සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ (salalihiniyo numba danne na) covered by Hasitha Chithrani

  Рет қаралды 179,561

Hasitha Chithrani

Hasitha Chithrani

2 жыл бұрын

මුල් ගැයුම ආචාර්ය අමරා රණතුංග

Пікірлер: 172
@TunesTogether
@TunesTogether 2 жыл бұрын
හරිම ලස්සනයි 😍😍
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
බොහොම ස්තූතියි
@samanthijayasuriya9318
@samanthijayasuriya9318 2 жыл бұрын
හරිම මිහිරියි. අවුරැදු 45 පරණ අපේ පෙම් කතාවෙ තේමා ගීතය. මගේ hausband ගෙ, එවකට පෙම්වතාගෙ කුළුදුල් පෙම් හසුන, ගෙදර අයට හොරෙන් කියවන කොට ඒකෙ ලියලා තිබුණු මේ සිංදුව ගෙදර ගුවන්විදුලියෙන් හරියටම ඒ මොහොතෙම ප්‍රචාරය වුනා. මට ඒ මොහොතෙ දැනුනු පුදුමය හා ප්‍රහර්ෂය මේ මොහොතෙත් , ඒ ගීතය අහන හැම මොහොතකමත් දැනෙනවා. දැනටත්,ඒ කියන්නෙ අවුරැදු 45 කට පස්සෙත්, ඒ ගීතය ඇහෙන මානයක අපි දෙදෙනා එක ළඟ හිටියොත් අපේ වියපත් දැස් එකට හමුවෙන්නෙ පෙර තිබුණු සෙනෙහසින් ,නැත්නම් ඊටත් වඩා සෙනෙහසකින්. ❤❤❤❤❤
@senfrancisco
@senfrancisco 2 жыл бұрын
Bless you both. 🙏
@aishaa1624
@aishaa1624 2 жыл бұрын
මමත් සුභ පතනවා ඔයාලට .!❤️
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
මේ වචන ටික මට ලොකු ශක්තියක්... බොහොමයක් ස්තුතියි......
@malithirimanna907
@malithirimanna907 2 жыл бұрын
ආදරේ කියන්නේ ඒකට
@malshanwanniarachchi7817
@malshanwanniarachchi7817 2 жыл бұрын
❤️
@hasanthakulatunga5440
@hasanthakulatunga5440 Жыл бұрын
මේ ගීත ඇහෙනකොට අතීතයට හිත ඇදීගෙන යනවා.හරිම ලස්සන ගීත.මහාචාර්ය අමරා රණතුංග මැතිණියට නිවන් සුව පතමි.🙏🙏🙏🌹🌹🌹❤😢
@rohansilva9581
@rohansilva9581 2 жыл бұрын
ඇත්තෙන්ම හරිම මිහිරි ගායනයක් මං හිතන්නේ එකේ මුල් ගායනය අමරා රණතුංග මහත්මිය වෙන්න ඇති ඔබතුමිය ඊට සමාන කටහඬකින් ගායනා කිරීම හරිම සතුටුයි
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you for this comment
@madhushanis.charundya8570
@madhushanis.charundya8570 Жыл бұрын
හරීම රහයි.... කොච්චර ඇහුව ත් ආයෙ ආයෙමත් අහන්න පුලුවන්....
@tharushiileperuma3464
@tharushiileperuma3464 Жыл бұрын
හදවතට කතාකරන ගායනයක් හරිම ලස්සනයි ❤️
@gayangamage7302
@gayangamage7302 Жыл бұрын
සින්දුවත් ලස්සන යි, කියන කෙනත් ලස්සන යි. දකුණු ඉන්දියානු පෙනුමක්. පිරිපුන් හිනාවක්.
@hasithachithrani5866
@hasithachithrani5866 7 ай бұрын
Thank you very much
@chamtube33339
@chamtube33339 2 ай бұрын
නියමයි හසිතා 😍 ආඩම්බරයි ඔබ ගැන
@outdooractivities1179
@outdooractivities1179 11 ай бұрын
ඒ අක්කත් ලස්ස්නයී 😍 ගායනයත් ලස්ස්නයී ❤
@kumudu4487
@kumudu4487 2 жыл бұрын
අපි පොඩි කාලේ අහපු ගීතයක්
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
ඔබතුමිය ආචාර්යය අමරා රණතුංග මහත්මියගේ දියණියක් නේද ??? පෙනුම කටහඩ ඇයට බොහෝසෙයින් සමානයි. ඒකයි. ❤❤❤ ඒ ගායනයත් හරිම ලස්සනයි.
@hasithachithrani5866
@hasithachithrani5866 4 ай бұрын
මම ඇයගේ දියණියක් නෙවෙයි... රසිකාවියක්... ස්තුතියි ඔබගේ මේ ඇගයීමට...
@chamilaniroshani8155
@chamilaniroshani8155 Жыл бұрын
,මම ආසම සින්දුවක්❤❤❤
@pubudumendis2369
@pubudumendis2369 4 ай бұрын
Hasitha mis❤❤❤❤❤😊
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 Жыл бұрын
හරිම ලස්සනයි ! මහත්මියට ස්තුතියි !
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 2 жыл бұрын
අතිත මතක ආයෙමත් චමත්කාරයි
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
එහෙම ද...මමත් කොටස්කාරයෙක් එහෙම නම්.....
@neilneela1234
@neilneela1234 2 жыл бұрын
Wow
@nisankaamunugama113
@nisankaamunugama113 2 жыл бұрын
Lovely & Simple singing ...❤
@themiyawijesooriya8188
@themiyawijesooriya8188 4 ай бұрын
Superb singing
@samansri1328
@samansri1328 2 жыл бұрын
මාව වෙනම ලෝකෙකට අරන් ගියා හරිම මිහිරි ගායනයක්
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you very much
@jayanifernando3059
@jayanifernando3059 4 ай бұрын
Puduma lassanak niwi hanahille ahanninna puluwan mul gayanayata godak samanai❤
@hasithachithrani5866
@hasithachithrani5866 4 ай бұрын
Thank you very much
@dileepabandara8082
@dileepabandara8082 2 жыл бұрын
Perfect
@dinushapraba9000
@dinushapraba9000 7 ай бұрын
How nice❤ ohb
@ajaniranwala8999
@ajaniranwala8999 2 ай бұрын
Very beautiful singong Rasika ❤
@hasithachithrani5866
@hasithachithrani5866 2 ай бұрын
Thanks ajani ji
@vaji7
@vaji7 2 жыл бұрын
Superb👍👍👍💖💖💖
@aruniranga133
@aruniranga133 2 ай бұрын
Harima lassanai akka...
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Lovely performance ❤🎉
@thisarani8704
@thisarani8704 11 ай бұрын
One of my favourite songs
@channafernandocreations-rd3cb
@channafernandocreations-rd3cb 9 ай бұрын
ගොඩක් ලස්සනයි ගායනය 🙏🙏 බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා
@kulanathhandapangoda4846
@kulanathhandapangoda4846 Жыл бұрын
very nice voice....super..
@swarnakumudini8004
@swarnakumudini8004 2 жыл бұрын
ලස්සනයි
@sajithmallikarachchi3370
@sajithmallikarachchi3370 Жыл бұрын
Superb voice. Sang Beautifully! Congrats!
@siherath1385
@siherath1385 8 ай бұрын
Well sung
@ans1830
@ans1830 2 жыл бұрын
Walk down the memory lane. Lovely singing
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you
@jayanthakumara3676
@jayanthakumara3676 2 жыл бұрын
This song provea that our musicians are immortal.
@chandimafernando820
@chandimafernando820 2 жыл бұрын
Lassany. Asay ahagena inna. Seba pathum
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@azeemaraban389
@azeemaraban389 2 жыл бұрын
Very beautiful
@neilneela1234
@neilneela1234 2 жыл бұрын
Best of the best
@nimalsilva4204
@nimalsilva4204 2 жыл бұрын
Patta!!!
@chandimafernando820
@chandimafernando820 Жыл бұрын
Lassanay
@pushpa1767
@pushpa1767 2 жыл бұрын
හරීම මිහිරි ගායනයක් ජයවේවා !.
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you very much
@lalewelgama4013
@lalewelgama4013 Жыл бұрын
මාරම ලස්සන යි 💗💗💗
@ThilanthiJayaneththi-pn9kj
@ThilanthiJayaneththi-pn9kj 7 ай бұрын
Lovely voice❤
@waruniekanayake2227
@waruniekanayake2227 9 ай бұрын
හරිම ලස්සනයි ❤️
@tamarawalpola6905
@tamarawalpola6905 2 жыл бұрын
හරිම ලස්සනයි
@lankahettiachchi6828
@lankahettiachchi6828 2 жыл бұрын
ආසම ගීතයක් කිසිම අඩුවක් නොවෙන විදිහට හරිම ලස්සනට ගායනා කරනව.
@housevajira9009
@housevajira9009 2 жыл бұрын
Harima lassanai
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
💕💕💕💕💕❤️❤️❤️
@miraniwijesekera544
@miraniwijesekera544 2 жыл бұрын
Mihiriii rasaaaii gayuma obata Suba pathum
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@chamithjayasiri2048
@chamithjayasiri2048 2 жыл бұрын
Harima lassanai Nawata nawata ahannahitenawa supper,
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@kusumnigamuni6453
@kusumnigamuni6453 2 жыл бұрын
ලස්සනයි . ලස්සනයි .
@ravinathsamarasinghe4562
@ravinathsamarasinghe4562 2 жыл бұрын
ලස්සනයි කටහඩත් ගායනයත්👍❤️
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@hffhf5475
@hffhf5475 2 жыл бұрын
මෙගිතයට.මමහරිම.කැමතියි ඉස්සර.හැමතිස්සෙම. මෙගිතය.හැමවෙලාවෙම මගෙකටෙ.කට.පාඩම්.හැබයි මිට.වඩාලස්සනයි.ඉස්සර.ඒ.ගායිකාවගෙ.කටහඩ.මට.මතකනෑ.මුල් ගායිකාව.
@tamarawalpola6905
@tamarawalpola6905 2 жыл бұрын
මුල් ගායනය අමරා රණතුංග
@user-cl4xl3fr3h
@user-cl4xl3fr3h Жыл бұрын
Beautiful singing love it !
@sunithasamarakoon2025
@sunithasamarakoon2025 2 жыл бұрын
Great singing.
@neilneela1234
@neilneela1234 2 жыл бұрын
👍👍👍Wow
@ridmamethsara7600
@ridmamethsara7600 2 жыл бұрын
Harima lassanai
@samanthajayathilaka7767
@samanthajayathilaka7767 2 жыл бұрын
මේ සිංදුව 8/9 බීට් එකට ප්ලේ කලානම් 8/6 එකට වඩා ලස්සන වේවි...
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
පොඩි වෙනසක් කලේ.... ස්තුතියි
@KiyoandKayo
@KiyoandKayo 2 ай бұрын
❤❤❤❤❤
@manelwanniarachchi493
@manelwanniarachchi493 Жыл бұрын
❤❤❤
@nirasharathnayakaofficial6776
@nirasharathnayakaofficial6776 Жыл бұрын
Hariima lassanai obatumiya gayana karana akaraya
@senakakaluarachchi2535
@senakakaluarachchi2535 8 ай бұрын
ඇයගේ සුන්දර සිනහව ගීතය තවත් අලංකාර කලා
@hasithachithrani5866
@hasithachithrani5866 7 ай бұрын
Thank you
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 2 жыл бұрын
🔥🔥
@ThusharaJayampath-yy5hi
@ThusharaJayampath-yy5hi Жыл бұрын
@OshadaSithmina
@OshadaSithmina 8 ай бұрын
හසිතා ජී ❤
@hasithachithrani5866
@hasithachithrani5866 7 ай бұрын
Thank you ji
@lakshmiliyanage1384
@lakshmiliyanage1384 2 жыл бұрын
හරිම ලස්සනයි . ගායනයඔයත් ලස්සනයි සුබ පැතුම්
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@sumalidissanyake8359
@sumalidissanyake8359 Жыл бұрын
Nice 💐💐
@siherath1385
@siherath1385 2 жыл бұрын
WOOOOOOOOOW WHAT A VOICE... WHAT A NICE JUSTICE DONE TO THE ORIGINAL SONG. SO SPECIAL.. SO BEAUTIFUL... THANKS FOR CONSOLING OUR EARS WHILE BRINGING TEARS OF PLEASURE TO THE EYE..
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you very much
@siherath1385
@siherath1385 2 жыл бұрын
YOU ARE WELCOME BE AWESOME..
@siherath1385
@siherath1385 2 жыл бұрын
@@hasithachithrani5866 YOU ARE WELCOME BE AWESOME.
@gasogb1783
@gasogb1783 2 жыл бұрын
Great cover. Well done.
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you very much
@spartans189
@spartans189 Жыл бұрын
Harima lassanai.kochchara ahuwath epawenne.visesayenma manoj piris mahathage nawa sangithaya harima lassanai❤❤❤❤
@hasithachithrani5866
@hasithachithrani5866 7 ай бұрын
Manoj peris newei ,violin play karana pranneth saranaga music kale.. Thank you
@renukawijayarathne7571
@renukawijayarathne7571 2 жыл бұрын
Harima lassanai.Budu saranai obata.
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@sanjeewak8261
@sanjeewak8261 Жыл бұрын
උපරිම රස වින්දා ස්තුතියි ගායනයට
@hasithachithrani5866
@hasithachithrani5866 7 ай бұрын
Thank you
@ArunaKrishantha
@ArunaKrishantha 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nimalsantha5060
@nimalsantha5060 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@silvasudesh5805
@silvasudesh5805 2 жыл бұрын
❤️🙏
@keerthinelson1781
@keerthinelson1781 7 ай бұрын
Very nice and clear voice. Thanks Hasitha for singing this song.
@hasithachithrani5866
@hasithachithrani5866 7 ай бұрын
Welcome
@indikameegahawatte3953
@indikameegahawatte3953 Жыл бұрын
Super, I personally think that this is better than the original
@wasanthipathirana3314
@wasanthipathirana3314 Жыл бұрын
❤❤❤❤
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 2 жыл бұрын
හරි ම ලස්සන ගායනයක්.
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
බොහොම ස්තූතියි
@tuanossen9575
@tuanossen9575 2 жыл бұрын
Atthata mae sinduwa onama kata handakin gaayana karanna puluwan sinduawak ahan inna aasai kochchara ehuwah epaa wennema nehemeyaage kata handata ahan inna aasa hithenawa mage suba pethum obata
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
ඉතා මිහිරි ගායනයක්!
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@indikapriyankara5295
@indikapriyankara5295 6 ай бұрын
Jayawawa
@hasithachithrani5866
@hasithachithrani5866 5 ай бұрын
Thank you
@saraneevlogs1883
@saraneevlogs1883 Жыл бұрын
💗💗💗
@reetapeiris5454
@reetapeiris5454 2 жыл бұрын
අතීතයට ඉබේම ගියා
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
ස්තුතියි....මමත් දායක වුණා ඒකට
@sujivakannangara3796
@sujivakannangara3796 2 жыл бұрын
👌👌🤩😍😎😎😎
@anuradhadaksitha3552
@anuradhadaksitha3552 Жыл бұрын
හරිම මිහිරියි ❤🎉
@hasithachithrani5866
@hasithachithrani5866 7 ай бұрын
Thank you
@muthuruwan
@muthuruwan 2 жыл бұрын
හරිම රහයි, ලස්සනයි ❤️👍
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 жыл бұрын
හරිම ගිතවත්💛ඔබට💛🙏🙏🙏
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට
@neelikadesilva4064
@neelikadesilva4064 2 жыл бұрын
Great. Nice singing. thank you Mahesh & the team.
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you Very much
@christinewickramasinghe2680
@christinewickramasinghe2680 2 жыл бұрын
Wowww...Amazing ...I like very much...
@hasithachithrani5866
@hasithachithrani5866 7 ай бұрын
Thank you
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
🌷🌷🌷🌷
@enokafernando959
@enokafernando959 2 жыл бұрын
So... beautiful ❤
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Ahamben netha gatune harima lassana gaayanayk...bs....
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@sharmaliefernando3132
@sharmaliefernando3132 2 жыл бұрын
So beautiful. ❤
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you very much
@amithagunasena6326
@amithagunasena6326 2 жыл бұрын
Beautifully sung.
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@kamalroshan5695
@kamalroshan5695 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sandyaperera4414
@sandyaperera4414 2 жыл бұрын
Beautiful song , love it
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you very much
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@twominuteskorean3621
@twominuteskorean3621 2 жыл бұрын
niyamai nangi
@hasithachithrani5866
@hasithachithrani5866 2 жыл бұрын
Thank you so much
@thisarani8704
@thisarani8704 11 ай бұрын
Rupavahini management never knew how to treat the hardworking employees.
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Sagaraya badu pemm
@shyamapriyadarshani8340
@shyamapriyadarshani8340 5 ай бұрын
මං ආදරේ කරන මට ආදරේ කියන... කුමරෙක් මටත් ඉන්නවා... අපි ආදරෙන් ඉන්නවා... ❤⭐❤ ආදරෙයි හැමදාම
@hasithachithrani5866
@hasithachithrani5866 5 ай бұрын
Thank you so much
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 109 МЛН
Salalihiniyo Nuba Danne na | Madhani Malwattage | 7 NOTES | Siyatha TV
4:19
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 4,3 М.
Selalihiniyo Numba Danne Na | Flashback
3:50
T&G Music
Рет қаралды 84 М.
Selalihiniyo | Roshan Fernando | Sparsha
3:27
TV Derana
Рет қаралды 19 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН