Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 207 | 24th November 2024

  Рет қаралды 204,710

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер
@kumariceylon9667
@kumariceylon9667 3 күн бұрын
ඇත්තටම රංදිට මාරම හැපි දහම් එක්ක ඇවිදින්න තියෙනවා නම් ඉටවඩාදෙයක් නැ ඇත්තටම දහම්ට වර්ෂා මිස් අමතක වේයිද රංදි කොහොම හරි දහම්ගේහිත රංදිගේ පැත්තට නම්මගන්න හදන්නේ ඒතකොට දහම්ට වර්ෂා මිස් අමතක කරවන්න හදන්නේ කොහොම හරි දහම් ❤❤ වාර්ෂා එකතුවෙන්නම ඔනී❤
@DushaniJayasekara
@DushaniJayasekara 3 күн бұрын
Tawa heenan deka deka happy mood on karan inne. Randi ge ahinsakakama..😮 😅 diya yatin gindara geniyanne. Yaluwath maru upades denna... 😅 Ohoma yamu ko.. den katawe ratings adu wela.
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 3 күн бұрын
රන්දි වටෙන් ඉන්න හදන්නේ මොන දේකටද මන්ද.💞😄😄😍වර්ෂාගේ අම්මට මාර හදිස්සියක් තියෙන්නේ😂වර්ෂ අමාරු දාන්න😂වර්ෂ පව් අප්පා.
@MuthuSamarasingha-lc3ng
@MuthuSamarasingha-lc3ng 3 күн бұрын
වර්ෂාගේ අම්මට බැන්දුවානම් හරි අරෝෂ්ව 😅
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 3 күн бұрын
නාරද් රන්දිට අවංකව ආදරෙය්,,එත් නාරදගෙ තියෙන චණ්ඩි කම් නිසා රන්දි නාරදට කැමති නැ.හැබැයි නාරදව හදාගන්නත් පුලුවන් රන්දිට විතරයි.නාරද හොද මිනිහෙක් කළොත් රන්දිට මුදලාලිත් ආදරෙ වෙඉ.
@MasusanhiMasusanhi
@MasusanhiMasusanhi 3 күн бұрын
ahemada asa
@RuwanPranandu-jq2vx
@RuwanPranandu-jq2vx 3 күн бұрын
මෙච්චර අදින්න එපා.මේක එපා වෙනවා.පුරුද්දට මිසක් ආශාවෙන් බලනවා නෙවෙයි මේ කෙහෙල්මල දැන්නම්.රන්දි ඔක්කොටම වඩා කෝළමක්.ටීචර් ඉක්මනට ගමට එන්න.නැත්නම් දහම්ව නැති වෙයි. අර සංඛේත්වත් කතාවට ගේන්න.එත්කොට ලස්සනයි.
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 3 күн бұрын
කථවා දැන් ජරවක් ලියන අය හැම කතාවේම ලස්සනයි ආදරයක් යනකොට කුණු ගොඩක් ගේනවා අපි ආසයි දහම් වර්ෂා ගේ ආදර කතවට‍ මම කථව බලන්නේ සති ගානකින් වර්ෂා ගේ තාත්තා ඉක්මනට හොද කරගන්න අරෝෂ ගේ අම්මා තාත්තා කරන්නේ වැරදි වැඩක් ගැහැණු ළමයෙක් අමරුවේ දානවා සමාජයට ආදර්ශයක් වෙන්න කතව ලියන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ireshalakmali4571
@ireshalakmali4571 3 күн бұрын
නාරද හොදට ඉන්නවා රන්දිව හම්බුනොත් ❤
@PemawathiRalalage
@PemawathiRalalage 3 күн бұрын
මිලට, මුදලට කරන්න බැරි දේවල් ගොඩාක් බුදු දහමින් කරන්න පුලුවන්. වර්ෂා දහම්ට දියුණු වෙන්න මුදල් දුන්නට දහම්ට කරදර උන වෙලාවෙ රංදි දෙවියන් බුදුන් යැද්දෙ දහම්ගෙ ජීවිත ආරක්ෂාව. අවසානෙ හරි රංදි ජය ගන්න ඉඩ තියෙනව.
@SUNETHRA.KANKANAMGE
@SUNETHRA.KANKANAMGE 3 күн бұрын
නාරදයි බිනුරයි චරිත දෙක නියමයි ❤❤❤❤❤❤දැන්නම් කතාව ලස්සනයි ❤❤❤❤❤දහම් සහ රංදියි දැන් නියමයි ❤❤❤❤❤❤
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 3 күн бұрын
දහමි බලන්න වර්ෂා ඉක්මනට එනවනමි හොඳයි
@Kumari160
@Kumari160 3 күн бұрын
කහදෙට උපදෙස් දෙන්න ආව මල්ලි මරු ඩබල 😂😂😂😂😂
@dismimaheshika3770
@dismimaheshika3770 3 күн бұрын
Math sina ban😅😅
@chamindachaminda7008
@chamindachaminda7008 3 күн бұрын
😂😂😂😂
@AsAs-oc3px
@AsAs-oc3px 3 күн бұрын
අනේ මෙි දහමිට තෙරෙන්නැද්ද රංදි එයාට ආදරේ කරනව කියල ඒ වගෙම රංදි කපටි කමින් බබාවගෙ දහමිට ලංවෙනව
@NilminiKumari-n4z
@NilminiKumari-n4z 3 күн бұрын
අනේ නෑ රන්දි කපටි නම් බොරුවට බිනුර ගැන කිය කියා වර්ශට දහම්ව දෙන්නෙ නෑ.රන්දි අහිංසක කෙල්ලෙක්
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 3 күн бұрын
රන්දි කපටිකම් කලේ නෑ. වර්ශයි කපටිකම් කලේ
@DSSD-rx2tq
@DSSD-rx2tq 14 сағат бұрын
​@@nimeshagurubevila9058 මොනාද වර්ශා කලේ. රන්දි තමයි කපටි අම්මන්ඩි
@nishaniabeyshinghe2285
@nishaniabeyshinghe2285 21 сағат бұрын
ප්ලීස් නාරදව හොද කෙනෙක් කරන්නකෝ නාරදට කවුරු හරි හොද උපදෙසක් දීලා නාරද හොද කෙනෙක් වෙනව බලන්න ආසයි ...නාරන එයාගෙ නංගිගෙ සම්බන්දෙටත් කැමති වෙනව බලන්න ආසයි . ..
@dilshan3306
@dilshan3306 Күн бұрын
රන්දි නාරද එකතු උනොත් කතාව ලස්සන වෙයි 🙂
@TKumari-d7p
@TKumari-d7p 3 күн бұрын
රන්දි පස්සෙන් බාල්දු වෙවී යන්න එපා නාරද,,ඔයා කැමති නම් අපි මැරි කරමු😊😊😊
@SureshPushpakumara-v7t
@SureshPushpakumara-v7t 3 күн бұрын
වර්ශා දහම් දෙන්නා යාලූ වෙනකං කතාව ලස්සනට තිබ්බා ඊට පස්සෙ අවුල් උනා 😊😊
@sudathsubasinghe8876
@sudathsubasinghe8876 3 күн бұрын
රන්දි කියන මල හොන්තුව නිසා කතව එපා😅😅
@comarimo5993
@comarimo5993 3 күн бұрын
පව්. නාරද. ඔයාට. මං. ආදරෙයී❤❤❤❤
@sitharaperera2277
@sitharaperera2277 3 күн бұрын
😊😊😊😊😊
@menike846
@menike846 3 күн бұрын
😄😄😄😄😄😄
@ruvinirandima9378
@ruvinirandima9378 Күн бұрын
😁😁😁
@rohinijayawardana1870
@rohinijayawardana1870 18 сағат бұрын
😂
@lakshikasandeepani8656
@lakshikasandeepani8656 2 күн бұрын
අනේ නාරද පව් 😢😢
@chalanijayarathna3948
@chalanijayarathna3948 3 күн бұрын
වර්ෂා අයේ ගමට එන එකක් නෑ වගේ.වර්ෂා දැන ගයි බිනුර ගැන ඇත්ත.රන්දි මං හින්දා එහෙම කරේ කියලා.එහෙම වුනොත් වර්ෂා ආයේ එන්නේ නෑ.
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 күн бұрын
දහම් එකක් .ඉන්නකොට රන්දි හරිම ෂෝක්❤❤ඒ දෙන්නා එකතු වුණොත් හොඳයි❤❤🤲🤲🤲
@TharakaDeSilva-s9s
@TharakaDeSilva-s9s 3 күн бұрын
Ow Aniwa A Denna Hodata Galapenava.
@NandaniWijesinha
@NandaniWijesinha 3 күн бұрын
@chandaniperera5734
@chandaniperera5734 3 күн бұрын
වර්ෂාට කේලින් කිවානමි ඉවරයි අමිමට
@ThishariThisharithisha
@ThishariThisharithisha 3 күн бұрын
Ow atta
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 күн бұрын
රන්දි ලැහැස්ති බලෙන් හරි දහම්ගෙ ආදරෙ ලබා ගන්න 😂😂😂
@Nandini-xg7do
@Nandini-xg7do 3 күн бұрын
ඔව් පුදුම පිස්සුවක් දැහම් කට පුරාම නන්ගි කියලා කතා කරන්නෙ රන්දි අයියා කිය කිය හිත යටින් කැත අදහසින් ඉන්නෙ
@menike846
@menike846 3 күн бұрын
ඇත්තම රංදි හරිම කපටියි පවු වර්ෂා
@sitharaperera2277
@sitharaperera2277 3 күн бұрын
ඔව් රංදි විකාරයක්....
@MasusanhiMasusanhi
@MasusanhiMasusanhi 3 күн бұрын
game wela aithi game kaputanta kiyana wane.eka theru aran jiwath unoth hodai
@reallife4197
@reallife4197 2 күн бұрын
Oya kella kohomath ehema kenek
@YamunaDxb
@YamunaDxb 3 күн бұрын
දහමි.අයිති.වර්ෂා.මිස්ට
@chamindachaminda7008
@chamindachaminda7008 3 күн бұрын
Mata ane😂
@amilapriyadarshani-l2w
@amilapriyadarshani-l2w 2 күн бұрын
ලස්සනට තිබ්බ කතාව විනාශ කරලා දැම්මා..ඉක්මනට මේක ඉවර කරලා අලුත් කතාවක් ගෙන්නකෝ දහම් වර්ෂා අපරාදේ ..
@supuneranga450
@supuneranga450 3 күн бұрын
අයියා සමිපූර්ණෙන්ම ගම තෙමිපරාදු වෙන්නම කාලලු 😂😂😂
@KaushanMalshika-gj5hv
@KaushanMalshika-gj5hv 3 күн бұрын
නාරද ඇත්තටම රන්දි ට ආදරේයි ❤...රන්දි කැත වැඩ කරන්නේ ..වර්ෂා යනකම් ඉදලා දහම් එක්ක රවුම් ගහනවා
@roshikakumari-b6t
@roshikakumari-b6t 3 күн бұрын
වර්ශ ගියා විතරයි රන්දි ආයි දහම්ව අල්ල ගත්ත රන්දිට තේරෙන්නෑ රන්දි දැන දැනම දහම්ට ලං වෙනවා😂 තමා ලි තමයි රන්දි ව අවුල් කරන්නෙ😢
@samithnishshanka
@samithnishshanka 3 күн бұрын
තමාලි උට්ටිට පුදුම අමාරුවක් තියෙන්නෙ
@manjon8965
@manjon8965 3 күн бұрын
දහම් වැරදි ඇයි යන්නේ රන්දි එක්ක
@chamindachaminda7008
@chamindachaminda7008 3 күн бұрын
Daham hithanne randi eyage nangi kiyala
@DushaniJayasekara
@DushaniJayasekara 3 күн бұрын
Hehe 😂 .... nangi wage hitha hitha oma gaman giyama eya harida. Apo den nam me katawa wikarayak. 😅😅. Hema nangigema duka bedaganna giyama sadakalika duka tamayi​@@chamindachaminda7008
@Surangahansi
@Surangahansi 2 күн бұрын
නාරද පවු රන්දි නාරද එකතු කරන්නකෝ මන් ආසම චරිතෙ නාරද අයියෙ ❤❤❤❤❤❤
@SumanaSumana-e8y
@SumanaSumana-e8y 3 күн бұрын
පවු෴රන්දි෴වරසා෴අැවිල්ලාදහමි෴වුදුරා෴ගත්තෙ
@lineyageramya1553
@lineyageramya1553 3 күн бұрын
අපෝයි මේ රන්දි දහම්ගෙන් අයින් කරන්න.කතාවත් එපා වෙනවා.බලෙන් ආදරේ ලබාගන්න දගලන එකියක් රන්දි.
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 3 күн бұрын
Eka atta
@darshikajayasingha4302
@darshikajayasingha4302 3 күн бұрын
එක ඇත්ත රන්දිගේ යාලුවා 🐂🐂 ඔක්කොම කරන්නේ
@milindasenaratna1334
@milindasenaratna1334 3 күн бұрын
මම විතරද මේ කඩේ කොටස බලන්නේ නැත්තේ ?
@BhagyaMadushan
@BhagyaMadushan 3 күн бұрын
Mn asath na.skip karala thamai balanne
@nirupasheyamali4263
@nirupasheyamali4263 2 күн бұрын
මමත් බලන්නෙ නැ
@AsAs-oc3px
@AsAs-oc3px 3 күн бұрын
⁣කටිටිය වැඩ දහමි රංදි එකික රවුමි ගහනව
@chandrapitigala
@chandrapitigala 2 күн бұрын
නාරද පවු එයාට පුලුවන්නෙ බොන්නෙ නැතිව හොද කෙනෙක් වෙන්න
@shamalijayavickrama1681
@shamalijayavickrama1681 2 күн бұрын
නාරදට නම් පව් හිතුනා
@dilshan3306
@dilshan3306 Күн бұрын
රන්දි නාරදයි එකතු වුනොත් ලින්ටා බඩීලටත් හොදයි
@IndraniMangalika-p6z
@IndraniMangalika-p6z 3 күн бұрын
ඇත්තටම සැලෙනා නුවන් බැලුවෙි පෙ⁣ාන් ඒකේන් ඩෙිටා කාපාගෙන දැන්නමි රන්දියි රන්දිගේ යාලුවයි නිසා ඒපාම වෙිලා රැ 10.11 වෙිනකමි නිදි මාරාගෙන දැන්නමි ඒපාම වෙිලා දහාමුයි වර්ෂ වර්ෂ ගේ තාත්තයි නිසා ලින්ටා බඩි දහාමි ගේ යාලුඔ නිසා
@menike846
@menike846 3 күн бұрын
රන්දි හරිම වාතයක් දහම් ගේයි වර්ෂා ගෙයි මැද්දට පැනලා
@chandrachansra1244
@chandrachansra1244 3 күн бұрын
ඔයා හොඳ කෙනෙක් වෙන්න බබෝ එතකොට රන්දි කැමති වෙයි ඔයාට❤❤❤❤
@samanthapradeepa3900
@samanthapradeepa3900 3 күн бұрын
Den kathawa balana eka නවත්වන්න වෙනවා
@wasanthapiyasili5319
@wasanthapiyasili5319 3 күн бұрын
මේ කතාවල වැරදි කරන කිසි කෙනෙකුට නීතියෙන් දඩුවම් නෑ. ඒකයි මේ කතාවල තියෙන වැරැද්ද ...😢😢😢
@Seyarathisarani81
@Seyarathisarani81 2 күн бұрын
නාරදයි රන්දියි එකතු උනොත් හොඳයි. වර්ෂ ඉක්මනින් ආවොත් හොදයි.
@chandaniperera5734
@chandaniperera5734 3 күн бұрын
රන්දි යටිකුටිටු වැඩ දහමිට ලං වෙලා නාඩගන් නටනවා වර්ෂාට කොන්ද පන නැ
@RenukaHemamali-w6l
@RenukaHemamali-w6l 3 күн бұрын
Ow ane redda epa wenwa
@chalanijayarathna3948
@chalanijayarathna3948 3 күн бұрын
නාරද පව් හැබැයි.රන්දි කීවා නම් නාරද හැදෙනවා.
@nd-li3xm
@nd-li3xm 2 күн бұрын
නාරද හෝදකේ නේක්වේන්න එතකෝට හරි
@ThusharaGamage-eu3ct
@ThusharaGamage-eu3ct 3 күн бұрын
ඔයාලට පිස්සුද ඔව ඩ්‍රාම හිතන්න එපා ඔය තරමි ධර්මය ගැන හිතන්න
@RamaRama-i5n
@RamaRama-i5n 3 күн бұрын
දහම් නියමයි ❤❤
@ranjiranjii9112
@ranjiranjii9112 3 күн бұрын
Aiyo dhahamkoo warsha Dhan amathaka unadha Pau warsha Kathawa dhan lassana na Asath na balanna Me kathawe pradhana paramarthaya wanna one.duppath pohosath kama nathiwenna one Aththatama4 warsha dhaham ekathuwenna one
@manjon8965
@manjon8965 3 күн бұрын
මේ රන්දිගේ මල සමයන්
@Nandini-xg7do
@Nandini-xg7do 3 күн бұрын
රන්දි අදරෙ කරන්න ඔනි රන්දිට අදරෙයි කරන කෙනෙක්ට රන්දි දහම්ට අදරෙ කරාට දහම්ට රන්දි සහොදැරියක් නරාද හොඳ කෙනෙක් වෙයි රන්දි ව සෙට් කරන්න නරදට😂😂
@dilkathushani2054
@dilkathushani2054 3 күн бұрын
අනෙ රන්දි තොත්ත බබාවගේ රගන්න එපා.ඔය අහිංසක ජීවිතය ට දිනන්න දෙන්න.බලෙන් කරේ එල්ලෙන්න නැතුව.වටේයන්න නැතුව.ඔයා එක්ක දහම් ආවෙ ලව්කරන්න නෙවෙයි.අයිය කෙනෙක් වගෙ
@DSSD-rx2tq
@DSSD-rx2tq 14 сағат бұрын
මේ රන්දි කියන චරිතෙ කතාවෙන් අයින් කරල දාන්න කතාවම මූසලයි ඒකි හින්ද. අපිට ඕනෙ රන්දි කුන්ඩවාලෙ දහම්ගෙ කරේ එල්ලෙන්න හදන කොටස් නෙමේ අපිට ඕනෙ වර්ශගෙයි දහම්ගෙයි කොටස්.
@welathantrigeranjaniboteju8357
@welathantrigeranjaniboteju8357 3 күн бұрын
මේ කෙල්ල දහම්ගේ පස්සෙන් යනවගේ තමය් නාරද රන්දි පස්සේ යනවා පවු නාරදට මෙහෙම වුනේ රන්දි නිසා පවු නාරද රන්දිට අවංකවම ැාදරෙයි රන්දිට පුලුවන් නාරදව හදා ගන්න පව් නාරදව මේ තත්වෙට අැද දැම්මේ රන්දි තමයි රන්දි ඵයාව හදාගත්තා නම් නාරද හොද කෙනෙක් වෙනවා පවු අහංසකයා රන්දි ඔයා වර්ෂා මිස්ගේයි දහම්ගෙයි කුරැලුු ව කඩන්න හිතන්නවත් ඒපා දහම් අද මේ තත්වෙන් ඉන්නේ වර්ෂාට පින්සිද්ද වෙන්න හිමිජ්ජා වාගේ ඉදගන කුරුලු කුඩු කඩන්න හිනෙකිනවත් හිතන්න ඵපා ු ඔයා මහලොකුවට පන්සල් ගිහින් පුාර්ථනා කරන්නේ කුරුලුකුඩු කඩන්නද පාඩ්වේ පැත්තකට වෙලා ඉන්නවා හලෝ අහිංසකක ඒ් දෙන්නාගේ අාදරේ මැද්දට පනින්නේ නැතිව අර කොල්ල නාදරද බොන්නෙත් මෙිකි නිසා පාඩුවේ ඉන්නව😀😀😀
@lalaninilanthi1827
@lalaninilanthi1827 2 күн бұрын
රන්දි කවදාවත් නාරදට කැමති වෙලා නැනේ..ආදරයක් බලෙන් ගන්න බෑ .දෙන්නට දෙන්නා කැමති වෙන්න ඕනේ
@mangalikakumri5904
@mangalikakumri5904 3 күн бұрын
Medapara samajeta naraka adarsayak denna epa mekathawa aye Hanna epa😭😭😭😭😭😭😭
@sameera1998-y9k
@sameera1998-y9k 2 күн бұрын
වර්ෂ ආය ගමට ආවෙ නැත්නම් හොදයි.
@kumaradayas1944
@kumaradayas1944 3 күн бұрын
Narada amutuma lassanai
@umayanganaumayangana7144
@umayanganaumayangana7144 3 күн бұрын
Me kade mala wikara thanikarama skip karala balana kattiya kooo😂😢😅
@twentyabc2751
@twentyabc2751 3 күн бұрын
දහම් ඉතින් පැනලනෙ රන්දිව එක්කගෙනඑන්නෙ නැත්නම් නාරදව ටික ටිකරන්දිට ලංකලානම් එයාටත් ජි්විතයක් තියෙනව හැමදාම හුජ්ජ නාපු කාලෙ ගැන නොකිය මුංදෙන්නටම පිස්සු වර්ශා ආරෝශ් ගෙ පස්සෙ වැටිල උගෙන් බේරෙන්නෙ ඔච්චර අමාරුද බයිල ගහනව ඌනම් මෙලො රහක් නැහැ
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 күн бұрын
කඩෙ විකාරෙ එපා වෙන්වා
@twentyabc2751
@twentyabc2751 3 күн бұрын
මම නම් බලන්නෙම නැහැ
@YtY-j1q
@YtY-j1q 3 күн бұрын
Aÿoooooooo Narada Malliiiiiiiiii Essallama Hoda..minisiku Wenna Salli Hoyannaaa Salli..karayeķ Wenna Dewanuwa Randegana Setanna🎉🎉❤❤
@SuvarnamaliSilva-zt8yq
@SuvarnamaliSilva-zt8yq 3 күн бұрын
දහම් හරි කපටි වර්ෂාව රවට්ටනවා සල්ලි ගන්න
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 3 күн бұрын
අය්ය මලෝ😂😂😂
@KosalaRukshan-t8u
@KosalaRukshan-t8u 3 күн бұрын
Podi mahaththaya marama look aaaaaa naluwo okkoma paradai napuru muna marama lassanai oyt Hoda Anagathyak tiynwa mlli.
@كوماري-ص3ت
@كوماري-ص3ت 3 күн бұрын
වර්ෂා.හොද.නැ.බොරුකියනවා.දහම්ට.රන්දි.හැමදාම.ආදරෙයි.දහම්ට..වර්ෂා.ගෙදරට.කියන්නැ.දහම්ට.ආදරෙයි.කියලා.මල.කොලම.😢😢😢😢😢😢
@TKumari-d7p
@TKumari-d7p 3 күн бұрын
හැමෝම හරිම ලස්සනට ඇට් කරනවා❤❤❤❤
@FeeFree-xc1uo
@FeeFree-xc1uo 3 күн бұрын
Arosha kathawen iwath karannako.
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 3 күн бұрын
රන්දි මහ කපටි ගැහැණු ළමයෙක්
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 күн бұрын
ලස්සනයි ❤❤🥰🥰🥰
@MuthuSamarasingha-lc3ng
@MuthuSamarasingha-lc3ng 3 күн бұрын
වර්ෂට කොන්ද නැ කොල්ලෙක් ඉන්නවා කියන්න 😅
@susilakulathunga1597
@susilakulathunga1597 3 күн бұрын
වර්ෂ කියපන්අම්මටමමකැමතිදහම්ටකියලාපිස්සුඅම්මටනම්
@RamyaDayakanthi
@RamyaDayakanthi 3 күн бұрын
කට නැද්ද වර්ෂ aroshta අකමැති කියල මූනට කියන්න.
@RupaRavindra-f9v
@RupaRavindra-f9v 3 күн бұрын
Me kathawa harima lassanai
@RasikaPradeep-wg7ir
@RasikaPradeep-wg7ir 9 сағат бұрын
අප්පො මෙ රන්දි .රන්දි ගෙ යලුවයි කනාවෙ දකිනකොට විකාරයක්
@MelaniFernando-cn2jl
@MelaniFernando-cn2jl 3 күн бұрын
Podi මහත්තයා paww😊
@stellafonseka8036
@stellafonseka8036 3 күн бұрын
රන්දිගේ යටි අරමුණ දහම්ව ලබා ගැනීම වර්ශා ගෙදර ගියා විතරයි දහම් එක්ක රවුම් ගහනවා රන්දිගේ කතාව ඇතුලේ දහම් ව ලබා ගැනීම විතරයි තියෙන්නේ
@roshikakumari-b6t
@roshikakumari-b6t 3 күн бұрын
Ow
@MadamSanjeeva
@MadamSanjeeva 3 күн бұрын
අපෝ දැන් නම් කතාව එපා වෙනවා.
@thissakumara5682
@thissakumara5682 3 күн бұрын
අද දන්නෙ බ්නුර කියන්නෙ kauda kiyala
@rmc3567
@rmc3567 3 күн бұрын
හෙටනෙ විබාගෙ...
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 3 күн бұрын
Mun denna මෙහෙ kanawa.arun දෙන්නා එහෙ kanawa ෂෝක්.
@Niroshadamayanthi-sh7hx
@Niroshadamayanthi-sh7hx 3 күн бұрын
Harima adaraniya kathawak
@RaniFernando55.225
@RaniFernando55.225 3 күн бұрын
මරු. මල්ලි. අයියට උපදෙස් දෙන්න. ඇවිත් හොදට. බ්ලා. එනවා. 😂😂
@chandaniperera5734
@chandaniperera5734 3 күн бұрын
ආර්තික තත්වෙි තියෙනවා බම්බුව
@ZaraIshara
@ZaraIshara 3 күн бұрын
Warsha Colombo giyat hari kathawa melo rahak na😠😠😠
@inokadisanayaka7658
@inokadisanayaka7658 3 күн бұрын
Api kemathi randhita
@كوماري-ص3ت
@كوماري-ص3ت 3 күн бұрын
කිසිම.තෙරුමක්නැති.කතාව.😂😂
@gayanigov608
@gayanigov608 3 күн бұрын
මල විකාර මෙ රන්දිගෙ මට පෙන්න බැ රන්දිගෙ ඇඩ් ටික
@NiluNilu-r6z
@NiluNilu-r6z 3 күн бұрын
මේ රන්දීව පෙන්ඩ බෑ
@BhagyaMadushan
@BhagyaMadushan 3 күн бұрын
Narada pau.narada bonne nathuwa hodata hitiyanan randinadare karai❤❤
@رنا-ب2ش
@رنا-ب2ش 3 күн бұрын
මේකතඅදීනව
@dismimaheshika3770
@dismimaheshika3770 3 күн бұрын
Aiya malo maru dabal😅😅😅😅😅
@MelaniFernando-cn2jl
@MelaniFernando-cn2jl 3 күн бұрын
Warsha arosha එක්ක giyanam ඉවරයි ne mala wade 😅
@sriyangip3769
@sriyangip3769 3 күн бұрын
මේ නට්ටියට පිස්සො ඩෙන්නෙක් ඩගන පිස්සු කෙලිනවා
@prabathchathu1859
@prabathchathu1859 3 күн бұрын
Kathawa dan wadak nha warsh kelin kiuwwa nam iwari ne kamathi nha kiyala randith epa wenawa randita galapenna podi mhaththaya
@SumanaSumana-e8y
@SumanaSumana-e8y 2 күн бұрын
ලස්සනක෴ාවක්❤❤❤❤❤❤❤❤❤
@liviksl2346
@liviksl2346 3 күн бұрын
Balanna deyak na meke dan eka thana pal wemawa aurudu deka giyane dan kathawe pennana deyak na aparade ape data tika 😂
@MMenu-t6r
@MMenu-t6r 3 күн бұрын
Narada godak adarei randita.pau
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 3 күн бұрын
Hi all thanks for salena nuwan Director make lassna kathava lovely ❤❤❤❤❤❤❤
@SudarshanikumariSudarshaini
@SudarshanikumariSudarshaini 3 күн бұрын
Ane me randi hamadama ekama tika epa wenawa randiy naraday ekathu karanna ethakota kathawa lassanai
@tharurajapaksha7284
@tharurajapaksha7284 3 күн бұрын
Randi nam hari naha dannam kathaw epa wel thiuenne
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 28 - 11 - 2024
Siyatha News
Рет қаралды 10 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41