SAJITHA ANUTHTHARA | අක්කා හිතාගෙන ඉන්නේ අප්පච්චි වැඩිපුරම ආදරේ එයාට කියලා | @sajitha00anthony

  Рет қаралды 60,320

Neth FM

Neth FM

Күн бұрын

----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #sajithaanthony #ekatharuwaimal7i

Пікірлер: 74
@Pavii633
@Pavii633 3 ай бұрын
මන් ආසම නලුවා ❤❤ මන්නම් හිතෙන විදිහට ලංකාවෙ talented ම නලුවා සජිත.කාලි එක program එකකට ඇවිල්ලා කිව්වා සජිතට බැරි දෙයක් නෑ ලංකාවෙ professional මට්ටමෙ ඉන්න හොඳම නලුව සජිත කියල ඒක ඇත්ත.ජැක්සන් ඇන්තනීට පස්සෙ ලංකාවෙ හොඳම නලුව සජිත ❤❤❤ my favorite ❤
@Pavii633
@Pavii633 3 ай бұрын
සමහර actions,side එකෙන් බැලුවාම සමහර තැන් වල මූන ජැක්සන් ඇන්තනී මයි❤ තාත්ත වගේම ලස්සන වැඩ කරන්න අයියෙ ජය❤
@pavithrasamarathunga517
@pavithrasamarathunga517 4 ай бұрын
මාධවී හිටියෙ නැත්නම් පවුල ලස්සනයි.ආදරෙයි හැමෝටම හැමදාම ❤
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 4 ай бұрын
ඔයා අප්පච්චි වගෙයි කියල හිතෙන්නෙ.ගොඩාඅක් දක්ශ ය් සජිත ඔයා.අප්පච්චිගෙ ආදරනීය චුටි පුතා කවදහරි ඒ ආදරනීය දක්ශ රන්ගවේදියානන් ගේ අඩුව යන්තමින් හෝ පිරිමහාවි කියල හිතෙනව.ආදරෙය් සජිත අප්පච්චිට වගේම.....❤️❤️❤️💐💐💐
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 4 ай бұрын
මොකා මඩ ගැහුවත් සැලෙන්න එපා ඔයාලා ආදරෙයි
@kushi784
@kushi784 4 ай бұрын
අරහෙන් අය්යා වැලලෙන්න හදනවා.සමාජ මාදයේ ලන්කාවෙ ඉන්න හොද බිරිඳ,හොදම ලමයි ඉන්නේ එයාටලු.ඕක ඉතින් සමාජෙට පේන්න නිතරම කියවන්න ඕන නෑනෙ.හිතේ තිබුනහම ඇති.අරහෙන් අක්කා යි,අක්කාගේ මිනිහයි..ලොක් ඉන්න ලස්සන ම කපල් එක,ආදරනීයම කපල් එක කිය කිය වැලලෙන්න හදනවා . පොඩි මල්ලි සජිත විතරයි වැදගත් විදිහට ඉන්නෙ ..වැලලෙන්නේනැතුව
@augustm2056
@augustm2056 4 ай бұрын
හපොයි, සල්ලි ගෙවල ටිකට් අරන් මෙයාගෙ ෂෝ බලන්න ගියාම වයිෆරේ උස්සගෙන ස්ටේජ් එකට, ඒක එක විකාරයක්. ගෑණිව කරේ තියාගෙන යන තව චරිතයක් මේ.
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 4 ай бұрын
අනුන්ගේ දේවල්නේ.
@augustm2056
@augustm2056 4 ай бұрын
@@wajiraheiyanthuduwa8543 අනුන්ගෙ දේවල් නෙවෙයි, ෂෝ වලට අපි සල්ලි දෙන්නේ වයිෆ්ලා ලමයි බලන්න නෙවෙයිනේ .
@aristosmihail4737
@aristosmihail4737 4 ай бұрын
Ithin ban uba walalenne mokatada.
@eshruhansa4168
@eshruhansa4168 4 ай бұрын
balanne natuwa unfllow karala hitiya nm iwarai ne walalenne natuwa..pirimi unma ehema inna oni thamange daruwanta gaanita adaren..ehema hambenne nati un tama owa balala irisiya wen pupura pupura inne..
@NithilaDewnith
@NithilaDewnith 2 ай бұрын
Sajitha aiya.❤
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 4 ай бұрын
මං හරි ම ආස ෆැමිලි එකක් මාධවී ඇරෙන්න
@shanijayaweera3275
@shanijayaweera3275 4 ай бұрын
ආදරේ සජිත මල්ලියෝ
@nilukagamlath8866
@nilukagamlath8866 4 ай бұрын
Ape anagatha balaporothtuwa sajitha ,, daksayek ohu ,adareii godak
@kanchanagamage-yq6vn
@kanchanagamage-yq6vn 4 ай бұрын
Adarei aiya. Oya laga thiyenne amuthuma art ekak. Hebei oya oyage appachchi wage kawadahari hodama thenakata innawa. Budu saranai jesu pihitai ❤
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 4 ай бұрын
කලා රජු සජිත.❤❤
@menakadias4287
@menakadias4287 4 ай бұрын
හරිම සුන්දරයි ❤
@rohini9599
@rohini9599 4 ай бұрын
සජිත ජක්සන් ඇන්තනී මහතා වගේමයි
@sithaginimnaya
@sithaginimnaya 3 ай бұрын
අනේ ඔව්.... (බොරු ලෙඩ අරන් ඉස්කෝලෙ යන් නැතිව ගෙදර හිටියද අදහනකොට) හිනාවෙන විදිය, බලන විදිහ ඔක්කොම එතුමා වගේමයි......... හරිම දුකයි ජැක්සන් මහත්මයා මතක් වෙනකොට 😢😢😢😢😢
@kusumlatha2930
@kusumlatha2930 3 ай бұрын
Mama harima adarei puthe oyatath oyage siya paulatama puthata theruwan saranai puthe ❤❤❤❤❤❤
@renukahettige6084
@renukahettige6084 4 ай бұрын
Hi sajitha putha good to see you again...api hithuwa oya lankawata enne kiyala...gd luck to you n akila, n madavi ..
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 4 ай бұрын
හරිම ආදරණීය චරිතයක්❤❤❤
@අභිපෙමු
@අභිපෙමු 4 ай бұрын
ලස්සන චරිතයක් බුදුසරණ
@kushi784
@kushi784 4 ай бұрын
කොහොමත් ඔයාලගෙ අක්කාදේවල් මවාගෙන ජීවත් වෙන කෙනෙක් කියලා පේනවා
@g.w.langani7500
@g.w.langani7500 4 ай бұрын
ඇත්තටම සජිත හොඳ පුද්ගලයෙක්
@NirashaKumari-pg1ls
@NirashaKumari-pg1ls 4 ай бұрын
Harima nihathamani actor kenek❤
@punchisamanali8738
@punchisamanali8738 4 ай бұрын
Sundara katha Bahak..Sajitha Jackson Sir wage❤❤❤❤❤❤
@SameeraMadushanka-ob9kr
@SameeraMadushanka-ob9kr 4 ай бұрын
Sir wagema wenawa loweth Suba pethum❤
@malikulawardana3463
@malikulawardana3463 4 ай бұрын
සජිත පුතා ❤
@AjithKumara-pq6po
@AjithKumara-pq6po 4 ай бұрын
ජැක්සන් මහත්තයාගේ හොඳ ගතිගුණ දුව ළඟින් වත් ගිහින් නෑ 😢
@KFC9696
@KFC9696 4 ай бұрын
ජැක්සන් මහත්තයගෙ ගතිගුණ තමයි දුවට තියෙන්නෙ.
@vitztoyota8712
@vitztoyota8712 4 ай бұрын
ඒ මිනිහාගේ වලත්‍ත කමයි පම්පෝරි ගැහිල්ලයි ඒකිට හොදටම පිහිටලා තියෙනවා
@milindasenaratna1334
@milindasenaratna1334 4 ай бұрын
​@@vitztoyota8712😂😂😂
@eshruhansa4168
@eshruhansa4168 4 ай бұрын
@@vitztoyota8712idakin me wage jangi adina pirimiyek iiyaa oi
@Nilupa-s2h
@Nilupa-s2h 4 ай бұрын
Oya godak dakshai.lassana wada godak karanna suba pathanawa❤❤
@chathujayawardhana681
@chathujayawardhana681 4 ай бұрын
ආදරෙයි ❤❤❤මල්ලි
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 4 ай бұрын
Adarei ayye❤❤
@Ganga-n1d
@Ganga-n1d 4 ай бұрын
Antni pawlan asama sajetta❤
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 4 ай бұрын
Godak dakshai ayyai malli dennama
@قيتاسرلنكا
@قيتاسرلنكا 4 ай бұрын
ආදරෙයි
@madhuraranathunga7651
@madhuraranathunga7651 4 ай бұрын
Jackson wage hoda රංගනය k karanna hakiwewa
@vitztoyota8712
@vitztoyota8712 4 ай бұрын
අක්කා කොහොමත් හිතන් ඉන්නේ මේ ලෝකේ පිරිමි ඔක්කොම එයාට වහ වැටිලා ඉන්නේ කියලා 😂😂
@kushi784
@kushi784 4 ай бұрын
සල්ලි ,ප්‍රසිද්ධිය නිසා තමා ඉතින් එයාට පිරිමි වහ වැටෙන්නේ 😂
@timestamplease
@timestamplease 4 ай бұрын
Methana awa nan bn gannan thiyena deyak aran palayn. Kunu kana kaputek nowee
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r 4 ай бұрын
ලස්සනට චීත්ත අදින පිරිමිත් නැත්තේම නෑ. ඒ වගේම තමයි ගෑනු බෝනික්කියෝ වගේ හිටියට
@aristosmihail4737
@aristosmihail4737 4 ай бұрын
Lassana gahanu diha nennam yako pirimi balanne.
@eshruhansa4168
@eshruhansa4168 4 ай бұрын
irisiyai neda.. kasada 3k banda ekama niliya madavi newei.. hora magul natanne natuwa eya kasada banda anith eka bande kollek ..anunge minihek newei eka nisa pirimi una oyala anunge ewa hoyaddi kathai lajjai
@nimashafernando2203
@nimashafernando2203 4 ай бұрын
❤❤
@قيتاسرلنكا
@قيتاسرلنكا 4 ай бұрын
❤❤❤❤❤❤
@mashifernando-oy8wv
@mashifernando-oy8wv 4 ай бұрын
♥️
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 4 ай бұрын
❤️🌹
@wasanthaherath7516
@wasanthaherath7516 4 ай бұрын
Putha oyat adarei
@Joodhaa-oe4st
@Joodhaa-oe4st 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@bharathim2360
@bharathim2360 4 ай бұрын
Podi kale me daruwa harima nihathamanii but dan kohomada danne na, Jackson aiyanam kawadath harima nihathamani kenek
@aristosmihail4737
@aristosmihail4737 4 ай бұрын
But danuth ehema thamai.😂😂😂
@khanthikw8523
@khanthikw8523 4 ай бұрын
Ane sajitha shok
@SUBHASH879
@SUBHASH879 4 ай бұрын
මේක පරන program එකක්නේ 😢
@sankamanimaldura7026
@sankamanimaldura7026 4 ай бұрын
Mun nam melo rhak nha
@gaganatv4436
@gaganatv4436 4 ай бұрын
මෙ වගෙ අපතයෙක් ගෙනත් නිකන් කාලෙ කන්න එපා. වැදගත් චරිතයක් ගෙන්න. තාත්තගෙ කැටයම් එහෙම්මම. ඔන්නවට වඩා හයිලයිට් වෙන්න හදන චරිතයක් . අකිල එහෙම නැ. ඕවර් ඇක්ටින් උනාම අප්පිරියයි .
@catpet1089
@catpet1089 4 ай бұрын
මෙයා තමයි ඒ පවුලෙ හොදම.සහ දක්ෂ
@aristosmihail4737
@aristosmihail4737 4 ай бұрын
Balan inna bari unuth innawa.mona tharam daksha pawulakda.
@r.a.anuradhasanjeewa6667
@r.a.anuradhasanjeewa6667 4 ай бұрын
❤❤❤❤❤❤
@kidssmart.1
@kidssmart.1 4 ай бұрын
@madushanimadushani8050
@madushanimadushani8050 4 ай бұрын
❤❤❤❤❤
@ayonikodikara9542
@ayonikodikara9542 4 ай бұрын
❤❤❤
@sujeewaranasingha1784
@sujeewaranasingha1784 4 ай бұрын
❤❤❤
@NiroshaEdirisingha-s1i
@NiroshaEdirisingha-s1i 4 ай бұрын
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 4 ай бұрын
❤❤❤
@sayurirathnayake7015
@sayurirathnayake7015 4 ай бұрын
❤❤❤
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj 4 ай бұрын
❤❤🎉
@Tharushika1224
@Tharushika1224 4 ай бұрын
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 284 М.
Sajithata dhenna giya surprise eka ahu una welee buvi karapu de
7:40
E S Productions
Рет қаралды 205 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН