Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | චූටි මැණික දැන් ඇවිදිනවා❤️Taco Bell එක්ක⁣ගෙන ගියා!

  Рет қаралды 59,949

Different Lifestyles - විවිධ ජීවන රටා

Different Lifestyles - විවිධ ජීවන රටා

Күн бұрын

Пікірлер: 60
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
මටත් ආසයි මේ වගේ සල්ලි හම්බකරලා බැඳලා දරුමල්ලෝ හදාගෙන නැතිබැරි අයට උදව් කරගෙන ජීවිතේ සතුටින් ගෙවන්න.🙏
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
උත්සාහය තිබුණොත් මේ වගේ සල්ලි හම්බකරන්නත් පුළුවන්. කසාද බැඳලා දරුමල්ලො හදාගන්නත් පුළුවන්. අනිත් අයට උදව් කරන්නත් පුළුවන්. ඒත් මේ වගේ ආදරේ සතුට සැනසිල්ල පිරුණ ජීවිතයක් ලබන්න වාසනාව තියෙන්න ඕන. ඒ දේවල් සල්ලි වලට ගන්න බෑ.
@subacostacosts3500
@subacostacosts3500 Жыл бұрын
පුදුම විදියට ආදරය හිතෙනවා මේ family eka දැක්කම..බූදු සරණයි හැමෝටම..
@sumithrajayasundara2425
@sumithrajayasundara2425 Жыл бұрын
ලස්සන පවුලක් ❤️❤️මම ලේසියෙන් මේ වගේ වීඩියෝ වලට කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි. ඒත් හරිම ආදරේ හිතුනා ලස්සන දරු සම්පතට ❤️❤️❤️
@user-on2tc5og2d
@user-on2tc5og2d 11 ай бұрын
නිතරම hinawela.adaren ඉන්න oyala dakkama ගොඩක් ආදරෙ හිතෙනව Beautiful family 🎉❤❤❤❤❤❤❤
@ashikanimanthi5235
@ashikanimanthi5235 Жыл бұрын
සජීවු රාජපුත්‍ර මගේ ජීවිතයේ දැකපු චමත්කාරම චරිතය
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි සියලු දෙනාටම ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👑️👑️👑️😘😘😘
@sadeenafernando8113
@sadeenafernando8113 Жыл бұрын
Mama aasama lassanam paulak aiyage voice eka wooow හැමදාමත් sathutin inna jesu pihitai ආදරෙයි hemotama
@ApayeYaksaya
@ApayeYaksaya Жыл бұрын
ආදරෙන් පිරුනු පවුලක්... ❤ respect to loving parents....
@ThejaKreethilatha
@ThejaKreethilatha Жыл бұрын
අනේ චූටි මැනික ආදරෙයි පන බුදුසරණයි පැටියෝ
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
චුටි මැණික ශෝයි ඉක්මනින් ලොකු වේලා බෝලෙ❤❤❤❤
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Godak lassani Malli oyage darupula asawak wadainna EPA chuti manika Dan awidinawa harima huratal manikak.sudu bolege ragapam niyamai.godak adrei Malli oyage darupulata teruwansaranin deviphiten kisiduvipatak karadarayak sidunovi yahapatak siduvi jivite satutin inna oyatat darupulatat phita asirwada labi niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐🤲🤲🤲👌👌👌👌👍👍
@priyanthilanka1645
@priyanthilanka1645 Жыл бұрын
ඔබතුමා dapu video එකක් මම පළවෙනි පාරට බැලුවේ sosa mala hambawenda hospital එකේ innakota.එදා ඉඳන් me ada වෙනකං dana videos mama බැලුවා.මටත් දැනෙන්නේ ළඟම හිතවත් kamak ඔබතුමා ge paulath ekkda තියනවා කියලා .❤❤❤❤❤❤❤adarai හැමෝටම mage punchi sosa male❤❤❤
@SavihdiNethshra
@SavihdiNethshra Жыл бұрын
ලස්සනෆැමිලි එකක් 🥰 ❤️,චුට්‍ බබා ඇවිදිනව🥰
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
හායි කොහොමද ස චුටි පැටියා ඇවිදින කොට හරිම සතුටුයි ,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤🎉
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Woww family vlog ekak enakal balan hitiye digatama videos oniii
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
Any sohoiiii chuti manika so cute baby ❤❤❤❤ tharuwan saranai patiyoo 🎉🎉🎉🎉
@srimajayanthi5187
@srimajayanthi5187 Жыл бұрын
අපි ආදරය පවුල් යට සතුටු පුතා. බුදු ගුණ සරණයි චුට් දරුවාට. දරුවා ආශීර්වාද කරම් මං ග්‍රිමා
@ashasamanmali6748
@ashasamanmali6748 10 ай бұрын
I watch your videos every day, and you have a lovely family. I'm also a mother. I have a two kids .I am not miss your videos.
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Adaraniya paulak.... Teruwan saranai....
@Rashmidu
@Rashmidu Жыл бұрын
ana hari shok sosa malak mama oya video aka dakka facebook aka harima shoi shosa mala dan avidenavana 😊❤❤ බුදු සරණයි,!!❤❤❤
@janajana7879
@janajana7879 Жыл бұрын
හුග දවසකින් දැක්කේ ඔයලා රෝස මල දැන් ඇවිදිනවා ❤❤❤❤❤❤️❤️බුදුසරණයි 🙏🏾
@KdPhone-q6n
@KdPhone-q6n Жыл бұрын
Mama godak duppth kenek matata innn thank ne uday karanka geyak hadaganna piz
@ramyatilakaratna6710
@ramyatilakaratna6710 Жыл бұрын
Wish you All the best
@komaridisa8681
@komaridisa8681 Жыл бұрын
Duppat ayata udaw karanna kamathi nadda sir
@circainidi7839
@circainidi7839 Жыл бұрын
පොඩි බබා සෝයි
@malakoman8057
@malakoman8057 Жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමින්
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Mama asama paulak hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ sahutin parissamin ❤️inna bye budusarani🙏 adarei ❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 Жыл бұрын
බුදු සරණයි
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Duwa Harema lassanay. Japan awella. Ne. Love your family
@kavininamritha3658
@kavininamritha3658 Жыл бұрын
Anooo chubby ball nam shoi api adarei wadiyenma eyata ❤🥰 anith ayath shoi
@madusharasngani1462
@madusharasngani1462 Жыл бұрын
Mama asama family akak 🤗🤗🤗
@hikkkies
@hikkkies Жыл бұрын
Divyanganawak❤❤❤❤😊
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
Kawda appa ma nalu batta 👍👍👍👍❤❤❤❤🎉🎉🎉🎉
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 Жыл бұрын
Lovely family❤️
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
ඔබතුමායි නොනයි ශලිනිගේ වෙඩින් එකට ගියාද
@kenulavithanage928
@kenulavithanage928 Жыл бұрын
Lovely family 💕💐💐💐
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ammooooo❤❤❤❤
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
ලස්සනයි podi
@bhagyakaushalya3604
@bhagyakaushalya3604 Жыл бұрын
ahmben dakke Ek nikm film ekk wage❤
@paddppaddp4901
@paddppaddp4901 Жыл бұрын
ane doni kete den awidinawa neda aiye❤❤❤
@kasunsankalpa2852
@kasunsankalpa2852 Жыл бұрын
Mama kemathi soduru charithaya
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl Жыл бұрын
Mage mahaththayage facecut ekath oya wagemai.. eyatat mai duwagei thira lokayak na.. apita oyalata taram salli na eth oya wage adaren innawa..
@KdPhone-q6n
@KdPhone-q6n Жыл бұрын
Lassani
@samanrohitha8122
@samanrohitha8122 Жыл бұрын
ප්‍රියාන් මැණික් පාර්ට් 2. 😂😂😂
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
❤❤
@HarshiChathurika-cz4ez
@HarshiChathurika-cz4ez 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@komaridisa8681
@komaridisa8681 Жыл бұрын
Kamathenam cl mi sir
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 Жыл бұрын
පුකෙන් හිනා පුකෙන් 😂😂😂😂
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp Жыл бұрын
Cutimanikalokuweneda adarniyamapaulak
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd Жыл бұрын
E baba chuti putha vage
@KdPhone-q6n
@KdPhone-q6n Жыл бұрын
Mama godak duppth kenek matata innn thank ne uday karanka geyak hadaganna piz
@sandyanawarathna3442
@sandyanawarathna3442 Жыл бұрын
❤❤❤❤❤❤
@komaridisa8681
@komaridisa8681 Жыл бұрын
❤❤❤
@KdPhone-q6n
@KdPhone-q6n Жыл бұрын
Mama godak duppth kenek matata innn thank ne uday karanka geyak hadaganna piz
@PrabodhaSandanayaka
@PrabodhaSandanayaka Жыл бұрын
❤❤❤
@nirmalatennakoon7930
@nirmalatennakoon7930 Жыл бұрын
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sampaththushara3076
@sampaththushara3076 Жыл бұрын
❤❤
@salinirandima2128
@salinirandima2128 2 ай бұрын
Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | චූටි මැනිකෙගෙ උපන්දිනය❤️❤️❤️
12:28
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 195 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 46 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 79 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 34 МЛН
Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | මම පලවෙනි වතාවට කොටුවට ගියා 😂😍
14:19
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 47 М.
Danu on Fire | Sajeev Rajaputhra
26:14
HI!! Online
Рет қаралды 87 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 46 МЛН