Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 189 | 15th September 2024

  Рет қаралды 356,445

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 209
@RishanaShenudri-by6hl
@RishanaShenudri-by6hl Ай бұрын
මන් මේ කතාව බලන්න ගත්තේ එකටම ලින්ටාබඩිගේයි නිරන්ගගේයි අදරේ නිසා එක ලස්සන අදර කතාවක් ❤ ඒ අදරේ හරියට මගේ අදර කතාව වගේ හරිම ලස්සන අදර කතාවක් අවෘරුදු 5ක අපේ අදර කතාව 2023/01/02 නැවතුනා දේමාපියන්ගේ ලොකුම තිරන සහා පශ්න මාත...මට මේ දෙන්නාගේ අදරේ සහා නිරන්ව දකිද්දි මතක් වේන්නේ ම මගේ අදරේ මන් අදරේ කරපු කෙනා මට ගොඩාක් අදරේ කරා හොයලා බැලුවා...ඒ තමයි මට දැනුනුම අදරේ පලවෙනි අදරේ සහා අන්තිම අදරේ 😊 ඒ වගේ අදරයක් මට අයේ ලැබෙන්නේ නැ...ඒ මන් වගේ අදරේ කරපු කෙනෙක් එයාට ලැබෙන්නේත් නැ.අපි දෙන්නා දෙපැත්තක විදවනව කවදවත් ම එකතුවිමක් නැතුව...මන් එහෙම කමේන්ට් කරන කෙනෙක් නෙවෙයි එත් මට අද කමේන්ට් එකක් දන්න හිතුනා...අවන්කව අදරේ කරන කිසිම කෙනෙක් ට ගෙදර අයගේ අකමැත්ත සහා වේනත් හෙතුන් මාත වේන් වේන්න නම් ලැබෙන්න එපා කියලා මන් පර්තනා කරනවා...😊🙏 ඒ මහා ලොකු වේදනාවක් 🙂🌼
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 Ай бұрын
අයිතියක් නැති ආදරේ හරි සුන්දරයි දෙන්නා දෙපැත්තට උනත් හදවතේ ආදරේ එහෙමමයි ඒ ආදරේ අඩුවක් වෙන්නේ නෑ අමතක වෙන්නෙත් නෑ
@achinimadubashini7911
@achinimadubashini7911 Ай бұрын
Ayiyo eyi neweththuwe demaupiyo kemathi ne kiyala nawaththanna epa mokada thaman badinna oni thaman kemathi kena ehema nethuwa deaepiyo kemathi kena neweyi😡💯eyala neweine badinne mona reddakda
@wasanthazeralata8386
@wasanthazeralata8386 Ай бұрын
නිළංග සනුලි ගේ ආදරේ හරි ම ලස්සනයි අද නම් නිළංග ට ගොඩක් දුක හිතුනා අක්කා මල්ලි ට හරි ම ආදරෙයි හැමෝටම බුදුසරණයි ❤
@dulamusic4699
@dulamusic4699 Ай бұрын
ය්යිහ්ක්‍ය්ට්ංඉද්ංස්
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
අද. නම්. ඇඩුනා. නිරංග නිසා. දැන්. හරිනේ. ❤❤❤ ලස්සනයි. අදත්. සැලෙන නුවන්. 👍🏽👍🏽👍🏽👍🏽
@amilajayasinghe6026
@amilajayasinghe6026 Ай бұрын
හදවතට දැනෙන ආදරයක්නම් නෑ වර්ශාගෙ ඒත් ලින්ටබඩීගෙ නිරන්ගගෙ ආදරේ අපේ පපුවටත් වදිනව ඒක තමයි ස්වබාවදර්මයෙන් ලැබෙන නියම ආදරේ
@oshanioshani9649
@oshanioshani9649 Ай бұрын
❤❤❤❤
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Ай бұрын
@@amilajayasinghe6026 දහම් වර් ෂා කෙලිලොල් විදිහට ආදරේ කරන්න පුළුවන් දෙන්නෙක් නෙමෙයි.යනයන තැන බදාගෙන අතින් අල්ල අල්ල ඉන්න මොකද එයාලා කරන වෘත්තීය එක්ක එහෙම කරන්න බැ.සංවර වෙන්න ඕනි.ලින්ටා බඩීල ඉන්නෙ තාම කෙලිලොල් වයසෙ හැගීම් වලින් කටයුතු කරන කාලෙ ඒක එයාල හැසිරෙන විදිහ විදහත් එක්ක අපේ හිතට වදිනවා .ආදරේ කියන එක හැසිරීමෙන් තීරණය කරන්න බෑ
@mudithamanori4688
@mudithamanori4688 Ай бұрын
ow aekanm aththa
@thilishal2891
@thilishal2891 Ай бұрын
නිරංග සනුලි❤❤ඒ ආදරේ නම් පිස්සුවක්❤❤❤‍රන්දි ❤නාරද ලව් එකත් මේ වගේ දෙන්න😊😊
@IreshaThilakarathna94
@IreshaThilakarathna94 Ай бұрын
හදේ නිදානෙ ලස්සන සින්දුවක් රන්දි යෝ ඔයාට වරදින්නෙ නැ ඔයට හරියනව❤❤❤හැමෝම ගැන හිතනවා ඔයා ඒ දෙන්නාට උදව්කරානේ❤ඔයාට හැමෝගෙම උදව් ලැබෙයි❤
@raniqween1009
@raniqween1009 Ай бұрын
අදනම් ඇත්තටම ඇඬුනා නිරංග අක්කට එදා වුන දේ කියන කොට ඇත්තමයි එදා සිද්ධිය මතක් වෙනකොටත් හරිම දුකයි අක්කා මේවා කොහොමද අහගන දරාගත්තෙ ඒඑයාගෙ මල්ලි නිරංග පවු ❤😢
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Ай бұрын
හදේ නිදානේ මාරම හැගීමකින් ගායනා කරන මාරම ලස්සන සිංදුවක් ඇහුවට එපා වෙන්නෑ❤❤❤🎉🎉🎉🎉
@nirupasheyamali4263
@nirupasheyamali4263 Ай бұрын
Math asama sinduwak
@sandeepasanju8721
@sandeepasanju8721 Ай бұрын
මේ ඒකකියන්නෙ තනුර නේද අර ඇහිදාර පවා සිංදුව කියන්නෙ
@ShwarnaH
@ShwarnaH Ай бұрын
හ්ම්ම් අනිවාර්යයෙන්ම
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Ай бұрын
@@sandeepasanju8721 ඔව් තනුර මදුගීත්
@saheenanayakkara7596
@saheenanayakkara7596 Ай бұрын
ලස්සනම ආදරේ ලින්ට බඩී ❤නිරංග.❤❤❤කතාව ලස්සන වෙලා තියෙන්නේ ඒ දෙන්නගෙ ආදරේ නිසා....❤❤❤
@amilajayasinghe6026
@amilajayasinghe6026 Ай бұрын
වෙඩිපහරක් වගේ පපුවටම වදින ලින්ටබඩී නිරන්ගගෙ ආදරේ
@upulnuwan9541
@upulnuwan9541 Ай бұрын
නිරන්ගයි සනුලියි ආදරේ නම් පට්ටම පට්ට ❤❤❤
@malithsandakelum-v3w
@malithsandakelum-v3w Ай бұрын
Ekemma❤
@twentyabc2751
@twentyabc2751 Ай бұрын
ලින්ටබඩි් තමයි හැමදේම දරාගෙන ඇත්තටම ආදරෙ කරන්නෙ
@yaracell2605
@yaracell2605 Ай бұрын
පවු රන්දිි හැමොගෙ ආදරවලට උදවු කරන ව පවු අහිංසක රන්දිි ලිින්ට බඩිිටත් මල්ලි එයා උදවු කරන ව ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IreshaThilakarathna94
@IreshaThilakarathna94 Ай бұрын
රන්දි ට වරදින්නැ රන්දියෝ❤
@indikaashani5275
@indikaashani5275 Ай бұрын
අදනම් කතාව බලල ගොඩක්ම දුක් උනා 😢ලින්ටා බඩිගෙයි නිරංගගෙ කොටස් ටිකට ❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
ලෙන්ට බඩි.නිරංග.තමයි ලස්සනම ආදරේ❤❤.කොටසක් නං ඇඬුණා😢.වර්ෂ ගිනි තියෙනවා කියන බොරු.කිසි දෙයක් දන්නෙත් නෑ.රන්දි සතුටින් ලු.බිනුර .හැමදාම කෝල් කරනවාලු.ළඟ ඉඳලා තමන්ගේ.යාළුවාගේ ඇත්ත තත්වෙ හොයාගන්න බැරි.😡හැමදාම පාරේ තමයි.ඉස්කෝලෙ යනවා කිය කියා කරන්නේ.🤮ආදරයෙන් මත් වෙලා ඉන්න නිසා රන්දින්නේ දුකින්ද සතුටින්ද කියලවත් දන්නේ නෑ😂.ආදරේ කියන්නේ ලබා ගන්න එකටම නෙමෙයි නේද රන්දි❤❤❤❤❤❤❤❤
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
අදනම් මරැ නීරංග සනුලි කෙල්ල හරිම දකෂයි ජයවේවා සනුලි
@anuradhajayarathna12345
@anuradhajayarathna12345 Ай бұрын
අනේ අද කොටස නම් මාරම ලස්සනයි.. 💙💙💚💚🧡🧡
@DilMunasinghe
@DilMunasinghe Ай бұрын
දෙයියනේ සනුලිගෙ නිරංගගෙ කොටස ලබන සති⁣යට දැමිමද😢 දැන් ඉවසපන්කො ඉතින්
@niroshalwis7525
@niroshalwis7525 Ай бұрын
රන්දී ❤❤
@DmSamudra
@DmSamudra Ай бұрын
නිරංග ❤❤ලින්ටා බඩී ආදරේ ලස්සන යි.. නිරංග ගෙ ඒ ආදරෙ අපිවත් අඩවනවා...❤❤❤❤❤❤
@ShashiniDilshani-gj1hh
@ShashiniDilshani-gj1hh Ай бұрын
Eka attha
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
වර්ශා මිස් ගෙ තාත්තා ව නම් කතාවෙ න් අයින් කරන්න එපා.අරෝශ කියන්නෙ හොද කෙනෙක් නෙවෙයි 💔දහම්-වර්ශා වෙන් වුනොත් කතාව වැඩක් නෑ 💔
@KumariKumari-id6zz
@KumariKumari-id6zz Ай бұрын
Ow eka Nam sahathikA aththa
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 Ай бұрын
නිරංග ❤ ලින්ටබඩී කතාවට දෙන්නෙ මාරම feeling එකක්.
@Ama_vlogs
@Ama_vlogs Ай бұрын
වර්ශා දහම්ගෙ ආදරේට වැඩිය ලස්සනට දනෙන්නෙ නිරංග ශනුලිගෙ ආදරේ😍❤️
@Ngamageramya
@Ngamageramya Ай бұрын
බැනල හරි කෙනෙක් යහමගට ගන්න ගෑනු ළමයට පුළුවන් නමි ඒක තමා වටිනම දේ.❤️👍
@ShaymaliKamani
@ShaymaliKamani Ай бұрын
අනේ අම්මො ලස්සන අදරකතාවක් නෙ මෙ ලින්ටා බඩ්ගෙයි නිරජගගෙයි දුක් බර අදරකතාවක්
@JanakaChandim
@JanakaChandim Ай бұрын
රන්දිගෙයි මල්ලිගෙයි ඒ සහෝදර ආදරය නිරන්ග ලින්ට බඩීට තියෙන ආදරය තුන්දෙනාගෙම තිබුනු ඒ ආදරය හරිම තාත්විකයි අව්‍යාජයි ආදරනීයයි
@yaracell2605
@yaracell2605 Ай бұрын
රන්දිි ආදරය කලෙ දහම් ට මිස් නිසා රන්දිි හිතෙන් දුක්විදිනවා මම කියනෙ රන්දිි පවු ❤❤❤❤❤
@SumithraSenevirathna-u4i
@SumithraSenevirathna-u4i Ай бұрын
නොදකින් මේ වර්ෂා . රන්දි හරි වැදගත්. ගුරුතුමී කිසි දෙයක් නොදැන ආගත නාගත කියනවා
@Pramodi328
@Pramodi328 Ай бұрын
වර්ශා හිතන්නෙ රන්දි බිනුර ට ආදරේ කරනවා කියලනෙ එයා අර බිනුරගෙ ප්‍රශ්නෙ දන්නෙ නෑ ,එහෙම එකේ මේ මිනිස්සු වර්ශා ට බනිනවා පිස්සු නෙ😂
@DushaniJayasekara
@DushaniJayasekara Ай бұрын
😂 wikara kiyawana ayata ewa kiyaganma kiyala katawa paduwe balanna ❤ Me moda prekahakayo tikak innawa ammo itin eyalage bashaawen hitbaganna puluwan..kata balala purudu aya neweyi 😂 dnt wry😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
කියලා වැඩක් නෑ 🤗
@ShwarnaH
@ShwarnaH Ай бұрын
එක ඇත්ත
@Pramodi328
@Pramodi328 Ай бұрын
@@DushaniJayasekara ඇත්ත අනේ.මට නම් තේරෙන්නෙ නෑ මේ මිනිස්සු ගැන😂💔
@DushaniJayasekara
@DushaniJayasekara Ай бұрын
Randit holmana wage sadda nethiwa innawa. E sambande ne kiyala kiwwama iwarayi ne... maha moda widiyata katawa liyanne .. Ohoma gon widiyata adare karanna gattama hemoma amaruwe 😮
@nokaSir
@nokaSir Ай бұрын
අද ගොඩක් දුකයි නාට්‍ය .😢
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
💜✨️💜️පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න ✨️( සිතවන්ති ) sithawanthi ✨️( සදසාවියේ මගේ ) sadasaviye mage හැමෝටම බුදු සරනයි 🙏🙏
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
💖✨️💖✨️
@Prabhodhasandeepani811
@Prabhodhasandeepani811 Ай бұрын
නාරද ❤ රන්දි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
දහම් 💔 වර්ෂා මිස් වෙන් කරොත් මෙි drama එක බලන්නෙ නෑමයි 😂
@RuwanLiyanage-v9s
@RuwanLiyanage-v9s Ай бұрын
Dammam warsha daham dennatama wadiya lassana shanuli niranga adara katawa itama lassanai❤❤
@sadarudenuwan396
@sadarudenuwan396 Ай бұрын
වර්ෂ ❤❤❤❤දහමි❤❤❤❤වර්ෂා❤❤❤❤තාත්තාඅයින්තරන්නඑපා❤❤❤❤❤❤❤❤❤
@Kamal_deshapriya
@Kamal_deshapriya Ай бұрын
නිරංග උඹ අද අපිව ඇඬෙව්ව බං.... වෙලාවකට වර්ෂ මහ විකාරයක්
@ShwarnaH
@ShwarnaH Ай бұрын
මොකද මෙ වෙන්න යන්නේ අනේ වර්ෂා ටිචයි දහම්වයි නම් වෙන් කරන්න එපා
@supuneranga450
@supuneranga450 Ай бұрын
මෙි වගේ ඇත්තටම ආදරය කරන අය ඉන්නවා නමි 😢
@nayanapadmini1226
@nayanapadmini1226 Ай бұрын
ලස්සන කතාව සියලුම දෙනාටම දිර්ඝ
@layarinjayanthi9056
@layarinjayanthi9056 Ай бұрын
නස්ටීටිය බලන එක එපා වෙනව ටැලිපොන් එක අල්ලලා ටෙලිකොම් එකටම විසිකරන්න ලොකු වූදවුවක්
@Ashoka-m7e
@Ashoka-m7e Ай бұрын
Lintabadi niranga. Daham warsa. Wankaran apa❤❤❤❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
අනේ බුදු අම්මෝ මෙහෙමත් එකට කාලා 😱😱😱😱❤
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka Ай бұрын
නිරංග පවු
@SarathGamage-pv4xd
@SarathGamage-pv4xd Ай бұрын
දන්නවාද vvip කරපු දෙයක් ඔහොම කරන්නඑපා පවූනෙ අදරෙයි කල්ලො ගැම්මක් තමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අදරෙයි සුපුන් අයියා ඔයා මරමොලකරයෙක් මරමොලකරයෙක් මරමොලකරයෙක් මරමොලකරයෙක් ගැම්මක් බ්‍රිතාන්‍ය තාගන්වැඩ් යිමන්
@ChanadanaiSuranganai
@ChanadanaiSuranganai Ай бұрын
Ane ada niranaga apiwa adeuwa e dennagae adare dahamlage adare wageda harima lassanai e adare
@J.I.SSuranga
@J.I.SSuranga Ай бұрын
සුපිරි
@DiniliTharushika
@DiniliTharushika Ай бұрын
රන්දි කොච්චර හොදද😢 එයාට හොද කෙනෙක් ලැබෙන්න ඔනේ 😢😢😢😢
@manojpriyankarafunction8987
@manojpriyankarafunction8987 Ай бұрын
නිලන්ගගේ සීන් එකට ඇඩුවේ මම විතරද බන්..😢
@raniqween1009
@raniqween1009 Ай бұрын
නෑ මමත් ඇඬුවා😢😢
@Ydamayanthi
@Ydamayanthi Ай бұрын
ලස්සනයි කතාව රන්දිටත් හොද කෙනෙක් ඉක්මනින් මුනගස්සන්න
@nisharikavindya3926
@nisharikavindya3926 Ай бұрын
අද කතාව ලස්සනයි
@MohamadSukriyan
@MohamadSukriyan Ай бұрын
අැත්තම.කිවා..රන්දිට
@SamsungGalaxy-bx2xg
@SamsungGalaxy-bx2xg Ай бұрын
අනේ 😢😢
@sujeewapremathunga4748
@sujeewapremathunga4748 Ай бұрын
අදනම් හරිම ලස්සනයි ඒ ලින්ට බඩී සහා නිරංග නිසා.ඇස්වලට කදූඵ ආවා.සත්තකින්ම 😢😢😢😢😢😢
@MohamadSukriyan
@MohamadSukriyan Ай бұрын
වර්සගෙ.මොලෙ.හොදනැතිවිගන..එනවා.සෙරම.අවුස්සනවා
@වසන්තිරබුක්කන
@වසන්තිරබුක්කන Ай бұрын
ආදරේයි ආදරේයි ගෝඩාක් ලසන්නයි හැමැදාම මම බලනවා හරිම ලසන්නයි අදත් ලසන්නයි ❤❤❤❤❤❤❤❤
@Kumari160
@Kumari160 Ай бұрын
ලින්ට බඩී අද ඇත්ත දැන ගන්නව නේද ඇති යන්තන්
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
😂😂😂 ඉස්සර අසාවෙන් බලපු කතාවක් දැන් නම් ඕනවට එපාවට කම්මැලි කමට බලන්නේ
@DiniliTharushika
@DiniliTharushika Ай бұрын
රන්දියා❤❤❤❤❤😢
@lakminiolianga6957
@lakminiolianga6957 Ай бұрын
වර්ෂා දහම්ගේ සරම අයින් කරලා කලිසමක් අන්දන්න...😅
@lahirulakmaal583
@lahirulakmaal583 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😢
@Nimna-ug1lc
@Nimna-ug1lc Ай бұрын
Adare uthuranna danenwa mewa baladdi..❤❤❤😢
@Ashensav
@Ashensav Ай бұрын
@SadusaduNevil-rk8wj
@SadusaduNevil-rk8wj Ай бұрын
ලින්ටා බඩිගෙයි නිරන්ගගෙයි ආදරෙනම් නියමයි එ දෙන්නා නිසා කතාව ගොඩක් ලස්සනයි❤😍
@BuddhikaBuddhika-oe3pt
@BuddhikaBuddhika-oe3pt Ай бұрын
Den balana aya ko.... Nilangagei shanuligei adarenam marai eth varsha maha ginibombayak ne❤
@tharakasandaruwan8226
@tharakasandaruwan8226 Ай бұрын
ලස්සනඉකතාව❤❤❤❤❤
@NisinduDananjaya-bi3ji
@NisinduDananjaya-bi3ji Ай бұрын
Adooo ada kathawa❤❤❤
@AshaniDilshani
@AshaniDilshani Ай бұрын
නිරංග ❤ ලින්ටබඩී නිසාමයි දැන් නම් මෙ ඩ්‍රාමා එක බලන්නෙ..
@ShashikaNisansala-n9g
@ShashikaNisansala-n9g Ай бұрын
Attathm aduna moko mai apaye malli wage..😪🥺❤️
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h Ай бұрын
Pau sudu niaga❤❤
@roshikakumari-b6t
@roshikakumari-b6t Ай бұрын
Warsha❤❤daham atharata aroshwa Genna epa😢
@niroshadilani5233
@niroshadilani5233 Ай бұрын
Ada hari lassanai katawa ❤️
@GimhaniSadunika-x5i
@GimhaniSadunika-x5i Ай бұрын
❤❤❤ linta badige adare nm maru
@madhuabeysinghe
@madhuabeysinghe Ай бұрын
අනේහ් නිලංග🥺❤️
@dilkathushani2054
@dilkathushani2054 Ай бұрын
අරෝෂ් ගෙ දෙමව්පියන් නම් නරකම නරකයි.දැන දැන අමාරුවෙ දානව.එයාලගෙ දුව වෙලා පුතා අරයලගෙ උනානම් දෙයි
@Meluka-gs2vc
@Meluka-gs2vc Ай бұрын
ඇත්තටම මේ වර්ශා නිකන් කිසීම ගතියක් නෑ අප්පිරියයි රන්දි දහමට කොච්චර ආදරේද ඒ හැගීම කොච්චර පෙන්නනවද ඒත්වරශා💩
@RaniMenika
@RaniMenika Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@subashininilusha1120
@subashininilusha1120 Ай бұрын
Niranga linta badii❤❤
@VirojanaVaruna
@VirojanaVaruna Ай бұрын
Drama walin balapu biutiful love stori niranga &shanuli super ❤🎉😮
@SeelawathiGiranthage
@SeelawathiGiranthage Ай бұрын
💞💞💞💞💞💞💞💞😘
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 Ай бұрын
Niranga ❤❤❤❤❤❤❤shenuli ❤❤❤❤❤
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
දහම් ගේන් banum අහනවා වර්ස ...nirangata binura ගැන කිව්වා කියලා කිව්වොත් .....ඕනෑ නැති වැඩක්ne කළේ ....
@sunelahg1994
@sunelahg1994 Ай бұрын
වර්ෂා. රට. පටලනව. තමන්ගෙ.මගුල.කරගන්නෙ.නැතුව
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u Ай бұрын
රන්දි එහෙම හිටියත් මෙි ගෑනි කියන්නැ
@Pramodi328
@Pramodi328 Ай бұрын
වර්ශා ට එක දවසක් හරි බැන්නෙ නැත්තං මෙ ඇන්ටි ට නින්ද යන්නෙ නෑ 😂😂
@ruvinirandima9378
@ruvinirandima9378 Ай бұрын
Niranga akkata kathawa kiyanakota nam mata aduna.paw..eyalage adare ❤️❤️❤️niyamai
@rasikakumara-ic1mq
@rasikakumara-ic1mq Ай бұрын
Love eka maru
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
අද තමයි සනුලි දැනගත්තේ තාත්තා කරපු වැඩ නිසා නිරංග වෙනස් උනේ කියලා පව් ඉතින් දෙන්නම
@NadeeshNawanjaya
@NadeeshNawanjaya Ай бұрын
Hama❤katama budusaranaie
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Ай бұрын
❤❤❤❤❤
@jayaniSandeepani-h9t
@jayaniSandeepani-h9t Ай бұрын
Warsha misge thaththata karadrak wenna denna apa
@dilkishani7583
@dilkishani7583 Ай бұрын
නාරද ❤ රන්දි ❤️❤️❤️
@DulariShanika-hh5vy
@DulariShanika-hh5vy Ай бұрын
Nerangae lenta badie kotas ragapanawa keyala danennathe tharamatama lassanae❤️
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hasinduprobodya3235
@hasinduprobodya3235 Ай бұрын
මේ වර්ෂා මිස්ටත් ඕන නැති ලබ්බක් නෑ
@SamadhiRathnayakefansclub
@SamadhiRathnayakefansclub Ай бұрын
❤️❤️❤️
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u Ай бұрын
මෙි වර්ෂා ගිනිබෝමිබයක්
@hema-e6z
@hema-e6z Ай бұрын
ටිච කෙනෙක් මෙහෙමද
@samanthapradeepa3900
@samanthapradeepa3900 Ай бұрын
Ammo ee adare niranga ❤sudu❤❤❤
@ShanthiShanthi-t3x
@ShanthiShanthi-t3x Ай бұрын
Lassanay kathwa ❤❤❤❤
@IshuJayawaradhane
@IshuJayawaradhane Ай бұрын
Mallita akkawa hodata danenawa❤❤❤
@shamasilva8453
@shamasilva8453 Ай бұрын
Adanam kathawa harima lassanai
@himabwdhe9131
@himabwdhe9131 Ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊
@yaracell2605
@yaracell2605 Ай бұрын
මෙ ගැහැනි ගිනිිතිය වා පවු රන්දිි
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 21 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 103 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 67 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 21 МЛН