පැටවු ටිකත් එක්ක අපි යනවා නංගි බබාව බලන්න!!! ❤️

  Рет қаралды 68,319

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

පැටවු ටිකත් එක්ක අපි යනවා නංගි බබාව බලන්න!!! ❤️

Пікірлер: 30
@upulherath2245
@upulherath2245 Жыл бұрын
ලොකු පුතෙ ඔයා නම් තාත්තා වගේම නිහතමානී දරුවෙක්, හරි ආදරේ හිතෙනවා ,ඔයාලා හැමොටම බුදු සරණයි ,සියලුම දෙවි පිහිටයි
@MJanaChathu
@MJanaChathu 7 ай бұрын
ලොකු පුතාගෙ හැසිරීම තමයි මම ආසම..එයා මාරම දරුවෙක්..
@මදූශා-ත4ඛ
@මදූශා-ත4ඛ Жыл бұрын
හැමදාම වීඩියෝ බල බල අඩනවා ඉතින්.දුකට නම් නෙමේ ඔයාලගේ තියෙන ආදනීය බවට වගේම අපේ ලංකාවට මේ තරම් ආදරේ කරන,නිහතමානී කමට.කියන්න වචන නැ සර්.ඔබතුමාලා දිනෙන් දිනම දියුණුවට පත් වෙන්න ඕනෙ.බුදු සරනයි
@nadeelankathilaka2124
@nadeelankathilaka2124 Жыл бұрын
මව් පිය සෙනෙහස උතුරන තැන කවදත් දිව්‍ය විමානයක්...මට මගේ තාත්ති මතක් උනා අදයි මේක බැලුවේ.. වීරෙ අන්කල් නම් අපේ තාත්තිව හොදට දන්නවා.. ඇස් වහක් නම් වදින්න එපා මේ ලස්සන පවුලට.. මේක තමයි දෙදෙනෙකු අතර තියෙන්න ඕනේ ජීවිතේ, ඒක ඔයාල ලස්සනට සාර්ථකව ගෙනියනවා.. ඔයාලා හැමෝටම සියලු දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️❤️
@UUdayanga-mv6bq
@UUdayanga-mv6bq Жыл бұрын
අැත්තටම හරිම අාදරනිය පවුලක්...හැමෝටම ඒ පවුල අාදර්ශමත්...තෙරුවන් සරනයි...මුලු පවුලටම...
@thanujalumbini1407
@thanujalumbini1407 Жыл бұрын
පුදුම වාසනාවන්ත පවුලක්.අනේ හැම දරුවෙක්ටම ව්‍යිෆ් කෙනෙක් ටම ලැබෙන්න ඕනෙ ඔහොම කෙනෙක් 💙
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
අහම්බෙන් අද මට මේ විඩියෝ එකක් බලන්න හම්බුනා youtube එකේ....1 st time I saw this ... ඇත්තටම පුදුම ආදරණීයම family එකක්... හරිම ආදරණීය කඩවසම් අප්පච්චි කෙනෙක්...දයාව උතුරන අම්මෙක්...මගේ හිත වැඩියම ඇදගත්තු .. හරිම ලෙංගතුබවක් තීන පවුලේ ලොකු පුතා... හුරුබුහුටි ලොකු දූ...හුරතල් සුදු බෝලේ... ටිකක් නිශ්ශබ්ද කෙනෙක් වගේ මට හිතුනු අනික් පුතා... ❤❤❤❤❤ ඇත්තටම ආදරය උතුරලා යන බැදීමක් තියන ලස්සනම පවුලක්.. හැමදාමත් සතුටින් , නිරෝගීව , ඉන්න විශ්වයේ සියලූම බලවේග.. ඔයාලව රකින්න ඕනී.. මම ඔස්ට්‍රේලියාවේ ඉදන්...... ❤❤❤❤❤❤
@crazyqueen8807
@crazyqueen8807 Жыл бұрын
Such a beautiful family 💕 all the children are well mannered. I like dulaj malli.he is simple and as an eldest one he is soo caring towards his siblings ❤️
@imashasandaru8547
@imashasandaru8547 Жыл бұрын
Everyone need a beautiful family like this , full of happiness and love , love u all a lot බුදුසරණයි !!!
@ramanimalkanthi3750
@ramanimalkanthi3750 Жыл бұрын
Mage jeevithe mama dakka adarniya thatha kenek saha adarniya suwamipurusayek oyalata theruwan saranai
@niroshapriyangani5734
@niroshapriyangani5734 Жыл бұрын
මේක කලින් දාලා තිබ්බ නේද
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
එයාලගේ සතුට....හරිම ආදරනීයයි...❤️❤️❤️❤️
@prasadsameera2254
@prasadsameera2254 Жыл бұрын
ලස්සනයි family එකක් හැමදාම සතුටින් පරිස්සමෙන් inna බුදු සරණයි
@manjulakumari8637
@manjulakumari8637 Жыл бұрын
Such a beautiful family...no words ❤❤❤❤❤
@sandu514
@sandu514 Жыл бұрын
How humble you are 🥺
@rajeevkarunarathne6373
@rajeevkarunarathne6373 3 ай бұрын
ඔය වයසේ අපේ දුවත් මගේ කොන්ඩේ දාපු එකමයි කාලේ
@shanikamusicsongs5999
@shanikamusicsongs5999 Жыл бұрын
අනෙ මටත් ඇඩුනා....😪😪
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
Nice family
@thamalimaheshika5904
@thamalimaheshika5904 Жыл бұрын
❤️❤️
@virajimendis5756
@virajimendis5756 Жыл бұрын
Lucky family budusarani
@ashokabasnayaka8717
@ashokabasnayaka8717 Жыл бұрын
Apita sirge number eka evanna
@thilinithilini6182
@thilinithilini6182 Жыл бұрын
❤❤❤❤❤❤
@mayumidineshika6484
@mayumidineshika6484 Жыл бұрын
❤❤ ❤
@sachii9968
@sachii9968 Жыл бұрын
❤❤❤❤
@samanthiniesiriwardena5825
@samanthiniesiriwardena5825 Жыл бұрын
Parana ekakne.
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
😃😃😃😃😃😃
@dulmipunsara7651
@dulmipunsara7651 Жыл бұрын
❤️❤️
@nalinashintha6268
@nalinashintha6268 Жыл бұрын
@sharmilakumari6371
@sharmilakumari6371 Жыл бұрын
❤️❤️❤️
@randulananayakkara7594
@randulananayakkara7594 Жыл бұрын
❤️❤️❤️
HOW TO MAKE X-MEN WOLVERINE CLAWS FULL AUTOMATIC, WITH CARDBOARD
5:09
super art the art home
Рет қаралды 1,2 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Back to Japan
14:13
Sajeev Rajaputhra
Рет қаралды 144 М.
ඔන්න 2022කෙ අන්තිම ට්‍රිප් එක!
33:19
මගේ නෝනගේ උපන්දිනය behind the scenes
44:52
SAS3 visiting Mongolia
6:45
SAS3 Japan
Рет қаралды 3,5 М.
අපේ හෙලිකොප්ටර් ride එක!
15:40
Sajeev Rajaputhra
Рет қаралды 187 М.