KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
රටකින් එහා | Ratakin Eha Igili Acoustic Version | Priya Sooriyasena | Best Of Derana Dell Studio
4:49
SLIDE #shortssprintbrasil
0:31
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
Salalihiniyo Nuba Danne na - සැළලිහිණියෝ නුඹ දන්නේ නෑ
Рет қаралды 666,836
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
Devika Chathurani
Күн бұрын
Пікірлер: 240
@devikachathurani_
3 жыл бұрын
ආදරණීය සහෝදර සහෝදරියනි, පහත ඇති Link එක තුලින් මා ගැයූ තවත් ගීත ඔබට KZbin ඔස්සේ රසවිඳීමට හැක. අමතක නොකර Subscribe කරන මෙන් ද ආදරෙන් ඉල්ලා සිටිමි. kzbin.info/door/zDKF6y-439gsXdaw9u-dFw ස්තුතියි ❤️
@randheerfernando
2 жыл бұрын
B🎛️🦂💫🏀🌙
@thilinapeiris827
2 жыл бұрын
Godak lassanai
@mlp5912
2 жыл бұрын
❤
@mohamedmeharsinghelaxana8549
Жыл бұрын
Nicee song
@nihalsurasingha567
Жыл бұрын
තෙරුවන් සරනයි ජයවේවා
@nirupapunchihewa8214
9 ай бұрын
ලස්සන සිංදුව අහන්න හැදුවා විතරයි රිලා මොට දැක්කම එපා උනා.
@geethaniperera7254
3 жыл бұрын
අමරා රණතුංග මහත්මිය ගායනා කළ මෙම ගීතය වර්තමානයේ මාත්‍රා වැඩසටහන තුළින් දේවිකා චතුරාණිගේ හඬින් ඇසීම තුළින් මේ ගීතය එදා මෙන් ම අදටත් මිනිසුන් ආදරය කරන ගීතයක් බව පේනවා මෙම ගීතය පද රචනය කළ සංගීතය සැපයූ ,ගායනාකල සියලු දෙනාටම ස්තුතියි .
@tharangamadushanka3166
11 ай бұрын
Flash back nonstop එක නිසා සිංදුව හොයන් ආපු අය සිටි ද මා වැනි ❤
@milindumaduka5766
11 ай бұрын
Innwa❤
@ArunaAruna-ze4xm
10 ай бұрын
එකෙන් ම මං වගෙ උන් ඉන්නවා
@randiyafernando
10 ай бұрын
කොහෙවත් නැති බජව් කාරයන්ව මෙන්ෂන් කරලා මෙච්චර වැදගත් නිර්මාණ වලට අපහාස කරන්න එපා ප්ල්ස්.
@ThakshiThakshi-gb7bu
7 ай бұрын
හ්ම් මමත්
@diluliyanage5438
6 ай бұрын
Ane na. Flashback lokuida?
@RamaniFernando-yd5jq
11 күн бұрын
හිත නිවණ සිංදුවක් හරිම ආදරණීයයි❤❤
@himaliguruge8820
10 ай бұрын
මූසල මුහුණ බන්දුල ගුණවර්ධන
@chandanihandapangoda787
9 ай бұрын
Rata kapu Banubu's l😢😢😢
@ssdissanayaka8049
5 ай бұрын
සින්දුවත් ඉවරයි
@chamathsenaratne5951
5 ай бұрын
He is also entertaining the song , ,
@menakapanchali5757
11 ай бұрын
ලස්සන සිංදුව.. බාගෙට අහද්දි අර වසලයා දැකක්ම සිංදුවත් එපා වුනා.😑😑😑
@sameeramadhuwantha4222
10 ай бұрын
😂
@sarathmarasinghe5238
9 ай бұрын
Really 😂
@sureshdonald5267
3 ай бұрын
🤣🤣🤣 මේ වගේ සිංදු ඇස් දෙක වහන් අනන්න ඕනේ..❤❤
@rashikakumara3831
2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමියට ජයෙන් ජයම පතමි.
@dinushajayalath5736
2 жыл бұрын
සින්දුව ලස්සනයි ... අහගෙන ඉන්න කෙනාට හිතක් පපුවක්.... නැහැ ...... අපේ රට කාපු තවත් කෙනෙක්....
@Divorcedhousemaid666
2 жыл бұрын
අනේ නපුරු කුමාරය කෝල්ස් දිල නෑ. වර යමු අව්32 ක විකුරුත ගින්න නිවාගන්ඩ. දෙපරැන්දෙ කුජ දෝසෙ නිවාගන්ඩ
@1976udaya
Жыл бұрын
මම ඒත් බැලුවා අහගෙන ඉන්න කෙනාට හිතක් පපුවක් නෑ කිව්වේ මොකද කියලා පස්සේ තමයි බොක්සර් මූනා ව දැක්කේ කාලකන්නි පරයා
@1976udaya
Жыл бұрын
මම ඒත් බැලුවා අහගෙන ඉන්න කෙනාට හිතක් පපුවක් නෑ කිව්වේ මොකද කියලා පස්සේ තමයි බොක්සර් මූනා ව දැක්කේ කාලකන්නි පරයා
@semalimayagoda596
Жыл бұрын
Aththa
@waltergunetilleke5344
Жыл бұрын
හොර ගෙඩියෙක්
@aravindadiwakara5724
3 жыл бұрын
ආත්මයම හිරිවැටෙන නිර්මාණයක් සහ ගායනයක්
@jeffreyrulach2478
9 ай бұрын
Very very nice singing Devika. No wonder you are blessed with such tallent.
@warnakulasuriyaleslielowe4691
2 жыл бұрын
ඉතාම වින්දනීය ගායනයක් .මගේ සුබපැතුම් ඉතාලියේ මිලානෝ සිට .
@shamalperera8472
Жыл бұрын
බොහොම පින්...කෙතරම් ලස්සන ගීතයක් ද....සුමිහිරි...ද....සියලුම දෙනාටම ...අනේක....පින්...❤❤❤
@piumialagalla4590
2 жыл бұрын
හරිම ආදරණීයයි .. නිහතමානී ආදරණිය දේවිකා අක්කා...❤❤ බුදු සරණයි 🙏
@devikaperera4698
2 жыл бұрын
❤️
@ruwanmarasinghe
Ай бұрын
Nodakin kalakanniya awith sinduaws Kawa..sing karana sahodariyatat apahasayak..sohodariya obta respect
@yashanishirmila5588
Жыл бұрын
"සාගරය බදු පෙම්.. ආදර ය දැනුනොත්.. නුඹ කූඩුවේ ඉන්නෙ නැ.."
@SHADOWGAMING25239
Жыл бұрын
🌹🌹🌹❤️❤️❤️
@greenenergylj-yw1ty
5 ай бұрын
❤❤❤
@n.k.thusharachandraprasad2946
9 ай бұрын
ඉතාමත් මිහිරි ගායනයක් ❤❤❤❤
@ruchiramendis1845
2 жыл бұрын
Wow super.amara ranathunga me githaya harinam liyala denne one.a katahada.
@anurasenakumara3435
4 жыл бұрын
ලස්සනයි නංගී....හරිම මිහිරියි
@susanthafonseka4935
Жыл бұрын
හරිම ලස්සනයි .(මොනිකා ගුණවර්ධන )
@anuradhamendis8587
3 жыл бұрын
ඇත්තටම කිව්වොත් ඒ අතීතයේ තිබ්බ හඬ වල් වලට වඩා අද ඉන්න ගායක ගායිකාවන්ගේ ගායන පරාසය හා හැකියාව බොහොම වැඩි. එත් අවාසනාවකට , ඒ ගේය පද සහ සංගීතය දෙන්න පුලුවන් අය අද නෑ. ඒකයි අඩු තරමින් වචන ටික මතක හිටින ගීයක් අද බිහි වෙන්නේ නැත්තේ.. මේ සිංදුව ලස්සනට ගායනා කලා..
@liyuanhang3713
Жыл бұрын
ගේය පද සහ සංගීතය දෙන්න පුලුවන් අය ඉන්නවා. සමාජයේ වැඩි ඉල්ලුමක් නැහැ මේවට. ලංකාවේ කලාව දුවන්නෙත් හරි අමාරුවෙන් නිසා කවුද අතින් වියදම් කරන්නේ
@jahimakanthi6687
9 ай бұрын
Me geethaya tharam hadawathata danena adaraneeya geethaya thawath na Amara ranathunga mathiniyata niwan suwa labewa Warthamana gayanayath mihiri
@lalinthaattanayake7214
4 ай бұрын
කියපු කෙනාටම අවුරුදු 2, 3 ගියාම සින්දුව මතක නෑ
@DhanujaJayathilake
3 ай бұрын
ඒක වැරදි අදහසක්. එක එක දක්ෂ අයට අනන්‍යතා වෙනස්. මහාචාර්ය අමරා රණතුංගට සම කරන්න බෑ. එයාගෙ ස්වර පරාසයයි voice varietions හාත්පසින්ම වෙනස්. දක්ෂ සංගීත ශිල්පියොත් ගායක ගායිකාවොත් ඉන්නව මේ වෙද්දි ඉගෙනගන්නත් එලියට යන්න මාධ්‍යත් වැඩි නිසා අවස්තා හැදිල නිසයි ඒක සමාජයට පේන්නෙ. ඒකාලෙ තිබ්බෙ ගුවන්විදුලි විතරයි.
@happinessyogaschool
11 ай бұрын
වෙන කාටවත් හේම නොකියන් හොඳේ💜💜💜
@sameeramadhuwantha4222
10 ай бұрын
වටිනා ගායනයක්... ස්තූතියි...
@geethaniperera7254
2 жыл бұрын
මේ ගීතය ගායනා කරන ආකාරයෙන් සුන්දර ආදරයේ මිහිරියාව මොනවට පැහැදිලි වන්නේ ද
@sujithramya8965
7 ай бұрын
අර මූසලයගෙ මුන පෙන්නන්නෙ නැතිව සින්දුව විතරක් දැම්ම නම් කොච්චර ලස්සනද
@tharangisenarath4269
7 ай бұрын
හරිම ලස්සනයි දේවිකා. කමෙන්ට් කලා.ඒක පේන්නෙ නැති නිසා ආයෙමත් කියන්නම්.ඇත්තටම ඔයාගෙ ගායනය ඉතාමත්ම මිහිරියි .අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට හදවතින්ම සුබ පැතුම් .❤
@MAYMadhurangaYasith
Жыл бұрын
Dawena sitha niwalaniwana lassanama sinduwak. Eth aruwa dakkama dewaena sitha thawath deuna
@eduruthuma
Жыл бұрын
patta - mama haritata rasa winda - jaya wewa miss
@sasankasamarasinghe4039
3 жыл бұрын
Marama lassanai nangi oyage gayanaya. Lankawata honda sampathak oba. 🥰🥰❤❤
@nuwanshirantha450
11 ай бұрын
🙏🙏🙏🙏සුපිරි
@Nelum461
7 ай бұрын
🩷🩷🩷🩷🩷 ලස්සන්‍යි මැනික.සාගර බදු පෙම් ආදරය ආදරය දැනුනොත් නුබ කුඩුවෙ..ඉන්නෙ නෑ....❤
@duleekamaduwanthi9377
Жыл бұрын
මතු අනාගතේදිත් මේ වගේම රසවිඳින්න පුළුවන් ගීතයක්
@mangalikapalihawadana6202
Ай бұрын
I have no words to comment this song. ❤ this voice can touch our hearts badly❤❤
@sandupadmi9640
4 жыл бұрын
Patta ලස්සනයි voice
@ranilkumara565
3 ай бұрын
ලස්සන සිංදුව ක් අහනකොටම එක පාරටම බොකසර් බල්ලෙක් දැක්කා
@shyamaananda587
2 жыл бұрын
මේ ලස්සන ගිත අහන්න ලැබිම සතුටක්.... 🌻🌻
@MNS_EDITZ3252
2 жыл бұрын
හරිම ලස්සන කටහඩක්. තව චුට්ටක් speed කිව්වොත් හොදයි කියලා හිතෙනවා. 👌👌👌👌
@sarathmarasinghe5238
Жыл бұрын
Speed එක කීයට වගේද..😃😃
@avanthamadhu6346
11 ай бұрын
ගීතයකදී speed එක නෙමෙයි කියන්නෙ.tempo එක කියලා
@Rps-d6o
4 ай бұрын
ස්පීඩ් නෙමෙ පීච්..එක..
@soundart7089
2 жыл бұрын
ආදරනීය හඩ දේවිකා අක්කා හැමදාමත් ....❤❤❤❤🤗🤗🤗🌟🌟🌟
@vishalsomawardhane5115
2 жыл бұрын
very nice ,meaningful and beautiful song ,Good luck wish you more success
@DhammikaUpulwansa
Жыл бұрын
ඔයාගේ ගැයුම් මිහිරි බව හොදින්ම දනිමි....සුභ පැතුම්
@savindisahansa8287
3 жыл бұрын
Athi ramneeyai me geethaya apa hata me vage kiyanavata tnxxxxxxx karanava me හැමෝටම ❤❤
@SinhaPro5469
27 күн бұрын
Super❤
@maduralaknatha8691
4 жыл бұрын
Maarama lassanai a katahadata goodak hitha giyaaa.bs.
@anurashanthacolambage3002
6 ай бұрын
ආදරෙයි....නංගී....ලස්සනයි
@UsaChicago2024
5 ай бұрын
මම ආසම සිංදුවක්..❤
@tokyoceylon7492
4 жыл бұрын
හරිම අපූරුයි මිහිරි හඬ ඒ..... ස්තුතියි ඔබට
@dineshweragoda6488
2 жыл бұрын
Great akka
@bandaranandasiri2115
Жыл бұрын
Lassanai Lassanai harima Lassanai
@priyanthimanike8905
2 жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි
@wasanalakmini1537
Жыл бұрын
Lassanay godak
@KBDsomawansha-jl3hm
Жыл бұрын
lassana song ekak.
@jagathfernando9351
Жыл бұрын
This reminds me great proff.Amara
@dineshrukshan834
Жыл бұрын
Harema mehiri....adarei
@ajithwasantha8551
3 жыл бұрын
ලස්සනයි ඔයා ගීතය කියනවා
@gaminifdo2922
Жыл бұрын
Onna sindu niyamai
@samanthafernando5402
2 жыл бұрын
gayanaya harima lassanai. Buruwek ahagena enne paw karayek
@sisirasenarathna6189
4 ай бұрын
බන්දුල සර්,මෙදා අපට සොරි..
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
3 жыл бұрын
වෙන කාටවත් එහෙම නොකියන් හොදේ මං උබට රහසක් කියන්නම් මං ආදරේ කියන මට ආදරේ කරන කුමරියක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා❤🌼
@mysweety3221
3 жыл бұрын
Lassanai akke
@naradam9155
Жыл бұрын
Absolutely amazing! A clear, beautiful voice! ❤
@anushapriyangika612
Жыл бұрын
ගොඩාක් මිහිරි
@nayomibandara4788
5 ай бұрын
ලස්සන්‍යි
@srikanthiwijesekera1967
Жыл бұрын
Hari lassanai
@elmomanikkageperera519
6 ай бұрын
මෙහෙම රහට ඇහුවමයි
@danithaprabath4813
2 жыл бұрын
Niyama sindu ❤️
@kasunkaushalya
Жыл бұрын
හරිම ලස්සනයි😍
@Alokamadush
Жыл бұрын
රහයි❤
@Handy-Chanda1970
2 жыл бұрын
ලස්සනයි ...
@gnccreations277
3 жыл бұрын
ඔයාගේ අනිත් ඒවා වගේ නෙවේ මේකනම් පට්ට කියන්න පුලුවන්, මම නම් 6,7,8, පංතිවලට විතරයි මියුසික් ඒගෙන ගත්තේ.. ඒත් රසවිදින්න නම් හොදින්ම දන්නවා,
@aroshaliyanage8783
3 жыл бұрын
Beautiful song devika puncha From gailee😊😀
@devikaperera4698
3 жыл бұрын
♥️
@sachinikavindya4608
2 жыл бұрын
පිස්සුවක් ❤️🥺😍
@pinthuteachergepunchipanth1898
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි .🌹🌹
@asokajayasinghe2167
3 жыл бұрын
Woow.This is truely beautiful song and your voice is marvelous 💓
@niroshathamel5084
2 жыл бұрын
Viry nice 🌹❤️🌹❤️👍
@rameshherath1822
Жыл бұрын
Ahapu lassanama lassana cover ekak 💚💚💚
@samannishantha8819
3 жыл бұрын
Fabulous.words fail me
@rassura1984
4 жыл бұрын
Nice one
@rehanzoysa1622
Жыл бұрын
Excellent
@shiromiperera6267
Жыл бұрын
Maru❤❤❤❤❤❤❤
@pamodaeshani6021
4 жыл бұрын
godak lassanai akke.............
@lasanthafernando7048
2 жыл бұрын
Wow... amazing voice...
@sandayakanthi8434
3 жыл бұрын
So beautiful voice good luck
@ranjanisomalatha-hx6fl
6 ай бұрын
Sinduwa lassanai asan inna hitenawa❤❤❤❤❤❤❤❤❤❤
@samangodakumbura4767
4 жыл бұрын
ලස්සනයි
@nishadisamanali9114
2 жыл бұрын
Harima lassanai ❤️❤️❤️❤️
@chithru2111
3 жыл бұрын
Nice cover
@ThusithaThanthirige
2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@YahansapiyumalikuwaitRajapaksh
3 ай бұрын
බන්දුල කියන මූසලයා කොහෙන්ද ආවෙ
@Marlon-zw1yj
4 ай бұрын
Lovely
@smacreationa2691
3 жыл бұрын
Ahasin piyasarana...wenna ona..lassanayi..❤
@muripathma1217
2 жыл бұрын
What a nice singing❤
@s.lgamer4129
3 жыл бұрын
SUPER..
@yashikasamanmalie8544
Жыл бұрын
Ea katahada bhawanwak wage....❤
@kasundanigallage3725
3 жыл бұрын
Nice song
@buddikajayawickrama8332
2 жыл бұрын
Supir song
@judyweerasinghe1238
2 жыл бұрын
Very nice song❤️💕👍
@kasunjayasinghe4950
3 жыл бұрын
Great 👏👏👏
@DayanandaAththanayake
11 ай бұрын
Harmattan lassanai❤
@rasikarajapaksha2495
4 жыл бұрын
Sweet voice
@isharabss2484
Жыл бұрын
So sweet ❤️
4:24
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
4:49
රටකින් එහා | Ratakin Eha Igili Acoustic Version | Priya Sooriyasena | Best Of Derana Dell Studio
SL Gold Hits
Рет қаралды 586 М.
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
29:29
දයාරත්න රණතුංග | amara ranathunga ජනප්‍රිය ගී || Dayarathna Ranathunga
SL MUSIC MIX
Рет қаралды 457 М.
4:29
සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ (salalihiniyo numba danne na) covered by Hasitha Chithrani
Hasitha Chithrani
Рет қаралды 190 М.
3:30
Oba Gathin Ma Langai - ඔබ ගතින් මා ළඟයි - ITN සියපත් පොකුර
Devika Chathurani
Рет қаралды 553 М.
16:49
Pramakeerthi Niranjala
Bestchoice
Рет қаралды 250 М.
3:06
Salalihiniyo (සැළලිහිණියෝ නුඹ දන්නෙ නැ ) | Hector Dias | Cover | #hectordias #dmajor #srilanka
Hector Dias Dmajor
Рет қаралды 2,1 МЛН
12:22
සඳකඩපහනක ගීතයේ හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර
prasad dissanayake
Рет қаралды 80 М.
5:22
Sanda Kinithi Namee | සඳ කිනිති නැමී - විල් දියට එබී | ලක්ෂ්මන් විජේසේකර
Lakshman Wijesekara
Рет қаралды 1,9 МЛН
3:34
සැළලිහිණියෝ - අමරා රණතුංග |SALALIHINIYO by Amara Ranathunge | Sinhala Lyrics
Nilesh Nandadeva (Singhamuni)
Рет қаралды 126 М.
4:16
Mada Seetha Nala Ralla
Ramaiah Muthuswamy - Topic
Рет қаралды 200 М.
3:58
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී Adara Gangulehi - Dr Victor Rathnayake
Victor Ratnayake
Рет қаралды 822 М.
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН