Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 190 | 22nd September 2024

  Рет қаралды 340,941

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 183
@ILSHansamaliRUSL
@ILSHansamaliRUSL Ай бұрын
රන්දි තරම් හිත හොද කෙල්ලෙක් මම දැකල නෑ . පන වගේ තාමත් හිතින් දහම්ට ආදරේ කර කර කොයි තරම් වේදනාවක් හිතේ හිරකරන් අනික් අයට පේන්න හිනවෙලා පැත්තක ඉදන් දහම් දියුනු වෙනවට සතුටු වෙලා එයා සතුටින් ඉන්නව දැකල සතුටු වෙලා ඈතින් ඉන්න හැටි..... ඒ හිතට දවසක උතුරන්න සතුට හම්බ වෙන්න ඕනි.🥹❤️ ආදරෙයි රන්දි.
@Charithindeepa
@Charithindeepa Ай бұрын
මෙය කතාව ක් බව කරුණාවෙන් සලකන්න😂😂රගපාන එක තමා ඔවුන් කරන්නෙ 😂😂
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Ай бұрын
හැම කෙනාගේම ආදරේට උදව් කරන රන්දිට අවංක ආදරයක් ලැබෙන්න ඕනෑ.
@ChanadanaiSuranganai
@ChanadanaiSuranganai Ай бұрын
Ane ou pau e kella ❤❤❤❤
@umeshafernando6908
@umeshafernando6908 Ай бұрын
මටත් ❤😔
@sujeewapremathunga4748
@sujeewapremathunga4748 Ай бұрын
ලිංටා බඩියී නිරංගයී දෙන්නා ඉන්න නිසා කතාව හරීම ලස්සනයී❤❤❤❤❤
@yaracell2605
@yaracell2605 Ай бұрын
පවු රංදි හරි ම හොඳ යි මල්ලි තියෙන ආදරය ලිින්ට බඩිිටත් ආදරෙයි රංදි පවු රන්දිි ට හොඳ කොල්ලෙක් ලැබෙන ඔිනැහැ
@Kumari160
@Kumari160 Ай бұрын
මේ කතාවෙ දැන් ලස්සනම කොටස් ලින්ට බඩී නිරන්ග
@SurprisedDumplings-du6fb
@SurprisedDumplings-du6fb Ай бұрын
සනුලිගේ.ආදරය හරිම ලස්සනයි ඇස්දෙකට කඳුළු එනවා.❤️❤️
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
අක්කගෙයි මල්ලිගේ ආදරේ❤❤.රන්දිටත්.අවංකවම ආදරේ කරන හොඳ කොල්ලොත් ලැබෙන්න.ඕනා🤲🤲❤❤දහමට වැඩිය හොඳ.රන්දි හැමෝටම උදව් කරනවා.ඒ නිසා එයාගේ ආදරේ ජය ගන්න.ඕනා❤❤🤲🤲
@padminikusuman5861
@padminikusuman5861 Ай бұрын
A😊❤}}}} ❤😊qq
@yaracell2605
@yaracell2605 Ай бұрын
නියම අක්කා සහ මල්ලි ❤❤❤❤
@sandeepasanju8721
@sandeepasanju8721 Ай бұрын
හදේ නිදානේ❤ සින්දුවක් ලස්සන වෙන්න ඒ සින්දුවේ වචන වගේම ඒ සින්දුව කියන ගායකයගෙ කටහඩත් බලපානව ඒ කටහඩනම් පිස්සුවක්❤❤❤
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
දහම් ❤වර්ශා.ඒ ආදරෙ🥺කොල්ලෙක්ගෙ දියුණුව ට වර්ශා මිස් වගේ කෙල්ලෙක් හයියට ඉන්න ඕනි❤
@shanthikumari229
@shanthikumari229 Ай бұрын
රන්දි නාරදට ආදරේ කලොත් එයාව හදාගන්න පුලුවන් රන්දිට.එයා දහම් වගේ නෙමේ රන්දිට අවංකවම ආදරෙයි
@W.KBarnad
@W.KBarnad Ай бұрын
මගේ ආදරෙත් නිරංගගෙයි ශනුලිගෙයි.ආදරේ වගේ.හැබැයි තාත්තාල ගෙදර අය ලින්ටන් මුවලාලිල වගේ නෙවෙයි .එහෙම නරක නෑ.ඒ උනාට මගේ එෆෙයා එකට තදින්ම විරුද්ධ උනා. මම ගොඩක් ගුටි කෑවා. අවුරුදු 7ක්ම. ඒත් මම කවදාවත් ගෙදර අය එක්ක රණ්ඩු කලේ නෑ එක දවසක්වත්🥹.පස්සේ මට අපේ හොස්පිටල් එකට ආපු ඩොක්ටර්ගෙ ප්‍රොෆෝසල් එකක් ආවා.ගෙදර අය එක පාරින්ම කැමතිවෙලා මට බලපෑම් කලා. බැරිම තැන මම බෝයීෆෙන්ගේ එයාගේ අයගෙන්, පවුලේ අයගෙන් කැමැත්ත අරගෙන පොඩි ෆැමිලි පාටි එකක් අරගෙන මගේ ගෙදර අයට විරුද්ධ වෙලා එයාගේ ගෙදර ගියා. හරියටම අවුරුදු 2. 1/2ක් මගේ ගෙදර කිසිම් කෙනෙක් කතා කලේ නැ.මගේ ජිවිතේ දුකම කාලේ. මම මගේ ඩිග්‍රි එක කම්පීල්ට් කලාම ගෙදර අය මාව බලන්න ආවා🥹.මම මැරි කරල් අවුරුදු හතරක් .එයා මාව බලාගන්නේ එයාගේ දරුවෙක් වගේ.මම එදා අම්මලගේ පැත්ත ගත්තනම් මට නැති වෙන්නේ මගේ මේ ජිවිතේ . අද අපේ ගෙදර අය ආදරේම මගේ මහත්තයට.එයාල දුක් වෙනවා දැන් එදා එයාලා විරුද්ද උනාට .එදා එහෙම නොවුනනම් මම ගොඩාක් ලස්සන මනමාලියක් වෙනවනේ🥹.ඒක හිතද්දිත් ඇඩෙනවා..මොකද ලස්සන මනමාලියක් වෙන එක කෙල්ලෙක්ගේ හීනයක්.මට ඒක නැති උනා.ඒත් මහත්තයා ගැන හිතල හිත හදාගන්නවා
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Ай бұрын
❤ඔයාගෙ කතාවමයි මටත් තියෙන්නෙ අපිටත් අපේ ගෙදරින් කැමති උනේ නෑ.මාත් එයා එක්ක ගියා හැබැයි හොරෙන් ගියෙ නෑ අම්මටයි තාත්තටයි කියල ගියෙ.හැබැයි මගෙ මහත්තයත් ඔයාගෙ මහත්තය වගේ මට හරි ආදරෙයි ❤අපෙ අම්මලත් දැන් අපිත් එක්ක හොදයි එයාල බලාගන්නෙත් අපි මගෙත් ලොකු හීනයක් තිබුන ලස්සන මනමා⁣ලියෙක් වෙන්න.එයාල අද වගෙම එදත් අපිට කැමති උනානන් මාත් මනමාලියෙක් වෙන්න තිබුන ඒත් මං හිත හදාගෙන ඉන්නෙ හොද මහත්තයෙක් හම්බඋන හිංද❤❤❤
@W.KBarnad
@W.KBarnad Ай бұрын
​@@dulanjanikumari-ho1ruAne❤
@Savinduramanayaka
@Savinduramanayaka Ай бұрын
😂​@@dulanjanikumari-ho1ru
@DmSamudra
@DmSamudra Ай бұрын
නිරංග ❤ලින්ටා බඩී ආදරෙ ලස්සන යි...❤❤❤❤
@cilyrd5770
@cilyrd5770 Ай бұрын
නිරංගයි ලිංට බඩියි අද හරිම සතුටින්❤❤❤❤❤❤
@umeshafernando6908
@umeshafernando6908 Ай бұрын
රන්දිට ලස්සන ආදරයක් ලැබෙන්න ඕන ❤
@amalliyanage2436
@amalliyanage2436 Ай бұрын
එක පට්ට ආදරයක්
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
ලින්ට බඩී ට කවදාවත් දෙයක් තේරුම් කරන්න බැහැ, එයාගේ මතේම නිසා අහිංසක කොල්ලා නිරංග ලොකු අමාරුවක වැටෙනවා, ආදරෙන් අන්ද වෙන්න එපා ඒ කොල්ලා මරාගන්න එපා බඩී 😡😭
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 Ай бұрын
නිරංග ❤ ලින්ටබඩී matching couple .මම නම් ඒ දෙන්නා නිසාමයි බලන්නෙ
@AsankaRajapaksha-n5e
@AsankaRajapaksha-n5e Ай бұрын
ලින්ටා බඩියගේ love එකට නාරද උදවු කරයි රන්දී වේනුවේන් 😊
@sudeshikakumari5583
@sudeshikakumari5583 Ай бұрын
අනෙව් ලින්ටා බඩී🥰
@sanjaniumayangani2955
@sanjaniumayangani2955 Ай бұрын
හැම ලව් එකකම බහිරවයෝ ඉන්නෝ නෙහ්...😂😂
@AshaniDilshani
@AshaniDilshani Ай бұрын
ඩ්‍රාමා එකක් කියල අමතක වෙනව.. 😅 ශනු & නිරංග ❤️‍🩹
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
අලුත් ජනාධිපතිට අපගෙ හදපිරි ස්තුතිය පුද කරනවා ඩුබායි සිට 🌺🌺
@sadarudenuwan396
@sadarudenuwan396 Ай бұрын
සිංදු වමාරලස්සනයිලින්ටබඩිපවිනිරංගත්‍පවි❤❤❤❤❤❤
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u Ай бұрын
රන්දි අක්කා කොචිචර හොදයිද
@SenulKumara
@SenulKumara Ай бұрын
නාරද ❤රන්දි
@dilkathushani2054
@dilkathushani2054 Ай бұрын
අනේ මේ රන්දි ට පිස්සු නෙ බලන් යනකොට.ඉස්කෝලෙ යන කාලෙ දහම් දුන්නා කියලා ළමයින්ට රන්දිගෙම සල්ලි වලින් චොකලට් අරන් දෙන්න.
@LinskiePerera
@LinskiePerera Ай бұрын
කතාව ලස්සනයි ..හැබැයි කහදෙගේ කොල්ලගෙ චරිත නම් ලමයෙකුට ගැලපෙන්නේ නැහැ ..හරියට බොරු කියනව ඒ ලමයා කතාවෙ
@Phone-gb3oq
@Phone-gb3oq Ай бұрын
Aluth janadipathi thumata subapathum❤🎉🎉🎉🔥🔥🔥
@surangadeepal8061
@surangadeepal8061 Ай бұрын
Malimawata jaya wewa.❤❤❤❤
@MalmiAmasha-h2x
@MalmiAmasha-h2x Ай бұрын
🎉❤
@SeafarerTales-v4w
@SeafarerTales-v4w Ай бұрын
රන්දිට ඉන්න නිලියගෙ තියෙන්නෙ අමුතු ලස්සනක්.
@MadushaniRathnayaka-xc1sb
@MadushaniRathnayaka-xc1sb Ай бұрын
හරිම ආදරණියයි .❤❤❤නිරංග & ලින්ටා බඩ්
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි අද. ❤❤❤ සැලෙනා. නුවන්. ❤❤❤
@nethliyacreation8326
@nethliyacreation8326 Ай бұрын
හරි ලස්සන ආදර කතාවක්, රංදිටත් ලස්සන ආදරයක් ලැබෙන්න ඕනි.❤
@priyanthiperera20
@priyanthiperera20 Ай бұрын
කතාව හරිම ලස්සනයි ❤❤
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 Ай бұрын
නාරද රන්දිට අවංකව ආදරෙයි.නාරද බොන එක නතර කරලා පිළිවෙලකට ඉන්නවනම් හරි නාරද❤❤රන්දි
@Chaturikaponnamperumage
@Chaturikaponnamperumage Ай бұрын
Niranga gei linta badige Adare harima lassania❤❤❤❤❤❤😊❤❤❤❤
@AmalChinthaka-t3k
@AmalChinthaka-t3k Ай бұрын
ලස්සනයි ❤❤❤
@BuddhikaBuddhika-oe3pt
@BuddhikaBuddhika-oe3pt Ай бұрын
Sanuligei❤ nilangagei adara kathava niyamai kiyana Aya koooo😢
@JanakaChandim
@JanakaChandim Ай бұрын
රන්දිගෙ හිනාවෙ ලස්සන අද තමයි හරියටම දක්කෙ.මල්ලිත් එක්ක හිනාවෙනකොට තිබුනු ලස්සනට ගෙදරට කිරි ඉතිරෙනවා
@saheenanayakkara7596
@saheenanayakkara7596 Ай бұрын
කතාව බලන්නෙම නිරංගයි ශනුලියි නිසාමයි.❤❤❤
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 Ай бұрын
කථවා එපා වෙනවා නිතරම හොද දෙයක් වෙනකොට නරුමයෝ ගේනවා වර්ශ ගේ ආදරේ ට තුන් වන්නෙක් එපා 🙏🏽🙏🏽🙏🏽
@DiniliTharushika
@DiniliTharushika Ай бұрын
රන්දි කොච්චර හොදයිද ❤😢
@PeerisPriyadharshani
@PeerisPriyadharshani Ай бұрын
වර්ෂා දහම්❤❤
@Himalravindu
@Himalravindu Ай бұрын
Mewa balanakota apitath adenawa❤
@SashiniMalshika
@SashiniMalshika Ай бұрын
Ow appa
@AjithKumara-n4h
@AjithKumara-n4h Ай бұрын
ඇති යන්තම් දැම්මා
@thilishal2891
@thilishal2891 Ай бұрын
අයියෝ රංදියො දැන්වත් ඔයාට ආදරේ කෙනෙක්ට ආදරේ කරන්නකෝ. ඔය දහම්ට තවත් ආදරේ කරන්න එපා😊
@Charithindeepa
@Charithindeepa Ай бұрын
ඒකිට පිස්සු තියෙන්නෙ 😂😂😂දහම්ට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැන උගෙ පස්සෙ ම වැටිලා
@DushaniJayasekara
@DushaniJayasekara Ай бұрын
Too much 😅
@AshaniDilshani
@AshaniDilshani Ай бұрын
අම්මෝ ඇති නිරංග නිසා හරි රන්දි හිනා වෙලා ඉන්නවා.. ❤
@RuwanKumara-m3b
@RuwanKumara-m3b Ай бұрын
ඒ ආදරේ වගේ හැමදාම තියෙනවා නම්
@NethmiGunawrdhana
@NethmiGunawrdhana Ай бұрын
Shanuli and nirang 🥺❤️e adre hri lassani
@chalakagaweshana
@chalakagaweshana Ай бұрын
එහෙම ඒවා ඇත්තට තිබ්බ නම් තවත් ලස්සනයි
@IdunilDeshappriya
@IdunilDeshappriya Ай бұрын
Attheatama ehma adaryka godaka watinewa
@RRanjith-j4i
@RRanjith-j4i Ай бұрын
Mm
@IdunilDeshappriya
@IdunilDeshappriya Ай бұрын
@@NethmiGunawrdhana apitatea ehmA adaryka tibba nma
@upekshaanuradhi6699
@upekshaanuradhi6699 Ай бұрын
Ow e adare nam godak lassanai narada nam hadenawada manda
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 Ай бұрын
දැන් නම් කතාව හරිම හොඳයි ❤❤❤❤❤
@harshsovis6711
@harshsovis6711 Ай бұрын
❤ අක්කා මල්ලි ආදරේ අම්මෝ ❤
@nimashakavindi6420
@nimashakavindi6420 Ай бұрын
Aww niranga aiyai linta badige tyna adreta as wahka wadinn epaa❤❤❤❤
@NawshadMuhammad
@NawshadMuhammad Ай бұрын
Sanuli niranga aadaraya marai ane 😍
@RehansaDisanayake-zl9gf
@RehansaDisanayake-zl9gf Ай бұрын
හදේ නිදානේ නුබමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ....// ලියන්න දෛවේ නුබවම හෙව්වේ මටමද මැවුවේ ජිවිතේ..😢😢
@wasanthazeralata8386
@wasanthazeralata8386 Ай бұрын
අක්කා yi👍මල්ලි යී ගෙයි ආදරේ ඒ වගේම රන්දී ට ත්හොද කොල්ලෙක් ලැබෙන්නඕනේ නිළංග සනුලි ගේ ආදරේ හරි ම සුන්දර බුදුසරණයි ❤
@RuwanKumara-m3b
@RuwanKumara-m3b Ай бұрын
මේ වගේ ආදරයක් මටත් තිබ්බනම්
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Lassanai ❤❤❤❤❤
@raniqween1009
@raniqween1009 Ай бұрын
මේ ලින්ට බඩි නිරංගට කරදරයක් වෙන්න කලින් නුවර ගියානම් හරි නේද වෙලාවෙ කරන්න ඕන හොඳම දේ තමයි ඒක මොකද එතකොට ගෙදර කට්ටිය හිතන්නෙ ඔයාලගෙ සම්බන්ධකම් නෑ කියල ගිහින් හොඳට ඉගෙන ගෙන එන්න නැත්තම් නිරංගටත් දහම්ට වුනාවගේ දේම වෙයි
@nemalshantha1376
@nemalshantha1376 Ай бұрын
Oya hama adarayakma kasada badinakam vitharai
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h Ай бұрын
Sudu ❤❤.nilanga❤❤❤
@ChethanaPiligalleageadara
@ChethanaPiligalleageadara Ай бұрын
Linta badi &niranga❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Ай бұрын
අළුත් ජනාධිපති ගැන මොකද ලමයි හිතන්නේ
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
මේ මනුස්සයා වත් රට ගොඩ ගනීවි කියලා හිතලා ඒ විශ්වාසෙට මිනිස්සු පත් කරපු නායකයෙක්😊බලමු ඉතින් ඒ විශ්වාසෙ රකීද කියලා 😊
@Pabashathashmila9645
@Pabashathashmila9645 Ай бұрын
හොදයි ❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
මිනී ටිකක් ගොඩ ගහයිද දන්නෑ.
@twentyabc2751
@twentyabc2751 Ай бұрын
කල්ප නම් චි්ත්තයක්
@Ama_vlogs
@Ama_vlogs Ай бұрын
Niranga ❤️‍🔥shanuli
@Sandu-m9p
@Sandu-m9p Ай бұрын
උදැල්ලෙ මිට🤣
@Himalravindu
@Himalravindu Ай бұрын
❤❤❤❤❤Nirangagehi linta badigei adare lassanai ❤❤
@Manelsusila
@Manelsusila Ай бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍ලස්සනයි 🎉❤️
@jayanthperera7159
@jayanthperera7159 Ай бұрын
මේකෙ අන්තිම වෙද්දි දහම් රන්වි එකතු වෙන්නේ ඔන්න බලන්න
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
අනිවාර්යෙන්👍👍🤲🤲
@SusilRukman
@SusilRukman Ай бұрын
😍❤️❤️❤️
@sarathkumara-zf4by
@sarathkumara-zf4by Ай бұрын
Ft adre❤❤❤❤❤❤
@AnomaSrilanka-u3j
@AnomaSrilanka-u3j Ай бұрын
❤❤❤❤❤
@NawarathnaMarasingha
@NawarathnaMarasingha Ай бұрын
මාස තුනකින් බැලුවේ ඒත් එකම තැන මොක්කුද මේ අදයක්ෂනය කරන්නේ , මේවා මොනාද ගෝබ්බයෝ බලයි
@IsharaUpamali
@IsharaUpamali Ай бұрын
Lassanamaa kathawak❤❤❤💚💜
@AmithaSriyani-n8o
@AmithaSriyani-n8o Ай бұрын
❤❤❤❤Lassanai
@nayanamudunkotuwa9701
@nayanamudunkotuwa9701 Ай бұрын
Den mea kathawa iwara karanna ..hodatama athi
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Ай бұрын
මේ ආදරෙ හරිමලස්සනයි
@AnuhasDeumina
@AnuhasDeumina Ай бұрын
Oya adara katha thiyenne katha wala witharai 🙃
@VeronikakalpaniKalpani-wv3dy
@VeronikakalpaniKalpani-wv3dy Ай бұрын
Linta badiyi nirangayi danna shoke ❤❤❤❤
@LakshithaChandana-g2p
@LakshithaChandana-g2p 27 күн бұрын
Hi
@hema-e6z
@hema-e6z Ай бұрын
අලුත් ජනාධිපති රටට හොදක් කරයි කියලා හිතෙනවා ❤
@lahiru-vq6sg
@lahiru-vq6sg Ай бұрын
කොරයි බලන් ඉදපන්😂
@hema-e6z
@hema-e6z Ай бұрын
@@lahiru-vq6sg ඇයි අනේ එහෙම කියන්නේ මොනවානැතත් රට ඉන්න අපිට ඩොලර් වැඩි කලොත් හොදයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
ගෝඨාභය.කිව්වෙත් ඔහොම තමයි😡
@hema-e6z
@hema-e6z Ай бұрын
@@pradeepsandaruwan9507 ඒකනම් ඇත්ත අපේ ඩොලර් වත් වැඩි කලොත් හොදයි
@lahiru-vq6sg
@lahiru-vq6sg Ай бұрын
@@pradeepsandaruwan9507 සිරාවට. මටනම් පක්ශයක් නෑ. මන් කියන්නේ මට දැනෙන දේ. ඔය විදියටමනේ රැල්ලට ගෝඪා ගෙනාවෙත් මිනිස්සු. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. යැව්වෙත් ඒ වගේ. අනුර ආවා කියලා ඔය කියන විදියට මේක හදන්න පුලුවන්නම් අතින් නය ගෙවන්න වෙයි. ඔය කවුරුත් එන්නේ මේකේන් කන්න බලන්. අවුරුදු ගානක් යයි හදනවන්ම්. එහෙම හොදක් කරොත් හොදයි.
@rivithpulmira2681
@rivithpulmira2681 Ай бұрын
Mage adara kathava vage mayi shanuligeyi niranga geyi lv eka🤧
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Me linta badee nan Maha wadatak. Ara kollawa ayet maragannai yanne
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@TharinduSampath-ei4ny
@TharinduSampath-ei4ny Ай бұрын
දැන් නම් වැඩක්ම නෑ කතාව 😂
@kumara4859
@kumara4859 Ай бұрын
Iiye kotasa oni ..m
@malindagamage5394
@malindagamage5394 Ай бұрын
1111
@NayanaThara-p4x
@NayanaThara-p4x Ай бұрын
❤❤❤❤ Ganga maiya
@ChamindaSabee
@ChamindaSabee Ай бұрын
❤️❤️❤️👍👍👍👃
@ranjanir4892
@ranjanir4892 Ай бұрын
@ruwanpathirathna4
@ruwanpathirathna4 Ай бұрын
Api yannama yanawa. Bye
@Chandra-y8t
@Chandra-y8t Ай бұрын
🎉🎉❤🎉🎉❤❤❤❤❤
@premadasa3545
@premadasa3545 Ай бұрын
Malimawata rata baradunna ayako❤
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@anomaanoma9240
@anomaanoma9240 Ай бұрын
💞💞💞💞💞💞💞💜️
@lahirukoshila3933
@lahirukoshila3933 Ай бұрын
😊😊😊
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
❤❤🥰🥰🥰🥰💝😥💔
@lahirulakmaal583
@lahirulakmaal583 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😂
@GunawathiGunawathi-qm9ik
@GunawathiGunawathi-qm9ik Ай бұрын
🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dahamishithumi
@Dahamishithumi Ай бұрын
🥀😘
@khantymala2123
@khantymala2123 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@malithkosala2652
@malithkosala2652 Ай бұрын
😢😢😢😢😢😢😢
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 Ай бұрын
Hethata wadena aadarayak
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 25 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 25 МЛН