Senaka Batagoda - Nidi Nathi Raya Pura Acoustic cover by Sajitha Anthony - ප්ලේන්ටියයි සින්දු දෙකයි

  Рет қаралды 274,664

Sajitha Anthony

Sajitha Anthony

Күн бұрын

Пікірлер
@vitae9709
@vitae9709 2 жыл бұрын
නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සයුරටාත් වැඩි මිස අඩුත් නැති අවසානයේදී ඒ හැම හොද මීදුමක් සේ ඈතට පාවි පාවි ගියහැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා හෙවනැල්ලාක් වගෙයි ජීවිතයේ මේ විදිහට ප්රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා හෙවනැල්ලාක් වගෙයි විටෙකදි නොසිතු දේ විටකදි ලගාවෙති එලෙසම සමහරාක් දේවල් ඈත් වෙති අවසානයේදී ඒ හැම හොද මීදුමක් සේ ඈතට පාවි පාවි ගියහැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්රාර්ථනා පුරවාගෙන කාලය තුල දිවයනවා කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා සෙවනැල්ලාක් වගෙයි ජීවිතයේ මේ විදිහට ප්රාර්ථනා පුරවාගෙන කාලය තුල දිවයනවා කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා සෙවනැල්ලාක් වගෙයි
@TheYasasful
@TheYasasful 3 жыл бұрын
මේ සිංදුවේ මුල ඉදන් අග වෙනකං යන්නේ ජීවිතයේ අපේක්ශා භංගත්වය ගැන. සංසාරය ගැන. ❤️👍 හරි අපූරු Cover එකක්
@cambridgeunidreamer7225
@cambridgeunidreamer7225 Жыл бұрын
Apeksha bangathwaya kiyanna mokadda
@harshananandimal7597
@harshananandimal7597 Жыл бұрын
@@cambridgeunidreamer7225අපේක්ශා කියන්නේ නම් අපේ යාලුවෙක්ගේ වයිෆ් කෙනෙක්..බන්ගත්වය කියන්නේ එයාගෙ වාසගම නම් නෙමෙයි.
@thenuwara100
@thenuwara100 3 жыл бұрын
මට ඔබේ පියා හමුවන්නේ 80 දශකයේ මැද භාගයේ. කොළඹ විශ්වවිද්‍යාෙල පිටිපස්සෙ, ග්‍රහලෝකාගාරෙ කොන්ක්‍රීට් කණු අතර වාඩිවෙලා, වාද්‍ය භාණ්ඩ කිසිවක් නැති ව ගී ගයපු හඬ මට තවමත් ඇහෙනවා. මේ අපි ඒ කාලෙ දැකපු ජැකාමයි...! ඔයාට පුතේ ඊටත් වඩා දිග ගමනක් යන්න දැන් අවකාශය සහ මග හසර තියෙනවා...!
@janushi8481
@janushi8481 2 жыл бұрын
අඩුම තරමින් දවසට වතාවක් දෙවතාවක් වත් මේ සිංදුව අහනවා. මේක අහලා ලෙඩවුන මනස, හදවත දිනපතා ටිකෙන් ටික සුවපත් කරන් ශක්තිය අමාරුවෙන් එකතු කරන් ජීවිතයට මූණ දෙනවා. ගිටාර් music එකත් එක්ක සජිතගේ කටහඩ, ගායනය මී පැණි වගේ මිහිරියි. කවදාවත් මේක KZbin ඵකෙන් අයින් කරන්න එපා.
@kbnkck
@kbnkck 2 жыл бұрын
සේනක බටගොඩ පුරාවෘත්තයට නිසි ඇගයීමක්. නියමයි!!
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
අවසාන යෙදී මෙහෙම දෙයක් thamai ඇත්ත sresta කලාකරුවා neni ඔබට දීර්ඝායුෂ වේවා දළදා සමිදු සරණයි ජය වේවා
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සන සිංදුවක් මාරම ලස්සනයි කට හඩ 👊🧡💚
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 4 жыл бұрын
හදවත වයන හඩක්. ලස්සනයි සජිත අයියේ 😍
@salindassweerashingha
@salindassweerashingha 3 ай бұрын
සේනක බටගොඩ පුරාවෘත්තය 🎶🎙🎸🕛🕧🕜🕑🕒🕙🕚🕦☯
@roshan0409fer
@roshan0409fer 3 жыл бұрын
අම්මෝ,ඇඟත් එක්කලා හිරිවැටුනා වගෙ දැනුනා,හරීම මිහිරි කටහඬක්❤️❤️❤️
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 4 жыл бұрын
"ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුළ දිව යනවා" ඒ වාක්‍යය ඛණ්ඩයට මං ගොඩක් කැමතියි. ලස්සනයි සිංදුව. ආදරෙයි හැමදාමත්.😎
@pamithkodikara
@pamithkodikara Ай бұрын
Probably the best cover version of this amazing song!
@charithmano
@charithmano 3 жыл бұрын
මාරම ලස්සනයි. හදවතට හොඳටම දැනෙන කටහඬක් ❤️
@praweenanirmani70
@praweenanirmani70 3 жыл бұрын
Sajitha is an inspiration for many youngsters he had never even seen, where I'm one of them. What ever work he produce seems to have some really special ingredients that can make someone feel better. Good Luck!
@sacheerashmi8231
@sacheerashmi8231 4 жыл бұрын
Ane.. eka bhawanawak wage..❤❤.. sajithage voice eka mechcharama feel une ada❤❤God bless
@Mr.PRO98
@Mr.PRO98 3 ай бұрын
11.09.2024 senaka Batagoda legend gone😔😔😔
@h.dharsha8648
@h.dharsha8648 3 жыл бұрын
සජිත මේ මේ මේ ...... එල බ්‍රෝ ආදරෙයි එකෙන්ම
@maheshadissanayake9576
@maheshadissanayake9576 4 жыл бұрын
Adreiiii,,,wow nice,, adaraniya katahadak...congratulations
@iamstar3747
@iamstar3747 4 жыл бұрын
💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M.
@hansuherath283
@hansuherath283 3 жыл бұрын
Kochchara ahuwath epawennena ,ahuwa 100 oarakata wadiya..nkn bawanawak wage ...jivithe yamkisi loku awabodayak e athule thiyenawa..eka oya lassanawata pana powanawa...good luck sajitha aiye..❤️❤️
@DhanukaKushan
@DhanukaKushan 4 жыл бұрын
Lovely Sajja! ❤️
@sajitha00anthony
@sajitha00anthony 4 жыл бұрын
Thank you Machan
@SKstudioCMB
@SKstudioCMB 3 жыл бұрын
Brother you are very talented, Like a Diamond. I wish you & love you always. It's a very nice creation. Keep it up.
@malathiewijayananda7100
@malathiewijayananda7100 2 жыл бұрын
Best Ever Voice....... Best Ever Singer......All the best.....
@Xia_Laoshi
@Xia_Laoshi Жыл бұрын
පුදුම ලස්සනයි සජිත මේ සිංදුව ❤❤ No words would ever be enough.. you’re a gift of god, truly a divine gift.. Good luck on your future endeavors! May god continue to bless You, Buvi and baby ❤️
@Choristerdiaries_123
@Choristerdiaries_123 3 жыл бұрын
All the time fav😍💫💖💆🏻‍♂️ this song and your voice healed all my tension🥺 thank you sajitha aiye💫
@mrsmulder2
@mrsmulder2 3 жыл бұрын
is there anything this guy cannot do? much much love!
@tharindusrimal9398
@tharindusrimal9398 4 жыл бұрын
පලවෙනි like එක 😍
@marvel-ous263
@marvel-ous263 3 жыл бұрын
Every morning I'm here to listen to this song ❤️💯 love you Sara aiya
@sathsaraamarathunga6561
@sathsaraamarathunga6561 3 жыл бұрын
මේ ගී... අමර පෙම් ලතාවේ... sindu deke cover dekak krala dannoooo✌️❤🔥
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
Sajitha ayye harima lassanai. Jesu pihitai
@pryanthapradeep5227
@pryanthapradeep5227 3 жыл бұрын
ඔයාගේ හඩින් ජෝතිපාල මහතාගේ සිංදුවක් දාන්න පුළුවන්ද???
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 жыл бұрын
nice one sajiya❤️
@ashi5601
@ashi5601 Жыл бұрын
Angel ❤
@Janithlowe
@Janithlowe 4 жыл бұрын
Boy Boy boy ...what a voice and cover
@chulaabeysinghe6779
@chulaabeysinghe6779 2 жыл бұрын
Fantastic voice. Very beautiful cover👍
@sl.warlord2006
@sl.warlord2006 3 жыл бұрын
හරි ලස්සනයි💖💖
@NethmiKavindya0322
@NethmiKavindya0322 2 жыл бұрын
Lassanai sajtha aiyee.😍 you are my favourite acter sajiha aiya😍😍
@ushanmenakaprashakthiindra2715
@ushanmenakaprashakthiindra2715 3 жыл бұрын
Superb cover. All the best sajitha.
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 2 жыл бұрын
Dhamma Padaya....geethayak..mihiri.
@Lk29545
@Lk29545 4 жыл бұрын
Ela sajith aiye
@sriyanilatha4932
@sriyanilatha4932 3 жыл бұрын
Harima lassanai sajitha puthe jeevithe gana kiyana me sinduwa.sajitha putha kiyaddi bawanawak wage hithata.theruwan saranai puthe oyata
@udaraindunil8392
@udaraindunil8392 3 жыл бұрын
Niyamai sajitha ayyeee apee saraa
@nldgayan910
@nldgayan910 2 ай бұрын
Nice sajitha🎉
@prabawithana6436
@prabawithana6436 3 жыл бұрын
Superb voice💫
@samarasinghe9408
@samarasinghe9408 3 жыл бұрын
Good luck aiyah🥰
@dewniamaa..1717
@dewniamaa..1717 4 жыл бұрын
Woowww...😍😍
@isurusdiz
@isurusdiz 4 жыл бұрын
අම්බෝ සුපිරි ♥️
@sheranprasanna4431
@sheranprasanna4431 Жыл бұрын
Superb singing❤
@The_strangerboy
@The_strangerboy 2 жыл бұрын
Me gee katadei sinduwata cover ekak balaporoththu wenaw. ❤
@Gems9372
@Gems9372 2 жыл бұрын
මුලු ජීවිතය ම සිංදුවේ☹️❤️❤️❤️❤️
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
කුහුඹු පeni වරුන් ta suba නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏Jeewithaye යථාර්ථය මේක නේද
@anusharanasoma6001
@anusharanasoma6001 4 жыл бұрын
Lassanaii
@iamstar3747
@iamstar3747 4 жыл бұрын
💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M.
@sachisachini9266
@sachisachini9266 4 жыл бұрын
Lassana aiyaaa😍❤️
@1234chathura
@1234chathura 3 жыл бұрын
You are really talented
@charitysenarathne2269
@charitysenarathne2269 3 жыл бұрын
Harima lassanai 💖👍
@DakshinaPatabandi
@DakshinaPatabandi 4 жыл бұрын
Superb...😍😍😍
@iamstar3747
@iamstar3747 4 жыл бұрын
💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M.
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 3 ай бұрын
Patta
@kodikaraperera9710
@kodikaraperera9710 3 жыл бұрын
Supiri malli I know you have a great talent.
@gayanwijethunge
@gayanwijethunge 4 жыл бұрын
Beautiful, try acoustic cover for Senasuma song
@shanakaekanayaka9518
@shanakaekanayaka9518 3 жыл бұрын
නියමයි ....මචන්...👌👌❤❤
@mydream3392
@mydream3392 2 жыл бұрын
මන් අාසම පවුල අැන්තනී පවුල😍
@monilkagoonatilleke3240
@monilkagoonatilleke3240 3 жыл бұрын
Addiction 🤤❤️
@pasindudilshan441
@pasindudilshan441 Жыл бұрын
Fav 😙
@PraneethF
@PraneethF 4 жыл бұрын
Nice one saj ❤️
@pramiya5211
@pramiya5211 4 жыл бұрын
Beautiful....😀😀😀
@shashithaishan1117
@shashithaishan1117 3 жыл бұрын
Marama lassanai sajitha aiye.
@sammaninugaliyadda7850
@sammaninugaliyadda7850 3 жыл бұрын
Amazing voice Malli
@tharindusuwahas8014
@tharindusuwahas8014 4 жыл бұрын
Lassanai☺❤
@damithsanjaya7540
@damithsanjaya7540 3 жыл бұрын
Ado sara eka nam supiri
@inokap4054
@inokap4054 Жыл бұрын
Karmaya ,,,gayanayen pehedili kirimak.👍
@sujathaperera721
@sujathaperera721 3 жыл бұрын
මන් ආසම ඔයාට අයියේ හැමදාම සතුටින් ඉන්න මගෙ අයියේ ආදරෙයි හැමදාම
@indushyama9
@indushyama9 2 ай бұрын
ජැක්සන් ඇන්තනි ශ්‍රේෂ්ඨයාගේ තරුණ කාලය මතක් උනා.. සේනක බටගොඩ මහතාත්, ජැක්සන් ඇන්තනී මහතාත් එහෙදි මුණගැහිලා ඇති ❤. ඔවුන් දෙදෙනාටම පතනා මෝක්ෂය හිමිවේවා 🙏 (ජැක්සන් ඇන්තනි මහතාගේ අවසාන දවස් වල සමහර අය කියූ දේවල් එතුමාට කිසි දිනෙක දැනගන්නට නොලැබේවා..🙏)
@maridemel6208
@maridemel6208 4 жыл бұрын
Beautiful cover putha
@Sugi170
@Sugi170 Жыл бұрын
So sing if so beautifully
@hemalramanayake5054
@hemalramanayake5054 2 жыл бұрын
Beautiful
@deshanianthony554
@deshanianthony554 4 жыл бұрын
Wowww
@iamstar3747
@iamstar3747 4 жыл бұрын
💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M.
@kodikaraperera9710
@kodikaraperera9710 3 жыл бұрын
Omg I listen this song every time when I get free time
@maleeshas1835
@maleeshas1835 4 жыл бұрын
Woow lassnai😍
@IrukaTv
@IrukaTv 3 жыл бұрын
Supiri ayye ❤️😍👌
@slbreaks9162
@slbreaks9162 4 жыл бұрын
Well done
@kavinduakash8178
@kavinduakash8178 3 жыл бұрын
Sajitha aiya h.r jothipala mahattayage cover song 1 karannako please
@tharushalakshan4558
@tharushalakshan4558 3 жыл бұрын
Lassnai💐💐
@amilajayamanne
@amilajayamanne 3 жыл бұрын
Dalupitiye අපි ඒ කාලෙ දැකපු ජැකාමයි
@imeshkavinda200
@imeshkavinda200 3 жыл бұрын
Eka patta
@maliktissera8059
@maliktissera8059 3 жыл бұрын
සුපිරි
@rasarasurasinghe5805
@rasarasurasinghe5805 3 жыл бұрын
Maru😍
@iranthiyambarawatte1305
@iranthiyambarawatte1305 Жыл бұрын
Kollek umba thaththa kenekge .. den umba thatha kollo
@dinukasilva
@dinukasilva 3 жыл бұрын
සරා පට්ටම හොඳේ
@dulminiwelage7220
@dulminiwelage7220 3 жыл бұрын
You are my best සරා අඉයෙ
@dulminiwelage7220
@dulminiwelage7220 3 жыл бұрын
Sorry sajitha aiye
@chathurangapushpa7417
@chathurangapushpa7417 Жыл бұрын
👌👌❤️
@nesadindunatha3359
@nesadindunatha3359 3 жыл бұрын
2021/12/9🤧❤
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
Sajithata වගේම saraටත් අපි ආදරය කරනවා ....🌹🌹🌹🌹🌹👍
@nishamaljayasekara4396
@nishamaljayasekara4396 4 ай бұрын
Best
@dilshanherath2882
@dilshanherath2882 3 жыл бұрын
🥰🥰🥰🥰🥰pissu hadanawa
@manikudagedara4938
@manikudagedara4938 Жыл бұрын
✨️💫💚
@sandakalumbandara16
@sandakalumbandara16 4 жыл бұрын
😍
@iamstar3747
@iamstar3747 4 жыл бұрын
💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M.
@hashitha6958
@hashitha6958 4 жыл бұрын
කළුවර සින්දුවේ වචන වල තේරූම කියලා දෙන්නෝ
@nuvantharanga867
@nuvantharanga867 4 ай бұрын
❤❤❤❤❤❤
@teddyperera8531
@teddyperera8531 3 жыл бұрын
Super
@Raini2296
@Raini2296 4 жыл бұрын
Beautiful ♥️♥️
@shiven.kumarage
@shiven.kumarage Жыл бұрын
I did a mashup with this song
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Sajitha Anthony - Why this Kolaveri Cover - Midlane - Coke Red
4:05
Sajitha Anthony
Рет қаралды 909 М.