටි කැඩීමේ රැකියාව 🇱🇰😍🇱🇰
22:15
Warship Anchor Chain Mass Forging Process ! Factory Since 1958 !
21:00
Satisfying Tech
Рет қаралды 6 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,1 МЛН