No video

Sajitha Anthony - Sparsha - Seetha Santhosaye (සීත සන්තෝසයේ)

  Рет қаралды 6,107

Sajitha Anthony

Sajitha Anthony

Күн бұрын

Пікірлер: 18
@kaveesha3914
@kaveesha3914 Жыл бұрын
My favourite singer :- Sajitha ayya💜️ My favourite actor :- Sajitha ayya💜️ My favourite couple :- Sajitha ayya & buvi akka 😘💜️
@lipe2379
@lipe2379 Жыл бұрын
ලස්සන වචන සජිත. 💓💓💓 ඔයා NIBM ආව කාලේ මතක් උනා, තාම ඒ විදිහට ම ඉන්නවා පේනවා. ඒත් අවුරුදු 10කින් අපි හැමෝම වයසට ගිහින්... කාලය පියාඹලා... ඔයාගේ ඒ තිබුනු සරල නිහතමානී ගතිගුණ ඒ විදිහටම හැමදාම තියාගන්න ලැබෙන්න, මම ප්‍රාර්ථනා කරනවා... 🙏
@sew5353
@sew5353 Жыл бұрын
ආදරෙයි සජිත අය්යේ.ඔයා තමා මම ආසම චරිතය ලංකාවේ ඉන්න ආර්ටිස්ලාගෙන් ඔයා සුපිරිම චරිතයක් .මට හරිම සතුටුයි අය්යාව මගේ ජීවිතේ දෙපාරක්ම ලයිව් දකින්න පුලුවන් වුන එකට සහ කතා කරලා ෆොටෝ එකක් ගහන්නත් පුලුවන් වුන එකට.අය්යා හරිම නිහතමානි කෙනෙක්.අපි කවදා හරි වයසට ගියාම අපේ ළමයින්ට කට ඇරලා කියන්න පුලුවන් කවදා හරි මේ අපේ කාලේ හිටපු පට්ටම කලාකරුවෙක් කියලා.ඔය නිහතමානි කම හැමදාම තියාගන්න අය්යේ ඔයාට තව ගොඩාක් දුර යන්න පුලුවන් කවදාවත් කලාව අතාරින්න එපා .ඔයාට යන්න පුලුවන් දුර හිතාගන්නවත් බෑ.පුදුම දක්ශයෙක්.අලුත් සින්දු වලින්, අලුත් ටෙලිනාට්‍ය ,චිත්‍රපට වලින් අපි ඔයාව බලන්න දකින්න ආසාවෙන් ඉන්නවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
වාවු සජිත අයියෙ මං හරි ආසයි සජිත අයියාගෙ ගොඩක් සිංදු අහන්න එවගෙම ජැක්සන් ඇන්තනී අංකල්ගෙ කඩහටින් සිංදු අහන්නාත් ආසයි,,, සජිත අයියාටත් අකිල අයියාටත් ජැක්සන් ඇන්තනී අංකල්ටත් මං ගොඩක් ආදරෙයි ගොඩක් ආදරෙයි අහස තරමට අයියාලා දෙන්නාටත් ජැක්සන් ඇන්තනී අංකල්ටත් ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💝💝💝💝💝🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනී අංකල්ට මං ආසම කලා පවුල ඔයාලා දෙන්නා සජිත අයියායි අකිල අයියායි තමයි මං ආසම කැමතිම අයියාලා දෙන්නා ජැක්සන් ඇන්තනී අංකල්ටත් අපි ගොඩක් කැමතියි ගොඩක් ආදරෙයි
@KulanaSandulDeSilva
@KulanaSandulDeSilva Жыл бұрын
I love it ❄️🎧❤️
@tharushikamalathi9230
@tharushikamalathi9230 Жыл бұрын
Lassanai sajitha ayye 😍😍
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 Жыл бұрын
ලස්සනයි 🌞
@priyadrshanimanike0392
@priyadrshanimanike0392 Жыл бұрын
Woow 💖💖💖
@dilshaheshani1717
@dilshaheshani1717 Жыл бұрын
ෆෙවරිට් 🌼🤗❤️😍
@dinuvlogsLK
@dinuvlogsLK Жыл бұрын
Beautiful song bother! ❤
@chanukasajini7844
@chanukasajini7844 Жыл бұрын
My fv ✨
@savindimalaweera6514
@savindimalaweera6514 Жыл бұрын
Woow ❤️
@sandalikaushalya4548
@sandalikaushalya4548 Жыл бұрын
අලුත් සින්දුවකුත් කරන්න. ❤
@malindudisanayake3053
@malindudisanayake3053 Жыл бұрын
Excellent
@sameenkanchana9206
@sameenkanchana9206 Жыл бұрын
❤❤
@anupamanisansani7028
@anupamanisansani7028 Жыл бұрын
😍❤
@amilachamodh5303
@amilachamodh5303 Жыл бұрын
Oya sing karapu H R Jothipala mahaththayage Nil ahase Song ekakth dennako Sparsha eke ❤️❤️❤️❤️
@EnigmaTuneStudio
@EnigmaTuneStudio Жыл бұрын
❤️👊
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Sparsha ( ස්පර්ශ ) with Bachi Susan 04th November 2022
47:54
ස්පර්ශ - SPARSHA
Рет қаралды 301 М.
Sajitha Anthony - Mihirawa Awa (Acoustic Version)
4:17
Sajitha Anthony
Рет қаралды 2,3 МЛН