No video

Niwahal Sithuwili (නිවහල් සිතුවිලි) Mashup cover - Stages Master

  Рет қаралды 47,789

Stages Master

Stages Master

Күн бұрын

✨This is a new good thing that Stages Masters done in a while.The current situation in the country is difficult for you as well as us.That is why we decided to do this. First of all we have to thank the original artist of these songs,that is why songs like this are still among us🙏♥️We hope that all these troubles will be gone and we will soon have a Sri Lanka where we can live happily🙏🇱🇰♥️✨Listen & Enjoy Our Songs🎧🎼
Stages Masters SriLanka
අව්වට වැස්සට-[Awwata wassata] 0:10
Original artist - Mr. T.M. Jayarathna
Lyrics - Rambukkana Siddhartha Himi
Melody - Mr. Premasiri Kemadasa
Original song - • අව්වට වැස්සට Awuwata W...
නිවහල් සිතුවිලි- [Niwahal sithuwili] 1:37
Original artist - Pandit. W.D. Amaradewa
Lyrics - Mr. Dolton Alwis
Melody - Pandit. W.D. Amaradewa
Original song - • Niwahal Sithuwili W ...
සිංහල ජය- [Sinhala jaya] 2:54
Original artist - Mr. Athula Somasiri
Lyrics - Mr. T.W. Kusumapala
Melody - Mr. Athula Somasiri
Original song - • Sinhala Jaya Geetha Ha...
පටු අදහස් - [Patu adahas] 3:44
Original artist - Pandit. W.D. Amaradewa
Mr. Sunil Edirisingha
Lyrics - Mr. Mahagamasekara
Original song - • Patu Adahas, W D Amara...
Mix & Mastering : Jayanga Dedigama
(Miyasi studio)
Video Director/Editor : Rasika Hapuarachchi
ඉහත සියලු ගීතවල හිමිකාරිත්වය මුල් අයිතිකරුවන් සතුය. විශේෂයෙන්ම හුදෙක් රසවින්දනයට පමනක් බවත් කිසිදු මුදල් ඉපයීමේ අරමුණක් නොමැති බව කරුනාවෙන් දැනුම් දෙමු.
*All of the above songs are owned by the original owners. We kindly inform you that it is especially just for enjoyment and has not commercial purposes
www.stagesmast...
stagesmasterband@gmail.com
• Stages master
( 77 786 8323 )
#stagesmaster #coversongs #mashup

Пікірлер: 129
@nuwankarunathilake9107
@nuwankarunathilake9107 2 жыл бұрын
අමරදේව මහත්තයයි අමරසිරි මහත්තයයි එකම band ඉන්නව වගේ දැනුන ජයෙන් ජයම whita සහ සියලුම දෙනාට 💕💕💓
@dushanwhite1836
@dushanwhite1836 2 жыл бұрын
Thanks machn ....ubath Jayama wewa
@dilanamarawansha2579
@dilanamarawansha2579 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ එච්චරට ලස්සනයි.ගමන සුභයි සමිත.දුශාන් ඇතුලු කට්ටියට ජය වේවා.
@dushanwhite1836
@dushanwhite1836 2 жыл бұрын
Thanks brother ubatath jayen jaya
@damithtv5193
@damithtv5193 7 ай бұрын
අමරදේව මහත්තයා ඉපදිලා කියල මටනම් හිතන්න පුළුවන් ඒ තරමට හිතට දැනෙන්නේ ❤❤
@ruvindasathsara1723
@ruvindasathsara1723 2 жыл бұрын
ලස්සන වැඩක් Brothers...Lasiru Darshan තව ටිකක් ගයන්නෙපැයි..😁👊🏻✨
@madhushannirmal1761
@madhushannirmal1761 2 жыл бұрын
ආදරෙයි උබලට⭕️✨ ලහිරු මල්ලි. ඔයා special හැමදාම ❤️
@lasirudarshan5450
@lasirudarshan5450 2 жыл бұрын
❤️🙏❤️❤️
@shammikamohotti1994
@shammikamohotti1994 2 жыл бұрын
♥️🔥
@sewminidilekha6529
@sewminidilekha6529 2 жыл бұрын
wooooow ❤️💪🙏
@dinanimahaliyana5836
@dinanimahaliyana5836 Жыл бұрын
අමරදේව මාස්ටර් වගේ සිංදු කියන දරුවගේ නම මොකක්ද ? එයාලගෙ වෙන ගීත තියනවද ? හරිම රසවත් 💜️😍
@sasithachamod74
@sasithachamod74 2 жыл бұрын
ජය වේවා..💗👍😍
@aqualandfishfarm9028
@aqualandfishfarm9028 2 жыл бұрын
එක පාරටම ආවා...අගිය අතක් නැතිවෙලා ගියා...අළුත් නිර්මාණ ටිකක් ඕනේ...
@ThathsaraniHetttiarachchi
@ThathsaraniHetttiarachchi 3 ай бұрын
ආසම සිංදු ❤❤ අපිව සතුටු කරනවට මේ කටහඬවල් වලට පිං..❤
@kelumekanayake3221
@kelumekanayake3221 5 ай бұрын
හැමෝම දක්ෂයෝ වාසනාවන්ත අනාගතයක් ඔබ සැමට හිමි වේවා
@annnilupapeiris1445
@annnilupapeiris1445 2 жыл бұрын
හරිම අපූරුයි චාමර අයියෙ... හැමෝටම ජය ජයම වේවා.... ලස්සන වැඩක්..... තෙරුවන් සරණයි හැමෝටම..
@sahanmadusanka4809
@sahanmadusanka4809 5 ай бұрын
Meditation for mind ❤ ජයෙන් ජයම වේවා 🇱🇰🙏 3:40
@sajithadilanka9630
@sajithadilanka9630 Жыл бұрын
Man dekata lesiyen hodi kiyanne..... meka supiri. Deshabimana geethaaa
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
ඔන්න බැළුවා මං අරුණ ❤
@virajedirisinghe447
@virajedirisinghe447 Жыл бұрын
EK MRUUU❤
@dilanwickramasinghe9552
@dilanwickramasinghe9552 2 жыл бұрын
නියමයි මචෝ
@lakshithaamararathna3956
@lakshithaamararathna3956 Жыл бұрын
Lassana wedak.❤❤❤suba pathanawa oyala hemotama.🎉🎉nidahase ahanna puluwan.
@hemsaranimnaka
@hemsaranimnaka Ай бұрын
මෙකනම් පිස්සුවක් 🖤👍
@rohanharsha2823
@rohanharsha2823 2 жыл бұрын
Niyamai
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
ජයවේවා
@honyboychamo5299
@honyboychamo5299 Жыл бұрын
කාලෙකින් මේ වගේ ෆීලිං එකක් ගෙන්වුවාට ස්තූති මට පරණ මාව හම්බුනා වගේ 🙏♥️
@tharakarasanga8992
@tharakarasanga8992 2 жыл бұрын
සමිත් ඉන්නවා කියන්නේ ඉතින් සුපිරි තමයි....❤️
@thulshaniranasinghe4026
@thulshaniranasinghe4026 2 жыл бұрын
Jayawewa stages master....
@roshanisurusampath7822
@roshanisurusampath7822 2 жыл бұрын
ඒක මරු👌 Awesome performance... so proud of you Machn Samith❤️
@sunethsenarathna
@sunethsenarathna 11 ай бұрын
කියන්න වචන නම් නෑ..සෙට් එකම වැඩ්ඩෝ..අමරදෙවගෙ කටහඩයී ඒ වගේම කියනවා අයියා..තව සින්දු ඕන..❤❤❤
@panelboardmanufacture
@panelboardmanufacture Жыл бұрын
Harima ලස්සනයි kolloo...dan kale sindu ekka mewa රත්තරං ...😍mamath asama parana sindu walata ewa me wage aluth unplug unama thawath asai...matath thama 27 wayasa ....ජයවේවා
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
මෙ සියවසෙ හොදම බිහිවිම කොච්චර අැහැව්වත් එපා වෙන්නෙ නැ.තව තවත් මෙ වගෙ නිර්මාන බිහිකරන්න ඔබ සැමට ශක්තිය ධෙෙර්යය ලැබේවා .ඔබ හැමට සුභ ගමන්
@adithyapathirana9453
@adithyapathirana9453 2 жыл бұрын
💪💕
@harshame1
@harshame1 18 күн бұрын
Ekanum marai ❤❤❤hitha niwanaaaaaaa❤❤❤❤
@lahirumadushan3894
@lahirumadushan3894 2 жыл бұрын
Supiri wedak ❤️❤️❤️❤️❤️
@kalumarjuna80
@kalumarjuna80 7 ай бұрын
Give me Goosebumps! Please continue this type of music.
@navodgunasekara9883
@navodgunasekara9883 2 жыл бұрын
❤️
@madhusankasanka6822
@madhusankasanka6822 2 жыл бұрын
Supiriyak..👍👍
@thefuture4741
@thefuture4741 7 ай бұрын
කියන්න වචන නැහැ ඇඩෙනව ❤
@qp7to7
@qp7to7 2 жыл бұрын
Adoo… koraa
@chandralathaperera2962
@chandralathaperera2962 2 жыл бұрын
හරිම ලස්සනයි.සතුටින් රස විඳින්න පුළුවන්.ඉදිරියටත් මෙවැනි නිවහල් සිතුවිලි වලින් සිත් සනසවන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරණයි .!!!!
@chamilakumara9101
@chamilakumara9101 Жыл бұрын
Athi wisisstai
@donabeysinghe367
@donabeysinghe367 7 ай бұрын
A Great job, guys !!! Probably the best alternative version!!! Keep going boys!!
@kamalranasingha4846
@kamalranasingha4846 7 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@ariyasenarankothgedara5626
@ariyasenarankothgedara5626 6 ай бұрын
නියමai කොල්ලෝනෙ
@BeautyDecos888
@BeautyDecos888 Жыл бұрын
ලගදිම අලුත් වැඩක් ඕනේ❤💪
@saviduhiranjith1141
@saviduhiranjith1141 11 ай бұрын
Best voice all. 🌚
@jayanikadilshan7715
@jayanikadilshan7715 Жыл бұрын
Pissu set ekak. Please keep uploading videos. It's intoxicating music arrangement and voice
@tharangadeepal392
@tharangadeepal392 7 ай бұрын
❤super
@sethsrilanka
@sethsrilanka 2 жыл бұрын
ජයෙන්ජයම වේවා 🎶💐❤🇱🇰💎💐🎶
@iroshanwijeykumra3261
@iroshanwijeykumra3261 Жыл бұрын
❤❤❤❤ Vice nice
@pradeeb8088
@pradeeb8088 Жыл бұрын
හරිම තැනින් ඇල්ලුවා සහෝ. දුර ගමනක් යමු. අපි ඔබ සමගයි.🔥
@prasannasampath7658
@prasannasampath7658 Жыл бұрын
Niyamai samith aiye. Kattiyama supiri.
@sumedhasandaruvan82
@sumedhasandaruvan82 7 ай бұрын
Woow.wonderful
@sujeewajanaka4546
@sujeewajanaka4546 2 жыл бұрын
Niyamai 👍
@senakasisithagamage3963
@senakasisithagamage3963 2 жыл бұрын
Excellent 👍 go ahead . All of u can fill in the blanks in the musical field .
@user-ue3jq7vh1p
@user-ue3jq7vh1p Жыл бұрын
ආසවෙන් ඇහුවා තෙරැවන් සරනයි
@LakshithaWickramarathne
@LakshithaWickramarathne Жыл бұрын
lassanai jayawewa 🥰🤩😍😍😍😍😍😍😍
@dinukaanthony
@dinukaanthony 2 жыл бұрын
Hondama mashup eka........
@geethakakalingu7879
@geethakakalingu7879 16 күн бұрын
ඒක මරු.....
@iroshanwijeykumra3261
@iroshanwijeykumra3261 Жыл бұрын
What a great effort
@renukadiss6892
@renukadiss6892 2 жыл бұрын
හරිම ලස්සනයි💐 හදවතින්ම සුභ පතනවා චාමර සර්💐💐💐
@kamalranasingha4846
@kamalranasingha4846 7 ай бұрын
❤❤❤❤❤❤
@ishamalavige615
@ishamalavige615 Жыл бұрын
👍👍😘😘💐❤️💐තව ටිකක් දිගට තිබ්බ නම් තවත් ලස්සනයි .නියමයි.ආසවෙන් අහන්න පුළුවන් සින්දු 🎶 ටිකක්. Good luck brothers....❤️💐😘👍👍
@maduraenterprises8262
@maduraenterprises8262 2 жыл бұрын
Excellent
@nilanthasiripathirana8423
@nilanthasiripathirana8423 Жыл бұрын
අති විශිෂ්ඨයි .....
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
👏👏👏👏👏👏👏👏
@aravindachamika1994
@aravindachamika1994 Жыл бұрын
ජය වේවා
@hirukamaduwantha877
@hirukamaduwantha877 2 жыл бұрын
Awesome performance guys...nice backing...Samith and Eranga really happy for you guys..❤️
@pushpakumarajayarathne6875
@pushpakumarajayarathne6875 8 ай бұрын
Lassanai jayawewa
@shriyagoodshriya5897
@shriyagoodshriya5897 2 жыл бұрын
Niyamai ...jaya parthna karanawa oyala hamotama...chamara bz uuuu...😍🙏🙏🙏
@chandiniekariyawasam2223
@chandiniekariyawasam2223 5 ай бұрын
❤❤❤
@sisirasilva2280
@sisirasilva2280 Жыл бұрын
ජයෙන් ජයම වේවා !
@motorsoshika3878
@motorsoshika3878 11 ай бұрын
මචංල තව ලස්සන වීඩියෝ ටිකක් කරන්න...පට්ටම සුපිරි ඔයාලගෙ වීඩියෝ❤❤❤
@pethumdarsanarajapaksha9407
@pethumdarsanarajapaksha9407 Жыл бұрын
superb machan
@sandaligamage3585
@sandaligamage3585 2 жыл бұрын
❤️✌
@sumedhakumuduni1108
@sumedhakumuduni1108 2 жыл бұрын
Harema ලස්සන i
@kirindesarathchandrayodhap7086
@kirindesarathchandrayodhap7086 Жыл бұрын
නියමයි
@harshaudayanga7700
@harshaudayanga7700 Жыл бұрын
niyamai godak hoda wadak.. thanks all
@user-vm5de9mx9s
@user-vm5de9mx9s 9 күн бұрын
Yako.....aru thabla eka palanavane
@priyangikumari7467
@priyangikumari7467 Жыл бұрын
ලස්සනයි ❤
@salindarathnayakamarche102
@salindarathnayakamarche102 Жыл бұрын
❤❤❤❤❤
@chinnysrilanka7242
@chinnysrilanka7242 10 ай бұрын
pattama patta machanla 💞💞💞
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
excellent 🔥 Dushantha ayya ❤️
@dushanwhite1836
@dushanwhite1836 2 жыл бұрын
Thanks nangi
@dineshviduranga6131
@dineshviduranga6131 2 жыл бұрын
තව සින්දු ටිකක් එනකම් බලන් ඉන්නව 🌝🖤🎧
@asvidhaastrology
@asvidhaastrology Жыл бұрын
Head phone දාල අහනකොට ඉතිං වෙනම ලෝකයක්. ස්තුතියි
@tvsakuli7803
@tvsakuli7803 2 жыл бұрын
හොඳයි 🙏🙏සුබපැතුම්
@Zero_Builder
@Zero_Builder 2 жыл бұрын
Superb Whita....
@dushanwhite1836
@dushanwhite1836 2 жыл бұрын
Thanks brother
@antonkumara4744
@antonkumara4744 2 жыл бұрын
Great work Chamara sir... Keep it up ......
@shriyagoodshriya5897
@shriyagoodshriya5897 2 жыл бұрын
🤗😍
@eroshananuradha8648
@eroshananuradha8648 2 жыл бұрын
අනර්ඝයි 👏👏👏👍🙏
@thiliniprasanthikagvc3913
@thiliniprasanthikagvc3913 Жыл бұрын
නොනැවතී පෙරටම......ජය brothers ❤️❤️❤️
@Badiya1
@Badiya1 Жыл бұрын
Ammo e raha kiyala wedak ne ubalata jaya machn
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 Жыл бұрын
අවිිවට වැස්සට හුරු මිනිසුන්නෙ සමිිපුර්න සින්දුව දෙන්න . මෙිිකත් ලස්සනයි
@darshaerandi2943
@darshaerandi2943 2 жыл бұрын
Wow...🔥🔥🔥🔥
@chathura.j.2763
@chathura.j.2763 Жыл бұрын
patta voice perfect
@v3group99
@v3group99 2 жыл бұрын
😎👏❤️
@MrNuwan2007
@MrNuwan2007 2 жыл бұрын
නියමයි ❤️
@sahanrashmika5367
@sahanrashmika5367 2 жыл бұрын
ජයවෙවා..සුභපැතුම්
@nilukajayamini9553
@nilukajayamini9553 2 жыл бұрын
❤❤❤ congratulations 👍
@tkcgamini1588
@tkcgamini1588 Жыл бұрын
Chamara malliye oba samata jayen jaya adare. Ratnapura gamini aiya
@user-iw9wb8qh3w
@user-iw9wb8qh3w 11 ай бұрын
තව නිර්මාණ ඕන 😌🎧
@chadeepaprabodhani1680
@chadeepaprabodhani1680 2 жыл бұрын
Wow ! ❤️
Sakiya sagawwata - සකිය සගව්වට
6:19
Stages Master
Рет қаралды 93 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 25 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Stages Master
44:43
Stages Master
Рет қаралды 2,6 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 25 МЛН