ඕලෙවල් පාස් නැතත් මාසෙකට ලක්ෂ හයක පඩියකට යමු - Sakurako language center

  Рет қаралды 82,992

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 192
@CryptoID724
@CryptoID724 2 жыл бұрын
මෙවන් පිරිසිදු හිත් ඇති මිනිසුන් එකතු වුවහොත් රට දියුණු කරන එක ලොකු දෙයක් නෙවෙයි ගොඩක් පිං නිළමෙට
@asankailleperuma4782
@asankailleperuma4782 2 жыл бұрын
නිලමෙ කියන්නෙ කරොත් දෙයක් වැඩකට ඇති දෙයක් තමයි❤❤❤❤❤
@janakeewijenayake7434
@janakeewijenayake7434 2 жыл бұрын
ඇත්තට සතුටුයි රටේ තරුන දරුවන් වෙනුවෙන් මනුස්ස කම තියනපුරවැසියෙක් හමුවීමත් තෙරුවන් සරනයි එතුමට
@dilshanweerasekara581
@dilshanweerasekara581 2 жыл бұрын
7500 gane aran pel unath gatta 7500 athi ne
@krishanpamudhitha6719
@krishanpamudhitha6719 2 жыл бұрын
@@dilshanweerasekara581 උබ දන්නවද eclub එකේ පවා 28000ක් jlpt5විතරක් ඒ අතින් මේ මනුස්සයා රත්තරම්
@susanthasanjeewa2588
@susanthasanjeewa2588 2 жыл бұрын
@@dilshanweerasekara581 විභාගය පාස් කරල ජොබ් එකක් සෙට් කරල දෙන්න පුලුවන්ද ජපානයට යන්න
@dileepamadushanka823
@dileepamadushanka823 2 жыл бұрын
Danna ekekta yanna denna epa mekata. Hora gediyo mun. Math Japane inna ekek. Me mun mawana sundara loke na mehe. Masa 4n jlpt pass karawapu ekek innawanam pennapalla balanna. Eka karanna ba ekekwath ahuwenna epa mewata
@YOOBIinternational
@YOOBIinternational 2 жыл бұрын
Ok balanna dennam pass wechcha aya
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් රට යන අයට උපදෙස් දුන්නට හරි මම යන්න කියලා දුන්නට හරි විදිහට යන්න කියලා දුන්නට ගොඩක් පින් තෙරුවන් සරණයි
@cricketlankaa9644
@cricketlankaa9644 2 жыл бұрын
මිලියනය ඉක්මනටම සම්‍පුර්ණ වෙයි වගේ නේද නිලමේ‍.සුභ පැත්‍රම්‍.
@YasaaGaming
@YasaaGaming 2 жыл бұрын
ගොඩාක් වටින වැඩක්.බොහොම ස්තුතියි.බුදු සරණයි. 🙏🙏🙏
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිම ගැන
@ujienwickramasinghe8417
@ujienwickramasinghe8417 2 жыл бұрын
Adai man me video eka dakke oyata godak pin me karana sewayata puthe hitha hoda gunayahapath daruwek hadu wadu demapiyantath pin
@rathnakeerthi8144
@rathnakeerthi8144 2 жыл бұрын
නිලමේ......සමහරු.....හිතයි.....ඔකත් හරියට නොකරයි...කියලා මොකද අපෙ රටෙ මිනිසුන් හිතන විදිහෙ පොඩි අවුලක් තියනවා......ලොකුවට මුදල් ගන්නවානම් එක තමයි හොද කියලා යන පිරිස වැඩියි...මෙතුමා කෙරන්නෙ අතිමහත් විසාල සෙවයක්......ඔබ දෙපලටම මගෙ හදපිරි උත්තමාචාරය....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rashmindaperera1260
@rashmindaperera1260 2 жыл бұрын
සර් ගැන ඇත්තටම සතුටුයි මමත් ඉගෙන ගන්නවා සර් ගෙන් ........
@lakshmimadhuwanthi6462
@lakshmimadhuwanthi6462 2 жыл бұрын
Sarge class ekata joint wenne kohomada
@surekakumari5601
@surekakumari5601 2 жыл бұрын
Sirga class khada
@mohamedfinaaz8171
@mohamedfinaaz8171 Жыл бұрын
manussakamak thiyanna uthum minisa great.......
@luckyweerathunge8485
@luckyweerathunge8485 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වගේම ස්තුති වන්ත වෙනවා ඔබ තුමන්ට බුදු සරණයි මහත්මයා, ස්තූතියි නිලමේ ඔබටත්
@matchhighlightsinfo
@matchhighlightsinfo 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි
@akalankavishwa2323
@akalankavishwa2323 2 жыл бұрын
ජපානේ රස්සා නම් තියනවා ඒක ඇත්ත හැබැයි හොදට හොයලා යන්ට.. මෙහෙමයි ලේසියෙන් නිකං ඉදලා සල්ලි නම් හොයන්ට බෑ චූන් එකෙ.. මහන්සි වෙන්ට ඕනෙ ඉගෙන ගන්න ගමන් කට්ටක් කන්ට ඕනෙ.. ජිවිතේ අපේ රටේ මිනිසුන් බලාපොරොත්තු වන හීන් හැබෑ කරගන්ට පුලුවන් ඉතින්..
@saman..........6901
@saman..........6901 2 жыл бұрын
8 පාස් අයට ලක්ශ 6 ක වැටුපකට ජපන් යන්න පුළුවන් නම්, මේ රට සුර පුරයක් කරන්න පුළුවන්,, මෙච්චර කල් ප්‍රමාද නොවී තරුණ කටටිය රට යැව්වේ නැත්තේ ඇයි,,,
@prasapolandlife
@prasapolandlife 2 жыл бұрын
ගොන් ආතල් ගන්න එපා අනේ..
@YOOBIinternational
@YOOBIinternational 2 жыл бұрын
Me wagema aya nisa thamai goda yana ayage gamanath block wenne
@rukshankumara9692
@rukshankumara9692 2 жыл бұрын
ගොන් කතාවක්🙈
@deepaldissanayake5392
@deepaldissanayake5392 2 жыл бұрын
Great vedio නිලමේ...
@chathuranga-g5t
@chathuranga-g5t 2 жыл бұрын
Oba wage guruwaru den na bohoma adui me gena danuwath karata oba thumata thuthi!idiriyata balamu sir.🙏🙏🙏❤
@dilsharasadaruwan6083
@dilsharasadaruwan6083 2 жыл бұрын
Ashan aiya ..good luck 😍
@lahirulakshan1308
@lahirulakshan1308 2 жыл бұрын
ammoo....aeeeknam godak watinoo nilame😃
@japanflash2379
@japanflash2379 2 жыл бұрын
Minissunta surangana loka pennanawa. Laksha 5ha 6ya kiyanne mehe rate salli walin ehe viyadama tiyenawa. Ituru karannat puluwan sahena kattak tiyenawa. Japan igenagatta paliyata job dennaha e shestreta adala sudusukam tiyennat one. Part time walata vitarai ewa ona natte. Student yanna tawa laksha 40k vitara one. 7500n laksha 6k hoyanna ba
@YOOBIinternational
@YOOBIinternational 2 жыл бұрын
Kollek diunuwenna hadaddi kakulen adala danna epa.. japane inne Uba thawa kollek enawata akamathi da bn.. ehema wenna epa bn. Kuhaka adahasak epa machan hirhe thiyaganna
@h.w.janananda9473
@h.w.janananda9473 2 жыл бұрын
Nilame ta mawani wadagathth wadasan thawath wadiwdiyan karanna hakiwewa
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
Oya kiyana tharam sundara lokayak naa ,hoda kattak kanna Orne hambakaranna , ewagema japanaye viyadama wadi ,eganath kathakarana .
@gayashipremasiri6561
@gayashipremasiri6561 2 жыл бұрын
මෙච්චර අඩුවෙන් මේ දේ කරන එක ගැන සතුටුයි. හැමෝටම අමාරු කාලයක් මේක
@asankakumara6661
@asankakumara6661 2 жыл бұрын
වැඩේනම් හොදයි,,, හැබැයි මට තේරුණ විදියට මේ මහත්තයා exam එක ගොඩ දාල සුදුසුකම් හදනවා විතරයි,, වීස apply කරන්න, visa ගන්න එක ගැන සපෝට් එකක් නෑ වගේ,,,, විබාග pass karala kattiya keeyak waiting list eke innawa athda
@YOOBIinternational
@YOOBIinternational 2 жыл бұрын
Api e hamadema karanawa
@antonypaul3609
@antonypaul3609 2 жыл бұрын
Japanvala laksa 5, 6 Padiya , namuth viyadama kamabima ,, idum hitum kopemenada masaketa.
@judeniroshan2642
@judeniroshan2642 2 жыл бұрын
yen 3500 minimum salary... monthly expences 1800 yens., house rent 700 yen... so 2500 gone... you can send to home 700 to 1000 yen... only
@cpoornimal247
@cpoornimal247 2 жыл бұрын
Me rupeyal de yenda therena bailayak pahadiliwa keyanda! Anika Hareyata dannawanam !
@shali15
@shali15 2 жыл бұрын
Yes true👍
@topchoice6876
@topchoice6876 2 жыл бұрын
Ai ahenm oyala oheta wela inne duk wida wida..lanwta enna puluwanne
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 2 жыл бұрын
Super video nilame ❤👌
@prabodachamini3847
@prabodachamini3847 2 жыл бұрын
Congratulations ❤️
@ruchiraruchira515
@ruchiraruchira515 Жыл бұрын
Hoda wadak
@sumedhagunathilaka3811
@sumedhagunathilaka3811 2 жыл бұрын
විභාගය ගොඩ දාන්න උදව් කරන එක නම් වටිනව. ඒත් එතනින් එහාට ලොකු වැඩ කොටසක් තියේ.. ඒකට හරි විදියට උදව් කරනවා නම් රටේ කොල්ලො කෙල්ලන්ට ලොකු හයියක් වෙයි...
@vishwahoomvishwa5969
@vishwahoomvishwa5969 Жыл бұрын
🙏
@harshagamage1824
@harshagamage1824 2 жыл бұрын
පාර අතු ගන්න උනත් කමක් නෑ ජපන් යන්න තියනවානම්
@sldumiya5694
@sldumiya5694 2 жыл бұрын
හරි අපි ඉගෙන ගත්තා කියමුකෝ.. japan ගිහින් job එකක් අපිම හොයාගන්න ඕනද.. එහෙම කර ගන්නෙ කොහොමද
@rupikajivanthi4332
@rupikajivanthi4332 2 жыл бұрын
මගෙ පුතා ජපනේ ඉන්නෙ දැන් ගිහින් අවුරුදු 1/2/1වෙනවා ගොඩක් දුක් විදිනවා පුතා මහන්සි වෙලා රස්සවක් හොයා ගත්තෙ කියන තරම් සුන්දර නෑ ඉස්සරහට හොදක් වෙයි කියලා හිතනවා......
@thiwayalu7087
@thiwayalu7087 2 жыл бұрын
Danata kiyak yanawada yanna ?
@-friendsl
@-friendsl 2 жыл бұрын
1st View Nilame
@mohamedfinaaz8171
@mohamedfinaaz8171 Жыл бұрын
congratulation
@lalmudalige7605
@lalmudalige7605 2 жыл бұрын
Super mahathaya
@udayakumachampika5809
@udayakumachampika5809 2 жыл бұрын
Wayasa kiyenda
@lahirulakshan9486
@lahirulakshan9486 2 жыл бұрын
mekata sambanda una kattiya innwa da, mata wisthara tikk dengann puluwn da
@kasunthennakoon2520
@kasunthennakoon2520 2 жыл бұрын
Jayawewa♥️👍
@lifejourneywithsansiboy7152
@lifejourneywithsansiboy7152 2 жыл бұрын
Rajayen yawanawa kiyna eka boruwakda?
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 2 жыл бұрын
Me wage course pilibadawa tawath danunath karanna
@sdsilva4458
@sdsilva4458 2 жыл бұрын
භාෂාව hare kiyamu නමුත් යන්නේ කොහොමද ගිහිල්ලා job hoyagenne කොහොමද
@rohitha2764
@rohitha2764 2 жыл бұрын
හොඳ වැඩක් වයස කීයද පුළුවන් කියලා දාන්න
@GihanKumar
@GihanKumar 2 жыл бұрын
Hoda prasnayak matath eka thama denaganna oni
@akuretiyagamageindika7734
@akuretiyagamageindika7734 2 жыл бұрын
Apith asai Japan igena ganna. Sir ta Japan bashawa pilibada thiyena sudusukam monawada
@lahirulakshan1308
@lahirulakshan1308 2 жыл бұрын
ayiye A/L pass wun nathgi ayatath sambanda wenna puuwanda aeekath danaganna oni poddak kiyanna puluwand.......................
@kumudusuraweera2235
@kumudusuraweera2235 2 жыл бұрын
පංති තියෙන්නේ කොහෙද
@magnawarathne4812
@magnawarathne4812 2 жыл бұрын
On completion of language exams are helping to visa process. If so which visa we are getting. How much money we need to spend finally.
@benubaby2820
@benubaby2820 2 жыл бұрын
Thank sir pin godak
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 2 жыл бұрын
Thanks 💯🇱🇰👍❤
@hasithmadusanka
@hasithmadusanka 2 жыл бұрын
ela bro Bs dp
@nadeekasenavirathna5616
@nadeekasenavirathna5616 2 жыл бұрын
48 vayadata job monavat nadda sir
@sandundissanayake3930
@sandundissanayake3930 2 жыл бұрын
Kata hari kiyanna puluwan da me video eke pitin ahena sound eke name eka
@chamisri3777
@chamisri3777 2 жыл бұрын
එතකොට ජොබ් එකක් හොයාගන්නෙ කොහොමද කවුද හොයල දෙන්නෙ. ගනං ඔහොමද. මාස 4ක් කියන්නෙ සතියකට එකදවසක්ද. සම්පුර්ණ මාස 4ක්ද.
@isurumadushankatwo40
@isurumadushankatwo40 2 жыл бұрын
Tnx nilame❤❤❤
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
ජපන් යන්න වත්කම් බලනවනේ වත්කම්😌ලක්ෂ කීයක් තියෙන්න ඕනෙද???🧐
@akalankavishwa2323
@akalankavishwa2323 2 жыл бұрын
Student visa යනවනම් විතරයි.. තව ඒවා තියනවා.
@tharu3515
@tharu3515 2 жыл бұрын
E student visa wlta
@GAMINGYUMA
@GAMINGYUMA 2 жыл бұрын
ජපන් යන්න භාශාව උගන්වන එක නේ කරන්නේ..ජපන් රැකියාවක් අරන් දෙන්න බැරිද?ජපන් ක්ලාස් හයදාහටත් තියෙනවා..
@raminikhasturi9650
@raminikhasturi9650 2 жыл бұрын
Wayasa kohomada balapanne
@ravindraoss7063
@ravindraoss7063 2 жыл бұрын
Age limit plz & tattoo prasnayakda?
@sandyakumari6844
@sandyakumari6844 2 жыл бұрын
Me cose eka krgnna puluwn thenk thiyenm kiynko. Plz
@YOOBIinternational
@YOOBIinternational 2 жыл бұрын
Online puluwan.. numbers walata call ekak dila balanna
@ruwanchandana9692
@ruwanchandana9692 2 жыл бұрын
Niyamai sir
@sureshmuthugala388
@sureshmuthugala388 2 жыл бұрын
Budu saranai
@Damayanthi.0
@Damayanthi.0 2 жыл бұрын
නිළමෙ ගෙන එන වීඩියෝනම් යම් කිසි අයෙකුට ප්‍රයෝජනම වීඩියෝවක් .නිළමෙ තුති
@prabath2032
@prabath2032 2 жыл бұрын
ජපන් යනකොට වර්ණ අන්ද තාවය බලන්වද
@AkashShamika
@AkashShamika 2 жыл бұрын
සර් අවුරුදු කීයෙන්ද ජපන් යන්න පුලුවන් .ඕලෙවල් ඉවර කරල යන්න බැරිද
@gandhigandhi8066
@gandhigandhi8066 2 жыл бұрын
ලක්ෂ හයයි හතයි කිවිිවට ජපානයේ ජිිවත්වෙන්න ඉට වැඩියෙන් මුදල් යනවා ගිහිල්ලා ම බලන්න .
@kalayanidesilva8501
@kalayanidesilva8501 2 жыл бұрын
Oba wage again me samajayata bihiweva
@tharindu_ashen
@tharindu_ashen 2 жыл бұрын
Me language center eka gana wadi wisthara kohendha ganna puluwan?
@annashailou3654
@annashailou3654 2 жыл бұрын
සර් මාත් කරා ඒත් එක ගොබ්බයෙක්වත් මට යන්න පාර පෙන්නුවේ නෑ,සර්ට පුලුවන්නම් මට ඒ උදව්ව කරන්න අත්පිට මං මුදල ගෙවනවා,මං caregiver diploma ඇතැතිව ඉන්න කෙනෙක් 🙏ඔබ දෙපලටම ස්තුතියි
@YOOBIinternational
@YOOBIinternational 2 жыл бұрын
Ok apita katha karanna video eke thiyana numbers walata
@sportsentertainmentdon9292
@sportsentertainmentdon9292 2 жыл бұрын
Koheda japan uganwanne ,Kohomada sambanda wenne.kiyala wistara nane.Ema ayatanaye contact No ekak dennako.
@sandyakumari6844
@sandyakumari6844 2 жыл бұрын
Dwn apata mokth krgnna brida mahatya
@namalmadusanka3179
@namalmadusanka3179 2 жыл бұрын
Godak sthuthi
@naturetrend5937
@naturetrend5937 2 жыл бұрын
Koheda tiyenne, visthara
@kelum2437
@kelum2437 2 жыл бұрын
43 Japan yanna puluwanda, sar
@shanthiamarasooriya7926
@shanthiamarasooriya7926 2 жыл бұрын
Malli was 52 Japan yanna beti weida
@ManojManoj-vu5wn
@ManojManoj-vu5wn 2 жыл бұрын
නිලමේ වැඩක් කලොත් ඉතින් උඩරට රාජධානිය වගේ
@bloomcreation9476
@bloomcreation9476 2 жыл бұрын
ඔව් ඔව්😆 Replies එකක්වත් කිසිම comment එකකට
@karunarathna6284
@karunarathna6284 2 жыл бұрын
කීයක් යනවද?ජපන් යන්න.🤔
@mdarachchicom6519
@mdarachchicom6519 2 жыл бұрын
Loku deyak jivithayakata dena udauu godayanna
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 жыл бұрын
හොඳට හොයලා බලලා තිිරනය කරන්න
@lahiru5532
@lahiru5532 2 жыл бұрын
Me kiyanne ssw visa aka genada???
@ruwansudarmasiri8423
@ruwansudarmasiri8423 2 жыл бұрын
All this is not true brother!! You need to come to japan and see how students are suffering!! Why ppl not give the correct Information???
@chamindakumara947
@chamindakumara947 2 жыл бұрын
I thought the same. Do you have experience in Japan@?
@nilminikumari5566
@nilminikumari5566 2 жыл бұрын
Isthuthi oba thumata
@thilinimaheshika413
@thilinimaheshika413 2 жыл бұрын
Gahanu ayatath Japan yanna puwanda
@piracyisbadd
@piracyisbadd 2 жыл бұрын
දැන් ඩෙනිමක් එච්චර වෙනවද බන් 😂 ලගදි ගිහින් නැති හින්දා අහන්නේ
@countryeating6150
@countryeating6150 2 жыл бұрын
මං යන්න ආසම රටක්.
@Ahanna_Asai
@Ahanna_Asai 2 жыл бұрын
Koheda bn me clz eka tiyenne.. ane mndha mokuth na
@tharu3515
@tharu3515 2 жыл бұрын
Number එක යටින් දාන්නේ ඒකට තමයි
@maheshkalum2457
@maheshkalum2457 2 жыл бұрын
First comment
@dushanthakarunathilaka7306
@dushanthakarunathilaka7306 2 жыл бұрын
👍👍
@NewMusic-o9t
@NewMusic-o9t 2 жыл бұрын
😍❤️
@lasanthamadushanka3074
@lasanthamadushanka3074 2 жыл бұрын
S s w japan job visa yann kiyak ynwda
@wasanthijanaka2371
@wasanthijanaka2371 2 жыл бұрын
Sir.koheada.class.eaka.thinnea
@wasanthijanaka2371
@wasanthijanaka2371 2 жыл бұрын
Api.gallea.kohomada.hamu.weannea
@shevoi9439
@shevoi9439 2 жыл бұрын
N5 , n4 deka karahama ona rassavak karanna puluvanda
@shevoi9439
@shevoi9439 2 жыл бұрын
Naththm ara kiuva evath karanna oneda
@ajethsujeewa4982
@ajethsujeewa4982 2 жыл бұрын
Wayasa kohomada
@damayanthabandara9719
@damayanthabandara9719 2 жыл бұрын
Tatoo gahala thibboth yanna puluwan da japan
@piracyisbadd
@piracyisbadd 2 жыл бұрын
බෑ බන් මම document එකක් දැක්කා ඒකෙ තිබ්බා tattoo තියෙන්න බෑ කියලා... දැනගෙන ද උබ ඇහුවෙ 😶
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
අපිට යන්න කීයක් යනවද? සල්ලි
@tharushathikshana2172
@tharushathikshana2172 2 жыл бұрын
වයස් සිමාවක් තියෙද?
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 2 жыл бұрын
මටත් දැනගන්න ඕන
@laherutepar4851
@laherutepar4851 2 жыл бұрын
පල්වෙනි කමෙන්ට් එක
@lahirulakshan1308
@lahirulakshan1308 2 жыл бұрын
kohomada api mekata sambanda wena widiya kawuru hari kiyannako......................
@Nilame
@Nilame 2 жыл бұрын
video eke eyage number dala thiyanawa
@risaraautohouse3846
@risaraautohouse3846 2 жыл бұрын
අවශ්‍යම වැදගත් ප්‍රශ්ණයක් ඇහුවේ නෑ. වයස
@Dilzaan720
@Dilzaan720 2 жыл бұрын
🙏❤️
@yakuza4384
@yakuza4384 2 жыл бұрын
Kiya withari. Lamainge sudusukm Hadanna kalin thamunta thiyena sudusukm tika kiyla inna mahthyo. laminwa rawttnna epa. oya japan ewna visa eka mkdda kiynna. awrudu kiyk visa denwda. Nilame oya program eka krnna klin thwa hithnna.
@maheshkalum2457
@maheshkalum2457 2 жыл бұрын
👍👍👍❤️
නිල් කටරොලු මල් වගාව සහ මල් මිලදී ගන්නා ආයතන
8:36
අපේ පරිගණක පාසල - ICT School
Рет қаралды 30 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН